KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2 Minutes Korean | EPS TOPIK | සම්බන්ධක පද
48:44
2 Minutes Korean | EPS TOPIK | විරුද්ද පද තෝරමු
31:16
Cat mode and a glass of water #family #humor #fun
00:22
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Lamborghini vs Smoke 😱
00:38
2 Minutes Korean | EPS TOPIK | සමාන පද සම්බන්දයෙන් එන ප්‍රශ්න | PAST PAPER
Рет қаралды 19,163
Facebook
Twitter
Жүктеу
1
Жазылу 46 М.
Two Minutes Korean
Күн бұрын
Пікірлер: 114
@gaming8028
Жыл бұрын
සර් මම ඊයෙ exam ලිව්වෙ ලකුණු 185. 🇰🇷 මට ප්‍රස්තාර 5ක් ආව.සවන්දීම ලේසයි.ඇත්තටම සර්ගෙ video ගොඩක් වටිනව♥️♥️♥️
@twominuteskorean3621
Жыл бұрын
Wow, congratulations, idiri weda tikath success wevi.. goid luck
@NiMAA__
Жыл бұрын
congratulations ❤️
@Udeshshehan
6 ай бұрын
Prastara walata mnwada awe
@gaming8028
6 ай бұрын
@@Udeshshehan me sir dala thiyenawa prasthara video ekak ewage ewa thama awe.e video eka balanna ethakota lesi.hodata prasthara wachana padam karanna.👍
@wwashara1399
Жыл бұрын
පට්ටම පින් සර් නොත්දා දෙකෙ වෙනස දැනන් හිටියෙ නැ එ වෙලෙම පාඩම පෙරලල බැලුවා පොජං පාඩමෙ තමා තියෙන්නෙ නොත්දා තම්දා තබනව දමනව තෙරුම ගොඩක් පින් සර් සර්ට නිරෝගි සුව ලැබෙන්න ඔන ❤ දලද සමිදුන්ගෙ පිහිටයි❤️❤️❤️🙏
@twominuteskorean3621
Жыл бұрын
Theruwan saranai
@GayanSampath-is8rp
Жыл бұрын
Godak wetinawa dalada samidu pihitai
@SahanjanaVinoli-rp6dw
Жыл бұрын
ඇත්තමයි මටත්.මේ වීඩියෝ එකෙනුයි ඒ වචන දෙකේ වෙනස මතක් වුනේ.ගොඩක් ස්තූතියි සර්.
@sllasaproduction1843
11 ай бұрын
මේ වීඩියෝ එක බලපු හින්ද තමයි 놓다 넣다 වචන දෙකක් කියල දැනගත්තෙ සර් ගොඩක් ස්තුතියි ❤❤❤
@sameeraweerakkody1367
Жыл бұрын
මමත් සදුදා 1300 ලියනව සර්........ඔබතුමාගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්ත...........නමුත් මට ඒව තේරුම් ගන්න තරම් මාව මේ තැනනට ඔසවා තැබූ රත්නපුරයේ බුද්ධික දසනායක ගුරුතුමන්ට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි..............!!!බොහොම ස්තූතී සර්..............ජය වේවා.........!!!
@twominuteskorean3621
Жыл бұрын
Good luck hodin liyanna..
@dinubash1079
Жыл бұрын
Me pinama ethi sir ❤❤🙏🙏නිදුක් නිරෝගිමත් වේවා 🙏🙏❤
@IndikaKumara-s9b
8 ай бұрын
Thank you sir. Godak watinawa
@GihanMadusnka-i3g
Жыл бұрын
ගොඩක් පින්. සර්ට අපිට මෙහෙම පැහැදිලි කරන්නවාට සර්ට
@thilinipabasara5095
Жыл бұрын
kathawa wadi sir
@harshandinesh1373
Жыл бұрын
ගොඩක් පින් සර්..❤🎉
@dinushagunawardhana7453
Жыл бұрын
Thanks sir
@indikagayan2915
Жыл бұрын
ගොඩක් පිං. පුලුවන්නම් පේපර් එකට එන විදියට ප්‍රශ්න 40ක් කරන්න එක වීඩියෝ එකකින්. Listening ප්‍රශ්නයත් දාලා🙏
@kalpanadhk109
11 ай бұрын
ස්තුතියි සර්❤️🙏
@chathurangasamjewa8162
Жыл бұрын
Marma phadili sir ..thwath me wge vedio apita denna sir❤
@ShalikaMadushanka-mh2ej
7 ай бұрын
❤ela ela sirtath jayen jaya wewa❤
@l.cwithyoutube2575
Жыл бұрын
අනේ සර් තව ප්‍රස්තාර ප්‍රෂ්ණ ටිකක් කතාකරමු කො.ලොකු දෙයක් සර් 🎉🎉❤
@N.Kariyawasam86
Жыл бұрын
감사합니다
@akilairan7567
Жыл бұрын
Thank You Sir ❤️👍.
@thamudigimhani6035
Жыл бұрын
Thank you sir
@tharushiwickkramarathna1232
7 ай бұрын
thanks sir❤🙏🙏
@nadeeshanilife6035
9 ай бұрын
감사합니다❤성생님
@susanthapodi5118
Жыл бұрын
Thnks you sir ❤️🌻
@faithwithlight7784
5 ай бұрын
🌻❤
@jeonrusini02
Жыл бұрын
Thank you sir!!Thawa histhan prashna tikak denna puluwan da🙂
@twominuteskorean3621
Жыл бұрын
Ok
@smackfisachiya8476
11 ай бұрын
ගොඩක් ස්තූතී Sir, මට විභාගය අනිද්දා
@twominuteskorean3621
11 ай бұрын
Good luck hodin liyanna
@SHANLAKSHITHA-pp3zb
Жыл бұрын
sar wastapp eken pepar clz ekt smbanda wenne kohomd
@O.M.G..
Жыл бұрын
Bohoma pin sir.. Plwnnam pandhe maral tikakuth kranna plz ❤
@twominuteskorean3621
Жыл бұрын
Ok
@Gihankani1
Жыл бұрын
ස්තුතියි! 🙏
@NimeshMadhura-te4uj
11 ай бұрын
ආදරෙයි
@thusithagunarathne3022
Жыл бұрын
❤❤❤ 감사합니다 🎉🎉🎉
@dinushiudayangani8596
Жыл бұрын
Godak pin sir thank you
@thusithagunarathne3022
Жыл бұрын
සම්බන්දීකාරක පද ටිකක් කරන්නකො සර් පින්කන් වල❤❤
@hansib298
6 ай бұрын
가사하니다❤
@madushandewapriya1115
Жыл бұрын
Sir me වගේ parsna කීයක් enawada
@chamiduhirushan2351
Жыл бұрын
Math kematiy sirge class akt anna ath mn dent job akk krnna nha.sirt puluwannm mt udwkrnn loku udwwak😊
@WijerathnaKgmk-jz5nn
Жыл бұрын
Sir special exam ake Pepar akak kamuda
@nisala_
Жыл бұрын
සෙන්සොන්මින් වයාකරණ ටිකත් කියලා දෙනවා නම් සෑහෙන්න වටිනවා
@twominuteskorean3621
Жыл бұрын
Ok
@twominuteskorean3621
Жыл бұрын
Mage channel eke korean grammar kiyala wenama play list ekak thiyenawa gihin balanna.
@tjaquapro8248
Жыл бұрын
🤦
@tharanganimadugoda9932
Жыл бұрын
Sir..මං අද exam කලා.190ක් ආවා සර්.බොහෝම ස්තුතියි .🙏
@twominuteskorean3621
Жыл бұрын
Wow .. oya dakshayek supiri ithiri weda tikath sarthaka wewa !
@tharanganimadugoda9932
Жыл бұрын
@@twominuteskorean3621 thanks sir.sirta pin.sirge vedios tika okkoma beluwa man.kellek nisa me result eka gena hondatama sathutu wenna be.agreement 1k enawa kiyana eka heenayakne sir.
@NiMAA__
Жыл бұрын
Congratulations ❤️
@tharanganimadugoda9932
Жыл бұрын
@@NiMAA__thanks dr
@Isurusandaruwan-s1l
7 ай бұрын
සාමාන පද ආවද
@ChannaAmarasingha
3 ай бұрын
❤❤❤❤❤❤❤.
@SHANLAKSHITHA-pp3zb
Жыл бұрын
sri thawa pasthara parshnyak karamu 😊
@shashikachamara9497
Жыл бұрын
🙏🙏🙏
@kavindyamalshan1348
Жыл бұрын
mru ❤
@pasinduhasinthagk5608
Жыл бұрын
❤️🥰
@ruwanthilini2077
Жыл бұрын
සර් පෙලපොතෙ පාඩම් වල තියෙන චොම්බො මුන්වා කොටස් ටික කරල දෙන්න පුළුවන්ද.... .
@twominuteskorean3621
11 ай бұрын
Lagadi karala dennam.
@GAMEBOYOfficial261
9 ай бұрын
🎉
@RashmiLaksarani
Жыл бұрын
Meke okkoma hari mta heta exam wish me luck sir... mge husband Rashintha sirge clz ynwa korean wala
@twominuteskorean3621
Жыл бұрын
Wish you all the best . Hodin liyanna good luck
@KasunManduka-nh5vm
Жыл бұрын
❤ ආදරෙයි ❤
@twominuteskorean3621
Жыл бұрын
Ne ehema wena ekak ne
@chasikavimukthi3122
11 ай бұрын
දැනුම බෙදන දෙවිවරු
@SrinathMakehelwala-cd7pi
Жыл бұрын
❤❤
@tharanganimadugoda9932
Жыл бұрын
Mekanam tikak amarui sir..
@tharanganimadugoda9932
Жыл бұрын
Sir...අත් දිග ෂර්ට් එකට මොකක්ද කියන්නෙ
@twominuteskorean3621
Жыл бұрын
긴팔 와이셔츠
@tharanganimadugoda9932
Жыл бұрын
@@twominuteskorean3621 thanks sir...🙏
@lakshaniharshikapaperekaga4608
11 ай бұрын
සර්ගෙ පේපර් ක්ලාස් එකක් නැද්ද සර් සම්බන්ධ වෙන්න
@hashihashara3935
Жыл бұрын
Sir 2 set eke 160 ta wada wadi weida 😢
@senaliperera3780
Жыл бұрын
❤❤❤❤❤
@wijayadarshana3439
Жыл бұрын
Paper clz thiyeid sirge❤
@HirushaShehan-ln3xk
Жыл бұрын
❤️
@DilanSandeepa-ys5oz
Жыл бұрын
♥️🙏
@SudeshDissanayaka
Жыл бұрын
Ammo mulwachana tika
@dula588
Жыл бұрын
Histhan purawana prashna tikak thawa kiya dennako sir 🥺🙏
@twominuteskorean3621
Жыл бұрын
Ok
@ravinduwa8430
Жыл бұрын
🥺❤️
@susanthapodi5118
Жыл бұрын
Sir ගඩොල් ගනන් කරන ඒකකය මොකක්ද .?
@twominuteskorean3621
Жыл бұрын
Gadol 개 wenna ona.
@susanthapodi5118
Жыл бұрын
@@twominuteskorean3621 සර් එක්සෑම් පේපර් එකකට ඇවිත් ඒක දෙකක් ග්වොන් වලින් අනික් දෙක ජාං වලින් තිබිලා තියෙන්නේ මොකක්ද උත්තරෙ එන්නේ එතකොට
@BubbleandZazzle
Жыл бұрын
선생님 , 이걸 맞은 것을 무엇음니까? 저는 한국에 ___________ 비행기를 탈 겁니다. 처음이라서 조금 무섭지만 재미있 을 것 같습니다. ① 가고. ② 가러. ③ 갈때 ④ 간후
@twominuteskorean3621
Жыл бұрын
3 갈대
@BubbleandZazzle
Жыл бұрын
@@twominuteskorean3621 갑사합니다 선생님 ❤️... 많이 사랑해요...
@ruchirapasindu7731
Жыл бұрын
3 neveda
@twominuteskorean3621
Жыл бұрын
@@ruchirapasindu7731 මමත් සමහර වෙලාවට බොහොම පහසුවෙන් දකින උත්තර වැඩි ඕන කම්කින් බලන්නෙ නෑ.. සොරි 3 තමයි වඩාත්ම ගැලපෙන්නෙ 갈때
@twominuteskorean3621
Жыл бұрын
@@BubbleandZazzle මමත් සමහර වෙලාවට බොහොම පහසුවෙන් දකින උත්තර වැඩි ඕන කම්කින් බලන්නෙ නෑ.. සොරි 3 තමයි වඩාත්ම ගැලපෙන්නෙ 갈때
@Udara_chinthaka
Жыл бұрын
අනෙ කවුරුහරි කියන්න කො exam එකට අපි පාඩම් කරන්න ඔනි මොන ව්‍යාකරන කොටස දක්වාද.
@twominuteskorean3621
Жыл бұрын
හැම පාඩමේම ඒ ඒ පාඩමට අදාලව ව්‍යකරණ තියෙනවා. ඒ නිසා ඒ හැම එකක්ම හොදින් අවබෝද කරගැනීම තමයි හොද.
@Udara_chinthaka
Жыл бұрын
@@twominuteskorean3621 thank you sir ♥️
@wwashara1399
Жыл бұрын
කක්කම් ඉදහිට ගන්න පුලුවන් නෙද සර්
@twominuteskorean3621
Жыл бұрын
Ow puluwan ,
@koreanowl10k
Жыл бұрын
감사합니다
@priyankarubasinghe4284
Жыл бұрын
ස්තුතියි ❤
@sasiwijendra4157
Жыл бұрын
🙏🙏🙏
@tharakasandaruwan7189
Жыл бұрын
❤️🥰
@Wirasinha-nr7zt
2 ай бұрын
감사합니다
@chaminihasitha1755
Жыл бұрын
❤❤
@IsharaMadushanka-d5d
Жыл бұрын
❤
@IndikaKumara-w7f
Жыл бұрын
❤❤❤❤
@dinodsandaruwan1686
Жыл бұрын
❤❤
@pathumdeshappriya2373
Жыл бұрын
❤
@LakshanBandara-en6wb
Жыл бұрын
❤
@janithlahiru2567
3 ай бұрын
❤❤❤❤
@amaama3100
6 ай бұрын
❤
@nishshankaaravinda6578
5 ай бұрын
❤
48:44
2 Minutes Korean | EPS TOPIK | සම්බන්ධක පද
Two Minutes Korean
Рет қаралды 46 М.
31:16
2 Minutes Korean | EPS TOPIK | විරුද්ද පද තෝරමු
Two Minutes Korean
Рет қаралды 17 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 29 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 684 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 14 МЛН
00:38
Lamborghini vs Smoke 😱
Topper Guild
Рет қаралды 69 МЛН
0:07
Basic Words for Spoken English || Day 280/100 || #spokenenglish #vocabulary #speakenglish #trending
English TalkPro
Рет қаралды 10 М.
56:50
2 Minutes Korean | EPS TOPIK | 55 වෙනි පාඩම කොරියාවේ වැටුප් සැකසීම
Two Minutes Korean
Рет қаралды 19 М.
45:41
2 Minutes Korean | EPS TOPIK | ප්‍රස්ථාර ප්‍රශ්න
Two Minutes Korean
Рет қаралды 80 М.
1:02:58
2 Minutes Korean | EPS TOPIK | SKILL TEST PART 2
Two Minutes Korean
Рет қаралды 67 М.
27:33
2 Minutes Korean | EPS TOPIK | 고 vs 아서/어서
Two Minutes Korean
Рет қаралды 8 М.
2:30:51
eps topik test book listening chapter 1_60🇰🇷👍
Dream korea
Рет қаралды 45 М.
1:18:05
2 Minutes Korean | Listening Paper | EPS TOPIK
Two Minutes Korean
Рет қаралды 260 М.
56:16
2 Minutes Korean | EPS TOPIK | ව්‍යකරණ ප්‍රශ්න
Two Minutes Korean
Рет қаралды 76 М.
2:49:32
කොරියානු ව්‍යාකරණ වල කවුරුත් නොකියන රහස් !
Randyll Overseas Korean
Рет қаралды 36 М.
41:45
2 Minutes Korean | EPS TOPIK | 54 පාඩම රක්ෂණ මුදල්
Two Minutes Korean
Рет қаралды 43 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 29 МЛН