Sangeethe (සංගීතේ) | Season 02 | Episode 12 | 15th October 2024

  Рет қаралды 88,505

TV Derana

TV Derana

Күн бұрын

Sangeethe (සංගීතේ) | Season 02 | Episode 12 | 15th October 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 170
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 2 сағат бұрын
අසාවෙන් බලනේ සංගීතේ සීසන් 2 මේ ලෝකේ කොයි බැදීම ට වඩා සහවෝදර බැදීම් බලාගතුයි ❤️❤️❤️❤️
@OshadhiNavodya-b2m
@OshadhiNavodya-b2m 3 сағат бұрын
Season 1 කෙසේවෙතත් season 2 නන් අසේනිව මාර විදියට ඩීසන් කරලා තියෙන්නෙ කියලා හිතෙන්නැද්ද 😌❤️
@DmSamudra
@DmSamudra 3 сағат бұрын
කලන නංගි ට ගොඩක් ආදරෙයි ❤❤❤
@OshadhiNavodya-b2m
@OshadhiNavodya-b2m 3 сағат бұрын
ඒ අයියගෙයි නංගිගෙයි ආදරේ මහමෙරක් 🙂❤️
@shan8198
@shan8198 3 сағат бұрын
පට්ට සහෝදර බැදීම ❤❤❤
@PabaniMeshaya-qq5hx
@PabaniMeshaya-qq5hx 2 сағат бұрын
ඒ අයියගෙයි නංගීගෙයි සහෝදර බැඳීම 💐💖 කොහොමද අසෙනි මොරවකගේ ගැම්ම්‍👌 අනේ චූටි දුවගේ කොටසට නම් ඇඬුනා😥
@rashmidileka6946
@rashmidileka6946 3 сағат бұрын
අනේ ඒ අයියගෙ නංගිගෙයි ආදරේ❤❤ ලෝබත් හිතෙනව
@SaveeshaSammani-s7t
@SaveeshaSammani-s7t 3 сағат бұрын
චුටි දුවගෙ කොටසට මටත් ඇඩුනා ❤❤❤❤
@hartofmusic
@hartofmusic 2 сағат бұрын
😭😭😭😭😭😭
@hiranyajayasundara6444
@hiranyajayasundara6444 2 сағат бұрын
ඒ දුක දන්නෙ අම්ම නැති මම වගේ අය තමා😢
@Vimanimsarani33
@Vimanimsarani33 2 сағат бұрын
😢
@kumaarkumaar8041
@kumaarkumaar8041 2 сағат бұрын
ඒ කොටසට දුක දැනෙනවා මොකද අපිත් අම්මලා නිසා
@lansakararashmi
@lansakararashmi 2 сағат бұрын
අදත් හරිම ලස්සනයි කතාව ❤ අසේනි ඔයානම් නියමයි ආක්ශාගේ සීන් එකටනම් ගොඩක් දුක හිතුනා අසේනිගේ අයියට අලුත් දොස්තර සෙට් කරමු නේද ...
@HawaganilanthiDeepika
@HawaganilanthiDeepika 2 сағат бұрын
❤❤❤ලස්සනයි
@ThusharaPradeep-u2u
@ThusharaPradeep-u2u 2 сағат бұрын
අද කතාව අමාරැවෙන් බැලුවෙ අද කොටසෙ මහි පෙන්නුවෙ නැනෙ හෙට පෙන්නුව කොටසෙන් මහි දැක්කම එ දුක නැති උනා brooo..
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 2 сағат бұрын
අපරාදේ කල්පනට දෙන්න තිබ්බේ කනපැලේන්න . සහෝදර බැදිමනම් නියමයි . අසනි ගේ ගවුම ලස්සන යි . අද අසනි ගේ කොන්ඩේ පිරලාතියේ තියෙව්දිය ලස්සන යි .
@ruvinimadhurika
@ruvinimadhurika 3 сағат бұрын
කලන ❤
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c 3 сағат бұрын
අම්මෝ කොහොමද අසෙනිගෙ ගැම්ම 😂😂
@PradeepVinethilaka
@PradeepVinethilaka 2 сағат бұрын
සහෝදර බැඳීම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilunilu6155
@nilunilu6155 2 сағат бұрын
අදනම් අසෙනිගේ ගැම්ම මරු ❤️🥰❤️
@Sisiranishantha
@Sisiranishantha 2 сағат бұрын
Aseni ලස්සනයි ❤❤❤❤
@Kevin_S_Leon
@Kevin_S_Leon 2 сағат бұрын
Season 2 මරු හිතන අය කෝ ❤
@MalishaSandaken
@MalishaSandaken 2 сағат бұрын
Mn hithuwe aseni knee prak wath ghai kiyla 😂❤✨️
@RamiruSubasinghe
@RamiruSubasinghe 3 сағат бұрын
කලන පව්..😥😢
@RashmilaPriyadarshani-mh5uk
@RashmilaPriyadarshani-mh5uk 3 сағат бұрын
මට ගොඩක් ඇඩුනා චුටි දුගේ කොටස ට 😢😢😭
@ChamoNawanji
@ChamoNawanji 2 сағат бұрын
Matath
@RaAnura-l8r
@RaAnura-l8r 2 сағат бұрын
සහෝදර ප්‍රේමය..❤❤❤
@Salaaa03
@Salaaa03 2 сағат бұрын
සංගීතේ සීසන් 2 පටන් ගත්තත් හරි සෙනූරි ගැන කිව්වට තව එක පාරක්වත් පෙන්නල නෑනෙ🙄
@oshanmadusanka5615
@oshanmadusanka5615 2 сағат бұрын
මරු කලන සංගිතේත් සැලේනා නුවන් එකෙත්❤❤❤ අසේනි අසේල වගේම එ ගැම්මේන් අවා❤
@KalpaniShashikala-u3n
@KalpaniShashikala-u3n 3 сағат бұрын
Thank you derana❤
@RaniFernando55.225
@RaniFernando55.225 2 сағат бұрын
ලස්සනයි. අදත්. ❤❤ සංගිතේ 😍😍😍😍😍
@kanchanafernando7155
@kanchanafernando7155 2 сағат бұрын
අම්මෝ ..චුටි දූ...❤
@sarathkumara4631
@sarathkumara4631 2 сағат бұрын
Ane e nangige adare❤❤❤
@ThusharaPradeep-u2u
@ThusharaPradeep-u2u 2 сағат бұрын
අද කතාව නම් අමාරැවෙන් දිගටම තබා ගැනීමට අවශ්‍ය
@Hareendra-e9h
@Hareendra-e9h 2 сағат бұрын
ආක්ෂා දුව ගායනයට වගේම රංගනයටත් දක්ෂයි කියල හරියටම දැනගත්තේ අද
@ushanishenali5024
@ushanishenali5024 2 сағат бұрын
ලස්සනයි 😍😍
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 2 сағат бұрын
අම්මෝ මලි ති..😢අඬන්න. එපා එපා. අපිටත් 😢😢😢 ඔයා පොඩි දවස්වල ලස්සනයිනේ😗🥰🥰🥰🥰
@SachinthaSanjeewani-r4n
@SachinthaSanjeewani-r4n 2 сағат бұрын
චූටි දූ 🥺❤️
@ManikeEkanayaka-e5r
@ManikeEkanayaka-e5r 2 сағат бұрын
ආක්ශා ❤
@ShkeshanKashan
@ShkeshanKashan 3 сағат бұрын
අද අසෙනි මරු
@umeshSanjaya-w6j
@umeshSanjaya-w6j 4 сағат бұрын
හායි
@Ama2078
@Ama2078 2 сағат бұрын
චූටි දූ අඩන විදිහට කතාවට උනත් මාර දුකක් ආව,දුවෙක්ගෙ ජීවිතේ අම්ම කියන එක ලස්සනට පෙන්නුවා❤❤❤
@NimeshDilusha-re6df
@NimeshDilusha-re6df 3 сағат бұрын
❤❤ adari ❤ derana❤
@gyggyfy3858
@gyggyfy3858 2 сағат бұрын
කල්පනාව ඉවර කරලා දන්න ඉක්මනින්
@ireshasadamali8566
@ireshasadamali8566 2 сағат бұрын
ලස්සන සහෝදර බැදීමක් දැන් තමයි ඒ කතාව ලස්සන
@KVN-rs1kg
@KVN-rs1kg 3 сағат бұрын
තාත්තගේම දුවනේ ❤😊
@ThushariNilmini-u1h
@ThushariNilmini-u1h 2 сағат бұрын
Asenige gemma nam honday, eth bayay dn nam, dn mahith ledin, kalanath ledin, kalapanaya asenita mona hari kaloth beraganna kenek nene
@madusani8452
@madusani8452 2 сағат бұрын
හරිම ලස්සනයි ADA NATIYA❤
@SaduniNimesha-hd5xq
@SaduniNimesha-hd5xq 2 сағат бұрын
අම්මො අසේනිගෙ ගැම්ම❤❤
@Np1226o
@Np1226o 2 сағат бұрын
ඔන්න එදිරි සීසන් වන් වගේ සීසන් ටූ නම් චොර කරන්න හදන්න එපා.මොකද ඇමතිලා රගපු කාලෙ දැන් ඉවරයි. ආයෙ කතාවකටවත් ඇමතිලගෙ රැගුම් එපා හොදේ එදිරි. එහෙම වුනොත් ඒක රටටම ලොකුම ලොකු වැරදි ආදර්ශයක් වෙනව. මේකෙ ඇමතියයි ඇමති පුතයි ටික ටික විදවන්න සලස්වන්න.ඒකනෙ අද රටේ වෙන්නෙ.
@nadeeshadissanayake1333
@nadeeshadissanayake1333 3 сағат бұрын
<a href="#" class="seekto" data-time="703">11:43</a> aduna bn mata nam😢♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kasunjayasinghe9335
@kasunjayasinghe9335 3 сағат бұрын
Ada supire kotasha
@damayanthidissanayaka-ue1ob
@damayanthidissanayaka-ue1ob 3 сағат бұрын
Ape ammath oya vagemai api silankave❤❤❤❤
@NimeshDilusha-re6df
@NimeshDilusha-re6df 3 сағат бұрын
Karu wageda
@Sithuමා
@Sithuමා 2 сағат бұрын
මේකත් අපිට වහකදුරු කරලා තමා නවත්තන්නෙ ඔන්න කිව්වා කියලා කොහෙ හරි ලියාගන්න දවසත් එක්ක්මන
@IroshaFernando-x6m
@IroshaFernando-x6m 3 сағат бұрын
කලන❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pavi5637
@pavi5637 3 сағат бұрын
@VishuThathsarani
@VishuThathsarani 3 сағат бұрын
❤Woow❤❤❤
@NimeshDilusha-re6df
@NimeshDilusha-re6df 3 сағат бұрын
🎉 adari derana 😘😘😘😘😘❤❤❤❤❤❤
@PawanPawan-e3c
@PawanPawan-e3c 2 сағат бұрын
lassanai ela asini😊😊😊
@NiranjalaSarojani-zg7je
@NiranjalaSarojani-zg7je 2 сағат бұрын
Den nam kathawa harima lassani balanna asa hithenawa
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo 2 сағат бұрын
Dan nan කතාව lassanai ❤❤
@SomaAl-s1o
@SomaAl-s1o 3 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@IndikaGunarathna-go9dp
@IndikaGunarathna-go9dp 3 сағат бұрын
මහි
@ChandraniDewanarayanaDew-fv5mc
@ChandraniDewanarayanaDew-fv5mc 2 сағат бұрын
මේ කතාව නම් අද්දවන්නෙ නැතිව ඉක්මනට ඉවරකරන්න අප්පිරියවෙන්න කලින්😂😂😂😂
@Anjanatharusha7504
@Anjanatharusha7504 2 сағат бұрын
ආසාවෙන් කතාව බලන කට්ටිය කෝ ❤❤❤
@Shanulivihanga
@Shanulivihanga 3 сағат бұрын
Hiiiiiii❤
@Madushani-s79
@Madushani-s79 2 сағат бұрын
Aksha chamudi...❤❤❤ Super acting...😊
@Chathu-v9p
@Chathu-v9p 3 сағат бұрын
Kalana ta thamai asama💙
@sagaranuwan9986
@sagaranuwan9986 3 сағат бұрын
Aiya wanuwanma nangiga gamma ahamatama inaoni🎉
@Savininathara-qn3jn
@Savininathara-qn3jn 2 сағат бұрын
Ane pau chuti duu😢😢😢💔😞😭😭😭
@KavinduDilshanYapa
@KavinduDilshanYapa 3 сағат бұрын
niyamai❤❤❤❤❤😅❤❤❤❤😮😅😅❤❤❤❤
@RuvindiDewmini
@RuvindiDewmini 2 сағат бұрын
💜❤️♥️💜❤️💜♥️😋
@KumariS.G.S-g5g
@KumariS.G.S-g5g 3 сағат бұрын
Supiri❤
@nadeendee2807
@nadeendee2807 3 сағат бұрын
අද ඉතින් පලු යන්න අසෙනිගෙන් අහගන්න පුළුවන් .😂😂😂😂
@Hiruninisansala1234
@Hiruninisansala1234 2 сағат бұрын
🙂💗
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 2 сағат бұрын
..ඔන්න එදිරේ..මහත්තයට අවස්ථාවක්..කල්පනය . අමාර දාන්න පුළුවන් අර ඇක්සිඩන්ට් එක ඇසින් දුටු සාක්කි වශයෙන්.මහි. ඉදිරිපත් කරානම් හරි.කතාවට නියම සාධාරණය.ක්.😗🥰💞🤔🤔👀💎
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ 2 сағат бұрын
අසෙනි අද මරැ
@liyanagedon9748
@liyanagedon9748 2 сағат бұрын
Ooo miniasu aeka giayhat geanu geanhwata සහෝදර beadiama huagka හයියායි weanhasa weanhata aeph moakda deamh piayn sarana wesnnh. Aeheama uanoata budu saranai mae iatin kathaekane aeta huagka lasanai ❤
@RoseShashi
@RoseShashi 3 сағат бұрын
❤❤💞💞💞
@Sunethranandani-j2d
@Sunethranandani-j2d 2 сағат бұрын
❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KristinaRoshel
@KristinaRoshel 3 сағат бұрын
12.45 😢 ane me music ek nam ahn inna amarui 😭
@nandanimal3137
@nandanimal3137 3 сағат бұрын
❤ nice ❤
@NisansalaKumari-d9y
@NisansalaKumari-d9y 2 сағат бұрын
චුටි දු ඔයා අඩද්දි මටත් ඇඩුනා අදනම් ගොඩක් දුකයි කතවා😢😢😢😢
@ChalaniDurantha
@ChalaniDurantha 3 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 3 сағат бұрын
Kathawen bagayak patan genme sinduwa ne
@arumairaj5741
@arumairaj5741 2 сағат бұрын
අැමතිලා දෙන්නාම හිරෙ යවන්න තියෙන්නේ
@VihangaThemiya-z4b
@VihangaThemiya-z4b 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@SidathShanuka-h7e
@SidathShanuka-h7e 3 сағат бұрын
Hi
@JayaniPeamalal
@JayaniPeamalal 3 сағат бұрын
Enna enna katha tina time eka adu wenawane
@bimaa6750
@bimaa6750 2 сағат бұрын
Ammo aseni ge gamma😌❤️kalpana left😂😂asela ge ma duwa ne😌😌
@Sammie-o5s
@Sammie-o5s 3 сағат бұрын
❤❤😊😢❤
@samanthakumarasamanthakuma4944
@samanthakumarasamanthakuma4944 2 сағат бұрын
❤😂🎉❤😂🎉❤
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 2 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@W.a.h-hashi
@W.a.h-hashi 2 сағат бұрын
<a href="#" class="seekto" data-time="700">11:40</a> aththtama aduna matath😢
@NatureNest76
@NatureNest76 2 сағат бұрын
අද අඬ අඬ බැලුවේ 😢😢😢
@SunilaDeSilva-d9s
@SunilaDeSilva-d9s 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lasithchathutanga5927
@lasithchathutanga5927 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunnetsunnet
@sunnetsunnet 2 сағат бұрын
කල්පන මොන්ටි සොරි ළමයෙක්.😅😅😅
@SumindaRathnayaka-q8k
@SumindaRathnayaka-q8k 2 сағат бұрын
❤❤❤Lasnai,mahi,asni,galpana,2nk
@dilkikavisha8279
@dilkikavisha8279 2 сағат бұрын
Daruwek ta damawupiyan nathi unama danena wedanawa koy taram de😢
@yaracell2605
@yaracell2605 2 сағат бұрын
😭😭😭😭😭😭😭😭
@NiroBadullla
@NiroBadullla 3 сағат бұрын
😭😭😭😭😭😭😭😭😭😭
@Waru-l1o
@Waru-l1o 2 сағат бұрын
Hmmmmmmmmmmm
@Adhi-q3m
@Adhi-q3m 2 сағат бұрын
මටත් අයියා කෙනෙක් හිටියා නම් 😢😢😢😢😢😢😢
@RaAnura-l8r
@RaAnura-l8r 2 сағат бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 51 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
Paradeese | Episode 56 - (2024-10-15) | ITN
21:18
ITN Sri Lanka
Рет қаралды 32 М.
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
Siyatha News | 06.00 PM | 15 - 10 - 2024
45:46
Siyatha News
Рет қаралды 6 М.
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 51 МЛН