No video

යාලුවෝ (Types of friends) - PART 1

  Рет қаралды 617,079

Meanwhile in SL

Meanwhile in SL

Күн бұрын

Пікірлер: 603
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
මේ වගේ චරිත රගපාන යාලුවෝ ඔයාලටත් ඉන්නවනම් like එකක් දාන් යමු 😌❤️
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
දහම් කරුණු කිව්වම කංචුකගෙ මූණ 😂 ice cream එක හිතට ගනින්ලු 🤣 , අපෙ AL පංතියෙත් හිටියා පම්පොරි ගහන කොල්ලෙක් 😂. ඉලොන් මස්ක් දන්නවනම් 🤣 ඔතන දුක අහන යාළුවා තමා මම 😂
@Sithuu810
@Sithuu810 Жыл бұрын
යාලුවෝ part 1 කියල දැක්කහම😃😍... part 2 එනකල් බලාගෙන ඉන්නවා නියමයි ♥
@sasikaudayanga2835
@sasikaudayanga2835 Жыл бұрын
Part 2 oni ඉක්මනට 😁😍 අදත් මරු සෙට් එක ආදරෙයි...❤️😙 දුක අහන අයියා මිංචි අයියා 😂🤭❤️ සුලා අක්කා ෂෝක් අනේ..😁😍
@sandilialahakoon9699
@sandilialahakoon9699 Жыл бұрын
අනේ අම්මෝ දේදු අක්කියගේ ඇඬිල්ල😂....අපේ නුවර සෙට් එක නියමයි... good luck meanwhile 👌💗💖
@SandamaliWijerathne-dg5ek
@SandamaliWijerathne-dg5ek 6 ай бұрын
Oyal koheda nuwara.api katugasthota
@s_a_h_a_n
@s_a_h_a_n Жыл бұрын
එක දිගට video දානවා නේ 💙🙂 මරු ඈ 🖤❤️
@hansiacc19
@hansiacc19 Жыл бұрын
ඕපාදූප හොයල හොයල අවසානෙට "අපිට වැඩක් නෑනේ" 😂😂😂😂😂
@kodikodithuwakku4305
@kodikodithuwakku4305 Жыл бұрын
අම්මෝ මගේ හොඳ ම යාලුවත් එහෙම්මමයි 🤣🤣🤣
@snooooopy618
@snooooopy618 Жыл бұрын
Fairoza miss came for english lectures yesterday.Happy to see her in the video.😆😆😆☺
@tharindurupasingha362
@tharindurupasingha362 Жыл бұрын
❤️
@ladysungreat2406
@ladysungreat2406 Жыл бұрын
එය teacher kenek d
@Dii_Covers
@Dii_Covers Жыл бұрын
@@ladysungreat2406 she is a lecturer
@slstudy2720
@slstudy2720 Жыл бұрын
Meanwhile maru wasthilatath vada
@CineRU33
@CineRU33 Жыл бұрын
@@Dii_Covers campuse name
@Lush_fm
@Lush_fm Жыл бұрын
වැව රවුමෙ scene එක හොද වෙලවට background blur කලේ නැත්තන් හොර couple කීයක් මාට්ටු ද 😂
@AnuSL_amvampire
@AnuSL_amvampire Жыл бұрын
Ammoh eee katawa , Well said 💔
@THELife159
@THELife159 Жыл бұрын
මේ මචංල,උඹල වයසට ගිය දවසක කොහොම වෙයිද , හදමු කතාවක් ලස්සනට...මේකත් සුපිරි ❤️❤️
@kauminigayathri8314
@kauminigayathri8314 Жыл бұрын
පම්පෝරි යාළුවා කියලා කැප්ෂන් එක දැක්ක ගමන් හිතුන කන්චුක වෙන්නැති කියලා... හරියටම හරි 😂💔
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
මෙ සෙට් එකව දැක්කත් දැන් හිනා යනවා 😂 great work ආ
@lahiruprabhath3710
@lahiruprabhath3710 Жыл бұрын
යාන්තම් සුලා කෙල්ල අන්තිමට හරි ආව. මග බලන් හිටියෙ 😍😂
@pubuduchamara5611
@pubuduchamara5611 Жыл бұрын
කාලකණ්ණි යාලුවෝ තමයි අපිට ඉන්නෙ 😭😭😭😭😭
@SL-og6wh
@SL-og6wh Жыл бұрын
ක්‍රශ් එක දෙදු පට්ට ලස්සනයි ඇ අද ❤️
@Ashen_sudda
@Ashen_sudda Жыл бұрын
සුපිරියක් තමා .🤪 ඇ✌️ සෙට් එකම🖤🖤
@yashoo7734
@yashoo7734 Жыл бұрын
ආනේ..එකදිගටම වීඩියෝ දාලා😀😍👊
@dineshchathuranga1509
@dineshchathuranga1509 Жыл бұрын
දේදුගෙ ඇඩිල්ල තමා 😂😂😂
@nipuniharshika6438
@nipuniharshika6438 Жыл бұрын
ඒකත් මරු. අද නම් කට්ටියම ඉන්නවා. ආදරෙයි සෙට් එකටම ❤🔥
@islaandGbro
@islaandGbro Жыл бұрын
සල්ලිත් ගෙවලා class cut කරලා සතුටු උන මිනිස්සු අපි🥹 තව sir එන්නේ නැති දවස් එනකම් බලන් හිටියේ!! 🤣 අපරාදේ තරුණ ජිවිත 🤣🤣
@sandunikarunarathna6314
@sandunikarunarathna6314 Жыл бұрын
ශූට් කරන දිහා ආසාවෙන් දුර ඉදන් බලන් හිටිය මං 🥺❤️
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
මරු යාලුවො 👻😎 Meanwhile in SL සෙට් එකම නියමයි ❤🤩
@sashikamarambe3119
@sashikamarambe3119 Жыл бұрын
අම්මෝ මටත් ඉන්නවා ඔය වගේ පාපතර යාලුවෝ සෙට් එකක්...හොද මිනිස්සු ටික වගේ ඉදලා මට බැනුම් අහන්න සිද්ද කරවන 😂😂❤❤️❤️🔥🔥 meanwhile in sl ❤️❤️❤️
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
සුලා අක්කි එනකන් බලන් හිටපු අය කෝ😜❤️
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km 10 ай бұрын
දේදුනු අක්කිගෙ ඇඩිල්ල මරු 😂😂😂😂සෙට් එකම නියමයි ආදරෙයි ❤️😘
@NLchamiya
@NLchamiya Жыл бұрын
වැඩ පටන් අරන් වගේ බෙස්ට් ඔෆ් ලක් ❤❤🎉
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
මේ යූටියුබ් අලුත් අප්ඩේට් එකට මන් පට්ට කැමතියි....😮😮😮😍😍😍
@maneeshaayeshmi4802
@maneeshaayeshmi4802 Жыл бұрын
නියමට අපේ යාලුවන්ටම ගැලපෙනවා😃💝
@heart_official1
@heart_official1 Жыл бұрын
නුවර ක්ලාස් ගියපු හැටි මතක් වුණා ❤️ කට් කරපු දවසක් නම් මතක නෑ 😂 kcc එකේ තමා ක්ලාස් තිබ්බේ 😁
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 Жыл бұрын
😂 me too
@shanishavi2790
@shanishavi2790 Жыл бұрын
Mee too... Adareii a kaleta... Thamath gadariyk❤❤❤
@shehanipremasiri4868
@shehanipremasiri4868 Жыл бұрын
😂 ඒකනම් ඇත්ත
@ireshaudayanganiireshauday8766
@ireshaudayanganiireshauday8766 Жыл бұрын
Eknm aththak 👌🤪
@tharidulakshan8189
@tharidulakshan8189 Жыл бұрын
☺️
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
නුවර වැව රවුම ලස්සනයි . එ background eka ලස්සනයි .♥️♥️♥️♥️♥️
@lllonedu1548
@lllonedu1548 Жыл бұрын
මිංචි අයියා = දුක අහන අයියා 🤣🤣🤣🤣🤣
@AkDJ581
@AkDJ581 Жыл бұрын
නියමයි 🔥 අපේ 𝙈𝙚𝙖𝙣𝙬𝙝𝙞𝙡𝙚 සෙට් එකට ජයවේවා ❤️ආදරෙයි 🥰
@chamudinivinodya6157
@chamudinivinodya6157 Жыл бұрын
දුක අහන කෙනා පව්😹 එයාගෙ දුක අහන්න කවුරුත් නැද්ද😹💔
@AnuSL_amvampire
@AnuSL_amvampire Жыл бұрын
Lol 😁
@dedunusulochana4367
@dedunusulochana4367 Жыл бұрын
yaluwo witharak newei hama kenama ekai.. 😂😁😅
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
ඔයාලගේ රසික ජනතාව ඔයාලට ආදරය කරන හැටි වීඩීයෝ එක අතරතුර දැක්කා.ජය 👊👊👊
@manulahewage4858
@manulahewage4858 Жыл бұрын
මම කවදාවත් clasa cut කරල නෑ 🥹
@isururanaweera5822
@isururanaweera5822 Жыл бұрын
එහෙනන් ඇයි උඹ මට එහෙම කරන්න කිව්වෙ? 🥲
@Ceylon727
@Ceylon727 Жыл бұрын
හපෙ හප්පෝ සහචික ඇච්ච 😝🤣 true story !!! epic and entertaining like always you bunch 💪 thanks a lot for making us feel nostalgic while it drive us bonkers. These videos really force us to laugh at own selves too 😘😅
@pabasara8520
@pabasara8520 Жыл бұрын
දුක අහන එකා තමා මම 😂
@SIX-T
@SIX-T Жыл бұрын
මටත් ඉන්නවා ඔය වගේම සෙට් එකක් .පම්පෝරි කාරයෙක් ඉන්නවා හැබැයි පොර හොද එකා.හැමෝම දුක කියන්නෙනම් මට.😘
@smile20063
@smile20063 Жыл бұрын
මාව සබ් කරහන්කෝ බොක්ක
@SIX-T
@SIX-T Жыл бұрын
@@smile20063 හරි
@nethmiherath1605
@nethmiherath1605 Жыл бұрын
එදා ඔයාලා මේ vedio එක shoot කරලා සහස් උයනට ඇවිත් හිටියා දැක්කා 🙊 කතා කරන්න ලැජ්ජ හිතුනා 🥲🙂😬 දැන් නම් අපරාදේ හිතෙනවා 😕 ආදරෙයි සෙට් එකටම ❤️
@MeanwhileinSL
@MeanwhileinSL Жыл бұрын
Igala paara enna. 😘
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
Trending වෙන්න ඕන විඩියෝව ඵකක් 💖😎😂🤣
@ashigalappaththi
@ashigalappaththi Жыл бұрын
Minchi ayya thma maru me para nm😂❤️ Aneh nice to see u miss fero in the uni🥹🥰last seen ekath shok😂
@dilankaherath1388
@dilankaherath1388 Жыл бұрын
ඕකෙ behind the scene ඕනි..❤️
@naduniwishmi3706
@naduniwishmi3706 Жыл бұрын
සුපිරියක් තමයි ඉතින් 👌👌👌😃
@gedarataiskole1307
@gedarataiskole1307 Жыл бұрын
Kiththa අයියගෙ hair style එක මරු ❤️
@roshinimadushani3847
@roshinimadushani3847 Жыл бұрын
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි .🌹♥️
@dewminirishmika5828
@dewminirishmika5828 Жыл бұрын
අනේ මේ සෙට් එක නම් මරු අනේ 💚💚
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
නුවර ලස්සන වැස්සටලු එක නිසාලු නාය යන්නෙ 😂💜️🌎 අදත් විඩියො එක පට්ට all the best 😎❤️‍🩹
@ishidayarathne7749
@ishidayarathne7749 Жыл бұрын
මාත් නුවර එන හැම දවසෙම බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔයාලා කොයිවෙලේ හරි හම්බෙයි කියලා😍❤️
@wichakshipiyu5986
@wichakshipiyu5986 Жыл бұрын
මට හම්බුනා😂❤️ ඔයාටත් හම්බෙයි ඉක්මනට😁
@tharushatheekshana9851
@tharushatheekshana9851 Жыл бұрын
Eknm supiri,eththm seen ak eka,💝💫 Jayawewa set ektma💝
@Chanukii
@Chanukii Жыл бұрын
Superb video guys. Keep doing more and more good videos in future too. All the best
@___-qk8vf
@___-qk8vf Жыл бұрын
දුක අහන යාලුවා වන මම 🙂
@chandigunathilake9554
@chandigunathilake9554 Жыл бұрын
Me dawase clz gihin ena gaman kattiyawa nuwardi hambuna❤❤ Photo ekkuth gtta 😎❤
@chenuseya4600
@chenuseya4600 Жыл бұрын
අම්මෝ නියමයි දැක්කත් හිනා 💓
@madushachandrani1990
@madushachandrani1990 Жыл бұрын
mail and the
@krisho-bi5bb
@krisho-bi5bb Жыл бұрын
kiththooo😘😘😘😘😘
@anandaweerasingha1116
@anandaweerasingha1116 Жыл бұрын
බලා සැනසෙමි සෙංකඩගල 🌼❤️😣
@thisu123ahi
@thisu123ahi Жыл бұрын
ඔයාලා ඕක ශූට් කරනවා මං දැක්කෝ 😌
@sengagaming6400
@sengagaming6400 Жыл бұрын
Ammo kiththa thamai maru 😂😂😂🤣🤣🤣🤣❤️❤️👍
@gayanimaduwanthi9621
@gayanimaduwanthi9621 Жыл бұрын
සුපිරී....❤🖤
@kaveeshadilshani9742
@kaveeshadilshani9742 Жыл бұрын
මාත් එහෙමයි ඕප දූප කියවලා කියවලා අපිට වැඩක් නෑනේ බන් කියන්වා🙃 අම්මෝ අම්මෝ අදත් සුපිරියක්❤️❤️
@tharushinethma2835
@tharushinethma2835 Жыл бұрын
අනේ දේදු අක්කිගෙ ඇඬිල්ල😂🤭🤭🤭
@chanushkakumuduni5280
@chanushkakumuduni5280 Жыл бұрын
Oyalanam shooi ane oyalage video hamaekakma lassanayi...😘😍🥰
@drumvibes5590
@drumvibes5590 Жыл бұрын
හැම විඩියෝ එකක්ම බලනවා ඔයාලගෙ.....මරු ආ....සුපිරී.....❤️👌👌
@sonal.s.fernando1553
@sonal.s.fernando1553 Жыл бұрын
සුපිරි වැඩක් ,good luck👍
@ishakamadushani3318
@ishakamadushani3318 Жыл бұрын
අක්කලා ටිකක් මහත් වෙලා වගේ video එක ලස්සනයි❤❤❤.අපේ සෙට් එකේ සෙට් එක වගේ තමයි.❤❤❤ ඔන්න අපිත් නුවර. 😄😄😄
@chamodikarunarathne9658
@chamodikarunarathne9658 Жыл бұрын
❤️🔥 අනේ මරු
@kalarilalihya4431
@kalarilalihya4431 Жыл бұрын
ආයෙත් සෙට් වෙමු...😅😅😂😂👌👌❤‍
@SandewniRisansa
@SandewniRisansa Жыл бұрын
Kattiya supiriyata karala behind the scenes uth danna .. Well done best of luck for all your works 😃
@navindunimsara3525
@navindunimsara3525 Жыл бұрын
07:02 හොදම යාළුවා ගැන තියෙන්නේ 🤣
@bhanukazdilshan
@bhanukazdilshan Жыл бұрын
Ado ado😂
@navindunimsara3525
@navindunimsara3525 Жыл бұрын
@@bhanukazdilshan 😂👍
@rashmi.Official_
@rashmi.Official_ Жыл бұрын
Ammo ekanm supiri😂
@damiyacreations_official
@damiyacreations_official Жыл бұрын
අර අක්කා ලස්සනයි ඕයි 🥺❤️❤️
@nineshaudari7486
@nineshaudari7486 Жыл бұрын
වීඩියෝ එක මරු...කිත්තා අයියා කොන්ඩේ කපලා ලස්සනයි මීට වැඩිය...❤❤
@hashanmanodya7064
@hashanmanodya7064 Жыл бұрын
Athal ❤️😁
@chathu___
@chathu___ Жыл бұрын
මරු අනේ 🥺❤️👌 කොයිවෙලේද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නෙ කියලා බලං හිටියේ ❤️❤️🥺
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
සිරා කතාවක් 💖😎
@Tharupabaa
@Tharupabaa Жыл бұрын
aww ekath patta ,,🤩
@surangadarshana198
@surangadarshana198 Жыл бұрын
🤣🤣 ඒකනේ.... ගන්න කෙනා තමයි හරි.... සුපිරි මෙදා පාරත්....😅😅😅
@kasuninimasha9453
@kasuninimasha9453 Жыл бұрын
අපේ සෙට් එකෙත් ඉන්නවා ඔහොම අය 😁 ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ කරන්න සුභ පතනවා කට්ටියටම 🥰❤️
@travelwithudeshi
@travelwithudeshi Жыл бұрын
ලස්සනයි... Super talent❤️❤️👍👍👍👍👍👍❤️❤️❤️👌
@hashminibhagya313
@hashminibhagya313 Жыл бұрын
😂දුක අහන යාලුවා 🤣🤣🤣මාවම මතක් උනා
@nawodyadissanayake8505
@nawodyadissanayake8505 Жыл бұрын
ඔය සමහර යාලුවෝ ඉන්නවා මගෙත් උන්ගෙ යහපත් ගති , පාඩම් කරන ඒවා සේරම මතක් වෙන්නෙ අපෙ ගෙදරදී..🙃😶😂😂😂
@sagaraprasad287
@sagaraprasad287 Жыл бұрын
මින්චි මරු 😂😂
@thisaridineera9319
@thisaridineera9319 Жыл бұрын
Maru yaluwo appa 😅😅❤️❤️ happy to see you all again 🌹
@abhimanisilva8433
@abhimanisilva8433 Жыл бұрын
හැමෝගෙම ඇද හොයන එකා කියලත් character එකක් දාන්න තිබ්බ. ඒකත් තිබ්බ නම් මගේ campus එකේ අපේ සෙට් එක වගේම ඉඳියි. ඇද හොයන එකත් එක්ක වැඩිපුරම තරහ ගන්න එකා තමයී මම. 😅😜
@Koshalikaperera-ff7yi
@Koshalikaperera-ff7yi 6 ай бұрын
නියමයි.. අනේ ඔයාලා සෙට් එක.. වදුරාව කාලලු මාමා 🤣🤣🤣 ඔහොම කිව්වා ටෙනිසන් කුරේ මහතාත්..🥰. තව තවත් මේ වගේ video දාන්න🥰🥰🥰
@bimsaranwanninayaka726
@bimsaranwanninayaka726 Жыл бұрын
ආසම සෙට් එක 😍 1M ගන්නම ඕනෙ ❤️
@kiranaushan28
@kiranaushan28 Жыл бұрын
Oyala set aka nuvarada 👍👍
@nishimaz9819
@nishimaz9819 Жыл бұрын
Anthima tika 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@mohamedmishal4782
@mohamedmishal4782 Жыл бұрын
Sula nangi dhen hedavela maru anee 😍👍 . love u yaluvo set ekatama ❤️❤️ .
@kavindabanagewatta9201
@kavindabanagewatta9201 Жыл бұрын
මනුල අයියත් මම වගෙමයි 😁❤️
@user-qf8bo7cn8x
@user-qf8bo7cn8x Жыл бұрын
මටත් ඉන්නවා ඔය වගේ දුක අහන යාළුවො🤭😂
@miraculous6895
@miraculous6895 Жыл бұрын
Part 2 ekth ikmnt oniyooo 😁♥️♥️
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
PART 2 ත් එනකන් බලන් ඉන්නවා 😂❤️ ඒ තරමට ආතල් ඕයී
@Sama51665
@Sama51665 Жыл бұрын
Maru 😍😍😍😍😍😍😍👍
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
අම්මො සෙට් එක ❤ පට්ට 🔥🔥
@kokilagimhani8288
@kokilagimhani8288 Жыл бұрын
8:52 9:08 ammo🤣😂
@deshanjaliabhisheka1439
@deshanjaliabhisheka1439 Жыл бұрын
දුක් අහන යාළුවා මම😂😂හැබැයි ....☺️❤️
@MRICE-hr4tp
@MRICE-hr4tp Жыл бұрын
Fairoza අක්ක නම් NSBM එක ගාවදි දකිනවා හවසට🤗
@Mitharamihara
@Mitharamihara 4 ай бұрын
Godak lassanai video sulakana අක්කා ලස්සන 😊😊😊😊😊😊😊😊😊Good 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 0:34 0:34 0:34 0:34 0:35 0:35 ❤❤❤❤❤❤❤
@Mitharamihara
@Mitharamihara 4 ай бұрын
Video ❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😊😊😊😊😊🫣🫣🫣🫣🫣🫣🫣🫣🫣🫣🫣🤐😋🤐🥲😋😐😝🥲😋🥲😐😝😋🫢🥲😝😋🥲😐😝😝🤔🤐🥲🤔🤐🥲🤔🤔🥲🤐🤔🥲🤔🤔🥲🤔🥲🤔🥲🤔🥲😋🤔🥲🤪🤔🥲🤔🤪🤔🤔😜🤪😜🤔🤔😜🤪😝😜🤔🤪😝🤔🥲🤪🥲🤐🤔🤐🤐🤔🤪🥲🤔🥲😋🤔😋🥲😋🥲🤔🤔🥲😋🤔🥲😋🤔🥲😋🤔🥲😋🥲😋🤔🤔😋🥲😋🤔🥲🤔🥲😋😋🥲🤔😋😋🤔🥲😋🥲🤔🤔🥲😋🤔🥲😋🥲😶😋🥲🤔🥲🤔😋🤔🥲😋🥲🤔😋🫥🫥🫥🫥🫥🫥🫥🏐🏐🏐🏐🏐🏐🏐🏐🏐🏐🏀🏀🏀🏀🏀🏀🥎🥎🥎🥎🥎🥎⚾⚾⚾⚾⚾⚾⚾🏉🏉🏉🏉🏉🏉🏉🏉🏉🏉🏉🏉🏉🏉🏉🏉🏉🥉🥉🥉🥉🥉🥉🥉🥉🥈🥈🥈🥈🥈🥈🥇🥇🥇🥇🥇🥇🥇🏅🏅🏅🏅🏅🏅🏆️🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️⚽⚽⚽⚽⚽⚽⚽⚽🎱🎱🎱🎱🎱🎱🎱🎱🎱🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🥊️🥊️🥊️🥊️🥊️♥️♥️♥️♥️♥️♥️♥️♦️♦️♦️♦️♦️🧩🧩🧩🎲🎲🎲🎲🎲🧸🧸🧸🧸🧸🪡🪡🪡🪅🪅♟️🧵🧶🧶🧶🧶🧵🎨🎨♦️
@anjanajayathunga7949
@anjanajayathunga7949 6 ай бұрын
නියමයි 👍👍👍😀😀😀
Boys vs Girls (කොල්ලෝ vs කෙල්ලෝ )
10:21
Meanwhile in SL
Рет қаралды 1,2 МЛН
බොරුකාරයෝ ( Types of liars )
11:48
Meanwhile in SL
Рет қаралды 587 М.
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 27 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 31 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
අපේ 2020 අන්තිම DayOut එක!
14:06
Meanwhile in SL - VLOGS
Рет қаралды 758 М.
Online ෂොපින්  (Types of Online shoppers)
14:46
Meanwhile in SL
Рет қаралды 924 М.
Love පෙරළිය - Gehan Blok & Dino Corera
7:53
Blok & Dino
Рет қаралды 1,8 МЛН
Types of Masons (මක බාස්)
12:36
Meanwhile in SL
Рет қаралды 327 М.
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
7:44
ෆොටෝග්‍රැපී (Types of things in Photography)
15:51
Meanwhile in SL
Рет қаралды 719 М.
ට්‍රිප් එක - The Trip
2:55
Sulakkhana Herath
Рет қаралды 1,1 МЛН
Customer Serවිස - Gehan Blok & Dino Corera
5:31
Blok & Dino
Рет қаралды 4 МЛН
වැලන්ටයින් ( Types of Lovers )
8:18
Meanwhile in SL
Рет қаралды 1,1 МЛН
O/L ඉවරයි
10:25
Meanwhile in SL
Рет қаралды 1 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 27 МЛН