අවුරුදු අමුත්තෝ (Types of Awurudu Guests)

  Рет қаралды 601,028

Meanwhile in SL

Meanwhile in SL

Күн бұрын

Пікірлер: 635
@rasaa4058rasaa
@rasaa4058rasaa 6 ай бұрын
දේදු, සුලා, ෆෙරෝ තුන්දෙනා නියම ගමේ ඇන්ටිලා වගේ😅😅එ් රඟපෑම් නම් පට්ට තාත්ත්විකයි🔥❤
@KalyaniSenadeera
@KalyaniSenadeera Ай бұрын
😅😊
@baiscopetv
@baiscopetv 6 ай бұрын
රගපානවා දොඹේටම...😍 මම එදා කාලෙ ඉදන් ආස සෙට් එක. වීඩියෝ එකක් දැම්මම හිත නිවෙනව..ඒත් මාසෙට එකක් වත් ඕනි ...💛
@rangalakmal7392
@rangalakmal7392 6 ай бұрын
අම්මෝ 😂😂😂😂😂😂 ආදරෙයි ආ සෙට් එකටම❤❤
@MishadiKavindya
@MishadiKavindya 6 ай бұрын
Aiya
@thilakshantha130
@thilakshantha130 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@thilakshantha130
@thilakshantha130 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kavindabanagewatta9201
@kavindabanagewatta9201 6 ай бұрын
දැනුත් හෙලිකුට්ටෙන් පොටෝස් ටිකක් අරන් දාන්න 😂.... අම්මෝ සුලා අක්කෙ 😅❤️
@nethmajayasingha224
@nethmajayasingha224 6 ай бұрын
😂😂
@keerthikumara6297
@keerthikumara6297 3 ай бұрын
😅
@IMATH2003
@IMATH2003 6 ай бұрын
සුපිරි script එකක්. සුලා අක්කගෙ මොන්ගල් acting තමා වැඩියම ආතල්. අර මුල ඉන්න කච කච ඇන්ටිලගෙන් එක්කෙනෙක් තමා අපෙ අම්ම😂 ගෙදරට කෙනෙක් ආවහම කන් බීරි වෙනව. කට්ටියම සුපිරි හැමදාමත් වගේම❤❤❤ දේදුගෙයි මනෝජ් අයියගෙයි අනාගත ලමයි ගැන නම් හරි දුකයි😂
@nimnakavishani387
@nimnakavishani387 6 ай бұрын
ඔයාලාත් නැහැදෙනවා, මේ මල් වගේ පුත්තු දෙන්නා... 😂😂😂 අදත් නියමයි කට්ටියම. ❤ සුබ පැතුම් 🎉
@niroshachandrasiri8175
@niroshachandrasiri8175 6 ай бұрын
දැන් දේදු අක්කිට වගේම ලස්සනට හස්බන්ටත් රගපාන්න පුලුවන් නියමයි අනේ ඔයාලා..🥰♥️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 6 ай бұрын
අම්මෝ මේක සුපර්බ් 😂😂😂😂.සුලා අක්කි තමා හම්මෝ හිනාවෙලා පන ගියා😂😂😂😂.හරිම තාත්විකයි අක්කිලා තුන්දෙනාම ❤❤❤❤.
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 6 ай бұрын
දැනුත් හිලිකොට්ටෙන් photo ටිකක් අරන් දාන්න.. ඒක මරු😂😂😂😂
@MeanwhileinSL
@MeanwhileinSL 6 ай бұрын
😂♥️
@manulahewage4858
@manulahewage4858 6 ай бұрын
😂
@ChathuraPrabath-in2yt
@ChathuraPrabath-in2yt 6 ай бұрын
😹😹
@IroshPraveen-dj6ei
@IroshPraveen-dj6ei 6 ай бұрын
😂😂
@heshaniwathsala3137
@heshaniwathsala3137 6 ай бұрын
😂
@wiki_writer
@wiki_writer 6 ай бұрын
තේ හැඳි ගාන එක මරු 😂 සීනු වදිනවා වගේ 😅
@dionranasinghe1012
@dionranasinghe1012 6 ай бұрын
දේවලයක් වගේ සීන් එක😂😂😂
@dancemylife6617
@dancemylife6617 6 ай бұрын
දේදු ලූණු කපන විදිහ තමා මරු 😅😅 like 50 ක් දෙන්නකො 🥺
@rusiruchamooo6861
@rusiruchamooo6861 6 ай бұрын
අනෙ ඇත්තමයි ඔයලගෙ විඩියො සිය සැරයක් උනත් බලන්න පුලුවන්. ඇබ්බැහි වෙලා ඉන්නෙ හොදටම😘 ඔයලට අදරෙයි ගොඩාක්💖, අනෙ එක දිගට විඩියො ගෙන්නකො ❤️❤️❤️❤️❤️❤️
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 6 ай бұрын
ඔක්කොම හොදයි..(3.40 තමයි මරු) තුන්දෙනා තරගෙට කෝප්පෙට හැන්දෙන් තට්ටු කරනවා 🤣🤣..නියමයි අනේහ්..එහෙමනම් meanwhile SL සුබ අලුත් අවුරුද්දක් වේවා 💖🫂
@hasiiiba12
@hasiiiba12 6 ай бұрын
හෙලිකුට්ටන් කතාව මරු හිනා වෙලා පණ යනෝ 🤣❤️නියමයි meanwhile
@Thara889
@Thara889 6 ай бұрын
මේ විඩියෝ එක එනකම් බලම් හිටියේ .හැමෝගේම රගපෑම තාත්විකයි ..මේ හැම චරිතයක් සුපියටම රගදැක්වූ නෑදැයින්ට බොහොම ස්තූතියි 😂❤️🙏
@buddy903
@buddy903 6 ай бұрын
හවස community post එක දාපු වෙලේ ඉදන් බලන් හිටියේ දානකන්. දිගටම වැඩේ කරගෙන යන්න. ඔයාලගේ Videos නම් පට්ට quality. එ වගේම මාරම ලස්සනයි. ඔය මහන්සි වෙන විදියට ඔයාලා ලංකාවම දන්න brand එකක් වෙනවමයි. දිගටම වැඩේ කර ගෙන යන්න Good Luck. අදත් ලස්සනයි. ආදරෙයි හැමෝටම ♥️
@MeanwhileinSL
@MeanwhileinSL 6 ай бұрын
♥️♥️
@buddy903
@buddy903 6 ай бұрын
@@MeanwhileinSL 🥺♥️
@dilshanitaniaedirisinghe3624
@dilshanitaniaedirisinghe3624 6 ай бұрын
❤​@@MeanwhileinSL
@Kasuni1996
@Kasuni1996 6 ай бұрын
අනෙ සුලා අක්කා අඬන විදිය මරු 😂😂 😘😘😘
@Madhu3732
@Madhu3732 6 ай бұрын
මරු සෙට් ඒක ❤❤ ප්‍රශ්න පත්තරේ සීන් එක අපේත් වෙනවා.. නැදෑ යො ආවම 😂😂 ඔයාලා ගේ vedios හරි ආසාවෙන් බලන්නේ❤
@VEleatherproducts
@VEleatherproducts 6 ай бұрын
මෙයාලගෙ අවුරුදු වීඩියෝ එක එනකං බලං හිටපු අය කෝ?🙊💕
@Thara889
@Thara889 6 ай бұрын
🙋‍♀️
@elsaanna3909
@elsaanna3909 6 ай бұрын
Mee🎉
@amalkagamage7984
@amalkagamage7984 6 ай бұрын
Wow මම හැමදාම meanwhile බලනව කොච්චර බැලුවත් එපා වෙන්නෑ ....❤❤ මොහොම හැමදාම videos දාන්න ...❤️‍🔥❤️‍🔥💖🫶 ආදරෙයි 😇
@Sensehbi
@Sensehbi 6 ай бұрын
ඇන්ටිලා තුන තමා මරුම 😂
@kavindyanethmini2940
@kavindyanethmini2940 5 ай бұрын
Acting නම් සුපිරියට දීලා තියෙනවා😅😅 ෆෙරො අක්කි,දේදු අක්කි,සුලා අක්කිගෙ කච කචෙ තමා මරුම😂😂😂😂
@nishanthaperera722
@nishanthaperera722 6 ай бұрын
කාලයකට පස්සෙ,වීඩියෝ එකක් දැම්මට ස්තුතියි ❤❤❤
@msqueen218
@msqueen218 6 ай бұрын
හැම ගමකම ඉන්නවා ඕපදූප ගෑනු .මට නම් එපාවෙලා තියෙන්නේ 😂😒
@venusenanayake1119
@venusenanayake1119 6 ай бұрын
අවුරුදු ගැන කරපු වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ. අපේ මුවගට සිනහවක් ගේනවට බොහොම ස්තූතියි. ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි.
@Tiktikdlm
@Tiktikdlm 6 ай бұрын
සුලා නම් නියමයි. ඇක්ටින් නියමයි. දැන් තව ලසන වෙල
@kavishkaayeshan7109
@kavishkaayeshan7109 6 ай бұрын
4:46 😂😂😂 නෑ කාමරේ..සැම මවකගෙම සොදුරු වචනෙ😂😂😂
@MeanwhileinSL
@MeanwhileinSL 6 ай бұрын
@KHR827
@KHR827 6 ай бұрын
අම්මෝ ඒක නම් දීලා සුපිරියට😂❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 6 ай бұрын
ඇත්තටම අවුරුද්දට නෑදෑ ගෙවල් වලට ගියාම අසල්වැසි ගෙවල් වලට ගියාම වෙන කතා බහ නම් 100% ක් ම ඇත්ත හරිම සජීවී මට මැවි මැවී පේනවා ගෙවල් කිට්ටුව ඇන්ටිලා මෙහෙම කතා කරනවා 🤣🤣🤣💔👌👍👍
@yoyogirl001
@yoyogirl001 6 ай бұрын
2:03 මේ මහත අයියා ICT රවිදු සර් වගේ නේ 😅❤️
@MeanwhileinSL
@MeanwhileinSL 6 ай бұрын
😂
@theekshanagamage3741
@theekshanagamage3741 6 ай бұрын
තාත්වික රංගනයක් සුපිරී ඈ හැමදාම ආසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩියෝස් ❤️😚
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 6 ай бұрын
Super, after some time... Nicely done.
@JaliyaJayawardana-d4n
@JaliyaJayawardana-d4n 6 ай бұрын
මරු. වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ❤️.
@dewmikaveesha8922
@dewmikaveesha8922 6 ай бұрын
මේ පාර video එක පට්ට.🔥🤣🤣🤣 අනේ දිගටම videos දාමු හොදේ ✌😜
@SL-DEVILMAN
@SL-DEVILMAN 6 ай бұрын
විඩියෝ එක ලස්සනයි 💖 අදත් සුපිරියක්ම තමා සෙට් එක 👌💖💖
@MeanwhileinSL
@MeanwhileinSL 6 ай бұрын
@yb243
@yb243 5 ай бұрын
අපි බිබික්කං හදන් ආව....😂😂😂😂😂😂😂😂😂😂😂😂
@janithacosta
@janithacosta 6 ай бұрын
අනේ හරිම ආසාවෙන් බැලුවේ ... 😂❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ඔයාට ගොඩාක් ... බුදු සරණයි ඔයාට !!!
6 ай бұрын
කාලෙකින් සුපිරියක් 😍😍
@IR_ESH
@IR_ESH 6 ай бұрын
අද අවුරුදු උත්සවේදී ෆොටෝ එක්කුත් ගැහුවා...මරු අප්පා ඔයාලා හරිම නිහතමානී Good job guys ❤🎉😊
@MeanwhileinSL
@MeanwhileinSL 6 ай бұрын
😍😍
@Anuji-q6q
@Anuji-q6q 6 ай бұрын
2:33 අම්මෝ සුලා😂💔
@Isanka_9196
@Isanka_9196 6 ай бұрын
❤ සෑහෙන progress එකක්
@_Sandamal_7
@_Sandamal_7 4 ай бұрын
3:11 අනේ ඔය කුඩු සල්ලි ඒක මරු 😂
@vishwadeeptha9084
@vishwadeeptha9084 6 ай бұрын
සෑහෙන කාලෙකින් ඔක්කොම ඉන්න සුපිරි එකක් 👌👌♥️
@SandasiVihagana
@SandasiVihagana 6 ай бұрын
සුලා අක්කි කොණ්ඩ දෙකක් බැන්දාම ලස්සනයි 😊❤
@Travelprogramsfamily
@Travelprogramsfamily 6 ай бұрын
Adai oyaalage vedios first time beluwe. Aulak nee hodai.. Suba pathanawa.🤙
@DaiDfi
@DaiDfi 6 ай бұрын
සුපිරි යටම රග පානමා මරු😂😂 දිගටමකරගෙන යන්න ❤❤❤❤
@OficialUTv
@OficialUTv 5 ай бұрын
අනේ ඔයලා හරි එකමුතුයි.ජයවේවා....@Meanwhilesl team ektma💛😕😃😁
@CR-lc1ks
@CR-lc1ks 6 ай бұрын
yakoow sulage kata nam hamboh🤣🤣after a quite long break, u guys nailed it 😂
@TravelWithUdari
@TravelWithUdari 6 ай бұрын
13:05 එ එක සුපියට ආවා, දෙන්නාම එකට ගානට කිව්වා 🤣🤣🤣🤣
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 6 ай бұрын
වැඩක් කරත් වැරදි නැතත් වැරදි "යනවා යන්න මෙතනින් 😂❤🎉" එක නම් හරි
@DanilkaMewan
@DanilkaMewan 6 ай бұрын
අපි ඔයාලව දැක්කා, අනුරාද සර්ගේ ජීවිතේට අවුරුදු උත්සවේදී... හැබැහින් දැකගන්න ආසාවෙන් හිටියේ.... ❤❤
@නමදබැලුවේ
@නමදබැලුවේ 6 ай бұрын
😢Mt enn bri unne..😢
@DanilkaMewan
@DanilkaMewan 6 ай бұрын
@@නමදබැලුවේ අපරාදෙ
@rangalakmal7392
@rangalakmal7392 6 ай бұрын
අම්මෝ 😂😂😂😂😂😂😂😂 ආදරෙයි ආ සෙට් එකටම ❤❤
@Snuklsdy
@Snuklsdy 6 ай бұрын
Loud guests 🤣🤣🤣🤣හම්මො........ඇත්තමයි ඔහොම්ම තමයි.කෙනෙක් අස්සෙන් කෙනෙක් කතා කරන ඒවා එයාලට තේරුණාට අහන් ඉන්න අයට මෙලෝ දෙයක් තේරෙන්නෑ.🤣🤣🤣😂😂 congratulations mean while.❤️❤️❤️ Take care.! ❤️❤️✨️
@galahitiyagechandani6938
@galahitiyagechandani6938 6 ай бұрын
Ane harima shoii mn hamadama balanawa oyalage videos patta athal ekk gannawa mn eh welawt attatama me wage video digatama dnna godak kattiya patta athal ekk gannawa
@wasanaprabhashini2964
@wasanaprabhashini2964 6 ай бұрын
කැවුමක් කාලා තේකක් බොන්න 😂අම්මෝ සුලා අක්කි දෙන ආතල් 😂❤
@manulahewage4858
@manulahewage4858 6 ай бұрын
හොද හිතින් කියන්නෙ remote එක දීපාන් 🫠😤
@kavishakavisha258
@kavishakavisha258 6 ай бұрын
😂❤
@sitharawickramasingha4981
@sitharawickramasingha4981 6 ай бұрын
😂😂
@Ayesha-l5m
@Ayesha-l5m 6 ай бұрын
❤😂
@oshadiliyanage329
@oshadiliyanage329 6 ай бұрын
රිමෝට් වලිය තමා ආතල්ම ❤😂😂13.47😂😂😂
@OliviaGorge-eb4yd
@OliviaGorge-eb4yd 6 ай бұрын
Kiththa patta natural acting ❤️ Auntyla 3na thama maruwatama kare sirawatama 😂❤
@NimeshaNishadi
@NimeshaNishadi 2 ай бұрын
සුලා අක්කි හරිම cute❤
@delvin__baby
@delvin__baby 6 ай бұрын
සුලා දැන් නම් ගමේ ඇන්ටි ලට මරුවට ගැලපෙනවා 😂❤❤❤
@delvin__baby
@delvin__baby 6 ай бұрын
දේදු නම් මුල් කාලේ ඉදන් ම ඒ චරිතෙට මාරෙටම match වුණා. 😊 ෆෙරෝ ත් මරු මන් ආසම කෙනා එයා ❤❤❤
@kawshalyastudios9388
@kawshalyastudios9388 6 ай бұрын
2:27 අඩෝ නෝ😂💀 Aunty moving mad
@vimukthichamika1021
@vimukthichamika1021 6 ай бұрын
සුපිරි ඒක නම් හොදට හිනාවුනා😅💛
@yashodhasandaaarathnayaka4840
@yashodhasandaaarathnayaka4840 6 ай бұрын
Hi akkila, ayyala❤️❤️😍 ගොඩකාලෙකින්❤
@aselasandaruwanjayathilaka
@aselasandaruwanjayathilaka 5 ай бұрын
දැනුත් හෙලුකොට්ටෙන් පොටො ටිකක් අරන් දාන්න 😂 බුරි ටික එලියෙ 😂 බුදාම්මෝ😂
@styles3117
@styles3117 5 ай бұрын
Your contents are getting funnier and funnier. Not to mention the acting. So damn natural. Specially the three girls! 😂😂 Keep up the good work ❤
@senithluthmin3647
@senithluthmin3647 6 ай бұрын
Behind the scenes ඕනේ...😊
@BlinkGirl127
@BlinkGirl127 6 ай бұрын
අලුත් එකක් දාපුවම එන සතුට 😌❤
@MeanwhileinSL
@MeanwhileinSL 6 ай бұрын
♥️♥️
@Kasuni1996
@Kasuni1996 6 ай бұрын
Call a friend අවස්තාවෙදිවත් බදින දවස දැනගන්න පුළුවන් වෙයි කියලා බලන් හිටපු මම 😅😅😅
@Sudam-sy7qf
@Sudam-sy7qf 4 ай бұрын
හැමදාම අපට ලස්සන විඩියො දෙනවට හැමොටම ඉස්තුතී😘😍🥰
@lalithpremachandra3461
@lalithpremachandra3461 6 ай бұрын
පොඩි උන් දෙන්නගෙ සීන් එක අායෙ අායෙ ස්කිප් කර කර බැලුවෙ මං විතරද 😂😂
@mgchm
@mgchm 6 ай бұрын
අද අවුරුදු උත්සවේදි සුලා අක්කි අනිත් අයියලා ටිකයි දැක්කා හරිම සතුටුයි 🥰🤍
@KanishkaYapa888
@KanishkaYapa888 5 ай бұрын
niyameta avith thiyenawa video eka
@dewnianjali1215
@dewnianjali1215 5 ай бұрын
13:52 තමයි මරු 😂😂😂😂
@ruwannishshanka3280
@ruwannishshanka3280 6 ай бұрын
Oyaage baluwa video walin hodama eka ❤
@hasisathsara6541
@hasisathsara6541 6 ай бұрын
විමල අක්කට අලුත් ගවුමක් අරන් දුන්නොත් නරකද😂. හැම අවුරුද්දේම එක
@TravelWithUdari
@TravelWithUdari 6 ай бұрын
2:57 ලූණු කපනවා 🤣🤣🤣🤣 මාර කැපිල්ලක් එක, අපේ අම්මා ඕයිට හපන් 🤣🤣🤣🤣
@hedemu1902
@hedemu1902 6 ай бұрын
සෙට් එකේ එක මුතු කමට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා .❤
@vlogs4075
@vlogs4075 6 ай бұрын
මුලින්ම බැලුවෙ මම....අදත් ලස්සන වැඩක්. 🎉 ආදරෙයි සෙට් එක ❤
@MeanwhileinSL
@MeanwhileinSL 6 ай бұрын
@Sithukilinethsa
@Sithukilinethsa 6 ай бұрын
අදත් ලස්සනයි ❤
@aditha_creation
@aditha_creation 6 ай бұрын
13:58 ⁣ගෑනු හාල්මැස්සෝ කැතයි(රිදෙන්නම දීලා)😂💔
@Chathuraniro
@Chathuraniro 6 ай бұрын
අර ලමයට ඉන්න අක්කයි අවසාන එකේ ඇන්ටිට ඉන්න අක්කයි නම් හරි ශෝයි අනේ..❤❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 6 ай бұрын
බොරුවට තේ කෝප්පෙට ගහන විදිය අම්මෝ හිනා වෙලාම කටත් රිදෙනවා 🤣🤣🤣💔👌👍
@sathishan1299
@sathishan1299 6 ай бұрын
අන්තිම එක මරු ❤
@shehanikavindaya-pz8gk
@shehanikavindaya-pz8gk 5 ай бұрын
Ane man oyalage vidio valata godak kamathi. Vadiyenma sul akkita
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 6 ай бұрын
මරු මරු සෙට් එකම❤️❤️❤️
@TravelWithUdari
@TravelWithUdari 6 ай бұрын
11:07 කසාද බැඳලා ගිය දවසට මොනවද කරගන්න ඕනේ. මොන වගෙ දෙවල්ද කරගන්න ඕනේ. 🤣🤣🤣🤣
@TravelWithUdari
@TravelWithUdari 6 ай бұрын
10:50 චුට්ටක් ටැපලුනා 😅😅😅😅 මාත් එන්නද රඟ පාන්න, හැබැයී හෙන වස චරිතයක් ඕනේ.
@LunaLoom3
@LunaLoom3 6 ай бұрын
ලස්සනයි ඔයාලගේ vedios ❤️
@nadeeshanipun2112
@nadeeshanipun2112 6 ай бұрын
Mama 1st like ek dnnooo
@TharushiShara
@TharushiShara 5 ай бұрын
අනේ මරු අප්පා😅❤ ආදරෙයි සෙට් එක❤
@deshaniwijesekara8478
@deshaniwijesekara8478 5 ай бұрын
Niyamai set එකම
@Samindubandara-ox1ei
@Samindubandara-ox1ei 6 ай бұрын
Okkomala set wechcha welawe supiri video ekak karala🎉.good luck.meanwhile in SL all🎉
@imeshagamage9674
@imeshagamage9674 6 ай бұрын
6:52 මරු😂😂😂😂
@NirashaMadushani-nv5or
@NirashaMadushani-nv5or 19 күн бұрын
ඔයාලා හරිම ශෝක් අනේ..❤
@fdoc6574
@fdoc6574 6 ай бұрын
අරුන් දෙන්නා එක්ක ටිවි බලන කැල්ල තමා අතල්ම😂😂
@TravelWithUdari
@TravelWithUdari 6 ай бұрын
13:23 🤣🤣🤣🤣 එ ටික
@Malithi.
@Malithi. 6 ай бұрын
14:07 Budu ammo sula akke❤😂
@kavishadewmini-ku1wg
@kavishadewmini-ku1wg 6 ай бұрын
අම්මෝ ඒක සුපිරියක් 😂❤
@MeanwhileinSL
@MeanwhileinSL 6 ай бұрын
♥️
@heshanidharmadasa121
@heshanidharmadasa121 6 ай бұрын
As always the best content creators 😂❤️
@Thinuthi-h7k
@Thinuthi-h7k 6 ай бұрын
අම්බෝ සුලා අක්කියි ෆෙරෝ අක්කියි ඔපදූප ඇන්ටිලාගෙ acting එක හොදට කරනවා 😂😂❤ දේදු අක්කිත් ලස්සනට acting කරනවා ❤❤❤
@lakshikasonali383
@lakshikasonali383 5 ай бұрын
Maru ❤ Sellan Gedara mathak una 😂
හොටෙල් (Types of Hotel Guests)
16:25
Meanwhile in SL
Рет қаралды 921 М.
31 රෑ (Types of People Celebrating 31st Night)
14:53
Meanwhile in SL
Рет қаралды 452 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 30 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 124 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 77 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
O/L එක්සෑම් | O/L Exam - IRO
12:07
iRO
Рет қаралды 1,6 МЛН
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
අවුරුදු කෑම | Awurudu Kema | Vini Productions - විනී
16:13
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
අවුරුදු උත්සවේ (Avurudu Fest)
12:41
Meanwhile in SL
Рет қаралды 1,1 МЛН
Blokula | @BlokandDino | Gehan Blok & Dino Corera
26:22
Blok & Dino
Рет қаралды 1,2 МЛН
දේවාලය (Types of Devale people)
14:35
Meanwhile in SL
Рет қаралды 874 М.
අපභ්‍රංශ | Apabransha - @Lochi
15:01
Lochi
Рет қаралды 1,2 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН