Sangeethe (සංගීතේ) | Episode 989 07th February 2023

  Рет қаралды 846,850

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 245
@geeprincesskingla2401
@geeprincesskingla2401 2 жыл бұрын
අයියයි & මල්ලියි අද එක වගේ t-shirt දෙකක් ඇදගෙන😜කලනයි & මහීයි සෙට් වෙනවට කැමති අය කෝ බලන්න 👍
@anushaamsams982
@anushaamsams982 2 жыл бұрын
මිලින්ද තමා හොදට කරෙ 🥲🥲මාව බේරවැවට ගිහින් දාන්න අයියෝ
@nilasiyuhansa7782
@nilasiyuhansa7782 Жыл бұрын
@@anushaamsams982 😂😂
@sandaminidesilva1675
@sandaminidesilva1675 Жыл бұрын
Api
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
Ow ne ekma ඇදුම
@slgamingart8774
@slgamingart8774 Жыл бұрын
ඩ්ෆ්ග්
@yohananurda496
@yohananurda496 2 жыл бұрын
අනේ ඒ දෙන්නා කතා කලා පට්ට බන් හෙන ම sathutu❤️
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
⁣ඉක්මනට කලණ 👨‍🍼👨‍🍼 මහී හොද යාලුවො වුණෙත් හොදයි 😳 කල්පනට හොද පාඩමක් උගන්නන්ත 💔
@lakshisamudini6795
@lakshisamudini6795 2 жыл бұрын
මොනවා වුනත් කලන පව්. මහි හිත හොදයි
@rmc3567
@rmc3567 2 жыл бұрын
කොච්චර රඟ පෑවත්...කවදා හරි දවසක සාදාරනේට තැනක් තියනව මහී අවස්‍යය වෙන්නෙ ඉවසීමයි.
@දිල්හානිදිසානායක
@දිල්හානිදිසානායක 2 жыл бұрын
ඇත්තටම මාර වටිනවා එ යාලු කම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kavii2241
@kavii2241 2 жыл бұрын
දැන්වත් කලනවයි මහීවයි යාලුවො කරන්නකෝ...🥺❤️
@Anu19988
@Anu19988 2 жыл бұрын
දැන් නම් කතාව සුපිරි ඇයි එදිරි ඔයාට මීට මාසෙකට කලින් මේවා මතක් උන් නැත්තේ. එහෙනම් අද සන්ගීතේ top 5 නේ. පොරොන්දුවක් දාලා හෑවා.
@scasiri
@scasiri Жыл бұрын
හොඳ වෙලාවට වෙන කතාවල් තිබුණේ. Top 5 එන්න තරම් ජනප්‍රිය කතාව...
@Anu19988
@Anu19988 2 жыл бұрын
මහීලට දවසක ලෙසටම හරියන්න ඕනේ🥺🥺🥺🥺
@chamodihettiarachchi5757
@chamodihettiarachchi5757 Жыл бұрын
අනේ දවසක හරියනවනම් හරියන්න ඕනී ඔයාලට අපිට.ඕක කතාවක් විතරයි...ඕකෙ රඟන ගොඩක් නළු නිළියන්ට හරි ගිහින් තියෙන්නෙ...පව් අප්පාඅසරණ අපි...🥺
@anuradhaneranjana9006
@anuradhaneranjana9006 Жыл бұрын
@@chamodihettiarachchi5757 is the most most most important
@දිල්හානිදිසානායක
@දිල්හානිදිසානායක 2 жыл бұрын
මහි සෙට් එක ෆට්ට මනුස්ස කම 💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@induwaradineth164
@induwaradineth164 Жыл бұрын
ehemada
@deepakwt5233
@deepakwt5233 2 жыл бұрын
දැන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නෙ.උඩ පැනපු ඔක්කොම නැට්ට පස්ස පැත්තෙ ගහගන්න
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
මහි කියන්නේ හරි ම හිත පිරිසිදු ම්නිස්සකෙමතියන කොල්ලෙක් ඒ වගේම මහි ගේ යාලුවෝ ටික හරි ම හොදයි කලනට දැන් තේරෙයී මහි කියන්නේ කවුද කියලා මහි ලවන් ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤
@rmc3567
@rmc3567 2 жыл бұрын
මහී කොච්චර හිත හොදින් දෙයක් කරත් එන්නෙ අන්තිමට නරක නාමේ.
@Dula.88
@Dula.88 2 жыл бұрын
ඉක්මනට කලණ 👬 මහී හොඳ යාලුවො වුණොත් හොඳයි 😊 කල්පනට හොඳ පාඩමක් උගන්නන්න 🙄
@jagathchaminda3929
@jagathchaminda3929 2 жыл бұрын
Aniwaremma
@dkslshow9210
@dkslshow9210 2 жыл бұрын
මෙි පික් එකෙම කතාව ලස්සනට හදලා කොටස් 1000න් කතාව ඉවර කෙරුවනම් හැම දේම හොඳවිදියට වෙලා.. මිනිස්සුට කතාව එපා වෙන එකක් නැ
@rmc3567
@rmc3567 2 жыл бұрын
සංගීතේ කතාවෙ කාට මොන කරදරේ උනත් එන්නෙ මහීලගෙ පැත්තට කැරකිල ඔක්කොම....
@weere75
@weere75 Жыл бұрын
oggi hai detto qualcosa sensata.... finalmente
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
මහි අැතු ලු යාලු ෙවානමි හරිම හිත ෙහාද අය අන්ත එ ව ෙග් අය තමයි රටට වැඩ දායක වන් ෙන කලනලා මහිලට ෙකාපමණ හතුරු කමි කලත් මහි එ ගැන ෙනාහිතා කලන බලන්න ගියා මහිල පවි
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
සංගීතේ කතාවෙි කාට මොන කරදරේ උනත් එන්නෙ මහීලගෙ පැත්තට කැරකිලා ඔක්කොම...
@nethmisansala2101
@nethmisansala2101 2 жыл бұрын
මහීලාට කවදාවත් වරදින්නෙ නෑ මනුෂ්‍ය ගතිගුණ තියෙනවා 👌👌👌❤
@PraneethLakshitha
@PraneethLakshitha Жыл бұрын
එහෙමද😅😅
@chandrasena6391
@chandrasena6391 2 жыл бұрын
කලන හිරේ හිටියත් ලොකු කමනම් බහින්නෑ
@rmc3567
@rmc3567 2 жыл бұрын
මැති ඇමති පට්ටන් කුඩු වෙච්චි එකනම් මරු...ඔය දේම මේ සැරේ ලංකාවෙ මැති වරනේදීත් වෙයි.
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
තමා කලා ඉන්නෙ ලෙකු සින්එක.කවද හරි වැරදි කරපු අයට කුඩාලගන්න.වෙිවා .කතාව දැන් තමා හෙද කුටසයන්නෙ.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට 🌹♥️🌹♥️🇱🇰🇱🇰🇰🇼
@Vennoli
@Vennoli 2 жыл бұрын
දැන් තමයි අපිට ඕනේ සන්ගීතේ පටන් ගත්තේ. ඕකටම අසනි මහීගේ romantic seen ටිකක් දැම්මනම් ආය නැගලාම යයි තවත්.
@shalikadayangani2561
@shalikadayangani2561 2 жыл бұрын
Aniwarenm
@Lazy570
@Lazy570 2 жыл бұрын
🤣🤣🤣
@nilasiyuhansa7782
@nilasiyuhansa7782 Жыл бұрын
Aniwarenn😘😘😍
@wannawasantha5386
@wannawasantha5386 Жыл бұрын
🎉😢5yggjhgyyyyg
@salukadwedikkara684
@salukadwedikkara684 2 жыл бұрын
ඉක්මනට කලණ👬 මහී හොද යලුවො වුණොත් හොදයි😊 කල්පනට හොද පාඩමක් උගන්නන
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
Adath ලස්සනයි katawa
@Vennoli
@Vennoli 2 жыл бұрын
මාව Hospital දාන්න අයියෝ මාව Hospital දාන්න අයියෝ. දේසපාලුවන්ගේ කටු කන එවුන්ට ඕක තමයි ඉතිරි වෙන්නේ🤣🤣🤣🤣🤣🤣🤣🤣
@scasiri
@scasiri Жыл бұрын
අයියෝ උගෙ මළ අඳෝනාව අප්පිරියයි අහගෙන ඉන්න. හොඳ නළුවෙක්ව හාන හෑවිල්ලක්!!!
@DoniDoni-bt8xj
@DoniDoni-bt8xj 2 жыл бұрын
මහීලගෙ තියෙන මනුස්සකම නම් ගොඩාක් වටිනවා. කළණගෙ හොදම යාලුවා මහී වෙයි ලගදිම. අසෙනි හෙට මහීට කතා කරනවා නේද 😀
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
කොහොමත් අන්තිමට කලන හොද ෆිට් එකක් වෙනවා අන්තිමට. කලන ගේ බෑන්ඩ් එක කැඩෙනවා
@chamibro4330
@chamibro4330 Жыл бұрын
😂😂
@Netra_TK
@Netra_TK Жыл бұрын
අන්තිමට කලන හොද වෙනව නේ❤️
@Umedakithmini
@Umedakithmini 2 жыл бұрын
Valentine එකට අසිනී මහී ගෙයි special episode එකක් ඕන ප්‍රශ්න නැතුව
@chalee2176
@chalee2176 2 жыл бұрын
සල්ලි තියෙනකොට හිටපු යාලුවො දැන් හොයා ගන්නත් නෑ අවසානෙට කලනට ඉතුරු උනෙ මහීලා විතරයි
@nilukaranpatidewage7590
@nilukaranpatidewage7590 2 жыл бұрын
මහී මහීගෙ යාලුවො කට්ටිය හරිම හොදයි.මේ නාට්‍යය බලනකොට මට හිතෙන්නෙ මේ නාට්‍යෙයෙන් හැමෝටම ආදර්ශයට ගන්න දේවල් ගොඩක් තියනවා.💯👈
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
සංගීතේ .. කතාව.. ලස්සනයි.. ලවන්.. අයියා..❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
දැන් තමයි අපිට ඹිනේ සන්ගිතේ පටන් ගත්තේ. ඹිකටම අසනි මහීගේ romantic seen ටිකක් දැමිමනමි ආය නැගලාම යයි තවත්.
@kumarajayarathna4218
@kumarajayarathna4218 Жыл бұрын
අනිවාර්යයෙන්ම වැලැටයින් ස්ප්‍රයිස් එකක් දෙයි
@thilakpriyantha979
@thilakpriyantha979 Жыл бұрын
කලනගෙ act මරු
@ranifrando
@ranifrando Жыл бұрын
මොනවා උනත් කළණ පවි හැබැයි දැන් කෝ මහ ලොකු යාළුවෝ ටික ඒකට මහිගෙ සෙට් ☝ ☝☝☝
@chandrikabandara9393
@chandrikabandara9393 2 жыл бұрын
මිලින්දයා ඔක්කොම වමාරනවා....😂😂😂😂😂😂
@priyankara5988
@priyankara5988 2 жыл бұрын
Mahie kalanaie ekathu karala kalpanata hoda padamak ugannala mahi ekka aseni heta katha karano ure👍💓
@sangeetheofficial2022
@sangeetheofficial2022 2 жыл бұрын
කලනයා වගේමයි උගේ යාලුවොත් ගුණමකුවෝ... 😓
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
වැලන්ටයින් ekata asni mahi ekatu karawanna
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
💔💔💔 කෝ බලන්න මෙි කතාවෙි මහී චන්දේ ⁣ඉල්ලා චන්දේන් දිනෝ ට කැමති කට්ටිය 💔💔💔
@sanjusanju1902
@sanjusanju1902 2 жыл бұрын
අම්මෝ එපා 🙏🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
ඇත්තු 🏳️🏳️🏳️🏳️
@aamm8305
@aamm8305 2 жыл бұрын
Mahi..❤❤❤❤👍👍
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@aamm8305 Elag
@srimathiganeoda5666
@srimathiganeoda5666 Жыл бұрын
අයියෝ මිලින්ද බේරේ වැවට දන්න ඔනා දෙන්න.මිලින්ද.ට.තව අරක්කු ටිකක්😄😄😄😄
@jagathchaminda3929
@jagathchaminda3929 2 жыл бұрын
Mahi kalana hoda yaluwo wena eka sok ane ada kathawa nan maru omama thiyanna patta supirima ❤❤❤❤❤❤❤❤❤
@rmc3567
@rmc3567 2 жыл бұрын
දැන් කලන හිතන්නෙත් මේක මහීලගෙ වැඩක් කියලා..
@shanimadhu4027
@shanimadhu4027 2 жыл бұрын
Wooooow ada natya patta lassai kalana ඉක්මනට හැමෝගෙම hati දැනගෙන mahita එකතු වෙනවාට kamathi mama witharada kamathi anee ane ediri ankal eeeema karannako plz 😊🙏
@chamindaweerasekara7921
@chamindaweerasekara7921 Жыл бұрын
කුබ්යෝ නාටිටියේ පියන්තගේ බිපු රන්ගනයි දමින්දගේ බීපු රන්ගනයයි ගත්තම පියන්ත සුපිරියි
@deshanabeysekara9533
@deshanabeysekara9533 Жыл бұрын
අසේනිගෙ පොරොන්දු කැලේ..🤭
@pathum_kaushalya
@pathum_kaushalya 2 жыл бұрын
මිලින්දට සද බොද වෙලා 😂❤️
@Vennoli
@Vennoli Жыл бұрын
Trending Trending Digatama Trending Ediri Dan tamai Track eke yanneee
@Anu19988
@Anu19988 2 жыл бұрын
කලන මහීට කරපුවා දැන් පෙරලි පෙරලි විදවන්නේ
@Vennoli
@Vennoli 2 жыл бұрын
ඇදුම් ගලවලා ගස් බදින්න ඕනේ තිලක්,නයන.🤣🤣🤣
@analaka5824
@analaka5824 2 жыл бұрын
දැන් පෙඩක් කතා ව හෙදයි දැන් තමයි මහිගෙ අවසතාව දැන් අසනි ගෙ ගෙදර පවුලේ කටිය යට උදාාවු කරන්න පුළුවන් අවස්ථාව හැබැයි අසනි ගෙ සියට මෙනවත් වෙන්න එපා මහිගෙ අසනි ගෙ ආදරෙ ට ගෙදර කවිරැත් මහිට කැමති වෙන විදිහට කතා ව නිර්මාණය කරන්න අද කෙටස හෙදයි මෙ විදිහට කතා ව නිර්මාණය කරන්න හැමෙටම සුබ
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
මහී ලට දවසක ලෙසටම හරියන්න ඹිනේ 😳😳😳😳
@klklghg9147
@klklghg9147 2 жыл бұрын
A special episode for valentine with asini mahi without any problems 💕💕❤️❤️💕👍
@indraniranaweera4612
@indraniranaweera4612 2 жыл бұрын
දඳඳ
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
මහීලගෙ තියෙන මනුස්සකම නමි ගොඩක් වටිනවා.කළණගෙ හොදම යාලුවා මෙහී වෙයි ගතලගදිම අසෙනි හෙට මහිට කතා කරනවා නේද 😂
@chandraarachchige4639
@chandraarachchige4639 2 жыл бұрын
ගොඩක් කාලෙකින් අද කතාව බැලුවා දැන්නමි ටිකක් හොද වෙනවා වගෙ
@rushdysarook4587
@rushdysarook4587 Жыл бұрын
Ow matha
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@ShenBanda
@ShenBanda 2 жыл бұрын
Super
@lakshikalakshika4799
@lakshikalakshika4799 2 жыл бұрын
Mahi aseni lassana episodes dan nam ona 😍😍
@ashokadinu6559
@ashokadinu6559 Жыл бұрын
Me kotasanam maru...❤️❤️❤️
@shalikanaotunna
@shalikanaotunna Жыл бұрын
waw ade episode eke mare lassnai
@jeevaShorts77
@jeevaShorts77 2 жыл бұрын
මේ drama eke මම ආසම character එක තමයි මිලින්ද yage චරිතය. Ochcharai මේ drama eke බලන්න thiyenne.
@wasanthirathnamali1897
@wasanthirathnamali1897 2 жыл бұрын
Harima lassana kathawak
@umandawickramathanthri5931
@umandawickramathanthri5931 Жыл бұрын
මහීනම් පට්ට 🤗😊👍
@nimeshdilshan5085
@nimeshdilshan5085 2 жыл бұрын
මේකේ දළුගමයා නිකන් ටොම් ඇන්ඩ් ජෙරී එකේ බල්ලා වගේ ටිකක්😂😂😂
@nimeshdilshan7745
@nimeshdilshan7745 Жыл бұрын
අඩෝ සිරාවටම බන් ..මාත් ඕකම කියන්න හැදුවා විතරයි..😂😂😂😂
@sajithyasawardana5546
@sajithyasawardana5546 Жыл бұрын
මිලින්දයත් එකයි ජොකාගෙ මල් ගහපු කහඳගමයත් එකයි 🤣🤣🤣
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr Жыл бұрын
මහි මහිෙග යාළුවන්ට මනුස්සකම තිෙයනවා කලන දැන්වත් ඒක ෙත්රැමි ගන්නවා නමි ෙහාදයි 😊
@ruvanrupasinha9030
@ruvanrupasinha9030 2 жыл бұрын
මාව hospital ගිහින් දාන්න අයියෝ🤣🤣🤣
@harshanachamara9333
@harshanachamara9333 2 жыл бұрын
Dan nam niyamaiii
@shalikadayangani2561
@shalikadayangani2561 Жыл бұрын
Eka digate episode 3 kme tranding
@wasantarathnayaka4553
@wasantarathnayaka4553 Жыл бұрын
කතාව ලගදිම ඉවරවෙයි වගේ
@HasgaOmeth
@HasgaOmeth 3 ай бұрын
Milinda athal a 😂
@yaracell2605
@yaracell2605 2 жыл бұрын
ලොකු කම තාමත් අඩුවෙලා නැහැ
@lakshikamadushani6765
@lakshikamadushani6765 Жыл бұрын
Milinda😅
@kawishahanshani5449
@kawishahanshani5449 Жыл бұрын
8on trending
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ 2 жыл бұрын
ම්හියි යලුවො ටිකයි නම් මරම මනුස්සකමක් නියෙන්නෙ ම්හිලාට හොදට හරි යනවා කවදා හරි කො දෙන් කලනගෙ යලුවො නයනයා කෙලමයා බයෙ හෙන්ගෙනවා නෙද 🤪🤪🤪🤪🤪
@shalikadayangani2561
@shalikadayangani2561 2 жыл бұрын
Dannam kathawe hodai wage me wage denewanam trending thamai
@ravidudilshan865
@ravidudilshan865 Жыл бұрын
කාලෝචිත කොටස් ටිකක් යන්නේ හැබැයි කාටත් වරදින බව ටේරුම් කරනව
@hmmbandara3046
@hmmbandara3046 Жыл бұрын
අයියෝ මාව හොස්පිටල් දාන්න මල්ලී....එක මරු
@anushadilani9145
@anushadilani9145 Жыл бұрын
මස්සිනාලා දෙන්නම නිල් පාට ටී ශර්ට් ඇදලා ඇ.. මරූ ඒක 🤭❤️
@shalikadayangani2561
@shalikadayangani2561 2 жыл бұрын
Valentine ekete lassene romantic seen ekak ona derane Mahi, Asenigen
@hasanikapiris6958
@hasanikapiris6958 Жыл бұрын
😒
@swarnalathadep8472
@swarnalathadep8472 2 жыл бұрын
හොද වැඩේ මිලින්ද බත් බැලයට
@ishansandaruwan4482
@ishansandaruwan4482 2 жыл бұрын
Mahi, kalana den ethi randu una 👍yaluwo wemu itin neda
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
නියම.කොල්ලො.සහොදරයා👌👌👌👌👌👌👌👌👍👍👍👍👎👎👎👎
@yomalrasanga5689
@yomalrasanga5689 2 жыл бұрын
ම හී අද බලන්න යනවා ද කොහෙද පොලිසියට
@bimaa6750
@bimaa6750 2 жыл бұрын
Ammoo kalana ta weccha deyak yaluwoth na karuwath na anthima ta mahi witarai😂♥️
@harsanisubani9170
@harsanisubani9170 Жыл бұрын
ආරුඩ වෙලා වගේ කියවිල්ල🤣🤣🤣🤣
@tharushikaumini5029
@tharushikaumini5029 Жыл бұрын
හපොයි මලින්ද අද හොදටම කරේ 🤣🤣🤣🤣
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
මේ මගුල තවත් තියෙද බං 😥😂😂
@maduranga4408
@maduranga4408 Жыл бұрын
එකට හිටපු එකාට දෙයක් උනාට පස්සේ ඌත් එක්ක හිටපු එකෙක්වත් නෑ.පැත්තක හිටපු උන් තමා බලන්නවත් එන්නේ
@ashoka4894
@ashoka4894 Жыл бұрын
Kalanageth hanguna hithe hoda kamak thiyenawa
@fawzulameerameer6167
@fawzulameerameer6167 Жыл бұрын
Onna .kollooo❤❤👍👍👍❤❤👍👍
@sachilasithum9895
@sachilasithum9895 2 жыл бұрын
Ade Adanam Super
@dinupasi60
@dinupasi60 Жыл бұрын
Friendship eka thamai me loke lassanama bedima
@Roy-pc8ht
@Roy-pc8ht Жыл бұрын
Nice ❤️ ❤️ ❤️ ❤️
@චතූහංසි
@චතූහංසි Жыл бұрын
කලනයයි මහියයි සෙට් වෙලා නයනයට කෙල වෙනනම ඕනි
@KAVi71
@KAVi71 2 жыл бұрын
තවත් කලනගෙ ලොකු කම ඇරුන් නැ
@kalpagesahan1077
@kalpagesahan1077 2 жыл бұрын
යකෝ මේ ඩබල ගිය සතියේ ඉදන් නේද 😹
@chamibro4330
@chamibro4330 Жыл бұрын
😂බොර දියේ මාලු බාන්නේ කෝමද කියලා කෙලින්ම අහන්න ඕනි මහී පිප්පියගෙන් and සමන් ගොබ්බ එදිරිමුනිගෙන්😂
@Diniththarinda916
@Diniththarinda916 2 жыл бұрын
බේරෙ වැව 😂🤝
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
කුරුලෑවට හරිම බෙහෙත | Dinesh Muthugala
14:57
Aju thapara lahila ආජු තපර ලායිලා
3:11
kasun abeykoon
Рет қаралды 15 М.
Sangeethe (සංගීතේ) | Episode 988 06th February 2023
16:36
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН