වෙස්මූණූ නෙළීම හා වෙස්මූණූ කර්මාණ්තය | සොබාදහම මතු පරපුරට | Sri Lankan culture Documentary

  Рет қаралды 45,776

රූ Lanka

රූ Lanka

Күн бұрын

Пікірлер: 52
@avishkamaduwantha9061
@avishkamaduwantha9061 2 жыл бұрын
ගොඩ කාලෙක ඉදන් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකන් සුපිරි වැඩක් ඔබලා කරන්නෙ ඉක්මනට විඩියෝ දාන්න පුලුවන් නම් වටිනවා ඔබලාට ජය වේවා මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා
@-sachiya9693
@-sachiya9693 2 жыл бұрын
වටිනවා ගොඩක්... ඉස්සරහටත් මේ වගේ දේවල් අරන් එන්න අනිවාර්යයෙන්ම.. තෙරුවන් සරනයි
@bathiyadharmarathna7252
@bathiyadharmarathna7252 2 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩක් දිගටම කරන් යමු...❤️
@chamathkaravindi
@chamathkaravindi 2 жыл бұрын
මෙවැනි ශ්‍රී ලාංකීය උරුමයන් ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මෙහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ද අවශ්‍යයි..... 💐💐💐
@paxtonperl6125
@paxtonperl6125 2 жыл бұрын
වටිනවා😍😍 රත්නපුර එන්න මැණික් ගැන කරමු
@safrasasis2235
@safrasasis2235 2 жыл бұрын
අදත් ලස්සන වීඩියෝවක් ගෙනාවාට ස්තූතියි
@sujeewakumudiniwijayawardh5341
@sujeewakumudiniwijayawardh5341 2 жыл бұрын
මේක හරිම වටිනා වීඩියෝ එකක.ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න
@nireshprabashana8572
@nireshprabashana8572 7 ай бұрын
සම්මාන නොමැත මෙවැනි වැඩසටහන් වලට ❤
@LankaLanka-x2s
@LankaLanka-x2s Жыл бұрын
හරි ම ලස්සනයි❤
@KanchanaKumari-c2j
@KanchanaKumari-c2j 2 ай бұрын
❤❤❤ thankyou
@gayan789456
@gayan789456 Жыл бұрын
Valuable video...amazing
@nawodyadarshana2222
@nawodyadarshana2222 2 жыл бұрын
The great work ♥️♥️❤️
@mohamadirshad4121
@mohamadirshad4121 Жыл бұрын
මම දන්නා තරමින් ලොව ඇති ඉතා දියුණු, ඓතිහාසික වටිනාකමින්යුත් විවිධත්වයෙන් හා කලාත්මක වෙස්මුහුණු කර්මාන්තය පවතින්නේ ලංකාවේ විතරයි.
@yasiruvidarshana8919
@yasiruvidarshana8919 Жыл бұрын
Hm
@Offthedeepend-n6f
@Offthedeepend-n6f 5 ай бұрын
Niyamai ,
@hashankodippiliarachchi730
@hashankodippiliarachchi730 2 жыл бұрын
මේ ශිල්පීන් සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුළුවන්ද?
@gayan7721
@gayan7721 2 жыл бұрын
චිත්‍ර කරන අයට වටිනවා🙂
@nishmigihansha2258
@nishmigihansha2258 Жыл бұрын
ලස්සනයි
@asankaranepura
@asankaranepura 2 жыл бұрын
බොහොමත් ස්තුතියි
@TheHorrorHub888
@TheHorrorHub888 2 жыл бұрын
adarei❤️❤️❤️❤️❤️🇱🇰
@dilharafonseka5292
@dilharafonseka5292 2 жыл бұрын
Apita me ayawa sambanda karaganna puluwan vidihak kiyanwada
@sanjeewarathnayaka5952
@sanjeewarathnayaka5952 2 жыл бұрын
i like your channel......
@සිද්ධාර්ථ-න8ල
@සිද්ධාර්ථ-න8ල 2 жыл бұрын
Budusaranai 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@maddumindaduminda4756
@maddumindaduminda4756 Жыл бұрын
නූවර තෙ කොළ වගාව ගැන කතා කරමු 👍💖
@dinelkajayalath2124
@dinelkajayalath2124 2 жыл бұрын
මගේ අප්පා video එකක් දැමිමා👍👍👍👍👍👍
@vishalr4551
@vishalr4551 2 жыл бұрын
Satiyata ekaparak hri mea wage video danna ..mea music presenter la ge voice eka ahenakota hitahata mara senasimak inne
@dilshangallage6411
@dilshangallage6411 2 жыл бұрын
මෙතුමා සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තිබේ ද
@RepublicGovermentKingOfsrilank
@RepublicGovermentKingOfsrilank 6 ай бұрын
Tp දෙන්න ❤
@warunipradeepika2023
@warunipradeepika2023 Ай бұрын
Poragam hodai eunata mews presidda nagara danna ethakota pasal Yana lamainta padamata pahasui wadasatahana hodai predeshe nam karanna
@queenorchidspanadura917
@queenorchidspanadura917 2 жыл бұрын
මෙතුමාව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න
@PhoenixF22Raptor
@PhoenixF22Raptor 2 жыл бұрын
mewa miladee geneemata sthanayak ho num ekak danna puluwanda
@Ayush-c3i1p
@Ayush-c3i1p 11 ай бұрын
🥳
@sudeshrathnayaka3923
@sudeshrathnayaka3923 5 ай бұрын
itha wedagath wedasatahanak.issrahatath karan yan
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
වෙස් මුහුනු හදන්න ගන්න උපකරන පහක් කියන්නකො❤
@kidssong2672
@kidssong2672 Жыл бұрын
❤❤
@සුද්දා-ඩ8ඹ
@සුද්දා-ඩ8ඹ Жыл бұрын
👍👍👍🙏🙏🙏
@chalsvidesha543
@chalsvidesha543 2 жыл бұрын
මේයාලව සම්බන්න කරන්න ගන්න පුනුවන් නම්බර් එකක් දෙන්න පුනුවන්ද
@HansiHansi-fw9bv
@HansiHansi-fw9bv 3 ай бұрын
Mata vayasa avurudu 13 math rasse natanava mage gama gatulava oya koteta api kiyanne diyakaduru kiyala Oya liya barai okata vada rukaththana liya hodi anika ape oluva uda nai pena 21 thiyanava 😆😆💗
@thisarinethmini4539
@thisarinethmini4539 2 жыл бұрын
අනේ ගරා යක් වෙස් මූනක් කපන හැටි කියා දෙන්නකො
@hansihiresha3028
@hansihiresha3028 Жыл бұрын
හ්ගික්‍රිට්ග්ජොයූඌඌඋය්හ්හ්ඩ්‍ය්ජ්බ්ග්
@brhanthimayahallucination9791
@brhanthimayahallucination9791 2 жыл бұрын
Mewage deal nirmanaya karana eka hondayi habayi mewa hadala lokaya Dinanna ba. Mewa nikan kalaya nasthi karana wada witharayi. Kalayath mudalath apathe yanawa me wage nirmana kirimen. Danwath lankawe minissu loketa monawada awashya kalaya balala nirmanaya kalothi ratata adayamak genwa gatha haki weyi
@dilharafonseka5292
@dilharafonseka5292 2 жыл бұрын
oyage kathawa hari.eth poddak oya ebay ekata gihin vesmuhunu wala prices tikak check karala balannko.🙃
@dhanushkabandara6176
@dhanushkabandara6176 5 ай бұрын
❤❤❤❤❤💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍
@supundhananjaya8435
@supundhananjaya8435 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@sankadilshara2245
@sankadilshara2245 Жыл бұрын
meylga nambarya nada
@champikalakmal3591
@champikalakmal3591 Жыл бұрын
Me ayage nambaraya dannako
@rasikapriyadarshani-2897
@rasikapriyadarshani-2897 8 ай бұрын
😢😢😢😢😱😰🍾🥂
@keithwebb2836
@keithwebb2836 2 жыл бұрын
p͓̽r͓̽o͓̽m͓̽o͓̽s͓̽m͓̽ ❣️
@kapilakalinga9725
@kapilakalinga9725 Жыл бұрын
වැඩ සටහන සුපිරි .. ඒත් දෙවියන් ගැන කියන්න එපා..
@sumithsandaruwan1467
@sumithsandaruwan1467 Жыл бұрын
Apita contact karanna number aekak දාන්න
@alexisestupinan348
@alexisestupinan348 5 ай бұрын
❤🎉
@avishkadewinda6143
@avishkadewinda6143 9 ай бұрын
👍👍👍👍
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 254 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59