Deweni Inima | Episode 315 20th April 2018

  Рет қаралды 750,035

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 507
@aomorioirase5108
@aomorioirase5108 6 жыл бұрын
රාමනායක සර් අද " ගුරුවරයා " කියන කෙනාට වටිනාකමක් දුන්නා...හොඳ ආදර්ශයක්
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
aomori oirase 100% ඇත්ත.ගුරුවරයෙකුගෙ හරි බූමිකාව තමයි ඒ.මේ කතාවෙ ඉන්න හොදම ගුරුවරයා රාමනායක සර් .
@aomorioirase5108
@aomorioirase5108 6 жыл бұрын
samanmali ahinsa & Sujiwa Kumara අනෙක් ගුරුවරුයි වැඩිහිටියෝයි හැමෝම එක එක හේතු නිසා තමන්ගේ අදහස්වලම හිටිය මිසක් අවන්ත එක්ක නිකමටවත් කතා කරන්න උත්සහ කරේවත් නැහැනේ....පහුවෙලා හරි මේ දේ සිද්ධ වුනු එක හොඳයි. දෙව්මි කොයි තරම් උත්සහවන්ත උනත් බාහිර පරිසරයේ තියන දැඩි බලපෑම් එක්ක තනියම අවන්තට උදව් කරනවා කියන දේ දුෂ්කර දෙයක්...ඒ නිසා රාමනායක සර් වගේ පිළිගත් සහ කාරුණික පුද්ගලයෙක් සම්බන්ධ කරගත් එක හොඳයි.........අනෙක රාමනායක සර් ගේ චරිතය තුලින් එතැනදී අර ගුරුවරයන්ගෙන් මඟ හැරුණු වැදගත් භූමිකාව කියන දේත් ඉටු වෙනවා.... Show less
@lionelfernando6752
@lionelfernando6752 6 жыл бұрын
aomori oirase ෆ්ඩ්ස
@nethmiprasadikanawarathna5840
@nethmiprasadikanawarathna5840 6 жыл бұрын
වැටෙන්න යන කෙනෙකුට ගොඩ එන්න අත දෙන එක ගොඩක් හොද වැඩක් දෙව්මි..👍👍😘😘ලව් යූ 🌹🌹
@dilmisewwandi3144
@dilmisewwandi3144 4 жыл бұрын
Got
@chamalshadewmini7661
@chamalshadewmini7661 3 жыл бұрын
❤️❤️❤️❤️
@chandikawijarathna8193
@chandikawijarathna8193 6 жыл бұрын
අදනම් මරු අවන්තට හොද කොල්ලෙක් වෙයන් බන්.එකෙම්ම උබට පුලුවන් .කතාව බලුවටම අද තමයි අවන්ත උබට ආස හිතුනෙ බන්.හදියන් බන්.සර් ගෙඩ් ඔයානම් අවන්ත හදලා ගමු
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
අනේ අනේ අවන්තගෙ කාමරේ.. හැබැයි මන් හිතුවා වගේම තමා. එයාගේ හැටියට පිලිවල කාමරයක් ගැලපෙන්නෙ නෑ. අද අවන්ත හිටපු scene එකේ නම් ඇත්තටම හිනා ගියා. කෙෂාන්ගේ රංගනය නම් නියමයි.
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
athatama school yna wayase lamek wage..super reaction
@deekumasama3985
@deekumasama3985 6 жыл бұрын
Dewmi.....My favourite...You are the one who kept me stuck here in DI ...Love the way How "Dewmi" has been writing...Thanks to the writer, director And Of course Our Little princess Thara... who brings Dewmi lively in front of us ....
@thilinisrimali4679
@thilinisrimali4679 6 жыл бұрын
දෙව්මිට විතරයි avantha හොඳ .අනිත් අය එක දන්නේ නැනෙ .😟😟😟
@indunisansala8156
@indunisansala8156 6 жыл бұрын
අනේ මන්ද ඔක්කොම දෙවිමිට තමයි පව් දෙවිම් අවන්තයි....
@lahirunimesh6717
@lahirunimesh6717 3 жыл бұрын
11
@sandunnawnjan1961
@sandunnawnjan1961 Жыл бұрын
😂
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
අවන්ත ,දෙව්ම් හරිම ආදරණීය යුවලක් ඒ දෙන්නා අතර තියෙන බැදීම හරිම ගැඹුරුයි.මතුපිටින් පේන හිනාවට වඩා එතන අව්‍යාජ ,ආද්‍යාත්ම්ක ප්‍රේමයක් තියෙනවා .බොරු මුකුළු , චාටු කතා වලට වඩා ඒ බැනුම ,සොයාබැලීම හරිම ලස්සනයි .ඒ දෙන්නා ඒ දෙන්නට හරිම open .තමන්ගෙ සැබෑ ස්වරූපයෙන්ම ඉන්නවා .හංග හංග කතා කිරිලි , තරහ හිතේ තියන් ඉදිලි, තරහ වෙලා ප්‍රශ්නෙන් පැනලා යෑම් ඇත්තෙ නෑ.බොරුවට එකිනෙකාට second වෙන්න බෑ කියන ගොන් theory එකත් නෑ.වැරැද්දක් කරේ දෙන්නාගෙන් කවුද හැමවෙලේම ඒ කෙනා අනික් කෙනාට second වුනා.ඒකට බොරු ලොකුකම් තියා ගත්තෙ නෑ.වර්තමානයේ ආදරය සබඳතා බිද වැටෙන්නෙ මේ කියන් දේවල් නැති නිසයි.ඒ අව්‍යාජත්වය නැතිනම් එතන ආදරයක් නෑ .ඒ අව්‍යාජත්වයට තමයි ආදරය කියන්නෙ .දෙව්ම් ,අවන්ත ආදරය ගොඩක් ගැඹුරු, ලස්සන ආදරයක් වෙන්නෙ ඒ නිසයි 😊😊😊
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
samanmali ahinsa love your comment 😍
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Anju ,thank dear that is the truth ,dewantha couple is the loveliest couple ever .
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Akeela Kanoor ,yha dear,love dewantha .it will be a best love story in the drama land.
@rsl7255
@rsl7255 6 жыл бұрын
👍👍👍
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Hiruni pabasara ,that 's the truth dear .
@gsan9117
@gsan9117 6 жыл бұрын
හානේ අවන්තටත් කාමරයක් දීලා!😄 ලොකූම දෙයක් නොවුනත්, අද කතාව ලස්සනයි. රාමනායක සර් අවන්තටත්, Principal madam දෙව්මිටත් අවවාද කළ විදිය නියමයි. මේ වගේ ගුරුවරු ඉන්නකන් ළමයි කවදාවත් නොමග යන්නෙ නෑ.
@suranjigamage3811
@suranjigamage3811 6 жыл бұрын
අමිෂා නරක කෙනෙක් උනත් රවිගේ තත්තාට ආදරෙයි වෙනස්කමක් නෑ
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
trueee..
@liyanageperea8390
@liyanageperea8390 6 жыл бұрын
රාමනායක සර් තමයි හොද ගුරුවරයෙක්් දෙවෙනි ඉනිමෙ
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
trueee
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
M Preg and a Dewmi😊
@snuwantha6501
@snuwantha6501 6 жыл бұрын
bad kiyannath sad,,
@snowdown1186
@snowdown1186 6 жыл бұрын
අනිවාර්යෙන්ම ...දෙයක් තේරුම් ගන්න පුළුවන් සහ අවශ්‍යම දේ විතරක් කතා කරන කෙනෙක්...
@channadissanayake8663
@channadissanayake8663 6 жыл бұрын
Liyanage Perea I
@sisirakalum930
@sisirakalum930 6 жыл бұрын
දෙවැනි inama පිටරට ඉඳන් බලන යාලුවෝ like කරමු බලන්න
@RaniRani-cv2xy
@RaniRani-cv2xy 6 жыл бұрын
Piyal Hettiarachchi 🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌼🌼🌼🌼🌿🌼🌼🌿🌿🌼🌺🌺🌺🌺🌹🌹🌹🌹💌💌💌🌲🌻🌲🌲💓💌💌💌💌💌💌💌
@sadkuwat2707
@sadkuwat2707 6 жыл бұрын
Mama nilanthe
@නෙතුනෙතු-ඝ9ච
@නෙතුනෙතු-ඝ9ච 6 жыл бұрын
Piyal Hettiarachchi api
@sadalionisha639
@sadalionisha639 6 жыл бұрын
Piyal Hettiarachchi ✋✋✋✋
@chandanakumara8523
@chandanakumara8523 6 жыл бұрын
hi.නෙතු
@kavijay99
@kavijay99 6 жыл бұрын
todays ep was good. i think now this is the turning point of avantha's life ramanayaka sr and dewmi will help him for that. i am so glad about that. finaly he has a chance to change and every one will see the good side of avantha.😍😍😍😍
@suhaibbesta1832
@suhaibbesta1832 6 жыл бұрын
I feel Awantha should be Awantha . Otherwise, Awantha will become Anuash and the whole story will become boring. I like the way Dewmi and Awantha together now.
@kavijay99
@kavijay99 6 жыл бұрын
Suhaib Besta yaa me too dear. avantha means avantha that's true. ඒත් අනිත් අය avantha දිහා බලන විදිය වෙනස් වෙයි😊
@suhaibbesta1832
@suhaibbesta1832 6 жыл бұрын
Very True ! ඇත්ත
@pmsangeetha6766
@pmsangeetha6766 6 жыл бұрын
හැමෝටම පෙන්නේ දෙවිමිගෙ අවන්තගෙ වැරදි අනුහස් බෝඩිම් අස්සේ රිංගාගෙන ඉන්නවා හොඳයි ද?
@dilmisewwandi3144
@dilmisewwandi3144 4 жыл бұрын
Ouatt.ringannako.bodimakata
@shaznashumsdeen1548
@shaznashumsdeen1548 6 жыл бұрын
OMG preview!! Dewantha!! Need I say more 😅😅❤️❤️❤️❤️❤️❤️❤️
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Rose Rose 😍😍😍😍😍😍😀😀😀😍
@nimeshimadushika7822
@nimeshimadushika7822 6 жыл бұрын
අද නම් ඔන්න අලුත් දෙයක් පෙන්නුවා.අවන්තගේ room එක 😄😄
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Nimeshi Madushika eka 😍😍😍 hodawde awanthayata
@adaraneyaniranji1827
@adaraneyaniranji1827 6 жыл бұрын
Nimeshi Madushika ඇති යන්තම්
@kazunsankalpa7426
@kazunsankalpa7426 6 жыл бұрын
😂😂😂😂😂😂
@storyteller274
@storyteller274 6 жыл бұрын
😂😂😂😂😂😂😂😂
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Avanthage room eka adamai dakke. Lassanata thibbanam Avanthage room eka hari lassanai. Ramanayaka Sir kiyana kathawa hari, Avanthata monawda adu? Hodata egeneemath kalanam Avanthage watinakama thawath wadiwenawa.
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Ramanayaka SIr adahanna watina charithayaK. Igeneema atharala inna Avanthage gedara gihin eyata egeneeme watinakama watahala denna uthsahakarana eka harima hoda wadak. Meke Credit ekanam yanna one Dewmita. Me wage Sirla ape tution classe walath hitiyanam apith ithin godama thama. Avanthage school Principal ekka baladdi Ramanayaka Sir niyama mahathmayek.
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
ඇයි දෙවුමිගේ එවා විතරක් හොයන්නේ 😐😐😐😐😐😈😥.? අනික් අයගේ එවා පෙන්නේ නෑ 😳😳😳😳😳.
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*Hansi Promodi එකනී 😂.!*
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
SL Šåđúñ එකනි කියන්නේ 😐😐😐😐😐😐😐😐
@නිදුකිඅප්සරා
@නිදුකිඅප්සරා 6 жыл бұрын
Hansi Promodi ..😂😂mama මොකුත් කියන්නේ නැ නැ නැමයි 😂😂😂😂
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
හ්ම්ම් අදයි දැක්කෙ අවන්තගේ රූම් එක මරයිනේ එක...දැන්වත් අවන්ත හැදෙයිද?
@andrewnick7249
@andrewnick7249 6 жыл бұрын
දැන් එතකොට සමල්කා අවන්ත අනුහස් එක්ක නටපු නාඩගම්, මල්කි දනුක එක්ක නටපු නාඩගම් ප්‍රින්සිපල්ට පේන්නේ නෑ...ගොන් කතා
@aananda1338
@aananda1338 6 жыл бұрын
Andrew Nic k
@myfavorite439
@myfavorite439 6 жыл бұрын
සමල්කව අනුවස් එක්ක පාර්ක් ගානෙ තුරුල් වෙලා හිටියා අහු උනාද ?? නෑ කුකුලා වී පැදුරට එනවා වගෙ අනුවස් සමල්කගෙ බොඩිමට අවා ඒක අහු උනාද ?? නෑ සමල්කා අනුවස්ගෙ ගෙදර ගියා ඒවා අහු උනාද ??? ඒත් නෑ සමල්කා අනුවස් එක්ක පාරෙවල් ගානෙ මුකුලු කරා කවුරුත් දැක්කද ??? නෑ 😂 සමල්කා අවන්ත එක්ක අවුරුදු දෙකක් යාලු වෙලා හිටියා කවුරුත් දන්නවද ?? දැක්කද ?? නෑ නෑ යකො නෑ 😂 අන්න දෙව්මි අවන්ත එක්ක කතා කලාද ඒක එහා ගෙදර මැගි අක්කත් දන්නවාලු 🤣🤣
@akeelakanoor5656
@akeelakanoor5656 6 жыл бұрын
My Favorite 😂😂 gosh your comment 👌
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 жыл бұрын
Ha ha this comment... I can't stop laughing..
@difans1183
@difans1183 6 жыл бұрын
My Favorite be patient. give some time to edirimuni. he will definitely modify dewanthas love identical to sanuhas love as you wish.
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
My Favorite 😂😂😂😂 you crack me. Hinawela marenawa.
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
My favorite, Gosh your comment ! Totally on point ! 👌
@ytqueen20
@ytqueen20 6 жыл бұрын
Ammo අවන්ත oyage room eka nm......😀😀😛😛
@savdesilva2843
@savdesilva2843 6 жыл бұрын
awanthaaaaaaaaaa soooo cute.. sweet suger crunch
@md.4968
@md.4968 6 жыл бұрын
අපොයි පින්සිපල් සර් අස්වෙනව කතාවෙන් මිනිහටත් එපා වෙල ඇති යකෝ අවන්තය ගැනම කිවල😂😂😂🔫⚒🔨
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
අම්මෝ preview එක. දෙව්මිත් මෝඩ නැහැ. මොනා උනත් දෙව්මි කරන කෝලන් අහන් ඉන්න අවන්තගෙ හිනාවනන් හරිම ලස්සනයි.
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
Creative Editor ane e unata eda scene eka gana katha nokarama skip karai wage 🤔🤔🤔🤔
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Independent thinker, Which scene ?
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
Creative Editor anuhas dewmiwa adan giya eka 😞😞😞
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Independent thinker, ඒක මේවෙනකොට ලියන එක්කෙනාට අමතක වෙලා ඇති. එගොලන්ට ලේසියෙන් මතක හිටින්නෙ නැහැනෙ. එච්චර හිතන්න එපා. 😂😂
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
Creative Editor me menakage scenes dakala epa wenawa. Me week ekatama eka Dewantha scene ekakwath ne. Btw today’s episode was not that bad. Dewantha scene ekak include kala num kochchara lassanada 🙄🙄🙄
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
අද කොටසනම් හරිම ලස්සනයි ,ඔන්න අපි දැන් අනුහස් ,සමල්කා,දෙව්ම් , අවන්ත හැමෝගෙම කාමර දැක්කා.අම්මපා දෙව්ම් දැක්කා නම් එකෙම අවන්තගෙ කාමරේ අවන්තව හම ගහලා. රාමනායක සර් කියපු දේවල් අවන්ත අහන් හිටපු විදියට එයා ඒ ගැන හිතයි කියලා හිතෙනවා. සදුදා episode එක ලස්සනට තියෙයි.ඒ ගවුම ...අවන්තට හිනාව control කරගන්නත් බෑ වගේ .මේ දෙව්ම් නම්...😝😝
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
samanmali ahinsa, අය්යෝ නිකන් හම ගහන්නෙ නැහැ. ඇහේ ඉදන් හම ගහන්නෙ 😝😝
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Creative Editor ,හරියට හරි ඇහේ ඉදන් හම ගහයි .කවදහරි මේ දෙන්නා marry කලොත් අවන්තට බැනුම් අහලා ඉවරයක් වෙන් නෑ.දෙව්මිට අස් පස් කරලා ඉවරයක් වෙන් නෑ.cutest couple ever.😍😍
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Samanmali ahinsa, oh for sure ! :-)
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Creative Editor ,මට මැවිලා පේනවා dear .මාර ලස්සනට තියෙයි.කොහොමත් කොච්චර බැන්නත් දෙව්ම්ගෙ බැනුම්වලත් තියෙන්නෙ ආදරේනෙ .ඒක අවන්තත් දන්නවා .නොදන්නවා වගේ හිටියට..😝😝
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
samanmali ahinsa, වැඩිය ඕනෙ නැහැ රාමනයක සර් උනත් ගෙදරට ආවෙ දෙව්මි හින්දා කියලා අවන්ත දන්නවා. සර් දැක්ක ගමන් ටික්ක බය වෙන්නෙ ඒකනෙ.
@nayananekeni1361
@nayananekeni1361 6 жыл бұрын
මැඩමිගෙ වචන ටික රත්තරන් වගේ .මෙි අවවාදය ආදරනීය වදන් ඇහෙන්නෙ කලාතුරකින්.මෙි වචනවල අගය අහක දාන්න එපා දරැවනේ
@MK-ep4rn
@MK-ep4rn 6 жыл бұрын
පවු දෙව්මියි අවන්ත යි,ඒ දෙන්නට නිදහසේ කතා කරන්න අවස්ථාවක් දෙන්නෙම නෑ ,දෙව්මිගෙ ගෙදර අමිිමයිි අයියයි.පාරේ principle ටිිචර්.
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
ai ane mike ,chabi, samalka,
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
අනෙ පව් දෙව්මි ..හැම පැත්තෙන් ම තර්ජන ..
@jplife7773
@jplife7773 6 жыл бұрын
🎤🎤🎤🎤🎤🎤මුලින්ම සින්දු කිවිවෙ උදේනි ඇන්ටි .දෙවනුවට දෙවිමි .ඒට පස්සෙ සමල්කා දැන්දැන් ලඟදිම ලිහිණි වෙන්ඩත් පුලුවන් බලං ඉමු 🎤🎤🎤🎤🎤
@suranjigamage3811
@suranjigamage3811 6 жыл бұрын
එතකොට පාරේ යුනිෆෝම් එක ඇදාගන කතාකරන්නේ දෙව්මී විතරමද
@nillnethu4222
@nillnethu4222 6 жыл бұрын
Soranji jinadasa ubatath one nethi magulak neha
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
අනේ අනුහස් සමල්කාත් කලින් යාළු වෙලා හිටියෙ අවන්ත එක්ක තමා. ඇයි සමල්කගෙ මොනාහරි දැන් අඩුවෙලා තියෙනවද? අනුන්ව හදන්න කලින් තමන් හැදෙනවා බෝඩීම් අස්සෙ රිංගන්නැතුව, පාරක් පාරක් ගානේ කතා කරන්නැතුව. රෙද්ද තමා. ප්‍රින්සිපල්ටත් තියෙන ප්‍රශ්න නෙ යකෝ. දෙව්මි ආශ්‍රය කරන අයනෙ. 😂😂 එතකොට සමල්කාට බෝඩිමට සල්ලි දෙන්න නෑ කියද්දි, අවන්ත සල්ලි දුන්න ඒවා ප්‍රින්සිපල්ට පෙනුනෙ නෑ නේද.. හ්ම්.. ලියන එක තේරුමක් ඇතිව ලියන්න ඕන. අනේ මන්දා
@wethmalwhs4666
@wethmalwhs4666 6 жыл бұрын
Cs chathu madu ... ekanm aththa.. samalka baduwak wage kollange salliwalin yepenne..
@alindahennayaka
@alindahennayaka 6 жыл бұрын
Dewumi awantha ekka katha kala kiyala madam tath aranchi wela ,Samalka natana natum kaatawatharanchi wenne nehe
@andrewnick7249
@andrewnick7249 6 жыл бұрын
සමල්කා හොරෙන් බලන් ඉදලා ඇවිත් අහනවා ගැහුවද කියලා..ඒකිගේ ඇස් පොට්ට වෙලාද
@dilmisewwandi3144
@dilmisewwandi3144 4 жыл бұрын
Ube.eys.pootawelada
@අප්සරාමදුමලි
@අප්සරාමදුමලි 6 жыл бұрын
කල්ස් එකේ සර් 👌 මරු 👌👌👌
@jessicas9844
@jessicas9844 6 жыл бұрын
Dan samalka anuhas ekka kata karadi aulak nadda principal ta?
@rsl7255
@rsl7255 6 жыл бұрын
Principal dakinne dewumi avanthai witarada? Athakota anuhas samalka kochchara katha kara kara innawada parawal aine 😂😂😂
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
අවන්ත යමක් තේරුම් ගනිව් රාමනායක සර් කිව දේවල් එක්ක
@lahirudeseram
@lahirudeseram 6 жыл бұрын
me kathawa hadana unta “dementia”. un hithan inne balana ubalatath ehemai kyala 😂😂😂😂
@timetogetit1384
@timetogetit1384 6 жыл бұрын
Dewmi ehenm ape king AV ta gawumakuth anduwa. 😂
@aananda1338
@aananda1338 6 жыл бұрын
Hazza's Girl by
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
Hazza's Girl he's gonna wear it next time to go undercover 😂
@දේවිකාවීරසිංහ
@දේවිකාවීරසිංහ 6 жыл бұрын
මේකෙ තියෙන කොමන්ට් වලින් අලුත් කතවක් ලියන්න පුලුවන් 😃 🔫 😃 🔫
@chamilakumari5602
@chamilakumari5602 6 жыл бұрын
මෙච්චර කල් අවන්තව පේන්න බැරුව හිටියා.ඒත් අද නම් පව් කියලා හිතුනා
@menakaperera7738
@menakaperera7738 6 жыл бұрын
aiyooo anthimata masekin wetara passe yanawa kiya kiya ediya ravi geyaaa,paw aneee eyage aduwa danenawa kathawee,dewmi awanthata gawmuth andanna aran bolee,dewmi dan hama athenma hera wela awantha nisa awantha dewmiwa bera ganna wenne oyatamai,☝️👍😍😍
@madhushadissanayake6448
@madhushadissanayake6448 6 жыл бұрын
Haiyuuu haiyuu anthima Avantha kollata Diumi gaumakuth anduva😂😂Avanthage hinava nn👌👌Deumi kiyano vage davasaka pissu kadeno 😂😂
@ඔබහාමා
@ඔබහාමා 4 жыл бұрын
පේරෙතයෝ ටී ෂර්ට් එක ටීවී එක උඩ අපොයි හොදනවාද දන්නේත් නැ මම ආසම ටී ෂර්ට් එක අවන්ත ගේ 😂😂😂😂😂
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 6 жыл бұрын
චික් විතරක් මොකද්ද අප්පා ඒ ප්‍රින්සිපල් මැඩම්ගේ දෙව්මිට විතරක් තියෙන විනය​. මාර වැඩේ, පාර අයිනේ කෙල්ලේකුයි කොල්ලෙකුයි කතා කර කර ඉඳලා.... ඉක්මනට පොලීසියට වත් කතා කරන්න වෙයි. මළ හොල්මං.
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
Your Mother's Watching You ,විනය කියන දේ තියෙන්න ඕනෙ.ඒක හරි .හැබැයි කොල්ලෙකුයි ,කෙල්ලෙකුයි කතා කරපු පලියට විනය පිරිහෙනවා කියන්න බෑ.අනික ඔය වයසෙ කෙල්ලෙක්ට ඔය වයසෙම පිරිමි යාලුවො මිසක් job කරන පිරිමි යාලුවො නෑනෙ .අන්න එහෙම ටිකක් වැඩිමල් කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවනම් මොනා හරි කියන්න පුලුවන් .හැබැයි මේක නම් විකාරයක් .😕😕
@reptilefdo5168
@reptilefdo5168 6 жыл бұрын
තොපි වගේ මෝඩ හරක් යකෝ
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 6 жыл бұрын
CRA, අවන්ත කියන්නේ ඉතින් දෙව්මිගේ මස්සිනානේ. කතා කරපුවහම මොකක්ද තියෙන වැරැද්ද 😏😏
@kazunsankalpa7426
@kazunsankalpa7426 6 жыл бұрын
Your Mother ⚠️😉Saman edirmuni denne maara gon Arthal appa😂😂😂
@judeshan5243
@judeshan5243 6 жыл бұрын
Your Mother's Watching You na bn mekai seen eka ..... madam awanthayata line danawa 🤗🤗🤗
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*අවන්ත කාමරේ ලස්සනයි නේ බන්😃😃😃 මගේ එකට වඩා 😂😂😂😂😂😂🔫 🔥..!!!*
@sadunpathirana9732
@sadunpathirana9732 6 жыл бұрын
SL Šåđúñ මන් ගාව නම් වැඩි බලාපොරොත්තු නෑ බන්...රෙදි ටික වැටෙන්න කලින් කාමරේ අල්මාරිය වහා ගන්න තිබුනොත් ඇති 😂
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*sadun pathirana Hikzzz😂😂😂🔫 🔥..!!!*
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
SL Šåđúñ ඔව් ඔයි ලස්සනයි නේද
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
SL Šåđúñ එහනම් ඔකයි ඔයාගේ පිලිවෙල මට කියපන් පුතේ උබට අඩු මොනවද කියලා😋😋😋😋😋
@madugunathilaka4070
@madugunathilaka4070 6 жыл бұрын
SL Šåđúñ ඔයාගෙ මුල්ම comment 1k දැකපු dama මම දැන ගත්තා,ඔයා එහෙම පිළිවෙළta ඉන්නවා කියලා .hikzzzx
@suhaibbesta1832
@suhaibbesta1832 6 жыл бұрын
Things getting interesting with some exciting stuff.... Anuash jealousy about Dewmi's association with Awantha, Head Teacher on Dewmi's case and Ramanayake Sir on Awantha's education. Ravi's colleague trying to get into Shamalka's matter. Boy's school Head Teacher resigning, hopefully Awantha is getting back to school. We miss Ravi's part ! I personally missed the beauty, Shamalka today.
@difans1183
@difans1183 6 жыл бұрын
Sanuhas love is completely different from dewanthas love. All these problems arise according to the past records of avantha.his behavior is not pleasant during the past.his family background also reason for that.Because of this sometimes dewanthas fans also had some confusion about their love ( please recall previous episodes) all the other characters in the story still have not clearly identified his turning point.I think it will take some time to workout according to the edirimunis script.until then dewantha fans have wait patiently.I am sure it will definitely turn into a good path.
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
Waiting so badly for the next episode ... as some of us thought i think the writer just jumped from the anuhas-Dewantha scene without any continuation 🤔🤔🤔🤔 unbelievable 😡😡😡 btw we could see awantha’s room. 😀😀😀 cute
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Independent thinker, oh gash I loved Avantha's room. It reminds me of someone else's room lol.
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
Creative Editor have you noticed his photos here and there. Actually they have shown his room in a very realistic way 😊😊😊
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
Independent thinker, I am glad they showed it that way. It's very realistic. Believe me I have seen such lol
@independentthinker3083
@independentthinker3083 6 жыл бұрын
Creative Editor really 😊😊😊😊
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
Independent Thinker oh the rage I feel for all the disconnected scenes...I know by now I should accept this nonsense instead of getting mad. 😖
@නෙතුකිනෙතුකි
@නෙතුකිනෙතුකි 6 жыл бұрын
දෙව්මි. අවන්තට. ගවුමක්. අන්දන්නවගේ. ලෑස්ති. හෙට😜😜😜😜😜😜😜😜😜😜😂😂😂😂😂
@b.shimaya665
@b.shimaya665 6 жыл бұрын
Samalka anuhasge gedara giya eka hondai. E dena thaniyama gedara hitiya eka hondai.anuhas ra thise samalkage bodimata ynawa ewa, scl uniform eken pare katha karanawa ewa hindai. Samalka kollo denek eka yaluwela inawa eka hondai. Ewaye winaya 100%. Habai dewmi awatha eka paredi Katha karama winayk na. Nahadicha wadk eka. Saaaa waaaaaaw principal madam eka mara winaya hadilakne. Malki danuka aiya eka car eke giya ewa samalka anuhas eka karana ewa pene nathe ai? Dewmi podak Katha karama witharada winayk gana mathk wene. Mara double standards thiyene me kathawe
@__s.e.n.a__boy__8898
@__s.e.n.a__boy__8898 6 жыл бұрын
අවුරුද්දට ගනුදෙනු😍 කරලා හම්බුන සල්ලි තබ සතයක් නැති උන් ලයික් 👌👌 කරන්ඩො 😂😂 මට නම් ඔට්ටු දෙකයි ගියෙ 😂😂💣🔫
@surangisurangi9914
@surangisurangi9914 6 жыл бұрын
Ramanayaka sir oyawa kohedi hari dakala thiyanawa....🤔🤔🤔🤔monawa unath oyage charithayanam hari lassanai.....👏👏👏
@menakaperera7738
@menakaperera7738 6 жыл бұрын
ramanayaka sir hoda guruwarayek a wage guruwaru adui ada kalee,a wagema girls shcool ekw principal hoda wediyata awawada karanawa ada samajee a wage aya aduinee 👍
@sirjohnkothalawalacollage8551
@sirjohnkothalawalacollage8551 4 жыл бұрын
Pinage kata hodatama wedi. Dewmita baninawa. Kawru kiyala danne nethuwa wenne ethi. Principle , eyaaaaaaaa awanthage girl friend😅😅😅😅😅😅😅😅😅❤💙💚💓💔💕💖💗💘💝💞💟👍👍👍👍👍👍👍👍👍👍👌✊👊☝☝👆👈👉👋👏👐👐👐👐👐👐
@nirmalalokuge8703
@nirmalalokuge8703 6 жыл бұрын
Ramanaayaka sir kiyapu wachana tikanam Masuran watinawa. Awantha hadunoth hodae.. Lassanaii kathawa Ada..
@gangashyamali4353
@gangashyamali4353 6 жыл бұрын
Anuhasui samalkai kochchara ekata katha kara kara innawada? Ekata hospital ehema yanawada? Ewa principle madamta penne ne. Hafoooiiiii pissu ah. 😄😄
@difans1183
@difans1183 6 жыл бұрын
Anyway all the responsibilities of all these should be credited to the Mr edirimunis account.Because he is the one who is doing all these unbelievable miracles to the all the parties in time to time.
@suzyjjangg4867
@suzyjjangg4867 6 жыл бұрын
අනුහස් දෙව්මිගේ අය්යා. එතකොට අනුහස් සමල්කගෙත් අය්යද principal madam? මේ කතාවේ මුල ඉදලම අනුහස් සමල්කා පාරේ කතා කර කර ඉන්නවා, අතින් අල්ලන් යනවා, බදාගෙන අඩනවා, අනුහස් කෙල්ලො විතරක් ඉන්න බෝඩිමට යනවා තමන්ට කැමති වෙලාවට, සමල්කා අනුහස්ගේ ගෙදර යනවා, juice bar එකට යනව, එයා උදේනිට අම්මා කියලමයි කතා කරන්නෙ. ඒත් දෙව්මි - අවන්ත හරියට කතා කරන්න පටන් ගත්තෙත් ලගදි. දැනටමත් දෙන්නට බාධක වැහිවැහලා. එතකොට සමන් එදිරිමුණි මේ කියන්න try කරන්නේ සමල්කා - අනුහස් යාලුවෝ විතරයි, මෙතන couple එක අවන්ත - දෙව්මි කියලද?
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Suzy jjangg Anna point eka. Anuhas ehenam Samalkageth aiya. Saman Edrimuni monawa liyanawada kiyala welawakata apita therum gannah baha.
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
+Christine Wijekoon mata hite mun 3 sahodararoya wage kausa danne samalkage ammata ravi ge karadarayak unoth un denna ayyitau nangi awantha ara yaneganan
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Yashodha Wimalaweera samaharawita Avanthai Samalkai sahodarayo wunath Anuhasta Samalka ekka kisima sahodara sambandayak naha.Ane manda, Saman Edirimunige pen eka thamai danne monawada liyanne kiyala.
@dinemano5164
@dinemano5164 6 жыл бұрын
Suzy jjangg so A Small World Sons Sex
@zayasvlog03
@zayasvlog03 6 жыл бұрын
Ane ow me principal sir la hamoma dakinne devmi avantha Ekka Katha karagena Inna eka witharai samalka anuhas Ekka scooter eke roum gahaddi kauruth dakke nha
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
එදා මයික්-චබී ආනන්ද අන්කල්ට කරපු වැඩෙන් දෙව්මි ගැන ගෙදරට තියෙන සැකේ චුට්ටක් අඩු වෙලා වගේ කියල පේනවා. මොකද දෙව්මි අම්ම ලග ඉන්න වෙලාවෙ එක phone කනේ තියා ගෙන කතා කර කර හිටියෙ. ඒත් අම්මා සැකෙන් හිටිය බවක් පෙනුනෙ නැහැ. කොහොමත් පේන විදිහට අනුහස් මුකුත් කියන එකකුත් නැහැ කාටවත්. මේ වෙලාවෙ වැදගත්ම දේ අවන්ත back to track එන එක. අනිත් එක රවී ඊයෙ කිව්ව වගේ අවන්තව ආපහු ඉස්කෝලෙට ගන්නවා.
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
Creative Editor yes look like a minister did the job. Now principal has to quit. So much for hoping that Anuhas will expose Lionel sir.
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
dammika Ranatunga, කියල වැඩක් නැහැ. අපිටයි බනින්න ඕනෙ අනුහස් ගෙන් එච්ච්ර දෙයක් බලාපොරොත්තු උනාට. කව්ද හිතුවෙ සිරිමත් වගේ හිටිය අනුහස් අන්තිමට කලින් හිටිය අවන්ත වගේ වෙයි කියලා. එක අතකට රවී කොහොමහරි පුතාව ඉස්කෝලෙට දාගත්ත එකත් . එහෙම නොවුනනන් තමයි පුදුම වෙන්න තිබ්බෙ. ඔක්කොම කරපු ලයනල්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබයි අවන්ත කට ඇරියෙත් නැහැ. Kuddos to Awantha. And yes if principal has any self respect, he should quit.
@chrisarasakesary9594
@chrisarasakesary9594 6 жыл бұрын
M
@dammikaranatunga9395
@dammikaranatunga9395 6 жыл бұрын
M Preg Awantha will not expose Lionel sir any of his friends dear. At most, if he goes back, he will know enough not to follow idiots. I don't want principal to quit, but he gave an ultimatum last time saying either Awantha goes or else he goes. I think that's why in the preview he says he's resigning. I do hope Awantha will work out his differences with principal.
@snuwantha6501
@snuwantha6501 6 жыл бұрын
ravi udenita karapu de thamai,awantha dewmita karanne,,,
@difans1183
@difans1183 6 жыл бұрын
One of dewanthas fan critically insulted anuhas in the comments thread.It says without avanthas money there is no more girl like samalka for anuhas.අවන්ත වියදම් කලේ තාත්තා වන්චාකරපු සමල්කගෙම සල්ලි අනුහස් වියදම් කලේ දුක් විදලා හොයපු සල්ලි please keep that in mind.there another point if samalka really greedy for money why she leftover avantha. She is not like that. Because she always expected true love only.
@difans1183
@difans1183 6 жыл бұрын
Anuhas is totally different from avantha from the beginning to till.He never missuse his freedom. Always given the impression to the viewers that samalka is safe with him.He never misled samalka.never give a bad impression as a lover.therefore no questions about him & his relationship between samalka anymore.( I am not trying to put a black mark on dewanthas love.this is the way story flowing through out) Anuhas role with samalka & Dewmi is fully different.He is very much concerning brother to her.He always takes his decisions over the unpleasant memories of avantha, which he suffered a lot.on his side that is not unfair. Please don't letdown sanuhas love because of dewanthas problems.there is no shameless misbehavior in between them.It is very humanistic.Anyhow both love stories are essential rather than Mike and chabby
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
abc abc, Did you like the way Anuhas stopped talking to Samlka and stopped giving her money when his mom's juice bar was closed ? At that time, he did have some savings but he refused to give some to Samalka. That showed how irresponsible he was as a lover. Its not just my opinion though.
@difans1183
@difans1183 6 жыл бұрын
Hereforentertainment 24x7 lihini is hanging around with anuhas.she is a real interrupter of sanuhas love. She has taken anuhas jokes seriously.Because she is not in this world. it shows the dialogs which she had been delivered.No point of talking about her.
@difans1183
@difans1183 6 жыл бұрын
Creative Editor what savings ?never mentioned about his savings in the story.every body has some crucial stages in their life's.But anuhas sorted out everything on behalf of samalka.He did his best.He is not a rich person than avantha. But He is very much rich in good qualities.
@pavithram4170
@pavithram4170 6 жыл бұрын
Hey, your point is actually not acceptable. We all know Lihini is a bit OTT. She cannot take in even a joke. Anuhas is just doing light jokes with her. That's not MISBEHAVING with a girl at all. But if you can remember Awantha was CHEATING Samalka with other girls when he was in a relationship and he mocked Dewmi not like what Anuhas is doing with Lihini. It's not MISUSING his freedom. He has never done that with any girl to say girls are NOT safe in his hands. He knows his limits. And other thing is, Anuhas and Samalka have never accepted to be in a relationship, they call themselves best friends. So you cannot say he's a good or a bad lover. You like Dewantha/Awantha doesn't mean that you can only see the negative side of what Anuhas is doing. But yes, Awantha is getting better and he only shows that side to Dewmi. So others have no idea regarding that. And just imagine, would you ever let your sister to love a guy like Awantha who is just playing around with his father's money, who is a play boy and dropped out of school? You have to look at Anuhas in that way. But anyhow I don't agree with the scene with the principal here. Because Dewmi was not the ONLY girl who was talking with a boy in the uniform on streets. And it was so odd that she mentioned AWANTHA deliberately.
@pavithram4170
@pavithram4170 6 жыл бұрын
1. They have never accepted that they are lovers. Still they call themselves best friends and Anuhas helped Samalka whenever he can. He was not doing any DUTY. He was just helping her. 2. They never talked about his savings. Only Udeni had his money with her. But he had given them to her to spend. Obviously he cannot ask them back from her because they were in a crisis. It was a hard time for him and he was helpless. He had to think about his mother which is his duty as a son, before his friend and he was sorry about that and told that to Samalka too. He had no option. Your points are so absurd
@janithadevendra
@janithadevendra 6 жыл бұрын
මෙකෙ director comments බලළද කොහේද Scrip එක ලියන්නේ.මම 2 weeks ago කිව්ව දැන් මේකෙන් රව් අයන් වෙලා,මදුකත් අයින් වෙලා තව school teacher, principal,boodime aunty, ඒ වගේම කළනි සහ lawyer th නෑ කියලා ,පස්සේ මදුකව seen Ekata ගෙනාවා last week ඓකේ,miss wa ගෙනාවා only for one day MIC faint වෙච්ව දවසට විතරක්,after one year lawyer th ආවා, Eye Ravi th awaa 😱😱 තව ආපහු එන්න තියෙන්නෙ aunty,කලනි, principal විතරයි.😉😉oyalatath kawa hari genna ganna Oonenam meke comment karanna , හැර ගිය penwatha, pemwathiya unath kamak ne😂😂
@gsan9117
@gsan9117 6 жыл бұрын
හයියෝ commnts කියෙව්වත් වැරදියි, නැතත් වැරදියි😀. මට නම් හිතෙන්නෙ Writer comments කියවලා ඔළුව කස කස කල්පනා කරනව අැති commnts වල predict කරල නැති විදියකට කතාව ලියන්නෙ කොහොමද කියල. මොකද වෙන්න පුළුවන් posibilities ඔක්කොම අපේ කට්ටිය හිතල commntකරනවනේ😀😀. No wonder the story is a mess..
@janithadevendra
@janithadevendra 6 жыл бұрын
Ganga Sanjeewani comments beluwanam edirimuni melahakata commited suiside karagena godak kal.😂😂😂
@janithadevendra
@janithadevendra 6 жыл бұрын
M Preg Sirawata,den principal karayath Hari. Only left aunty and kalain 😬😬
@sadunpathirana9732
@sadunpathirana9732 6 жыл бұрын
වාසනාව එන්න වාසනා අපේ දෝරට තට්ටු කරාම්කෝ😂😂😂 please එක පාරක්😃😃😃.
@pradeepdisanayaka6227
@pradeepdisanayaka6227 6 жыл бұрын
මැඩම්..අනේ..පු.... දෙන්න එපා ප්ලීස්..😀😀😀
@sapuni4664
@sapuni4664 9 ай бұрын
@jgghgf2166
@jgghgf2166 6 жыл бұрын
mama asama caretaya awanta ayaga raga pamata mama hare kamatee
@BandaraBan
@BandaraBan 6 жыл бұрын
සර්...තව ලිප්ස්ටිකක් ගාමුද?
@myfavorite439
@myfavorite439 6 жыл бұрын
අවන්ත මදාවියා නම් උඹ ඊටා වඩා මදාවියානෙ අනුවශ් රෑට කෙල්ලන්ගෙ බෝඩිම් වල රින්ගන්නයි, කෙල්ලො දෙන්න දෙන්න ටෝල්ක් කරන්නයි, කෙල්ලන්ගෙ මූනවල් අත ගාන්නයි , මූන මිරිකන්නයි, බෙල්ල මිරිකන්නයි LOL 😂
@myfavorite439
@myfavorite439 6 жыл бұрын
Hashini Chathurika edirimuni samalka piyasadta hithin lovelu ekai eya samalkawa destroy karanne nethuwa eyage charithe liyanne Paw edirimunita mukuth kiyanna epa anehhh 😂❤️
@නෙතුනෙතු-ඝ9ච
@නෙතුනෙතු-ඝ9ච 6 жыл бұрын
Hashini Chathurika kohomada eka
@myfavorite439
@myfavorite439 6 жыл бұрын
Hashini Chathurika hahhhhaaaaaaa eka niyama kathawa 😂😂😂😂😂😂😂❤️
@myfavorite439
@myfavorite439 6 жыл бұрын
Hashini Chathurika edirimuni love nennam akane eyage samalkage charithe witharak hema athinma araksha wena widihata liyanne edirimuni samlkata ahithak wenawata asama naaalu 😂😂😂😂
@pabodasenevirathne3490
@pabodasenevirathne3490 6 жыл бұрын
Hashini Chathurika ඔයාගෙ comment එක දැකලා එදිරිමුණි වහ කාලා මැරෙද දන්නෑ. lol 😂😂
@masuwarna1048
@masuwarna1048 6 жыл бұрын
Kathawa...i like awantha..
@jayalathdammika968
@jayalathdammika968 6 жыл бұрын
Avantha puthe oya Hina venakota lassanaiii oya Hoda kanek venna putha budu Saranaiii
@nisansalaparthana3115
@nisansalaparthana3115 6 жыл бұрын
Ammo awanthage room eka.nai polonguth athi.adanam kathawa hodai
@difans1183
@difans1183 6 жыл бұрын
Dear dewanthas fan, Be patient. Writer and director will definitely change dewanthas love similar to sanuhas love as you 'll expecting.then both parties Wii be happy. Then No one will blame to sanuhas love anymore.
@sweetruki289
@sweetruki289 6 жыл бұрын
Haha mage kamareta wada hondai awantage kamare😂😂
@thamaraherath1132
@thamaraherath1132 6 жыл бұрын
sweet ruki දෙරන සුපර්ස්ටා
@sirjohnkothalawalacollage8551
@sirjohnkothalawalacollage8551 4 жыл бұрын
@@thamaraherath1132 oum
@madugunathilaka4070
@madugunathilaka4070 6 жыл бұрын
දෙව්මියො Avantha ළමයෙක් නෙවෙයිනේ ,උඹ යාලු වෙයන් කො Samalka වගේ අහිංසක කොල්ලෙක් එක්ක .අර හිනා වෙන කොට ....අනුහස් කියන්න වගේ .....
@shehanibandara1715
@shehanibandara1715 6 жыл бұрын
Oya girls school eke nithi samalkata adalama nedda? Dewmita witharada adala? 😵
@ishanranabahu4490
@ishanranabahu4490 6 жыл бұрын
දෙවුමිට අකමැති වුන් ලයික් කරපියාවු
@christinewijekoon6920
@christinewijekoon6920 6 жыл бұрын
Principaltath penne Dewmi Avanthath ekka katha karana eka vitharai. Mechchara girlsla godak inna iskole kollek ekka katha karana ekama kella Dewmi witharai. Samalka, Lihini school uniform eken Anuhas ekka katha karanne. Ewa Principalta thiya melo manuissayekta penne naha. Saman Edirimuni monawada appa me jokes. Adatath lassana love story ekkak thamai Golu Hadawath kiyanne. Eketh Dammi Sugath ekka katha kale school uniform ekennne. E 1960's wala. E kaleth ehemanam me kale kohomath ekai. Me wage jokes liyala Dewmige ccharithaya apahasuthawayata path karanna epa.
@jameelhassan9322
@jameelhassan9322 6 жыл бұрын
අවන්ත දෙව්මිට උඩ දාගෙන හුකන සීන් එකක් බලන්න කවුද කැමති...!!🙏
@sadunpathirana9732
@sadunpathirana9732 6 жыл бұрын
මේ මේ එක නෙවේ ඉදිරිමුනිව මතක් කරන්නේ නැද්ද ? අද ?😂😛
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*sadun pathirana මතක් කරනවා.😂😂😂😂😂🔫🔥🔥🔥🔥එක්කෝ ඔනි නෑ බන්*
@sadunpathirana9732
@sadunpathirana9732 6 жыл бұрын
SL Šåđúñ 👍😀
@randirandi6485
@randirandi6485 6 жыл бұрын
Thanks derana 🌷🌷🌷🌷🌷🌷🌷🌷
@myfavorite439
@myfavorite439 6 жыл бұрын
පව් අනුහස් එදා අක්කි බර හැදිලා වගෙ කිව්ව එවා වැඩක් වෙලා නැ.. අනුහස් වෙනුවෙන් මෙගා බයිට් බර ගානක නිශ්ශබ්දතාවයක්.....😂😂
@myfavorite439
@myfavorite439 6 жыл бұрын
Hashini Chathurika 😂😂😂😁😁😁❤️
@pabodasenevirathne3490
@pabodasenevirathne3490 6 жыл бұрын
😂😂😂😂 lol hallo ️💩💩👈 😂
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
My Favorite ,මේක කරන්න බෑ අප්පා ,අර hashini chathurika ගෙ comment එකක් දැක්කා කෑම එක ඉස්මොල්ලෙ ගිහින් වතුර ටිකක් බිව්වා විතරයි .ඔයාගෙ comment එක ඊට හපන් .ඔය දෙන්නගෙ comment ආයි කන ,බොන වෙලාවට නම් කියවන් නෑ.හිරවෙලා මැරෙන්න තමයි වෙන්නෙ.ඇස් වලින් කදුලුත් පැන්නා කෑම එකේ සැර ඉස්මොල්ලෙ ගිහින් double උන නිසා. හැබැයි කිව්ව කතාවනම් සහතික ඇත්ත .😂😂😂
@myfavorite439
@myfavorite439 6 жыл бұрын
samanmali ahinsa aneeeeeeeee seriously kiyanne oyala parissamen hondada 😢 thawath ekkenek kiwwa bi bi hitiya tea ekath eliyata penna kiyala 😕 oyala hina wenna eka mata sathutak hebei parissamenn plzzzzzzz 😢❤️
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 6 жыл бұрын
My Favorite ,හරි අනේ.මං මීට පස්සෙ කන ,බොන එක නවත්තලා තමයි ඔයාගෙ comment කියවන්නෙ .එතකොට හරි .ඇත්තටම ඔයාගෙ comment නම් සුපිරි .
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
Dewmi's school location and tution clas location also same...red color square wall
@TechieCony
@TechieCony 6 жыл бұрын
හොද බාස්ව දැක්කද???
@malkiperera9499
@malkiperera9499 6 жыл бұрын
ohh eyada e yaluwata ine?
@buddhikaj4011
@buddhikaj4011 6 жыл бұрын
බෝඩිමේ ඇන්ටිත් ඕස්ට්‍රේලියා ගිහින් ද..?
@storyekamedia
@storyekamedia 6 жыл бұрын
jewethe ta eka enimai 😊parissam wenna 🌱
@angelama8945
@angelama8945 6 жыл бұрын
samalka th dewmi th ekka tharahi eka pennuwe nethi unata
@h.k.c.p.rasangarasanga7650
@h.k.c.p.rasangarasanga7650 6 жыл бұрын
ithin
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 6 жыл бұрын
ඔව් අනුහස් ඌ මදාවියා තමයි. ඒ මදාවියා කාත් කවුරුවත් නැතුව කොලඹට ඇවිල්ලා යන්න එන්න තැනක් නැතිව හිටිය උඹේ සමල්කාට බෝඩිමක් හොයලා දීලා, කන්න අඳින්න දීලා, බයික් එකක් ගන්න සල්ලි දුන්නා. දැන් අනුහස් උඹ, උඹ ඒ බෝඩිමට ගිහිල්ලා උදේ දවල් රෑ නැතුව සමල්කා එක්ක තොඳොල් වෙනවා. ඒ මදාවියා එදා සමල්කාට හිටියේ නැත්තන් මාතලේ ඉඳන් කොලඹ ආපු අවුරුදු 16/17 සමල්කා මැරිච්ච දැන් වල ගසුත් පැලවෙලා.
@kavijay99
@kavijay99 6 жыл бұрын
Your Mother's Watching You කියලා වැඩක් නැ අනේ😒😒😒
@madugunathilaka4070
@madugunathilaka4070 6 жыл бұрын
Your Mother's Watching You I love you my mother.yr great ..
@creativeeditor8585
@creativeeditor8585 6 жыл бұрын
your Mother's watching you, Very well said.
@gossipssl
@gossipssl 6 жыл бұрын
Your Mother's Watching You Hmm. Eka atta.
@md.4968
@md.4968 6 жыл бұрын
Your Mother's Watching You අඩෙ මෙක ඇත්ත ජිවිතෙ නෙමෙ ටෙලිනාටියක්😂😂😂🔫⚒☠🛠🔨
@vimukthi789
@vimukthi789 6 жыл бұрын
දෙව්මි ඔයා නම්
@surangisurangi9914
@surangisurangi9914 6 жыл бұрын
Madam oya anuhaswa samalkawa ehema dakinne nadda paredi......oyath onawata wadi madam👺👺👺
@kumaripadmebadulukochchiya7995
@kumaripadmebadulukochchiya7995 6 жыл бұрын
prinsipalta samalkai anuhasui penila nadda kawadakawath unipom adan kathakara kara yanawa..?okkoma karadara deumita witharada..?
@tharushinishara7483
@tharushinishara7483 6 жыл бұрын
අද කතාව ටිකක් ලස්සනයි
@nelumiddamalgoda7670
@nelumiddamalgoda7670 6 жыл бұрын
යකාගේ....විදිහටලු......විමානේ....පරිස්සමෙන්...අවන්ත...
@nayananekeni1361
@nayananekeni1361 6 жыл бұрын
ඉගෙන ගන්න එකෙක් ඉගෙන ගනිල්ල.හැදෙන එකෙක් හැදියල්ල.මෙ වචන ටිකත් ඇති හැදෙන එකාට හැදෙන්න.ඔන්න හැදියල්ල .නැතිනමි මියැදියල්ල
@maheshsusitha1384
@maheshsusitha1384 6 жыл бұрын
Ape kale Oma sirla hitiye na ape hamuduruwaneee😂
@nethruwan7939
@nethruwan7939 6 жыл бұрын
තිර රචක / අධ්‍යක්ෂක.....ලමයි එක පන්තියක ඉගෙන ගන්නේ එක අවුරුද්දයි....කතාවට අවුරුද්දකුත් පැනලා තාම මුන් ටික 12 වසර.....උබලට මේක හරියට මැනේජ් කරලා කතාව ලියන්න බැරිනම් අපිට කතා එපා නොකර නොලියා හිටපන් බන්.....දෙවෙනි ඉනිම ගූ ගොඩක් කරපු උබලට සතුටුද දැන්....
@gunasiriweerasinghe2453
@gunasiriweerasinghe2453 6 жыл бұрын
me kathawa iwarawena 1k nemai kiyana aya like karannako balanna
@සිතුම්පැතුම්-බ3ජ
@සිතුම්පැතුම්-බ3ජ 6 жыл бұрын
දෙවෙනි ඉනිම මංගල සේවය"" සමන් කපු ඔබට සතුටුයිද දාන් ????
Deweni Inima | Episode 316 23rd April 2018
19:13
TV Derana
Рет қаралды 683 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Dewani Inima & Sangethe Crossover | 16th August 2019
54:02
TV Derana
Рет қаралды 5 МЛН
Ahas Maliga | Episode 50 | 2018-04-20
20:16
Hiru TV
Рет қаралды 242 М.
Deweni Inima | Episode 360 22nd June 2018
17:35
TV Derana
Рет қаралды 1,1 МЛН
Deweni Inima | Episode 381 23rd July 2018
48:48
TV Derana
Рет қаралды 4,8 МЛН
Deweni Inima | Episode  318 25th April  2018
19:37
TV Derana
Рет қаралды 1,3 МЛН
Deweni Inima | Episode 302 03rd April  2018
19:40
TV Derana
Рет қаралды 3,4 МЛН
Deweni Inima | Episode 319 26th April  2018
18:57
TV Derana
Рет қаралды 922 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН