KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඒකට නම් දුක හිතුනා | Deweni Inima Season 2
3:28
Raween Kanishka - Dosi Wade | Deweni Inima Season 2 Teledrama Song | eTunes
3:30
So Cute 🥰 who is better?
00:15
coco在求救? #小丑 #天使 #shorts
00:29
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
ගෙනාවා පැන්ඩෙක් | Deweni Inima Season 02
Рет қаралды 160,672
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 71
@ShashikaGayashani-bo2ml
9 ай бұрын
අම්මෝ අවන්ත 💞💞💞,,ආයෙනම් යන්න එපා 😢😢,,,දෙව්මි ඕනි(,නයනතාරා )
@ruwanthiwathsala593
10 ай бұрын
අනේ season 1 මතක් වෙනවා..නයනතාරා මේ කතාවට ආපහු එයි කියලා හිතන්න බෑ..එහෙම උනොත් අවන්ත දිගටම තියාගන්න එපා අනේ..දෙවන්ත විතරයි ගැලපෙන්නෙ😢.(දෙවනි ඉනිමෙ දැන් කීයක්නම් කපල් උනාද,ආපහු ඈත් උනාද)❤😢
@KaveeshaGeenath-hy4eg
7 ай бұрын
අනන්දලා එහෙම හිටියනම් තවත් ලස්සනයි ❤
@KaushaniEBK-gb8jt
10 ай бұрын
අවන්ත ගේ චරිතේ දෙව්මි නැත්ත්න් සම්පූර්ණ වෙන්නෙ නැහැනෙ අවුරුදු ගානක් නයනතාරා ඒ චරිතේ ලස්සනට ගොඩනගා ගත්තා අලුත් කෙනෙක් ඒ චරිතෙට ආවොත් ඒකත් නිකන්ම නිකන් වැඩක් නැති වැඩක් වෙනවා නයනතාරා වෙච්ච මහන්සියා එයා මිනිස්සු න්ගේ හිතේ ගොඩනගා ගත්ත තැනටත් ඒක් නිසා දෙව්මි නැත්තන් අවන්තව ආයේ රට යවන්න
@lalithakumari5323
10 ай бұрын
අවන්ත අද අම්මගෙන් ඉන්න ඕනෙද කියල අහන විදියටනම් හිතාගන්න බැ ආයෙ අවන්ත මෙහෙන් යයි කියල. අමීශා අනිවාරෙන්ම ඉන්න කියනව. එතකොට දෙව්මිවත් ගෙන්නන්නම වෙනව. එහෙම හිතුවොත් තාරා ආයෙ කතාවට එයි කියලත් හිතෙනව. ❤
@hesh123
10 ай бұрын
අවන්ත ආව කියල සතුටු වෙන්න බෑනෙ දැන් , කට්ටිය කියන විදියට දෙව්මි කියල වෙන කෙනෙක් එනව , ඉතිං එහෙම උනොත් අපේ දෙවන්ත සීසන් 1 එකෙන් ඉවර උනා කියල හිතා ගමු 💔😞
@THELifestyleDIARIES4673
10 ай бұрын
දෙව්මි නැද්ද ethakota
@hesh123
10 ай бұрын
@@THELifestyleDIARIES4673 දෙව්මි ඉන්නව හැබැයි තාරා නෙමෙයි තරින්දි කියල තමයි කට්ටිය කියන්නෙ, ඉතිං කියන්න කිසිම දෙයක් නෑ , දෙවන්ත සීසන් 1 එකෙන් ඉවර උනා කියල හිතා ගමු, කොහොමත් අපි එහෙමනෙ හිතාගෙන හිටියෙත් , ඒ ලස්සන අවසානෙ ඇති අපිට 💔🥺
@Sachi217
10 ай бұрын
Ow... එයාලට ලස්සන අවසානයක් දුන්නනෙ.. ආය මොකට ගෙන්නුවද..
@h.mnihal884
10 ай бұрын
Kyl wadak n.. deweni inima blnn hethuwa dewantha nemei keshthara..
@lalithakumari5323
10 ай бұрын
අනෙ එහෙම වෙන එකක් නැ නෙද
@DamayanthiWijekoon-n8h
10 ай бұрын
දෙවිමි කො❤
@navindyasewmini954
10 ай бұрын
දෙව්මිව නම් වෙනස් කරන්න එපා නයනතාරා තමයි ඒකට ගැලපෙන්නෙ
@SamanHennayakemudiyansel-ep9ek
10 ай бұрын
😅😅😅😅😅😅
@kavindudilshan8197
10 ай бұрын
මේ කතාව නම් හූනියමක් 😢
@LiyanaSenu
10 ай бұрын
wow... dewantha come back
@GihaShani
10 ай бұрын
Me Music ekata nam galapenne avanthama thamai😢
@SurakaHiroshima
10 ай бұрын
අනේ දෙව්මි වෙනුවට වෙන කෙනෙක් නම් එපා...❤
@erandikaushalya1425
10 ай бұрын
😂
@sajithnuwan4401
10 ай бұрын
දෙඋමී ඕනේඑ
@manishadeu6412
10 ай бұрын
Hodi❤❤❤❤❤awanta awa eka
@ShalomiPrshansa
8 ай бұрын
දෙවුමිව වෙනස් කරන්න එපා අනෙ season 1 වගෙම අවන්ත දෙවුමි season 2 ඔනෙ❤
@Rathanasiri-u7t
10 ай бұрын
😂 meke inna eun wayasata yanneth mekema act karala 😂🤣🤣🤣
@chamilapriyadarshani-uj7ei
10 ай бұрын
දෙව්මි (නයනතාරා ) නැත්නම් අවන්තව ආයේ රට යවන්න
@paveendeshan2960
10 ай бұрын
yko😂
@SajeewaSadaruwan-bp1np
10 ай бұрын
aniwarenma
@ruwanthiwathsala593
10 ай бұрын
ඔව්ව්
@kotuduragedinujaya7185
9 ай бұрын
😂😂😂😂😂
@jeewaniprabodika9143
10 ай бұрын
Kawuda appa meka balanne😅😅😅
@chathuriwasanthi5284
10 ай бұрын
දෙව්මි ඉද්දි විතරවි කතාව හොද
@ajithkumara-x9o
10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@h.mnihal884
10 ай бұрын
Dewmige charitheta nayanatharawa nm wenas krnn epooo plzzzzz..❤❤
@THELifestyleDIARIES4673
10 ай бұрын
Apoo ehmd@@hesh123
@Sachi217
10 ай бұрын
ඔව් ඒකට ගැලපෙන්නෙ නයනතාරා .. ඒත් එයා දැන් නැගී එන්න පටන් ගත්තා විතරයි ..හොද නිර්මාණ වලින්.. ආපහු මේකට ආවොත් ආපහු අවුරුදු ගානක් අපරාදෙ
@hesh123
10 ай бұрын
@@Sachi217 ඒ උනාට දෙව්මි කියල වෙන කෙනෙක් එනවට වඩා තාරා එන එක හොදයි , ඒත් දැන් මොනා කරන්නද එයාල වෙන කෙනෙක් අරන් ඉවරනෙ, මට තියන ප්‍රශ්නෙ තාර දෙව්මි වෙන්න ඕනෙ වෙලාවක කැමතියි කිව්වමත් වෙන කෙනෙක් ගත්තෙ ඇයි කියල , අවුලක් නෑ කෝමත් අපි බලන්නෙ නෑනෙ වෙන දෙව්මි කෙනෙක් එක්ක
@h.mnihal884
10 ай бұрын
@@Sachi217 ehm kynn ep.. eyt hmom kmthi une dewmige charithen.. deweni inime awntha innakm dewmige charithet nayanathara thmi prekshakayo illanne
@Sachi217
10 ай бұрын
@@h.mnihal884 ow eka thama ekko dennama gen nathuwa inna ona.. nathnag dennama genna ona...eth nayanathara ge talent eka aparade.. habai wena dewmi kenk genawoth 😥😥
@deeshanaamandi7433
29 күн бұрын
😮😮
@gayandissanayeka6379
6 ай бұрын
👍
@gayandissanayeka6379
6 ай бұрын
🤗
@ThimankaSandamal
4 ай бұрын
Episode kiyada
@Sathurajasathuraja
3 ай бұрын
Episode aka kiyaada
@navodyanethmini547
9 ай бұрын
dewmi nathuwa awantha complete character ekak wenaaa.Dewmita Thara arenna wena kenek hariyanneth na❤
@අහිංසා-ඹ8ඞ
4 ай бұрын
අනේ දෙව්මී ඔනේ
@NalikaUpamaliPethiyagoda-dd8cc
10 ай бұрын
No one can replace dewmi
@sitharasithara4719
9 ай бұрын
Nayanathara nettan awantha epa
@sameeragimhan8777
10 ай бұрын
Nayanatharawama gennmu neda aye.neththan wedak ne
@sakindunethwan8969
4 ай бұрын
Ane dewmith awanam
@hpsnishani4740
10 ай бұрын
Dewmige character 1ta Nayanathara wenuwata replace karanna puluwan wena actress kenek hoyaganna amarui. Tharindi kohomath ekata match wenne na. Tikak hari match wenawa Michel Dilhara, Rashiprabha wage actressla. Mature look nathi podi kenek tamai Dewmita hoda. Nayanathara enne nathnam hodama de Avanthath ekka Ameeshawath rata yawana Eka.
@Sachi217
10 ай бұрын
ඒක ඇත්ත... වෙන කෙනෙක් ආවොත් කරන්න දෙයක් නෑ... ඒත් අපෙ දෙවන්ත නෙවෙයි ඒ..
@h.mnihal884
10 ай бұрын
Ek nm maru kathawa❤
@ishaninipuniwathsala8243
10 ай бұрын
Suhandi galapenw
@hpsnishani4740
10 ай бұрын
@@ishaninipuniwathsala8243ow oya hari. Suhandinam galapewi. Eth Nayanathara Nisane Dewmige character Eka popular uneth.
@hesh123
10 ай бұрын
@@hpsnishani4740කොහොමත් තාර නැතුව වෙන දෙව්මි කෙනෙක් එනව කියන්නෙ අපි මේක අත අරිනව කියන එක, දෙව්මියි අවන්තයි තාම සතුටින් රට ඉන්නව කියල අමාරුවෙන් හරි හිතාගන්නව මන්
@NiroshaniHigurana-hu1te
10 ай бұрын
😔😇
@ArtwithJANIDU-bp3pi
10 ай бұрын
Heta. kotasak danna appa .
@rasikalokuge8301
10 ай бұрын
Adarei anuhas
@chitharasethumiluhansa8812
5 ай бұрын
nayanthara ona awanth a sampurna wenna
@chandanigamage5460
10 ай бұрын
ශෙහානය .අයින් කරල අවන්ත ක්‍රිකට් ට්ම් එකට ආවනම හරි .අවන්ත නාට්‍ය ඉන්න ඔනි රට නෙමෙ
@abhimanipremachandra3026
10 ай бұрын
Dewmi nm oni wena aya nm epa
@NiroshaShayami
9 ай бұрын
Me dewmi nataaham katahawa epa lihini nathi misath kathawa blalana aulana
@pushpakumara582
10 ай бұрын
Ane essara deumi one ane.naththam.kathava vadak naha
@SanithmaNemdini
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
3:28
ඒකට නම් දුක හිතුනා | Deweni Inima Season 2
TV Derana
Рет қаралды 77 М.
3:30
Raween Kanishka - Dosi Wade | Deweni Inima Season 2 Teledrama Song | eTunes
eTunes
Рет қаралды 1,6 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
18:12
Aalawanthi (ආලවන්තී) | Episode 45 | 24th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 215 М.
3:00
ඒකිව ආශ්‍රය කරද්දි පොඩි චිල් එකක් නැද්ද ? | Deweni Inima Season 02
TV Derana
Рет қаралды 66 М.
19:58
Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 339 | 24th January 2025
TV Derana
Рет қаралды 231 М.
22:47
Lakai Sikai - Brokers | ලකයි සිකයි - බ්‍රෝකර්ස් 🤝💰👨💼 | The Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 399 М.
4:57
නුවර යනවා නම් මග නොහැර යන්න ඕන තැනක්🙏🏼💐| සදගිරි මහා සෑය | hanthana| sadagirimahaseya
Nomadic Nim
Рет қаралды 6 М.
24:13
Deweni Inima | Episode 850 29th June 2020
TV Derana
Рет қаралды 1 МЛН
21:32
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 186 | 2025-01-24 | Hiru TV
Hiru TV
Рет қаралды 714 М.
2:46
බිස්කට් කනවද? කේක් කනවද? | Deweni Inima Season 02
TV Derana
Рет қаралды 268 М.
3:25
Supem Wee (සුපෙම් වී) | Upeka Nirmani | Deweni Inima Teledrama Song | eTunes
eTunes
Рет қаралды 4,9 МЛН
24:35
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 15 | (2025-01-25) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 189 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН