Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 153 | 16th July 2024

  Рет қаралды 140,603

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 285
@taniyaAluthge
@taniyaAluthge 3 ай бұрын
සදෙව්ට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. ඔහොම තමයි එක හිතක් නැති වෙනස් වෙන්න කෙල්ලන්ට බොක්කෙන්ම ආදරේ කරන්න ගිහාම අන්තිමට වෙන දේ.
@gamingdinux567
@gamingdinux567 3 ай бұрын
මොකෙක්ට හරි අන්ජලීව බන්දලා දීලා ඉවර කරහන්කෝ 😪
@nalakanuwan2759
@nalakanuwan2759 3 ай бұрын
මේක කතා කරන්නේ සදෙව්ලට හරියට නිකන් කන්න දුන්න වගේනේ , ඒ මිනිස්සු වැඩ කරා කියලා අමතක වෙලා
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
හොඳ වැඩේ සදෙවුට😂.හොඳ කියපු හැමෝම බැනල..අද.මම නම් එදා ඉඳන්ම කැමති සචින්ගෙ හොඳ ගති ගුණවලට.❤❤👍👍නෙහාරට සචින්ම සෙට් කරන්න .අංජලී.ගෙදරට වෙලා ඉඳී😂.නෙහාරා.ගෙදරට ඇත්ත කියන්න කලින්.තාත්තා සේරම දැනගෙන වගේ.ඒ දෙමව්පියෝ.පව්😢
@raviravindra889
@raviravindra889 3 ай бұрын
@@pradeepsandaruwan9507 uge sarpaya eliyata enne kasadheta passe. Nehara okawa Daley daganee Anjalita kadulu bonna wenne huulla hulla. Sadew nolabuna tharahata hapinna pene puppai yasata
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 ай бұрын
සජිත් දෙපල තන්නාවට
@SriniWickramaratne
@SriniWickramaratne 3 ай бұрын
නෙහාරාටත් කන පැලෙන්න දෙන්න ඕන.
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 ай бұрын
ඉදකින් මට පෙන්න් බැ
@deepikam7062
@deepikam7062 3 ай бұрын
අංජලී හරියන්නේ නැහැ . පොඩ්ඩ ඇත්නම් වෙනස් වෙනවා මොකුත් නොදන. සදෙව් නුත් පන්ඩිතයි.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
සදෙව් හරිම පව් සචින්ගෙ උගත්කම ඇග පුරාමද කතා කරන්න දන්නෙ නෑ😂😂( මම comment කරෙ මගෙ අදහස කවුරුත් ටීපර් වෙින්ඩ එපා හොදෙ )
@Stalking_stella
@Stalking_stella 3 ай бұрын
aththa. class eke waradda kwwa kathawa harima kathai
@gangashamali2652
@gangashamali2652 3 ай бұрын
ටිපර් වෙන්න දෙයක් නැ ඌට කොහෝමත්.කතා කරන්න දන්නෙ නෑ
@SehaSenee
@SehaSenee 3 ай бұрын
ඇත්ත.... සදෙව් පව් අනේ.... 😢මෙහෙම වෙද්දී බලන්න හිතෙන්නෙත් නෑ.... 😣😣😣😣😣
@priyanthimanel8728
@priyanthimanel8728 3 ай бұрын
ගොන් ගහක් අන්ජලී අතහැරලා දාලා ජීවිතේ දිනන්න සදෙව් හැමෝටම තරු පේන්න
@DeepaEngrani
@DeepaEngrani 3 ай бұрын
Ow ane
@Umeshirashmika
@Umeshirashmika 3 ай бұрын
Ane ow🥺♥️
@thusharipriyangi9701
@thusharipriyangi9701 3 ай бұрын
ඒක ඇත්ත
@DuminduRahul-h1j
@DuminduRahul-h1j 3 ай бұрын
Hmm
@sskdodangoda7234
@sskdodangoda7234 3 ай бұрын
සදෙව් මුල ඉදන්ම ආදරේ කරෙ අංජලීට, අංජලී නම් පොඩ්ඩක් දෙපැත්තට වැනුනා. ඒත් එයාලාගෙ පවුල් වල ප්‍රශ්න එක්ක එයාලා අසරණ උනා, ඒ නිසයි ඔච්චර ප්‍රශ්න ගොඩක හිර උනේ, එයාලගෙ ආදරේට බාල්දි දාන අය විතරයි හිටියෙ උදව් කර අයට වැඩිය
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
අනිවාර්යයෙන් සදෙව් හරිම පව්
@naturallaw800
@naturallaw800 3 ай бұрын
සචින් මාරම decent look එකක් තියෙන කොල්ලෙක්. මේ වගේ ඩීසන්ට් ලුක් එකක් තියෙන නලුවො ලංකාවෙ ගොඩක් අඩුයි. ❤
@kusumalathakusumalatha4824
@kusumalathakusumalatha4824 3 ай бұрын
මේ කතාවේ සදෙව් මෙච්චර නොන්ජල් කරන්නේ ඇයි
@nalakanuwan2759
@nalakanuwan2759 3 ай бұрын
සච්න්ගේ ඇත්ත මූනයි , ප්ලෑන්ස් තාම එලියට ආවේනෑ නිකන් නෙමෙයි ඔච්චර දැන දැනම එල්ලිලා ඉන්නේ
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අනිවාර්යයෙන්ම ඔය ඛේමාගේ ලොකු කම නම් බහින්නම ඕන.
@sbandaranayake1093
@sbandaranayake1093 3 ай бұрын
Anjalith e ammagema duwa
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o 3 ай бұрын
අන්ජලි මහ ජරා කෙල්ලෙක් සදෙවි පවි අහිංසක වැඩියි
@harshanikumari1697
@harshanikumari1697 3 ай бұрын
අනේ සදෙව් පව්😢
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 3 ай бұрын
නෙහාරාත් මේවාට වග කියන්න ඕනේ ඉතින් ... සදෙව් ගේයි අංජලීගෙයි තමා මූලික වැරැද්ද. සචින් සදෙව්ට කතා කරපු විදිය සචින්ගේ තත්වෙට ගැලපෙන් නැ.. අර කන්න නැතුව යන කතාව.. ඒක හොද නෑ. එහෙම කියපු එක වැරදි.
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 3 ай бұрын
@@hashmilasewwandi9118 anjali nehara dennama sebe adare kiyana eka nodanna dennek.
@DeepaEngrani
@DeepaEngrani 3 ай бұрын
Sadew paw
@sbandaranayake1093
@sbandaranayake1093 3 ай бұрын
Sadew,pawanjalith amma wagema dushtai
@thusharipriyangi9701
@thusharipriyangi9701 3 ай бұрын
ඒක ඇත්ත සචීන්ගේ පෙන්නන අහිංසක කම නැහැ කපටියි අන්ජලි ගොන් ගහක් සදෙව් පව්
@NayomiSanjeewani-bk9sf
@NayomiSanjeewani-bk9sf 3 ай бұрын
හොද වැඩේ සදෙව්ට😂 දැන්වත් බොරුව නැති කතාවක් ඉස්සරහට දකින්න ලැබුණොත් ඇති සචින්ගේ පුංචී විතරයි දැන් ඉන්නේ
@achiniwimansha3896
@achiniwimansha3896 3 ай бұрын
මට තේරෙන්නේ නෑ ප්‍රධාන චරිතෙකට අලුත් කෙනෙක්ව අරගෙන ඊටපස්සේ ඒ character එක මෙච්චර චාටර් කරන්නේ ඇයි කියලා 😒😒 මේ drama එක බැලුවෙම සදෙව් කියන ලස්සන ලමයි , අංජලි කියන ලස්සන ළමයයි නිසා ඒ උනාට කතාව යන්නේ දැන් වෙනම විදියකට නේ අප්පා 😒😒
@surangikaayanthi2413
@surangikaayanthi2413 3 ай бұрын
සදෙව් පව්, 😮😢 සදෙව්ට මෙහෙම කරේ මේ නෙහාරා ගෑනියි, කේමා ගෑනියි, 😡🙁
@lakminihiranya9958
@lakminihiranya9958 3 ай бұрын
සචින් කියන්නෙත් සල්ලි වලින් ඔලුව උදුම්මවා ගත්ත මිනිහෙක්. ඇත්ත දැන දැනමයි අංජලී පස්සෙ ආවෙ මෝඩකමටවත් හොදකටවත් නෙමෙයි
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Munta therenne na e gana
@amashadilshani1434
@amashadilshani1434 3 ай бұрын
Aththa
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අනිවාර්යයෙන්ම කසාද බැන්දම තමයි නියම මූනු ටික එලියට එන්නේ .
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 3 ай бұрын
අනිවාර්යයෙන්
@ecogallery128
@ecogallery128 3 ай бұрын
So true
@iq5090
@iq5090 3 ай бұрын
සදෙව් පවු......😢සචිනුයි කේමායි සල්ලි නිසා ඔලුව උදුම්මාගෙන ඉන්නේ.අන්ජලි නම් ...........මහ බොලදයි...😌වෙස් පෙරලනවා.සදෙව් සචින්ලගෙන් අයින් වෙලා හොද බිස්නස් එකක් කරලා දියුණු වෙලා හැමෝටම පේන්න හොදට ඉන්න ඔයාලා.....කාගෙවත් ලොකුකම් බලන්න ඕනි නෑ...
@rathnalathagamage6705
@rathnalathagamage6705 3 ай бұрын
ප්‍රදාන් චරිතෙ මෙච්චර නෝන්ජල් අරන්න එපා
@rasikaranawaka6935
@rasikaranawaka6935 3 ай бұрын
හොද වැඩේ සදෙව්.. එයා ට මුල් අමතක උනාට. සචින් මතක් කරල දුන්නා. හොදම වැඩේ. විපුලගෙ තියන ගුන යහපත් කම සදෙව් ලග නෑ
@rasi96
@rasi96 3 ай бұрын
Muladi udawu kala kiyala eyalatama belamehewara කරන්න ඕනේ kiyala ekk naneeeeeee .. e udawuwalata anith minissuth wudawu karanna ethi neda... sachinge jara gathiya thamai pennuwe ... warada me pahu wela kiyapu eka....
@amashadilshani1434
@amashadilshani1434 3 ай бұрын
​@@rasi96eknm aththa
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
අනේ එහෙම කියන්නේ
@chiththrahettiarachchi4394
@chiththrahettiarachchi4394 3 ай бұрын
අනේ මේ බඩේ අමාරුවට කෑ ගහන ගීතය අයින් කරන්න
@damayanthifernando5172
@damayanthifernando5172 3 ай бұрын
කලින් සින්දු වේ කොච්චර ලස්සනද? මේක මල ඇඩියාවක් නේ
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 3 ай бұрын
ඔව් කතාව එපා වෙනවා සිංදුවට
@Mr.nisalnimsara
@Mr.nisalnimsara 2 ай бұрын
පව් sadew 😢😌💯
@nalakanuwan2759
@nalakanuwan2759 3 ай бұрын
මේකේ ඇත්තටම අසාධාරණය වෙලා තියෙන්නේ සදෙව්ට ,, සදෙව් කවදාවත් නෙහාරට කෝල් කරලවත් නෑ , නෙහාරා මුල ඉදන්ම ඇනයක් වෙලා සදෙව්ට , එක දවසක් බබා කියලා කතා කරපු වචනේ අල්ලගෙන බොරු විකාරයක් නටන්නේ , ඒකටත් සදෙව් කිවිවනේ ඒහෙම කිවිවේ බොරුවට එයා කැමති නෑ කියලා , එහෙම කියලත් බලෙන් පස්සෙන් ඇවිත් කොල්ලගේ ලයිෆ් එක අවිල් කරනවා ,, මේවගේ ගෑනු මහ 🤮🤮🤮 අංජලී මහ එලව මෙලෙව නැති මෝඩියක්..🎉
@Manorinisha
@Manorinisha 3 ай бұрын
මෙකේ ගොඩක් ඉන්නේ නෙහාරා වගේ චරිත එ නිසා මොකුත් කියන්න එපා නෙහාරා වගේ අයගෙ හිත රිදෙයි 😅😅
@amashadilshani1434
@amashadilshani1434 3 ай бұрын
Eknm aththa
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අම්මෝ ඔව්.ඇත්තටම කතාව බලන්න පෝන් එක ගත්තා ඒත් හිත දෙන්නැහැ බලන්න ඒ තරමට කතාව එපා වෙලා.බලන්න ඉස්සෙල්ලා comant කියෙව්වා මම .
@udenimangalika7756
@udenimangalika7756 3 ай бұрын
මාත් එකඟයි ඒකට
@samanthadissanayake5000
@samanthadissanayake5000 3 ай бұрын
ඇත්තයි
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
සල්ලි වලට ආදරේ බාල්දු කරා
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 3 ай бұрын
සදෙව්ට හොදම වැඩේ මෝඩ සදෙව්
@dinukagimshan12345
@dinukagimshan12345 3 ай бұрын
සදෙව් ආදරේ ලග අසරනයි ඒක මෙක cmnt දාන එකෙක් දන්නෙ නෑ තේරෙන්නෙත් නෑ ❤😊
@maheshi-v6g
@maheshi-v6g 3 ай бұрын
සදෙව් නම් චික්. හැසිරීම අන්තිමයි. අන්ජලිගේ අම්මට කතා කරන කැත.
@GayanMallawaarachchi
@GayanMallawaarachchi 3 ай бұрын
නෙහාරා පරට්ටි තමයි ඔකොටම මුල, දැන් සචි බාබා ගැනත් හිතන්න අරන් නෙහාරා පරට්ටි, සදෙව් කවදාවත් කියලා තියන වද නෙහාරට ආදරෙයි කියලා, එකට අර එල වැස්සි අන්ජලී, සචි බාබා අන්තිමයි අද සදෙව්ව පහත් කරලා කතා කලේ...
@kiyolrehan449
@kiyolrehan449 3 ай бұрын
සදෙව් පිරිමියෙක් වගෙ හැමදෙටම මුන දෙන්න නෙහාරට කම්බුල් පාරක් ගහන්නයි, අන්ජලිගෙන් කමුල් පාරක් කන්නයි 😪 අර ලස්සනට ඉන්න දෙමපියගෙයි මලක් වගේ ඉන්න නංගී ගෙයි තත්වය ,නැතිවෙනව නෙද 😢 සදෙව් අපි ඔයාට ආදරෙයි ❤ ඔය කෙල්ලො දෙන්නම අත හැදරලා සදෙව් පෙන්නන්න ඔයාගෙ ශක්තිය 💪🤣🤣🤣🥰
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 3 ай бұрын
සචින් ඔක්කොමටම වඩා කපටියි ...අවසානෙ කේමට හිතෙයි සදෙව් කොච්චර හොදයි ද කියල ...
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 3 ай бұрын
සදෙව්ට කලින්ම ඕක කරන්න තිබ්බෙ හැබැයි😊අංජලී😮
@RMadhu-lt4bs
@RMadhu-lt4bs 3 ай бұрын
අනේ සචින් පව්.😢
@shehandeemantha380
@shehandeemantha380 3 ай бұрын
Meke main characters deka nehara and sachin uns nm marama lassana drama ekak ❤
@rumeshamadushani4812
@rumeshamadushani4812 3 ай бұрын
Hodama wede sadewta
@Donikellaa
@Donikellaa 3 ай бұрын
නෙහාර නිසා තමයි ඔක්කොම අවුල් උනේ
@sumedaruwan813
@sumedaruwan813 3 ай бұрын
Oya kauru kohoma kiuwath kathawa iwara wenne anjali sadew set wela eka balan inna bari eun kathawa balanne nathuwa idapalla
@KumariApsara-f8n
@KumariApsara-f8n 3 ай бұрын
සඳෙව්.ඔයා දුක් වෙන්න එපා.අංජලී ඔයාට.ගොඩක් ආදරෙයි.❤❤❤
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Bambuwa ...uuta serama issaraha kammulata gahapu ekada adare..one na oya gaani wa aye.muuta hodha padam.
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අනිවාර්යයෙන්ම ඔව්.එයාට ගොඩාක් පසුතැවිලි වෙන්න වෙයි හැම ඇත්තක්ම දැන ගතතූ දාට
@raviravindra889
@raviravindra889 3 ай бұрын
@@champhajewarani7271 sihi wikal wunath Sadew yanna hodha na paththa palathakata
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
Aniwarena 😊❤
@PrashanthiShanika
@PrashanthiShanika 3 ай бұрын
හොද වැඩේ මෝඩ සදෙව් ට 😂😂
@madushikakalpanie1958
@madushikakalpanie1958 3 ай бұрын
Anjalee ehenm ema kala neda.පිටකවරේ බලලා තීරණ ගන්න එපා කියන්නේ ඔන්න ඕකට තමා
@Hasini88
@Hasini88 2 ай бұрын
ane pw sadew
@pathumhasa6074
@pathumhasa6074 3 ай бұрын
හොද වැඩේ සදෙව්ට
@hdpriyanthi4903
@hdpriyanthi4903 3 ай бұрын
අනේ සදෙව්❤ අංජලී එකතු කරන්නකෝ ප්ලීස්
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 3 ай бұрын
Sachin Perfect Acting 👌
@kumudinisarga6953
@kumudinisarga6953 3 ай бұрын
Ane sadew paw sadew ❤❤❤anjali එකතු කරන්න plzzz❤❤❤
@Ibetter897
@Ibetter897 3 ай бұрын
කොන්ද පන නැතිව සදෙව් ඉන්නේ 😅 නෙහාරටත් වෙන කෙනෙක් හම්බුනොත් හොදයි
@ChithraDewage
@ChithraDewage 3 ай бұрын
සදෙවිට හොද වැඩෙි නෙහාර එන්න කිවම එහේ යනවා අන්ජලිට හො රෙේ. දැන් හොදයිනේ 😂😂😂
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
සදෙව් මේ හැම දෙයක්ම හොදට හිතට අරන් දැන්වත් වැඩ කරන්න.ඔයාට ඕවා හොද ආදර්ශ.සචින් කියපු දේවල් වලට ඔයා නිහඩව උත්තර දෙන්න .ඔය ඛේමා ට තරුවිසිවෙන්න.කෙනෙක් ට හැදෙන්න හොදම වචන ටික අහගත්තේ.අංජලී මොන දේ තිබුනත් ඔය හැසිරීම නම් අනුමත කරන්නේ නැහැ සදෙව් ට ගහපු එක සචින් ඉස්සරහා .ඔයා හිතකින්ද එහෙම කරේ.ආදරය කියන්නේ 🤔🤔 මොන හේතු තිබුනත් අනික් අය ඉස්සරහා හෑල්ලු කරන එක.ඊටත් තමන්ගේ ආදරය.
@sanoliwijewardhana2494
@sanoliwijewardhana2494 3 ай бұрын
Ane anjali ai ane sadewta ohoma karannee😢😢😢
@ShashiniUpeksha-l6p
@ShashiniUpeksha-l6p 3 ай бұрын
සදෙව්ට යස වැඩේ කියන අය මේ පැත්තට 😂😂❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
🙋🙋🙋😆😆😆
@anomaambawaththa1754
@anomaambawaththa1754 3 ай бұрын
Anjali sadeuwa Kawa Moda ganiyek Anjali😡
@amashadilshani1434
@amashadilshani1434 3 ай бұрын
@@anomaambawaththa1754eka nee
@KubalatharaIrangani
@KubalatharaIrangani 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NitenKumar-kg7yc
@NitenKumar-kg7yc 3 ай бұрын
man
@NadeekaPriyadarshani-i5e
@NadeekaPriyadarshani-i5e 3 ай бұрын
අපි ආයේ ඔය කතාව බලන්නේ නැතෝ
@KumariLanka-w1b
@KumariLanka-w1b 3 ай бұрын
අන්ජලි මල හොල්මන පව් සදෙව් දෙන්නම ගෙහුව
@pathumhasa6074
@pathumhasa6074 3 ай бұрын
මටනම් සදෙව් පෙන්නන්න බෑ අංජලීට වෙන හොද කොල්ලෙක් සෙට් කරල. නෙහාරයි සචින් වයි සෙට් කරානම් හරි ❤ සදෙව් නාට්‍යටම එපා මමනම් කැමති නෑ ඒචරිතෙට.
@maheshi-v6g
@maheshi-v6g 3 ай бұрын
yes
@nadeemazmi1687
@nadeemazmi1687 3 ай бұрын
අල්විස් සචින්ගේ මාමා නේද වෙන්නේ ඒව කේමා දැන ගත්ත දවසට එතකොට පුංචි අම්මගේ කපටි කම් සදෙව් නෙහාරගෙ ගෙදර යන්න කලින් අන්ජලිට කිවනම් අන්ජලි ඔහොම වෙනස් වෙන්නේ නැ
@ninie4764
@ninie4764 3 ай бұрын
Pawu sadewu
@chandanigamage5460
@chandanigamage5460 3 ай бұрын
මෙලො රහජ් නැති උනා මෙ කතාව නෙහාරා නම් මෙ කතාවෙ ලස්සනත් නැති කරා
@mangalikakumri5904
@mangalikakumri5904 3 ай бұрын
Nehara belli Nisa thama meserama kalakannniya
@ninie4764
@ninie4764 3 ай бұрын
Mama nam dan katawa බලන්න asa na
@kumare7090
@kumare7090 3 ай бұрын
Wooooooow anjali
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 3 ай бұрын
සදෙව් මුල ඉදලා ඔලුව නමන්නේ නැතුව හිටියනම් ඔක වෙන්නේ නැ පවු 😭😭😭
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 3 ай бұрын
Neharage ඔක්කොම une පිස්සු කෙල්ල nisa pau sadeu😢
@95simple
@95simple 3 ай бұрын
අපෝ ඇති යන්තම් අර කොන්ද පන නැති කොල්ලගෙන් කෙල්ල බේරුනා 😂 තමන්ගෙ බොස්ගෙ කෙල්ලට පැනි හලන උන්ටත් හෑලි ලියන උන් ඉන්නවනෙ 😅
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 3 ай бұрын
සිංදුව නම් කාලා. කලින් එකට මොකද වුනේ
@geethasrilanka3453
@geethasrilanka3453 3 ай бұрын
Mama oya kathawe asama anjalige ammata eyage ad maru ❤
@Sanizdu
@Sanizdu 3 ай бұрын
මේ කතාවෙ ලවු වල තියෙන්නෙ පටන්ගන්නත් කලින් විඳවීම
@RaniFernando55.225
@RaniFernando55.225 3 ай бұрын
ලස්සනයි අදත් සිකුරු ඇවිත් ♥️♥️♥️♥️♥️
@Darshanauswatta
@Darshanauswatta 3 ай бұрын
සදෙවිට යස පඩමක් මෙක
@dilkiweerakoon9315
@dilkiweerakoon9315 3 ай бұрын
Pau sadew ane e denna ekatu karanna ❤
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 3 ай бұрын
සදෙව් ❤
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 3 ай бұрын
පරණ සිංදුව දාන්න
@dilkiweerakoon9315
@dilkiweerakoon9315 3 ай бұрын
Sachinlage hemadema netiwela sadewta hoda job ekak set karawanna
@ThiliniSewwandi-b5d
@ThiliniSewwandi-b5d 3 ай бұрын
Anjalee Maha holmanak.
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf 3 ай бұрын
සදෙව් මුලදිම ඔය දේ කරන්න තිබ්බෙ.සචින්ගෙ හොද ගති ගුනයක් වෙන්න ඇති ලොකු කමයි කෙරුව දේයි වමාරන එක.අංජලී මහ මෝඩියෙක්.පව් සදෙව්.එයාට සාදාරනයක් කරන්න.සීයයි ප්ංචි ආච්චියි උදව් කරන්න්කො සද්ව්ට.නෙහාරනම් ලැජ්ජාවක් තියන කෙනෙක් නෙමේ.😡
@dreams7706
@dreams7706 3 ай бұрын
Sadew ta sadarana yak karanna pau
@tirushihewage102
@tirushihewage102 3 ай бұрын
Sadew ge behaviour eka nam waradi eth eya paw. He really like Anjali. Sachini nuth honda neh eya kapati. Paw sadew he got anger I think because Sachini insult his parents
@thirshapulle9070
@thirshapulle9070 3 ай бұрын
Anee Sadew, 😢
@lohansasanandi188
@lohansasanandi188 3 ай бұрын
Asaven balapu kathawa ada epa una ..☺
@UmayanganiHarichchandra
@UmayanganiHarichchandra 3 ай бұрын
Aiyo kathawa epa wenawa dn nm ikmnt anjali sadew onee plzzz me kathawa vitharai balanne ekath epa wenawa 😢
@NSBMJ
@NSBMJ 3 ай бұрын
ඔයා ඉස්සරහට තීරණ ගනිද්දි දෙමාපියන් දැනුවත් කරල තීරණ ගන්න. විශේෂයෙන් කසාදය ගැන. කාන්තාවකට බොරු කරන, කාන්තාවන් පල්ලෙහා දාන, කාන්තාවකට අත උස්සන පිරිමියෙක්ට කෙල්ලෙක් ජෝඩු කරන්නෙ
@shashiniishara6798
@shashiniishara6798 3 ай бұрын
Hodawade sadewta
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 3 ай бұрын
Anjali sadewta adare ksla nam eyage ath essaid kammulata gahanna sadew paw..eya hema boruwama kale anjali wenuwen
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
පවි සදෙවි
@ashiaishu5375
@ashiaishu5375 3 ай бұрын
Nehara nisa thamai okkoma 😡
@NadeeshaSewwandi-m6x
@NadeeshaSewwandi-m6x 3 ай бұрын
ඒ උනාට මොනා උනත් නෙහාරා හොදයි අංජලිට වඩා . සදෙව් නෙහාරට මොන දේ කරත් නෙහාරා හිටියේ සදෙව්ගෙ පැත්තෙ
@nethliheshani6170
@nethliheshani6170 3 ай бұрын
Nehara okoma karala eki paduwe pauw sadew❤
@Hiranyadesilva-yx2kw
@Hiranyadesilva-yx2kw 3 ай бұрын
Me kathawata sikuru awith kiyana nama poddakwath galapenne na 😂😂😂😂😂
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 3 ай бұрын
දැන් ඉතිං සදෙව්ට අකමැත්තෙන් හරි නෙහාරාව බදින්න වෙයි
@NSBMJ
@NSBMJ 3 ай бұрын
සදෙව් වගේ මිනිහෙක්ට නෙහාරව ගැලපෙන්නෑ. ලංකාවෙ කාන්තාවන් පිරිමින්ගෙන් ගුටිකාලම ගැහුව කනේ පාර සාමාන්‍යයි වගේ පේනවා ඇති. ඒත් වෙන රටක හිරේට දාන්න ඒක ඇති. ගෑණියෙක්ට අත උස්සන පිරිමි ශික්. හොදයි. අද ඒකේ return එකට කම්මුල් පාරවල් දෙකක්ම ලැබුනනෙ
@jayanichathurika4444
@jayanichathurika4444 3 ай бұрын
Anjali kamathi unth dn sachin akamathi wei wage...sachin wechcha de thaththta kiyla wage..thatha kohomath dn mekata kamathiwena ekk na
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
සදෙව් පව් 😂 සචින් 2ම බැදපන් 😂
@champanayana8243
@champanayana8243 3 ай бұрын
😂😂😂😂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 ай бұрын
සොමොලියා වාගෙ 4බැදපියව්
@nalikanishanthi5031
@nalikanishanthi5031 3 ай бұрын
Pau sadeu😢
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 3 ай бұрын
හොඳ වැඩේ සචින් කියන්නේ කොන්ද පණ නැති එකෙක් ඒ වාගේ උන් එක්ක පවුල් කන්න පව් කරන්න ඕන
@AyeshaSandamali-uc3ee
@AyeshaSandamali-uc3ee 3 ай бұрын
Sadew pawuu
@Nima98.-28
@Nima98.-28 3 ай бұрын
සදෙව් අන්ජලී 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@jananinisansala9333
@jananinisansala9333 3 ай бұрын
Sadew godak pau🥺
@KubalatharaIrangani
@KubalatharaIrangani 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sudunona7336
@sudunona7336 3 ай бұрын
Ane sadeutai sadaranayak karanna.
@PremarathnaLiyanage-di3yd
@PremarathnaLiyanage-di3yd 3 ай бұрын
Paw sadew😢
@shamikas
@shamikas 3 ай бұрын
සදෙව් pau. කැත වැඩ කරන්න එපා අන්ජලී 😡😡😡😡😡
@prabodanikaushalya4281
@prabodanikaushalya4281 3 ай бұрын
Ow paw sadew
@SehaSenee
@SehaSenee 3 ай бұрын
😢
@SehaSenee
@SehaSenee 3 ай бұрын
අන්ජලී නම් මහ මෝඩයි.... කෙනෙක්ගේ හැගීම් තේරුම් ගන්න බෑ... 😢💔පව් සදෙව්...😣
@kanthipinto9538
@kanthipinto9538 3 ай бұрын
ඇයි සදෙව්ට මෙච්චර රසාධාරණයක් කරන්නේ ඊට හපන් දැන් යන සින්දුව එපාම වෙනවා
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 ай бұрын
කොයි වේසිත් ඒකිගෙ වාසියට වෙනස් වෙනවා,, කරත්ත කාර බාසාව තියෙන කාලකන්නියා ගෙ පැත්තට නං ඉතිං,,,,ආයි
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 3 ай бұрын
Anjali sadewta thibune boru adarayak.eka warama prathikshapa karala sachinta kemethi wenawa kiyana ekath boruwak.Anjali Nehara dennama Sadewta gelepenne nehe.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,7 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 81 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 17 МЛН
ආලයට කොයින්ද නිමාවක් 17
8:24
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 72 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,7 МЛН