Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 261 | 17th December 2024

  Рет қаралды 56,529

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 67
@hirunisenawirathna2020
@hirunisenawirathna2020 Күн бұрын
සීය තමයි මේ දේවල් වලට වග කියන්න ඕන, අම්ම කෙනෙක්ගෙ දුක, වේදනාව
@Shan_Shani2527
@Shan_Shani2527 Күн бұрын
ශික් මේ අංජලීවනම් අප්පිරියයි 😂 යකෝ අම්මව ඔහොම වටේ යවන්නෙ. මමනම් ගුටිකන්න හරි අපෙ අම්මට ඇත්තම කියනව😊
@manelhenake9522
@manelhenake9522 Күн бұрын
අංජලි කියන.අංගනාව.බොරු.කියනව.නෙවෙයි.බොරු.පිබිනවා😢😢
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Күн бұрын
බොරු කිව්වෙ නෙහාරා දැන් දුක් විදින්වා
@Manorinisha
@Manorinisha Күн бұрын
අංජලි නෙමේ නෙහාරා තාම කරන්නේ බොරැව
@HasithaGokula
@HasithaGokula Күн бұрын
@@පිනිබ්න්දු😂koi nehara Boru kiwwe kawada da eya wasiyata wada Kala misak habai eyage kasadaya amma thaththalata Boru kiwwe nahane degollatama Boru kiwwe nahane eyalata prasnayak Wei kiyala balaporonthu thiya gena hitiya nisa hitha ridei kiyala misak
@NiroshaDilrukshi-c3q
@NiroshaDilrukshi-c3q Күн бұрын
අම්ම කෙනෙක් නේ බය වෙන්නේ ,මරු සීයා
@HARI221221
@HARI221221 Күн бұрын
කතාවට උනත් ඛේමා පව්. සීයා හරිම නරකයි
@sandunitharangani9816
@sandunitharangani9816 14 сағат бұрын
Ow seeya dannema nene baba wenawa eya thmai okkoma karnne
@VithanaArachchi
@VithanaArachchi Күн бұрын
අමිමෝ අන්ජලි කට ඇරියොත් බොරැ පිබිනව සැබැජිවිතයේත් මෙහෙමද
@SadaliFernando-e5s
@SadaliFernando-e5s Күн бұрын
අංජලිගේ අම්මා හරි... ❤
@kusumkahandagama1560
@kusumkahandagama1560 20 сағат бұрын
හරියට හරි වැරදියට හරි අම්මාට ඔච්චර වැරදි කරනකොට වැඩිවැඩිහිටි එක් විදිහට සීයාඋදව් කරන එක කරන සමාජයට පෙන්නන එක හරි නෑ....අංජලීයට මගෙන් නම් කිසිම කැමැත්තක් නෑ....
@sanoliwijewardhana9424
@sanoliwijewardhana9424 Күн бұрын
අන්ජලී පව් අනේ.හැමදාම එයාගේ උඩට මොකක් හරි ප්‍රශ්නයක් වැටෙනවා.😪😪😪. එයාට සතුටින් ඉන්න දෙන්නෙත් නෑනේ.😢
@thushnhtikumari447
@thushnhtikumari447 Күн бұрын
Ara nehara balli n8sa thami pau anjali
@vidyauk8780
@vidyauk8780 Сағат бұрын
paw Anjali
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Күн бұрын
අනේ අන්ජලී යන දිහාක යමංකො අපිට මොකද.😂
@Maduchathu-z1x
@Maduchathu-z1x Күн бұрын
අංජලීව අප්පිරිය මට විතරද😢😢😢😢😢😢
@ThishenThishen-rq2yk
@ThishenThishen-rq2yk Күн бұрын
Matath
@deepthikumari3772
@deepthikumari3772 Күн бұрын
na math විකරණය anjali
@thilokawickramasinghe8673
@thilokawickramasinghe8673 Күн бұрын
Matath ehemai
@harshiudari7164
@harshiudari7164 Күн бұрын
Matath
@Shan_Shani2527
@Shan_Shani2527 Күн бұрын
Apo matath😒
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige Күн бұрын
අංජලී සදෙවි එක්ක තාත්ත ලගට යනවට කැමති අය කෝ බලන්න 👍❤️
@RaniFernando55.225
@RaniFernando55.225 Күн бұрын
දැන් හරිනේ. 😂. කේමා බයයි. දැන්. තාත්තා. ලගට යයි. කියලා. සදෙව්. නිසා ඇත්තටම. ඇන්ජලි. රට යයිද. ඒක. තමයි ප්‍රශ්නෙ 😂
@geethadamayanthi1606
@geethadamayanthi1606 Күн бұрын
Anjalee ta hoda weda
@pushpamalkanthi9689
@pushpamalkanthi9689 Күн бұрын
යකෝ. මේ. ලොක්කා. අම්මා. කෙනෙක්. Tamange. දුව. ගැන. හොයන. එකේ. මොකද්ද. වැරැද්ද. ඕන. අම්මා. කෙනෙක්. එහෙම. තමයි. ඒ. Tamange. දුව. මේ. ලොක්කා. වහනවා. මේ. හොද. සිය. කෙනෙක්ද 😭😭😭😭😮😮😮😅😅😅
@LakshithaMadushan-b5g
@LakshithaMadushan-b5g Күн бұрын
Yasa me anajali ganita
@dilakshini-q9q
@dilakshini-q9q 16 сағат бұрын
ඛේමට ඕන සල්ලි දේපල වලින් අංජලීට සැප දෙන්න විතරයි.සීයට ඕන දේපල සැප සම්පත් වලට වඩා අංජලීව තේරුම් ගත්ත එයාට ආදරේ කරන එයා කැමති කෙනෙක් එක්ක ජීවත් කරවන්න.සල්ලිම නෙමේ ජීවීතේ කියන්නෙ.තමන් අකමැති කෙනෙක් එක්ක එකට ජීවත් වෙන්න හිතන තරම් ලේසී නෑ.පේනවනෙ දැන් ඛේමා නෝනගෙ කසාදෙට වෙලා තියෙන දේ 😅😅
@MonikaAyomi
@MonikaAyomi Күн бұрын
ඇන්ජලිට හොද වඩේ
@hansa657
@hansa657 Күн бұрын
Me wage Siya kenek dekaka mai
@vidyauk8780
@vidyauk8780 Күн бұрын
Poor Anjali. She will meet good boy who will understand true love in abroad rather than Sadew.Let's wish for Anjali
@mahindaattanayake3455
@mahindaattanayake3455 Күн бұрын
Seeya thamai magul jodukaranne
@raniraniii6311
@raniraniii6311 Күн бұрын
හොදවැඩෙ සිසිරට❤කියපන්❤ඇත්ත
@Sewmi159
@Sewmi159 5 сағат бұрын
අංජලීගේ කොන්ඩෙ එන්න එන්නම දික් වෙනවනෙ දවසිම් දවස🙂
@peshalapela8136
@peshalapela8136 Күн бұрын
❤❤❤😂😂😂😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o Күн бұрын
අන්ජලි පව් ❤
@iceberg-e4w
@iceberg-e4w 13 сағат бұрын
තව ටික දවසකින් සීයා ට බැරියැ මී මුත්තා කෙනෙක් වෙන්න. ..මේ යන වේගෙට......කේමා නං මොලේ ඇතිව වැඩ කරන්නෙ එයා හොර රහසෙ ආච්චි කෙනෙක් වෙන එක වලක්වන්න..
@LakshithaMadushan-b5g
@LakshithaMadushan-b5g Күн бұрын
Ohma wela madai oya jara ganita anjlai
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka Күн бұрын
අයියෝ අන්ජලි
@ishanidulanjali5245
@ishanidulanjali5245 Күн бұрын
Anjalita hoda wade
@vidyauk8780
@vidyauk8780 Күн бұрын
paw eya.adaraya nisa asarana unu kennek.
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige Күн бұрын
හොද වැඩෙි අංජලී ට නරකම වැඩෙි නෙහාර ට වෙලා
@surangikaayanthi2413
@surangikaayanthi2413 Күн бұрын
ඇයි එහෙම කියන්නෙ, මේ වගේ වෙන දරුවො ඕන තරම් ඉන්නවා, දරුවන්ව ඕනවට වඩා හිර කරන්න හොඳ නෑ, ඒක ආදරේ නෙමේ
@harshiudari7164
@harshiudari7164 Күн бұрын
Hoda wede mala honthuwata 😂
@lineyageramya1553
@lineyageramya1553 Күн бұрын
මේ නෙහාරව මහ විකාරයක්.කතාව එකම තැන .
@indraniranasinghe8613
@indraniranasinghe8613 Күн бұрын
නෙහාරා විතරක් නෙමෙයි. අනිත් අයත්. විකාර. කරන්නේ හොඳ නළු නිළියන්. කරන්නේ. විකාර
@rumeshamadushani4812
@rumeshamadushani4812 Күн бұрын
Ane anjali epa sadew nehara oni❤
@rumeshamadushani4812
@rumeshamadushani4812 Күн бұрын
Apoi me wage siyala
@nadishawilamuna725
@nadishawilamuna725 Күн бұрын
Anjalige amma harima waradi ochchara loku lamayekta salakana wediya
@himalah
@himalah 11 сағат бұрын
හොඳම වැඩේ පිස්සු ඛේමට
@ChanadanaThilakasiri
@ChanadanaThilakasiri Күн бұрын
Romantic ❤
@ERANDIGAJAWEERA
@ERANDIGAJAWEERA 6 сағат бұрын
අපෝ අපි දැන් මේ ගොන් කතාව බලන්නෙ නෑ
@ramanigamage3178
@ramanigamage3178 9 сағат бұрын
පව් අංජලිගේ අම්මා
@hiruniweerakoon17
@hiruniweerakoon17 Күн бұрын
❤❤❤❤❤
@nirmanacafe21
@nirmanacafe21 23 сағат бұрын
Anjalita sadewa epa wena widiyata kathawa adinna epa me dennage adaraya ekka kathawa geniyanna kathawa purama me dennage charitha walata harima asadarayak wenne minissu kathawak balanne sitha sansun karaganna misak thawa aul kara ganna neme Anjali sadew oyala dennata godak adarei ❤ ragapana dennatath godak adarei ❤❤❤❤
@ThamaraDil-o8y
@ThamaraDil-o8y Күн бұрын
Anjali kiyanawa wage sadewta neharagen galawenna bariwei nehara boruwakda koheda karanne
@raniraniii6311
@raniraniii6311 Күн бұрын
අනෙ❤සියා❤බොරුකියන්න❤epa❤anjali❤horagaman❤yanawa❤අම්මා❤හරි❤ලමයි❤ගැන❤හොයලා❤බලන්න❤ඔනි❤
@RaniFernando55.225
@RaniFernando55.225 Күн бұрын
👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿
@dinushinishu7136
@dinushinishu7136 Күн бұрын
@himalah
@himalah 11 сағат бұрын
පිස්සු ඛේමා
@MalkanthiKaldera
@MalkanthiKaldera 15 сағат бұрын
Karya karne mein Manga rakshabandhan Darbhanga Darbhanga Raksha karn
@Hansimafarnando
@Hansimafarnando 12 сағат бұрын
Ane sadeu neharata thamai adare karannama one anjalita hohadavadak venne ethakota, anika anjalige amma thaththek nathuva adaren balagaththa dan thaththava lokuvela anjalita 😡😡😡
@ThisariThisari-t5m
@ThisariThisari-t5m 7 сағат бұрын
❤❤❤❤❤❤
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Chillie's Cute daughter "Gorgia" birthday Celebration😍😍😍😍😍
2:23
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН