Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022

  Рет қаралды 681,340

ස්පර්ශ - SPARSHA

ස්පර්ශ - SPARSHA

Күн бұрын

Пікірлер: 1 100
@LyricsComLK
@LyricsComLK 2 жыл бұрын
0:17 - බුද්ධං සරණං ගච්චාමි 12:41 - මිනිසාමයි ලොව දෙවියන් වන්නේ 20:44 - බුදුන්ගේ අමා ධර්මේ 26:34 - අමතක කරලමු පැරණි කතා 34:45 - සුවදේ මට සීතල සුළඟ පවා 44:25 - සිනහවෙන් හෝ කතාවෙන් බෑ 53:11 - ගිරිහෙල් මුදුනේ මානෙල් නොපි පේ
@RedRose-2025
@RedRose-2025 2 жыл бұрын
Thank you
@diadsmuthu
@diadsmuthu 2 жыл бұрын
Thanks
@hewavitharanahewavitharaa5810
@hewavitharanahewavitharaa5810 2 жыл бұрын
1
@hewavitharanahewavitharaa5810
@hewavitharanahewavitharaa5810 2 жыл бұрын
2
@tharakawejerathne3659
@tharakawejerathne3659 2 жыл бұрын
Tnx
@sheharajayasundara.339
@sheharajayasundara.339 2 жыл бұрын
හෙළදීපයට, සිංහල ජාතියට, බුදුදහමට පිනට පහළ වූ ආශීර්වාදයක්මයි මේ හඩ පෞර්ශය... ඔබතුමාගේ පියාට නිවන් සුව ලැබේවා... ඔබතුමන් දිගුකල් යෙහෙන් වැජබේවා.. බුදු සරණයි , අල්ලාහ් දෙවි පිහිටයි...
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 жыл бұрын
🙏🙏🙏😥😥🇱🇰🇱🇰
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 жыл бұрын
Theruwan saraning asirewada wewaaaa...🙏🇱🇰
@pathumprasad1356
@pathumprasad1356 2 жыл бұрын
🙏❤️❤️
@sankalpasagith7221
@sankalpasagith7221 2 жыл бұрын
මේ වැඩසටහනෙන් යම් මුදලක් ලැබෙන්වනම් කෝකිල අයියට පුළුවන්නම් මේ විසාල බුදුන් වහන්සේගෙ පිලිරුව තීන්ත ආලේප කරන්න දායක වෙන්නෙ..ගොඩක් පින්.
@charitha721
@charitha721 2 жыл бұрын
මොහුව අමතක නොකරන්න...ලංකාවේ අන්‍යාගමිකයෙක් ගේ මුවින් බුදු ගුන ගී ගැයූ පියකුගේ හඩක් ඒ වෙනස ඒ එකමුතුව මාරයි.❤
@wdpiyarathna8300
@wdpiyarathna8300 Жыл бұрын
වෙලාවකට හිතෙනවා ඇයි අපේ කෙනෙකුට මෙිි ගිත ගායනා කරන්න ⁣වාසනාවක් නොතිබුනේ කියලා මෙහෙම කිවෙිි කුහකකමට නෙවෙයි
@kumarajayalath399
@kumarajayalath399 5 ай бұрын
Wenath agamaka unauth perasasare pin kerala thiyanawa.
@deepaperera8762
@deepaperera8762 22 күн бұрын
රත්තරන් වටින මනුස්සයො❤❤❤
@SONIC-s98
@SONIC-s98 2 жыл бұрын
නිර්මල බුදුදහම මුලු විශ්වය පුරා පැතිරේවා තෙරුවන් සරනයි!
@s_h_e_h_a_n8909
@s_h_e_h_a_n8909 2 жыл бұрын
අල්ලහජ් මොහිදීන් බේග්,ඒ නාමය සාදා කල් ලංකා දීපයේ,බුදුන්ගේ දේශයේ පවතීවා,පියානනී ඔබ පතනාවු බෝධියකින් අජරාමර නිවන් සුව ලැබේවා.
@Freelifetogether2016
@Freelifetogether2016 2 жыл бұрын
පියාගෙ සිංදු වෙනසක් නොකර ඒ විදියටම කියන එකම පුත්‍රයා වෙන්න ඕනේ...🙏🙏🙏🙏
@jayanisandamali6125
@jayanisandamali6125 9 ай бұрын
ඇත්ත.
@සසිදු-officel
@සසිදු-officel 7 ай бұрын
Aniwaren
@thilina580
@thilina580 2 жыл бұрын
ස්පර්ෂ ප්‍රෝග්‍රෑම් එකේ සුපිරිම එක කිවුවොත් වරදක් නෑ. මාරම ලස්සනයි. 💐❤️🙏
@janakapriyadarshana6433
@janakapriyadarshana6433 2 жыл бұрын
ස්පර්ශ සුපිරිම එක කියුවොත් වරදක් නැ මාරම ලස්සනයි
@jagadaham
@jagadaham 2 жыл бұрын
එකෙන්ම
@brothers7666
@brothers7666 2 жыл бұрын
ඇත්ත
@hiroshanaratnayake3738
@hiroshanaratnayake3738 6 ай бұрын
@apppappp5227
@apppappp5227 2 жыл бұрын
අනේ හදවට දැනෙන සතුට ඉස්සර ඉස්කෝලෙ පවත්වන ඕනම උත්සවයකදී.මේසින්දු අනිවාර්යයෙන්ම දානව ගමේ පන්සලේ...පාසලේ හැමදේටම පොදු උන ගීත ..බුදුසරණයි
@manikwijesundara4691
@manikwijesundara4691 2 жыл бұрын
මොහිදීන් බෙග් ශූරීන් වෙනත් අගමක ඉපදිලත් බොදු ගීත ගායනා කරනවා. බුදු දහම ගැන ලොකු පැහැදීමක් එතුමා තුල තියෙනවා . එවගේම එතුමගෙ ගීත අහෙද්දි අමුතුම හැගීමක් දැනෙන්නෙ . ඉශාක් බෙග් ශූරීන් ගයද්දිත්. වැඩසටහන ගොඩක් ලස්සනයි වගේම ගොඩක් අර්ථවත්. 👍🙏🙏 ට tv දෙරණ්ට වගේම කෝකිල අයියටත් ගොඩක් ස්තුතියි.🙏💕
@ashasewwandi6386
@ashasewwandi6386 2 жыл бұрын
ආගම් වාදය ජාති වාදය අවුස්සන අයට හොදම නිදසුනක් ඉශාක් බේක් හරිම ලස්සනයි කටහඩ
@mohamedshazan6449
@mohamedshazan6449 2 жыл бұрын
බෙග් මාස්ටර්ගෙ හඬ ඇහෙන්නෙ නැති වෙසක් බෝම්බ නැති යුද්ධයක් වගේ ❤️
@pasindunipunajith2009
@pasindunipunajith2009 2 жыл бұрын
Aniwren bro
@chathurarandika9506
@chathurarandika9506 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@ajithpushpakumara9188
@ajithpushpakumara9188 7 ай бұрын
චචච​ච මම @@pasindunipunajith2009
@bshvhegc3455
@bshvhegc3455 25 күн бұрын
Hmm
@MadushikaDilshi
@MadushikaDilshi 11 күн бұрын
❤❤
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
වෙනදට මම මේ වැඩසටහනේ සිංදු ටික විතරයි අහන්නේ.ඒත් අද මුල ඉදන් ස්කීප් නොකර අවසානය වෙනකම්ම බැලුවා.ඒ තරම්ම ආදරනීයයි ඒ වචන 🥰🥰🥰🌹🌹🌹🌹
@thilankanayanajith2682
@thilankanayanajith2682 2 жыл бұрын
Aththatama ishak beg mahatha godak paramadarshi minisek. A kiyana aka wachanayak wath skip karanna one na. Ape jivtha hadaganna loku owadan vtharai
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
බෙග් මාස්ටර් තුමාගේ පුතා වෙලා අපිට ඒ හඩ අහන්න දෙන ඔබතුමා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲
@jacintasilva1371
@jacintasilva1371 2 жыл бұрын
ඔබ වගේ පුතේක් අපිට තියලා ගියාට ඔබගේ පියානන්ට ස්තුතියි වෙිවා මෙි ගිත ඇසේද්දි කියන්න වචන නැහැ මගේ පියා පවා මතේකෙට එනවා එයා හරි ආසම ගයකයා මොහේදින්⁣බෙික් අපි කතෝලික එත් මෙි ගිත හරි රසවත් හරි ආදර්ශවත් ගිත🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 жыл бұрын
🙏🙏💖💖💖🙏🇱🇰🇱🇰🇱🇰
@isharaweerawardhane0652
@isharaweerawardhane0652 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
@chanakapradeep4190
@chanakapradeep4190 2 жыл бұрын
කතෝලික ඔබ, මුස්ලිම් ඔහුගේ, බෞද්ධ ගීත වලට ආසාවෙන් කෙරෙන මේ වර්ණනාව.. මේ තමයි "අපි"
@buddhikachandrasekara9228
@buddhikachandrasekara9228 2 жыл бұрын
🙏💐💪🇨🇦🇱🇰🔥👌👍🙏💐💪🇨🇦🇱🇰🔥👌👍👍👍💐💐💐💐
@sampathranaweera6941
@sampathranaweera6941 2 жыл бұрын
🙏🙏 🇱🇰
@nirosha707
@nirosha707 2 жыл бұрын
මෙදා වෙසක් මංගල්‍යය වෙනුවෙන් මේ උදාර කර්තව්‍යයට ස්තුතියි .පියාගේ ගීත වලට සාදාරනයක් ඉශ්ට කලාට ඉශාක් බෙග් මහත්මයාට ස්තුතියි .චින්තක ඔබතුමාට ත් ස්තුතියි .දෙරනට, නාද සංගීත කන්ඩායමටත් ස්තුතියි .කෝකිල පවන් ස්තුතියි .
@krishanthapremalal8957
@krishanthapremalal8957 2 жыл бұрын
බූදූසසූනෙ වටිනාකම හදවතට කියාදුන් අමිල නිර්මාන🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මොහිදින් බෙග් ශුරින් ඉෂාක් බෙග් ශුරින් රටට සම්පතක් මතු පරපුරටත් ඔබගෙ හඩින් දයාද කරන්න🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@yangsanvlogs
@yangsanvlogs 2 жыл бұрын
ඇඟේ හිරිගඩු පිපෙන අමරණීය ගීත.. පොඩිකාලෙ වෙසක් මතක් වෙනව.. 🥺🇱🇰💛
@amilaprasanna7556
@amilaprasanna7556 2 жыл бұрын
Q
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
අපිලොකුපිනක්කරලාතියෙනවා මුස්ලිම් සහෝදරයෙක්ගෙ හඩින්හරි මෙවැනි බුදුගුණ ගීත අසන්නලැබීමගැන
@prasadbro303
@prasadbro303 2 жыл бұрын
මේ සින්දු ඇහෙද්දි ඉස්සර වෙසක් මතක් වෙනවා🙏🙏 ඒත් අද කෝ ඒ තරම් ලස්සන සුන්දර වෙසඟක්😥😥
@himayadewmini2607
@himayadewmini2607 2 жыл бұрын
ඇත්ත තමා ....😪
@ranji6657
@ranji6657 Жыл бұрын
සහාතික අැත්ත
@abuukashah8704
@abuukashah8704 7 ай бұрын
oba hari me wasare wesak walata game giya kisima gathiyak ne api pody kale wage samara gewal sarasalath ne
@pasindu76
@pasindu76 2 жыл бұрын
හරිම ආසාවෙන් අහපු ස්පර්ශ වැඩසටහන් අතරින් හොඳම කාලීනම වැඩසටහන.ඒ හ‍ඬ නම් 🙏❤️. කෝකිල අයියාත් හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා...නිවේදක ,ගායක ,රංගන සියල්ලම පිරිපුන් චරිතයක් ✔️❤️
@angaraharshi
@angaraharshi 2 жыл бұрын
Harima laaassanai
@srilangka222
@srilangka222 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤔😂😂😂😂😂👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
🇱🇰🙏🏾සාදූ 🙏🏾සාදු 🙏🏾සාදූ අපේ බුදු රඡාන්වහන්සේට නමස්කාර කරමි කන්දේ විහාරයට මම ගිහින්නෑ දැකපු ගමන් මට ඇඩුනා,, මේ දැස් මොකටද කියලා හිතෙනවා. වෙසක් අවානම් මේ හඬ නැත්නම් වෙනමම පාලුවක් දැනෙනවා. මොහිදීන් බෙග් මාස්ටර් අමාමහ නිවනේම වැඡබේවා පතමී අද පෝයදා වටිනවා සිහිකිරිම පියාගේ ගුණ ගායනා කරන ඉෂාක් බේග් සූරීන්ටද කෝකිල පවන් මහත්තයාටද සුභ වෙසක් මංගල්‍යයක් වේවා මම මහා සංඝරත්නයට වගේම වන්දනා කරනවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼ස්පර්ෂ ප්‍රෝරෝග්‍රෑම් එක ට ස්තූතියි මම දැනට ඩුබායි සිට🇦🇪
@SunilKanduruwana
@SunilKanduruwana 16 күн бұрын
Saadu saadu budu saranai
@indranimunasinghe6811
@indranimunasinghe6811 2 жыл бұрын
සුව දේ මට සීතල සුලග පවා හිමි බුදු වුන බුද්ධගයාවේ... වෙසක් සද නැග එන සීතල රාත්‍රියක ඒ ගීතයත් සමගින් අසන්නට ලැබුණු බෙග් මහත්මයාගේ ගීත එකතුව මගේ සිත ඈත අතීතයට ගෙන ගියා කීවොත් නිවැරදියි...අපේ කාලයේ වෙසක් මතක් කරල දුන්නා කීවොත් තවත් නිවැරදියි .. එදා ස්පර්ශ සංගීත වැඩසටහන හුගාක් රසවත් එකක් වුණා... කෝකිල පුතාත් අවස්ථා නුකුලව හුගාක් සංයමයකින් යුතුව වැඩසටහන ලස්සනට කරගෙන ගියා ... සතුටුයි ... සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා
@nilankawijerathna824
@nilankawijerathna824 Жыл бұрын
එදත් අදත් හෙටත් අහන්න පුළුවන් ගීත.
@shammisumathipala3858
@shammisumathipala3858 Жыл бұрын
ආසාවෙන්ම බලපු ස්පර්ශ වැඩ සටහන❤ ආසම සිංදු පෙලක් 🧡 ආදරෙයි ඉශාක් බෙග් මහතානෙනි❤😍
@mixtivlog9698
@mixtivlog9698 2 жыл бұрын
හිත,මනස,දෙකම සතුටු කරන ගීත .නාද සංගීතය අති විශිෂ්ටයි.කෝකිල මල්ලිගෙ ආමන්ත්‍රණය සුපිරියි .🙏🙏🙏💪💪💪👍🧑‍🎤🧑‍🎤🧑‍🎤
@nelumgayathri7666
@nelumgayathri7666 2 жыл бұрын
හෙල ද්වීපයයේම පිනට බිහිවූ බෙග් මාස්ටර් .ඔබ මුලු රටටම ආශිර්වාදයකි. එතුමාගේ හඩින්ම හදවතට කාවදින සේම ගීත ගයන ඔබතුමාද මේ හෙල බිමට ආශිර්වාදයකි.යහපතක්ම වේවා!
@chathubanyasasvi4662
@chathubanyasasvi4662 2 жыл бұрын
කොකිල අයියා වැඩෙ ලස්සනට කරනවා ❤️ ඉෂාක් beg master ❤️.ආදරෙයි හැමදාමත්
@sameedperera5550
@sameedperera5550 2 жыл бұрын
ආසාවෙන් හිටියෙ මේ සිංදු ටික අහන්න...මේ සිංදු අහද්දි වෙනම ලෝකෙකට අරගෙන යනව වගෙ ඉස්සර තිබ්බ ඒ වෙසක් අසිරිය මතක් වෙනව...ඒත් අද තත්වය ගැන පුදුම දුකක් දැනෙන්නෙ 😥
@kumarahewa8717
@kumarahewa8717 2 жыл бұрын
Budu saranai oba thumata.
@Deshu__4514
@Deshu__4514 2 жыл бұрын
මේ සිංදු වලට මාරම ආසයි...මාරම ලස්සනයි මේ සිංදු. වෙසක් එකට මේ සිංදු ඇහෙනකොට ඉස්සර හිතට දැනුනේ මාරම සතුටක් අමුතුම හැගීමක්,බක්තියක්🙏❤️ මේ පාර වෙසක් එකටත් ඒ හැගීම එ සතුට ඒ විදියටම විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....🙏🙏❤️
@SAMITHS92
@SAMITHS92 2 жыл бұрын
කීමට වදන් නොමැත. ඒ තරම් විශිෂ්ටයි. ❤🙏🙏🙏
@sheshanhebron7104
@sheshanhebron7104 2 жыл бұрын
ඒ කටහඬ, ඒ මියුරු බව , ඒ මුහුණේ විලාසයන් 🥺❤️🎶
@nadeerawitharana3225
@nadeerawitharana3225 2 жыл бұрын
බෙග් මාස්ටර් ඔබ සදා අමරනියයි , ලංකිය කලාවට කරපු මෙහයට, ඉතා හොද ඉදිරිපත් කිැිමක් , 🙏🇱🇰🎼
@anurakiriella1801
@anurakiriella1801 11 ай бұрын
අපේ දරුවන්ගේ දරුවන්ගෙ කාලෙත් වෙසක් දිනවල මේගීත අනිවාර්‍යෙන් අහන්න ලබෙයි.ඒවගේම සේම බොදු පින්කමකදී මේ බෙග් මාස්ටර්ගේ ගීත අහන්න ලබෙයි.අපිබෙග් මාස්ටර්ට නිවන් සුව පතමු.ඉසාක් ඔබලාටත් පියාගේ මේගීත ඉදිරියට ගෙනයනවට නිරෝගී සුවය දීර්ගායුස වේවා.
@kks3017
@kks3017 2 жыл бұрын
කාලීනව දීපු ලස්සන ස්පර්ශ වැඩසටහනක්..හරිම ලස්සනයි. ස්තුතියි ඔබට.. ලක්වාසී, ලෝවාසී සැමටම සුබ වෙසක් මංගල්‍යක් වේවා....
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
මෙවැනි ගීත නැවතත් ඇහෙනකොට හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ 🙏 මියුසික් ඉතා ඉහලයි 👍❤ ස්පර්ශ සැමදා අප හදවත් තුල රැව් දේවා 🙏🙏 ජයවේවා ඔබ හැමට 🙏
@stefanifirth2136
@stefanifirth2136 2 жыл бұрын
ප්‍රධාන මාධ්‍ය වල වුනත් නිතර දෙවෙලේ ඇසෙන්නට සැලැස්විය යුතු ගීත..😍
@kumaramax734
@kumaramax734 2 жыл бұрын
වැඩසටහන ගොඩක් ලස්සනයි.මෙවගේ දවසක මෙවගේ ලස්සන වැඩසටහනක් කිරිම ගැන Naada සංගීත කණ්ඩායමට හා ishak සුරින්ට මාගේ ස්තුතිය...!❤️❤️❤️🎶🎶
@madudisanayaka759
@madudisanayaka759 2 жыл бұрын
ස්පර්ශ 😍කරපු වැඩසටහන් වලින් හොද ම එක ,සුබපැතුම් තෙරුවන් සරනයි !!!
@ranjanimallawa7525
@ranjanimallawa7525 2 жыл бұрын
මේ වැඩසටහන නම් ස්පර්ෂයක්මයි.මේ ගීත කවදා කුමන ස්ථානයක මොන මොහොතේ ඇහුනත් ඒ තරම් නම් හිතට දැනෙන තවත් ගීත නම් තවත් නැතුවා සේමයි..බොහොමත්ම ස්තූතියි ඔබ සැමට මේ වැඩසටහන ඉදිරිපත් කලාට.සුභ වෙසක් මංගල්‍යයක් වේවා ....!! තෙරුවන් සරණයි ....!! ඔබ සැමටම
@nimalianushika1428
@nimalianushika1428 2 жыл бұрын
🙏🙏🙏ලක් වාසී සියලු දෙනාටම සුභ වෙසගක් වේවා....හරීම ලස්සනයී සින්දු ටික නම්.❤️❤️❤️
@kalanagihan9504
@kalanagihan9504 2 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි.කමෙන්ට් දැක්කම හරිම සතුටුයි
@anuk5245
@anuk5245 2 жыл бұрын
බෙග් මාස්ටර් ඔබතුමන්ට අමා මහා නිර්වාණය උදාවේවා ! ඉශාක් බෙග් මහාතා ඔබේ ගායනය වචන කිරීමට නොහැකි. මෙතරම් මිහිරි ගායනයක් ❤️🙏
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
මොහිදීන්බෙග් මහත්මයාගේ පුතාගේ හඩත් පියාගේ වගේමයි.මේව අහන්න අපි මේ රටේ පින්කරල.අහන්න ආසයි .අපේ බුදුපියාණන් වහන්සේගේ බුදුධර්මය.බුදු සරනයි මහත්මයා .අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි
@pubuduoshadee3217
@pubuduoshadee3217 Жыл бұрын
ඒ කට හඩ කොතනද ඇහෙන්නේ හිත එතන කොච්චර කල් ඇහුවත් තව තව අහන්න ආස හිතෙනවා තවත් චිරාත් කාලයක් වැජඹේවා!!!!!!
@janithasewwandi2877
@janithasewwandi2877 2 жыл бұрын
කන්දේ විහාරේ 🙏😍 ඒ හඩ නැතුව මොන වෙසක්ද ❤️ හදවතින්ම බුදු ගුණ කියන්නේ 🙏❤️❤️
@JPromo
@JPromo Жыл бұрын
සසරින් එතර වෙන්නට මහන වන්නට පවා සිත් පහල විය.🙏
@gghh8640
@gghh8640 2 жыл бұрын
බෙග් මාස්ටර් කොහේ හෝ ඉදන් මේ සැම බලාගෙන,අහගෙන ඉන්නවා ඇති. එතුමා අනිවාර්යයෙන්ම නිවන් මාර්ගය සොයා යනවා .එතුමාට නිවන්සුව ,ඉෂාක් මහත්මානණි ඔබතුමාට ,ගොඩක් පින් අපට ඒ හඩ ඇහෙන්න සැලැස්වීම ගැන, තෙරුවන් සරනයි ,කන්දෙවිහාරෙ ශ්‍රි ව්ෂ්නු දෙවි පිහිටයි .
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
කොච්චර ඇසුවත් මදි. මොහිඩීන් බෙග් මාස්ටර් හිතේ තබාගෙන තමයි ස්‍රවනය කලේ. හිතේ තිබුනු සියලුම ප්‍රස්න අමතක උනා මේ විනාඩි කිහිපයට ඔබ තුමාට නිඩුක් නීරෝගීව චිරාත්කාලයක් ජීවත් වීම සදහා වාසනාව උදාවේවා" ජයස්‍රීමහාබෝ සමිදුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා"
@dkrelectronics8327
@dkrelectronics8327 2 жыл бұрын
ඔබතුමාගේ පියාට නිවන් සුව ලැබේවා... ඔබතුමන් දිගුකල් යෙහෙන් වැජබේවා.. බුදු සරණයි , අල්ලාහ් දෙවි පිහිටයි...dkr
@devindudeshan4710
@devindudeshan4710 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ ♥️💞♥️💞💖 මෙච්චර කල් කරපු හොදම වැඩසටහන 😍💞 බුදු සරණයි 🙏
@SelvaKumar-ol7zw
@SelvaKumar-ol7zw 2 жыл бұрын
👌 👍 😍 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SuMadu1992
@SuMadu1992 2 жыл бұрын
නියම වැඩ සටහනක්. ආසාවෙන් බලන වැඩසටහනක්. හිතට වදින සිංදු ට්කක්. සම්බුදු තෙමගුල වෙනුවෙන් ගැයූ බුදු ගීත. හැබයි මම බෞද්ධයෙක් නේවෙයි. එක වරදක් දැක්කා. මේ වැඩ සටහනේ. බුදුන්ට පිටුපාලා තමයි ඔක්කෝම වෙන්නේ. මේ ඔක්කෝම බුදුන් වහන්සේට මුහුණ පාලා කරානම් තමයි වටින්නේ.
@yoshithadesilva7200
@yoshithadesilva7200 2 жыл бұрын
0:16 - බුද්ධං සරණං ගච්චාමි 12:41 - මිනිසාමයි ලොව දෙවියන් වන්නේ 20:44 - බුදුන්ගේ අමා ධර්මේ 26:34 - අමතක කරලමු පැරණි කතා 34:45 - සුවදේ මට සීතල සුළඟ පවා 44:24 - සිනහවෙන් හෝ කතාවෙන් බෑ 53:11 - ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ
@yasithnanayakkara9516
@yasithnanayakkara9516 2 жыл бұрын
Nice program by kokila pawan
@shamiwasana3972
@shamiwasana3972 2 жыл бұрын
හොදම ස්පර්ශ වැඩසටහන .ස්තුතිය .
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 2 жыл бұрын
හදවතට දැනෙන ගීත ගැයු ඔබේ පියාට කොහොමද ස්තුතිය පුදකරන්නෙ.ඉෂාක් මහත්මා ඔබටඅපි ආදරෙයි ❤️❤️❤️❤️❤️අපි .මෙම වැඩ සටහන කරන මල්ලිට ගොඩක් ස්තුතිය .
@chaptersoflife4984
@chaptersoflife4984 2 жыл бұрын
🇱🇰✌🌹👍🍀😘👌❤️👊🍀🖐️🔥💪🙏🙏🙏👏👏👏ඉතාමත් වටිනා වැඩසටහනක්..හදවත්...ස්පර්ශ කල ස්පර්ශ වැඩසටහන ! අර්තවත් ගීත..ඉශාක්බෙග් ගායනශිල්පියානන් ඔහුගේ පියාගේ ගීත ගයමින්..වෙසක් තෙමගුලටත් ..රටේ පවතින.. .කාලීන ගැටලු සහ මනුස්ස ජීවිතේට වටිනා පනිවිඩ ගෙනදෙන හරවත් ගීත තෝරාගැනීමත්,සංගීයත්...කෝකිල පවන් ජයසූරිය ඔබගේ හඩින් ආමන්ත්‍රණයත්...සපර්ශ...අප.හදවත් තුල ලැගුම්ගන්නට සැලසුවා!..සාමය,සැනසුම ,සාදාරනය,සෞභාග්‍යය මව්බිමට. උදාකරන ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා සැමට!
@dlofficial6650
@dlofficial6650 2 жыл бұрын
මේ ගීත මේ විදියට අහන්න අපි පින් කර ඇත ❤️
@ashasewwandi6386
@ashasewwandi6386 2 жыл бұрын
කන්දෙවිහාරෙ🥰🥰 හරිම සුන්දර තැනක් දකුණු පලාතේ තියෙන අලුත්ගම
@Kmn_Lakshan
@Kmn_Lakshan 2 жыл бұрын
Dakune nevei habai
@whitelion5304
@whitelion5304 2 жыл бұрын
බස්නාහිර පළාතේ...... අලුත්ගම නගරයේ
@ridmiweragoda138
@ridmiweragoda138 2 жыл бұрын
දකුණේ නෙවෙයි
@toshihirun4077
@toshihirun4077 2 жыл бұрын
Basnahira tiyena nea
@toshihirun4077
@toshihirun4077 2 жыл бұрын
Alutgma kaluwamodara
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
ගොඩක් ලස්සන ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඔබේ පියාටත්, ඔබටත් ගොඩක් පිං, ගොඩක් ස්තුතියි 🙏🙏මේ ගීත අදටත්, රසවත්ව අහන්න අපිට දුන්නට 🙏🙏
@-siyothun
@-siyothun 2 жыл бұрын
අතීතයේදී මෙන් ම වර්තමානයේ දී ද අනාගතයේ දී ද ජීවමාන ගීත... තාරුණ්‍යය ට ගැලපෙන ලෙස ලබා දීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි...
@anuradapathum2663
@anuradapathum2663 Жыл бұрын
කඳුලු එනවා මෙි සිංදු ඒ තරමට සමීපයි..😢
@youcantoopagelk
@youcantoopagelk 2 жыл бұрын
Classic collection🙏 අහන්න අහන්න ආසයි....
@shyamasam16
@shyamasam16 2 жыл бұрын
බෙග් මහත්මයා ❤️. "ගිරිහෙල් මුදුනේ" ගීතය පපුවෙ කාවැදිල තියෙන එකක්. ඒ මියුසික් ❤️නාද 🔥 කෝකිල ❤️
@හුලංනුගේපොඩිහාමුදුරුවෝ
@හුලංනුගේපොඩිහාමුදුරුවෝ 2 жыл бұрын
පියාගේ හඩ පුතාට කිසිම අඩුපාඩුවක් නැතිව පිහිටලා තියෙනවා තෙරුවන් සරණයි සුභ වෙසක් මංගල්‍යක් වේවා ලොක වාසී සියලු දේනා සුවපත්
@Dineshwasana460
@Dineshwasana460 6 ай бұрын
සුපිරි මහත්තයෝ..ඒක..ආසම සින්දු ටික එක දිගට..ආදරෙයි..බොහොම ස්තුති..මොහිදීන් බෙග් මහත්තයෝ
@RashiBabh-p2v
@RashiBabh-p2v 4 ай бұрын
2024 ත් අහන අය කො ❤
@4umusicofficial
@4umusicofficial 2 жыл бұрын
අද 2022 බිනර පෝය අදත් අහනවා 🙏❤️
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
හරිම ආසවෙන් බැලුවේ...එ ගීත ගායනා කරන්න ඇත්තේ මම ඉපදෙන්නත් කලින් එත් ...අහලාම මේ ගීත ජිවිතේ වෙලා ..කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ ❤️🙏..ඉෂාන් බෙග් මහාතානෙනි ඔබට නිදුක් නීරොගී සුව ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏 ❤️❤️ කෝකිල ඔබත් සංයමයකින් යුතුව ප්‍රෝරෝගැරැම් එක කරනවා ගොඩාක් ලස්සනයි ❤️🙏☝
@nimeshkumara6103
@nimeshkumara6103 2 жыл бұрын
මගේ ජීවිතේ ආශාම හදවතේ බෞද්ධ ගායකා තමා .. මොහිදීන් බෙග්, මහත්මයා.. එයා නැති උනාට , එතුමාගේ පුතා .. අපිට රත්තරන් .. වගේ .. ඉශාක්, මහත්තයෝ ..
@pushpasamarasingheachchige6256
@pushpasamarasingheachchige6256 2 жыл бұрын
ඔබේ පියා මම ගොඩක් ආදරය කළ ආදර්ශමත් ගීත ගැඹුරු හඬින් ලයාන්විතව ගායනා කළ සුප්‍රකට අති දක්ෂ ගායකයෙක්. හරිම සතුටුයි. තෙරුවන් සරණයි!!!
@NishaNisha-rh4vc
@NishaNisha-rh4vc 2 жыл бұрын
හිත්ත නිවන සිංදු හරිම ලස්සනයි ස්තුතියි ඔබට 🙏🌷🙏🌷🙏❤️❤️
@kalumkumara1790
@kalumkumara1790 2 жыл бұрын
👈👈👈👈
@slmusiczone5172
@slmusiczone5172 2 жыл бұрын
ඒ කටහඬ,සංගීතය වෙනම 🌎 අතරමං වෙනව ඉස්සර වෙසක් මතක්වෙනව😥
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
එත් අද අපි සතුටුවෙනවා ඔහු එ අඩුව පුරවන්න පුතෙක් අපට ලබලා දිලා තියනවා 🙏 ඉෂාන් බෙග් මහාතානනි ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏බුදුසරණයි පරිස්සමට ඉන්න හදවතින්ම ආදරෙයි ඔබට 🙏❤❤❤🇶🇦
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
කොහෙද.අප.අතරමංවෙිලා.සංසාරයම..ට.මොහොතකට..සිත.සැණසුණා..හද.අරණේ..ඉෂාක්.බෙික්.මහාකලාකරැවනියි.ඔබටද.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰.කන්දවිහාර .නමස්කාරයමවෙිවා🙏🙏🙏
@sashendilshan7491
@sashendilshan7491 Ай бұрын
මුළු මහත් සිංහල ජාතියාට , අප හෙළදීපයට , බුදු දහමට වටිනාකමක් කිසිදිනක දිය නොහැකි වූ පිනකට පහළ වූ වටිනා ශ්‍රේෂ්ඨ මිනිසුන් දෙදෙනෙක්.. මෙතුමාගේ පියාට උතුම් නිවන්සුව ය.. (ඇයි මෙම ගීත දන්සලකට පමණක් සීමා වෙන්නේ !! ) සිංහල බෞද්ධයන්ට සිතන්න යමක්.. ඔබතුමා දිගුකල් සුවසේ වැජඹෙන්න ඕනා. ❤
@malvisoriya1309
@malvisoriya1309 2 жыл бұрын
ලංකාවේ සියලුම දෙනා හට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@chaminiparanavithana4211
@chaminiparanavithana4211 2 жыл бұрын
බෙග් මාස්ටර් සහ ඉෂාක් බෙග් ඔබලා සැබැවින්ම ලාංකිකයන් ස්තූතියි මේ වටිනා ගීත අපට රස විදින්නට සැලැස්සුවාට ගොඩක්ම පිං 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤
@slrshashikadulanjana1870
@slrshashikadulanjana1870 2 жыл бұрын
මෙතෙක් කාලෙකට අපු හොදම සන්ගිත වැඩ සටහන කියලා මන් රෙකමන්ඩ් කරනවා. සමගෙ ගව දැන් 3නක්ම ඩවුන් ලොඩ් කර ගත්තුවා තියනව. ❤️❤️❤️ සුපිරි දිගටම කරන්න.❤️❤️ කොකිල අයියා මේ වගෙ වැඩ
@SandunMadusanka-hy5ny
@SandunMadusanka-hy5ny Жыл бұрын
ජිවිතේට පුදුම සැහැල්ලුවක් දැනෙනවා මෙම ගීත ඇහෙනකොටත්.ගොඩක් පිං,මෙම ගීත ගායනා කරන එකට.
@ritchybinoo9150
@ritchybinoo9150 2 жыл бұрын
These melodies walk you down memory lane! holding your parents' hands & strolling down the bustling streets of Colombo! With glitter in your eyes from the never ending illumination❣️
@cutesomy
@cutesomy 2 жыл бұрын
මේ සින්දුවලින් දෙන තේරුමෙන් පවා මිනිසෙක්ට හොද මගට ගන්න පුලුවන් ... එච්චරට මේ සින්දු වටිනවා ..ඔබතුමා හා ඔබතුමාගේ පියා වෙන ආගමක කෙනෙක් උනාට බුදු දහමට දක්වන ලැදියාව කියා නිම කරන්න බෑ... ඔබතුමාලා දෙන්නා රටට සම්පතක්...
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Great ❤🔥👌one of my favorite today episode ...love this voice 🎤❤respect ඉෂාක් beg master ......ආදරෙයි හැමදාමත් ...
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
ස්පර්ෂ.පොු්රැගැුමි...බුදු සරනයි .තුතියි.වෙසක්.ආසිරියෙන්.බැබලේවා🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🌼
@nirusl443
@nirusl443 2 жыл бұрын
බෙග් මාස්ටර් ගෙ අඩුව .......... ඉශාක් බෙග් ........ ඔබට බුදුසරණයි ......! තව චිරාත් කාලයක් අපව සනසන්නට ඔබට වාසනාව ....! Thank you....... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadewsudda-4192
@sadewsudda-4192 Жыл бұрын
ishak beg taputhek nadda
@pradeepalakmali7301
@pradeepalakmali7301 2 жыл бұрын
තෙරැවන් සරණයි!!!! සියලු දෙනාට සිරි සුභ වෙසල් මංගල්‍යයක් වේවා!!! 🙏🙏🙏🙏
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
ඔබතුමන්ට ඔබතුමන්ගේ පියාටත් මාගේ හද පිරි ගෞරවනීය ස්තූතිය ගොඩක් පින් 🙏🙏🙏 තථාගත සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ ගේ ම පිහිට 🙏🙏🙏
@oshiperera4282
@oshiperera4282 2 жыл бұрын
බෙග් මාස්ටර් නැති වෙසක් එකක් තිබිලත් නෑ තියෙන්නේත් නෑ .♥️
@priyangaprathibha6724
@priyangaprathibha6724 2 жыл бұрын
බෙග් මාස්ටර් ගෙ සින්දු වල තේරුම හිතුව නං ඔහොම කියන්නෑ සොයුරිය.
@dinuranirmal1626
@dinuranirmal1626 2 жыл бұрын
එයා නැති උනා කියලා වෙසක් නැතිවෙන්නැ බන්
@ime-hq9wq
@ime-hq9wq 2 жыл бұрын
ඇත්ත🙏
@ime-hq9wq
@ime-hq9wq 2 жыл бұрын
@@dinuranirmal1626 කිසිම දෙයක් අගයන්නෙ නැති මිනිස් කොට්ටාශයක්🙄
@liyanagehl6744
@liyanagehl6744 2 жыл бұрын
ජීවමාන බෙග් මාස්ටර්ගේ හඩ ඉෂාක් බෙග් මහතාගේ හඩින් ශ්‍රවණය කිරීමට තරම් අපි පිං කරලා තියෙනවා. මෙය ඇසෙන විට නෙතින් කදුළුක් ගැලුවා. ❤️🙏
@priyangafernando7285
@priyangafernando7285 2 жыл бұрын
බලපු සුපිරිම සංගීතමය ආස්වාදයක්..ස්තුතිය .මාලන්.
@indikakumara6423
@indikakumara6423 4 ай бұрын
කන්දේ විහාරය 🙏🙏ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏❤️
@gamunu2420
@gamunu2420 2 жыл бұрын
Ishak ඔබට මගේ ප්‍රණාමය. මම බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රී සුවඳ ඔබගේ පියාගේ ගීතවලින් වින්ඳෙමි. තවත් විඳිමි. අපි පොඩිකාලේ උදේට ඇහැරෙන විට ඔයාගේ තාත්තාගේ ගීතය දෙසවන් සහ හදවත මෛත්‍රී රසයෙන් පුවයි. බෙග් මාස්ටර් අපි අතර සදාකල් ජීවමානය. ඔහු අපට තවත් සම්පතක් දුන්නාය. ඒ Ishak ඔබය. ඔබටත් ස්පර්ෂ වැඩ සටහනට ස්තුතියි. ඔබට දෙවි පිහිටයි. ❤️❤️
@gayaninisansala7846
@gayaninisansala7846 2 жыл бұрын
හිත නිවන හඩක්.. ඒ හඩ ගැන කියන්න වචන නෑ.. ඒ වගේම ලස්සන අර්ථවත් ගීත සමුදායක්.. ජාති,ආගම් භේදයට හොදම ඇරුතක් එක් කරපු ආදරණීය හඩක්...
@chamisriraps469
@chamisriraps469 2 жыл бұрын
බුදු හාමුදුරුවෝ පැත්තට හැරිලා sing කරානම් තව ටිකක් ආකර්ෂණීය වෙනවා,පිටුපාලා නිසා පොඩි වැරැද්දක්,ඒ උනාට හිත නිවන සින්දු ටිකක්,බුදු සරණයි ස්පර්ශ ඔක්කොටම❤
@SampathCaldera-hy6zx
@SampathCaldera-hy6zx 5 ай бұрын
Atta
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 2 жыл бұрын
තෙරුවන් සරණයි හරිම ලස්සනයි සිතටත් සැනසීමක් ඇති වෙනවා බුදු සරණයි ඔබ තුමාට
@kapilagunawardhane5558
@kapilagunawardhane5558 2 жыл бұрын
මේ ගීත අහනකොට දැනෙන හැගීම් වචනයෙන් විස්තර කල නොහැක..🙏🙏🥰
@shiroamasanjeewani1858
@shiroamasanjeewani1858 2 жыл бұрын
Harema ලස්සනයි වැඩසටහන .me kahee teyana pansalada
@kapilagunawardhane5558
@kapilagunawardhane5558 2 жыл бұрын
@@shiroamasanjeewani1858 Kande wiharaya
@thusithanishshanka
@thusithanishshanka Жыл бұрын
අහන්න අහන්න තවත් අහන්න හිතෙන අමුතුම හැගීමක් දැනෙන ලස්සන ගීත එකතුවක්,තෙරුවන් සරණයි🙏
@alokshanakeshanbandara7483
@alokshanakeshanbandara7483 2 жыл бұрын
වෙසක් දිනේට තෑග්ගක්...😻😻නියම වෙසක් තියෙන්නෙ මෙතන තමයි...❤️🤟
@indumathisakunthala3875
@indumathisakunthala3875 2 жыл бұрын
බුද්ධං සරණං ගච්චාමි කියන විට ඔය දෑත් එකට කර වැන්දා නම් තවත් උතුම් ඔබතුමා අන්‍ය ආගමක සිට බුදු ගීයක් කීමම අපට ආඩම්බර යක්.
@avishkaprabath8556
@avishkaprabath8556 2 жыл бұрын
මිනිසුන් දෙවියන් හා සම්බන්ධ කරන හොඳම භාෂාව හෙල ගීතයයි......;
@maheshindunil9613
@maheshindunil9613 2 жыл бұрын
ස්පර්ශ වැඩසටහන් මාලාවේ හරිම ආසාවනේ රසවිඳපු දවසක්. ඒ හඩ සදා අමරණීයි.. 🙏🙏
@elcstore6117
@elcstore6117 2 жыл бұрын
ඉසාක් බෙක් හදවතින් මේ ගිතය ගයන්නේ ඔබ තුමාට ගිු දලදාා සමිදුගේ පිහිටයි
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 1 МЛН
Buddhan Saranan
9:04
Mohideen Baig - Topic
Рет қаралды 14 М.
Sparsha ( ස්පර්ශ ) With Lavan Abhishek | 29th July 2022
47:25
ස්පර්ශ - SPARSHA
Рет қаралды 271 М.
මොහිදින් බෙග් | Mohedin beg Best Song Collection
19:52
ගී පියස - gee piyasa
Рет қаралды 418 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.