Sangeethe | Episode 162 24th September 2019

  Рет қаралды 460,855

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 295
@tharuprincess9177
@tharuprincess9177 5 жыл бұрын
ලස්සනයි ගොඩක්. අසේනි හරියටම හරි මහී දවසක ඔයාල ලොකු තැනකට එනවා.ඔයාලගෙ එකමුතුකමයි,නිහතමානීකමයි නිසා ඔයාලට දුර ගමනක් යන්න පුළුවන්
@hasithamadusanka9191
@hasithamadusanka9191 5 жыл бұрын
sirawatama. director thama eka danne 🤣🤣🤣
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
අනිවාර්යයෙන්
@tharuprincess9177
@tharuprincess9177 5 жыл бұрын
Hasitha Madusanka Ow aththa thmy
@tharuprincess9177
@tharuprincess9177 5 жыл бұрын
nirasha nanayakkara Ow akki.Good night budu saranai akki
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
අනේ ඔව්...නංගියා ...ඒක ඇත්ත ...මහී😍😍😍😍😍
@krisanthieid973
@krisanthieid973 5 жыл бұрын
අද නම් ඇඩුණා.පව් මහීලා.අනෙ ඒගොල්ලන්ට ගෙදරින් නම් යන්න සිද්ධ කරන්න එපා 😭😭💞💞💕💕👌👌👍👍
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
ආදරයට සල්ලි, අතීත අඩුපාඩු ,කුල මල භේද අදාල නෑ කියලා හිතන සෙට් එක like එකක් දාගෙන යමු 😃 😃 😃 😃 😃
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@shashikalagimhani3131
@shashikalagimhani3131 5 жыл бұрын
පැතුම් පැතුම් ekanam aththa
@shashikalagimhani3131
@shashikalagimhani3131 5 жыл бұрын
පැතුම් පැතුම් adarayata kawadawath e dewal bala panna
@froowanti7821
@froowanti7821 5 жыл бұрын
Hello i agreed with you
@fernando2149
@fernando2149 5 жыл бұрын
ආදලයි මචන් නැත්තම් පස්සෙ කාලෙක පව්ල් ප්‍රස්න
@ranifrando4544
@ranifrando4544 5 жыл бұрын
පව් පොලා අඩනවා 😄 ලස්සනයි. ❤️ ❤️
@dasunitharanga2
@dasunitharanga2 5 жыл бұрын
Nishani teacher balannema thisanka sir ekka patalennamai.... so sweet😍😍
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
තිසංක සර්ගෙයි නිශානි මිසුයි මාරම ආදරයෙන් ඉන්නේ..ඒත් පෙන්නන්නෙ නැහැ ....එහෙම ආදරය කරනවා බලන්න මං නං හරි ආසයි ...ඔයාලත් කැමති ද ❤❤❤
@nilminiwasantha8462
@nilminiwasantha8462 5 жыл бұрын
මමත් කැමති
@tharuprincess9177
@tharuprincess9177 5 жыл бұрын
Anee ow akki mn nm gdk kamathi
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
@@nilminiwasantha8462 ඒකනේ ❤❤❤❤❤
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
@@tharuprincess9177 ඒකනේ නංගි ...❤❤❤❤❤❤👍👍👍👍👍
@nethmishalika4323
@nethmishalika4323 5 жыл бұрын
Math kamathi sudu
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
මහිලාගෙ.පවුල.නියමයි.ටීචත්.සැරැඋනාට.හොදයි.👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍
@bhasha8060
@bhasha8060 5 жыл бұрын
නිශානි ටීච තිසංක එක්ක බොරුවට වලි දාගන්න එක පට්ට ෆීලිං...❤❤❤😀😀
@placesmountains4990
@placesmountains4990 5 жыл бұрын
gon randu
@upekshalasandamali3267
@upekshalasandamali3267 5 жыл бұрын
තිවංක සර් මරු..නෙ.😁😁😁
@rameesramees9715
@rameesramees9715 5 жыл бұрын
Upekshala Sandamali තිවංකනම් කවුද කියලා දන්නේ තිසංක සර් නම් මරු😁😁
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
@@rameesramees9715 😅😅😅😅😅😅😅👍👍👍👍👍
@markanthony3717
@markanthony3717 5 жыл бұрын
hmm
@maddumabandara5285
@maddumabandara5285 5 жыл бұрын
😁😁😁
@hashithahashitha5822
@hashithahashitha5822 3 жыл бұрын
@@rameesramees9715 🤭🤭🤭🤭
@wipfernando3611
@wipfernando3611 5 жыл бұрын
mn ආසම චරිත ටික තමා .. 1..තිවංක සර්..නිසානි ටීචර් 2..පොලා..ලැමිබා 3..මලිත.. Mn කුවේට් 🇰🇼
@roserak164
@roserak164 5 жыл бұрын
Mamath ❤️❤️
@ඉරේෂාතුෂාරිඉරේෂා
@ඉරේෂාතුෂාරිඉරේෂා 5 жыл бұрын
@@roserak164 ඔව් මම
@maashisameesha8060
@maashisameesha8060 5 жыл бұрын
Thiwanka kiyala kenek eke na. Eya thisanka
@wipfernando3611
@wipfernando3611 5 жыл бұрын
Sorry තිසංක සර්..මං වැරදිලා තිවංක සර් කියලා type කරලා තියෙන්නේ .
@abababab7812
@abababab7812 5 жыл бұрын
මරු නේද නීසානි මිස් තිසංක සර් දෙන්නාම අද වලි වලි බයත් හිතෙනවා සෙනුරි අද හරිම ලස්සනයි
@maddumabandara5285
@maddumabandara5285 5 жыл бұрын
hash shags HFS
@hashithahashitha5822
@hashithahashitha5822 3 жыл бұрын
🤭🤭🤭🤭
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
🌻🌻🌻🌻🌻 ලස්සනයි කතාව අදත්
@geetaapunetti6807
@geetaapunetti6807 5 жыл бұрын
ලස්සනයි අදත් කතාව 🌷🌷🌷🌷🌷
@mahendra8225
@mahendra8225 5 жыл бұрын
මේ ගෙදර කේස් එකට ලෝයර් කෙනෙක් ඕනේ
@shamalwijethilaka2273
@shamalwijethilaka2273 5 жыл бұрын
මුන් දෙන්න මරා ගන්නවනෙ අප්ප 🤣🤣
@dilinimadushani7607
@dilinimadushani7607 5 жыл бұрын
අශිනිගෙයි මහීගෙයි ලව් එක ඉක්මනටම පට්න් ගන්නෝ ❤️❤️
@rasikasudarshani1785
@rasikasudarshani1785 5 жыл бұрын
Ow
@madushithishakya8781
@madushithishakya8781 5 жыл бұрын
Apo na mala kolmk
@nilminiwasantha8462
@nilminiwasantha8462 5 жыл бұрын
ලස්සනයි අදත් කතාව aseni niyamai niyamai
@maheahsenarathana7650
@maheahsenarathana7650 5 жыл бұрын
රංදික සර්ගේ ලව් එකනම් චාටර් අනේ..
@jolaproduction5936
@jolaproduction5936 5 жыл бұрын
අද සංගීතේ බලන්න එන්න පරක්කු උනා ප්‍රෙන්ස්.. සුබ රාත්‍රියක් වේවා! ❤👋
@AsdDsa-qg9wr
@AsdDsa-qg9wr 5 жыл бұрын
මේ සෙනුරි නම් ගොන් ගහක් තමා පොලා ඔයා අඬන්න එපා ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි අපේ පැත්තෙන් එන්නකෝ හොඳ ආච්චි කෙනෙක් ඉන්නවා
@letringuyen8397
@letringuyen8397 5 жыл бұрын
🤣🤣🤣🤣👌
@umobiledilini4955
@umobiledilini4955 5 жыл бұрын
Aiyo pawu pola
@cietajhons7036
@cietajhons7036 5 жыл бұрын
අයියෝ සල්ලි පොලා ආදරය කරල නේ සෙනුරිට ගේ දොර නෙමේ වටින්නේ අවංකකම .සර්
@Britedu
@Britedu 5 жыл бұрын
ගංවතුරින් කිසි වෙකුටත් හානියක් නොවේවා...!!!!
@이수회-q2s
@이수회-q2s 5 жыл бұрын
අයියෝ මුං දෙන්නාගේ වැඩේම මරා ගන්නවා...☹
@lifeindu-sl4588
@lifeindu-sl4588 5 жыл бұрын
රන්දික සර් කරයට ගොං ගහක් සෙට් වෙලා තියෙන්නෙ
@dedunu6096
@dedunu6096 5 жыл бұрын
අක්කා නෙවෙයි අයියේ අම්මනේ....මටත් හිටියා අම්මෙක් එ වගේ 😭😭 මගේ දෙවනී අම්මා ඒත් අපේ කරුමෙට මගේ අක්කි මට නැති උනානේ.. හොද තැනක හොද විදිහට ඉපදිලා ඇති දැන්🙏🙏🌼🌼🌼🙏🙏
@දුලාජ්දින්සර
@දුලාජ්දින්සර 5 жыл бұрын
Iromi Rathnayaka 😥
@dedunu6096
@dedunu6096 5 жыл бұрын
@@දුලාජ්දින්සර 😭😭😭දුකයි අවුරුදු 5ක් ලබන මාසෙට එයා නැති වෙලා
@දුලාජ්දින්සර
@දුලාජ්දින්සර 5 жыл бұрын
මොකක්ද වුනේ
@dedunu6096
@dedunu6096 5 жыл бұрын
@@දුලාජ්දින්සර ඇක්සිලනට් එකක් වෙලා එයා නැති උනා.. අවුරුදු 5ට කලින්
@දුලාජ්දින්සර
@දුලාජ්දින්සර 5 жыл бұрын
Iromi Rathnayaka පොඩි කාලෙදිද නැති වුනේ
@dilansadamal9930
@dilansadamal9930 5 жыл бұрын
තිසංකෙය ගෑනි ඉස්සරහ දෙකට නැමෙනව ඉවරෙයක් නෑ ඒක බලනකොට මට හිතෙනව තිසංකෙයට දෙකක් ඇනල එන්න😂😂😂😂
@이수회-q2s
@이수회-q2s 5 жыл бұрын
අක්කා කෙනෙක් අසරණ උනාම මෙහෙම ඇති නේද..😥
@dammidamayanthi9449
@dammidamayanthi9449 5 жыл бұрын
Thisanka sir nam maru kawada hari mahige band aka thamai ediriyata yanne ayalage thibana akamuthukamai nihathmanijamai nisa oyalata adarai godak
@shehanmalinga5191
@shehanmalinga5191 5 жыл бұрын
Pola thama harima kathawa kiwwe😀😀😀🙏🙏👍👍👍👍👏👏👏👏
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 5 жыл бұрын
අක්කා නෙමෙයි අයියෙ.. " *අම්මනෙ* "
@madushani1832
@madushani1832 5 жыл бұрын
😁😁😁😁😂😂
@diludilrukshi31
@diludilrukshi31 5 жыл бұрын
Oyaalate pauu man aadareii godaakk
@lakshithadilshan3058
@lakshithadilshan3058 5 жыл бұрын
මහීලගෙ මේ ගෙදර නැති කරන්නේ නතුව වෙන ගෙදරකට යන්නෙ නැතුව තිබ්බන්ම් හොඳ යි
@fatmahzeenath7148
@fatmahzeenath7148 Жыл бұрын
Math eduna mahee family patta ❤
@ohasiaturusingha4719
@ohasiaturusingha4719 5 жыл бұрын
Ane aii ane Pramod aiyava naraka chatithekata damme 😢
@ohasiaturusingha4719
@ohasiaturusingha4719 5 жыл бұрын
Pavu ane Aseni 😢 ane mata one karanne Aiyai nangi dennama samagiyen adarayen katha karanava dakinna eth hama tissema randu
@චතුරිදනන්ජනා
@චතුරිදනන්ජනා 5 жыл бұрын
නිශානිත් දැන් ඕනාවට වැඩී පොඩි කෙල්ලෙක් වෙන්න හදනවා දුවෙක් ඉන්න අම්මා කෙනෙක් වෙලත් මල කෝලම එයා 😏😏😏😏
@dimashilasanthi3338
@dimashilasanthi3338 5 жыл бұрын
😂😂
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
අම්මෝ කෝ අද කට්ටිය...🤔🤔🤔🤔🤔 තාම වැඩිය කවුරුත් නෑ වගේ....😁😁😁😁🙄🙄🙄🙄
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
හා මචාන්......
@maduvitharana3998
@maduvitharana3998 5 жыл бұрын
Aaaa nimesh kohomd..
@maduvitharana3998
@maduvitharana3998 5 жыл бұрын
@@pasininuwandara8721hikizzzzz machannn ..pasiyoooo
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
@@maduvitharana3998 hi hi madu mama hodin oyata kohomada ...🌹🌹🌹🌹🌹🌹...vadada oya koheda anee inne...monavada karanne aneee..🤔🤔🤔🤔
@froowanti7821
@froowanti7821 5 жыл бұрын
Hi nimesh ane බන් ඊයේ බලන්න බැරිවුනා දොයිය ගත්තා. බං
@udayadumidu9539
@udayadumidu9539 5 жыл бұрын
සෙනුරි මහ ගොන් ගහක්ම තමා.... අහවල් එහෙකටද කැමති උනේ අඳුනන්නෙ නැත්නමී
@mgmproduction9769
@mgmproduction9769 5 жыл бұрын
1st view.....😊😊
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
එහෙමද
@niranjalakumari9799
@niranjalakumari9799 5 жыл бұрын
එන්න එන්න කතාව ගොඩක් ලස්සනයි 🌷🌹💕🌹💕🌹💕🌹🌹🌹💕💕🌹💖💖🌼🌻🌼🌻🌷💕🌹💕🌹🌹🌹 ආදරෙයි ඉතිං හැමදාමත් 🌹🌹🌹🌼🌼🌹🌹🌼🌹🌼🌹
@vinithperera7982
@vinithperera7982 5 жыл бұрын
Thisaka sir mage yaluwek yako
@සිහිනයකිසිහිනයකි
@සිහිනයකිසිහිනයකි 5 жыл бұрын
බැදපු ගැනු ඔහොම තමයි තිසංක ගනාන් ගන්න එපා
@alh4534
@alh4534 5 жыл бұрын
කොහොමද
@ajithKumar-ry4uo
@ajithKumar-ry4uo 5 жыл бұрын
ඔයාත් එහෙමද
@dushadil2165
@dushadil2165 5 жыл бұрын
අපෝ සෙනුරි ..
@RasikaNawarathna
@RasikaNawarathna 5 жыл бұрын
චුටි දූ දැක්කේ ගොඩ දවසකින්..
@tharuprincess9177
@tharuprincess9177 5 жыл бұрын
කෝ බලන්න ලවන් අයියගෙ birthday party එකේ වීඩියෝ එක බලපු යාළුවො😘😘💗💗🙋🙋🙋🙋🙌🙌🙌
@madumikaushalya2594
@madumikaushalya2594 5 жыл бұрын
අනේ පව් පොලා අයියා.
@jananichamindaya7088
@jananichamindaya7088 5 жыл бұрын
Adare karanna agam beda,duppath poathkam,kulabeda one ne kiyana aya kooo balanna❤️❤️
@danushkaedirisinghe902
@danushkaedirisinghe902 5 жыл бұрын
Hmmm eka aththa
@asankasadaruwan1581
@asankasadaruwan1581 5 жыл бұрын
Hii
@jananichamindaya7088
@jananichamindaya7088 5 жыл бұрын
@@asankasadaruwan1581 Hi
@mohammedansad5138
@mohammedansad5138 5 жыл бұрын
@@jananichamindaya7088 💔❤💞mmmmm🙏🙏🙏💤💞
@සඳමාලිසඳමාලි-ණ6ජ
@සඳමාලිසඳමාලි-ණ6ජ 5 жыл бұрын
බුදු සරනයි යාලු
@renoreno6058
@renoreno6058 5 жыл бұрын
තිසංක.දෙන්න.සන්ඩුවෙම.තම
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 5 жыл бұрын
Episode Super
@ඔබහාමා
@ඔබහාමා 5 жыл бұрын
ලස්සනයි අප්පා
@menikaaasoka3540
@menikaaasoka3540 5 жыл бұрын
.අනෙ.මටත්.පරක්කුවුනා.එන්න
@manjanafernando9714
@manjanafernando9714 5 жыл бұрын
ගෑණු අය මේ විදියට රණ්ඩු වෙනවද අප්පා බලන් ඉන්න අපිට එපා වෙනවනම් ජීවත් වෙන පිරිමින්ට කොයි තරම් නම් එපා වෙයිද මන්දා.
@NuwansanjuNuwansanju
@NuwansanjuNuwansanju 5 жыл бұрын
ගෑනුනේ ආලේ...😁😁
@manjanafernando9714
@manjanafernando9714 5 жыл бұрын
Nuwansanju805 Nuwansanju805 අම්මෝ 😂😂😂ගෑණු ඔහොම උනාම මිනිස්සු පව්
@NuwansanjuNuwansanju
@NuwansanjuNuwansanju 5 жыл бұрын
@@manjanafernando9714 ඒ ගැනනම් කවර කතාද..මං මේ කතා කරන්නෙ ගෑනු මිනිස්සු නෙමෙයි කොල්ලො කෙල්ලො ආලේ..මොකද මං කොල්ලෙක්...ඒගොල්ලනුත් පව්..හැබැයි ඉතින් ඕකෙ අනිත් පැත්තම තමයි ඔය ගොල්ලොත් පව්...මොකද මේ ලෝකෙ ලෝකෙ කේසේවෙතත් ලංකාවෙ ඕක වෙනව නේද..හැමෝම තමන්ගෙ වාසියට විතරයි...අනේ මංද ඉතින්..
@manjanafernando9714
@manjanafernando9714 5 жыл бұрын
Nuwansanju805 Nuwansanju805 එහෙම නෑ තමන්ගේ වාසියට නොවී ජීවිතේ බෙදා ගන්න අය මේ ලෝකේ ඉන්නවා ලංකාවේ නම් ළමයෙක් එක්ක ගෑණු කෙනෙක් බාර ගන්නේ ටික දෙනයි හැබැයි ලෝකයේ දියුණු රටවලනම් ඕක සාමාන්‍ය දෙයක්
@NuwansanjuNuwansanju
@NuwansanjuNuwansanju 5 жыл бұрын
@@manjanafernando9714 ඔව් ඕක කියන්නම ඕනි.මොකද මං වැඩ කරන්නෙ සිංහලෙන් කිව්වොත් සුද්දො එක්ක ඒගොල්ලන් එක්ක වැඩ කරද්දි අපේ මනුස්ස්‍යො මොක්කුද කියල හිතෙනව අක්කෙ
@s.a9748
@s.a9748 5 жыл бұрын
අපොයි මේ නිෂානිගෙ කෝලම් ඕනෑ වට වැඩී.මිනිහගෙන් දික්කසාද වෙන්නෙත් නෑ ,අවුරුදු 18 කෙල්ලෙක් වගේ හැම තිස්සේම තිසංක එක්ක එල්ලෙනව.අමතක වෙලා එයා කවුද කියල .
@mallikaoliedurage3948
@mallikaoliedurage3948 5 жыл бұрын
ලස්සන පන්,මල්ලක් බිත්තියේ එල්ලා ❤️
@shehanwimukthi6109
@shehanwimukthi6109 Жыл бұрын
❤️✨️❤️✨️❤️
@ishanravindu903
@ishanravindu903 5 жыл бұрын
ඉස්සර මහී බලන්න ආපු අය දැන් එන්නේ තිසංක බලන්න... මාත් 🌝
@sanjusanju-ff8lb
@sanjusanju-ff8lb 5 жыл бұрын
Jayawewa thisanka
@chandhaniveerasenha4966
@chandhaniveerasenha4966 5 жыл бұрын
LASSANAI adat❤❤
@nimashadilrukshi5863
@nimashadilrukshi5863 5 жыл бұрын
අද ට්කක් පරක්කු වුනා අනේ
@dananjayaariyarathne5755
@dananjayaariyarathne5755 5 жыл бұрын
13:40 - කෝ යකෝ ලැම්බා 😬😬😬🤯🤯🤯🤯
@isharadananjaya8902
@isharadananjaya8902 5 жыл бұрын
රන්දික සර්ට එක එක දවසට එක එක කාර්🤪
@දිල්දිල්-බ1ඨ
@දිල්දිල්-බ1ඨ 5 жыл бұрын
Rent ekata gannawada koheda
@hutapatas721
@hutapatas721 5 жыл бұрын
Like me. What’s wrong with it?
@shaniashen8936
@shaniashen8936 5 жыл бұрын
Parakku wela Comment danna apu aya koo balanna..😊
@dilinifernando520
@dilinifernando520 5 жыл бұрын
Ane Ada matath adambarai etharamata lassanai
@rusirukaveen
@rusirukaveen 5 жыл бұрын
polage makeup ekanm ada aul😁
@rasithisuru5938
@rasithisuru5938 8 ай бұрын
Iove❤❤❤❤❤❤❤❤❤❤❤am
@mallikaariyabandara6424
@mallikaariyabandara6424 5 жыл бұрын
අදත් ලස්සනයි
@kushanikaushalya9985
@kushanikaushalya9985 5 жыл бұрын
Wooooow lassanai godak
@aishadeen1140
@aishadeen1140 5 жыл бұрын
Nishani th onawata weydi koi welth kiywanawa boruwata 🤔🤔
@mnnbbdbb8098
@mnnbbdbb8098 5 жыл бұрын
Sa urigaa kata kibul katak wagaa.. Hari katai
@rohiniratnayaka2211
@rohiniratnayaka2211 5 жыл бұрын
Lassanai
@hutapatas721
@hutapatas721 5 жыл бұрын
Good for kindergarten love. Not for matured people.
@harshadhanushka3034
@harshadhanushka3034 5 жыл бұрын
👍👍👍👌👌
@kokilaweerakoon2469
@kokilaweerakoon2469 5 жыл бұрын
Kaatada aasa arun dennage olugedi deka hapanna 😁
@sithavlogs3858
@sithavlogs3858 5 жыл бұрын
දසුනි පන
@hasithamadusanka9191
@hasithamadusanka9191 5 жыл бұрын
comments tika baladdine yako athal eka thiyenne🤣🤣🤣
@letringuyen8397
@letringuyen8397 5 жыл бұрын
Hariyatama kiwwa😊
@චූටිපුතා-ර6ඣ
@චූටිපුතා-ර6ඣ 5 жыл бұрын
ඕං පටන් ගත්තා සර්ගෙ ටීචර් ගෙ මලකෝලම් මේ මොන විකාරයක් ද.මං යනවා පොලීසි🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
මාත් එනවෝ ....හෝව් හෝව් හෝව් 🏃🏃🏃🏃
@චූටිපුතා-ර6ඣ
@චූටිපුතා-ර6ඣ 5 жыл бұрын
@@pasininuwandara8721 විගහට වර.පරක්කු වුනොත් පොලෝසිය අපිටත් නඩු දාවි
@nimaliamarasingha1381
@nimaliamarasingha1381 5 жыл бұрын
❤️❤️❤️
@messimesssi3842
@messimesssi3842 5 жыл бұрын
Hmm
@sriyanik6597
@sriyanik6597 5 жыл бұрын
Nishani hama welawema thisanka riddanawa thisanka vihilu karama randu wenawa
@anandaweersekara5946
@anandaweersekara5946 5 жыл бұрын
Ko balanna me kathawa hamadama balana aya
@RajhaPhaksha
@RajhaPhaksha Ай бұрын
🎉🎉❤️❤️😊😊👌👌
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
කෝ බන් රහල්,ඇමති,එතකොට නිශානිගෙ මිනිහා
@vishmialoka7372
@vishmialoka7372 5 жыл бұрын
Senuri oya nam marai.රන්දික sir ta adare karalath සෙනුරිta belu රන්දික sir mona vidihe kenekda kiyala adura ganna.oyalage adare balapu mata puluvan රන්දික sir mona vage kenekda kiyala kiyanna.කතාවටma hodai ithin
@RajhaPhaksha
@RajhaPhaksha Ай бұрын
😊😊👌
@silva5355
@silva5355 5 жыл бұрын
අර සමන් එදිරිමුනි කියන කෙනා ලියන පොතේ පිටු කීයක් තියෙනවද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො පින් සිද්ධ වෙයි මොකද ඒ පොත ගන්න එකා පිස්සු හැදිලා ආයිත් පිස්සු හැදෙයි මොකද මූ කරන කතාවල දිග අහසට ගියපු බෝංචිවැල වගේ
@දුලාජ්දින්සර
@දුලාජ්දින්සර 5 жыл бұрын
Jeewan madushanka ඌ පුස්තකස්ලයක් ලියන්නෙ
@dilmithsanilka7550
@dilmithsanilka7550 3 жыл бұрын
😁😁😁😁
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Asani oya aiyata pahadi karala kiyapu de godak hodai
@wihangahansi987
@wihangahansi987 5 жыл бұрын
Senurigenm boru hurathe wadi.
@danushkaedirisinghe902
@danushkaedirisinghe902 5 жыл бұрын
Ehamath wenna onane
@wscsanjay1828
@wscsanjay1828 5 жыл бұрын
6:37 check her legs and face..... multi colours option..😊
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
Me nishani teacher vikarayak velavak ta ee vagemayi senurith ayyooooooo mnda
@kavindunimesh5823
@kavindunimesh5823 5 жыл бұрын
Apiwa mathakada danna
@tharuprincess9177
@tharuprincess9177 5 жыл бұрын
ඔව් අක්කී.හුරතලේ බලන්නකො😂😂😂😂😂😂
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
@@kavindunimesh5823 mathakayi mokada amathak
@kavindunimesh5823
@kavindunimesh5823 5 жыл бұрын
Mokada karanna
@TK-fr7vu
@TK-fr7vu 5 жыл бұрын
@@kavindunimesh5823 mukuth na TV balanava
@ronikafrenando3612
@ronikafrenando3612 5 жыл бұрын
Anea mea teli drama walawagea ana hama presnayakma lassanata visadenavanam.salli presnath nanea 😁😁
@hashandilanka2059
@hashandilanka2059 5 жыл бұрын
😉❤️😉❤️😉❤️😉
@samithyasithmanthi1035
@samithyasithmanthi1035 5 жыл бұрын
මේක අවසන් වෙන්නෙ නැද්ද ....
@mnnbbdbb8098
@mnnbbdbb8098 5 жыл бұрын
Maaa teacher mala vikarayak wasiyak uba kasada badaa lamaya inna ganiyak tikak sanwara wayan uba ta hoda ara babadda wasiyak wagaa paraa digaa nalaeanawa chick
@sanayasanaya2514
@sanayasanaya2514 5 жыл бұрын
mama 3....😘😘😇😇
@Chinesefood4467-f1d
@Chinesefood4467-f1d 5 жыл бұрын
Thiwanka sir pau
@SamSam-tv7zv
@SamSam-tv7zv 5 жыл бұрын
Seratama wada hodai polai lembai
@humaidanlassanavadasatahan1495
@humaidanlassanavadasatahan1495 5 жыл бұрын
nishani teechar maha vikarak appa
@RAMMIKARAMMIKA-j7u
@RAMMIKARAMMIKA-j7u Жыл бұрын
😭😭😭🥃🥃🥃🥃🌹🌹
@hashibro1136
@hashibro1136 5 жыл бұрын
Ado mawa sab karapan oya opadupa balana gamanma
@chitrachitrakanthi7429
@chitrachitrakanthi7429 5 жыл бұрын
apo Mae derana t.v. ake dreams wala thiyenne therumak nathi bolanda Dialogs
@harshabuddhika7446
@harshabuddhika7446 5 жыл бұрын
me propisa wai me nangi ain karannako karumayak..
@froowanti7821
@froowanti7821 5 жыл бұрын
අනේ සුදු නංගි අැයි අැත්ත කියන්න බය වෙන්නෙ
Sangeethe | Episode 163 25th September 2019
19:35
TV Derana
Рет қаралды 587 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Sangeethe | Episode 207 26th November 2019
20:29
TV Derana
Рет қаралды 607 М.
Sangeethe | Episode 184 24th October 2019
20:43
TV Derana
Рет қаралды 478 М.
Sangeethe | Episode 173 09th October 2019
20:39
TV Derana
Рет қаралды 623 М.
Visekari | Episode 57 - (2025-01-08) | ITN
19:34
ITN Sri Lanka
Рет қаралды 429 М.
Sangeethe | Episode 194 07th November 2019
22:32
TV Derana
Рет қаралды 429 М.
Sangeethe | Episode 124 01st August 2019
22:42
TV Derana
Рет қаралды 1 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН