Two wheel Tractor, ද්වි රෝද ට්‍රැක්ටරයෙ කොටස් BST Saman, Biosystems Technology,Bst practical

  Рет қаралды 69,713

BST Saman

BST Saman

Күн бұрын

Пікірлер: 92
@anandawickter5299
@anandawickter5299 2 жыл бұрын
මමත් ගත්තා Rk125ක් මෙක ගත්තේ කුඹුරු වැඩට මම මේ ට්‍රැක්ටරය. ගැන මොනවත් දනනෙ නෑ රොටරියක් ගැනත් මොනවත්ම දනේ නෑ මේක බැලුවම පොඩි දැනීමක් ආවා බොහොම ස්තුතියි ...👍👍👍👍❤️❤️❤️❤️❤️
@thebikerkiki
@thebikerkiki Жыл бұрын
හරිම වටිනවා..යුටියුබ් එකේ තියන එකම වීඩියෝ එක..ලැන්ඩ් මාස්ටර් එකක් පදින්ට උගන්වන
@kasunchamara8242
@kasunchamara8242 2 жыл бұрын
වීඩියෝ එක සුපිරි බෝයි ට්‍රැක්ටර් පිස්සො තමා ගැම්ම
@lahirubandara1771
@lahirubandara1771 2 жыл бұрын
විඩියෝ එක බලලා තමා ඉස්සල්ලම ටැක්ටරෙ පැද්දේ.... ගොඩාක් හොද වීඩියෝ එකක්.🤟🤛
@kalharagayan2
@kalharagayan2 3 жыл бұрын
වීඩියෝ එක හොඳයි... ඉගෙන ගත්ත දෙයක්❤️👌🔥
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
නියමයි ගොඩක් වැදගත් වීඩීයෝ එකක්❤😘❤👍👍☺☺☺
@kkyasinda7652
@kkyasinda7652 3 жыл бұрын
Apita daneganna ona Rk 80 we thiyama wenaskam (disal kate,Disal piltere hadel kateta isseraha pitipasse enawa,sailansar kate warga dekakin awa)annaewage wenaskam thawe monewada kiyala
@arunalaxman7514
@arunalaxman7514 11 ай бұрын
RV අත් ට්‍රැක්ටර් පෙල මා විසින් 2005 වසරේ නිර්මාන කරන ලද්දක්. දැන් ලංකාවෙ ජනප්‍රියම අත් ට්‍රැක්ටරය මේක.
@Lanka-w8w
@Lanka-w8w 2 ай бұрын
Gane Koheda Detels PLZZZZ
@acknowledgesleeping3981
@acknowledgesleeping3981 3 жыл бұрын
Nice your content differently and mind blowing your confidence and style never give up in uploading more videos we are here supporting you.you are master mind
@kavishkadhananjaya3516
@kavishkadhananjaya3516 3 жыл бұрын
Taktarayak dan aluthen kiyak vithara wenawada
@roshanedirisinghe9449
@roshanedirisinghe9449 3 жыл бұрын
489000
@scienceandrailwaychannel679
@scienceandrailwaychannel679 3 жыл бұрын
වීඩියෝ එක මරු
@itliyanage5175
@itliyanage5175 3 жыл бұрын
niyamai aiye god bless you... aiye use karapu ekak keeyak vithara veida...
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
1
@rangikakeshawa968
@rangikakeshawa968 Жыл бұрын
නගුල දාලා සීසාන වීඩියෝ එකක් කරන්න.මේ වර්ගයේ ට්‍රැක්ටරයකින්.
@tno6704
@tno6704 4 жыл бұрын
ඔයාටත් සුභ දවසක් වේවා
@kasunchamara8242
@kasunchamara8242 2 жыл бұрын
මාමා කිවුවා වගේ රොටරිය off නොරක රිවෙස් එකට ගැහුවාම ජියර් හිරවෙනවා . එතකොට ඇතුලෙන් ශාෆ්ට් එක පයිනවා . ඒක වලක්වන්න කොටසක් එනවා හයිලෝ එකේ බෝලෙ දුවන පීල්ල . ඒක ගැලෙවුවාම තමා පයින්නෙ . ඒම ජියර් හිරවුනාම ක්ලච් එක උඩට ඇදල ලිවර් දෙක එකපාර ඇදලා ජියර් එක ගලෝපුවාම නිව්ටල් වෙනවා 🤘
@SameeraSubasinghe-e4f
@SameeraSubasinghe-e4f 3 ай бұрын
RK 125 tactar eka hadana rata mokakda.mede in koheda?
@ruwankumara6805
@ruwankumara6805 3 жыл бұрын
Obata budu saranai
@prageethsameera5309
@prageethsameera5309 2 жыл бұрын
Rv125 head light eke kiyakarithwaya pehadili karala video wak danna....
@sltekschoolbmnc7365
@sltekschoolbmnc7365 3 жыл бұрын
Pavchchi කරපු taktar එකක් gannakota බලන්නේ මොනවාද
@wajanakasiriwardana4231
@wajanakasiriwardana4231 3 жыл бұрын
godak watinawa digatama karanna
@umeshnethsara6520
@umeshnethsara6520 3 жыл бұрын
Supiri video eka
@ErangaJanith-i9j
@ErangaJanith-i9j 2 ай бұрын
මෙසැ රෙත් හන්න යන්නෙ මටනම් අය ටැක්ටර් ගැන යිගන ගන්න දෙයක් නැ පල්ලම් වල සිපැන් නිඋටල් වෙනවා අනික කච් මාරු වෙනවා පරිස් සමින් ❤
@deegauanathara5694
@deegauanathara5694 3 жыл бұрын
Niyamai
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Thanks
@85932
@85932 2 жыл бұрын
Vietnam wala Me engine ekama (30hp??)4x4 karanne kohomada? Lankaawe oka karanna berida?TNX.
@chamikararuchiranga8197
@chamikararuchiranga8197 3 жыл бұрын
Thank you
@shamaltharindu4546
@shamaltharindu4546 2 жыл бұрын
ටැක්ටරයක අවශ්‍යයි
@hasanthisandeepanisandeepa8592
@hasanthisandeepanisandeepa8592 3 жыл бұрын
👍👍👍👍👍👍
@shashiniwijendra6714
@shashiniwijendra6714 4 жыл бұрын
Niyamai ayya
@sumithchandana2266
@sumithchandana2266 3 жыл бұрын
Bro rotariya ekka rives karaddi giyer patalenne naha. Wade danger mokak hari hetuwak nisa issraha path wela pitipassa issunoth anaturak wena ida kada wadi eka nisa thama rottery wka nivtel karala rives karanne. Kubota geyer box ekenm revws karaddi rotariya automa nivtel wenawa ekata mobota walanm mama danne nah
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Thanks
@USAKySu
@USAKySu 3 жыл бұрын
Cool tractor. like
@udayawanninayake3930
@udayawanninayake3930 3 жыл бұрын
Oya laga rv125 engine work shop manual 1k thiyenawa da, ganna puluwan thanak thiyenawa da
@samindajayasena8245
@samindajayasena8245 2 жыл бұрын
Thanks ayye
@sljanithbro9228
@sljanithbro9228 3 жыл бұрын
පල්ලමකදි හරවද්දි ක්ලච් එක අල්ලන පැත්ත වෙනස් වෙනවා නේද
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Ow
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 3 жыл бұрын
A kiyanne
@milanchamidu3910
@milanchamidu3910 2 жыл бұрын
Clutch 1ka kohewath maru wennaa liver 2ka maru wenawa.,teler 1ke brake pagala liver allanna ethakota maru wennaa..,kisima vahaneka clutch 1ka maru wennaa..
@thiparajthiparaj9790
@thiparajthiparaj9790 3 жыл бұрын
Dear: no new one how mach prices ?
@shamaltharindu4546
@shamaltharindu4546 2 жыл бұрын
කීයක් වෙනවද
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
Injector pump එක කියන්නේ මොකක්ද. ඒකෙන් මොකද වෙන්නේ.ඒක තියෙන්නේ ඩීසල් එන්ජින් වල විතරද🧐🙄🧐
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Desal pidanaya wadi kirima
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
@@bstsaman1739 ගොඩක් ස්තුතියි👍😘🤗👍
@beautyeye6887
@beautyeye6887 4 жыл бұрын
Nice
@dejamsafamily7413
@dejamsafamily7413 4 жыл бұрын
Keren kak Mantap kak Hadir nyimak kak
@PradeepDisanayaka-b5s
@PradeepDisanayaka-b5s 18 күн бұрын
මිල කීයද
@photoclipstudio6170
@photoclipstudio6170 2 жыл бұрын
Thank you so much ♥️
@Lanka-w8w
@Lanka-w8w 2 ай бұрын
Gana Koheda teyanee
@scienceandrailwaychannel679
@scienceandrailwaychannel679 3 жыл бұрын
Top speed කොහොමද ?
@sampathnuwan5009
@sampathnuwan5009 3 жыл бұрын
good thanks
@nilanthiariyarathna2709
@nilanthiariyarathna2709 3 жыл бұрын
ඒ?ය ටැක්ටරයක් කියක් වෙනවද
@chamaradaham9389
@chamaradaham9389 4 жыл бұрын
👍
@tractorwork5551
@tractorwork5551 2 жыл бұрын
රොටරිය ක්‍රියාත්මක කරලා තියෙනකොට ට්‍රැක්ටරය ගියර් high ගියර් 4/5 යන්න බැරිද?🤔🤔🤔🤔🤔
@lakshansanjila2819
@lakshansanjila2819 2 жыл бұрын
දාන්ඩ පුලුවන් යන්ඩනම් එපා 😁
@tractorwork5551
@tractorwork5551 Жыл бұрын
@@lakshansanjila2819 😁😁
@ranjan7243
@ranjan7243 3 жыл бұрын
Experience teacher...
@shamaltharindu4546
@shamaltharindu4546 2 жыл бұрын
ව්කුනනවද
@nethushimaleesha1578
@nethushimaleesha1578 3 жыл бұрын
Thank you sir
@crickshan8816
@crickshan8816 3 жыл бұрын
Thanks sir
@Lanka-w8w
@Lanka-w8w 2 ай бұрын
Gana Koheda TEYANEE
@chathurarathnayaka1873
@chathurarathnayaka1873 3 жыл бұрын
👌❤️
@gaweshkarindra1166
@gaweshkarindra1166 3 жыл бұрын
RV 125 RK 125 hand tractor 2ken hoda model eka mokkda
@tractorwork5551
@tractorwork5551 2 жыл бұрын
Rk125( kubota japan )
@kasunchamara8242
@kasunchamara8242 2 жыл бұрын
වීඩියෝ එකේ තීන එකනම් සුපිරි බන්ඩියක් . Rv ekanam කල්පැවැත්ම හොදයි .
@OWNER_OF_RASIDU_DINUSHARA
@OWNER_OF_RASIDU_DINUSHARA 2 жыл бұрын
පල්ලමක් බහිද්දි ඔය ක්ලච් මාරු වෙනෝ වම දකිණ මාරු වෙනෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@manjulaniroshan3507
@manjulaniroshan3507 Жыл бұрын
Res karala adu karanakotath maru weno.
@kavishkadeashan5828
@kavishkadeashan5828 3 жыл бұрын
Tractor ake kaban badunama monada karanne aiye
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Dahanaye aulak
@asankasandakalumsandakalum6453
@asankasandakalumsandakalum6453 2 жыл бұрын
Sifang hoda mekad hoda taktr walin
@ishara1122
@ishara1122 2 жыл бұрын
K75 ට්‍රක්ටරයක් එලවන හැටි කියලා දෙන්න කෝ
@kasunchamara8242
@kasunchamara8242 2 жыл бұрын
ඔහොම්මම තමා හයි ලෝ එක විතරයි නැත්තෙ . Rk 80 vitharai giyer box jathi dekakim awe
@shashikaroshini9721
@shashikaroshini9721 2 жыл бұрын
තැන්කු
@sahanpiyumal6904
@sahanpiyumal6904 3 жыл бұрын
Rotariye hai low kiyl dunn varadi
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Ethana pataluna thanks
@kusalaavd4464
@kusalaavd4464 2 жыл бұрын
ගියර් එකේ තියෙද්දි ස්ටාට් වෙනවනෙ ක්ලච් එක ඔෆ් කරල තිබභම 🥲
@pushpakumaravithanage3622
@pushpakumaravithanage3622 2 жыл бұрын
වීඩියෝ එක හොදයි මේ ටැක්ටර් වර්යනම් හොදනැ Rv125 හොදයි
@shamaltharindu4546
@shamaltharindu4546 2 жыл бұрын
කතා කරන්නකො
@nadeekamadhushan8195
@nadeekamadhushan8195 4 жыл бұрын
Exam ekt ynn kalin balapu aya ko
@DilAnu-pe3uo
@DilAnu-pe3uo Жыл бұрын
😁
@upalikumara6080
@upalikumara6080 2 жыл бұрын
ඹයිල්සීල්ගසනපිලිවල
@gamingnish8019
@gamingnish8019 2 жыл бұрын
මෙකෙ චැසි නම්බර් එක හොයන්නෙ කොහොමද බන්
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
🤣 පොතේ තියෙනවා
@gamingnish8019
@gamingnish8019 2 жыл бұрын
@@bstsaman1739 පොත left🙂
@gamingnish8019
@gamingnish8019 2 жыл бұрын
@@bstsaman1739 පොත නැතුව හොයන්න බැයිද බන්😒
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
චැසියෙ නම්බර් එක තියෙනවා.. ටිකක් බලන්න
@sfpissa906
@sfpissa906 3 жыл бұрын
කීයේ
@wedapappa593
@wedapappa593 2 жыл бұрын
හෙන වැඩේ නේද 😆
@somethingnewtoknowledgesri4584
@somethingnewtoknowledgesri4584 3 жыл бұрын
අපෝ RK 125ක් 🤮🤮🤮
එරෙන කුඹුරක සී සෑම /Two wheel Tractor / lanmaster /Kubota Tractor / Tractor Videos / KUBOTA RK80
20:48
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 11 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 97 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
20 Years Old KUBOTA RK80 DIESEL ENGINE RESTORATION
30:33
Sek Austria
Рет қаралды 690 М.
කුබුර රොටරි ගාහාමු
24:52
helaya YouTube channel
Рет қаралды 31 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 97 МЛН