Twin Flame හමුවීමේ සිතියම

  Рет қаралды 3,632

kaalayathri with Dhanu5hka

kaalayathri with Dhanu5hka

Күн бұрын

#නැරබු ඔබට ස්තූතියි
------------------------------------------------------------------------------------------------------
⭐️වැඩසටහන්
✅ www.kaalayathr...
------------------------------------------------------------------------------------------------------
#ආධ්‍යාත්මය #විශ්වය #ශක්තිය #universe #energy #divine #Sinhala #kaalayathri #symbolism #spirituality #11:11 #srilanka #මනෝවිද්‍යාව

Пікірлер: 67
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 Күн бұрын
අවංක ,සහකම්පනයක් ඇති,යහපත් ආදරනීය ගතිගුණ ඇති , ධර්මානුකූලව ජීවත් වෙන ආත්මීය සහකරුවෙක් සියලු දෙනාට ලැබේවා .විශ්වයේ අනන්ත වූ ආශිර්වාදයම ලැබේවා❤ 😊
@chamalabesinghe1763
@chamalabesinghe1763 Күн бұрын
බුදු අම්මෝ මාත් ට්වින් ෆ්ලේම් ජර්නි එහෙක යන කෙනෙක්. මෙහෙම ට්වින් ෆ්ලේම් ජර්නි එකක් ගැන මම ජිවිතේටවත් අහල තිබුන කෙනෙක් නෙමෙයි .මේක ලියන මම කාන්තාවක් මාව මේ කුනාටුවට අහු උනාට පස්සෙ මට සිද්ද උන අමුතුම දේවල් ටිකක් නිස මම ඒකට විසදුම් හොයද්දි දිගින් දිගටම මම කිසිම දවසක අහලවත් දැකලවත් නොතිබුන ට්වින් ෆ්ලේම් ජර්නි එක ගැනම යූ ටූබ් එකෙ එක දිගට දකින්න ලැබෙන්න ගත්ත .එවා ඉන්ග්ලිශ් වලින් පිටරටවල් වලින් කරපුව තමයි බොහෝමයක් දැක්කෙ. දවසක් මම නිකමට ඔය විඩීයො එකක් බැලුව දෙයියනේ ඒකේ තියෙන්නෙ මට වෙච්ච දේවල් මයි. කෙටියෙන් මගෙ විස්තරේ කියන්නම්. මම සහ ඔහු මුලින්ම මුන ගැහෙන්නෙ මට වයස 16 සහ ඔහුට 17 දී මගේ පුන්චි අම්මල හරහ . ඔහුගෙ පවුලෙ අය මගේ පුන්චිලගෙ හිතවතුන් .ඔවුන් හිටියෙ මම හිටපු නගරයට ටිකක් එහා නගරයක. අපේ පවුල , අපේ පුන්චිල සහ ඔහුගෙ පවුලෙ අපි හැමෝම එකට ගිය වන්දනා ගමනකදි අපි දෙදෙනා මුලින්ම දකින්නෙ .දැකපු සැනින් අපි දෙන්නගෙම හිත් බැදෙනව..අවුරුදු තුනක් යම් යම් අවස්තාවන්හිදි දැක්කම වචනයක් දෙකක් කතා කරාට අතකින් වත් අල්ලල තිබුනෙ නෑ. නමුත් ඔහුට මා කෙරෙත් මට ඔහු කෙරෙත් දැඩි බැදිමක් ඇදීමක් තිබුන බවසහතිකයි ... කාලයාගෙ ඇවෑමෙන් ඔහු යුරොපා රටකට යනව. මට ගෙදරින් ගෙනාපු යෝජනාවකට විවාව වෙන්න වෙනව.. කාලෙකදි මටත් ඔහු ඉන්න රටට එන්න ලැබෙනව .අහම්බෙන් නැවතත් ඔහු මුන ගැහෙනව නොහිතපු විදිහට. මුල්ම හමුවීමෙන් ඔහු මට හග් එකක් දීල අපි සමුගන්නව .ඔහු ඉන්නෙ මම ඉන්න නගරෙන් ගොඩාක් ඈත ..මුනගැහිල කතාකරන්න අවස්තා නැති නිසා ෆෝන් එකෙන් කතා කරනව. මට තේරෙනව මීට ඉස්සර කවදාවත් ඇති නොවුන තද හැගීම් ඔහු ගැන මට ඇතිවෙනව කියල. මම මෝඩ විදිහට වැඩ කරන කෙනෙක් නෙමෙයි .ඒක නිසා මට ඕන වෙනව වහාම ඒකෙන් අයින් වෙන්න .මේ අතරෙ ඔහු තනිකරම නිහඩ වෙනව .මම කෝල් කරත් කතා නොකරර සම්පූර්නයෙන් මාව බ්ලොක් නොකර නිහඩ වෙනව. මේ වන විට මම ඉතාමත් රූමත් තැනැත්තියක් ඒ වගේම මම මාව හොදින් බලා ගත්ත කෙනෙක්. ඔහුට එකපාර මාව එපා උන හේතුව ගැන මට තේරුම් ගන්න බැරි වෙනව. මගේ ඔලුවට එක තප්පරේට අසූහාරදාහක් සිතුවිලි බ්‍රේක් නැතුව ඔලුවට ගලාගෙන එනව..මම අත්දෙකෙන් ඔලුව තදකරගන්නව. දරන්න බැරි හිත් වේදනාවක් එනව මට මාව පාලනය කර ගන්න බැරි තරම් වෙනව. හැබැයි මේ වෙනකොට මට ඕන ඔහුව යාලු කරගන්න හෝ ඔහුව මුන ගැහීමෙ හැගීමක් නෙමෙයි. මට පාලනය කරගන්න බැරි මේ හැගීම් වලින් අයින් වෙල වෙනද වගේ මගේ පාලනය මගෙ අතට ගන්න ක්‍රමයක්. ඔහු වෙත ඇදෙන ඇදිල්ල නවත්ත ගන්න .අන්තිමට යූටූබ් එකෙ මම එක එක බාවනා ක්‍රම හොයනකොට තමයි මට මේ ට්ව්වින් ෆ්ලේම් ජර්නි එක ගැන දිගින් දිගටම දකින්න ලැබෙන්නෙ. මම මේ ලිව්වෙ කෙටියෙන් මම මේ ගැන ලොකු එක්ස්පීරියන්ස් එකක් ලබපු කෙනෙක් සහ ඒකෙන් අද්‍යාත්මික අවදියක් ලබල සුව උන කෙනෙක්. මේ වනවිට ඔහු ගැන හෝ වෙනත් කිසිදු පිරිමියෙක් ගැන මගෙ කිසිම කැමැත්තක් නෑ .කියන්න බැරි සතුටකින් මම දවස ගානෙම ඉන්නෙ. දේවදූතයින් නිරන්තරව මට පිහිට උනා .අදටත් මම හැමදාම ඒන්ජල් නබර් දකිනව. මම දිනපතා බාවනා කරනව..මම සුවපත් උනේ බාවනාවෙන් .විශවයෙන් යම් යම් තොරතුරු මට ලැබෙනව. නැත්නම් දැනීමක් ලැබෙනව.. ට්වින් ෆ්ලේම් ජර්නි එක තියෙන්නෙම ඩිවයින් ෆේමිනෙන් එනර්ජි එක තියෙන කෙනාගෙ අද්‍යාත්මික අවදිවීම සදහාමයි.. එය තවත් එක් ආදර සම්බන්දතාවයක් නොවේ... නමුත් මේ මාස්කිලන් සහ ෆේමිනෙන් එනර්ජි සමබර නම් ඒ දෙදෙනාට සහයෝගයෙන් එකට ජිවිතෙ යන්නත් පුලුවන් වෙනව..
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Күн бұрын
ලස්සන කතාවක් ආදරය කරැණාව ලෝකයට දෙන්න එලෙසම පෙරලා ඔබටම ලැබේවී❤
@chamalabesinghe1763
@chamalabesinghe1763 Күн бұрын
@@ramalikulasinghe2915 ❤️❤️❤️🙏🙏
@Wishlove777
@Wishlove777 Күн бұрын
මමත් ඒ journey එක experience කරන කෙනෙක් ඔයාගෙ කතාව කියවනකොට මට මාවම මතක් වුනා. ඒක තේරුම් ගන්න පුළුවන් ඒ experience එක විඳපු කෙනෙක්ට විතරයි. ඒකෙන් එළියට එන්න දවස ගානෙ තප්පරයක් ගානෙ පුදුම වීර්‍යක් ගන්න ඕනෙ. TF ගෙන් ප්‍රතික්ෂේප වෙන තැනදි ඒ දැනෙන කම්පනය වෙන කිසිම ප්‍රතික්ෂේප වීමකදි දැනෙන්නෙ නෑ. මම depression level එකටම down වුනා. High blood pressure experience කලා. අදටත් මගේ හදවතින් physical pain එකක් දැනෙනවා. මම මගේ රැකියාවෙන් පවා ඉවත් වුනා. මමත් ඔහුව හමුවෙන තුරු twin flame, angel number කියන වචනවත් දැනගෙන හිටියෙ නෑ. මගේ ජීවිතේ උඩුයටිකුරු වුනා, පාලනය ගිලිහුනා, එක තප්පරයකටවත් ඔහුව ඔලුවෙන් ඉවත් කරගන්න බැරි වුනා. භාවනාව තමයි මගෙත් turning point එක වුනේ. නැත්තන් මේ වෙනකොට මට මොනවා වෙලාද කියලා මටවත් හිතාගන්න බෑ. ඔහු ගැන තියෙන්නෙ හරිම පිරිසිදු ආදරයක්. කොහේ හෝ කා සමඟ හෝ සතුටින් ඉන්නවා දකින්න විතරයි ඕනෙ. මම තවමත් මේ journey එක හරහා යන කෙනෙක් ඒත් ඒ අවසන් අදියරේ බව විශ්වාසයි.
@sheemaserene4552
@sheemaserene4552 Күн бұрын
@@chamalabesinghe1763 kzbin.info/www/bejne/q6Sbm6VobN99grssi=vF9ICcDUlxQrrRB2
@NjgjjXcdf
@NjgjjXcdf Күн бұрын
Me gamana end weddi oyata danuna dewal monada
@deepagomes9164
@deepagomes9164 Күн бұрын
ස්තුතියි ...අත්දකිමින් සිටිමි... සැකය ඔබතුමාගේ දේශනය නිසා දුරු විය.එය වේදනාත්මක අත්දැකීමක් වූවද ඇතුළාන්තය සාමකාමිය. හදුනගෙන මාස ගණනකින් වෙන් වුවද මගෙ අධ්‍යාත්මික සහකරු මගේ යහපත වෙනුවෙන් බොහෝ දේ මට කියා දුන්නේය . ඔහු මට වඩා වසර ගණනාවක් බාලය...දැන් ඔහු විව්හාකය. ඔහු ගැන ඉදහිට දැනගන්නේ ඔහුගේ නිවසේ අයගෙන්. ඒත් මේ කාලය තුළ මා මට ආදරය කරමි. ලෝකය දෙස ,මිනිසුන්,සොබාදහම එකක් ලෙස දකිමි. මුලු සන්සාරේ නිමවනතුරුම උත්ත්මවු යශෝධරා මහතෙරණිය මෙන් ඔහුම පමණක් පතමි. මාගේ සිත ඔහු තුළ ,නිර්මල බුදුදහම තුළ නිවී ඇත. උතුම් සම්මා සම්බුදුපියාණන් කියාදුන් සතිමත් බව (විප්ස්සනා භාවනාව)නොමැතිනම් මෙය දරාගත නොහැකි මරණීය වේදනාවකි. මෙය විශ්ව මාතාවට මා බාර කරමි. මා ආදර විශ්වය විශ්වාස කරමි. මෙය විශ්වයේ ක්‍රියාවක් නම් අපට පාරක් තැනෙන බව මම ඒකාන්තයෙන්ම විශ්වාස කරමි.මම පසෙකට වී සිටිමි. මා මෙය කියන්නේ මා වැන්නන් සදහාය. ඇත්තෙන්ම ඔහු හමු වු පසු ඔහු හැර වෙනත් කිසිදු පිරිමි කෙනෙක් සන්සාරේ පුරාවටම අනවශ්‍ය බව මට හැගේ. ආයෙත් සසරේ බැදී වෙනත් පුරුෂයන් හා සමග අනවශ්‍ය බව පැහදිලිවම හදට දැනෙයි. සම්මා සම්බුදු පියාණන්ට නමස්කාර කරමි. අති ශුද්ධ විශ්ව ශක්තිය වන විශ්ව මාතා,පිතා.... යන විශ්ව ශක්තියට ස්තුතියි .🙏🙏🙏
@namithisurika2396
@namithisurika2396 Күн бұрын
මන් හදවතින්ම ප්‍රාර්තනා කලා ඔබතුමාට whiteboard එකක් ලැබෙන්න කියල😊❤thank you
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 Күн бұрын
ආත්මීය සහකරුවෙක් ලැබිලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා 😊 11:11
@SurangaGamage-z2q
@SurangaGamage-z2q Күн бұрын
❤ 11:11
@lakshansanjeewa1397
@lakshansanjeewa1397 14 сағат бұрын
බොහොම ස්තූතියි
@dev.amhuman
@dev.amhuman Күн бұрын
මම ගොඩක් කල් ඉදල ඔබතුමා ගෙ වීඩියෝ බලන කෙනෙක්... මේක මම දාන්නම ඕන කියල හිතුන...ඔබතුමා ඔය කිව්ව විදියටම මම 2021 වගේ මට අවශ්‍ය කෙනා මොනවගේද කියල ලිව්ව..එ ලියපු විදියටම මට 2021 කෙනෙක් හම්බුනා...හැබැයි ඒ සබදතාවය පොඩි කාලයයි තිබ්බෙ...මේ twin flame කියන concept එක ගැන දැනගන්නෙත් ඊටපස්සෙ...ඒ ඇති වුන pain එක තමයි මේ දේවල් හොයන්න මට හේතු වුනේ ගොඩක්ම..දැන් ඔබ තුමා ඔය කතාව කියනකොට මට මටක් වුනේ මම මේ කතාව නොදැනගෙන වුනත් කලේ මේ දේමයි...පුදුම දෙයක්...twinflame සංකල්පය තවත් එක රාමුවක් විදියට සලකල අමතක කරල හිටියෙ...මේ video එක බැලුවම මාවම අත්දැක්ක වගේ එකක් හිතුන!
@dilinimadu8424
@dilinimadu8424 Күн бұрын
ස්තූතියි සර්....🌸🙏🏽
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 16 сағат бұрын
ස්තුතියි මහතිමයා
@MadaraMadumali-jq8ll
@MadaraMadumali-jq8ll Күн бұрын
ස්තුතියි ඔබතුමාට. ❤ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!
@tharugamage8576
@tharugamage8576 Күн бұрын
ස්තූතියි
@sheemaserene4552
@sheemaserene4552 Күн бұрын
Finally you've got a White Board😊. Great video . Resonates very much . Thank you .
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Күн бұрын
බොහොම ස්තූතියි පුතේ. තෙරුවන් සරණයි 🎉🙏🙏🙏
@sujaniwijerathna2406
@sujaniwijerathna2406 Күн бұрын
ශ්‍රේෂ්ඨයි...ශ්‍රේෂ්ඨයි... ශ්‍රේෂ්ඨ යි... ස්තුති ඔබතුමාට....🙏🙏🙏💐💐💐
@YasasJaya9
@YasasJaya9 Күн бұрын
බොහොම ස්තූතියි, ධනුෂ්ක මහත්මයා.
@saralam.a4695
@saralam.a4695 Күн бұрын
බොහොම ස්තූතියි දැනුවත් කරාට තෙරුවන් සරණයි🙏🙏🙏
@Dileeka_Abeysekara
@Dileeka_Abeysekara Күн бұрын
💙💐🩵💐🤍💐🩷💐 Sthuthi Kaalayathri!!! 💙🙏🩵🙏🤍🙏🩷🙏 Theruwan saranai!!!
@krishanthaGunawardena
@krishanthaGunawardena Күн бұрын
තෙරැවන් සරණයි🙏🙏🙏
@chathurikadunukearachchi5958
@chathurikadunukearachchi5958 Күн бұрын
ස්තුතියි ගුරුතුමනි 💐
@asankaindrajith8712
@asankaindrajith8712 Күн бұрын
Sthuthi wewa
@roshansp7091
@roshansp7091 Күн бұрын
Background එකත් එක මේ වගේ වයිට් බෝඩ් එකක කියලා දෙනකොට නිදිමත නෑ අවධානෙන් බලන්න පුළුවන් ජය❤
@ShamiRidrigo
@ShamiRidrigo Күн бұрын
Thank you sir ❤❤❤🎉
@ChampaGamage-y5z
@ChampaGamage-y5z 3 сағат бұрын
❤❤
@gabgelaariyathilaka1902
@gabgelaariyathilaka1902 21 сағат бұрын
Hade pranamaya noaduwa
@RukshaniJayasekara
@RukshaniJayasekara Күн бұрын
වෙලා ඉවරයි.ජයවේවා 💜️🦋
@Sameeraindunil-nw3tv
@Sameeraindunil-nw3tv Күн бұрын
Thank you so much mother universe
@heavenstar14
@heavenstar14 Сағат бұрын
♥️🙏🙏🙏♥️
@ramyaperera6675
@ramyaperera6675 16 сағат бұрын
🙏🙏🙏
@chanidudulmitha6389
@chanidudulmitha6389 Күн бұрын
බොහෝම ස්තුතියි ❤ තෙරුවන් සරණයි ✨️ කලින් video එකේ ඔබ පතපු white board එක ලැබිලා නේ 🌻
@Dehlika
@Dehlika Күн бұрын
හමුවුනාම සිදුවන වෙනස්කම් පිලිබදව බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Күн бұрын
Godak sthuthiy sir🙏
@Kasunshan-j3t
@Kasunshan-j3t Күн бұрын
අතිවීශ්ට්ටයි
@ImashaSewwandi..
@ImashaSewwandi.. Күн бұрын
@tarotstar5265
@tarotstar5265 21 сағат бұрын
Etakota me kiann vge rajek ,rajinak pathana kota awurudu 35k 40k venathek nolabunama loku dahayak enawa neda!!awasane samahara bahira karana nisa ,sampradaya anuwa marry kala uthu nisa nikanma nikam kenak marry krnna unama ea danena parajitha bawa daragnne khmda darmayen?ehma wenne api tma awakening nti nisada?
@isharaswarnakula3176
@isharaswarnakula3176 Күн бұрын
🏵️🙏🙏🙏🏵️
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 Күн бұрын
🙏🌿
@ShameenaSubashini
@ShameenaSubashini Күн бұрын
❤❤❤❤❤❤❤❤
@kumudunimangalika6578
@kumudunimangalika6578 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NishadiMadhushika-nx1xe
@NishadiMadhushika-nx1xe Күн бұрын
❤❤❤❤❤
@anuruddakumara4045
@anuruddakumara4045 Күн бұрын
🙏🙏🙏💯💯👍
@wathsalasumudu6260
@wathsalasumudu6260 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanikumari6448
@nilanikumari6448 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ketakibhadhra8680
@ketakibhadhra8680 Күн бұрын
🍃💚💚💚
@JACKGAMING654
@JACKGAMING654 Күн бұрын
මේවා ඇත්තද
@HasharaRandeepa
@HasharaRandeepa Күн бұрын
කවද්ද...wedding eka...🤔
@D_K_324
@D_K_324 Күн бұрын
💖🌑🌕
@ruwininanayakkara5410
@ruwininanayakkara5410 Күн бұрын
✨❤❤🦄🐬✨
@Dehlika
@Dehlika Күн бұрын
Thank you so much sir 🙏🎉👍
@iroshagethani7828
@iroshagethani7828 Күн бұрын
🙏🙏🙏
@pushpasuranga189
@pushpasuranga189 Күн бұрын
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b Күн бұрын
💕🙏🙏🙏💕
@sushayacreations1258
@sushayacreations1258 Күн бұрын
🙏🙏🙏🙏
@maheshrathnayake5807
@maheshrathnayake5807 Күн бұрын
❤❤❤
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Күн бұрын
🙏🙏🙏
@dilankashohan4864
@dilankashohan4864 Күн бұрын
🙏🙏🙏
ඔබට සෞබාග්‍ය උදාවන දවස අද
29:02
kaalayathri with Dhanu5hka
Рет қаралды 2,2 М.
මේ රහස අහන්නේ ඔබ ප්‍රථම වරට
29:40
kaalayathri with Dhanu5hka
Рет қаралды 3,1 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
DaMus
Рет қаралды 3,2 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 25 МЛН
Power of Words 2.0 with MADAME PRESIDENT |  Season 2
1:10:58
Comedy Land
Рет қаралды 1,5 М.
Coffee cup reading Tarot hindi : Your lucky time starts now ! ⏳⏰ | Tarot with Leena
22:03
OWN the REAL YOU now
24:28
kaalayathri with Dhanu5hka
Рет қаралды 1,5 М.
අවිද්‍යාව භාවිතා කරන්න!
1:01:58
Bandarawela Wangeesa Thero
Рет қаралды 2,7 М.