Twin flame 04| DM සහ DF ගෙ කාර්යභාරය. Roles

  Рет қаралды 3,727

Soul's Journey

Soul's Journey

Күн бұрын

Пікірлер: 77
@NoMud.NoLotus
@NoMud.NoLotus 8 ай бұрын
මේ කියපු ඔක්කොම 100% ඇත්ත.. මාසෙ කීපෙකට කලින් වීඩියෝ එක බලද්දී හිටපු මම අත්දැකීම් එක්ක ආයෙ මේක බලන්නේ... 👌💚
@virajlakshan4840
@virajlakshan4840 11 ай бұрын
මම මගෙ ජිවිත කතාව මෙතන කියන්නම්. මොකද මට තවම තෙරුම් ගන්න බැ මෙ වෙන දේවල්. මම ව්වාහක කෙනෙක් මේ ව්වාහයෙදි මම ගොඩාක් මානසිකව විදවනවා. ගැලපීමක් නැ කියලා දැන දැන ජිවිත් වෙනවා. මට මේ අතර තුරෙදි කෙනෙක් මුන ගැහුනා. එයා දැක්ක දවසෙ ඉදලා ගොඩාක් හුරුපුරුදු වගෙ දැනුනා නමුත් මම එයාව කවදාවත් මුන ගැහෙන්න ගියෙ නැහැ මම married කෙනෙක් නිසා ඒ නිසාම මම එයත් එක්ක කතා කරන එකත් නැවැත්තුවා. එදයින් පස්සෙ අද වෙනකම් මම එයා ගැන හෙව්වා එත් මට කිසි දෙයක් දැන ගන්න බැරි වුනා. මම කලින් මෙ කිසි දෙයක් බලපු කෙනෙක් නෙවෙයි ඒත් දැන් මම මේ දේවල් ගැන හොයනවා. මගෙ වෙනස මටම තේරෙන්නේ නැ. මට එක වගෙ numbers හැම වෙලේම වගෙ පෙනවා හැමදාම රෑට ගේ ඇතුලට කලු සමනලුන් 2ක් එනවා. එ කෙනා මට වඩා අවුරුදු 12 ක් වැඩ්මල්. මේ twinflame අවස්ථාවක්ද???
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
සමහර විට වෙන්න පුළුවන්. තමන්ටma තමයි ඒක දැනෙන්නේ කාලයත් එක්ක. 🙏✨️❤️
@Egale-o1y
@Egale-o1y 7 ай бұрын
ගොඩක් දුරට Twin Flam දෙන්නෙක් හමුඋනාම ඒ දෙන්නා එකිනෙකාට තදින්ම බැදෙනවා හිතාගන්න බැරි වෙන්න. ඒ ශාරීරිකව සහ මානසිකව ඒක වෙනවා මයි. ඊට පස්සේ (අව්රුද්දකින් වගේ) දෙන්නා තාවකාලිකව වෙන්වෙනවා ගොඩක් දුරට අව්රුදු 2ක්,හෝ 3ක්.
@Egale-o1y
@Egale-o1y 7 ай бұрын
කලාතුරකින් 2% ක් වගේ ඔයා කියපු දේත් වෙනවා. කටහඩ ඇසීමෙන් හෝ රූපය දැකිමෙන් දෙන්නා වෙන් වෙනවා. ඒ දෙන්නගේ කර්මානුරූපව තමයි ඒක තීරනය වෙන්නේ. ඒත් සැරින් සැරේ දෙන්නා සුළු වශයෙන් සම්බන්ධ වෙනවා ආයේ යනවා. ඒ දේ හරියටම දැනෙන්නේ ඔයාට. මොකද DM දුවන්න ගත්තට පස්සේ ඔයා වෙනස් වෙනවා. ඔයා හැමදෙයක් ගැනම කලකිරිලා ඔයා ආධ්‍යාත්මිකව ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඒක ඔයා නොසිතූ අයුරින් තමයි සිද්ද වෙන්නේ. ඒ දෙවල් දන්නේ ඔයා
@virajlakshan4840
@virajlakshan4840 7 ай бұрын
@@Egale-o1y ඔයා කියපු දේවල් ඇත්ත මේ දේවල් මට සිදු වුනා. දැන් මට ඕනෙ ඒ කෙනා ආවත් නාවත් මගෙ ජිවිතෙ මම ආස කරපු ව්දියහට හදා ගන්න . අදටත් මතක් වෙනවා නැවත හමුවීමක් තියෙනවනම් අපි නැවත හමුවෙයි. ස්තුති ඔයාට 🙏
@chamalabesinghe1763
@chamalabesinghe1763 7 ай бұрын
ට්වින් ෆ්ලේම් බෞතිකව මුන ගැසීමෙන් සති හතරත් අටක කාලයක් තමයි බොහොම රොමෑන්ටික් විදිහෙ කාල පරිච්චේදයක් ගෙවෙන්නෙ එතනින් පස්සෙ ඩිවයින් මාස්කිලන් මේ සම්බන්ද තාවයෙන් දුවනව
@soduruminisa
@soduruminisa 8 ай бұрын
මම ගොඩක් කල් භාවනා කලා. එයාව දන්නවා අවුරුදු 15 තිස්සේ. එත් එහෙම දෙයක් දැනිල තිබුනේ නැ. එත් මම භාවනාවේදී දැක්ක එයාගේ අතීත සම්බන්දයක් තියනවා කියලා. එයා මට වඩා අවුරුදු 15 ක්‌ බාලයි. එත් මම එයාට කිව්වා. එක පාරට පුදුම උනා. එයාත් භාවනා කරන කෙනෙක්. මම පැහැදිලි කරනකොට එයටත් දැනෙන්න ගත්තා. එයා මට ගොඩක් ආදරේ කලා. එත් loku ප්‍රශ්නයක් වෙලා අපි වෙන් උනා. ඔය කියන දේවල් ඔක්කොම මට වෙලා තියෙන්නේ.
@ldananjani4779
@ldananjani4779 7 ай бұрын
දිව්‍යමය ශක්තීන් දිව්‍යමය හෝරාවක දිව්‍යමය නර්තනයක යෙදීම 💖 💕 Devine Dance 💕 Twin Flames ගැන මම අහපු ලස්සනම පැහැදිලි කිරීම 🥰 Thank you❤ Universe 🙏 Thank you❤ Angel 🥰 Love you 💖
@soulsjourney1133
@soulsjourney1133 7 ай бұрын
❤️🌟🙏
@rashmifernando111
@rashmifernando111 8 ай бұрын
මන් මේ ගැන ලොකුවට දෙයක් දැනගෙන උන්නේ නැහැ . ඒත් ගිය මාසේ මට පිරිමි ලමයෙක් හම්බුනා.ඒකත් හරි අහම්බෙන් අමුතු විදිහකට නිකම් කතාවක වගේ. අතීතේ උනු දේවල් ,වර්තමානේ වෙන දේවල් ඔක්කොම එකකට එකක් සමානයි. සිතුම් පැතුම් හිතන පතන විදිහ ඔක්කොම එකයි., කැමති අකමැති දේවල්. හැමදේම සමානයි. දෙන්නටම හරි හුරු පුරුදුයි වගේ දැනේනවා. දෙන්නටම හිතා ගන්න බැරුව ඉන්නේ මොකක්ද මේ වෙන්නේ කියලා . එකම තැන් වල ඉදලත් ඇස් වලට ගැටිලා නැහැ 😢. මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැහැ . එයාට දෙයක් උනොත් ඒ දේම මටත් වෙනවා. මොනහරි වෙන්න තියෙනවා නම් දැනේනවා.දෙන්නා එකට ඉද්දි හරි විනෝදෙන් සතුටින් ඉන්න්වා. එයාව පලවෙනි පාරට මුන ගැහුන වෙලේදී වටේ තිබ්බ ලයිට් ඔක්කොම ඩිම් වෙලා ශෝර්ට් වෙන්න යනවා වගේ මොකක්ද උනා😢. පුලුවන් නම් මේ මොකක්ද වෙන්නේ කියලා කියන්න පුලුවන් ද ??. හිතා ගන්න බැරුව ඉන්නේ. හැබැයී අපි තාම යාලුත් නැහැ දෙන්නට දෙන්නා නැතුව ඉන්නත් බැහැ .
@nishanthiweerakumara4914
@nishanthiweerakumara4914 8 ай бұрын
මම වීඩියෝ එකක දැක්කා ටුවින් ප්ලේම්ල මුලින්ම හමුවෙනකොට ලයිට් ශෝට් එකක් වෙනවා කියලා..එයාලගෙ එනජි එක නිසා. ..ඔයාට සුබ පැතුම්.❤ හොයල බලන්න ඔයාට ඒ වීඩියෝ එක හම්බවෙයි.
@nishanthiweerakumara4914
@nishanthiweerakumara4914 8 ай бұрын
තව දෙයක්, ඔයාට මේදවස්වල 11.11 යි 2.22 වගේ ඒන්ජල් නම්බර් පේනවද බලන්න..
@rashmifernando111
@rashmifernando111 8 ай бұрын
@@nishanthiweerakumara4914 ow hemawelema dakinawa. E kiyanne eya thama mge twin flame ❤❤❤ . Api relationship ekak start karanna hithan inne. Dennama kemathiy. Oyath ස්තුති
@DilmiLakshika1998
@DilmiLakshika1998 10 ай бұрын
මම ගොඩාක් වේදනාවෙන් ඉන්නේ මන් කෙනෙක්ට ගොඩාක් ආදරේ කලා ඔව් එයත් මට ගොඩාක් ආදරේ කලා. ඒත් එයා පස්සෙන් නර්ස් කෙනෙක් ආව. පස්සෙ පස්සෙ එයාටම හිතෙන්න ඇති මට වඩා අරයට හොද ජොබ් එකක් තියෙනවා කියල ඒක නිසා එයා අර ගෑනු ළමයා එක්ක යාලුවෙලා අපි ටිකක් තරහ උන දවසක. අපි ගොඩාක් ගැලපුනා ඒත් මොනාහරි කරුමෙකට අපිට වෙන් වෙන්න උනා. හිත හදන් ඉන්නෙ එහෙම කෙනෙක් මට ඕන නැහැ. ඒත් මට දුකයි මන් පින් කරල නැහැ ඇත්ත ආදරයක් ලබල සතුටින් ජීවිතේ ගෙනියන්න🥺 ඒත් මන් ප්‍රාර්ථනා කරනවා කාටත් ලැබෙන්න ඕන ජීවිතේ ලස්සන කරන ආදර්ණීය ආදරයක්❤
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
🙏✨️❤️
@ashankaushalya7087
@ashankaushalya7087 11 ай бұрын
Thank you so much දිගටම මේ ගැන videos දාන්න.❤
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
You are welcome. I will
@nayanapeiris5487
@nayanapeiris5487 2 ай бұрын
Oya hariyatama hari. Mata mage twine flame meet una. Mama DF Ohu DM. Mama spiritual weddi ohu physical peththata yanawa. Oyata sthuthie 💕💕💕sthuthie wishwa Mawathawata , Ishta dewathawun vahanselata.🙏🙏🙏🙏
@Life-jo6zr
@Life-jo6zr 10 ай бұрын
Me katha mangema kathawamai. Obata pin 🙏🙏🙏🙏🙏
@ransikamadushaniransikamad7119
@ransikamadushaniransikamad7119 11 ай бұрын
Twin flame සනසරයෙ උපදින හම ආත්මයෙදිම හමුවෙවා මට.❤❤❤
@maduhemamala3293
@maduhemamala3293 11 ай бұрын
ගොඩක් වැදගත් විඩීයෝ එකක් .ඔබට බොහෝම ස්තූතියි 🙏
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
🙏✨️❤️
@maduhemamala3293
@maduhemamala3293 10 ай бұрын
Devine masculine ආකර්ශනය කරගන්න devine feminine මොනවද කරන්න ඔනී මිස් ❤❤❤
@dananjanisapna1111
@dananjanisapna1111 10 ай бұрын
ගොඩාක් ස්තුතියි 🌌🌈️✨️
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
You are welcome 🙏✨️❤️
@DenethPansilu-d8n
@DenethPansilu-d8n 11 ай бұрын
මිස් අදත් ඔබේ වීඩියෝ ඵක උදේම දැක්ක ගොඩක් සතූටුයි මිස් අනිත් කෙනා මේ සම්බන්දය ටුවින් ප්ලේම් සම්බන්දයක් කියා ඔවුන්ගේ කිසිම පනිවිඩ හුවමාරැවක් නැතිව දැනගන්නේ කොහොමද පැහැදිලි කර දෙන්න මිස්
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
මම video එකක් කරන්නම් මේ ගැන
@sangeethagunarathne440
@sangeethagunarathne440 11 ай бұрын
matath godak loku katawak thiyanawa.eka පුද්ගලයෙක් api duras wenawa aye lan wenawa puduma gelapimak thiyanawa tharahath wenawa ayeth dennata denna aye aye mataketa enawa eyawa. awurudu 20k thisse puduma bedimak.mta denenawa eya mage twin flame kiyala.me lagadi idan mata 11 number eka puduma widiyata penawa.mokdda hethuwa kiyala kiyanna puluwani da
@oneJA731
@oneJA731 8 ай бұрын
Methana mage gamane dm,df maru wela.hebei kolla පලා යන්න හදනවා.එයා තමයි මාව හොයාගත්තෙත්
@nishanthi8365
@nishanthi8365 11 ай бұрын
බොහෝම ස්තුතියි ❤
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️❤️
@deena970
@deena970 11 ай бұрын
කියපු හැමදේම හරියටම හරි .......mirror exercise ....shadow work ....කරන හැටි ගැන පැහැදිලි කිරීමක් කරන්න. thank you...
@deena970
@deena970 11 ай бұрын
ඔබතුමියව පව්ද්ගලිකව සම්බන්ද කරගන්නේ කෙසේද
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
මම කරන්නම්.
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
Email: twinflamesinhala@gmail.com
@sangeethagunarathne440
@sangeethagunarathne440 10 ай бұрын
DF ආධ්‍යාත්මික ව අවධි වීමට කොපමණ කාලයක් ගත වෙවිද?
@ranjanisilva9368
@ranjanisilva9368 11 ай бұрын
Thank you universe thank you miss ❤❤❤❤❤
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
You are welcome 🙏✨️❤️
@jayanthadesilva5922
@jayanthadesilva5922 9 ай бұрын
බොහොම ස්තුතියි❤❤❤
@malachandani-qz5go
@malachandani-qz5go 10 ай бұрын
Thank You So much for your special Vedios ! ...
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
You are welcome ✨️🙏❤️
@malkikrishani9381
@malkikrishani9381 11 ай бұрын
💚
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
🙏✨️❤️
@KumudiniFernando-h2q
@KumudiniFernando-h2q 8 ай бұрын
meeka aththak....mm meya athwidinawa...❤❤❤
@Hashini-i7t
@Hashini-i7t 11 ай бұрын
Thank you so much❤!!!
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
You're welcome 🙏✨️❤️
@NiluAyagama
@NiluAyagama 11 ай бұрын
Thank you ❤ Thank you universe 🌍
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
You are welcome 🙏✨️❤️
@ThushithaKumarage-qg4fj
@ThushithaKumarage-qg4fj 11 ай бұрын
Thank s so much 🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖💖
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
Most welcome 🙏✨️❤️
@rajanikapiyasena
@rajanikapiyasena 8 ай бұрын
Thank you sooo much.❤
@sharksl565
@sharksl565 11 ай бұрын
ස්තූතියි ඔබට...❤️❤️❤️❤️❤️❤️
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
You are welcome! 🙏✨️❤️
@studywithshine875
@studywithshine875 10 ай бұрын
Miss api dan wen wela inne eya wena affair ekak patan aragena aye eyawa hambeid eya twin flame nm
@Sewwandi2211
@Sewwandi2211 11 ай бұрын
❤❤❤❤
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
How are you නංගී? ❤️❤️❤️
@Sewwandi2211
@Sewwandi2211 11 ай бұрын
​@@soulsjourney1133Hodin innawa akke 💗💗
@samadhisathsarani1920
@samadhisathsarani1920 10 ай бұрын
Man kiyann yana de mekata sambandada nadd kiyala man dan naa..😢 Mehemai mam kenekt adaree karanoo podi kaale idan🤭 man danne na man eyaat adare kare kawada idand kiyala. Eth 5 wahasaredi wageth mata eyaa gana hagiimak thibbaa.🥲api eka wayase , eka clz eke . Grade 1 idan adurano api. Maara wade kiyanne mage 1 ,2 wasarawal wala pahadili mathakayan naa..eth mata meyaawa witharak hodat mathakaii. Ee kaale idanma mata eyaawa visheshaii.. ehema baluwoth dan awurudu 8 kata wada man eyaat adare karala thiinoo danuwathwa ho nodanuwathwa.❤ Mata eyaa arenn wena ayat adaree karan baa. Mata hagiimak naa.mam hamathissema eya gana hithanoo. Eya tamai palaweni aadaree . Thaamath eyaa. Ane manda ahana ahan kollat ba kiyanawa.egollo wage newei mata meyaawa danenoo. Mam pawulat ladi kenek , vise ganu lamayek newe , lajjaii . Eya eema na eya sarai , daga lamayek. E wage lakshana thina wena ayat mam kamathi na. Eth eyat kamathi. Eyat wena girl kenek ekk affair ekak thibba😢.e kaale mam mukuth kiyann giye na.mam denna diha balam idiya witharai. 💔dan na eka nathi wuna. E girl wena kenek ekk yalu wuna.dan meya thani wunaa, meya issara vihilu karala idapu kenek ,dan eema na eya duken inne. 🥲.ohoma inn kota mam eyaat adareii kiyala laawat kiwuwa.eya mukuth kiwee na. Eya thamath kathakarannoo issara wage mukuth kiyan na. Banineth na. Eya arayat adareii kiyala mam danno❤😊. Mata eyaawa amathaka karagann baa . Eema oneth naa. Mam thamath hiina dakinoo🥲.mata hitheno aniwaren eya mage weii kiyala. Mata hithenoo ,api podi kaale idanma ekat hambunee mekatamai kiyala .eya mage kenek .e kiyanne mata eyawa mage pawulatath wada danenoo😔.anika mam exam pass wela town school ekat giyaama .eyath ee school ekatam awa .mata ayith eyaawa munagassuwa kiyala hithenoo. Mata kiyannako me karmayad , naththan wena deyak d kiyala.meken mata haniyak wenn puluwand kiyala. Ee kiyane mage manase awulak d ?😮‍💨
@samadhisathsarani1920
@samadhisathsarani1920 10 ай бұрын
Mata mekat upadesak denna .ee kiyanne mam mokakd karann onee. Mam baudha darmaya adahana kenek.mam ahanne mata kamathi aya iddi.eya gana witarak ema hithenne.😢e karmaya nisaad 🤕.kalin athme api habela thiyenn puluwand.?(habai eya nisa mam godak sathutin innawa, e kiyanne eya gana kathakarath mam sathutin, nama ahunath athi)mata eyagen kisi deyak one na , aduma gaane adarewath apassata eyagen mata labune naththath man eyat hsmadaama adaree karawi me wage.hariyat surangana katha wala kumaarikaawa kumaarayat adare kala wagee.❤
@ChalaniDilrukshi-w6t
@ChalaniDilrukshi-w6t 11 ай бұрын
Thank you so much❤
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
You're welcome 🙏✨️❤️
@lankaroyal
@lankaroyal 6 ай бұрын
Wiswa matawata stuti
@delainebandara5455
@delainebandara5455 11 ай бұрын
Miss kiyna de athama atha.eth miss kiyna vidiyta gahanu dennek wennath puluwan nam e denna adare krala ayeth wen wenva sarin sare.eth methana DM boys lath ekka yaluwenne ai eka mara wedanawak DF ta kohomada ehema wenne .kawda hari DM mewa therum ganna ekk nathda,eya marry karanna unath puluwan da
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
පුළුවන්
@delainebandara5455
@delainebandara5455 11 ай бұрын
Puluwan kiwe?
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
ඔයාගෙ ප්‍රශ්නය clear නැහැ මට. ඔයා ඇහුවේ ඔයාලා දෙන්නා marry කරන්න පුළුවන් කියලද එයා වෙන කෙනෙක් marry කරන්න පුළුවන් කියලද?
@delainebandara5455
@delainebandara5455 10 ай бұрын
Wena kenekwa marry kranna puluwanda DM. Eyata terenne nathda meka
@delainebandara5455
@delainebandara5455 10 ай бұрын
Meke misstaw deyak danganna oni Dan DM DF wa genawa kiyanwane loke pathata ethkota DF ta DM wage wena puluwanda adyathmika thathweth ekkama DM wage ma aluth vidiyta
@jayanganiedirisinha3607
@jayanganiedirisinha3607 7 ай бұрын
@asankaindrajith8712
@asankaindrajith8712 10 ай бұрын
Sthuthi ❤
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
You are welcome 🙏✨️❤️
@temiyasamada817
@temiyasamada817 11 ай бұрын
❤❤Thanks...මිස් පුදුමාකාර විඩියෝ එකක්.මෙය මටම කලද කියලා හිතෙනවා ...මම df.හරි අපි දෙන්න දෙවන වතාවක් breckup උනා.ඉන් පෙර සිටමත් මම spritual උනා.එව උනෙ කොහොමද කියන්න මටම no understand .නමුත් ඔය කියන්නෙ පරම සත්‍යයකි .❤❤❤❤.මම තරම් මෙය studies කරන සහ experienced කෙනෙක් no...🙏🙏🦋🦋කරුනකර පුදුමාකාර පුද්ගලික තොරතුරු අති නිසා ..whatsapp no or තොරතුරු පුද්ගලිකව සම්බන්ධ වන විදිහක් දෙන්න ...
@soulsjourney1133
@soulsjourney1133 11 ай бұрын
Send me an email twinflamesinhala@gmail.com 🙏✨️❤️
@temiyasamada817
@temiyasamada817 11 ай бұрын
@@soulsjourney1133t
@teshannipuna
@teshannipuna 10 ай бұрын
@soulsjourney1133
@soulsjourney1133 10 ай бұрын
🙏✨️❤️
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 25 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
ඔබේ ආත්ම සහකරු හොයාගමු Twin flame
9:47
You and the universe
Рет қаралды 15 М.
දියුනු වෙන අය දන්න රහසක්
20:28
Poor girl's diary
Рет қаралды 24 М.