Q & A | Twin flame journey සිංහල | Dark night of the soul| ආධ්‍යාත්මික අවධිය

  Рет қаралды 1,330

Soul's Journey

Soul's Journey

Күн бұрын

Пікірлер: 32
@dilaniukwatta8222
@dilaniukwatta8222 4 ай бұрын
බොහොමත්ම ස්තුතියි මිස්. මම ආපහු dark night of tje soul අවස්ථාවකට මුහුණදෙමින් සිටිනවා. නමුත් මිස්ගෙ vedio බලලා දැනුවත්වි සිටින නිසා බුද්ධියට මුල් තැන දි මේකත් මම ජයගන්නවා.
@soulsjourney1133
@soulsjourney1133 4 ай бұрын
Much love ❤️🙏✨️
@nilu913
@nilu913 4 ай бұрын
මෙච්චර වටින විඩීයෝ එකක් අරගෙන ආවට,ස්තුති හදවතින්ම
@soulsjourney1133
@soulsjourney1133 4 ай бұрын
❤️🙏✨️
@Jasmin6Aathviha
@Jasmin6Aathviha 4 ай бұрын
බොහෝම ස්තුතියි මේ වගේ අර්ථවත් විඩීයෝ එකක් ගෙනාවට. ස්තූතියි අහපු ප්‍රශ්න ගොඩකට විස්තරාත්මක පිළිතුරු සැපයුවට. මං අහපු ප්‍රශ්න ගොඩකට සහ අනෙකුත් ප්‍රශ්න වලට පිළිතුරු ඉතාම හොඳින් පැහැදිලි කර තිබුනා.
@soulsjourney1133
@soulsjourney1133 4 ай бұрын
❤️🙏✨️
@dinushalakmali414
@dinushalakmali414 3 ай бұрын
මගෙයි මගෙ twin ගෙයි වයස් පරතරය අවුරුදු 20ක්.මම ගැහැනු කෙනෙක්.එයා තමයි වැඩිමහල්.නමුත් එහෙම පරතරයක් තියෙන බව කිසිදා දැනිලා නෑ.අපි දෙන්නා තවම separate.නමුත් අපේ ආත්මයන් අපි දෙන්නට දෙන්නා නිසා ඉතාම හොඳින් දියුණු වෙලා ඉන්නවා.reunion එකට කාලය හරි බව මේ කාලයෙ මට නිතරම දැනුම්දීම් කරනවා විශ්වය සහ ඉෂ්ට දෙවියන්
@nalinbandara2127
@nalinbandara2127 4 ай бұрын
Twin flame whatsapp group එකක් හදන්න පුළුවන් nam ඒක ape prashna කතා කරන්න හොඳ අවස්ථාවක්
@dilinimadu8424
@dilinimadu8424 3 ай бұрын
Miss tikk kata karanna puluwanda....❤
@D_K_324
@D_K_324 4 ай бұрын
තමන්ගේ සිත සමාධි මට්ටමට, සිත unity මට්ටමට එතනින් එහාට ගිහින් නිවැරදි ප්‍රඣාව සොයාගන්න තුරු නිර්වාණය හෝ lightworking එකවත් අරමුණු නොකරන සහ ලෝකයටත් තමන්ටත් අයපතක් කරන සහ කරගන්න කිසිම කෙනෙකුට twin flame මෙම ආත්මය තුල හමුවීමක් සිද්ධවෙන්නේ නැහැ... ප්‍රායෝගික දෙයක් කියන්නම් මට අත්විදින්න සිදුවුණ , මෝහයට( මෝහයට මට වෙන වචනයක් සිංහල වලින් කියන්න දන්නේ නෑ)) හසු වෙලා ඉන්නකන් තමන්ගේ සිත, භාහිරින් ලබාදෙන සියලුම දෙවල් වල සත්‍යතාව අපිට නිවැරදිව තේරුම් ගන්න බැහැ.. සමාධිය, සිත unity මට්ටමට, ප්‍රඣාව සිත තුල ඇති කරගන්න අයට අනිවාර්‍යෙන් මේ ගත කරන ජීවිතය sure twin flame හම්බ වෙනවා...💜️🌝 අපි නිවැරදි ප්‍රඣාව අවධි කරගන්න ගන්න කාලය මත හෝ අඩුම තරමින් සමාධියට මට්ටමට සිත පත්කරගන්න ගත කරන කාලය මත තමයි twin flame reunion වීම සිද්ධ වෙන්නේ Comment එකකින් කොහොමත් ඔබගේ සිත මම කියන්නේ සත්‍යයක් කියලා ඔප්පු කරන්න දෙන්නැති වෙයි බොහෝ දුරට ඔබ සිටින්නේ මෝහයක් තුල සිර වෙලානම් කොහොමත්ම..🌝 ඒක හින්දා මම ටිකක් ලේසි කරන්නම් මේ පහල links ටිකට ගිහින් ඔබගේ සත්‍යතාවය සොයාගන්න උත්සහ කරන්න ඔබ කැමතිනම් 💜️ හැම නිවැරදි video එකකම තියෙන්නේ තමන්ගේ journey එක යන්න ඕනි පාර ගැන කියලා දෙන map එක හෝ නැත්තන් තමන්ගේ මාර්ගය නිවැරදිදැයි සොයා ගැනීමට අවශ්‍ය key එකක්.. නිවැරදි map එක සහ නිවැරදි key සොයා ගැනීම තියෙන්නෙත් තමන්ගේ අතේම තමයි.. Map එකේ විදිහට යන එක තියෙන්නේ තමන්ගේ අතේම තමයි..🌝💜️ ඒ විදිහට යනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනිත් තමන්ම තමයි☯️💜️ ජීවිතය තුල නිවැරදිව ජීවත් වන, ප්‍රඣාවන්තව ජීවත් වන, යහපත්ව ජීවත් වන ,ස්වයංව ශක්තිමත්ව ජීවත් වන ඉහල සංක්‍යතයක ජීවත් වන, අපිට ජීවිතයේ කුමන ස්වභවයකට මුහුණ දෙන්න සිදු උනත් ශක්තිමත්ව එයට මුහුණ දෙන, ඒ වගේම වැදගත්ම දේ තමන්ට වගේම අනිත් සම්මතයේ සියලු දෙනටත් හානියක් නොවී ජීවත් වෙන.. සම්මතයෙන් අපිට හානියක් නොවෙන පරිදි ජීවත් වීමට ඉගෙනගන්න අයට විශ්වයෙක් keys නිකන්ම හම්බවෙයි. ඒක video එකකින්, භාහිර පුද්ගලයෙක්ගෙන්, හෝ මොනම විධිහකින් හම්බ වෙනවා🌝💜️ youtube.com/@newworldallstar?si=hbBUcqKaj6NJsVkC youtube.com/@dunuvidu?si=40A0sAE075MaJHWz youtube.com/@gabikovalenko?si=m6iVQs4G_Y7E10qK instagram.com/eternal_devotion_?igsh=MTc3dTdud3kycHprYg== instagram.com/twinsouls.infinity?igsh=eTd4MG5lemU0cjcz කියවපු හැමෝටම ගොඩක් thank you😇💜️ Be flow F- Freedom L- Love O-oneness W-wisdom I wish everyone to live a life full of love, happiness,peace and wisdom🌝💜️ The death of the ego will be the beging of your real life😇🌝💜️
@soulsjourney1133
@soulsjourney1133 4 ай бұрын
❤️🙏✨️
@hazy7ven347
@hazy7ven347 3 ай бұрын
Brother මට ඔයාව contact කරගන්න පුලුවන්ද. මම lightworker කෙන්ක්. මම ලොකු අන්තයක හිර වෙලා ඉන්නේ. Me tf නිසා. මට ඒකෙන් ගලවෙන්නයි ඕනේ
@oshalaperera5751
@oshalaperera5751 2 ай бұрын
Thank You So Much My Universe ❤️🌍🥺🙏 Thank You So Much My Angels 👼🌍❤🥺🙏 Thank You So Much Miss❤
@aenjidissanayaka6374
@aenjidissanayaka6374 4 ай бұрын
TF ලගේ horoscope අනිවාර්යයෙන්ම match wenna oneda 🤔
@Jasmin6Aathviha
@Jasmin6Aathviha 4 ай бұрын
ඔබතුමියගේ Dark Night of the Soul experience එක ගැන ටිකක් පැහැදිලි කරනවද ? ඒ කියන්නේ මොන වගේ සිදුවීම් වලින්ද ආරම්භ වුනේ , කොච්චර කාල පරාසයන් තිබුණද, එයට සාර්ථකව මුහුණ දුන්නේ /survive වුනේ කොහොමද කියලා ?( ඔබතුමිය කැමති නම් පමණක්)
@soulsjourney1133
@soulsjourney1133 4 ай бұрын
❤️🙏✨️
@sharksl565
@sharksl565 4 ай бұрын
Sthuthi mulu hadawathinma .ikmanatama video ekak aran enathuru balan innawa❤❤❤
@soulsjourney1133
@soulsjourney1133 4 ай бұрын
❤️🙏✨️
@hazy7ven347
@hazy7ven347 3 ай бұрын
Miss ekta kamk na . Dm ta දැනෙන දේ අනිවාර්යයෙන්ම කියන්න . එහම නැත්නම් වැඩක් නෑ. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඒ ගති ගුන ටික. මම dark night එක ගෙවන්නේ. මගේ ජීවිතය කනපිට ගහලා ego එක මිස් වෙන ගමන් තියෙන්නේ . ඒත් මගේ tf ගේ කිසිම වෙනස්ක් වෙලා නෑ. මම මුලින්ම ස්තිය වඩලා එයාගෙත් එක්ක තොබුන සම්බන්ඩය කඩා ගත්තා. ඒත් මගේ පපුවට දැනෙනවා වෙලාවකට පිච්චෙනවා වගේ. මගේ පපුව ඇතුලෙන් කෙන්ක් හුස්ම ගන්නවා වගේ දැනෙනවා. මම දැන් නිර්වාන මාර්ගයට යන්න දර්මය අවබෝධ කරන්න පටන් අරගෙන තියෙන්නේ. මගේ tf හම්බ උනාට පස්සේ මම spiritual awakening එක උනේ. ඒත් එක්කම එයා ගොඩක්ම වෙනස් උනා. ඒ වෙනස් වීම තාමත් එහෙමයි. මට එයා නැතිව ඕනි තරම් කාලයක් ඉන්න පුලුවන් .ඒත් වැඩේ කියන්නේ එයා ඉන්නේ මට පේන තෙක් මානයක එයාව දකිනවා මම හැම දාම. එතකොට මගේ සිතුවිලි ඇව්ස්සෙනවා. මම කොච්චර සතියෙන් හිටියත්. මම කොච්චර high vibrations වලට යන්න ගියත් මම එතනින් එහාට යන්න බෑ. එයා න්සම මගේ vibrations එක නික්නම් low වෙනවා
@tharinduakalanka2710
@tharinduakalanka2710 3 ай бұрын
Ethakota oba kundalini shakthiya awadi una kenek. Obata thiyena wishesha hakiyawan monawada kiyala denaganna puluwanda?
@NiroshaAruggammana
@NiroshaAruggammana 4 ай бұрын
ස්තුතියි miss ❤❤
@soulsjourney1133
@soulsjourney1133 4 ай бұрын
❤️🙏✨️
@kumudunimangalika6578
@kumudunimangalika6578 3 ай бұрын
Thankyou ❤
@Adithyasewwandi8836
@Adithyasewwandi8836 4 ай бұрын
❤❤
@soulsjourney1133
@soulsjourney1133 4 ай бұрын
❤️🙏✨️
@mithilazoom4773
@mithilazoom4773 Ай бұрын
Thank you 🙏 ❤❤
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 ай бұрын
Thankyou ❤
@sheshyumihen9339
@sheshyumihen9339 2 ай бұрын
🙏❤️❤️🙏
@naturetouch7115
@naturetouch7115 3 ай бұрын
❤️🙏🙏
@ashanrathnayake5595
@ashanrathnayake5595 4 ай бұрын
🙏❤️
@soulsjourney1133
@soulsjourney1133 4 ай бұрын
❤️🙏✨️
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 ай бұрын
Thankyou ❤
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 274 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 63 МЛН
Twin Flame හමුවීමේ සිතියම
29:32
kaalayathri with Dhanu5hka
Рет қаралды 8 М.