Bekari Gedara (බේකරි ගෙදර) | Episode 152 | 26th January 2025

  Рет қаралды 89,738

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 98
@lasanthamanjula4295
@lasanthamanjula4295 9 күн бұрын
අනේ මන්දා කරලිනාට. ගවුම් ටිකක් අරන් දෙන්න ඕන කියලා හිතුනේ මට විතරද.😊😊
@AsankaWijeratne123
@AsankaWijeratne123 7 күн бұрын
" මන් ආදරෙ ඔයාට විතරයි . මන් වෙනකාටවත් ආදරෙ නෑ" ඒක හරිම ලස්සනයි පාලිත ❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 9 күн бұрын
සපුමලී 💞 පාලිත විතරයි හරි විදියට වැඩ කරන්නෙ අනික් වුන් මෝඩයො කරල කුමක් ද බලාපොරොත්තු වෙන්නෙ 🥺🥺🥺
@PriyangikaSadamali-by4rw
@PriyangikaSadamali-by4rw 2 күн бұрын
අනේ ඔව් අනේ
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 9 күн бұрын
වාටිය අමු ගොනෙක් කරල ඒ හැසිරෙන විදිය බලන්න ත් අප්පිරියයි 🤮
@sunilananda8228
@sunilananda8228 9 күн бұрын
වටියාඅමුගවයේක්කරලා
@ShanthiSenevirathna
@ShanthiSenevirathna 9 күн бұрын
අනේ අපිට කලින් තිබූන බෙකරි ගෙදර දෙන්නකො
@Mr.nisalnimsara
@Mr.nisalnimsara 2 күн бұрын
රාණි කෙල්ල full නම ? 🎥26:40
@PriyanthaMudaligama
@PriyanthaMudaligama 9 күн бұрын
නිකන් තේරුමක් නැති හරයක් නැති කතාවක් උනා
@piyarathnaarachchillage5082
@piyarathnaarachchillage5082 9 күн бұрын
මේවා බලන අපිට ගහන්න ඕන... ගොන් පිස්සු චරිත තියන ටෙලි බලනවට...
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 9 күн бұрын
අනේ ද කියන්නේ? මමත් ආසාවෙන් බලපු කතාවක් හැබැයි දැන් නෙමේ කලින් දැන්නම් බලු
@ROSHEL-h8c
@ROSHEL-h8c 9 күн бұрын
ඕනවට වඩා ගොන් කරන්නත් එපා ඉතින් 🙂
@dhanukasahas-hd5fv
@dhanukasahas-hd5fv 9 күн бұрын
අනිත්,නලුවෝ,වගේ්ම වාටියවත්,වැදගත්කම,තියෙන,විදිහට,චරිතයක්,දෙන්න,එපැයි
@thilini969
@thilini969 8 күн бұрын
වාටියා කලින් කතාවෙ මෙහෙම ගොන් නෑ
@sumithra4646
@sumithra4646 9 күн бұрын
ඊයා වාටිය අප්පිරියයි අනේ 😂
@MalRegan
@MalRegan 9 күн бұрын
Dannam Vikara😮😮😮😮😮❤❤❤
@chamodlahiru5913
@chamodlahiru5913 9 күн бұрын
Old වාටියා best
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 9 күн бұрын
වාටියට හැමෝම බනිනවා කියන්නේ.එයාගේ චරිතයා නියමට කරනව.එයා ඉදිරියෙන් ඉන්නවා කියන එක.ඒ උනාට මේ කතාව ටිකක් මැරයෝ එහෙම හිටියනං හොඳයි.ජෝන් .බාස් දැන් ඇත්තෙම නෑ. .
@senithalochana3689
@senithalochana3689 9 күн бұрын
Superi ❤❤❤❤❤❤❤❤
@asankakumudu5204
@asankakumudu5204 9 күн бұрын
Lassana ta thibba kathawa...kanawa
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල 9 күн бұрын
මෙච්චර ලස්සනට බලපු කතාව අමු ගොං කතාවක් කරල.අප්පිරියයි බලන්න
@chandrachansra1244
@chandrachansra1244 9 күн бұрын
වාටියගෙ රඟපෑම අප්පිරියයි හිරිකිතයි මූණ දිහා බලන්නත් අප්පිරියයි හිරිකිතයි
@pkpro3624
@pkpro3624 8 күн бұрын
අලුත් කාලේ නාටිටි කියන වචනෙත් අප්පිරියා මම බලපු එකම නාටිටිය එකත් ඉවරයි .එදිරි මුනියාටවත් දිතලද මන්දා මෙක කරන්න 😢
@Malany-b6y
@Malany-b6y 9 күн бұрын
🙏🙏🙏😘😘😘😘😘❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 9 күн бұрын
වාටියා ඉස්සර කතාවේ ඔහොම ගොන් පාට් ඇට් කරේ නැනේ 😮
@vidanapathirana3005
@vidanapathirana3005 9 күн бұрын
Niyamayi ❤❤❤❤
@Magdalin7
@Magdalin7 5 күн бұрын
බේකරි ගෙදර මුලින් ආසාවෙන් බැලු කතාවක් , දැන් නම් මල ජරාවක්. අනික මේ වගේ දේවල් වලින් සමාජයට දෙන පණිවිඩය මොකක් ද ඕනෑම කෙනෙක් රවටල තමන්ගේ වැඩේ කරගන්න කියන එකද? ඊය, ටෙලිනාට්‍ය තුලින් උනත් දෙන මෙහෙම පණිවිඩ නිසා තමයි ලංකාවේ මිනිසුන් දවසින් දවසම පිරිහෙන්නෙ, කිසිම මනුස්සකමක් ගෑවිලා නැති ජරා මිනිසුන් බිහිවෙන්නේ මේ මෙලෝ රහක් නැති ජරා කතා නිසා, ආයෙ නම් බේකරි ගෙදර බලන්න මගේ කාලය නාස්ති කරගන්නේ නැහැ .
@KusumaSubasinghe
@KusumaSubasinghe 3 күн бұрын
බෙිකරිගෙදර බලන්න අප්පිරියයි
@amkchandrika987
@amkchandrika987 9 күн бұрын
වාටියා හින්දා මේ කතාව ඒපා වේනවා චික් කැතේ බෑ නොදකින්
@dammika428
@dammika428 9 күн бұрын
ඒකනම් ඇත්ත .
@sameerakumara3997
@sameerakumara3997 9 күн бұрын
Uga hada balannatuwa katawa baluwanam hariyai
@SiriyalathaGamaralage
@SiriyalathaGamaralage 9 күн бұрын
ඒකනං ඇත්ත වැටිලා නැතුව වෙන කවුරැ හරි හිටියනම් හොදයි නේද
@zumaihazafran6776
@zumaihazafran6776 9 күн бұрын
Patta gon scene den thiyenne,, editor wath Maru welada,, thawa Tika dawasi Meka nimawak wei,,,, hondata thibba kathawa mun kewa
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka 9 күн бұрын
Dannam vikara
@සන්සුවි
@සන්සුවි 7 күн бұрын
සේපාලිකා අක්කාට මරු
@chandrawijayalath7613
@chandrawijayalath7613 7 күн бұрын
මේ අළුත් බේකරි ගෙදර අපි බලන්නෙ නැහැ. එය හොඳයි, මොන්ටිසෝරි ළමයින්ට නම්. නියම සුරංගනා කතාවක්. මෙහෙමත් නිර්මාණකරුවන්. පිස්සු නැත්නම් ෂෝක්.
@kavikarunanayaka6155
@kavikarunanayaka6155 9 күн бұрын
Watiyata oya widiyata ragapanna amaru bawa aththa eth galapen na neda issra watiya ohoma moda nane
@SureshKeerthi-v5z
@SureshKeerthi-v5z 6 күн бұрын
වාටිය තමයි මේ කතාව ලියන්නෙ.😂😂😂
@PriyangikaSadamali-by4rw
@PriyangikaSadamali-by4rw 2 күн бұрын
අනේ මම නම් හිතුවෙ බොස් කෙනෙක් උනාම වාටියා හොඳ ගට්ස් තියන පොරක් වගේ ඉදී කියලා
@kumarans-s7c
@kumarans-s7c 9 күн бұрын
Like එකක් වත් දෙන්න හිතෙන්නේ නැති තරමට .... අජූතයි , අප්පිරියයි ! ! !
@NadeePraba-c7v
@NadeePraba-c7v 8 күн бұрын
පව් මේකෙ රඟපාන නලු නිලියො 😔
@DarshanaVijekoon
@DarshanaVijekoon 9 күн бұрын
Dan vikarai🤧
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 9 күн бұрын
මිණිස්සු ඒකපාරටමදියුණු උන එකනන් කමක් නෑ කියමුකො මේ මිඩ්වයිට චරිතෙ තමයි ගොම්ම වැඩේ😂😂😂😂😂
@amayaamaya6883
@amayaamaya6883 9 күн бұрын
😂😂😂
@Voiceofthegod
@Voiceofthegod 3 күн бұрын
අළුත් බෙකරි ගෙදර හරි නෑ, බලන්නේ වැඩක් නෑ.. ගොං කතාවක් දැන් ඒක.. මේක හොදයි පිස්සන්ට😂😂😂
@SureshKeerthi-v5z
@SureshKeerthi-v5z 6 күн бұрын
වාටිය ඒ කියන්නෙ චින්තක පීරිස් තමයි කතාව ලියන්නෙ.
@nayanapadmini1226
@nayanapadmini1226 9 күн бұрын
අපෝ කතාව එපාවෙනවා🤭🇶🇦
@nilukank3564
@nilukank3564 8 күн бұрын
අනේ නාට්‍ය කාලා. තිබුන විදිහට ගමේ කතාව තිබුන නම් මොන තරන් ආසාවෙන්ද අපි බැලුවෙ . දැන් බලන්න දෙයක් නැතිම උනොත් තමා බලන්නෙ .
@AjithDisanayake-mb8nq
@AjithDisanayake-mb8nq 9 күн бұрын
හොදට ගිය කතාව කැලණි ගගෙන් 🐍මතු වෙනවා වගෙ චොරයි
@thennakoonabayarathna6887
@thennakoonabayarathna6887 9 күн бұрын
Nodakin appiriyai.
@amkchandrika987
@amkchandrika987 9 күн бұрын
ආයනම් බලන්නේ හිරිකිතය බෑ මේ වාඩියා
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 9 күн бұрын
වාඩියා.නෙමෙයි.වාටියා😂
@HalawathaAruna
@HalawathaAruna 9 күн бұрын
Hodata tibuna katawa kewa
@ruwanasela4276
@ruwanasela4276 8 күн бұрын
නදීශාන්ගෙ වීඩියෝ මීට වඩා තාත්විකයි 😂😂😂😂
@gpniroshani8868
@gpniroshani8868 9 күн бұрын
දැන් හොඳටම හොඳ යි
@mangalaw.m.1201
@mangalaw.m.1201 5 күн бұрын
වැරදි ආදර්ශ සමාජගත කරන්න එපා
@amilakumara-y5r
@amilakumara-y5r 8 күн бұрын
වාටියා ගේ චරිතය කාලා😕😕
@NipunMadhusanka-dq3ls
@NipunMadhusanka-dq3ls 9 күн бұрын
😂😂😂
@anjanthakumari2922
@anjanthakumari2922 6 күн бұрын
බැකිවුවාටදැංහරිද
@SwarnaLatha-ye1lp
@SwarnaLatha-ye1lp 8 күн бұрын
ඕක කරන්න තිබුනේ ගැමි. විදිහට වාටියගේ මගුල් ගේ අරන් ඔය හැමෝම හිමීට. දියුනු වෙන විදිහට කතාව කරගෙන යන්න වටිනාකම් හොදම නෑ
@jayasrirawan6907
@jayasrirawan6907 8 күн бұрын
දැන් නම් සත පහකට වැඩක් නැහැ බන්..මල හොල්මන්..ගමටම පලයන් දැන්...
@Rohinigph
@Rohinigph 9 күн бұрын
ඊයා..දන් කතාව නම් එපා වෙනවා...පිස්සො රෑනක් ...
@AyomanisamadaraPiris
@AyomanisamadaraPiris 9 күн бұрын
Issara wage neme
@kiribandaragamagedara8636
@kiribandaragamagedara8636 9 күн бұрын
අනේ දැන් මේ කතාව බලන්නේ නැ සමාවෙන්න 🙏
@sujeewanikariyawasam7492
@sujeewanikariyawasam7492 5 күн бұрын
අසාවෙන් බලපු katava බලන එක navattuva මල ජරාවක් දැන්
@dhanukasahas-hd5fv
@dhanukasahas-hd5fv 9 күн бұрын
ඉදකින්,මේ,වාටියව,අජූත,කරලා,
@krishokkv1907
@krishokkv1907 9 күн бұрын
දැන් මෙක කුජිත ගෙදර😂
@mandiragalagedara8181
@mandiragalagedara8181 8 күн бұрын
මොන නාඩගමක් ද මේ? අපරාදෙ හොඳට තිබුණ නාට්‍ය කාලා.
@anurawijethunga2162
@anurawijethunga2162 8 күн бұрын
කතාවම ගොං වෙනවා වාටිය නිසා.වාටිය වැදගත් මහත්තයෙක් කරන්න තිබුනෙ.
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 9 күн бұрын
Dan.bekari.gedara.vikarayak.kisima.terumak.na😮😮😮😮
@fjsh1422
@fjsh1422 9 күн бұрын
Dan gon patt wadi ne😂😂😂😂😂
@chandrachansra1244
@chandrachansra1244 9 күн бұрын
අයියෝ මේ බේ කිරි ගෙදරට කරල තියෙන දෙයක් හරිම නෝන්ජල් ඉන්න හැමෝටම මොංගල්
@ShaniAththanayaka
@ShaniAththanayaka 9 күн бұрын
Den meka beluwa ethi wage
@prabhathdanushka2090
@prabhathdanushka2090 4 күн бұрын
වාටියාගේ ගොංකන් ඕවර් යනවා
@ametas330
@ametas330 9 күн бұрын
❤❤❤🎉🎉🎉🎉😊
@AllanMalaniSiriwardhanaPorutot
@AllanMalaniSiriwardhanaPorutot 9 күн бұрын
😂
@samanwijekoon2436
@samanwijekoon2436 9 күн бұрын
Nodokin
@chandrasenabothalage3815
@chandrasenabothalage3815 9 күн бұрын
game opadupa hoyapu gaani kohomada ekaparatama,midwife,kenek une.
@darshanasampath109
@darshanasampath109 9 күн бұрын
වාටියා මාහා ගුචරිතයක් වෙලා තියෙන්නේ මෙලව රහක් නැ
@sujeewakumari2662
@sujeewakumari2662 9 күн бұрын
Nodakin watiyage chrithe
@JagathaGunathilaka
@JagathaGunathilaka 9 күн бұрын
Maha gon natiyak maka balana apita gahana ona
@danushkaprabath6873
@danushkaprabath6873 9 күн бұрын
මේකේ ඉන්න නලු නිලියෝ අමු ගවයෝ කරලා තියෙන්නේ
@sandunsandun630
@sandunsandun630 4 күн бұрын
Meka jork gedara gedara wage dn man naluwoth joke wela dn
@Somina-d2k
@Somina-d2k 9 күн бұрын
Ane,Manda,ane,mekaf,jok,drama,ekak,ane,enisa,mokut,kiyanna,EPA,harima,lassanai
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 9 күн бұрын
me kataawa chorama wuna..aparade
@darshanasampath109
@darshanasampath109 9 күн бұрын
අංගො හමි මිඩ්ගුුයිඩ් කරලා කාතාව මෙලව රහක්නැති කරලා ගාමෙි විදියට කතාව තිබුන නම්හරි වාටියා ගුචොර විදියට රග පන්නේ මෙලව රහාක්නැ
@Malika-u4j
@Malika-u4j 9 күн бұрын
Dan kathawa epa wanawa samalika nisa wadiya balanne
@WeMol
@WeMol 9 күн бұрын
Man Danna vidiyata director la samanalayo nemayi. Makeup Danna hoda Aya denak thundenak arena anik tika Nam samanallu thama
@CoonjanUdhay
@CoonjanUdhay 9 күн бұрын
Gon kathawak karala.
@Mwashama
@Mwashama 9 күн бұрын
වාට්යා අප්පිරියායි අනෙ
@harshachamara5234
@harshachamara5234 9 күн бұрын
ලස්සනයි
@AllanMalaniSiriwardhanaPorutot
@AllanMalaniSiriwardhanaPorutot 9 күн бұрын
මොන බොරුද
@SadunSudarsahna
@SadunSudarsahna 8 күн бұрын
😡😡😡😡😡
@PriyanthaMudaligama
@PriyanthaMudaligama 9 күн бұрын
මොන විකාරයක්ද මෙි....
@SaranViknesh
@SaranViknesh 7 күн бұрын
ගොන් add වැඩි දැන්
@ruwanasela4276
@ruwanasela4276 8 күн бұрын
අනේ ගිරිරාජ් මහත්තයෝ ඇයි මෙහෙම නවනින්ගිරා කතා ලියන්නෙ. ලැජ්ජයි අප්පා. ඇයි මෙහෙම ගොන් කතා ලියන්නෙ
@SureshKeerthi-v5z
@SureshKeerthi-v5z 6 күн бұрын
වාටිය තමයි මේ කතාව ලියන්නෙ.😂😂😂
@JayalalPorutotage
@JayalalPorutotage 9 күн бұрын
😂
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46