KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Champion Stars Unlimited | Episode 276 01st April 2023
1:19:48
Champion Stars Unlimited | Episode 295 | 12th August 2023
1:14:36
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Champion Stars Unlimited | Episode 275 25th March 2023
Рет қаралды 103,712
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 260
@sumithradamayanthi6644
Жыл бұрын
අදත් ලස්සනයි වැඩ සටහන පේෂල මාධව ගීත්මා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි.... කමෙන්ට් බලපුවාම හිතෙනව මොන තරම් කුහක මිනිස්සු ඉන්නවාද කියලා නොදන්න දෙයක් ඉගෙන ගන ඉදිරියට යන කෙනෙකුට ආසිරි වාද කරන්න ඒකයි මනුස්සකම.... කෙනෙකුට අපහාස කරන හැම දෙනාටම දෙවියන්ගේ ම පිහිටයි....
@pushparanjani1045
Жыл бұрын
මීට පෙර වගේම අපි කවදද ආයෙ හිනාවෙන්නෙ.ඔය තුන්දෙනා එකතුවෙන්න ඕනි මේ වැඩ සටහන ආසාවෙන් බලන්න .සචිනි .පේශල .සහ මාදව.මේ තුන්දෙනාගෙන් කෙනෙකු ගෙ අඩුව කාටවත්ම පුරවන්න අපහසුයි
@anomasigera2631
Жыл бұрын
සචිනි තමා හොද මාධවයි පේෂලයි එක්ක
@samanthiekanayaka1050
Жыл бұрын
අනේ ඔව් dan nam wadak na
@wasanthazeralata8386
Жыл бұрын
අද නම් ගීත්මා දුව හරි ම ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤❤❤
@shan4747
Жыл бұрын
සචිනි අක්කාත් හිටියනම් මරු
@dinusharanpatige
Жыл бұрын
ගීත්මා හැමදාම guest artist වගේ..අරුන් දෙන්නා program එක කරන්නෙ. මේකි ගොන් මගුලක් වගේ හිනා වෙවී ඉන්නවා විතරයි 🤣🤣🤣🤣
@userbee156
Жыл бұрын
So true
@userbee156
Жыл бұрын
So true
@easyway3.323
Жыл бұрын
සචිනි එනකන් ඉදපල්ල. එතකන් කරන එකිට කුනුකතා කියන්නැතුව.... ඊයා මෙකෙ උන්නම් කරන දවස් ටිකෙ හිත හොදින් කරන්න දෙන්නෙ නෑ.අප්පිරියයි 🤢
@travelwithharshi800
Жыл бұрын
ඇත්තටම Fm Derana සෙට් එක ගෙනාව එක වටිනවා. මොකද ගොඩාක් අය දැනන් හිටියේ නැහැ Fm එකේ සෙට් එක මේ වගේ multitalented කියලා.. ❤ All the very best guys..
@bothommadhara6227
Жыл бұрын
", #
@bothommadhara6227
Жыл бұрын
💎
@ushanishenali5024
Жыл бұрын
ගී 😍😍😍
@madhushanidissanayaka-ov8ud
Жыл бұрын
හරිම ලස්සනයි අද program 1...බංඩාර අයියාව දකින්නට ආසාවෙන් හිටියේ...කුමාරිව ගේන්න ආයේ දවසක
@ranasingha6782
Жыл бұрын
සචිනි පුතේ ඉක්මනින්ම එන්න ...හැම සතියේම ගොඩක් ආසාවෙන් එනවා බලන්න අදනම් සචිනි දුව ඇති කියලා ....පේෂල ...මාධව..සචිනි .💓💓💓💓💓💓 ඉක්මනින්ම එන්න ..බුදු සරණයි ජයවේවා
@wasanatv4668
Жыл бұрын
sachi ona ane ekmanin annako ❤ oya nathiwa palue ❤
@nilanthiepathirana5023
Жыл бұрын
ගිත්මා ගිය පාර වැඩ සටහනේ comments බලලා නැ වාගේ නේද
@ashendinuka5060
Жыл бұрын
අනේ ගීත්මා එපා එයා හරියන්නේ නෑ බබා එක්කම හරි සචිනිව ගේන්න ඇයි අපේ හදවතේ වැඩ සටහන් වලට මෙහෙම අසාදාරන වැඩ කරන්නේ 😫
@kanthiranasinghe9734
Жыл бұрын
අනේ සච්නි ඔයා එන්නකෝ... අපි හරිම ආසාවෙන් බලපු champiyan star unlimited බලන්නේ no...
@samnlathad237
Жыл бұрын
මං ආසම කටහඩක් තියෙන්නේ ශානිට...program එක තුල නිවේදක නිවේදිකාවන්ගේ හඩ අවදි කරන්නට තිබුනා..
@lakshikalakshika4799
Жыл бұрын
geethma akkith ekka thiyen erisiyawata sama HARAK kiyana dewal akki ganan ganna epa.. godak adarei akkiyoo ❤❤
@samithneranjan6428
Жыл бұрын
සචිනි ❤
@hyrv1844
Жыл бұрын
Geethma nangi thama oya niwedanayata aluth ekai hamooma oyage adupadu dakinne.mulinma awama kageth adupadu thiyenawa.expierience ekath ekka thamai ewa hariyanne.oyama kalin giya oya karapu saha sachini nangi karapu programme balala adupadu hadaganna balanna.awankawama mama dakina deyak thamai nangi oyage hinawena eka sudusu thanadi witharak eka karanna uthsaha karanna.adupadu hadagena issaharahata yanna suba pathanawa.
@shashithshehan8479
Жыл бұрын
මාර ආසාවෙන් මේ program එක බැලුවේ..ඒත් දැන්නම් එපා වෙනවා..ගීත්මා මේකට කොහොමත් සෙට් නෑ.. 🤮සචිනිට දැන්ම එන්න බැරි නිසා පේශල ,මාධව දෙන්නා කරගෙන යන්න. 💪program එක මිනිස්සුන්ට එපාම වෙලා යයි නැත්නම් ..
@AshenDilneth
Жыл бұрын
ගීත්මට precent කරන්න පුලුවන් ඇති ඒත් මේ programm එකට ගැලපෙන්නෙ නෑ 😑😑😑😑
@navidukaushlaya6390
8 ай бұрын
Aththa
@raneisujata8623
Жыл бұрын
ලස්සනයි ගොඩක් සිංදුව 👍👍👍👍 ❤❤❤❤❤❤💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌿🌿🌿🌿💔💐💐💐💐
@Sssssssss9760
Жыл бұрын
Gee ❤️😍
@sathasdiary
Жыл бұрын
මනෝජ් අයියාටත් මයික් එකක් ගහන්ඩ 😂❤️
@chalanafernando9151
Жыл бұрын
ගීත්මව මේකට අරන් තියෙන්නේ ඔහේ නිකන් බලන් ඉන්නද? 🤐😅💔
@sadu8641
Жыл бұрын
❤❤❤කවුරැ හිටියත් වැඩක් නැ සචිනි නැතුව
@shanastatus6278
Жыл бұрын
අලුතෙන් එකෙක් ආවම ඌව කපන්න බලන්න එපා බන් ටික කාලයක් දිපන් සචිනිලත් මුල් කාලේ ඔයිට අන්තයි😂
@beautifullifestyle7753
Жыл бұрын
Meyalata kiuwama terenne ne sachini enakan witarane e lamaya inne
@beautifullifestyle7753
Жыл бұрын
@@FannyGirlsss eka karannatama meyala hadanne geethma wa ain larabna hadanne
@beautifullifestyle7753
Жыл бұрын
@rusirunayanajith-tj8tu eya hitala hina une ne harida oyala mokak hari deyak kiyanna onene
@beautifullifestyle7753
Жыл бұрын
@rusirunayanajith-tj8tu apitanam ehema penne nemei
@supunchanaka2429
Жыл бұрын
@@beautifullifestyle7753 kiyala wadak na
@suneethasuneetha8271
Жыл бұрын
Godak Asawen balapu wdasatahanata Giya kalak.....epaaama unaaaa....sachini warooooooooo.....
@tharushalakmaljayasinghe7972
Жыл бұрын
Soon eya enawa thawa podi dawasai😊
@Dedunushakya6095
Жыл бұрын
Araki yako boruwata hina wenawa witharaine
@veronpathirana9833
Жыл бұрын
අරකි හැමවෙලේම බොරු හිනාවක් දාන්නෙ මොකද 😐 හිනාවෙන්න හේතුවක් නැති තැන් වලත් එක්ක හිනාවෙනව
@NSM402
Жыл бұрын
ගීත්මාට සිහිය නෑ හිටපු ගමන් කරන්නේ මොකක්ද දන්නේ නෑ 😂
@dishanbandara1371
Жыл бұрын
සච්නි. නැත්නම්. ආයේ. බලන්නේ. නැ.
@samithneranjan6428
Жыл бұрын
ඔවු
@kumarykumary6303
Жыл бұрын
සචිනි ආදරෙන් මතක් කරනවා ❤❤ ඵන්න ඕන ලගදීම
@ajithniwad-dv1wu
Жыл бұрын
දැන් නම් Champion star ආසාවකින් නෙවෙයි බලන්නේ
@dinushachaminda3992
Жыл бұрын
Geethma set ne sudda😂😂😅😅
@ranyrany-pg8pt
Жыл бұрын
ශචිනි මැනික ඉක්මන්කරන්නකො ඔයා එනකම් මග බලං ඉන්නව ගීතමනම් මෙලෝ රහක් නෑ
@sriyanisrinyani5219
Жыл бұрын
සචිනි නංගි එන්න අප්පා ඔයා නැතිව පාලුයි
@pradeeplakmal4614
Жыл бұрын
Lassanai program ekh,,,
@malikaliyange9587
Жыл бұрын
ගීත්මා හිනහ වෙන්න වත් දන්නේ නැහැ හැ හැ කැතේ බෑ අයියෝ කවදද එන්නේ සචිනි සචිනියෝ🔊🔊🔊
@sanjeewakosala9655
Жыл бұрын
අපිට ඕන සචිනි
@minasiviahansa3048
Жыл бұрын
geethma akki lassanata presant karanawa 😍😍😍
@udayanikamburawalawithanage
Жыл бұрын
Me pissu holmanak ewith aiyooo
@pushpanathaabeysinghe6921
Жыл бұрын
Geethma hariyan na mekata.
@dilinidisanayaka8355
Жыл бұрын
මං මේක බලන එක නැවැත්තුවා සචිනි නැතුව බලන්න හිතෙන්නෑ
@mcqmcq5036
Жыл бұрын
Lassanai hamoma
@rajithanilusha5443
Жыл бұрын
Geethma good luck 🤞 Oyath sachini wagema set wei kiyala penawa jaya wewa geethma..💙
@sunethrapredarshiyani7426
Жыл бұрын
මොනවට ගත්තද මන්දා ගීත්මව.
@supunthiwanka
Жыл бұрын
අලුත් කෙල්ල සෙට් නැ මේකට ... සචිනි නැතුව පරිප්පු නැති හෝටලයක් වගේ😂
@lakshmankumara8631
Жыл бұрын
Wow lassanai ❤
@malithidilusha457
Жыл бұрын
කෝ කුමාරි අක්කා🥺🥺🥺
@DewminiLakshi-xo2iu
Жыл бұрын
Sachini akki thama hariyanne .. eyawa ikmanata genna..❤️👍
@samiyaslvlogs6672
Жыл бұрын
Asawen balapu eka .Dan melo rahak na
@krishmisilva2323
Жыл бұрын
hahaha hu hu huu he he he .kawda ade me geetma.puluwan deyak karahalla
@milanmaduranga3282
Жыл бұрын
ගීත්මට program එක කරන්න බෑ කියන උන් stage එකකට නැගලා කතාවක්වත් කරලා තියනවද බං😂 දූපත් වැසියන්ගෙ පුදුම මානසිකත්වයක් තියෙන්නෙ ඊයා😥
@kasunkainduwarajayalath8168
Жыл бұрын
Karanna puluwan knk yavanna ona stage ekata wela gon panna ona na
@samnlathad237
Жыл бұрын
අනිවාර්යෙන්ම .....program එකක් කරද්දි ටික කාලයක් යනවා ඒකට අනුගත වෙන්නට..ඒ ලමයා කරගෙන යයි..
@manjushaa2451
Жыл бұрын
👍👍👍😊😊😊
@chalanafernando9151
Жыл бұрын
@@samnlathad237 කරගෙන යයි පකක්
@බලංවරෙන්
Жыл бұрын
සචිනි නැතිව වැඩක් නැ
@dilumperera7422
Жыл бұрын
Geethma is fitting well
@kaluwa3
Жыл бұрын
ගීත්මා හැම රෙද්දකටම හිනා වෙන්න එපා බන් බලන්න එපා වෙනවා
@roshanpriyanga4204
Жыл бұрын
සකුරා දෙසැම්බර්ලු 😂😂😂
@දිලා-ය4ල
Жыл бұрын
ගිත්මා අයින් කරලා fm දෙරණෙ කෙල්ලෙක් ගත්තානම් හොදයි 🙂🙂
@kavindipathirana7124
Жыл бұрын
Geethma epaaaa🥲
@mpranjithpathirana6118
3 ай бұрын
Aei e
@mpranjithpathirana6118
3 ай бұрын
Aei e
@chandimachandimahettiarach8178
Жыл бұрын
ශානි අක්කා💖💖💖💖💖💖💕💕💕💕💕fm derana
@chandaranichandarani3800
Жыл бұрын
A
@shanastatus6278
Жыл бұрын
අරුන් දෙන්නා නිකන් ලොකු සීන් එකෙ වගෙ ඉන්නෙ🚶
@thanujasapugoda244
Жыл бұрын
Fm derana❤❤❤❤❤❤❤❤❤
@milanruwantha8165
Жыл бұрын
Love you all ❤❤❤ Super program.
@Dope.Hiru9
Жыл бұрын
පේෂල❤
@avishkachanel5020
Жыл бұрын
Sachini nathi aduwa😥
@suneethasuneetha8271
Жыл бұрын
Sachini ennakoooooooo ...mechchara vidawanna beee.......Api Asaranai..Apita ona sachini thamai wena kawruth epooooooo...
@dhammikaherath8296
Жыл бұрын
Geeyhma nisa godak asawen balanawa.
@somawgk4778
Жыл бұрын
මට.මේ.කියන්නෙ.සුභාගේ.අැඩ්.එක.පට්ටම.පට්ට....සම්පත්..bank ...(විශ්ව.අැඩ්).අනේ.සුභා.බණ.අහන්නට.වඩා.මම.දැං.අැඩ්.එක..බලන්න .අාස.ලස්සන යි.සුභා...🔅🔅🔅🔅
@lakshmankumara8631
Жыл бұрын
Mn baluwa anith aya nathida kiyala .dan තමයි lassana ❤
@suneethasuneetha8271
Жыл бұрын
Den Api championstra nevi balanne ..comments vitharai .......sachini enakam ....
@nilushikaswarnamali8540
Жыл бұрын
පුබුදු❤
@M.zone_2006
Жыл бұрын
ඊලග program එකට දමිත් අසන්කව ගෙන්නන්නකෝ...plz
@dimazdeep6464
Жыл бұрын
oya geethma maha wikarayak bn.oya gon badu form karanna epa peshala............
@nimeshachamali3407
Жыл бұрын
සචිනි නැතුව චැම්පියන්ස්ටා එපෝ
@shanakaprebath6359
Жыл бұрын
Sachini nethuwa wadak ne appa
@suneethasuneetha8271
Жыл бұрын
Adath me holmana...EPA wenawa anee .....kalin wda satahane comment kauruwath balala ne wage ..
@minnilmi1243
Жыл бұрын
❤❤❤
@musicdarshana6123
Жыл бұрын
Epa wela teyenne program Eka appa.meki awata passe Full Episode ekk beluwema nee. .shikkkk 😢
@tharushalakmaljayasinghe7972
Жыл бұрын
Aththa kathawa
@hardinsciver5930
Жыл бұрын
Eka sira
@kapilagihan2801
Жыл бұрын
Lassanai damith asanka genna amathaka wenna denna epa ewage gayakayo
@sidathsalinda9960
Жыл бұрын
Den nam apa wela
@userbee156
Жыл бұрын
Why is derena even paying geethma for this? Shes doing absolutely nothing. Just sitting and laughing thats all...
@dimazdeep6464
Жыл бұрын
me oya geethma okata set wenna bn
@myclassroommadu5204
Жыл бұрын
Mara telent set ekak ne gm derana inne..programme eka lassnayi
@supunchanaka2429
Жыл бұрын
Geethma akki inna nisa asawen balanne ❤️😍
@dimazdeep6464
Жыл бұрын
pissuda yako e gani meka winasha karano.........
@kelumsampath5332
Жыл бұрын
😂
@minasiviahansa3048
Жыл бұрын
@@dimazdeep6464 pissek oya nm 😡😡😡
@chalanafernando9151
Жыл бұрын
ඒකි ඇවිත් බොරුවට හක හක ගගා හිනා වෙවී බලන් ඉන්නවා. මේලෝම වැඩක් නෑ.........
@dimazdeep6464
Жыл бұрын
@@minasiviahansa3048 adarei adarei ahasa tharam
@wasaliyanage7390
Жыл бұрын
Sachini nathuwa me program eka balanna hithenne naha eth peshala madawa inna nisa aulak naha 😊
@tamikatamika696
Жыл бұрын
Sacini natte ai aya hitiyanam maru gitmat hodai sacini iddi harima vinodai
@dexter_9995
Жыл бұрын
Apita oni sachini akka...
@dexter_9995
Жыл бұрын
@Pasindu styles paya 2ine sagor
@CerebralChuckles
Жыл бұрын
ගීත්මාව එලවලා ඕශීව ගත්තොත් මම නම් හැමදාම බලනවා කලින් වගේ ආයෙත්. තව කවුද ඉන්නේ?
@Mr-D137
Жыл бұрын
❤❤
@Koriyan-q6f
5 ай бұрын
Gethma maru❤
@wasaliyanage7390
Жыл бұрын
Geethma hodata nagannawa 😂😂
@tharushalakmaljayasinghe7972
Жыл бұрын
Aththa bn
@wasaliyanage7390
Жыл бұрын
Ammo geethma oya comment baluwe nadda honda prathi chara koheda ane api nam dakke epa una comments😂😂😂sachinige thana oyata ganna baha Sachini oya koheeeeda bam 😊😊
@dilinidefonseka7563
Жыл бұрын
Sachini thamai hoda. Peshalatai Madavatai mee girl hari yanne ne
@charithkavinda9406
Жыл бұрын
apppo sachinita wadanun geethma hodaiiii
@CerebralChuckles
Жыл бұрын
"වට්සැප් ගෲප් එකේද?" පේනවනේ... ගෙඩි දෙක විතරයි ගීත්මාගේ. හෙන ගොන් බඳින කනුවක්... 😅
@chathuryanawodhi
Жыл бұрын
Meki ekka ba appa 😢 sachini akke ikmnt endooo
@beautifullifestyle7753
Жыл бұрын
Sachienakan neyala elamayata වැඩසටහන karagena yanna dennenene enakan inne
@kuwaitstar7945
Жыл бұрын
Geethma epa hol me kauda hinawa vitharai
@indrarathnarajapaksha843
Жыл бұрын
බණ්ඩාර මේ ක්ෂේත්‍රයට ආවේ සිරස fm ටාසන් star program එකෙන් දැන් නං එයාට ඒක මතකත් නෑ වගේ.
@chathuryanawodhi
Жыл бұрын
Geethma presenter kenek d naththm guess kenek d 🤐👍😒
@abinawsasnidu8835
Жыл бұрын
සචිනි ඉක්මනින් එන්න පේුෂල එන පොට හොද නැ ගිත්මා සින්නක්කර ගනි වාගේ
1:19:48
Champion Stars Unlimited | Episode 276 01st April 2023
TV Derana
Рет қаралды 103 М.
1:14:36
Champion Stars Unlimited | Episode 295 | 12th August 2023
TV Derana
Рет қаралды 86 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 3,4 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 954 М.
00:27
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
hasan and nour shorts
Рет қаралды 12 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН
1:53
පුංචි සද්දෙටත් දාලා දුවන මුතූගේ හස්බන්ඩ්
Siyatha TV
Рет қаралды 7 М.
20:15
Visekari | Episode 32 - (2024-12-03) | ITN
ITN Sri Lanka
Рет қаралды 236 М.
8:09
" වාඩිවෙනවා හලෝ විගඩමක් වෙන්නේ නැතුව " | බිමල් එක්ක ඇරගන්න ගිය දයාසිරි හාගත්ත හැටි මෙන්න..
SLVibes.
Рет қаралды 176 М.
1:57:56
🔴 LIVE | සියතTV 13 වන සංවත්සර සැමරුම් විශේෂ STAR WARS වැඩසටහන | 16 - 09 - 2022 | Siyatha TV
Siyatha TV
Рет қаралды 646 М.
10:44
Variations Mix nonstop | වේරියේශන් මික්ස් නොන්ස්ටොප්
Variations Officel
Рет қаралды 7 М.
59:59
වන්මෑන් නින්ජා ගේම් දුන්න දිගුදුර හිච්චාගේ මවිල් කෙලින්වෙන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 993 М.
21:00
PIRIMI LAMAI || EPISODE 16 || පිරිමි ළමයි || 03rd December 2024
Swarnavahini TV
Рет қаралды 211 М.
1:14:58
Champion Stars Unlimited | 04th March 2023
TV Derana
Рет қаралды 249 М.
1:31:26
Champion Stars Unlimited | Episode 360 | 30th November 2024 | TV Derana
TV Derana
Рет қаралды 57 М.
1:06:26
Champion Stars Unlimited | Episode 297 | 26th August 2023 | TV Derana
TV Derana
Рет қаралды 112 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 3,4 МЛН