Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 152 | 15th July 2024

  Рет қаралды 112,895

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 162
@AnuradhaBandaranayaka
@AnuradhaBandaranayaka 3 ай бұрын
ඇත්තටම මේකේ දෙමව්පියෝ පවු මේ හැමදේටම මුල සදෙව්ගේ තියෙන කොන්ද පන නැති එකයි අංජලීගේ තියෙන මල හොල්මන් ගතියයි..😂පවු දෙමව්පියෝ😢
@yasooma4858
@yasooma4858 3 ай бұрын
සචින් ඔයාගේ යාළුව කියන කතාව තමයි ඇත්ත. ඔයාට හරියන්නේ නෙහාරා.⁣අංජලි ඉල්ලේ.😂😂😂
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 3 ай бұрын
ඇත්තටම සචින් කියන්නෙ අමුතු quality එකක් තියන කොල්ලෙක්. කොහොම උනත් සචින්ගෙයි, අන්ජලීගෙයි මගුල කැඩෙන්නෙ සචින්ගෙ පුන්චි අම්මා නිසා. සදෙවුගෙ චරිතය රචකයා විසින් දැනට චාටර් කරමින් ඉදිරියට ඇදගෙන යාමක් තියෙන්නෙ.
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
සචින්ගේ යාළුවා කියන කතාව ඇත්ත❤👍සචින්ට ගැලපෙන්නේ නෙහාරා.මම නම් කැමති ඒ දෙන්නට❤❤👍අර බක මූණු අන්ජලී සදෙව්වාගේද😂
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf 3 ай бұрын
අනෙ ඇයි අනෙ අංජලි සදෙව්ට ගහන්නෙ 😢 සදෙව් පව් එයා ඇත්තටම අංජලිට ආදරෙයි ❤️🥺 අංජලිට එක තෙරෙන්නැත්තෙ ඇයි ....😢 අපිට ඔන අංජලිවයි සදෙව්වයි එච්චරයි ....🤟🥺❤ සදෙව් ❤ අංජලි
@sandarajini1790
@sandarajini1790 3 ай бұрын
සචින් නෙහාරා 😢 තමයි මැච් වෙන්නෙ❤
@priyangakumari4703
@priyangakumari4703 3 ай бұрын
අංජලී කරන්නේ හැමදාම හැමෝම ඉස්සරහා සදෙව් පහත් කරලා අංජලීගේ ඇග බේරගන්න එක හරි නරකයි අංජලී..
@lalaniranawaka3641
@lalaniranawaka3641 3 ай бұрын
❤හරිමකැත කතාවක් දවසකට හරි යාළු වෙලා හිටිය කොල්ලට ඔහොම කමාමුලට ගහනවදඅසහනකාරකේද මෙි කතාව ලියන්නෛ
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 3 ай бұрын
​@@lalaniranawaka3641සමාජෙට වැරදි ආදර්ශයක් මේ ටික.
@vasanakalpani6237
@vasanakalpani6237 3 ай бұрын
සීයා ඔක්කොටොම එහා 🥲😒💔
@shashankwickramasingha563
@shashankwickramasingha563 3 ай бұрын
දැන්නම් අංජලී අප්පිරියයි.සදෙව් ගොඩාක් නින්ඳා අපහස වින්දේ ඔයා නිසා අංජලී. සදෙව්ට ඇයි කනේ පාරක් ගහන්නේ ඇයි අර සචින් ඉස්සරහා.දැන් තව තවත් සචින් ලොකුකම දානවා. අපි බලන එකම කතාවත් එපාම උනා. අංජලී ඔයත් එපා උනා.අංජලීගේ චරිතේ ගොඩාක් ගොඩාක් දුක් විඳින්න ඕනේ. (සදෙව් දිනන්නම ඕනේ ❤❤)
@surangikaayanthi2413
@surangikaayanthi2413 3 ай бұрын
සදෙව්ටයි අංජලීටයි බනින්නෙපා, නෙහාරගෙ ගොං පාට් වලට කොහෙවත් ඉන්න සදෙව් අංජලී පලි නැ,සචින්නෙ බලෙන් අංජලී පස්සෙන් යන්නෙයි, නෙහාරා බලෙන් සදෙව් පස්සෙන් යන්නෙයි, මට නම් පේන්න බෑ ගොං නෙහාරවයි, බක පන්ඩිත සචින්වයි
@shashiamanda3349
@shashiamanda3349 3 ай бұрын
සීයා කෙලින් උත්තරයක් දුන්නා නම් ඉවරයිනි...
@indranidayarathne5730
@indranidayarathne5730 3 ай бұрын
අංජලි දරු නු ලෙස අමාරුවෙ වැටෙන්න යන්නෙ😢
@RamyaNavurunnage
@RamyaNavurunnage 3 ай бұрын
නියමයි අනේ දැන් කතාව එන්න එන්නම ලස්සන වෙනවා
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අංජලී එහෙම එනවානම් අපිත් අත් හරිනවා ඔයාව හොදේ.අනික් අය බනිත්දී අපි ඔයා එක්ක ඉන්න නිසාද ඔහොම හැසිරෙන්නේ .අපිටත් එපා උනොත් එපාම තමයි හොදේ 😒😒
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 3 ай бұрын
මේ සීයත් බොරු රකිනවානෙ බබෙක් වගේ
@isheeeusl1651
@isheeeusl1651 3 ай бұрын
සීයා තමයි කපටි කමෙන් ඔක්කොම කරන්නේ
@anuraranaweera7746
@anuraranaweera7746 3 ай бұрын
මටත් සියාගෙ රග පෑම අවුල් ,දුව ජිවිතය අවුල් වෙලා යනකොට,දුවගෙ දුවත් අවුල් කරගන්න යනකොට දෙපැත්තම බෙරා ගන්නවා වෙනුවට කරන්නෙ මහ mess එකක්.
@sweesha-2526
@sweesha-2526 3 ай бұрын
ෆාති කතා කරන විදිය මරු එයත් ලස්සනයි ❤
@anuraranaweera7746
@anuraranaweera7746 3 ай бұрын
@@sweesha-2526 ඇත්තටම ඔව්,එයාගෙ අමුතුම ලස්සනක් තියෙනවා කතා කරනවාත් -වොයිස් එකත් මරු,රග පෑමත් නියමයි.,
@kariyawasamnilanthi8700
@kariyawasamnilanthi8700 3 ай бұрын
කතාව නෙහාරාට හා අංජලීගෙ අම්මා ට ඕනෑ ලෙස ගලාගෙන යනවා . බලන්න ආසයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
හොඳ වැඩේ සදෙව්ට 😂.නියම කම්බුල් පාර👍සචින් ගේ තියෙන ගතිගුණ එකක්වත් නෑ.තමන්ගේ කෙල්ල මොනාටද කැමති.ඒ විදිහට ජීවත් වෙන්න සචින් කැමති👍❤මට පේන්නෙ සදෙව් කැමති සල්ලි වලට😂.ඊළඟට කනේ පාර කන්නේ නෙහාරගෙ තාත්තගේම්.😂
@dineshchanaka8612
@dineshchanaka8612 3 ай бұрын
සීයගෙ දත් වල්ල ගැලවෙන්න දුන්නනම් හරි. නාකියා තමයි ඔක්කොම බොරුව වහන්නෙ. ඇත්ත කිව්ව නම් ඉවරනෙ. පව් සචින්
@isheeeusl1651
@isheeeusl1651 3 ай бұрын
agreed
@hemainjayasekara
@hemainjayasekara 3 ай бұрын
Heta tamai meh kathawe lokuma turning point eka ❤️, Sadew vs Sachin ( fiction) kathawak witarai 😌
@chewanthijayasekara798
@chewanthijayasekara798 3 ай бұрын
ආයේ මේ වගේ කොන්ද පණ නැති ගොබ්බ චරිත භාරගන්න එපා...ඔයා handsome actor kenek..derane gon katha ohommai...
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 3 ай бұрын
Anjali den sachinge petha wage.ammata keekaruwela ammawagema paulak karaganta puluwan.
@navindiwinshika562
@navindiwinshika562 3 ай бұрын
මෙහෙම comments danakota kathawa බලන්න තව ආස හිතෙනවා...sadew anjali witharai ඕනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NSBMJ
@NSBMJ 3 ай бұрын
චරිතයක් රගපාද්දි හොද චරිත, නරක චරිත කියන කොටස් කිහිපයම ලැබෙනවා. රවින්ද්‍ර රන්දෙණිය මහත්මයාත්, ශාරුක් ඛාන් වගේ ඉතා ප්‍රසිද්ධ චරිතත් negative චරිත රගපාල තියෙනවා. තමන් චරිතයට දක්වන සාධාරණත්වය තමයි වැදගත්. සමහර comments නම් පිස්සු.. anyway good luck for ur acting career
@nipunikawshalya752
@nipunikawshalya752 3 ай бұрын
@@chewanthijayasekara798 😂 Oya directing😂krnwd 😂.
@AnuradhaBandaranayaka
@AnuradhaBandaranayaka 3 ай бұрын
සචින්ගෙ තියෙන ගතිගුණ වලින් 5%ක් වත් සදෙව්ලග නෑ සදෙව් බලන්නේ එයාගෙ වාසිය විතරයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
හරියටම හරි ඔයා කිව්වා
@NSM402
@NSM402 3 ай бұрын
@@AnuradhaBandaranayaka sadew ge waradak na anjali neh okkoma karala dn baba wenna yanne
@sachithrasenevirathna3917
@sachithrasenevirathna3917 3 ай бұрын
Sachin balanne sadew neharage age gahala anjali aithi karaganna.
@isharadulanjali5857
@isharadulanjali5857 3 ай бұрын
hithana tharam sachin hod kenek newei
@gayanisagarika5363
@gayanisagarika5363 3 ай бұрын
මම කැමති එස් අයි බණ්ඩාරට😊😊😊😊
@dilrukshitharaka5659
@dilrukshitharaka5659 3 ай бұрын
අංජලී කෙසේ වෙතත් නැන්දම්මා නම් බෑනට full love..........😐
@ranjanisilva2377
@ranjanisilva2377 3 ай бұрын
නියමයි සදෙවිට හොද වැඩේ 🙏
@ranydeloroxy1310
@ranydeloroxy1310 3 ай бұрын
සචින්ගෙ යාලුවට තියෙන මොලේ කාටවත් නෑ
@lalithprasangeewa2787
@lalithprasangeewa2787 3 ай бұрын
අපරදේ අන්ජලිට තිබ්බේ සදෙව්ට කනට ගහන්නෙ නැතුව සචින්ගෙ කනට ගහන්න .... සදෙව් ඇත්තටම අන්ජලිට ආදරෙයි...❤ඒක අන්ජලිට තේරෙන්නේ නැහැ ..
@ydpushpakumara884
@ydpushpakumara884 3 ай бұрын
මමනම් ආයෙ මේක බලන්නෙ නැහැ ..අන්ජලී මහ කැත හිතක් තියෙන කෙල්ලෙක්.එයාගෙ අම්මත් එහෙමයි.උඩගුකම ඉහටත් උඩින්..සදෙව් පව්..එයාට ඔය නෙහාරවත් අන්ජලීවත් ඕනෙ නැහැ ..එයා දියුණු වෙලා හොද තැනකට එයි..එදාට අන්ජලී වගේම අම්මත් දුක් වෙයි
@lasanthiMunasinghe-l6r
@lasanthiMunasinghe-l6r 3 ай бұрын
අදනම් දුකයි.එ දෙන්නව රන්ඩු කරන්න එපා..
@rasikaneranjen5809
@rasikaneranjen5809 3 ай бұрын
කමෙන් බලන්න ආවේ . උන් ඔක්කොම යාලුවො මල්ලි... දායක සභාව ටිපර් වෙන්න එපා
@janithamadushani-zy2pd
@janithamadushani-zy2pd 3 ай бұрын
@@rasikaneranjen5809 em tmii itim 😪
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 3 ай бұрын
අනිවාර්යෙන් මේක රගපාන්න නළුව්වෝ මේක බලන්න අය කේන්ති අරන් 😄😄😄
@deepikam7062
@deepikam7062 3 ай бұрын
හෙට නියමයි 😊
@udithsamarakoon34
@udithsamarakoon34 3 ай бұрын
මාත් ඔහොම කසාදයක් කරගෙන අදටත් දුක් විඳිනවා පොත්ත සුදු ගුරුවරියක් කියලා බන්ද දැන් එකී මගේ ජිවිතේ ම කනවා දික්කසාද දේ දෙන්නේ නතුව මේ වගේ තමා
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf 3 ай бұрын
හෙට කොටස නම් බලන්න බෑ අනෙ ....අංජලි ඇයි සදෙව්ට ගහන්නෙ .....😢 සදෙව් පව් එයා ඇත්තටම ඔයාට ආදරෙයි ...❤️🥺🥺
@anuraranaweera7746
@anuraranaweera7746 3 ай бұрын
Wow Anjalee අපිව කරකවලා කරකවලා අතැරියා ඒ දර්ශනිය හතරෙ පහරක් වැනි කම්මුල් පාරෙන් අපි,සචින්,සියා,අම්මා ඔක්කොමලා අඤ්ඤම අඤ්ඤකොරොස්. Sadew is OUT 🖕CLEAN OUT😂😂😂😂😂😂 පොළු ගලොලා විසිවි ගියා 😂😂😂
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 3 ай бұрын
Sadewta neharawa palanaya karaganta beri nisa Anjali nethiwuna.Sadewta honda kellek set wei demapiyan saha nangi nisa.
@piyumikumudumalirabukkange8609
@piyumikumudumalirabukkange8609 3 ай бұрын
සදෙව් පවු🥺 එයා ඇත්තටම අන්ජලීට ආදරෙයි ඒක තේරේන්නෙ නෑ මේ ගෑනිට🥺
@NSM402
@NSM402 3 ай бұрын
Editor ta waradila. Sachin yaluwata engagement eka gana kalinma qwane anjali ge amma e gana sachinta kiynna kalin 😅
@nc.creation8803
@nc.creation8803 3 ай бұрын
Ekne😂
@VG11779
@VG11779 3 ай бұрын
Thought the same thing😂😂
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Mun seratama bageta pissu
@dilakshini-23
@dilakshini-23 3 ай бұрын
ඒකනෙ 😂😂
@janashi4448
@janashi4448 3 ай бұрын
E kiwwe sadewge engagement eka gana
@KoshilaNayanamini
@KoshilaNayanamini 3 ай бұрын
😍😍😍
@pabodhasandeepani3927
@pabodhasandeepani3927 3 ай бұрын
සීයා වටේ යන්නෙ නැතුව කෙලින් කතා කරා නම් ඉවරයි නෙ.
@salakshanimedhani5018
@salakshanimedhani5018 3 ай бұрын
Sachinge yaluwanm supiri 😂 u atta kiyno
@MeganMoss-db7jg
@MeganMoss-db7jg 3 ай бұрын
Hi ලස්සනයි
@Omegalakshi
@Omegalakshi 3 ай бұрын
නෙහාරාta මොලේ denn plz ara sadewwa amthaka kranna
@sanduniwanniarachchi6696
@sanduniwanniarachchi6696 3 ай бұрын
Yasai sadewta nm.appiriyai sadew nm.dan wat anjalege amma anjaleta wardak k nh kiyna de terunot hodai..duwekta inna hodama kena amma ❤
@KonaraWajira
@KonaraWajira 3 ай бұрын
Sadewt baninna epa kollek unama sadaranai
@kusumalathakusumalatha4824
@kusumalathakusumalatha4824 3 ай бұрын
සචින්ගෙ යාලුවා කියපු කතාව සහතික ඇත්ත
@anomaamerasinghe9643
@anomaamerasinghe9643 3 ай бұрын
@harshanipiumali5672
@harshanipiumali5672 3 ай бұрын
ඇත්තටම සචින්ට ගැලපෙන්නේ නෙහාරා.සචින්ගෙ යාලුවා හරි.අංජලී හැමදාම සදෙව්ව හැමෝම ඉත්සරහා ලැජ්ජා කරනවා.සදෙව් කෙලින් තීරණයක් ගන්න දැන්. අංජලී කොයි වෙලෙත් අඩා ගත්තු ගමන් ඉන්නෙ සදෙව්ට මොනවත්ම කෙලින් තිරනයක් ගන්න දෙන්නෙ නෑ 😂😂 අනිත් කතා වගේම මේකෙත් හොදින් ආදරෙන් ඉන්න දෙන්නෙක් වෙන් කරනවා
@imashaseumini6533
@imashaseumini6533 3 ай бұрын
හෙටනෙ මරු කොටස 😮😮😮
@deepthikumari3772
@deepthikumari3772 3 ай бұрын
නෙහාරා කැමැත්ත අය කො
@dineshchanaka8612
@dineshchanaka8612 3 ай бұрын
කනේ පාර හීනයක් වෙන්නත් පුලුවන් නෙහාරගෙ😁
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අංජලී ගේ හීනයක් වෙන්න ඇති
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf 3 ай бұрын
Kohomada tikiri mole 😂😂
@RaniFernando55.225
@RaniFernando55.225 3 ай бұрын
සදෙව් බිලා ගියානේ ප්‍රශ්න විසදන්න දැන් හරිනේ
@ranydeloroxy1310
@ranydeloroxy1310 3 ай бұрын
බලෙන් ආදරේ ගන්න බෑ නෙහාරා බලෙන් ආදරේ ගත්තත් සතුටින් ජීවත් වෙන්න බෑ
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@sweesha-2526
@sweesha-2526 3 ай бұрын
අපෝ සචින් ව මහන කරත් කමක්නැ අර හෝන්තුවට නම් බන්දන්න එපා .. හෙට seen එකේ අර බක පන්ඩිතයට නම් හොද වැඩේ මොනා උනත් හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ 😂
@NSBMJ
@NSBMJ 3 ай бұрын
සචින් වගේ හොද ගතිගුණ තියෙන කොල්ලෙක් නම් ආයෙත් අංජලීට හොයා ගන්න ලැබෙන්නෑ. අංජලී සදෙව්ගෙ කැමති වුනේ රූපෙට. රූපෙට ඇතිවන ආකර්ෂණය අන්තිමට හැමදාම දකින කුකුලගෙ කරමලෙත් සුදුවට පේනවා කියනවා වගේ කාලයක් යද්දි වටිනාකම අඩුවෙලා නැතිවෙලා යනවා. නමුත් සම්බන්ධතාවයක් ශක්තිමත් වෙන්නෙ එකිනෙකාට තියෙන ගෞරවය, common sense වගේ qualities එක්කයි. ඒකට කවුරු කොහොම කීවත් ජීවන වියදම දරා ගන්න පුලුවන් හැකියාවත් බලපානවා. සදෙව්ගෙ හැසිරීම හැමතැනකදිම අවුල්. KZbin videos වල පෙන්නුව රගපෑමටත් අංජලී වගේම නෙහාරත් අහුවුනානෙ
@dineshchanaka8612
@dineshchanaka8612 3 ай бұрын
සදෙව්ට වඩා සචින් ලස්සනයි රෑපෙ පැත්තෙන් බැලුවොත්.. සදෙව් කොන්ද පන නැති කාපු පතට පහරන ජාතියේ එකෙක් කතාවෙ විදියට බැලුවම.. නෙහාරා පව්. අංජලී ට වඩා නෙහාර සුපිරි
@RamyaNavurunnage
@RamyaNavurunnage 3 ай бұрын
❤❤❤❤❤
@MenikWeerakoon
@MenikWeerakoon 3 ай бұрын
සදෙව් කලින්ම ඔය දේ කළා නම් ඉවරයිනේ මෙච්චර දවස් කොන්ද පන නැති චරිතයක් කරලා ලස්සන ආදරයක් විනාශ කරන්න හදනවා 😡 දැන් ඉතින් පුලුවන්නේ මෝඩ උද්දච්ච කේමා පොල්කොටුවට කපුවට අයියා කියන්න 😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
❤❤❤❤❤❤❤
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 3 ай бұрын
Sadew pau anjali maha guna maku kelleki sadew oyata hari yanawa ikimanata ehama kiyana aya danna 👍
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@surangikaayanthi2413
@surangikaayanthi2413 3 ай бұрын
කේමා බැඳ ගත්තා නම් හරි සචින්ව, මොකද කේමනෙ සචින්ට කැමති, කේමට විතරනෙ සචින්ව satis, අංජලි අකමැති කියලා දැන දැන කේමා අංජලීට සචින්ව කරේ ගහන්න හදන්නෙ ඒකනෙ, අංජලීගෙ තාත්තා ආව නම් හරි, 😮😶
@priyangakumari1368
@priyangakumari1368 3 ай бұрын
Shachin Nehara Adara katawa patan gannakan balan inna mama❤❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 3 ай бұрын
Ekane me ,,siyath baba,,ඇත්ත කිව nm harine ,,,sachin හොඳයි ,,ඇත්තටම ,ඇත්ත කිව nm hari
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අනේ සීයා ඇත්ත කියන්නකෝ
@pawaniuyangoda2113
@pawaniuyangoda2113 3 ай бұрын
Machan machan machan machan
@Kumarasinghe123
@Kumarasinghe123 3 ай бұрын
Anjali kiyanne maha gon charitayak nhara ela wassiyak mekatawata galapenne na
@hdpriyanthi4903
@hdpriyanthi4903 3 ай бұрын
සඳෙව් ❤ අංජලී විතරමයි. නෙහාරා ❤ සචින් විතරමයි
@MihiriYashodha
@MihiriYashodha 3 ай бұрын
Sadew❤anjali
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 3 ай бұрын
ඒ මොන ජංජාලයක් ද ඒ වෙන්නෙ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
අන්ජලීගෙ අමිමාට ඔිනී සචින්ගෙ සල්ලි දැන් හරිනෙ 🤣🤣
@lineyageramya1553
@lineyageramya1553 3 ай бұрын
මාෙකක්ද අංජලී කරපු ඒ කැත වැඩේ.
@KumariLanka-w1b
@KumariLanka-w1b 3 ай бұрын
සීයා බබා
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 3 ай бұрын
අයියෝ අන්ජලී මොකද ඒ😮
@Kumarasinghe123
@Kumarasinghe123 3 ай бұрын
Anjali sadeuta adare karala tiyene boruwatane nathnam kane parak gahaida
@khtsenulya7606
@khtsenulya7606 3 ай бұрын
මේ පඩංගුව අපි බලන් නෑ..අපි බලන්නේ පාට කුරුල්ලෝ.හිරු එකේ..ඒක මාරම ලස්සනයි..මේක මහ එපාවෙනවා. පුදාන චරිත වලට කෙලවන ඒවාමයි මේකේ තියෙන්නේ...😊
@manorimano3180
@manorimano3180 3 ай бұрын
Anna kathawa mara lassanai
@janithamadushani-zy2pd
@janithamadushani-zy2pd 3 ай бұрын
Aiyooo sadew❤️anjali love ek nismiii ktwa bluwe mul idm aswen eth enn enn mee ktwa ep wen sid ekt harwanneee eiii mameee 🥺🥺
@ashiaishu5375
@ashiaishu5375 3 ай бұрын
අංජලි ❤සදෙව්
@KamaniSenarathna
@KamaniSenarathna 3 ай бұрын
Anjaleege gon part walata rewatwnna epa meta passe sadew.....oyata meta wada awanka lassana kellek kathawata hammaunoth badinna....anjaletath pennama.....hebei belle welak dagena muhude pennath neharawa kare gahaganna epa ok... Dan ai mala honthuwa 1ka 1ka nada gam kiya kiya ...karanna puluwan okkoma hathuru kam tika karala.....oya konda meta essella oawichi kare nethe ai sadew.....dan kamak ne menissu kawda kiyala aduragathane neda? Polis mamata athama kiyala neharage magula kensal karala danna.....neharata sachinwa bedaganba kiyanna
@ThusharaChandima-o1d
@ThusharaChandima-o1d 3 ай бұрын
anjaleege kana palenna denna hithenewa .gon gani
@isharaudeshini8874
@isharaudeshini8874 3 ай бұрын
Ekenektwath konda pan na. Anjalit kelinm kiynn ba sachint kamthi nakiyla. Sadew gon wad krnwa ehen. anjali ham deykma dangenth moda thirn gnnwa. Kthaw blnnth epa wenwane.
@awyapathiraja2184
@awyapathiraja2184 3 ай бұрын
Sadew paw 😢 monawada appa me sidda wenne..epa wenawa den kathawa balanna ..
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අධ්‍යක්ෂක සදෙව්ව නෝන්ජල් කරලා කතාව ලියන නිසා රසිකයන්ටත් සදෙව්ව පේන්නෙත් නෝන්ජල් විදිහට .😢
@AroshRandiya-fh6zz
@AroshRandiya-fh6zz 3 ай бұрын
නෙහාර බැද ගත්ත නම් එකක් බං
@gamagedilrukshi5696
@gamagedilrukshi5696 3 ай бұрын
Hoda kathawak kiya kiya apith beluwa.ekama thena tiyan pal karanawa.sadew anjali atha kara katawa epama karala tiyenne dn
@chathuchandani7708
@chathuchandani7708 3 ай бұрын
අනේ සජින්ට හරියන්නේ නෙහාරා
@DammikaJayakodi-wi7qx
@DammikaJayakodi-wi7qx 3 ай бұрын
මටනම් මේ පොල්කොටුව මට විතරද පේන්න බැරි
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අම්මෝ ඔව්.
@seleehar7919
@seleehar7919 3 ай бұрын
Sachin paw ❤️
@Amarasinghe200
@Amarasinghe200 3 ай бұрын
Faathi ❤❤
@ecogallery128
@ecogallery128 3 ай бұрын
Come on Anjali your a spineless person when it comes to making decisions. I thought you will stand by Sade’s. Beautiful acting I love this drama. Fantastic job
@dilushasumanadasa-ef2vf
@dilushasumanadasa-ef2vf 3 ай бұрын
ඔක්කොම එපා.. දැන් .නංගී , පුංචි ආච්චි විතරයි හොද
@GeethaJayasooriya-h6m
@GeethaJayasooriya-h6m 3 ай бұрын
🌿🦋🦋🌿
@ShamaliDilrukshi-jo2gj
@ShamaliDilrukshi-jo2gj 3 ай бұрын
Siyata kiyanna puluwanne anjali kemathi ne kiyala
@sanuributhmini2108
@sanuributhmini2108 3 ай бұрын
Anjali sadew athare sambandayak thibba kiyala sachin dana gannawa. Eka hodai. Anjali sachin issaraha ehema karanna hoda naha. Sadew ge charithe winasa karanawa.
@shashikalakumuduni4011
@shashikalakumuduni4011 3 ай бұрын
Ane sdew pw
@NadeekaPriyadarshani-i5e
@NadeekaPriyadarshani-i5e 3 ай бұрын
හොඳ wade sadewta කිසිදෙයක් terum ganna beri mokiyak උට්ඨාන adari kalata
@sanoliwijewardhana9424
@sanoliwijewardhana9424 3 ай бұрын
monada ane anjalita wela thiyenne?ai ane eya sadewwa reject karanne?😪😡sadew eyata adarei kiyala ai eyata therenne naththe?😓😓😡😡sadew pau😢
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Meka liyana undata hodatama pissu .boladha manda buddika yek.uge wadey unwa wen karanawai aye ek karanawai
@KamaniSenarathna
@KamaniSenarathna 3 ай бұрын
Anjalee nam den epa sadewge jeewitheta danna
@Supunihgs
@Supunihgs 3 ай бұрын
අනේ 😢පව් සදෙව්
@YoussefShahine-nn6sh
@YoussefShahine-nn6sh 3 ай бұрын
Kemata hodai sachin😅
@WithanageLakmini-oj5ui
@WithanageLakmini-oj5ui 3 ай бұрын
ඒ කතාවත් එපා😂
@YASHPERERA321
@YASHPERERA321 3 ай бұрын
Me siyath 😂 hena gon.aru prashna ahddi e miniha atta kiynntuwa wate yawanawa aruwa.😂
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 3 ай бұрын
Anjali seeya achchi siyalloma anjalige ammata bayai.😢
@dinushapreethi7947
@dinushapreethi7947 3 ай бұрын
Sadeu Anjali wen wenawada
@ranialgiyanna953
@ranialgiyanna953 3 ай бұрын
Me.holman Andale.nam anthimai
@prabhadaniaththanayake6560
@prabhadaniaththanayake6560 3 ай бұрын
Gon kathawk
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 3 ай бұрын
නෑ මචං හරි මචං බෑ මචං කතාව කනවා යාළුවෙක් දාලා
@dushmanthifernando82
@dushmanthifernando82 3 ай бұрын
Adoo sadeu මොකක්ද appa me වෙන්නේ 😢
@thilinisudarshani5266
@thilinisudarshani5266 3 ай бұрын
Kathawath epa wenawa dan nam.
@monikasanjeewani8138
@monikasanjeewani8138 3 ай бұрын
මේ kathavath den vikarayak vage.. Anjali sadew aaith aeth karala
Qodirxon (Imtihon  8-mavsum) 24-qism
43:31
Kinofamily
Рет қаралды 31 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 54 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 12 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 25 МЛН
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 72 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 54 МЛН