How to recognise your Twin Flame Partner | ආධ්‍යාත්මික සහකරැවන්- 02

  Рет қаралды 4,536

සිංහ TV ~ Singhe TV

සිංහ TV ~ Singhe TV

Күн бұрын

Пікірлер: 38
@ransikamadushaniransikamad7119
@ransikamadushaniransikamad7119 11 ай бұрын
මට twin flame සන්සරයෙ උපදින හම ආත්මයෙදිම හමුවෙවා ❤❤❤
@chamalabesinghe1763
@chamalabesinghe1763 10 ай бұрын
ප්‍රාර්තනා කරන්න දෙයක් නෑ ට්වින් ෆ්ලේම් හැමදාම එකටමයි ඉන්නෙ
@chamindisenanayakesenanaya3772
@chamindisenanayakesenanaya3772 10 ай бұрын
ඔයා කියපු විස්තරේ හරියටම හරි.ඒ විදියටම තමයි ඒ සිදුවීම් සිදුවෙන්නෙ.ගොඩක් ස්තූතී...
@akkaakka9210
@akkaakka9210 10 ай бұрын
තෙරැවන් .සරණයි දුවෙි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
@slcricketlove
@slcricketlove 10 ай бұрын
Thank you universe,❤
@taniyawijerathna...
@taniyawijerathna... 11 ай бұрын
Thank you so much miss 🙏💜💛
@tvsinghetv141
@tvsinghetv141 11 ай бұрын
You are welcome ❤️
@deena970
@deena970 11 ай бұрын
Thank you very much❤❤❤
@tvsinghetv141
@tvsinghetv141 11 ай бұрын
You're welcome ❤
@NikeGye
@NikeGye 10 ай бұрын
Thank you so much miss ❤
@nalinisilva9871
@nalinisilva9871 8 ай бұрын
Honda pahadeli keriemak obata bhoma istuti👄
@sheshyumihen9339
@sheshyumihen9339 2 ай бұрын
මේ පිලිබද ප්‍රයිවට් රීඩින් දෙන්නැද්ද,ඒ කෙනාමද කියලා මට වැඩිපුර දැනගන්න ඕනා.
@NiroshaAruggammana-u2t
@NiroshaAruggammana-u2t 10 ай бұрын
ම්ස් ට්වින් ෆ්ලේම් දෙන්නෙක්ට ටෙලිපති තියනවා නේද..ඒ gena pehedili karannako
@tvsinghetv141
@tvsinghetv141 10 ай бұрын
ඔව් මම පැහැදිලි කරන්නම්
@soduruminisa
@soduruminisa 8 ай бұрын
මේ සියල්ලම සිදු උනා. අහබු විදියට. පුදුම පීඩනයක් ආවේ. මේක මොකක්ද කියලා හිතාගන්න බැරිව. පුදුම කතාවක් මේක. පුළුවන් නම් reply එකක් දාන්න
@PissuPusa-ml2kw
@PissuPusa-ml2kw 10 ай бұрын
Ekama wayasa wenna oneda wadimal kenek wenna bada
@tvsinghetv141
@tvsinghetv141 10 ай бұрын
Boho durata age gap eka wadi, DF Wadimal DM ta wada
@tharushikadissanayaka-zm8yq
@tharushikadissanayaka-zm8yq 10 ай бұрын
Ane eya kawda?koheda inne...😔💔eya wenuwen athma ganak wunath baln inna mata puluwn...
@HashanChathuranga-zx7kw
@HashanChathuranga-zx7kw 10 ай бұрын
😂 bambu gahanna neweyi yako kiyanne niwun adyathmika sahakaraya enakam aathma ganan balan inna newei kiyanne uba ube adyathmaya diyunu karaganin bawana karapan adyathmaya diyunu karanna hoda bawanawak danne naththam magen agapan niwun adyathmika sahakaruwan kiyannema adyathmatath ekka sambandai mulinma eka therum ganin 😊
@HashanChathuranga-zx7kw
@HashanChathuranga-zx7kw 10 ай бұрын
Ekko anith kena adayathmaya diyunu karagena ubawa hoyan eyi . naththam uba ube adayathmaya diyunu karagena anith kenawa hoyaganin . habayi nikamma nikan wenakenek gana wishwase thiyan innawata wadiya hodai oya oyage adyathmika diyunuwa wenuwen mahansi wenna balan innawata wada mahansi wena eka ,uthsahawantha wena eka prathipaladayakai😊
@slcricketlove
@slcricketlove 10 ай бұрын
Thank you miss
@asankaindrajith8712
@asankaindrajith8712 10 ай бұрын
Sthuthi ❤
@sangeethagunarathne440
@sangeethagunarathne440 11 ай бұрын
matath godak loku katawak thiyanawa.eka පුද්ගලයෙක් api duras wenawa aye lan wenawa puduma gelapimak thiyanawa tharahath wenawa ayeth dennata denna aye aye mataketa enawa eyawa. awurudu 20k thisse puduma bedimak.mta denenawa eya mage twin flame kiyala.me lagadi idan mata 11 number eka puduma widiyata penawa.mokdda hethuwa kiyala kiyanna puluwani da
@tvsinghetv141
@tvsinghetv141 10 ай бұрын
බොහෝ දුරට වෙන්න පුළුවන්, නමුත් ඔබටම එය සනාථ කර ගන්න පුළුවන්, ඔබේ ආධ්‍යාත්මය තුලින්, ආධ්‍යාත්මය අවධි වීමේදී.
@thediniMG102-lr1nz
@thediniMG102-lr1nz 10 ай бұрын
Me wage situation ekak mtth thiyanawa meka gana vistharayak karanna puluwanda
@tvsinghetv141
@tvsinghetv141 10 ай бұрын
@@thediniMG102-lr1nz ඒක ගැන හරියටම දැනගන්න පුළුවන්, ඔයාගෙ ආධ්‍යාත්මික අවධිවිම් සිදුවන විට
@Adithyasewwandi8836
@Adithyasewwandi8836 11 ай бұрын
Godak pin me de gana pahadili karal dunata ❤🙏
@tvsinghetv141
@tvsinghetv141 11 ай бұрын
You are welcome ❤🙏
@SuranjiKariyawasam
@SuranjiKariyawasam 24 күн бұрын
❤❤❤
@ruvinichandrasiri9011
@ruvinichandrasiri9011 8 ай бұрын
සම්බන්ධයක් තියනකොට පවා ඒ කෙනා එන්න පුලුවන් නේද අසම්මතයක් විදියට.මාස කීපයකට හමූඋන එයා සාදාරණ හෙතු මත වෙන් වෙලා ඉන්නෙ.නමුත් කිසිම තරහක්,වෙරයක් නෑ .එයා වෙනුවෙන් මට තරහක්වත් ගන්න බෑ.හිත රිදවන්න හිතෙන්නෙ නෑ වචනෙකින්වත්.අපි දෙන්නට දෙන්න පුදුම විදියට දැනුනෙ.කාලෙක ඉදන් හුරු පුරුදුයි වගෙ .එකම සිතුවිලි,එකම දේවල්.ඒ හිටපු මාස කීපය තුල ඒන්ජල් නම්බර්ස් කියාගන්න බැරි තරම් දවස පුරා දැක්කා දෙන්නම එකම අංක .මැසේජ් එකක් දැම්මත් සමහර වෙලාවට එකම දේ එවල බලනකොට.එයා මගේම කියල මට දැනෙනවා.අනෙක් සම්බන්ධතා වගේ නෙමෙ.මෙතනදි හරි පරාර්තකාමි හැගීමක් දැනෙන්නෙ.වෙන්වෙන මොහොතෙ එයා කිවේ හිත කලබලයි ඔයාගේ ,භාවනාවට හිත යොමු කරන්න කියල.ඒ එයාමයි.....❤
@nadira8407
@nadira8407 11 ай бұрын
@sangeethagunarathne440
@sangeethagunarathne440 10 ай бұрын
DF අධ්‍යාත්මිකව අවධි වීමත් සමග තමන් වෙත TF නැවත ආ බව කොහොමද දැනගන්නෙ..එයාව chase නොකර එයා කොච්චර හිත රිදෙන දේවල් කළත් එයාට කරුණාව දක්වමින් කරන දේවල් වලට සමාව දෙමින් සිටීමද DF විසින් කරන්න ඕන හොදම දේ?
@tvsinghetv141
@tvsinghetv141 10 ай бұрын
මම පැහැදිලි කරන්නම්
@sangeethagunarathne440
@sangeethagunarathne440 10 ай бұрын
@@tvsinghetv141 බොහොමත්ම ස්තූතියි ඔබට කාරුණිකව පැහැදිලි කර දෙන්න ❤️
@kumudunimangalika6578
@kumudunimangalika6578 10 ай бұрын
🙏🙏
@sangeethagunarathne440
@sangeethagunarathne440 10 ай бұрын
DF විතර ද මේ පරීක්ෂණ වලට ලක් වෙන්නෙ? DM මේ පරීක්ෂණ වලට ලක් ව්න්නේ නැද්ද ?
@tvsinghetv141
@tvsinghetv141 10 ай бұрын
මේ පරීක්ෂණයක් නෙමෙයි, ශක්තිය පිරිසිදු වීමෙ සහ සමතුලිත විමේ ස්වාභාවික ක්‍රියාවලියක්
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 59 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 11 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 29 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 12 МЛН
🙏 මිනිස් ශරිිිරයේ චක්‍ර අවධිවීමේදිිි අපට දැනෙන දේ 🙏
12:58
විශ්වස් ශ්රවණමානය ~ Wishwas Shrawanamanaya
Рет қаралды 3,5 М.
Responsibility of DF during separation stage | Twin Flames - 04
11:38
සිංහ TV ~ Singhe TV
Рет қаралды 2,7 М.
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 59 МЛН