Unblocked - Lochi

  Рет қаралды 1,021,493

With Lochi

With Lochi

Күн бұрын

Lochi Studios (PVT) LTD විසින් නිෂ්පාදනය කරන ලදී.
අධ්‍යක්ෂණය: ලෝචනා ජයකොඩි
පිටපත: සරිත් ප්‍රනාන්දු
කැමරාකරණය / සංස්කරණය / වර්ණ ගැන්වීම / දෘශ්‍ය ප්‍රයෝග: පසිදු පෙරේරා
සංගීත නිර්මාණය: ලසිත් දිමිත්‍රි
ශබ්ද පටිගත කිරීම: පසිදු මනුශාන්
පසුබිම් කතනය: රශ්මික පොල්පිටිය
රංගනය:
ලෝචනා ජයකොඩි
රුමේශා උශානි
මෙනුශි නෙතු
කවිදු යසස්
පසිදු පෙරේරා
මිලා මෝටියර්
කසුනි නිමේශා
චිත්‍රා රන්මුතුගෙ
ඩිජිටල් මාධ්‍ය දායකත්වය:
හරි TV
විධායක අධීක්ෂණය සහ උපදේශකත්වය:
තනූජා ජයවර්ධන
ලහිරු මුදලිගේ
මන්දනා ඉස්මයිල් අබේවික්‍රම
හෑෂ්ටැග් පරපුර
නීති උපදේශනය:
ජගත් ලියනාරච්චි
සරසි පරණමාන්න
ව්‍යාපෘති අධීක්ෂණය:
UNDP
FACTUM
HARI GLOBAL

Пікірлер: 1 000
@Candy-nx2ez
@Candy-nx2ez Жыл бұрын
මුල ටික බලද්දීම මාර දුකක් දැනුනේ. මම නම් මුස්ලිම් මිනිස්සුන්ට හරිම ආසයි. කඩේකට ගියත් එන මිනිස්සුන්ට හරිම හොදට සලකන්නේ මුස්ලිම් අය තමයි.ඇත්තටම අපේ අයට වැඩිය හරිම හොදයි ❤
@indunilranasinghe1982
@indunilranasinghe1982 Жыл бұрын
Ekanm aththa ❤🥰
@sasiyagaminglkr153
@sasiyagaminglkr153 Жыл бұрын
Eka attta mul kala tikak anthwadi
@jayathissajayathissa3088
@jayathissajayathissa3088 Жыл бұрын
මුස්ලිමි දෙමල සිංහල කියලනැ ඔය කොයි ජාතින් අතරත් පජාති එවුන් අතලොස්සක් ඉන්නව උන් තමයි ජාතින් අතර වෛරය කෝුධය පතුරවල අසමගිය පතුරවන්නෙ විශේෂයෙන් දේශපාළුවො උන්ගෙ බලය තානාන්තර රැකගැනිමට
@FazmanRameez
@FazmanRameez Жыл бұрын
Thanks sis . Thank you soo much ❤
@SamadiKavee
@SamadiKavee 8 ай бұрын
ඇත්ත
@NishuAma
@NishuAma Жыл бұрын
හැමෝගෙම දුවන්නේ එකම ලේ...❤️ වටින අදහසක්
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
ලෝචි ඔය වීඩියෝ එක කලේ පිනට කියලද හිතන්නේ? එයාගේ මෑත කල වීඩියෝ සහ ෆොටෝ බලපං. එයාට සල්ලි දෙන්නේ ප්‍රසිද්ධ මුස්ලිම් රෙදි කඩයක්
@naosami5753
@naosami5753 Жыл бұрын
ඔහොම හිතන සින්හල මිනිස්සුනම් අඩුයි .😞😞
@livonyaemlaha
@livonyaemlaha Жыл бұрын
😂😏😏
@UMIYAs.r
@UMIYAs.r Жыл бұрын
මේ වීඩියෝ එක රගපෑමක් වුනත් ඒක බලද්දි ඇත්තටම මට තරහක්,දුකක් ආව අනිත් ආගම් වල අයට එහෙම සලකනව දකිද්දි .හොද ආදර්ශයක් මේ වීඩියෝ එකෙන් සමාජයට දෙනව ❤️❤️🔥🔥
@nuwanranasinghe933
@nuwanranasinghe933 Жыл бұрын
විශිෂ්ඨයි ...රංගන ශිල්පීනිය ලෝචි... මනුසත් බවට අතවනන මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා...ආදරෙයි සොහොයුරිය ...ජයවේවා ...❤️
@dhammikadissanayake9567
@dhammikadissanayake9567 Жыл бұрын
Nazeera බලන්න ආසාවෙන් හිටියේ , සුපිරි වැඩත් .
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
අන්තිමට ලෝචි අක්කා දුවන් යද්දි නම් දුක හිතුනා😥 හැමෝම එකමුතුව ඉන්නවා නම් අපේ අරට කොච්චර නම් ලස්සන වේවිද😥❤
@hiranmadusanka1371
@hiranmadusanka1371 Жыл бұрын
225 නියම කනේ පහරක් ලෝචී ඔහොම යමු අපේ එව්න්ගේ ඇස් පෑදුවට ගොඩාක් පින් 🙏
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thank you Lochi & Team. ඇත්තටම මේ Video එක අපේ ජීවිත වලට ගොඩක් වටිනවා. අහක යන කුණු ගොඩට වඩා අපි අපි ගැනම හිතුවොත් වෙන්නේ අපි තවත් ප්‍රපාතයකට ඇද වැටෙන එක විතරයි. එන්න.. හිතමු දෙපාරක්,, තුන්පාරක් නොව හතරපාරක්.. 💪
@ලකියා-ඤ4ට
@ලකියා-ඤ4ට Жыл бұрын
ඒකනම් 🥺🥺🥺 සමාජෙට මේ වගේ ආදර්ශ හම්බෙනවානම් කොච්චරනම් හොඳයිද 😇❤️ ස්තූතියි ලෝචි ❤️
@oshadarajitha-student-mora1543
@oshadarajitha-student-mora1543 Жыл бұрын
මම බලපු විඩියෝ වලින් ඉතාමත් නියම නිර්මානයක් ජය වේවා, සුබ පතනවා, මම දැනට කතා ලියන්න සුදානම් කරලා තියෙන්නි, ලගදිම ලස්සන විඩියෝවක් දානවා,
@nethmi..
@nethmi.. Жыл бұрын
ලෝචිගෙ අම්ම විදියට රග පාන කෙනාගෙ දැක්කම දුක හිතෙනවා 🥺🥺
@rangaprabath1533
@rangaprabath1533 Жыл бұрын
මටත්
@niroshasanjewanisanjewani8715
@niroshasanjewanisanjewani8715 Жыл бұрын
ඔව් ඒ දුක මටත් තේරුනා 💛💛🖤🖤
@ednasheet1695
@ednasheet1695 Жыл бұрын
Eka aththa
@lasithakumari5566
@lasithakumari5566 Жыл бұрын
​@@niroshasanjewanisanjewani8715 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudeshperera306
@sudeshperera306 Жыл бұрын
Matath
@daily7755
@daily7755 Жыл бұрын
social media තමයි මිනිස්සු අතරට ඉක්මනට පණිවිඩ ගෙනියන්න පුළුවන් method එක. 75%ක් ඒක මිස්‍ යූස් කරද්දි ඔයා වගේ ඉතිරි 25% මේ වගේ අපේ මිනිස්සුන්ට ඇත්ත ඇස් ඉස්සරහ ගෙනත් පෙන්නන්න දරන උත්සාහයට මගේ උත්තමාචාරය 🤞💗 Much love n respect to you Akka💗
@vijiviji5013
@vijiviji5013 Жыл бұрын
මේකනම් patta vedio ekek akki...මම tamil කෙනෙක්.. මටත් සමහර වෙලාවට මේ වගේ සිද්ධිය වෙලා තියනවා. අපි හැමෝම මිනිස්සු...ඇත්තටම එක සමහර කට්ටිය ට තේරෙන්නේ නෑ 🤷‍♀️
@henakace7391
@henakace7391 Жыл бұрын
අද කාලේ සමාජයට වටින අදහසක් ඉදිරිපත් ගොඩක් ස්තුතියි ලෝචි..❤
@TheWint99
@TheWint99 Жыл бұрын
ලෝචි ඔයා මෙදා පාර හොදටම කරලා තියෙන්නේ බොහොම කාලීන, අර්ථවත් සහ මාතෘකාවක් ♥ අති උත්තම මහා ජාතිය කියල නැවත නැවතත් නිර්ලජ්ජිත අදර්මිෂ්ට දේශපාලුවන්ගේ ඩීල් වලට අසුවෙන අපේ බහුතරයක් මෝඩ වැඩිහිටි සහ සමහරක් අන්තවාදී මිනිසුන්ගේ ඇස් ඇරේවා...ජය වේවා, රෙස්පෙක්ට්!!
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
එතකොට ජන අරගල කරනවා කියලා කුමන්ත්‍රණ වලට අහුවෙන අයට?
@nithinisenarath7293
@nithinisenarath7293 Жыл бұрын
​@@visulakavinda5659 oya ai lochita hate comment danne
@nithinisenarath7293
@nithinisenarath7293 Жыл бұрын
​@@visulakavinda5659 godak aye comment wata oya lochi gana hate comment dala thibba
@harshananandimal7597
@harshananandimal7597 Жыл бұрын
බය වෙන්න එපා .. ජෙරම්ට අපේ සන්හිදියාව කඩන්න බෑ ලෝචි... හොද මතක් කිරීමක් Kaලෝචිthai.
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
ලෝචි ඔය වීඩියෝ එක කලේ පිනට කියලද හිතන්නේ? එයාගේ මෑත කල වීඩියෝ සහ ෆොටෝ බලපං. එයාට සල්ලි දෙන්නේ ප්‍රසිද්ධ මුස්ලිම් රෙදි කඩයක්
@wanderer133
@wanderer133 Жыл бұрын
@@visulakavinda5659 itng mokada🥴. Content eka hondainam honda kiyapan. Nettam nidiyaganin geen
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
@@wanderer133 අන්තර්ගතය වැරදි නම් පෙන්වලා දීම වඩා හොඳයි. මේක ලෝචියේ අනික් නිර්මාණ වල දැකපු නිර්මාණශීලීවය, රැඩිකල් කම නැති. බොහොම යල්පැනපු තේමාවක් තියෙන වීඩියෝවක්. සිංහල නොවන කෙනෙක් ගේ වැරැද්දක් පෙන්නගන්න කොන්දපන නැතිනම් මේ වගේ සංහිඳයා වීඩියෝ නොකරන එක ලොචිට වඩා හොඳයි.
@wanderer133
@wanderer133 Жыл бұрын
@@visulakavinda5659 eka hari. Dhamar channel eke content eka meka. Eth lankawata lassanai me wage videos dana eka
@EndikaMaduranga
@EndikaMaduranga Ай бұрын
Qfgddhhe🎉gh🎉🎉
@thilinasampath8720
@thilinasampath8720 Жыл бұрын
Good job lochee. කලාවේ දේශපාලනය තේරුම් අරන් දේශපාලනය කරනවා. විය යුතු දේ වෙමින් පවතී. හැබැයි මිනිස්සු වෙනස් වෙන්න කැමතිද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා 🙂
@udarasampath3444
@udarasampath3444 Жыл бұрын
හැම u tube චැනල් එකකින්ම මේ අදස එන program එකක් කරමු, අපේම මිනිස්සුන්ට ඇත්ත කියලා දෙමු, පාදඩ දේශපාකයො පරදමු
@sarathvijayananda769
@sarathvijayananda769 Жыл бұрын
ඔබ වැනි අය මෙවැනි අදහස් සමාජයට මුදාහැරීම ඉතාම වටිනව.ඔබට ජය!
@thisaraprabath4625
@thisaraprabath4625 Жыл бұрын
ගොඩක් වටිනව. ඔක්කොම මිනිස්සු.කුල මල,ආගම්, දුප්පත්, පොහොසත්, උතුර ,දකුන කියල කෑලි වලට කැඩුවට.❤️
@thisarudushmantha5403
@thisarudushmantha5403 Жыл бұрын
මොහොමඩ් ශෙහාන්ටනම් මහ බලු වැඩේ කරේ ඒකටනම් දුක හිතුනා
@bungachawo5035
@bungachawo5035 Жыл бұрын
ඉස්සර මිනිස්සු ආගම් බේද තිබ්බට දැන් ඉන්න කොල්ලො කෙල්ලෝ එහෙම නැ ❤. උන් ආගම් බේද දාගෙන මාරාගන්නේ නැ. ❤😌. ඉස්සර නාකි සෙට් එක තමා එහෙම
@anushanilanthi9195
@anushanilanthi9195 11 ай бұрын
අනේ ගොඩක් හොද වැඩක්❤ අපි හැමෝගෙම හිත් වලට දැනෙන්න කරපු දෙයක්❤❤ ගොඩක් thanks🎉
@sunilshantha5439
@sunilshantha5439 Жыл бұрын
මේ වගේ වීඩියෝ කරන්න ලෝචි අක්කට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන ❤️
@anjanaweerawansha5130
@anjanaweerawansha5130 Жыл бұрын
ජාති වාදේ බොරු දෙයක් , පිලිගන්නවා , හැබැයි ඇයි සිංහල බෞද්ධයා විතරක් ඒක කරනවා කියන හැඟීම දෙන්නේ , මුස්ලිම් , දෙමල , එයාලා ඒක අයිතිම නැද්ද ? අවුරුදු 30ක් වෙනම රටක් ඕන කිව්වේ සිංහල බෞධද්යාද එතකොට ? දර්ගා ටවුන් වගේ ඒවා හදන් වෙන උන්ට යන්නත් බැරි විදියට හැසිරෙන්නේ සිංහල බෞද්ධයද ? මේ වගේ ideas දුන්නම කරන්නේ නැති දේවල් වලට බොරු චෝදනා ගේනවා වගේ හැඟීමක් ඇතිවෙලා ජාතිවාදය ඇවිස්සෙන එක වෙන්නේ ...සිංහලු කවදාවත් එහෙම කරලා නෑ ..මෙතන දේශපාලනය තමයි බලපාන්නේ
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
ගොඩක් උන් රාජපක්ෂලා එක්ක තියෙන තරහ යවන්නෙ ජාතිය ආගම පිටින්. ජාතියට ආගමට මොනතරම් තර්ජන ආවත් ඒක රාජපක්ෂ ගොඩට දාල අන්තිම ලෙල්ලට කෙලවෙනකන් බලන් ඉන්නව. ඔහොම ඉදල තමයි එක පාරක් සහරාන් කෙලල ගියේ. තව පොඩ්ඩක් එහා මෙහා වෙලා පල්ලියෙ තිවුන ගෑනු ආරක්ෂා කරන්න ගෙනාපු කඩු ටිකත් එලියට ආවනම් බලන්න තිවුනා රගේ
@muhammedrashid1542
@muhammedrashid1542 Жыл бұрын
Oya dang karanneth jaathiwaadaya awssana wage deyak thami mahathmaya.😅
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 Жыл бұрын
ඔව් ඇත්ත. ජෙරම්ලගෙ යටිකූට්ටු කතාත් දේශපාලනය පිටින් යවලා බෞද්ධයාට තට්ටු කරන්නයි බලන්නෙ.
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 Жыл бұрын
@@muhammedrashid1542 මොකක්ද ඒ කතාවෙ තියන ජාතිවාදය 🤔
@sanukanimsh6681
@sanukanimsh6681 Жыл бұрын
Eka eththa e dawas wala wauniyawen eha sihala minissunta loku line dunne .demala minissu.
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
අපි හැමෝම මනුස්සයෝ.වටිනා අදහසක් ❤❤
@peshalamuthu3637
@peshalamuthu3637 Жыл бұрын
මේවාගේ විඩියෝ වටිනවා මොකද මිනිසුන්ට හිතන්න යමක් තියනවා මේ වගේ විඩියෝ වල ....😊
@bokka9668
@bokka9668 Жыл бұрын
Aniwarayenma
@ashiputtman-se7on
@ashiputtman-se7on Жыл бұрын
Lochita kee parak eyage amma mathak wenna athida
@ayantha6746
@ayantha6746 Жыл бұрын
ඉස්සර වගේම හැමදාමත් මනුස්සකමට ගරු කරපු මනුස්සකමට ආදරෙ කරපු අපි හැමෝම එකම ලේ තියන මිනිස්සු කියලා හිතන මට මම ගැනම ආඩම්බරයි 💪 මට ඉන්නවා හැම ආගමකම හැම ජාතියකම මට ආදරෙ කරන යාලුවෝ මම උන්ට ආදරෙයි මහ ගොඩක් ♥️♥️ මමත් මිනිස්සු වර්ගීකරනය කරනවා මිනිස්සු ජාති දෙකයි 1 මනුස්සකම ඇති 2 මනුස්සකම නැති හරිම ලස්සන අරුත්බර වීඩියෝ එකක් ❤
@likelive1528
@likelive1528 Жыл бұрын
දැන් අපේ රටේ ගොඩක් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ ඉතුරු වෙලා ඉන්න මෝඩයෝ ටිකගේ ඔලු වෙනස් කරන්න ගන්න උත්සාහෙට එකෙන්ම respect ❤
@sugasnotion
@sugasnotion Жыл бұрын
ඇත්තටම සමාජයට වටිනා පණිවිඩයක්. ගොඩක් අගය කරනවා ඔයාගෙ මේ වැඩේ
@hansalakumarihami3680
@hansalakumarihami3680 Жыл бұрын
මේ කාලේට වටිනම concept එකක් ❤
@hasithawijayawardhana6733
@hasithawijayawardhana6733 Жыл бұрын
Atthamai
@kawindyasajani98
@kawindyasajani98 Жыл бұрын
Tamil doctor කෙනෙකුත් ගත්තා නම් හරි කියලා හිතුණා. ලස්සන වැඩක් 👍
@malithiwarsha3703
@malithiwarsha3703 Жыл бұрын
අතිතයෙම් පාඩම් ඉගෙන ගෙන අනාගතේ හදන්න අපි හැමොම එකතු වෙමු ❤️🙏
@dewmiwimansa389
@dewmiwimansa389 Жыл бұрын
ගොඩක් හොද සමාජයට ප්‍රයෝජනවත් ආදර්ශයක් දුන්නෙ අක්කි.......🙏😎 All the best akkiyo😘💗
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
😍
@sewwandiweerasinghe1010
@sewwandiweerasinghe1010 Жыл бұрын
♥️ ලස්සනයි මේ විඩියෝ එකනම්. සමාජෙටත් ලොකු ආදර්ශයක් ♥️
@madhushaniwickramasinghe7109
@madhushaniwickramasinghe7109 Жыл бұрын
ලෝචී...woooow..ඇත්තටම කියන්න වචන නෑ..හරි ම ආඩම්බරයි ඔයාලා ගැන..නියමයි....❤
@Theiththewa
@Theiththewa Жыл бұрын
තමන්ගෙ ජාතියට තමන්ගෙ ආගමට පැලෙන්න ආදරේ කරමු... ඒක රකින්න පුලුවන් හැමදේම කරමු.. මේ තමයි සිංහලයට තියෙන එකම රට... එහෙමයි කියල අනිත් ජාතීන් අපේ තරහ කාරයෝ නෙවෙයි.. අපිට අඔඒ ජාතිය ආග්ස්ම රැක ගන්න පුලුවන් අපි හරියට හිටියොත් එහෙම නැතිව අනෙ ජාතීන්ට වෛර කරල නෙමේ..
@siyadaferdo9743
@siyadaferdo9743 Жыл бұрын
මේ වගේ කාලේක අගය කරන්න ඕනි video එකක්❤️Well done Lochii🥰lochige napuru paththa nm poddk baya hithenwa🌚
@kevinnishantha8235
@kevinnishantha8235 Жыл бұрын
එක නියමයි lochi ,සුපිරි ❤❤❤
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
පට්ට ආදර්ශවත් කතාවක් කියන්න වචන නෑ 💪❤
@methuchathurangi2685
@methuchathurangi2685 Жыл бұрын
❤ලොකු ආදර්ශයක් දීලා තියෙනවා ගොඩක් වටිනවා...
@ravishannilaweera3730
@ravishannilaweera3730 Жыл бұрын
කාලෝචිත මාතෘකාවක් පාදක කරගෙන මේ වගේ වීඩියෝ එකක් කරාට ගොඩක් ස්තූතියි 😍❤️
@Mashi_Gamaethige
@Mashi_Gamaethige Жыл бұрын
ලස්සන වැඩක් අක්කියෝ.. තෙරුවන් සරණයි
@gamaa_mg
@gamaa_mg Жыл бұрын
මාරම දෙයක් දුන්නෙ අක්කෙ ඔයා.. හැමෝම ඒ විදියට හිතනවානම් කොච්චර හොඳද, ඒ රටේ ලෝකේ ගොඩක් අය මේ විදියට තමා අද හැසිරෙන්නෙ.. අවංකව මට සතුටුයි මම එහෙම නොවුන එකට.. කියන්න සතුටුයි මං මෙතන වැඩ කරන තැන මා එක්ක ඉන්නෙ 70% ක්ම මුස්ලිම් අය.. ( අක්කා මේක කියවයිද නම් දන්නෑ.. ඒත් මේ වීඩියෝ එකට අම්මව ගේද්දි ත්‍රීවිල් එක කැඩුන වෙලාවෙ අර ශොප් එකට ආව කෙල්ලගෙ වාහනේ තමා දාගෙන ආවේ.. වගේ එකකුත් ගත්තනම් කියලා වැඩක් නෑ.. තවත් දැනෙනවා එතකොට...) 💛💛 තව මේවගේ ආදර්ශ ඉදිරිපත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 💚💚
@kasunmadusanka4271
@kasunmadusanka4271 Жыл бұрын
හොඳ අදහසක් සමාජ ගත විය යුතු👍
@secretsbeautytips2301
@secretsbeautytips2301 Жыл бұрын
ලෝචිගෙ මේ උත්සහය නිසා අපෙ ගෙදර අය හැමෝම ලෝචිට ආදරෙයි great
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
බුදුසරණයි දෙව් පිහිටයි ලෝ...... ❤️❤️
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
සුපිරියක් 💪🏻. Respect ❤ එකෙන්ම. සුපිරි වැඩක් කාලෙට සෙට් වෙන 🙏🏻
@rush698
@rush698 Жыл бұрын
This is soo good lochi. This is what we need at this point
@shanikaharshani9977
@shanikaharshani9977 3 ай бұрын
අර shop එකේ සීන් එකට නම් පට්ටම දුක හිතුණා .....😢😢😢❤❤
@IsharaSrimali-fd1ws
@IsharaSrimali-fd1ws 16 күн бұрын
ලෝචි ඔයා මේ පටන්ගැන්ම තව දුරටම යන්න ඕනේ.අපේ මිනිස්සුන්ගේ මොල සුද්ද වෙන්නම ඕනේ
@mohamedshafqat2380
@mohamedshafqat2380 Жыл бұрын
Great 👍 lochi, Good lesson to communal politicians. Appreciate and Keep up your good work as always.
@SenukiSenu
@SenukiSenu 3 ай бұрын
😢😢😢😢 හරිම වැදගත් විඩියො 1ක් මන් හරිම කැමති චරිතයක් තමයි ලෝචී නංගි කියන්නෙ හැමදාම ආදරෙයි නංගි ඔයාගෙ උත්සයට 🥰
@beyonddrapery5179
@beyonddrapery5179 Жыл бұрын
ලංකාවත් මියන්මාරයක් උන දවසට තේරෙයි..
@ayathmisenethya3901
@ayathmisenethya3901 Жыл бұрын
The only thing i didnt thruout the vid was cry😢😢😢😢😢 Worth of respect and honour. If this was an international one, might hv even won an OSCAR😳😢😢😢😢
@if2407
@if2407 Жыл бұрын
හැමදාම අපිව හිනස්සන යන ලෝචිගේ කතාවට අද නම් ඇඬුනා.....Respect your attitude Lochi
@Heart2591
@Heart2591 Ай бұрын
ලොකු ආදර්ශයක් දෙන කථාවක්...සුබ අනාගතයක් ලෝචි...❤❤❤
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 Жыл бұрын
ගොඩක් ලස්සන පනිවිඩයක් ඔයා දුන්නේ...🙏🙏🙏
@blahblah1759
@blahblah1759 Жыл бұрын
Pls add english subtitle caption to the videos...So , I can recommend these to my international friends pls...😇😁🤩
@BellaLiyo-qy1tt
@BellaLiyo-qy1tt Жыл бұрын
ජාතිය ආගම කියන්නේ වචන විතරයි..අපි කවුරුත් මිනිස්සු..අපි හැමෝගෙම ඇගේ දුවන්නේ එකම ලේ..ජාතිවාදය නම් තවත් එපා🙏🙏
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
එකම ලේ නම් නෙමෙයි A+,A-,B+,B-,AB+,AB-,O+,O- මගේ ගාව එකම වර්ගයේ පරිගනක දෙකක් ත්ියෙනවා. එකක ලිනක්ස්, අනිකෙ වින්ඩෝස්.
@user-muthumali
@user-muthumali Жыл бұрын
@@visulakavinda5659 එයාකිව්ව දේ ඔයාට තෙරුනෙ නැනේ ද 🥲 එයා කිව්වෙ ජාතිවාදය කියල එකල් නැ කියල එකම ලේ කියන එකෙන් එයා අර්තවත් කරෙ ශ්‍රී ලාංකික කියන ලේ ඇගෙ දුවනවකියන එක ජාතික රාජ්‍යක් නෙ මේක ජාතික රාජ්‍යක් කියන්නෙ සින්හල දෙමල මුස්ලිම් ආගම මොකක් උනත් ලංකාවෙ වැසියන් ලාංකික වගෙ (ex÷ රුසියාවෙ අය රුසියන් ජාතික) කියන එක ❤️
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
@@user-muthumali හරි හරි මට තේරුනා ඔය කියන්නෙ ආර්ථික විද්‍යාත්මකව, සවුදි දිනාර් පාවිච්චි කරන අය සවුදි ජාතිකයො, කුවෙට් දිනාර් පාවිච්චි කරන අය කුවේට් ජාතිය, ඉන්දියන් රුපියල් පාවිච්චි කරන අය ඉන්දියන් ජාතිය. එහෙනම් කියන්න ඕනේ එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන අපි එකම ජාතියේ කියලා. ලේ කතාව වැරදියි. එකම ලේ තියෙන අය ටවනත් රටවල ඉන්න පුළුවන්.
@oktv8131
@oktv8131 Жыл бұрын
@@user-muthumali 👍
@oshi701
@oshi701 Жыл бұрын
Ane ow appa aye epa🥺🥺
@deenaviola8820
@deenaviola8820 3 ай бұрын
ලොචි ගේ විඩියෝ වලින් දුකක් දැනුන විඩීයෝ එකක් ❤️
@bhagyasandarenu3171
@bhagyasandarenu3171 Жыл бұрын
සුපිරි වැඩක් අක්කෙ...කියන්න වචන නෑ......respect ❤
@_Vishu_19
@_Vishu_19 2 ай бұрын
ඒක නම් රිදෙන්නම දීලා තියෙනවා ❤️🥺 ගොඩක් වටිනවා, හරිම සංවේදීයී
@Nishanthipradeepika-e2z
@Nishanthipradeepika-e2z Ай бұрын
මේ කතාව බලද්දී දුක හිතෙනවා 😢😢😢
@Nuvana24
@Nuvana24 Жыл бұрын
ඇත්තටම සුපිරියක් ❤️
@Azonishoppingcenterofficial
@Azonishoppingcenterofficial Жыл бұрын
ජාතී බේද නෑ අපි ඔක්කොම එකයි 😢 අපි එකතු වෙලා ඉන්න ඕන 😊
@nawa5753
@nawa5753 Жыл бұрын
Respect akki me concept ekt ❤..ape rate godk apema ay hithan inne eyl wtri inn oni kiyl..eth hama wargyk minissu athule hoda minissu onithrn innw ..eka terungnnwnn kauruhri me vid ek balala eettwd deyk nathiwei ..thanks akki me wge vid dnwt ❤❤ adrei lochi❤
@kasunmadusanka5425
@kasunmadusanka5425 4 ай бұрын
මගෙත් යලුවෙක් ඉන්නව ෆෝන් ශොප් එකක් කරල මුස්ලිම් කොල්ලෙක් මනුස්සකම මාරයි..❤️❤️👌
@nirmaninayanathara
@nirmaninayanathara Жыл бұрын
A very good message to the society!! Well done.. 😊😊
@mohammedshazeen5353
@mohammedshazeen5353 Жыл бұрын
Respect ❤ Sri Lankan ❤
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
සියළු ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්.... මාගේ සහෝදර සහෝදරියන් වෙති....❤
@chathuneverfails
@chathuneverfails Жыл бұрын
"නියමයි ලෝචී මැඩම්, ඒක නම් රිදෙන්නම දීලා තියෙනවා" 😢😢 කියලා හිතුනට සිංහල බෞද්ධ මිනිස්සුන්ට ජාතීවාදී ලේබලේ ගහන්න ඔබතුමීට මුදල් ගෙවන්න ඇති. තේරුම් ගත යුතුදේ නම්, සිංහල බෞද්ධ මිනිස්සු ජාතීවාදී නෑ. දකුණේ පංසල තියෙන ගමේම කෝවිලත් පල්ලියත් තියෙනවා. හැමෝම සමගියෙන් ජීවත් වෙනවා. හැබැයි උතුරු නැගෙනහිර නටබුන් චයිත්තයක් ප්‍රතිසංස්කරණය කරන්න ගියත් ඒකට විරෝදය. අපේ ජාතියේන් පිට විවාහයක් කරගත්තොත් ජාතියෙන් දොට්ට දාන්නෑ.වෙනම රටේ කෑලී ඉල්ලලා අපේ ජාතිය වෙනුවෙන් යුද්ධ කරන්නෑ. මේ රටේ බහුතරය සිංහල බෞද්ධ වන නිසාම තමයි සුලු ජාතී සියලු දෙනාටම යහති ජීවත් වෙන්නේ සහා ලෝචීලා වගේ අයට views ගන්න මේ වගේ video හදන්න නිදහස තියෙන්නේත්. යුධ අපරාධ ඇස් පනා පිට කරපු LTTE එකට ගුණ කියන ජාත්‍යන්තර ‍රටවල් වලයි, ඔයාලගෙයි කිසිදු වෙනසක් නෑ ලෝචී. 😢
@isuru5858
@isuru5858 Жыл бұрын
බෞද්ධයෝ ජාතිවාදී නෑ. සිංහල බෞද්ධයෝ ජාතිවාදි
@shanikahasini2270
@shanikahasini2270 21 күн бұрын
හැම ආගමකම හැම ජාතියකම හොඳ නරක කියන ජාති දෙකේම මනුස්සයෝ ඉන්නවා, හැම මනුස්සයම එකවිදියට මනුස්සකම ගැන හිතන්න ගත්ත දවසට මේ ලෝකේ ලස්සන තැනක් වෙයි
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
ගොඩක් අර්ථවත් කථාවක්. ලෝකේම රටවල උප්පැන්න සහතිකේ ජාතිය කියන තැන ඉස්සරහට "මනුෂ්‍ය" කියල වැටුනනම් සියළු ගැටුම් අවසානයි. කාලගුණ දේශගුන අනුවර්තනය වීම (ඇඳුම් -භාෂාව-පැහැය) වර්ග වාදයක් ජාතිවාදයක් ලෙස සලකන මෝඩ අපිම කියාගන්නව මනුෂ්‍යා කියන්නෙ මනසින් උසස් බුද්ධිමතෙක් කියල.
@amaliudayangani5992
@amaliudayangani5992 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලොකු ආදර්ශයක් දෙන කතාවක් ලෝචි අක්කෙ...වැඩකට නැති vedios බලන්න වෙලාව නාස්‍ති කරනවට වඩා මේ වගේ දෙයක් බලලා කෙනෙක්ට දෙයක් ගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නෙ 💚
@thanujaweerathunga4725
@thanujaweerathunga4725 Жыл бұрын
මේ වැඩේ නම් නියමයි ලෝචී...❤
@dushanthapathirana5853
@dushanthapathirana5853 Жыл бұрын
සමාජයට හොඳ පනිව්ඩයක් දුන්නෙ, Thank you ලෝච් 💝💝
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
මේක ගොඩක් වටින concept ekk kiyl dnnw..ඒත් මට අර ඩොක්ටර් දැක්කම හිනායනවා🌝
@antoinettehettiaratchy6286
@antoinettehettiaratchy6286 Жыл бұрын
Excellent, timely production. Well done.
@Elina416
@Elina416 Жыл бұрын
No words to say💫💕 Great Idea 😎🤗💖
@neviltec4687
@neviltec4687 Жыл бұрын
නියෙම වැඩක් ..ජයවේවා
@chanakabandara3892
@chanakabandara3892 Жыл бұрын
This is so heart touching…we all human ❤
@SubhashiniChathurangika
@SubhashiniChathurangika Жыл бұрын
ගොඩාක් ලස්සනයි ලෝචි අක්කා සුපිරියක් ආ 👍👍👍👍👍👍💔💔💔💔💝💝👍👍👍
@IslamandQuran-up1oi
@IslamandQuran-up1oi Жыл бұрын
Thank you very much lochi. I feel very sad to see some hatred comments below this video.
@rumeshweththasingha9968
@rumeshweththasingha9968 Жыл бұрын
Oyata hemadama adare me nisai. Budu saranai lochi oyata ❤
@Madushani563
@Madushani563 Жыл бұрын
Super ඔයා නම් 😍😍
@NethumiVihansa-ty9iy
@NethumiVihansa-ty9iy Жыл бұрын
Aththatama mehema video hugak watinawa ada kaleth ekka baladdi ada wenakota jathiwadaya hugak hara aussanawa jathi, agam, matha, beda balannathuwa anek ayath ekka samagiyen inna ona. me wage thawa thawath honda nirmana karanna labewa. ☺☺
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
අපි හෑමෝම එක අම්මගෙ දරුවෝ 💜️☺️ සිංහල / මුස්ලිම් / දමිල / බර්ගර් කියල වෙනසක් නෑ . හැමෝම එකයී 💜️☺️ ජාති ආගම් නම් වලට පමණක් සීම වුණානම් හොදටම ඇතී.!!!!!!
@asankajayathilaka2852
@asankajayathilaka2852 Жыл бұрын
ලෝචි උබට තැන්ක්‍යූ. හොද දෙයක් කරාට.👍
@WasanthaGanga-c6r
@WasanthaGanga-c6r Жыл бұрын
වටිනාම නිර්මාණයක්
@තක්ෂිලා
@තක්ෂිලා Жыл бұрын
ඇත්තටම ඒක ගොඩක් වටිනවා🥰❤️ හොද අදහසක් මේ කාලෙ විදියට❤️
@wasanthiniperera9135
@wasanthiniperera9135 Жыл бұрын
Much love lochi 💕💕💕
@RuwanWijethunga-cl4jg
@RuwanWijethunga-cl4jg Жыл бұрын
ලෝචි ගොඩක් තිරිසන්😢😢😢😢😢
@akilamalli
@akilamalli Жыл бұрын
Good Theme. Nicely done Great!
@ashokhs7011
@ashokhs7011 5 ай бұрын
hey lochi, your new subscriber, this is your 2nd video im watching, 1st one is "Daughter In Law", i just laughed at it and now in next 10min making me cry.. thanks youtube today for suggesting your video.. moreover i dont undrstand your language, but the way you're presenting is making me feel it...
@rizwanyaseen9666
@rizwanyaseen9666 Жыл бұрын
All our Sinhalese friends are also good. All these issues were created by the politicians only. We need to be mindful and aware of the tactics used by the politicians. I guess those days are probably over and Let us all think and behave as Sri Lankans 🙏🏼
@rizwanyaseen9666
@rizwanyaseen9666 Жыл бұрын
@@rohanwijesingha7554 . Thanks for the wonderful reply. In any event always there is 5% extremist views but we cannot assume rest 95% is the same. May Almighty guide you in the right path.
@Shenal_Fasho
@Shenal_Fasho Жыл бұрын
Adath supiyak akkiyo ❤️❤️first comment ej ❤️
@dasunianuththara1339
@dasunianuththara1339 Жыл бұрын
ලෝචිගේ අම්මා දැක්කම දුක හිතුනා එයා හරි අහිංසකයි ලෝචිගේ රගපෑම සුපිරි ❤️❤️
@Madushan19244
@Madushan19244 Жыл бұрын
Mn pita rataka ipe sinhala minissu ekata eka ne mata mehe inna minissu hariyata udau karanawa ❤
@sumudu292
@sumudu292 Жыл бұрын
Warthamanayata godak galapena video ekk .godak thank me wage dewal samajagatha karanawata🙏❤
@arishifernando1161
@arishifernando1161 Жыл бұрын
❤❤ගොඩක් වටින අදහසක් ❤❤❤ඉතාමත් වටිනවාාා💐💐
කඩුව | Kaduwa | The Sword - LOCHI
16:23
Lochi
Рет қаралды 1,2 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 65 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
ලර්නර්ස් ( Types of Learners )
14:30
Meanwhile in SL
Рет қаралды 1 МЛН
ගෑනු නේ..2 | Gaanu Ne..2 | Women..2 - LOCHI
13:56
Lochi
Рет қаралды 1,2 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 65 МЛН