Sandaru Suyamaya | සඳරූ සුයාමය | Featured by Ishak Beg | 2023-07-16 | Rupavahini Musical

  Рет қаралды 14,347

RUPAVAHINI PLUS

RUPAVAHINI PLUS

Күн бұрын

Пікірлер: 44
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
මේ තුමා ඉන්න හැම වැඩ සටහනක්ම මම බලනවා එ තරම් අගා ගිත මේතුමාගෙ පියානන් අපිට දායාද කරලා අප අතරින් සමු ගත්තත් ඔහුගේ පුතුන් විසින් අපට අහන්න ලබා දෙන ඔබලාට ගොඩක් පින් ඉසාක්බේක් ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා
@manelmorris4785
@manelmorris4785 11 ай бұрын
සද රැ සුයාමය මම වැඩිම වාර ගනනක් නරඹපු වැඩ සටහන බේ‍ග් මාස්ටර් වගෙම ලස්සනට ඉෂාක් බේ‍ග් මහතා ගයනා කරනවා ❤❤❤
@dumindaranaweera5992
@dumindaranaweera5992 11 ай бұрын
08:39 - හිම බිම පාලන 17:28 - පුංචි පුතේ පුංචි දුවේ 25:42 - දුටු දා ඉදලා 29:27 - පෙම් මල් මාලා 37:37 - ඇයි බඹරෝ පෙම් මල අතහැරලා 50:05 - තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ 53:50 - මොකටද කාසි බාගේ හොයා තියා 01:05:50 - සුදු සඳ රැස් ගලන 01:16:00 - ඕ රාත්‍රීයේ මේ යාමේ 01:20:17 - මනු සතා ලෝකේ ඉපදී 01:31:07 - මේ ලෝක තලේ සුරකින 01:40:16 - ආදර නදිය ගලා 01:43:42 - නාරිලතා පුෂ්පේ 01:58:42 - ඇවිල්ලා ඇවිල්ලා
@SINHALASINDUTUBE885
@SINHALASINDUTUBE885 8 ай бұрын
මාර වටිනවා .තෑන්ක්ස් මචං
@buddhika_deshan
@buddhika_deshan 7 ай бұрын
Thank u❤
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
ඔබ සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා තේරුවන් සරනයි❤❤❤❤❤
@c.thilakarathne6815
@c.thilakarathne6815 3 ай бұрын
ස්තූතියි ජාතික රූපවාහිනිය ❤️
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld 4 ай бұрын
අමෝ ආසම 👍👍👍👍❤️❤️❤️❤️😍😍😍😍😍
@nayanapeiris5487
@nayanapeiris5487 4 ай бұрын
❤❤❤❤💐💐💐💐🙏🙏🙏
@donald2984
@donald2984 Жыл бұрын
ආදරනීය හදවතේ ගායකයින්❤
@NilukSilva
@NilukSilva Жыл бұрын
❤❤❤❤❤❤❤
@chatgurangajayawardhana1530
@chatgurangajayawardhana1530 7 ай бұрын
ඇත්තටම ඉශාක්බෙග් මාතා තාත්තගෙ සියලු ගීතවලට ඉතාහොද සාදරනයක්කරනවා ඒකේ විවාදයක්නෑ ඇත්තටම කියන්නවචනනෑ ඔබතුමාගේ ආගමට අනුව ඔබතුමාටත්,ඔබතුමාගේ පියාටත්. අල්ලාදෙවියන්ගේ පීටලැබේවා.අපේ ආගමට අනුව.ත්‍රිවිදරත්නයේ පීටමලෑබේවා.අදවතින්ම ආශිර්වාදකරනවා.
@udawa
@udawa Жыл бұрын
තේරුවන් සරනයි!
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 Жыл бұрын
ඉසාක් බෙග් නුබ තාත්තා ගේ ගීත වලට ඉතාම සාදරයක් කරනවා මේ මුල් ගීත ටික සංරක්සනය කර රැකගන්න ඉදිරි පරම්පරාවට දායාදයක් ලෙස. අනික මේ ගීත සන්ෆ්ලවර් වැනි මුදලට ගීත විනාස කර දැමු මිනිසුන්ට දෙන්න එපා ජෝතිපාලයන් ගේ ගීත ටික කැවා මුල් ගීත ටික හොයාගන්නවත් නැහැ
@iranganijayawardhana6764
@iranganijayawardhana6764 7 ай бұрын
මා කුඩා අවදියේ සිට ප්‍රියතම ගායකයා ඔහු යි.ඔහු අවසන් ගමන් ගිය දිනය මට අසන්නට උනේ විදේශ රටක ජොබ් එකක් කරන අතරතුරදී .එද එම පුවත ගුවන් විදුලි යෙන් අසන්නට තරම් අවාසනාවන්ත උනා.කිසිම දිනක ආයෙමත් ඒ හඩ අසන්නට නොලබෙන බව සිතමින් අනන්ත අප්‍රමාණ ව හඩ මින් සිටි අපට ඉශාක් බෙග් ජාතියටම භාග්‍යයක් .
@ramithkuma5130
@ramithkuma5130 8 ай бұрын
excellent 😃😃😃😃
@nasirahmad5422
@nasirahmad5422 7 ай бұрын
Very nice programme.
@kumalasahardeen9954
@kumalasahardeen9954 8 ай бұрын
Lassana sindu.. harima aasai ahanna..siya paarak hari
@somaarachige788
@somaarachige788 Жыл бұрын
මම තවමත් ආදරය කරණ ගීත .එතුමාගේ ගීත තමයි
@DhammikaMudannayaka
@DhammikaMudannayaka 7 ай бұрын
❤Thanks for the beautiful program. Excellent singing and music. May triple gem bless you all!!❤
@nihalsomachandra9869
@nihalsomachandra9869 11 ай бұрын
❤❤❤❤❤❤ mevani parani mathaka... apita..beda.dima.pilibada...jathika.rupavahini.ayathanayata.bohoma.esthuthi.avagema.piyage.getha.yali.pana.ganvima.gana.isaq.beg.soura.obata.bohoma.pin.sarashvathi.maniyange.pigitai❤❤❤❤❤❤❤❤
@AjanthaLiyanage-jw2te
@AjanthaLiyanage-jw2te 9 ай бұрын
Thanks❤❤Al Haj mohindin beg master ❤❤ ishak sir please continue please ❤ ajantha from UAE nmdc
@puspakumaracahandana3070
@puspakumaracahandana3070 8 ай бұрын
එ තබ්ලාව මරු
@dam_it2576
@dam_it2576 10 ай бұрын
මෙතුමන්ට දීර්ඝ ආයුෂ ලැබේවා තව තවත් අපගේ සිත්තන් හට ගීමිහිර ලබාදීමට හැකියාව ලැබේවා.
@JesimaBanu-v2i
@JesimaBanu-v2i 7 ай бұрын
Oooo love you oal❤❤❤❤❤❤
@JesimaBanu-v2i
@JesimaBanu-v2i 7 ай бұрын
🎉
@AjanthaLiyanage-jw2te
@AjanthaLiyanage-jw2te 9 ай бұрын
Budh dan sarana❤❤❤❤❤❤❤❤❤❤❤❤ janta from UAE nmdc
@AjanthaLiyanage-jw2te
@AjanthaLiyanage-jw2te 9 ай бұрын
Please 🙏 melokatale please ❤ once again Lanka Sri lannkaka
@somalekam8712
@somalekam8712 7 ай бұрын
Isak moinz mama oyalata aadarei ĵaya wewa
@HemanthaDesilva-xx4si
@HemanthaDesilva-xx4si 9 ай бұрын
මමත් වැඩි පුරම බලන වැඩසටහන
@sheriffdeen175
@sheriffdeen175 7 ай бұрын
Beg mastarge sindu walatama sarilana sangithaya thaathwikai lassanai siyaludenama devipihitai
@anandaranawaka655
@anandaranawaka655 8 ай бұрын
Thabla Wathanaya Supiri 🌺
@NimalPathirana-x1i
@NimalPathirana-x1i 2 ай бұрын
Kiyanna wachana na puduma lassanak thiyenne
@jayasinghaJayasingha-f4u
@jayasinghaJayasingha-f4u 7 ай бұрын
Bagmastar srilankika ppita esakbag mastar dila giya, esakbak mastar natikalata apata kawda inna
@kumuduvathsala4884
@kumuduvathsala4884 8 ай бұрын
පෝඩියිමොඩීන්තුඕබතුමටසසැවසනාදියපුරැම🌷🌷🌷🌷
@hemalariyarathna8891
@hemalariyarathna8891 7 ай бұрын
Exc
@puspakumaracahandana3070
@puspakumaracahandana3070 8 ай бұрын
බෙක් මහතා ඉන්නව මැරුනෙ නැ
@JesimaBanu-v2i
@JesimaBanu-v2i 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@puspakumaracahandana3070
@puspakumaracahandana3070 8 ай бұрын
පිලිවෙලට ඇඳපු .තලේබාන්කාරයො වගේ නැති වැදගත් සංගිත කංන්ඩාම
@disnakumari6013
@disnakumari6013 6 ай бұрын
💐♥️♥️♥️♥️🙏
@nandasirirathnayake-e5v
@nandasirirathnayake-e5v 8 ай бұрын
❤❤❤❤❤❤
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 8 ай бұрын
❤❤❤❤
@JayathissaBandara-ej3lv
@JayathissaBandara-ej3lv 7 ай бұрын
❤❤❤❤❤
@niranjalasandya437
@niranjalasandya437 7 ай бұрын
❤❤❤
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022
57:41
ස්පර්ශ - SPARSHA
Рет қаралды 694 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН