Champion Stars Unlimited | 04th March 2023

  Рет қаралды 238,857

TV Derana

TV Derana

Жыл бұрын

Champion Stars Unlimited | 04th March 2023
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #ChampionStars

Пікірлер: 257
@chaminilakmali2652
@chaminilakmali2652 Жыл бұрын
විශ්ව ඉන්නවනම් ඕනි එකක් බලනවා හිනා සාගරයක් ,විශ්ව ගයාන් මරු යාළුකම
@donid7595
@donid7595 Жыл бұрын
පේෂල හිනා වෙලා බඩ පිරෙනවා අප්පා සතුටින් ඉන්න දෙවි පිහිටයි පරිස්සමෙන් හොදේ ආදරේයි හැමදාමත්
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
විෂ්ව කොඩිකාර මම ගොඩක් කැමති රන්ගන ෂිල්පියෙක්
@thileshikawasanthi4492
@thileshikawasanthi4492 Жыл бұрын
විෂ්ව අයියගෙ ගායනය මාරම ලස්සනයි .💕💕💕💕
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 Жыл бұрын
හුඟ දවසකින් ආතල්ම චැම්පියන් ස්ටාර් වැඩසටහනක් බැලුවෙ. පහුගිය දවස් ටිකේ ආපු අයට වඩා මේ ආපු සෙට් එක මරු ❤️
@hfhyghfjfjtug233
@hfhyghfjfjtug233 Жыл бұрын
විස්ව කොඩිකාර කියන්නේ ගොඩක් අසකරන නලුවෙක් බුදුසරණයි
@ktnmadushani8892
@ktnmadushani8892 Жыл бұрын
ලස්සනයි...විශ්ව අයියා ගයාන් අයියා....👍👍👍හින වෙලා කට රිදෙනවා...😁😁😁😍
@dihanidesilva1044
@dihanidesilva1044 Жыл бұрын
අද ගොඩාක් ලස්සනයි derana program eka . Vishwa kodikara ඔයා ගොඩාක් ලස්සනට සින්දුව කිව්වා .ඔයා මේ program එකට සහභාගි උනාට ගොඩාක් සතුටුයි .vishwa kodikara ඔයා හැමදාම විජය කුමාරතුංග සිංදු කියන්න .😍 ටස්නි ඔයාගෙ songs ලස්සනයි .ජය ශි ලාගෙ song ඔයා ලස්සනට කිව්වා . පේශල ඔයාගෙ jokes and talking supr. Budusaranai සියලු දෙනාටම .
@sachithlakshitha4639
@sachithlakshitha4639 Жыл бұрын
අර පැලනියාට වඩා නම් ටෂ්නි පට්ට..👌 හොද voice එකක් තියෙන්නෙ වැඩක් ගන්නවනම්. විශ්ව ගේනාපු එක නම් නියමයි මේකට. ආයෙත් ගේන්න විශ්වව..☝️❤️
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe Жыл бұрын
අනේ ඔව් විශ්ව අයියා අයෙත් ගෙන්න ❤️
@sachithlakshitha4639
@sachithlakshitha4639 Жыл бұрын
සචිනිගෙ හැකර හිනාව නැති එක නම් ලොකු අඩුපාඩුවක්..☝️🥴🤓
@wathsalageethani9074
@wathsalageethani9074 Жыл бұрын
විශ්ව අයිය ඉන්න ඕනි වැඩසටහනක් ආසාවෙන් බලන්නේ ❤️❤️❤️❤️
@amarashi2337
@amarashi2337 Жыл бұрын
විශ්ව පුතා ඔයාගෙ කට හඩ අද හරම ලස්සනයි හැමදාමත් විජය කුමාරතුංග මහත්තයාගේ කට හඩට සමාන කට හඩට සමාන කට හඩක් තියෙන්නෙ හැමදාම විශ්වපුතා ගෙ කටහඬ විතරමයි හැමදාම ඒ කටහඩ පරිස්සමට තියාගන්න විශ්ව පුතෙ අද සින්දුව නම් හරිම ලස්සන යී මිනි කින්කිනි හඩ පරදා සින්දු ව ආදරෙයි හැමදාම ත් පුතා ට සුමන සමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
පේ ස ල හින්දා වැ ඩ ස හ ට හ න ගොඩක් ලස්සනයි මම කැමති ම දෙන්නක්‌ විස්වගයාන් ආදරෙයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤
@shrimashrima2906
@shrimashrima2906 Жыл бұрын
විශ්ව,ගයාන් ආවා කියන්නේ වැඩසටහන සුපර්
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
පුතා විස්ව ගීතය හරිම ලස්සනයි විජය කුමාරතුංග මහතාගේ මිහිරි හඩට හරිම ලගයි.ගොඩාක් ලස්සනයි පුතා ❤❤❤
@dumaliiresha3459
@dumaliiresha3459 Жыл бұрын
සචිනිත් හිටියනම් මරු .අද ආපු හැමෝම සුපිරියි හැමෝටම ආදරෙයි
@priydarshaniganegoda3052
@priydarshaniganegoda3052 Жыл бұрын
කවදාවත් බලපු වැඩසටහනක් නෙවෙ. අද විශ්ව නිසාම බැලුවා. සුබ පැතුම් විශ්ව.. හැමදාම හදවතෙ කලා ශිල්පියා ඔබයි.
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Жыл бұрын
විෂ්ව , ගයාන් ,❤️🌹❤️🌹පේෂල කියන ඒවා නියමයි 🤣🤣
@jayantigilan2172
@jayantigilan2172 Жыл бұрын
හිනස්වෙලා මරන්න හදන්නේ..පේෂල සර්🤣🤣🤣බයිසිකල් යන්න අලුත් පාරක්👍👌
@velikavelika2731
@velikavelika2731 Жыл бұрын
මම හරිම ආසයි නලුවා විස්ව
@MayaMaya-up6nu
@MayaMaya-up6nu Жыл бұрын
විශ්ව... ගයාන්. ලස්සනයි. ගොඩක්. ❤❤❤❤❤
@dinithhirushan6539
@dinithhirushan6539 Жыл бұрын
මාධව අහක යන බාල්දිමයි පෙරලගන්නේ.😂😂😂😂😂😂
@NJay380
@NJay380 Жыл бұрын
නතාලියා ජයසේකර හරිම ලස්සන හුරතල් අහිංසක කෙල්ලෙක් වගේ..
@shehangunathilaka50
@shehangunathilaka50 Жыл бұрын
Rim size ekath podineh
@ranasinghepiyumi428
@ranasinghepiyumi428 Жыл бұрын
විශ්ව❤️
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 Жыл бұрын
හපොයි දෙයියනේ මේ පේෂල.... හරිම ලස්සනයි වැඩ සටහන හිනාවෙවී බලන් හිටියා තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️❤️👍👍👍👏👏👏
@nethmijayasinghe3989
@nethmijayasinghe3989 Жыл бұрын
විශ්වව ආයී ගෙන්නන්න 😂❤️‍🩹👍
@tikkolla7424
@tikkolla7424 Жыл бұрын
හිනාව ඔවර් ගියාම.තමයී.මරුම 👉🤣🤣🤣🤣🤣
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe Жыл бұрын
අනේ විශ්ව අයියා champion star ඇවිත් ඉන්නවා දැක්කමයි ❤️ විශ්ව අයියා කොහේද අපි එතන ❤️❤️❤️
@harshaliyanage5270
@harshaliyanage5270 Жыл бұрын
Wishwa ayyage Sinduwa nam maru vijekumara Tunga mahttayata Supirima Sadaranatak kara Budusarranai nihatamai kama maru ayya ❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦
@deshaniishara723
@deshaniishara723 8 ай бұрын
අම්මො හිනාවෙල ඔලුවත් රිදෙනව🤣🤣🤣❤️❤️❤️❤️
@Udayanga747
@Udayanga747 Жыл бұрын
ආයෙත් කියන්නෙ විෂ්ව අයියගෙ සින්දුව සුපිරී....ආදරෙයි...❤️❤️❤️❤️👊
@chalitharangika4572
@chalitharangika4572 Жыл бұрын
පේෂල බ්‍රෝ පට්ට .මාධව . හරිම කැමැත්තෙන් ආසාවෙන් බලාගෙන ඉන්නෙ සෙනසුරාදා වෙනකම්. ජින්ජ ගෙන්නමුද ලබන පාර
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 Жыл бұрын
හරිම නිහතමානී චරිතයක් මනෝච් පිරිස් මහතා
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
👍👍❤️❤️🙏🙏🙏🙏
@isurupoorna8466
@isurupoorna8466 Жыл бұрын
Dr ඔබ දෙවියෙක් මිනිස්සු මෙහෙම සතුටු කරන එකට ගොඩක් පිං🙏 ❤️
@rupikaweerasingha8753
@rupikaweerasingha8753 Жыл бұрын
විස්ව කියන්නෙ හොද ලමයෙක් .ඔහොම කතා කියන්න ✋ එපා .විහිලුවටවත් කතා කියන්න එපා.අපි ආදරෙයි පුතේ ඔයාලට ❤❤️
@KaviKavi-os1te
@KaviKavi-os1te Жыл бұрын
විශ්ව අයියා ඉන්න නිසා බැලුවා
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
විශ්ව brother ,ආදරෙයි ⁣බොක්ක 👍👍❤️❤️❤️👌👌❤️❤️❤️
@ishinisaumya7883
@ishinisaumya7883 Жыл бұрын
විශ්ව ❤️
@Udayanga747
@Udayanga747 Жыл бұрын
විෂ්ව අයිය සුපිරියට කිවුව මිණි කිංකිණි ❤️❤️❤️
@shamalakash79
@shamalakash79 Жыл бұрын
විශ්ව ගේ කට හඩ හරිම ලස්සනයි,,❤️❤️❤️
@slgamingrouk
@slgamingrouk Жыл бұрын
අද නම් පට්ට ආතල් 😂 වාහන සින් එක තමා අතල් එක වැඩි කරෙ 😂
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
so nice❤
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
අදත් niyamai ❤️❤️❤️
@kalharagayan2
@kalharagayan2 Жыл бұрын
පට්ටම සුපිරි program එක❤ විශ්ව ,ගයාන් ,මාධව, පේශල 👌
@lingeshwaranlingesh7831
@lingeshwaranlingesh7831 Жыл бұрын
විශ්ව bro.මම ආසම චරිතය ❤❤
@see448
@see448 Жыл бұрын
Vishwa ayya Song eka lassanai .Gayan ayyage song ekath lassanai .Dennatama Budu saranai
@hirunihashinika5472
@hirunihashinika5472 Жыл бұрын
Wishwa kodikara😍😍wishwa kodikara hitapu nisa senasurada raath programme eka balala,irida udeth balala,you tube ekenuth beluwa😍❤️me vidiyatama lassanata programme eka issarahata karagena yanna peshala sirtath madawa aiyatath suba akkitath deranatath man hadawathinma suba pathanawa😌🙏❤️e wagema wishwa aiyatath,gayan aiyatath anith hemotamath idiri weda katayuthu sarthaka wenna kiyala suba pathanawa❤️
@life-time-experience
@life-time-experience Жыл бұрын
So much fun today . Thank you derana peshala and madhawa
@chitrajayasingha3892
@chitrajayasingha3892 Жыл бұрын
අම්මෝ පේෂල😂😂🤣🤣😍
@anuruddabandara813
@anuruddabandara813 Жыл бұрын
අපි කටර් නිසා පෙෂ්ල අයියා 🇧🇭❤️🇱🇰
@nilanthiqtr1729
@nilanthiqtr1729 Жыл бұрын
ලස්සනයි 💕🌹♥️
@lilijayawardana3505
@lilijayawardana3505 Жыл бұрын
Harima ආශාවෙන් බලන්නේ 💖💖💖👍👍
@kavishalakmal3273
@kavishalakmal3273 Жыл бұрын
විශ්ව සිංදුව සුපිරියි...
@sajanmanuja692
@sajanmanuja692 Жыл бұрын
😂😂😂😂😂😂අම්බෝ සුපිරි අප්පා අද
@ranganajcb5003
@ranganajcb5003 Жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන මම හැමදාම බලනවා ..ඇදුමින් සංවර වෙනවානමි ගොඩක් හොදයි...විලාසිතා කරන්න ඔන..ඵතැනේ හැටියට..මෙි.දවල් ඉයේ එක බලනගමන්....සැමට සුබ...
@sriyani5529
@sriyani5529 Жыл бұрын
මම හරි ආසයි විශ්ව ඉන්න වැඩ සටහන් බලන්න ආදරෙයි හැමෝටම සචිනි එන්නේ නැද්ද
@sajanihansala8466
@sajanihansala8466 Жыл бұрын
විශ්ව අයියා ඉන්න නිසා බැලුවේ.... හැමදාම වගේ මරු සෙට් එක පේෂල අයියා මාධව අයියා ආදරයෙන් මතක් කරනවා.... ටෂ්නි අක්කා ආදරෙයි අනේ... එයා ශෝයි ❤️❤️❤️❤️
@catstorieswithRuvi
@catstorieswithRuvi Жыл бұрын
අනේ walgamage ගේන්නකෝ programme එකට 😁
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Tv programs වලින් සුපිරි program ekak champion star unlimited ..💖💖
@danieaviles576
@danieaviles576 Жыл бұрын
Wihwasa ❤gayan ❤🙇‍♂️❤👍Budu saranai 🙇‍♂️🙇‍♂️
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 5 ай бұрын
45:02 wow...that voice 😍🫶
@harshanibogahalanda4267
@harshanibogahalanda4267 Жыл бұрын
Wishwa ayya🤩
@thanujaruwani5094
@thanujaruwani5094 Жыл бұрын
Super💖💖💖💖
@sugandiponseka1843
@sugandiponseka1843 Жыл бұрын
ගොඩක් ලස්සනයි සුපිරි අදරයි දෙරණ 🌹🌷🌹🌷🌺🌷🌹🌷🌺
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
So sweet
@gaya.lakshi
@gaya.lakshi Жыл бұрын
Maru program ek....🥳,Vishwa 😍❤️🔥
@komarekomare8286
@komarekomare8286 Жыл бұрын
Adath harima lassanai wada satahana pesala madava wishva gayan adarei godak api kuwet
@disnaranasinghe8307
@disnaranasinghe8307 Жыл бұрын
Harima lassanai Ada viswakodikara ekka
@dilukshichathurangi2348
@dilukshichathurangi2348 Жыл бұрын
Ammooh Vishwa ❤
@lahirusadaruwan4873
@lahirusadaruwan4873 Жыл бұрын
Maru a hamadama balanawa mn💟💟💟💟💟💟peshala and madawa සුපිරි
@dinukalokuge980
@dinukalokuge980 Жыл бұрын
ඒක නියමයි..විශ්ව මරු.පේශල මාධව ජය වේවා ❤️‍🔥🤚
@prasannasandaruwan2896
@prasannasandaruwan2896 Жыл бұрын
පේශල ,විශ්ව ,ගයාන් ❤❤❤❤
@thakshilarathnathilaka4306
@thakshilarathnathilaka4306 Жыл бұрын
Ammo peshala aiyee maruuu.hina gihin merenw.😁😁😂
@riznasajahan7302
@riznasajahan7302 Жыл бұрын
Today also nice nice 🙂🙂🙂🙂
@shamalikarunarathna4847
@shamalikarunarathna4847 Жыл бұрын
Viswa aiya inn hinda baluwa harima lassnai sinduwa 👍👍👍
@myclassroommadu5204
@myclassroommadu5204 Жыл бұрын
Ane godak lassanyi .
@mystudio90
@mystudio90 Жыл бұрын
පේශා ඒ අස්සෙත් සජබෙ මාකටිං😂
@dulabro845
@dulabro845 Жыл бұрын
Sirawatama bn
@prabashgunasingha5564
@prabashgunasingha5564 Жыл бұрын
අද නම් ඉල ඇද වෙන්න හිනා 😅
@ishujayas6376
@ishujayas6376 Жыл бұрын
Super ❤️🌷
@palletfurniturehouse825
@palletfurniturehouse825 Жыл бұрын
💗💗
@peshalaruwini7233
@peshalaruwini7233 Жыл бұрын
Wishwa aiya ❤️❤️❤️❤️❤️❤️
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
ලස්සනයි පේෂල නියමයි
@sujeewamadushani-gv4yc
@sujeewamadushani-gv4yc Жыл бұрын
Supiriiiiii pesh brother ❤️❤️
@dulaa7496
@dulaa7496 Жыл бұрын
අයියෝ ගයාන් අයියේ, කුමුදුලියේ ඇති නේද... චාමර අයියවත් අමතක වුනා කියහංකෝ....😆😉
@lopez5371
@lopez5371 Жыл бұрын
Ammo supiriyak 😂🔥
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
අද කට්ටිය සුපිරි 👍👍👍
@sidathsalinda9960
@sidathsalinda9960 Жыл бұрын
Wow super
@janithmadushan-nn3ld
@janithmadushan-nn3ld Жыл бұрын
Me සතියේ nam සුපිරි
@sujathasuja302
@sujathasuja302 Жыл бұрын
Nice
@iroshairosha2793
@iroshairosha2793 11 ай бұрын
Lassanai man hamadama balnwa
@cetaceta8203
@cetaceta8203 Жыл бұрын
Gayan Viswa adarei godaaaaak
@isurumuthumala7654
@isurumuthumala7654 Жыл бұрын
Ane wishwa godak lassanai wije kumara thunga awa wage danuna .katahada etharam lassanai
@yvonnethomas380
@yvonnethomas380 Жыл бұрын
Vishwa. Gayan and Nithya .. superb.very simple. ...tashni ----sobane
@cmjayarathnajayarathna6266
@cmjayarathnajayarathna6266 Жыл бұрын
අයියෝ පේසල ❤
@gangatennakoon4992
@gangatennakoon4992 Жыл бұрын
Adanam harima lassanai .
@harshaliyanage5270
@harshaliyanage5270 Жыл бұрын
Ada nam supiri Mama inne Rata Hamadama Ballana Program ekak supiri Budusarranai❤️❤️❤️
@isharaudayangani7187
@isharaudayangani7187 Жыл бұрын
විශ්ව නිසා ගොඩක් දවසකින් අද බැලුවේ...❤❤
@ranaranatunga9430
@ranaranatunga9430 Жыл бұрын
Pes mada kelipatikki natuwa palui ane wada satahana ath api balanawa monawa karannada dukai Rattarane man saudiwala Ranatunga ayiya adareìiii adareìiii hamadamat godak godak adareìiii paressamin inna budu saranai siyalu dewiyange pihitai araksawai jayawewa
@kasunmaduranga3407
@kasunmaduranga3407 Жыл бұрын
🖤💫
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
විෂ්ව & පේෂල 👍👍❤❤❤❤
Champion Stars Unlimited | Episode 277 08th April 2023
1:17:53
TV Derana
Рет қаралды 156 М.
සිම්බා | Simba - IRO Ft.Sansala
13:16
iRO
Рет қаралды 134 М.
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 78 МЛН
Derana Champion Star Unlimited | 27th November 2021
1:23:48
TV Derana
Рет қаралды 473 М.
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
Champion Stars Unlimited | 04th February 2023
1:09:01
TV Derana
Рет қаралды 104 М.
හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022-05-22
2:01:25
Swarnavahini TV - Live
Рет қаралды 250 М.
Champion Stars Unlimited | 15th October 2022
1:54:29
TV Derana
Рет қаралды 819 М.
Champion Stars Unlimited | Episode 293 | 29th July 2023
1:07:05
TV Derana
Рет қаралды 153 М.
бим бам бум💥💥 типа..
0:18
Ma1x1
Рет қаралды 6 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 44 МЛН
Бабайка #юмор #рекомендации #прикол
0:32
МэдПринц 👑
Рет қаралды 1,9 МЛН
A young mother couldn't calm down her baby at the lesson #shorts
0:32
Fabiosa Best Lifehacks
Рет қаралды 12 МЛН