පාලකයන්ගේ දුර්වලතා නිසා පිටරටට සින්න වුන අත් ට්‍රැක්ටරයේ කතාව |Hand Tractor Inventer Ray Wijewardene

  Рет қаралды 69,132

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 283
@dulsaraindeepa5114
@dulsaraindeepa5114 3 жыл бұрын
මේවගේ මිනිස්සු තමයි රටක පාලකයො වෙන්න ඔන නැතුව කයිවාරු කාරයො නෙවෙයි සුපිරි වීඩියෝ එක 😍👍
@kalanachethana8357
@kalanachethana8357 3 жыл бұрын
මේ වීඩියෝ එක නම් ගොඩක් ම වටිනව.කොරෝනා කාලේ කොච්චර නව නිපැයුම් ආව ද එ උනාට එ අයට මොකො උනෙ වැඩක් නෑ කතා කරල
@SpokeLaser
@SpokeLaser 3 жыл бұрын
kzbin.info/www/bejne/hIirk62XqpWWlas
@changeone3387
@changeone3387 3 жыл бұрын
ඒ කොරෝනා කලේ නෙමෙයිනේ
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Ithawatina videoek, bohomathma sthoothyi,idripathkireematacyodagath katahada ganath kiwayuthumai Obe hada hadawathata kathakarana,kawadina sithadagannasulu hadak,videowe athimahath wadagath karunu wagema a hadath videove watinakama wadikaranawa, oba kawudayi danaganna kamathiyi Jayenvjayamaweva
@slranbattatravel5752
@slranbattatravel5752 3 жыл бұрын
🇱🇰😋
@Chamaraofficial123
@Chamaraofficial123 3 жыл бұрын
දැන්වත් මේ මූසල් සිස්ටම් එක වෙනස් කරමු.එකෙක්වත් දුප්පත් මිනිස්සු ගැන හැගීමක් පල් හොරුනට නැති පක්කුන්ට ජන්දෙ දෙන්න එපා.
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 3 жыл бұрын
J R - ලගේ පරපුරෙන් පැවත ආ මේ රත්තරන් මහත්තයා J R වෙනුවට 1977 ඉඳලා 1989 වෙනකල් මේ රටේ නායකයා උනාන්ම් අර J R කිව්වා වගේ ලංකාවත් තවත් සිංගප්පූරුවක් කරන්න තිබුනා. අනේ අපේ අවාසනාවක මහත.
@naturecreature2127
@naturecreature2127 3 жыл бұрын
කොමිස් නැති නිසා නිෂ්පාදනය කලේ නෑ. අවුරුදු 73 ම වුනේ ඕක. ඒ වගේ දේශපාලනය තුල වූ මේ වගේ දේවල් දිගටම දාන්න විශ්ම ලෝකය
@tmjayalath3966
@tmjayalath3966 3 жыл бұрын
12 වසරෙ ඉංග්‍රීසි පොතෙන් විතරයි මං රේ විජේවර්ධනයන් ගැන අහල තිබ්බෙ.. 😊🔥❤️
@KalpaMadhushan1
@KalpaMadhushan1 3 жыл бұрын
වටින සම්පත් ගොඩක් අපිට මගඇරුන ❤️
@mahiyamahiya197
@mahiyamahiya197 3 жыл бұрын
ලෝකේ මුල්ම අත් ටැට්ටරය අදටත් තියනව. ඔන කෙනෙකුට බලන්න පුලුවන්. අපේ ගමෙ කුරුනැගල පන්නල.
@KasunSriAnjana
@KasunSriAnjana 3 жыл бұрын
Photos තියෙනව නම් එවන්න
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 3 жыл бұрын
Photos inbox dannako
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
නියමයි සහොදරයා ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🌟💚🤩❤🥰🥰🥰⭐⭐⭐🌟💚🤩❤❤
@rohanpriyankarapriyankara9755
@rohanpriyankarapriyankara9755 3 жыл бұрын
අදටත් අපේ ර⁣ටේ ඉන්න දක්ෂයොන්ට තැනක් නෑ .ආණ්ඩු පත්වෙනවා කිසිම දැක්මක් නෑ
@sanukadamyuru8266
@sanukadamyuru8266 3 жыл бұрын
ekanan aththa
@pujithaperera2151
@pujithaperera2151 3 жыл бұрын
අදටත් එසේම තමා මුන්ට ඕන කොමිස් ගන්න ඒ නිසා දේශීය නිශ්පාදනවලට තැන දෙන්නෙ නෑ
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
එතුමට ඔච්චර සම්බන්ධතා තිබිලත් ලංකාවෙන් උදව්වක් ගන්න බැරි තරමට ලංකාවෙ නිශ්පදන වලට ඔහොම තත්වයක් උනානම් , මේ රට මෙහෙම උන එක අහන්න දෙයක්ද?
@slranbattatravel5752
@slranbattatravel5752 3 жыл бұрын
🇱🇰😋
@punisher5982
@punisher5982 3 жыл бұрын
අණ්ඩුවල එක බල්ලෙක් වත් වැඩක් නැ වැඩක් ගන්න දන්නැ අපේ මිනිසුන් අපේ එවුන් වන්සය විතරයි කබල් ගාන්නේ ඇත්තටම
@sachistreaming7943
@sachistreaming7943 3 жыл бұрын
එකල ජිනසෙන වතුර මොටස් අයතනයෙ ඉතිහාසය ගැන ගෙන්න පුලුවන්ද
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
ඔවු ඒ වගෙම ඕදිරිස් පොල්ගාන මැසිම, කිඹුලා උදැල්ල සහ තවත් පැරනි නිපැයුම් වලට මොකද වුනේ?
@premasiribandara.4304
@premasiribandara.4304 3 жыл бұрын
@@sammurphy4122 quick
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 3 жыл бұрын
සෝමසිරි වී පාහින යන්ත්‍ර… Chinese ඒවට හැරෙන්නවත් බෑ….
@preenerdly7676
@preenerdly7676 3 жыл бұрын
මේ විදියට තෝමස් අල්වා එඩිසන් ලංකාවේ ඉපදුනා නම්, අපි තාම කලුවරේ..🤦‍♂️
@pirla4958
@pirla4958 3 жыл бұрын
👍👍👍
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
Sampoorna aththa . Dan nam kohethma baa . Than multhana labena ALLASA pilibandawai .Ratama andure saho !,,,,,,,
@channabuwanaka5885
@channabuwanaka5885 3 жыл бұрын
ඒකනේන්නම්
@isuruisuru6245
@isuruisuru6245 3 жыл бұрын
මේ වගේ පුද්ගලයෙක් හිටියද කියලාවත් මේ රටේ දැන් කතා වෙන්නේ නෑ.එක තමයි මේ රටට මෙහෙම උනේ
@suddaisrael138
@suddaisrael138 3 жыл бұрын
අත් ට්‍රැක්ටර් පදින උන් මේකට ලයික් එකක් දාන්න
@theboniyaa1847
@theboniyaa1847 3 жыл бұрын
ලන්කාවෙන් පට්ට මොල කාරයො බිහිවෙනවා ඒත් මේ රටේ පාලනය කරන එවුන් නිසා ඒ මොල කාරයොන්ට තැනක් නැ ... ඉතින් ඒ මිනිස්සු තමන්ගෙ දැනුම වෙන රටවල් වලට විකුනනවා.. ඒ රටවල් ඉදිරියට යනවා අපෙ රට හැමදාම එකම තැන😴
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
ලාංකිකයන්ගෙ දැනුම පිටරටවලට විකුනනව නම් කමක් නෑ. ඒ දැනුමට අයිතිය සතපහක් නැතිව ඔවුන්ට අහිමි වෙනව ලාංකිකයො පේටන්ට් බලපත්‍ර ගන්න දන්නෙ නැතිනිසා! ආන්ඩුවල උදවු නෑ. විදේශිකයො ඒ ක්‍රමවේද දැකල අනුගමනය තරල ඒ නිෂ්පෙදන තමන්ට අයිති හැටියට පේටන්ට් අරගෙන මහාපරිමානයෙන් හදල ලෝක වෙලදපලට දාල ඒ අය ඒ රටවල් පෝසත් වෙනව. නව නිර්මාන කරන ලංකාවේ කාටවත් රජයේ උදවුවක් තැනක් නෑ! පාලකයො කොමිස් ලබාගන්න හැමදේම පිටරටවලින් රට නය කරලා ගෙන්වනව.
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
විශ්ම ලෝකය ට ආදරය කට්ටිය කෝ👍
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
😊Mama❤️
@nisagaprathibha6732
@nisagaprathibha6732 3 жыл бұрын
😊
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 3 жыл бұрын
රටක් වටිනා මේවැනි බුද්ධිමත් මිනිස්සුන්ට හැමදාම වල කැපුවේ මේ රටේ දේශපාලුවන්.
@mr.pm.j8768
@mr.pm.j8768 3 жыл бұрын
අයියා ගේ voice එක තමයි මගේ choice එක. 👌💯🔥✌💫🔥
@roshangunarathna6777
@roshangunarathna6777 3 жыл бұрын
පාලකයෝන්ගේ දුර්වලකම් නෙවෙයි. උන්ගේ ඕන කමින් ලංකාවේ දේවල් නැති කරලා වහල්ලු බවට පත් කරේ.
@nishanisulochana6984
@nishanisulochana6984 3 жыл бұрын
Hamadama ape rate omane😒 ආදරෙයි විශ්ම ලෝකය ♥️♥️♥️♥️
@patisothagamiyo
@patisothagamiyo 3 жыл бұрын
අවජාතකයෝ රට පාලනය කරන තාක් මෙය සිදුවේවි . ඊටත් වඩා උන්,පාලකයෝ තෝරන තාක් ද මෙයම සිදුවේවි.
@thusithaw
@thusithaw 3 жыл бұрын
ඉතාමත් වැදගත් video එකක්. ස්තූතියි විශ්ම ලෝකය ❤
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
බලන්න ඉතින් අපේ රටෙි දේ පිටරටින් සල්ලි දිලා ගෙන තත්වෙටම අද අපි දියුණු වෙලා.අපි නමි මිනිස්සු වෙන්න බැ..............
@shiran7403
@shiran7403 3 жыл бұрын
වෛද්‍ය රේවත විජේවර්ධන හෙවත් රේ විජේවර්ධන ❣️❤️.
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
Good night sahooo......stay safe....
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@darkvenom6618 ගුඩ් නයිට් බ්‍රෝ පරිස්සමෙන් ඉන්න
@gayathtv1847
@gayathtv1847 3 жыл бұрын
අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
ගුඩ් නයිටි අයියේ
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න
@jdssaxophone
@jdssaxophone 3 жыл бұрын
ගොඩක් වැදගත් නොදන්න හුගක් දේ විශ්ව ලෝකයෙන් අපි දැනගන්නව.හරිම ආකර්ශනීය කට හඩක්.ඉදිරියටත් මේ වගේ වැදගත් දේ ගෙන එන්න ඔබට ජය ( රටේ පාලකයො ගැනනම් කතා කරල වැඩක් නෑ සහෝ ඒකාලෙත් එකයි මේ කාලෙත් එකයි )
@prabhathrajapaksha25
@prabhathrajapaksha25 3 жыл бұрын
එදා රටෙන් පිටට ගියපු දේවල් රටේ ප්‍රයෝජනයට ගත්ත නං අද ලංකාව ලෝක බලවත් රටවල් වලින් එකක්
@nisagaprathibha6732
@nisagaprathibha6732 3 жыл бұрын
👍👍♥️
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
⭐⭐⭐
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
ඔවු එදා අපට වඩා පහතින් හිටිය අද සුරපුරයක් වෙලා ඉන්න සිංගප්පූරුවටත් වඩා අපිට අද ඉහලින් ඉන්න තිබුනා. සිරිමාවොගෙ ස්වයං නිර්මාන නිපදවිම් දිගටම ගෙනිච්චනම්. කරදාසි,, සිමෙන්ති, සීනි, දැව, පිගන්, රෙදි, ධීවර, පෝර, වානේ සහ තව කී නොකී සංස්ථා ඉහල මට්ටමකින් බඩු නිපදවන තත්වය වැලැක්වුනේ අධූර දර්ශී පජලකයො නිසා. ඔක්නොම නිෂ්පාදන වහල ලංකාව අල්පෙනිත්තක්වත් හදන්නෙ නැතිව නයට හැමදේම පිටරටින් ගෙන්වන රටක් කෙරුවෙ ඊට පස්සෙ ආව පාලකයො පිටරට සමාගම් වලින් රට නය කරල උන් පුද්ගලිකව පෝසත් වුනා.
@Darbukamusicsrilanka
@Darbukamusicsrilanka 3 жыл бұрын
එදත් දක්ශයෝ බිහි උනා අදත් බිහි වෙනවා හෙටත් බිහිවෙයි 😭නමුත් හැමදාම ලංකාවේ ඔය දේම වෙයි...මොනා කරන්න අපි අසරනයි ..
@isharasanjeewa9500
@isharasanjeewa9500 3 жыл бұрын
රේ විජේවර්ධන අපේ හිටපු Chancellor කෙනෙක්❤️
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
ලංකාවේ පාලකයො කවදාවත් මිනිස්සුට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ 😠
@tharangarat1257
@tharangarat1257 3 жыл бұрын
අයියෝ ලංකාව ගැන කලකිරෙනවා(දේශපාලුවෝ තමයි මේ රට කැවෙ දේශපාලුවෝගෙන් තොර ලංකාවක් වේවා)
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
කුහක පාලකයො ඉන්න අපේ වගේ රටවල මේ වගේ වටිනා මොළකාරයෝ කී දාහකගෙ සේවය රටට අහිමි වෙන්න ඇද්ද! වෙන මුකුත් ඕනෙ නෑ මේ වගේ මිනිස්සු ටික එකතු කරලා අවශ්‍ය පහසුකම් ටික දුන්නනම් ලංකාව ඊශ්‍රායලයට එහා ගිය සුපිරි රටක් වෙන එක නවත්තන්න බැහැ. ඒත් ඒ වෙනුවට ඒ මිනිස්සුන්ට රට එපා කරවල එලෝගන්නවා!
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
😊❤️Hadwathinma agaya Kala haki hakiya walin piruna daksha uthum minisek.👊👍🙏 jayawewa wishma lookaya budusaranai.☸️🙏
@LIFe-ig8zz
@LIFe-ig8zz 3 жыл бұрын
රේ හදපු පළවෙනි ලෑන්ඩ්මාස්ටරය පන්නල, බෝපිටියේ පොල්වත්තක ප්‍රදර්ශණයට තියලා තියෙනවා.
@pubudusadun9448
@pubudusadun9448 3 жыл бұрын
මේවා දකිද්දි පුදුමාකර දුකක් කාලකිරිමක් දැනෙන්නෙ 😔
@sasinapiyummal5767
@sasinapiyummal5767 3 жыл бұрын
රේ විජේවර්ධන තරුන කාලෙ පට්ට ලස්සනයිනේ
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤️
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
ඔක විතරක් නෙමේ සහෝදරයා තව සෑහෙන්න දෙවල් තියනවා මේ සුද්දන්ට පුකදෙන උන්නිසා මෙරටට අහිමිවුනු දෑබොහොමයි
@lahirumadusanka2896
@lahirumadusanka2896 3 жыл бұрын
බලපන් ලංකාවෙි ඔක්කොම කරන්න උන් ඉදලත් අපිට පිට රටින් දැන් එවා ගන්න වෙිලා මෙික නමි අපේ කරැමෙිතමා
@thiyumasamarasinghe
@thiyumasamarasinghe 3 жыл бұрын
Nathnam comis eka nane mchn munta
@SKavishan
@SKavishan 3 жыл бұрын
Niyamai vedio ekk Thankx wish 🌍 💪💛
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
පාලකයොන්ට ඕනී ඕනී විදියට නටන්න හම්බෙන්නෑ චමුදිත වගේ කොන්ද පණ තියෙන මාද්‍යවේදියෝ ඉන්නවනම් 👌
@か14TM
@か14TM 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@user-ux1wg9ic2n
@user-ux1wg9ic2n 3 жыл бұрын
ඔන්න වැඩ්ඩෝ 💪💪
@NOSeeMa
@NOSeeMa 3 жыл бұрын
වර්තමානයෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනව නේද??😢අදත් ගොඩක් නව නිපැයුම්කරුවො බිහිවුනාට ඒ අය ඉදිරියට එනව අපි දකින්නෙ නෑ.. දැනුමට කැමති ඔයාල අපිටත් සහයෝගයක් දෙන්න..💙✌️
@channabuwanaka5885
@channabuwanaka5885 3 жыл бұрын
ආචාර්ය කුලසිංහත් මෙතුමා වගේ නව නිර්මාන කළ දක්ශයෙක්. එතුමා කල නිර්මාණ වලටත් මේ දේමයි සිද්ධ උනේ.
@KK-fo8ir
@KK-fo8ir 3 жыл бұрын
අනේ අපේ රටේ වටිනා මිනිස්සු! !!
@chavindunimsara3835
@chavindunimsara3835 3 жыл бұрын
පාලකයන්ට එරෙහිව ලංකාවෙත් රුසියන් ප්‍රංශ විප්ලවය වගේ විප්ලවයක් ඇති කරන්න කාලේ හරි 😌
@i.a.j.m.1778
@i.a.j.m.1778 3 жыл бұрын
uba hari ban a vage akak awoth mamath yanawa
@MrVr-ye9mz
@MrVr-ye9mz 3 жыл бұрын
Ow ivasauwa hodatama athi.😌😌
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
අනිවාර්යයෙන් ම එකගයි👌
@i.a.j.m.1778
@i.a.j.m.1778 3 жыл бұрын
man nam iwasanna na ban.kawada hari math welawak aye.
@gayathtv1847
@gayathtv1847 3 жыл бұрын
අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍
@jagamaxx3848
@jagamaxx3848 2 жыл бұрын
අපිත් පැද්දට කතාව දැනන් හිටියේ නෑ බන් ❤️😘
@lassdaniel9424
@lassdaniel9424 3 жыл бұрын
මේ තරම් දක්ෂයෝ ලංකාවේ ඉදලා තියෙනවා තැන නෑ
@0wassana0
@0wassana0 3 жыл бұрын
Your 👍 bro .🇱🇰 youtube chanel කරන්න ඕනි .මේ දේවල් වල video . 🇱🇰 හදන්න 😢😢😢😢😢 මතු පරපුර
@simple9062
@simple9062 3 жыл бұрын
අදටත් කියල වෙනසක් නෑ රටේ .පුටින් කෙනෙක් හෙව්වට ජහුටන් කෙනෙක් ලැබුන.රටෙ ඉදිරි ගමන් මොනව් වෙවිද දන්නෙ නෑ ..ලංකවෙ ඉන්නේ පට්ටම වැඩ්ඩො කොච්චර අලුත් දේවල් හොයා ගත්තද කෝ කාටද තැනක් ලැබුනේ..එ නිසා තමයි වෙනසක් නැතුව අදටත් ඉදිරියටත් මේ රටේ බුද්දි ගලනය වෙන්නෙ..😥😥
@lessoneka
@lessoneka 3 жыл бұрын
වැදගත් කතාවක් 👌
@dulanasidupama7232
@dulanasidupama7232 3 жыл бұрын
චමුදිතට ආදරේ කරන අය කෝ බලන්න 👍
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
👍
@Sandeepa-n9s
@Sandeepa-n9s 3 жыл бұрын
ලයික් හිගන්නෙත් ඇවිත් 😹🖕
@terinmainion5802
@terinmainion5802 3 жыл бұрын
@@Sandeepa-n9s සිරාවටම 😹 මුන්ගේ මානසිකත්වය බලපම් ලයික් ආවම මූට චූන් වෙනවා ඇති 😹
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
@@Sandeepa-n9s 😂
@kasunnethmina1319
@kasunnethmina1319 3 жыл бұрын
(ලයික් හිගන්නා)😂 අම්බෝ සැර වැඩී 😂 🔥
@theffsrilanka7231
@theffsrilanka7231 3 жыл бұрын
මේ චැනල් එකනම් සුපිරි 👍
@vgrmission5512
@vgrmission5512 3 жыл бұрын
ඔන්න මාත් සබ් කරලා සහයෝගය දුන්නා. ජය වේවා තෙරුවන් සරණයි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 3 жыл бұрын
godak watina thorathuru sahitha videowak yalu.
@thiwanka6192
@thiwanka6192 3 жыл бұрын
සුපිරි බ්‍රෝ
@krishanthaniroshan9612
@krishanthaniroshan9612 3 жыл бұрын
ආතර් සී ක්ලාක් මහතා ගැනත් වීඩියෝ එකක් දාන්න
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 3 жыл бұрын
මෙහි මුල් නිමවුම අදටත් පන්නල පොල් ඉඩමක රජය මගින් පවත්වාගෙන යන හෝටලයක් ප්‍රදර්ශනය සදහා තබා ඇති අතර මා එය සියසින් දුටිමි
@Laksahandevinda
@Laksahandevinda 3 жыл бұрын
අයියෝ මීගමුවට හපු දියකිදුරිය ගෙන විඩියෝ දන්නාකො
@leslypremalal9934
@leslypremalal9934 3 жыл бұрын
ලංකාවේ එඋන් රට පාලනේ කරනතාක් රට දිඋණු වෙන්නේ නැ. කවදාවත් උනෙත් නැ. වෙන්නෙත් නැ රටේ උන්ගේ පවට සුද්ද ගියා
@pasindujananga5261
@pasindujananga5261 Жыл бұрын
Ow
@songshub5113
@songshub5113 3 жыл бұрын
Uncle padartha gena video ekak daannako plz
@dulanasidupama7232
@dulanasidupama7232 3 жыл бұрын
Wishma lokaya අයියාගේ වීඩියෝවලට කැමති උන් මේ කොනට 👍👈
@iamzamith
@iamzamith 3 жыл бұрын
කොයි කොනටද
@dulanasidupama7232
@dulanasidupama7232 3 жыл бұрын
@@iamzamith ඇයි ඇස් පේන්නේ නැද්ද?
@Hi-nz9kt
@Hi-nz9kt 3 жыл бұрын
@@iamzamith ලයික් හිගන්නෙක් බම් මූ ඒකයි 😹
@iamzamith
@iamzamith 3 жыл бұрын
@@Hi-nz9kt ඔව් බං👍
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 3 жыл бұрын
Vatinaa danuwath kireemak ,..Thanks...👍🙏❤🚴‍♀️🚴‍♂️
@SuddaLoveStory
@SuddaLoveStory 3 жыл бұрын
Ape Lankawa Jathyanthareta Geniyapu mewani thawath pudgalayan sitida??? Api Ewani pudgalayan gana thawath dawasak new video ekakin Asa dana ganimata itha kamaththen balasitinnemu.. ✌✌✌👍👍👍👍👍✌✌✌
@darkvenom6618
@darkvenom6618 3 жыл бұрын
WISHMA LOKAYA..... Adanam supiri video 1....niyamai
@gauraprabhashana3386
@gauraprabhashana3386 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්
@vishwapromoda4516
@vishwapromoda4516 3 жыл бұрын
දැනට ලංකාවේ ජිවත් වෙලා ඉන්න අය ගැන series එකක් ඕනේ අයියා
@brilliantchance206
@brilliantchance206 3 жыл бұрын
ලංකාව මෙහෙම් හරි තියන එක සතුටු වෙන්න ඕන
@theekshanaff6430
@theekshanaff6430 3 жыл бұрын
Adath niyamai vishma lokaya
@dineshdarshana2019
@dineshdarshana2019 3 жыл бұрын
Great presentation.. thanks
@isurunerangahatharasingaha9
@isurunerangahatharasingaha9 3 жыл бұрын
Superbbb video 👍👍👍
@upulwijerathna5625
@upulwijerathna5625 3 жыл бұрын
ටෙස්ලා සමාගම ගෙන වීඩියෝ වක් ඔනේ.
@AP-ux8gx
@AP-ux8gx 3 жыл бұрын
ඇත්තටම පාලකයො නෙමෙයි වැරදිකාරයො හොරු, බොරු, කොමිස් කාරයො කියලා දැනදැන උන්ව පාලකයො ලෙස තොරා ගන්නා චන්දය දෙන අපිමයි. කොච්චර පොරක් උනත් වැඩක් නැහැ මිනිස්සු ප්‍රථික්ශෙප කරොත් (eg.2015). එම නිසා ඉස්සෙල්ලා අපි හැදෙමු.
@lahirutv6999
@lahirutv6999 2 жыл бұрын
ව්‍යවසාකයෙක් අපිට හිටිය ඒත් මෝඩ පාලකයෝ එදා ඉදලා හිටපු නිසා අද අපි බංකොලොත් වෙලා..😒😢
@supermovieclips7966
@supermovieclips7966 3 жыл бұрын
Thanks ayye. I learned a lot with this video.
@himaruenochdesilva
@himaruenochdesilva 3 жыл бұрын
Wow nice video
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
පිස්සු වගේ ඒ ටික අහල, 🤪 අනිත් එක එතුමට ඔච්චර සම්බන්ධතා තිබිලත් ලංකාවෙන් උදව්වක් ගන්න බැරි තරමට ලංකාවෙ නිශ්පදන වලට ඔහොම තත්වයක් උනානම් , මේ රට මෙහෙම උන එක අහන්න දෙයක්ද?
@PakshiyaTech
@PakshiyaTech 3 жыл бұрын
Maru.meka Hoya hoyaa hitiye
@induwaramuthumaldeniya4244
@induwaramuthumaldeniya4244 3 жыл бұрын
Machn puluwn nm සේපාල ඒකනායක gana video ekak karanna.
@tishantishan2147
@tishantishan2147 3 жыл бұрын
super .. thanks bro.
@anojagamage6573
@anojagamage6573 3 жыл бұрын
අමිත් මුනින්ද්‍රදාස මහතා ගැන video එකක් ඕනේ .
@මිචෙල්ජොන්සන්
@මිචෙල්ජොන්සන් 3 жыл бұрын
කරා බන්
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 3 жыл бұрын
Open univercity eke agricultre engeenering degree ekne niyamuwa dr ray
@CEYLONONLINE111
@CEYLONONLINE111 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක්
@naminduthiwanka1623
@naminduthiwanka1623 3 жыл бұрын
අයියේ මේ වගේ අපේ රටේ නව නිපැයුම්කරුවන් ගැන විස්තරාත්මක විඩයෝවකක් කරනවාද
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
13 General English Book Page 10😍😍😍
@chamidug9293
@chamidug9293 3 жыл бұрын
Maru video එකක්
@dewmindilsara1819
@dewmindilsara1819 3 жыл бұрын
සේන යක්දෙහිගේ ගෑන විස්තරයක් ඔනේ
@sachintha6721
@sachintha6721 2 жыл бұрын
කර්තාර් ට්‍රැක්ටර් ගැන වීඩියෝ එකක් ඕනේ ප්ලීස්
@thejayathunga3634
@thejayathunga3634 3 жыл бұрын
Dr A.N KULASIGHA GANATH VIDEO EKK DANNA
@ominduyethmin8367
@ominduyethmin8367 3 жыл бұрын
niyamai
@sankasandew9067
@sankasandew9067 3 жыл бұрын
Port city එක ගැන එකක් ඕනෙ
@karulediyangala1305
@karulediyangala1305 3 жыл бұрын
Oyage chanal ekath mn subscribed kara br
@nimeshasela7883
@nimeshasela7883 3 жыл бұрын
වටිනා විඩියෝ එකක්
@lokadanuma8589
@lokadanuma8589 3 жыл бұрын
ela👍patta👌👌👌👌👌👌❤❤❤
@channabuwanaka5885
@channabuwanaka5885 3 жыл бұрын
රේ මහතාගේ නිර්මාණය බණ්ඩාරනායකට පෙන්නපුවහම බන්ඩා මෙහෙම කිව්වලු."ඇයි බං ඔය කුඹුරු හාන්න ඇති තරම් මී හරක් ඉන්නෙ. ඔන්න ඕක අතෑරල දාපං" කිව්වලු.
@priyangapriyashantha7486
@priyangapriyashantha7486 3 жыл бұрын
Still a rural villagers mode of transport and a work horse .
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
1st නෙමෙයි mm
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 жыл бұрын
Thanks
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
ලංකාවේ එවා තව ගෙන්න 🔥 👌
@か14TM
@か14TM 3 жыл бұрын
Good night sweet dreams 😊😴 brother
@Kavintha123
@Kavintha123 3 жыл бұрын
ගැම්ම...
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН