Sangeethe (සංගීතේ) | Season 02 | Episode 18 | 23rd October 2024

  Рет қаралды 214,378

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 227
@NiroshikaAbegoda
@NiroshikaAbegoda 5 сағат бұрын
තාත්තාගෙ ආදරේ කියන්නෙ මාරම එකක් ලමයි දකින්නෙ හරි අඩුවෙන් තාත්තා කියන්නෙ ලොකයක්🌎 සහොදර වරුනි❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 сағат бұрын
අනිවාර්යෙන්.මට තාත්තා නැතත්.එයා මට මහ මෙරක්❤❤❤❤👌👌👌එයා හොඳ තැනක ඉපදෙන්න ඕන🤲🤲🤲🤲😭😭😭😭
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 сағат бұрын
මස්සිනාලා දෙන්නා එකතු වෙලා කල්පනට හොදට සලකන්ඩ තියෙන්නේ 😂😂😂😂😂
@Vennoli
@Vennoli 5 сағат бұрын
කලන මහී දෙන්නම එකතු වෙලා කල්පනයගේ හොම්බ රිවට් කරන episode එකක් ඕනේ….
@DmSamudra
@DmSamudra 4 сағат бұрын
ශෝක් අනේ දැන් මස්සිනා ලා දෙන්නා...❤❤❤❤❤❤
@PabaniMeshaya-qq5hx
@PabaniMeshaya-qq5hx 4 сағат бұрын
මහී, කලන කොටස මරු😇👌අසෙනිත් හරිම ලස්සනයි ඒ ගවුමට💖😇💐 හැබැයි ඉතින් නයනගේ අම්මා තමන්ගේ සහෝදරයාට කියන දේවල් 🥺
@DammikaThero-y8i
@DammikaThero-y8i 5 сағат бұрын
:"නපුරු වුනෙ රණ්ඩු වුනෙ පමනට වැඩියෙන් ඇත්ත......හිත ඇතුලේ තිබ්බ සෙනෙ පිරිසිදු වැඩි කමට,"....mahi ❤aseniva ekak tharahauna davase mahita une eka thamai......mahi ❤ aseniva godaak adarei e hinda mahita eka Dara ganna bari una 😢😢😢asenith mahita godaak adarei ❤❤❤e hindane mamath e dennata godaak adare....😊😊😊😊😊 adarei aseni❤mahi😊😊😊😊
@ThushariNilmini-u1h
@ThushariNilmini-u1h 4 сағат бұрын
Apith godaak adarey
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 4 сағат бұрын
කලන❤මහි❤අන්නඑහෙම එකතුවෙලා ඉන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 5 сағат бұрын
කලන ❤ මහි මාර ගැම්ම . අසනි ගේ රතු පාට ගවුම් ලස්සන යි . අසනි ❤මහි ආදරේයි . එදිරි අද කතාව නියමයි ලස්සන යි .
@asankaweerasingha6698
@asankaweerasingha6698 3 сағат бұрын
කලන මහී එකම වේදිකාවේ sing කරනවා බලන්න කවුද කැමති ❤❤
@NimeshaSeuwandi-c3v
@NimeshaSeuwandi-c3v 5 сағат бұрын
ලස්සන කතාවක් ❤❤❤❤❤😊
@King_thamai
@King_thamai 4 сағат бұрын
හැමදාම ෆොන් එකෙන් බලන අය ඉන්නවද මං වගේ
@KVN-rs1kg
@KVN-rs1kg 5 сағат бұрын
මස්සිනාලා දෙන්නා පට්ට ආදරණීයයි ❤😊
@MalkanthiPerera-h5q
@MalkanthiPerera-h5q 5 сағат бұрын
Mata like 50 dannako
@nifrazmohammed9022
@nifrazmohammed9022 4 сағат бұрын
Branudeen 7:58
@nimaliathukorala509
@nimaliathukorala509 4 сағат бұрын
Like mokatada
@RameeshaDimalshi
@RameeshaDimalshi 4 сағат бұрын
Onna damma
@BsanteAl
@BsanteAl 4 сағат бұрын
😊
@PubuduSudaraka
@PubuduSudaraka 3 сағат бұрын
Nalada inne
@ruvinimadhurika
@ruvinimadhurika 5 сағат бұрын
කලන මහි එදිරි ඒ වෙනස නම් හොදයි.❤❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 5 сағат бұрын
කලන මහී ඵකතු වෙලා ඉදිරියටම යනකොට ඇමැති ය පුතා නන්නත්තාර වෙලා ඉන්නව දකින්න කැමති අය 👍
@ranjansrinath
@ranjansrinath 5 сағат бұрын
Mama kamathi❤😊
@SabeethaKadireshan-to9pq
@SabeethaKadireshan-to9pq 5 сағат бұрын
Mamath kamati❤
@sandyakumuduni3922
@sandyakumuduni3922 5 сағат бұрын
මං
@nethmishwetha
@nethmishwetha 5 сағат бұрын
Math kamathi😍
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 сағат бұрын
👍👍👍👍👍
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 4 сағат бұрын
දැන් නං කතාව බලන්න ලස්සන👍😍🌄💎💞🤩👀❣️
@Anu19988
@Anu19988 5 сағат бұрын
අනේ මහීව හොද කරන්නකෝ ඉක්මනටම🥺
@Salaaa03
@Salaaa03 4 сағат бұрын
නෙදකින් මේ මහීලගෙ තාත්තගෙ නංගිනම් ඒ ගෑනිගෙ පවුලේ හැම එකාම එකයි. නෑදෑයො උනාට කිසි කෙලේගුනයක් නෑ😑
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 3 сағат бұрын
නෑයෝ නෙවෙයි වේයෝ😂😂මේ ගෑනිට දෙන්න හිතෙනවා කට පොඩ්වෙන්න.
@wickykumudu
@wickykumudu 2 сағат бұрын
Jaraa Gaaniyekk !
@kww8360
@kww8360 3 сағат бұрын
අනේ ෂෝක් මස්සිනාලා දෙන්නා ඒ දෙන්නා ඵකතූ උනාම මොනවද කරන්න බැරි 💪💪💪❤❤
@HasharaKalpani-u8l
@HasharaKalpani-u8l 4 сағат бұрын
Ada kathawa lassanai . Massinala denna maru❤❤❤❤❤
@thakshi925
@thakshi925 3 сағат бұрын
අසේනිගේ යාලුවයි කලනයි සෙට් උනොත් ❤😜
@firstfirst-bc6cd
@firstfirst-bc6cd 4 сағат бұрын
කතාවට උනත් මේ වගේ සහොදරියෝ අප්පිරියයී මං වගේ නම් පයින් දෙකක් දිලා එළියට ඇදලා දාන්නේ 🙂🙂
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Сағат бұрын
අද මස්සිනාලා දෙන්නාගේ කොටස නියමයි මහිව අසේනි ලගට යවන්න එදිරි අයියේ❤❤.කල්පනයට මහි කලනයි හොද කැමක් දෙන කොටසක් ඔන😮😮
@ruwanipriyangika2411
@ruwanipriyangika2411 3 сағат бұрын
ආදරේ හන්ගලා දෙන්නෙත් පියවරුමයි
@Deepikachandani-h5w
@Deepikachandani-h5w Сағат бұрын
නියමයි මහී කලන එකතුවෙලා ඉස්සරහ ට ලස්සන ගමනක් යන්න බැ ඩ් දෙක එකතුවෙලා ලස්සනයි සංගීතේ සීසන් 2❤️❤️❤️ එල එදිරිසිංහ අය්යා ❤️❤️❤️
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 31 минут бұрын
මහී කලන හොද වෙනකොට, මහී අසෙනි තරහ උනා. පස්සෙ මහී අසෙනි හොද වෙනකොට කලන, අසෙනි, මහී ඈත් උනා. අනේ ඒ කට්ටියම එකතු කරන්නකො එයාලගෙ ගැම්ම බලාගන්න. එහෙම වෙනකල් බලන් ඉන්නව ඉතින්
@Samarthadinadi
@Samarthadinadi 5 сағат бұрын
Adanam kathawa lssane❤
@دميكاعبدالله
@دميكاعبدالله 5 сағат бұрын
තාත්තාගෙ.සින්දූහරිමලස්සනයි❤❤❤❤❤❤
@sandamaliudawaththa6415
@sandamaliudawaththa6415 2 сағат бұрын
වාව් දැන්නම් සංගීත කතාව ආසාවෙන් බලනවා හෙට කොටස බලන්න ඉවසන්න බැරි තරමට දැන් හොදයි ❤️❤️❤️❤️
@SunethrajayalathMalkanthi
@SunethrajayalathMalkanthi 3 сағат бұрын
අසේනි ලස්සන වෙලා
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 4 сағат бұрын
තාත්තා ❤️🥰
@MDSPranandu
@MDSPranandu Сағат бұрын
❤❤❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Сағат бұрын
මස්සිනාල දෙන්නා .එකතු උනොත් මරු👌👌අසිනි මහි වෙන්කරන්න එපා.❤❤🤲🤲නයනාට ඉක්මනටම දඩුවම් දෙන්න ඕන😡අසිනි මහීව ඉක්මනට හොඳ කර ගනී🤲🤲🤲
@Safrasrif22
@Safrasrif22 5 сағат бұрын
❤❤❤❤❤❤ mahi ❤❤ kalana ❤❤❤❤
@Priuadarsain
@Priuadarsain Сағат бұрын
ඉසානි.ටිච...ත්.හිටියානම්.හොදයි❤
@Mashiperera1234
@Mashiperera1234 5 сағат бұрын
Kalana ,mahi maru ❤❤❤❤❤
@ChamodyaSewwandi-q6u
@ChamodyaSewwandi-q6u 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@inokairangani-de5xc
@inokairangani-de5xc 30 минут бұрын
කලන ❤️❤️ මහී දැන් ශෝක් ඇ හ්ම් අසෙනි දැන් එන්න එන්න ලස්සන වෙනව දැන් මහී හිත ඇතුලටම රිංගලනේ ❤️ ඒ නිසා... සීයා ❤️ ආදරෙයි සෝමට නරකද මහත්තය හරි පුතා හරි වඩු වැඩට ඇරියනම් ආ පාලයියා ❤️ කලනට ජයවේවා 🙏 MAHI ❤️❤️ ASENI
@rdsunitha3345
@rdsunitha3345 5 сағат бұрын
Vahama mahiva suva karanna😂❤
@SachiniRathnayaka-v3z
@SachiniRathnayaka-v3z 5 сағат бұрын
@HadiyaNoora
@HadiyaNoora 19 минут бұрын
අමිමෝ.මසිනාලා..දෙන්නා.හරිම.ලස්සනයි.දැන්නමි.වෙිලාව.හරි.කල්පනගෙන්.පලිගන්❤❤❤❤🎉
@SewminiBhagya-t9k
@SewminiBhagya-t9k 4 сағат бұрын
❤❤
@ThisariThisari-t5m
@ThisariThisari-t5m 5 сағат бұрын
Adanam kathawa lassanaei
@කස්තුරි
@කස්තුරි 2 сағат бұрын
කතාවට හරි ඇබිලිපිටිය හොදයි කිවිවා ස්තුතියි මගෙ ගම❤❤❤❤❤❤❤❤❤❤❤
@saramobamen8313
@saramobamen8313 4 сағат бұрын
❤❤❤❤❤❤️❤️❤️❤️❤️
@DulanjisewminiRajapaksha
@DulanjisewminiRajapaksha 3 сағат бұрын
අසෙනිගේ කොන්ඩෙ ලස්සනයි දැන් දික්වෙලා❤
@nipuniamugoda-fm2oq
@nipuniamugoda-fm2oq 3 сағат бұрын
Ne ane eya me month 1ke hair extension 1kk kra . Gihin balannko eyage tiktok page 1t😊
@DulanjisewminiRajapaksha
@DulanjisewminiRajapaksha 3 сағат бұрын
@@nipuniamugoda-fm2oq 😁dakka
@DulanjisewminiRajapaksha
@DulanjisewminiRajapaksha 3 сағат бұрын
Man hituwe dik wela kiyl
@HarshaLakmal-up6zz
@HarshaLakmal-up6zz 5 сағат бұрын
Kalan.oya.haem.kathawem.lassany❤❤❤.putha
@KumuduniHerath-e1p
@KumuduniHerath-e1p 2 сағат бұрын
දැන් නම් කතාව බලන්න ආසයි ලස්සනයි
@SusilaMahanama-q4u
@SusilaMahanama-q4u 4 сағат бұрын
Mahi ❤❤❤❤❤ kalana❤❤❤❤❤
@AnushaGunawardhana-gk9dl
@AnushaGunawardhana-gk9dl 9 минут бұрын
දැන්නම් හරි සතුට්න් බලනවා නාන්නාලා පුතාලා සතුට්න් ඉන්නවා
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 3 сағат бұрын
Kalanagei mahigei seen eka maruuuu
@ChanadanaiSuranganai
@ChanadanaiSuranganai 4 сағат бұрын
Aseni kondayak dhala neda lassanai eyata e konde ❤❤❤❤❤❤
@DeepthiSubhashika
@DeepthiSubhashika 4 сағат бұрын
Kalana mahi❤❤❤
@LasithMalinga-w8i
@LasithMalinga-w8i Сағат бұрын
එන්න එන්න ඇබිලිපිටියෙ
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 сағат бұрын
මං ගොඩක් ම ආස කළන මහී දෙන්නා එකමුතු උනු එකට ඒක තමයි සුපිරි හොදෙ
@Priuadarsain
@Priuadarsain Сағат бұрын
අසිනියි.මහියි❤❤❤❤❤❤
@LakshmiWijayakoon-bn4dw
@LakshmiWijayakoon-bn4dw 19 минут бұрын
පටන්හැන්මෙන් හිටපු අනිත් දොස්තර නෝනයි අර මොකක්ද කීව බයිසිකලේ ගිය අයියයි වෙනත් අය කියලා දැක්කේ කවුද
@SL_Advanz-YT
@SL_Advanz-YT 3 сағат бұрын
Maru ❤❤ like tikak 😅
@ranjanakodikkara8597
@ranjanakodikkara8597 Сағат бұрын
Oya.patta.balli.elawapiya.gon.ayiya
@RashmiNisansala-b6d
@RashmiNisansala-b6d 5 сағат бұрын
Aseni❤mahi❤ kalana❤❤
@PawanPawan-e3c
@PawanPawan-e3c 4 сағат бұрын
lassanai😮😮😮😮❤❤❤
@AnushaGunawardhana-gk9dl
@AnushaGunawardhana-gk9dl 20 минут бұрын
මහි සහ කලන ඒකම ගේ ඉදලා කතා කරන්නෙ😂😂😂
@AchinduHeshan
@AchinduHeshan 3 сағат бұрын
Kalana mahi ❤️❤️dan thmai kathawa hoda
@Bprasandika
@Bprasandika Сағат бұрын
Mage hadawate sangeete tamai
@Gaminisenarath-v3b
@Gaminisenarath-v3b 10 минут бұрын
Asani akki oya digata adinnako AtokaTa tawat lassanai❤❤❤
@IndikaSudarshi-m9f
@IndikaSudarshi-m9f 3 сағат бұрын
Mahi❤asini❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Priuadarsain
@Priuadarsain Сағат бұрын
මස්සිනලා.දෙන්න.එකතුවෙලා.දුස්ට.කල්පනට...මුන.වෙනස්.වෙන්නම....දුන්නානම්.තමා.හොද
@Rmd289
@Rmd289 2 сағат бұрын
කලණගේ ෂර්ට් එකේ ලස්සන.....❤
@jenetsulin9463
@jenetsulin9463 3 сағат бұрын
❤❤❤❤❤Ada kathava Lassanay ❤❤❤Asini
@BawanthaSamuditha
@BawanthaSamuditha 2 сағат бұрын
9:25 💦🦧 මේ වුකන script ලියන්න එපා කිදිරිමුනි 😹 මුලින් කීවා Hospital එකේ ඉන්නේ doctors ලා තුන්දෙනයි කියලා , මේ එකෙක් යනවා ගෙදරට බඩු ගන්න කියලා අනිත් දෙන්නා casual මේ වෙලාවේ duty ඉන්නේ කිදිරිමුනි උබම මචං 😂❤
@SleepyBeignets-me7gl
@SleepyBeignets-me7gl 3 сағат бұрын
Kalana..niyamai..dham .wagemai..hodai...oya..wage .hodachaeithama..karanna .
@JanakiKwt-fq6bi
@JanakiKwt-fq6bi 12 минут бұрын
අනේ දැන් කොහොමද තුෂි ආවොත් ❤❤
@Nilukadissanayaka-gf5vf
@Nilukadissanayaka-gf5vf 2 сағат бұрын
සහෝදරයෝ උනත් ඉන්නවා ban වලකපන. මටත් ඉන්නවා අක්කා කෙනෙක් oya වගේ 🤣🤣
@brightlight3976
@brightlight3976 Сағат бұрын
දෙස්තර නොනලා ඩෙන්ඩෙ කඩන් ඉන්නවා දැක්කා මමයි.,
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 сағат бұрын
Lassanai ❤❤ Dam
@KusumavathiDesilva
@KusumavathiDesilva 4 сағат бұрын
😂🎉Neyame😂😂
@SaumyaKumari-zt3zw
@SaumyaKumari-zt3zw 4 сағат бұрын
Nayanaya ge gedara ta henyak gahAnne na ne 😂
@AmithPriyankara-ch5ig
@AmithPriyankara-ch5ig Сағат бұрын
❤️❤️❤️❤️❤️❤️🥰🥰❤️❤️
@nelumkumari5303
@nelumkumari5303 Сағат бұрын
මහීගේ තාත්තා නොන්ජල් වෙනවා වැඩි නංගිට මම වගෙනම් ගහනවා දත් වැටෙන්න
@ThisariThisari-t5m
@ThisariThisari-t5m 4 сағат бұрын
Vahama mahiva suva karanna❤❤
@Madushani23-iu2zq
@Madushani23-iu2zq 3 сағат бұрын
❤❤❤❤❤❤🎉
@SujeeSamadi
@SujeeSamadi 3 сағат бұрын
Me kathawa aththatame thama balanne siyantha mendis hinda.. Patta charitha.
@donalddonald7140
@donalddonald7140 4 сағат бұрын
ලංකාවේ හදන කතා හැම එකකම පොඩි ගොං පාට් එකක් තියෙනවමයි
@SanjanaFernando-gk9bn
@SanjanaFernando-gk9bn 4 сағат бұрын
👍👍✌
@amilaprasannaprabhath4931
@amilaprasannaprabhath4931 Сағат бұрын
6.26 මම වගේ බොක්කෙ එකෙකුගෙ පට්ට ටෝක් එක
@TharushiImalka-t2g
@TharushiImalka-t2g 4 сағат бұрын
Asinige konde dik wela lassanayi
@MaliSwarnamali57-bp1zj
@MaliSwarnamali57-bp1zj 2 сағат бұрын
Na eya konde thiyala thiyenne ara alawana ekak
@Movies-o5j
@Movies-o5j 4 сағат бұрын
මං උන් සෙට් එකටම ගැහුවා 🤣🤣 කතා හින්දා හොදය් ඉතින් එකෙක්ට ගහන්න පුලුවන්ද නැත්තන්
@himalipriyangani845
@himalipriyangani845 4 сағат бұрын
Sakuni❤ Pola th onee
@Hondiyadeniya
@Hondiyadeniya 3 сағат бұрын
අනේ මහීව ඉක්මනටම හොන්ද කරන්න
@Priuadarsain
@Priuadarsain Сағат бұрын
කොටනයනගෙ.අම්ම.දුස්ටයිනෙ
@MaryMary-ng7ji
@MaryMary-ng7ji 4 сағат бұрын
මහිසහකලනථකතුවේල😊😂
@JeewaraniJeewarani
@JeewaraniJeewarani 3 сағат бұрын
නයනයාටයි උගෙ අම්මටයි තාත්තටයි හෙන ගහපන්
@RamiruSubasinghe
@RamiruSubasinghe 4 сағат бұрын
මට elephant house ad එක අප්පිරියයි....🤢🤮
@AyeshSamodya
@AyeshSamodya 4 сағат бұрын
මහී නන්ගි කතාකරන විදියට හිනායනවා 😂
@tahaali3205
@tahaali3205 3 сағат бұрын
Soma kata wahaga maru wanna hoda.nathnam magen kanna.hoda😅😅😅
@SanikSanik-re8xe
@SanikSanik-re8xe 4 сағат бұрын
ඇබිලිපිටියෙ ❤️🫶උඩගම
@madjinadasa1229
@madjinadasa1229 3 сағат бұрын
ලොකුදෝස් ලොකු දොස්තර මහත්තයා ගැහිලා තියෙන්නේ
@DasulaSathnim-pv9jl
@DasulaSathnim-pv9jl 3 сағат бұрын
Sindu add thiyenne skip karala balanna 😂💔🤙
@AsAs-oc3px
@AsAs-oc3px 3 сағат бұрын
නයනයගෙ අමිමට හොද දෙකක් කියල පන්නන්න මෙි ගෙදර කොන්දක් තියෙන එකෙක් නැ
@jperera9606
@jperera9606 2 сағат бұрын
Sir ta monada abilipitiyan ganna tiyanna 😂😂😂
@KumuduniUmeda-fk6gs
@KumuduniUmeda-fk6gs 4 сағат бұрын
❤🥰
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
SRI LANKA VS WEST INDIES FULL HIGHLIGHTS 2ND ODI 2024 | SL VS WI
29:20
ComputerPakistan
Рет қаралды 176 М.
Celebrating Rebel Festival 🔥🗿!!
34:08
YoursAkhil
Рет қаралды 669
FPJ's Batang Quiapo | Episode 438 (1/2) | October 21, 2024 (w/ English Subtitles)
17:10
Hiru TV Copy Chat Live | 2024-10-20
1:31:29
Hiru TV LIVE
Рет қаралды 35 М.
සැමන්
4:38
Tikka
Рет қаралды 55 М.
Paradeese | Episode 62 - (2024-10-23) | ITN
20:31
ITN Sri Lanka
Рет қаралды 130 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН