Supem Wee (සුපෙම් වී) | Upeka Nirmani | Deweni Inima Teledrama Song | eTunes

  Рет қаралды 4,812,123

eTunes

eTunes

Күн бұрын

Supem Wee (සුපෙම් වී) | Deweni Inima Teledrama Song
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download: etunes.lnk.to/...
♪Spotify: spoti.fi/3X2IkVO
♪Apple Music: apple.co/3ITXKaT
♪Deezer: bit.ly/3Qux5TE
♪Amazon Prime Music: amzn.to/3VXplL6
Artist - Upeka Nirmani
Music - Nimesh Kulasinghe
Lyrics - Shehan Galahitiyawa
✍🏻 LYRICS
සුපෙම් වී සිතිනා සඳ කථාව මා පතනා
හැඟුම්වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා
පෙම වෑහීලා නැහැවීලා සිත මාගේ සුව විඳිනා
පෙම පෑහීලා නැහැවීලා සිත මාගේ සුව විඳිනා
සිතේ රහසින් ලංවීලා මා හා දෑසින් යාවීලා
ආශා දහසින් මත්වීලා මගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා
මාගේ සිහිනේ ඉටුවීලා ගේනා හැඟූමන් උතුරාලා
පාවී ඇවිදින් සිත දීලා මාගේ පැතුමන් සරසාලා
සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා.
#supemwee #deweniinima #etunes #upekanirmani #nimeshkulasinghe #shehangalahitiyawa #supemweehidina #deweniinimasong

Пікірлер: 1 000
@HiruZTec
@HiruZTec Жыл бұрын
මන් 5 වසරෙදි පටන් ගත්තෙ මෙක .දැන් මන් 12 වසරෙ තාමත් මේක තියනවා .එත් ර්‍කොච්චර ලස්සන කතාවක්ද ,ලස්සන අවසානයක් දීලා ඉවර කලානම් තාමත් මිනිසුන්ගෙ හදවතේ තියෙයි.දැන් නම් ජරාවක්😢
@vinii2003
@vinii2003 9 ай бұрын
තාමත් යනවද මේක 🙄
@prabaniuththara1945
@prabaniuththara1945 8 ай бұрын
😂😂😂😂 deweni inima iwara wenne na
@nethukaushalya3476
@nethukaushalya3476 6 ай бұрын
😢අනේද කියන්නේ මගේ දුව ඉපදෙන්න ඉද්දි මේ කතාව පටන් ගත්තේ දැන් බබා 2 වසරේ ලස්සනට පටන් ගත්ත කතාව කෑවා මගදි
@parkmihisarani8749
@parkmihisarani8749 5 ай бұрын
😂😂
@sadharmasiri177
@sadharmasiri177 Ай бұрын
oya kiyana kathawa aththa Aiye❤❤
@priyanthidilani3133
@priyanthidilani3133 3 жыл бұрын
2021 මේ song එක අහපු අය කෝ
@NoName_MB
@NoName_MB 3 жыл бұрын
ඉන්නවා
@chandrathne7193
@chandrathne7193 3 жыл бұрын
මමත්
@nalanipushpalatha8680
@nalanipushpalatha8680 3 жыл бұрын
Me api
@pgkchandrarathnachandrarat6285
@pgkchandrarathnachandrarat6285 2 жыл бұрын
Mamath
@blackpinkfangirl3473
@blackpinkfangirl3473 2 жыл бұрын
Mama
@indikakoswathta8986
@indikakoswathta8986 3 жыл бұрын
දෙවෙනි ඉනිමෙ මුල් කාලේ...ලස්සනයි මේ සින්දුව ගොඩක්.....දුක හිතෙනවා.....💙💙😢
@kavindianjalika4261
@kavindianjalika4261 Жыл бұрын
O
@SamuduniHareshika0
@SamuduniHareshika0 11 ай бұрын
​❤❤5
@SamuduniHareshika0
@SamuduniHareshika0 11 ай бұрын
​❤❤5
@nikinishakya7615
@nikinishakya7615 3 жыл бұрын
ලස්සනයි සමල්කා ඉන්න කාලෙ කතාව ගොඩක්
@priyanthidilani3133
@priyanthidilani3133 3 жыл бұрын
ඔවු දැන් මෙලො රහක් නැ
@xcodes376
@xcodes376 3 жыл бұрын
දැන් නම් අප්පිරියයි
@Pramuthrathnayake
@Pramuthrathnayake 3 жыл бұрын
ආක්ශා නම් මල කෝලමක් එපා වෙනව ඩ්‍රාමා එකත් එක්ක
@chathumiayonya54
@chathumiayonya54 3 жыл бұрын
Eyata noya inn tibuna🙄
@lakshiwijekon3318
@lakshiwijekon3318 2 жыл бұрын
@@Pramuthrathnayake ow ane 😒
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
අවුරුදු 4කට විතර පස්සෙ මතක් වෙලා ආව.. 2017 පටන්ගත්තු දවසෙ ඉඳන් 180-200 වගෙ වෙනකන් හැමදාම වගෙ Tvඑකෙන්, KZbin එකෙන් බලපු, අපිත් A/L කරපු කාලෙ (2018 A/L) වගේම ඉනිමෙත් ලස්සනම කාලෙ..😍🎶🎧
@lochi9216
@lochi9216 3 жыл бұрын
ඉනිමේ හොඳම කාලේ 😍 අනුහස් සමල්කා ❤️💫 අනුහස්ට ගැලපෙන හොඳම කෙනා 💯❤️
@gayanchinthaka1525
@gayanchinthaka1525 6 ай бұрын
2024 කවුද මේක අහන්නේ 🥺❤️‍🩹
@Tharushinimesha1
@Tharushinimesha1 6 ай бұрын
😁
@KaushikaMaduwanthi-td2id
@KaushikaMaduwanthi-td2id 3 ай бұрын
@GainduNethaka
@GainduNethaka 3 ай бұрын
🙂❤️
@gayanchinthaka1525
@gayanchinthaka1525 3 ай бұрын
@@GainduNethaka ❤️
@ThamodiDeshika
@ThamodiDeshika 2 ай бұрын
Mn 😊
@ranukadilanjana3809
@ranukadilanjana3809 3 жыл бұрын
හරිම ලස්සන කටහඬක් තියෙන්නේ උපේකා නිර්මානිට😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
2023 මේ සිංදුව අහන්න ආවා..💖🥺💫 "සුපෙම් වී සිතෙනා සද කතාව මා පතනා"..🍃✨️♥️ දෙවෙනි ඉනිමේ ලස්සනම හොදම කාලේ..🔥💞💫 මං ශනූගේ ආසම චරිතේ "සමල්කා.."🥵🖤 සමල්කා ඉතුරු කරලා ගිය එක මතකයක්..♥️🍃🔥 මං දැකපු අනුහස්ට ගැලපෙන එකම ලස්සනම කෙනා..🌸🖤🥺
@PramithGanearachchiMusic
@PramithGanearachchiMusic 7 жыл бұрын
මේ සින්දුවේ feel එක පට්ටම රහ සින්දුවක් පට්ට..!!! ❤❤❤❤
@prabodhachathuranga7673
@prabodhachathuranga7673 5 жыл бұрын
Patta
@krishanthiamarsinha1802
@krishanthiamarsinha1802 2 жыл бұрын
2022 දිත් මතක් වෙලා මේ සිංදුව අහන්න ආවා ❣️
@chathuraniadikari333
@chathuraniadikari333 2 жыл бұрын
apirh
@nish899
@nish899 Жыл бұрын
🥺🥺
@roshelupeksha4536
@roshelupeksha4536 3 жыл бұрын
ශනු හිටපූ කාලේ නම්😘❤️❤️❤️🙂 ආසාවෙන් බැලුවා , දැන් නම් මෙලෝ රහක් නැති ගොන් කතාවක් , අලුත් 😏😑උන් දදා අප්පිරියයි 😫🤢
@karunarathnewa1178
@karunarathnewa1178 Жыл бұрын
දැන් ඉන්න ලිහිණි අවුල් නේද 😪
@applejanezamora480
@applejanezamora480 6 жыл бұрын
im from philippines but i really like this song.. i even memorize this thru listening..
@Ramanathan_karthi
@Ramanathan_karthi 3 жыл бұрын
Hi po! Yeah it’s nice song
@moneyearningsl1356
@moneyearningsl1356 3 жыл бұрын
The grate songe
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
do you want lyrics and translation to your language
@ashash.3117
@ashash.3117 3 жыл бұрын
@@Ramanathan_karthi 9999ii
@prabaniuththara1945
@prabaniuththara1945 8 ай бұрын
😂😂😂😂😂
@Mashiranathunga179
@Mashiranathunga179 3 жыл бұрын
පෙම වෑහිලා නැහැවිලා සිත මාගේ සුව විදිනා..😚😚😚 2021
@SurendraFernando-cy9ms
@SurendraFernando-cy9ms Жыл бұрын
කොච්චර ලස්සනට අවසන් කරන්න තිබුන කතාවක්ද මේක 😢 ඒ කාලෙ මේක නොබලපු කෙනෙක් නැති තරම් ..ඒ දවස් වල රෑ 8.30 ලස්සන කරපු කතාවක්...😢
@HARSHAYAgaming
@HARSHAYAgaming 3 жыл бұрын
2021 අහන අය කෝ 🥰
@nimeshikamadushani9825
@nimeshikamadushani9825 3 жыл бұрын
innwoo
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
@udarahasarangi5868
@udarahasarangi5868 3 жыл бұрын
🤗
@harshanimadhuwathi5723
@harshanimadhuwathi5723 3 жыл бұрын
Innv
@HARSHAYAgaming
@HARSHAYAgaming 3 жыл бұрын
@@harshanimadhuwathi5723 මගෙ නමම තියෙන්නේ ඔයාට 😒
@anuradhaY927
@anuradhaY927 7 жыл бұрын
සිංදු දෙකම ගොඩක් ලස්සනයි. චබීලගේ පටන් ගැනීමක් , අවසානයක් නැති නාට්‍ය නම් නියමයි ...
@chathurangapushpakumara6841
@chathurangapushpakumara6841 7 жыл бұрын
කියන්න වදන් නෑ හරිම ලස්සනයි
@kaveeshatharini6796
@kaveeshatharini6796 3 жыл бұрын
මේ කාලේ තමා ලස්සන ම කතාව ✨️🌚❤️🥺
@upullaksiri3050
@upullaksiri3050 3 жыл бұрын
සමල්කත් ලස්සනයි සින්දුවත් ලස්සනයි
@inokapriyadarshanie349
@inokapriyadarshanie349 3 жыл бұрын
👍👍👍👍🌹
@sumuduthilini707
@sumuduthilini707 3 жыл бұрын
නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි හොදේ
@vimukthisanjana8924
@vimukthisanjana8924 7 жыл бұрын
ලස්සනයි ගොඩක් සමල්කා (ශනුද ්‍රි)
@lucagardi02
@lucagardi02 7 жыл бұрын
Beautiful song and samalka you are amazing... my favourite teledrama!!!!
@ishansashika1910
@ishansashika1910 11 ай бұрын
ඇයි මේ සින්දුව අහද්දී මගේ හිතට අමුතුම දුකක් දැනෙන්නේ 😢😢😢......
@nishaniruwanthika6865
@nishaniruwanthika6865 4 жыл бұрын
සමල්කා අපිට ඉතුරු කරලා ගියපු සිංදුව පට්ට ලස්සනයි. ඒත් එයා අපිව දාලා ගියා 😭😭😭😭
@pasidukumara1206
@pasidukumara1206 4 жыл бұрын
Aththatama❤️❤️❤️❤️
@priyanthidilani3133
@priyanthidilani3133 3 жыл бұрын
අවංකවම ලස්සනයි
@hansikahiruni9172
@hansikahiruni9172 3 жыл бұрын
😍
@amilakarunarathna6223
@amilakarunarathna6223 3 жыл бұрын
අපේ ගෙවල් ළඟ ආරාමේ තමයි සමල්කා ඉන්නේ 😂
@chanakatheekshana
@chanakatheekshana 3 жыл бұрын
@@amilakarunarathna6223 😹👍
@mishelnirasha9091
@mishelnirasha9091 2 жыл бұрын
අද 2021:12:25 ක්‍රිස්මස් දවස අහන්න හිතුනා අනේ ගොඩාරියක් ලස්සනයි ඒ කාලේ කතාවත් දැන් කතාවට වඩා😶😒 සිංදුවත් ලස්සනයි💞 ඒ කාලෙ මරු 💞😒
@TharushiSathsaraniSoysa
@TharushiSathsaraniSoysa Жыл бұрын
2022.12.20😌❤️
@pathumdilshann
@pathumdilshann Жыл бұрын
2022.12.25
@damiansylvester1732
@damiansylvester1732 3 жыл бұрын
Samalka ai me teledrama eken giyeee😢😢❤
@Bhanuka511
@Bhanuka511 3 жыл бұрын
දෙවෙනි ඉනිම ජරාවක් උනාට ඒකේ සිංදු ටික නම් පට්ට . ❤🔥
@kumuthimadurya9242
@kumuthimadurya9242 6 ай бұрын
2024 anyone ❤❤❤
@kithsiribandara4360
@kithsiribandara4360 5 ай бұрын
Ooo
@kasunsandaruwan26
@kasunsandaruwan26 4 ай бұрын
❤❤❤
@irajapaksha6509
@irajapaksha6509 4 ай бұрын
😄
@ramxbro9969
@ramxbro9969 Ай бұрын
අපි පොඩි කාලේ ආදරයෙන් බලපු කතාවක්.... ❤❤❤ මේක අහද්දී හිතන එන ඒ අතීතේ කවදාවත් නැවත ලබා ගන්න බෑ.... ආදරෙයි හදවතින් ම.....❤❤❤
@zara_kmiusikza1808
@zara_kmiusikza1808 Жыл бұрын
සුපෙම් වී… සිටිනා… සද කතාව මා පතනා… හැගුම් වී… පෙමිනා… ඔබ නිසාම මා නිවෙනා… පෙම වෑහීලා… නැහැවීලා… සිත මාගේ සුව විදිනා… පෙම වෑ…හිලා… නැහැවීලා… සිත මාගේ සුව විදිනා… සීතේ රහසින් ලං වීලා… මා හා දෑසින් යා වීලා… ආශා දහසින් මත් වීලා… මාගේ දෑතින් අල්ලාලා… සීමා මායිම් නෑ කීවා… මා හා ලංවී ඔබ ආවා… පෙම වෑහීලා… නැහැවීලා… සිත මාගේ සුව විදිනා… පෙම වෑ…හිලා… නැහැවීලා… සිත මාගේ සුව විදිනා… මගේ සිහිනේ ඉටුවීලා… ගේනා හැගුමන් උතුරාලා… පාවී ඇවිදින් සිත දීලා… මාගේ පැතුමන් සරසාලා… සීමා මායිම් නෑ කීවා… මා හා ලංවී ඔබ ආවා…හා… පෙම වෑ..හීලා… නැහැවීලා… සිත මාගේ සුව විදිනා… පෙම වෑ…හිලා… නැහැවීලා… සිත මාගේ සුව විදිනා… සුපෙම් වී… සිටිනා… සද කතාව මා පතනා… හැගුම් වී… පෙමිනා… ඔබ නිසාම මා නිවෙනා…
@onalesahan4078
@onalesahan4078 3 жыл бұрын
අක්කෙ ඔයාගේ කටහඩ නම් නියමයි 💗🤩😍💟🌟
@geetharachelphillips4799
@geetharachelphillips4799 5 жыл бұрын
Beautiful voice well done... Excellent singing. God blz you.
@nipunirc
@nipunirc 7 жыл бұрын
පට්ට සිංදුව😍😍
@najmadhalley9911
@najmadhalley9911 3 жыл бұрын
ලස්සනයි🥰 අහන් ඉන්න හිතනවා❤ කොච්චර ඇහුවත් අහන් ඉන්න හිතනවා ❤😘🥰
@slactresses6684
@slactresses6684 3 жыл бұрын
Yes
@priyanthidilani3133
@priyanthidilani3133 3 жыл бұрын
Lovely
@SLDARKX
@SLDARKX 2 жыл бұрын
2022 කවුද මේ සින්දුව අහන්නේ 💕💕🔥🔥😍
@pandithweejarathna2529
@pandithweejarathna2529 2 жыл бұрын
Mama
@kumudunimadushani9432
@kumudunimadushani9432 7 жыл бұрын
ලස්සනයි ගොඩක්
@ravindushlinda6640
@ravindushlinda6640 7 жыл бұрын
Ammpaa..
@wasanamadushani6174
@wasanamadushani6174 4 жыл бұрын
Iasanai godak
@nipuniudeshika8347
@nipuniudeshika8347 3 жыл бұрын
@@wasanamadushani6174 නියමයි
@chandrikamalkanthi6538
@chandrikamalkanthi6538 7 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@onalesahan4078
@onalesahan4078 3 жыл бұрын
අක්කෙ ඔයා ඉන්න කාලේ දෙවනි ඉනිම නම් නියමයි
@shashinimallikage844
@shashinimallikage844 5 жыл бұрын
මට නම් මෙ සිංදුව කොචර ඇහුවාත් එපා වේන් නැ.
@priyanthidilani3133
@priyanthidilani3133 4 жыл бұрын
මටත් එහෙමයි.
@ruwanihettiarachchi305
@ruwanihettiarachchi305 4 жыл бұрын
Matath
@viduproduction9574
@viduproduction9574 4 жыл бұрын
ආයෙත් අහල
@neharasathsarani2220
@neharasathsarani2220 4 жыл бұрын
matath
@nimsandujayasooriya6809
@nimsandujayasooriya6809 4 жыл бұрын
Matath
@weerweerasinghe5414
@weerweerasinghe5414 7 жыл бұрын
Emotional Master piece,very nice presentation sing as well as act...!!! my congratulations towards a long journey,good luck,Shanudri,Upeka and all of you...!!!
@amitharanasingha7165
@amitharanasingha7165 3 жыл бұрын
Love this song hope samalka come back❤ every one in this drama perfect acting i love them all❤
@NoName_MB
@NoName_MB 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි. 🥺🥺🥺😔 ඉස්සර කතාව හරිම ලස්සනයි
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
මේ song එක අහනකොට ආපහු ඒ කාලෙට යනවා.....ඇත්තටම මාරම ලස්සනයි...මුල ඉදං බලපු කෙනෙක් නම්, සනුහස් ආදර කතාවට ආදරේ කරන්නම ඇති.....ඒ මතකයන් ඔක්කොම මේක ඇතුලෙ තියෙනව...SANUHAS........දෙවෙනි ඉනිමෙ අමතක නොවන මතකයක්.....හිත නිවෙන කටහඩවල් තියෙන මන් ආසම දෙන්නෙක් තමයි උපේඛා නිර්මාණි, මහේශා සදමාලි දෙන්නා......අනිත් voices වගේ නෙමෙයි ඒ දෙන්නගෙ voices දෙකට පුලුවන් කෙනෙක්ව වෙනම ලොකෙකට අරන් යන්න....
@figkp3699
@figkp3699 3 жыл бұрын
Love this song. From kerala
@senevidissanayaka2722
@senevidissanayaka2722 Жыл бұрын
ශනූ සිවුර නැතිව ආයෙත් එනවට මාරම ආසයි
@yusracarrim9451
@yusracarrim9451 3 жыл бұрын
I am a big fan of you shanudrie akki ❤️ . From srilanka 🇱🇰🇱🇰
@priyanthidilani3133
@priyanthidilani3133 4 жыл бұрын
2020 කවුද මේ සිංදුව බැලුවේ
@pasidukumara1206
@pasidukumara1206 4 жыл бұрын
💜💜💜💜💜💜💙💙💙💙💙💚💚💚💚💚💛💛💛💛🧡🧡🧡❤️❤️❤️🤎🤎🤎🤎🤎🖤🖤🖤🖤🤍🤍🤍
@prasadkalum9351
@prasadkalum9351 3 жыл бұрын
අනේ ශනු අක්කී එනවට කැමති අය 👍 දාගෙන යන්න
@imashineranjananeranjana3926
@imashineranjananeranjana3926 3 жыл бұрын
Math kamathi
@malaknabeel4182
@malaknabeel4182 3 жыл бұрын
Kyda.akmathe.
@geethajsyangani3485
@geethajsyangani3485 3 жыл бұрын
Kamathiii
@ShahnazShazu6822
@ShahnazShazu6822 3 жыл бұрын
Maath Kemathi
@sumudusudesh7318
@sumudusudesh7318 3 жыл бұрын
kamathi
@chamodimalesha5121
@chamodimalesha5121 3 жыл бұрын
anuhas samalka .thamath asai oya dennage kaleta.and dewantha
@chutidoni36
@chutidoni36 7 жыл бұрын
supem we sithena sada kathawa ma pathnaw.... lassi song ekak tele drama ekth lassni
@DuminduFernandoDumindu
@DuminduFernandoDumindu 7 жыл бұрын
සුපෙම් වි සිටිනා සද කාතාව මා පතනා.. හැගුම් වි පෙමිනා... ඔබ නිසාම මා නිවෙනා... පෙම වෑහිලා නැහැවීලා.. සිත මාගේ සුව විදිනා... සීතේ රහසින් ලංවීලා මා හා දෑසින් යාවීලා ආශා දහසින් මත්වීලා මාගේ දෑතින් අල්ලාලා සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා... පෙම වෑහිලා නැහැවීලා.. සිත මාගේ සුව විදිනා...// මාගේ සිහිනේ ඉටුවීලා ගේනා හැගුමන් උතුරාලා පාවී ඇවිදින් සිත දීලා මාගේ පැතුමන් සරසාලා සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා... පෙම වෑහිලා නැහැවීලා.. සිත මාගේ සුව විදිනා...// සුපෙම් වි සිටිනා සද කාතාව මා පතනා.. හැගුම් වි පෙමිනා... ඔබ නිසාම මා නිවෙනා...
@ruwangunawardhana5012
@ruwangunawardhana5012 6 жыл бұрын
Super song
@alearncraft4144
@alearncraft4144 6 жыл бұрын
Ama wachana Hoya Hoya hitiye thank you
@alearncraft4144
@alearncraft4144 6 жыл бұрын
Mama
@girlyjayasekara3880
@girlyjayasekara3880 4 жыл бұрын
Nice song
@chathurangiperara1273
@chathurangiperara1273 7 жыл бұрын
පට්ට සින්දුව නියමයි
@i.p.madushani2422
@i.p.madushani2422 2 жыл бұрын
හරිම දුකයි ඒ කාලේ මතක් වෙනකොට ❤️ කොහොම තිබුන කතාවක් ද මේ😓
@kanchanadilrukshi722
@kanchanadilrukshi722 2 жыл бұрын
අනුහස්ගේ පළමු Love ♥️❤️ එක
@moon.1111.
@moon.1111. 4 күн бұрын
මේ කාලේ මේ කතාව ලස්සනයි ..❤😊
@chandrakirthi9020
@chandrakirthi9020 3 жыл бұрын
දෙවෙනි ඉනිම ලස්සන සමල්කා ඉන්න කාල
@nekmalnuminda3875
@nekmalnuminda3875 4 жыл бұрын
there is the one of my favrt song in my list. beautifull.
@mchidrageming1671
@mchidrageming1671 4 жыл бұрын
Patta ලස්සන sinduwa
@dawnjulietsanthiapillai8568
@dawnjulietsanthiapillai8568 5 жыл бұрын
So beautiful Samalka. You have an Angelic voice. May God bless you.
@nishshankabandara399
@nishshankabandara399 5 жыл бұрын
Haha this is upeka voice
@FactTube10-e8l
@FactTube10-e8l 4 жыл бұрын
lol
@samanthapradeepa3900
@samanthapradeepa3900 4 жыл бұрын
😪😪😪
@akeeshasadewmi3414
@akeeshasadewmi3414 3 жыл бұрын
Upeka Nirmani’s voice 😂
@nisansalacharitha132
@nisansalacharitha132 3 жыл бұрын
Butiful vois
@MaMa-oh9py
@MaMa-oh9py 6 жыл бұрын
I am from Myanmar 🇲🇲. Song good
@karunawathimunaweera352
@karunawathimunaweera352 5 жыл бұрын
Patta
@hasiya3300
@hasiya3300 5 жыл бұрын
pubg
@priyanthidilani3133
@priyanthidilani3133 4 жыл бұрын
Nice song .
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
Soo sad. You left DI But you live in our hearts as samalka forever 😍
@ahamedhussain4117
@ahamedhussain4117 3 жыл бұрын
M
@nindulakumarasiri2411
@nindulakumarasiri2411 6 жыл бұрын
ලස්සනයි ගොඩාක් =😉😉😉😉😉😉😉😉
@KalinduGayashan-r9y
@KalinduGayashan-r9y 6 ай бұрын
2024 meka mara lassanai .maru❤
@themiyaakash7459
@themiyaakash7459 3 жыл бұрын
ශනු අක්කා අයේත් දෙවනි ඉනිමට ඉන්නකෝ😭😭😭😭😭😭
@chathurangasanjeewa4653
@chathurangasanjeewa4653 7 жыл бұрын
aththatama godak lassanai.oya 4 denama luky.wish you all tha best
@kavindasupun6275
@kavindasupun6275 7 жыл бұрын
so nice samalka sinduwa wagema oyath lassanai
@sriyaniwathsala4717
@sriyaniwathsala4717 5 жыл бұрын
Kavinda Supun ksgsj
@lakshanivasana1383
@lakshanivasana1383 4 жыл бұрын
Samalka akki lassanayi❤️❤️💖
@roserkanuksha778
@roserkanuksha778 3 жыл бұрын
Akki oyage nangi aksha oya nathi aduwa purawanawa
@Hashara149
@Hashara149 5 ай бұрын
Tele drama eka එපා වෙලත් සින්දුව අහන අය ඉන්නෝද මන් වගේ 💔😄
@keshma157
@keshma157 5 жыл бұрын
ලස්සනට තිබුන කතාව කෑවා
@kandy1982
@kandy1982 7 жыл бұрын
ලස්සනයි සිංදුව .......මං හරිම ආසයි
@legiongaming5777
@legiongaming5777 7 жыл бұрын
පට්ට !
@chithakshivihangana2630
@chithakshivihangana2630 7 жыл бұрын
Me sinduwath gdk lassanai..😍 Ewagema oyath gdk lassanaii akkiyo😗😋
@dulyasenadheera7339
@dulyasenadheera7339 2 жыл бұрын
Samalka hitiya kale me katawa api baluwa... Dan nan wadak na..
@dewminirasha7182
@dewminirasha7182 6 жыл бұрын
Patta song eka 👍🏼
@rashikaathapaththu4854
@rashikaathapaththu4854 5 жыл бұрын
lassani Shaun akki
@parkmihisarani8749
@parkmihisarani8749 5 ай бұрын
2024 ත් අහනවා හරිම ලස්සන සින්දුවක්..❤️🍃
@rihanaismath7214
@rihanaismath7214 6 жыл бұрын
Heart touching song 👍🏻❤️
@chamindusandawath
@chamindusandawath 2 жыл бұрын
හැමොම කියන්නෙ සමල්කා කරපු විදිය කවුරුත් උපේකා කරපු විදිය කියන්නෙ නැ එයා තමයි හොදටම කරේ 🌹
@lakshikadilani7524
@lakshikadilani7524 7 жыл бұрын
ur very beautiful shanu...
@neel2205
@neel2205 4 жыл бұрын
ලස්සනයි
@rishanruvinda7301
@rishanruvinda7301 3 жыл бұрын
සමල්ක පට්ට පට්ට් ආදරෙයි හැමදාම
@nawoddilanka643
@nawoddilanka643 7 жыл бұрын
පට්ටම ලස්සනය්....
@lochi9216
@lochi9216 3 жыл бұрын
එදිරි මාමේ පුලුවන් ආයේ සමල්කව ගේන්නකෝ ප්ලීස් 💯😓
@denidudias2030
@denidudias2030 7 жыл бұрын
shanudri akke oya supiri. anuhasge sitha dina ganna widiya
@nayanapriyanghika8064
@nayanapriyanghika8064 3 жыл бұрын
aeththatama samalka kiyanne ape janappriya charithaya k ...... me song aeka godak lassanai oyata magen suba pethum.....akkiyo...ummm...
@priyanthidilani3133
@priyanthidilani3133 3 жыл бұрын
Agree
@sandaliamanda7466
@sandaliamanda7466 3 жыл бұрын
beautiful voice
@singharachannapala5120
@singharachannapala5120 7 жыл бұрын
This song is soooooooo..... beautiful.I love this very much.
@ranasinhapriyantha1747
@ranasinhapriyantha1747 4 жыл бұрын
Usd
@wajirakannangara3504
@wajirakannangara3504 4 жыл бұрын
Sing ලස්සනයි
@kalpanamadushani300
@kalpanamadushani300 3 жыл бұрын
Harima lassanai. Shanudri kiyanawa wage danenne.. 💗💗
@lonelyheart2650
@lonelyheart2650 2 жыл бұрын
Mama deweni inima balaath na. Sinduwata e tharam asawak thinbbeth na. Eth ada meka ahuwa uwamanawen. Aththatama lassana sinduwak. Thank you
@osumaliliyanage2841
@osumaliliyanage2841 6 жыл бұрын
Woww. This song is so nice😊
@malshimaduwanthi4088
@malshimaduwanthi4088 7 жыл бұрын
Godak lassanai.drama ekata sadaranawa raga panawa.eyage pauthgalika jeevithe apeta adala na samaharun waradiyata coment karanawa.ehema karanna epa.samalka akki good luk oyata
@dhammikakodithuwakku1803
@dhammikakodithuwakku1803 7 жыл бұрын
Supem wi sitina sada kathawa ma pathana
@Hi-wq8ki
@Hi-wq8ki 3 жыл бұрын
සමල්කා ❤️🌸
@dinishirehana4831
@dinishirehana4831 7 жыл бұрын
සිංදුව ලස්සනයි
@kawindyanadeeshani9978
@kawindyanadeeshani9978 6 жыл бұрын
lassanai...💖💖💖
@rhosantieline5855
@rhosantieline5855 5 жыл бұрын
Before I don't know Sri lanka have song good & nice like this,after meet friend from Sri lanka just I know,very good good song 👍👍👍👍 succes for music Sri lanka
@user-yi2m456
@user-yi2m456 3 жыл бұрын
Where are you from?
@prabhathudagama5848
@prabhathudagama5848 3 жыл бұрын
ගොඩක් ලස්සන song එකක්
@lakshikarajapaksha2823
@lakshikarajapaksha2823 4 жыл бұрын
song is very good and your voice is perfect
@supeshalakumarisamurdi7813
@supeshalakumarisamurdi7813 7 жыл бұрын
nice song.samalka anuhas adareta mama godaak kamati.oyala lasanata ragapanawaa.lassana katawak.hithata danena
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 31 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
Deweni Inima |  Episode 123 26th July 2017
20:26
TV Derana
Рет қаралды 546 М.
Deweni Inima Fast Forward | Episode 44 08th July 2020
20:50
TV Derana
Рет қаралды 413 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17