No video

අතීතයේ සිට පැවත එන ලාක්ෂා කර්මාන්තය

  Рет қаралды 61,066

TV Derana

TV Derana

Күн бұрын

ලාක්ෂා කර්මාන්තය දේශීය කලාවන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිව තිබූ කලා අංගයක් ලෙස ලාක්ෂා කර්මාන්තය හැදින්විය හැකිය.
ඉන්දියාව වැනි රටවලද අතීතයේ සිට පැවත එන ලාක්ෂා කර්මාන්තයේ ප‍්‍රධාන ප‍්‍රභේද දෙකකි එකක් නියපොතු වැඩ ය.
අනෙක පට්ටල් වැඩය අතීතයේදී ලාක්ෂා කලාව තුලින් අගනා කලා නිර්මාණ බිහිවූ අතර වර්තමානයේ සමාජ සංස්කෘතික වෙනස් වීම්
මෙම ලාක්ෂා කර්මාන්තය ජනයා අතරින් තුරන් වීමට හේතු වේ.

Пікірлер: 28
@user-kb9jn2gf2s
@user-kb9jn2gf2s 4 жыл бұрын
චතුර මට ඔයාව සම්බන්ධ ⁣කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න.
@spchathuofficial8091
@spchathuofficial8091 2 жыл бұрын
👍👍👍
@yasithanavod1430
@yasithanavod1430 6 жыл бұрын
Man ජිවිතේට අහලවත් දැකලවත් නැ.tnq දෙරන .ලන්කවෙ මේ වගේ වැඩ්ඩො ඉන්නවද කියල හිතාගන්නත් බැ.ඔය සෙට් එකම වෙනස් විදියකට හිතල ඒ කිවෙ දැන් යන ටෙන්ඩ් එකට ගැලපෙන විදියෙ වැඩ කරොත් පට්ට මකට් එකක් තියෙයි.ඒ කිවෙ බැන්ගල් මාල පෙති වගේ ඒවා.කොප්ප වගේ ඒව නැතුව පලදින ජාති,අර ජපන් කොන්ඩ කට්ටි හෙන දිග ඒ වගේ ලයින් එකක් ගහල මකට් කරන්න පුලුවන්
@h.b8385
@h.b8385 Жыл бұрын
නියමයි නේ ඔයගොල්ලන්ගේ phone No. එකක් වත් දැම්ම නම් හොදයි නේද?
@DANIDUsh852
@DANIDUsh852 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@DANIDUsh852
@DANIDUsh852 3 жыл бұрын
ඇත්තටම මේ කියන කතාව ඇත්ත තමයි
@madhusikawirasinha6372
@madhusikawirasinha6372 3 жыл бұрын
කැප්පැටියා කොල වල ඉන්න කෘමියෙක් කියලද කිවුවේ ඒ? මේ ප්‍රශ්නයට දන්න කෙනෙක් උත්තරයක් දෙන්නකො
@neshaparami8758
@neshaparami8758 3 жыл бұрын
එ තමයි ලාක්ෂා හදන්න ගන්න සතා
@dinujatheekshana8001
@dinujatheekshana8001 3 жыл бұрын
patta
@yasithanavod1430
@yasithanavod1430 6 жыл бұрын
මට වැඩිය වෙනස් අදහස් ඇති අය කමෙට් කරන්න ඒ අයට පෙන්න
@s.shadowmaxgaming286
@s.shadowmaxgaming286 4 жыл бұрын
great video
@nimsrw3609
@nimsrw3609 3 жыл бұрын
pasal yana apita wadagath video ekak
@rekaedirisinha5463
@rekaedirisinha5463 4 жыл бұрын
Mee waga bannda walata pita rata wala minissu hariama kamathi mama ianna pita rataka nisa dannawa mee wagan lankawata vesasa venimaya laba ganna puluwan🙏
@nadeeshakumari2507
@nadeeshakumari2507 2 жыл бұрын
🤗
@dishanilakmali7090
@dishanilakmali7090 Жыл бұрын
thank you
@user-sk1xc6cb4h
@user-sk1xc6cb4h 2 жыл бұрын
ලාක්ශා නිර්මාණ කරන අයට කියන නම මොකක්ද කියන්නකෝ ඉස්කෝලෙ වැඩකට
@yaninyanin7820
@yaninyanin7820 2 жыл бұрын
රැ කැම කඩේක ට හොඳ musics
@anushaanuu9303
@anushaanuu9303 2 жыл бұрын
Maru
@buddi8579
@buddi8579 Жыл бұрын
ලාක්ෂා කර්මාන්තයට ප්‍රසිද්ධ ගම මොකක්ද කියන්නකෝ
@madhushikauberathna1110
@madhushikauberathna1110 10 ай бұрын
අගුල්මඩුව
@shamikaderana8168
@shamikaderana8168 8 ай бұрын
හපුවිද
@kumaritennakoon4542
@kumaritennakoon4542 3 жыл бұрын
good
@NihalManjula
@NihalManjula 2 ай бұрын
😮
@ChathuToon
@ChathuToon 2 жыл бұрын
Why this ad
@niroshamanel3923
@niroshamanel3923 8 ай бұрын
මට ඔබ සමග කතා කරන්න හැකිද කරුනා කරදැනුම්දෙන්න
@pawanmihisara6445
@pawanmihisara6445 2 жыл бұрын
Pradeshaya koheda
@ireshasandamalidesilva9955
@ireshasandamalidesilva9955 6 жыл бұрын
ane ahri sathutui ape dewal dakkama
Traditional Pottery-Making process | How to make traditional potteries
15:10
Village Real Life by Manu
Рет қаралды 184 М.
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 6 МЛН
1894 SINGER Sewing Machine Restoration
31:46
NATRA
Рет қаралды 22 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН