සැලුන් එක (Types of Saloon Clients)

  Рет қаралды 1,931,470

Meanwhile in SL

Meanwhile in SL

3 жыл бұрын

Thanks for Watching ❤️❤️❤️
Location: Salon Ransiro, Kandy
CAST:
Sulakkhana Herath ( @Sulakkhana Herath )
/ sulakkhana.herath
/ sulakkhanaherath
Dedunu Akarashanie ( @Dedunu Akarshanie )
/ saumya.akarshi
/ dedunuuu
Kanchuka Samarakoon ( @KanchuKa )
/ kanchukaonline
/ kanchukas
Fairoza Fairooz
/ fairoza.fairooz
/ ferowki_ff
Yasas Kulasekara ( @Yasas Kulasekara )
/ skulasekara
/ iam_y4s4s
Isuru Ranaweera
/ isuru.ranaweera
/ isururanaweera
Lahiru Keerthirathne
/ lahiruashoka.keerthira...
/ kiththa_95
Manula Hewage
/ manula.hewage.50
/ manula_95
Shashika Milantha
/ shashika.milantha
/ shashikaminchi
Kavinda Sumanaweera
/ kiwiyaaa
/ kiwiyaaaa
Special thanks @Kuppa Cinema Sajith
Disclaimer!
This is a work of fiction. Names, characters, business, events and incidents are the products of the script writer’s imagination. Any resemblance to actual persons, living or dead, or actual events is purely coincidental. The opinions expressed are those of the characters and should not be confused with the script writer's.

Пікірлер: 1 600
@shenuka276
@shenuka276 3 жыл бұрын
Meanwhile lage okoma vedios balala tiyena aya ko balana🤟💓
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
Infinix hot 9 play phone eka ganna epa gaththoth ewarai kzbin.info/www/bejne/h4vWemVnib2Wrqc adu unath salline 😥😌💚
@nikithkaveesha6447
@nikithkaveesha6447 3 жыл бұрын
inno
@rupikarupika675
@rupikarupika675 3 жыл бұрын
Innawaa hiii
@netharafernando5702
@netharafernando5702 3 жыл бұрын
Me me
@SrilankaxNaturewithNK
@SrilankaxNaturewithNK 3 жыл бұрын
Mamath innawa.... aduragththada mnda.. 😉😉
@Thiwa.NS-9455-
@Thiwa.NS-9455- 3 жыл бұрын
අම්මයි දුවයි තමයි මේකෙ හොඳම,විශේෂයෙන් දුව.සුලා නියමයි...😍
@tharakapradeep9872
@tharakapradeep9872 2 жыл бұрын
Ow
@yenusuraweera4448
@yenusuraweera4448 Жыл бұрын
Ghhhhh
@vml07
@vml07 Жыл бұрын
kzbin.info/www/bejne/jIXLgn-AYq51kLs
@nwhatappb117
@nwhatappb117 Жыл бұрын
Ufjxjjznbcooojd😜😜😜😜😜😜😜😜😜😘
@ruchithashan1685
@ruchithashan1685 3 жыл бұрын
මනුල දැක්කත් හිනා යනවා බන් 😂🤍
@satharasad1701
@satharasad1701 3 жыл бұрын
I love you ruchith
@brspabodhi6816
@brspabodhi6816 3 жыл бұрын
සුලක්කනා 🙈😂පොඩි එකී වගෙ
@Cd_editzzz
@Cd_editzzz 3 ай бұрын
Oya bn 🤣
@kaviduhirushan9806
@kaviduhirushan9806 3 жыл бұрын
පට්ට ආතල්නේ අඩේ දෙන්නේ😂😂😂දවල්ට හාල් මැස්සෝ කාලා තියෙනවා කියන්නේ😂😂😂මුගෙ ආච්චිට රයිස් ගරන්න👍👍👍
@duladilshani9254
@duladilshani9254 3 жыл бұрын
😂😂
@tharushijayawickrama5922
@tharushijayawickrama5922 3 жыл бұрын
පොශ් කෙනා කියලා දාපු ගමන්ම මං හිතුවා දේදු කියලා.. නියමයි මේ video එකත් 😍😍
@HAPU17
@HAPU17 3 жыл бұрын
Meanwhile ඵක කොහොමද බන් දන්නේ අපිට හැමදාම වෙන ඵවා පට්ට හොඳේ ❤💛
@-panduwaa6580
@-panduwaa6580 3 жыл бұрын
උස මහත තඩියා තමා මරැ ආතල් එකක් දුන්නේ😂😂
@rashenkaa
@rashenkaa 3 жыл бұрын
මනුල+මින්චි අයියගෙ සීන් එක තුන්පාරක් බැලුවා පට්ට😂✌🏻
@binonjayathissa3202
@binonjayathissa3202 3 жыл бұрын
Ow eka hariyata ahune naha🤣😅
@norniceseeya4276
@norniceseeya4276 3 жыл бұрын
ලොකු පොඩි කාටත් එක ලෙස, පෙරළි පෙරළි හිනා වෙන්න, විහිළු මල්ල කාර ගහගෙන , සීයා එනව ලංගම ඔන්න. හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න කැමති ඩුවල පුතාලා සීයව subscribe කරලා ලස්ථි වෙලා ඉන්න හොඳේ. මේ කරන්න යන්නේ අමර පන්නයේ යමර වැඩක්.. බය වෙන්න එපා! මේකෙන් කාගේවත් සරම ගැලවෙන්නේ නෑ.
@chanukagayashan2440
@chanukagayashan2440 2 жыл бұрын
සිරාවටම 😂
@malindapiroshan4687
@malindapiroshan4687 Жыл бұрын
@@chanukagayashan2440 xcv
@sachinthadilshan3895
@sachinthadilshan3895 3 жыл бұрын
මොන කට් එක කපන්න කීවත් පොරට ඕනෙ කට් එක තමා කපන්නේ.. 😂💔
@norniceseeya4276
@norniceseeya4276 3 жыл бұрын
ලොකු පොඩි කාටත් එක ලෙස, පෙරළි පෙරළි හිනා වෙන්න, විහිළු මල්ල කාර ගහගෙන , සීයා එනව ලංගම ඔන්න. හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න කැමති ඩුවල පුතාලා සීයව subscribe කරලා ලස්ථි වෙලා ඉන්න හොඳේ. මේ කරන්න යන්නේ අමර පන්නයේ යමර වැඩක්.. බය වෙන්න එපා! මේකෙන් කාගේවත් සරම ගැලවෙන්නේ නෑ.
@slgamer3048
@slgamer3048 3 жыл бұрын
kzbin.info/www/bejne/emfadWuthbZjmcU
@madushangamning2859
@madushangamning2859 3 жыл бұрын
Adoo eka ඇත්ත
@samapathchamara5292
@samapathchamara5292 3 жыл бұрын
Hi happy
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
ආදරෙයි ෆෙරෝ නංගි පණ... උම්මා උම්මා උම්මා ❤️❤️❤️❤️❤️ උම්මා කෝටියයි ඔයාට..
@kay6859
@kay6859 3 жыл бұрын
සුලාගේ කොන්ඩේ ශෝක් 😭😭❤❤❤
@Sulakkhana
@Sulakkhana 3 жыл бұрын
♥️♥️
@kawimrajapaksha9195
@kawimrajapaksha9195 3 жыл бұрын
eka maru sis aha 🤩
@Tharulsandesh
@Tharulsandesh 3 жыл бұрын
😍 maru aaaa
@kdramamania2083
@kdramamania2083 3 жыл бұрын
Sula akke oya nuwara koheda inne
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
Infinix hot 9 play phone eka ganna epa gaththoth ewarai kzbin.info/www/bejne/h4vWemVnib2Wrqc adu unath salline 😥😌💚
@heshanupasenah1744
@heshanupasenah1744 3 жыл бұрын
Akka maruuu. Akka Instagram mama massage ekak damma. Seen karanna
@thilinikaushalya8230
@thilinikaushalya8230 3 жыл бұрын
සුලාගේ ඇඩිල්ල තමා ඇඩිල්ල 😂.adath video eka superb guys 🖤
@TharinduS305
@TharinduS305 3 жыл бұрын
kzbin.info/www/bejne/jqbNfWuqmLVpjqs මේක බලලා අපිවත් සස්ක්‍රයිබ් කරගෙනම යමුකෝ
@nkcreations7593
@nkcreations7593 3 жыл бұрын
ammo ow
@dilanjayakody7869
@dilanjayakody7869 3 жыл бұрын
මසාජ් seen එකේ මනෝ පාර තමා පට්ටම😂🤣
@thilinihansika2373
@thilinihansika2373 3 жыл бұрын
කන්චුක අයියාගේ රැවුලට වුන වැඩක්😁😁
@kushanumayanga8843
@kushanumayanga8843 3 жыл бұрын
සුලා අක්කා නම් අම්මෝ....😂😂😂😂 පිස්සු කෝච්චියක්...🤑🤑🤑
@sinethmamadushi7759
@sinethmamadushi7759 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😙😙😙😙😙
@ish7378
@ish7378 3 жыл бұрын
මනුල අයියා😋😂❤️❤️ඉස්කෝල මෑන් මරු😂😂ඔහොම තමා ඇත්තටම😂
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
Infinix hot 9 play phone eka ganna epa gaththoth ewarai kzbin.info/www/bejne/h4vWemVnib2Wrqc adu unath salline 😥😌💚♨️
@norniceseeya4276
@norniceseeya4276 3 жыл бұрын
ලොකු පොඩි කාටත් එක ලෙස, පෙරළි පෙරළි හිනා වෙන්න, විහිළු මල්ල කාර ගහගෙන , සීයා එනව ලංගම ඔන්න. හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න කැමති ඩුවල පුතාලා සීයව subscribe කරලා ලස්ථි වෙලා ඉන්න හොඳේ. මේ කරන්න යන්නේ අමර පන්නයේ යමර වැඩක්.. බය වෙන්න එපා! මේකෙන් කාගේවත් සරම ගැලවෙන්නේ නෑ.
@wwefanlanka8225
@wwefanlanka8225 3 жыл бұрын
සුලා ඇයි ඔයාට අඩන චරිත හැම වෙලාවෙම සෙට් වෙන්නේ . Anyway හැමෝටම ජය වේවා.
@manuradesilva7183
@manuradesilva7183 2 жыл бұрын
අම්මයි දුවයි තමයි මේකේ superma 😂😂😂😂😂
@kaveeshamadhushan7974
@kaveeshamadhushan7974 3 жыл бұрын
පට්ට..🤣🤣🤣 "උගෙ ආච්චිට රයිස් ගරන්න."ඒක නියමයි.
@chamoddilshan6749
@chamoddilshan6749 3 жыл бұрын
දැකපු ගමන් ආපු අය මේ කොනට 😂
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
Infinix hot 9 play phone eka ganna epa gaththoth ewarai kzbin.info/www/bejne/h4vWemVnib2Wrqc adu unath salline 😥😌💚
@norniceseeya4276
@norniceseeya4276 3 жыл бұрын
ලොකු පොඩි කාටත් එක ලෙස, පෙරළි පෙරළි හිනා වෙන්න, විහිළු මල්ල කාර ගහගෙන , සීයා එනව ලංගම ඔන්න. හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න කැමති ඩුවල පුතාලා සීයව subscribe කරලා ලස්ථි වෙලා ඉන්න හොඳේ. මේ කරන්න යන්නේ අමර පන්නයේ යමර වැඩක්.. බය වෙන්න එපා! මේකෙන් කාගේවත් සරම ගැලවෙන්නේ නෑ.
@lakshinavodya2512
@lakshinavodya2512 3 жыл бұрын
😜😜😜
@amandakasuri1648
@amandakasuri1648 3 жыл бұрын
Minchi අය්ය තමා ශෝක්. 😁❤
@messy448
@messy448 2 жыл бұрын
Oww ane 😙😍❤️
@sajinidilsha6603
@sajinidilsha6603 3 жыл бұрын
මනුලයා ආදරෙයි ඈ 😁😁😁😁
@krishandiluksha1369
@krishandiluksha1369 3 жыл бұрын
මන් නම් කැමති ෆෙරො අක්කිට.❤️❤️🥰🥰
@nilukadilrukshi6601
@nilukadilrukshi6601 3 жыл бұрын
@Shan-bz6ly
@Shan-bz6ly 3 жыл бұрын
Fero nam niyami❤️ all the best guys 🔥
@hetadawaseweerayo-2591
@hetadawaseweerayo-2591 3 жыл бұрын
අම්මෝ ඒක..🤣.. පොෂ් කෙනා තමා සුපිරිම..😂✌
@anurashee
@anurashee 3 жыл бұрын
මිංචිගෙයි මනුලගෙයි සීන් එක😍 මිංචිට තමා මං ආසම
@nadeekahemanthi5091
@nadeekahemanthi5091 3 жыл бұрын
ඔයාලගේ හැම video එකක්ම මම බැලුවා. සුපිරි . දිගටම videos දාන්න. 😉
@nethmiherath1605
@nethmiherath1605 3 жыл бұрын
Voice records පහර ආ🤣...Fero akki & Minchi ayya e job ekt galapenw ☺️❤️ adath video ek patta guys 🔥 Waiting for the next 😘
@chathunishanika4195
@chathunishanika4195 3 жыл бұрын
ෆෙරො අක්කි අද ශෝයි අනේ 😘😘
@shadowofficial913
@shadowofficial913 3 жыл бұрын
Video එකක් දානකම් බලාගෙන හිටියේ. Fero අක්කිට saloon experience එකක් තියෙනවා වගේ 😅 ආදෙරෙයි සෙට් එකටම 😊
@sanjulsehan5288
@sanjulsehan5288 3 жыл бұрын
සුපිරි video එක සුපිරියටම හිනා කාලා මැරෙනවා.දෙදුනු අක්කාගේ characters හොදට රගපානවා
@princesanka9692
@princesanka9692 3 жыл бұрын
අම්මෝ ඇති යාන්තං🥳 විඩියෝ එකක් එනකන් මග බලාගෙන හිටියේ❤️
@mohomedahkamameen6160
@mohomedahkamameen6160 3 жыл бұрын
" බලන්නකෝ මේ ගොඩයෙක් වගේ ඉන්න විදිය" "මේ කාලේ තමයි style කරලා තාත්තා වත් දැලේ දාගත්තේ" Face Reactions ; 😂😂 එක නම් සුපිරි!!!
@amithapadmakumari9841
@amithapadmakumari9841 2 жыл бұрын
🤣😂🤣😂🤣😂🤣😂🤣😁😁😁😁😁🤣😂 ඒක ට තමා හිනා ගියෙ ම 😃
@isiyacreation2780
@isiyacreation2780 3 жыл бұрын
Patta oyala set eka, mn okkom miss nokara blnw, Goodluck guys❤️
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
අම්මෝ. මේක දානකන් බලන් හිටියේ 😍😍😍 ඔයාලගෙ video වලට වශී වෙලා ඉන්නේ ... 😘😘
@TharinduS305
@TharinduS305 3 жыл бұрын
kzbin.info/www/bejne/jqbNfWuqmLVpjqs මේක බලලා අපිවත් සස්ක්‍රයිබ් කරගෙනම යමුකෝ
@norniceseeya4276
@norniceseeya4276 3 жыл бұрын
ලොකු පොඩි කාටත් එක ලෙස, පෙරළි පෙරළි හිනා වෙන්න, විහිළු මල්ල කාර ගහගෙන , සීයා එනව ලංගම ඔන්න. හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න කැමති ඩුවල පුතාලා සීයව subscribe කරලා ලස්ථි වෙලා ඉන්න හොඳේ. මේ කරන්න යන්නේ අමර පන්නයේ යමර වැඩක්.. බය වෙන්න එපා! මේකෙන් කාගේවත් සරම ගැලවෙන්නේ නෑ.
@rockybear4983
@rockybear4983 3 жыл бұрын
සෙට් එක.. එනකම් බලන් හිටියේ.. නියමයි මේ පාරත් ❤😍👌
@TharinduS305
@TharinduS305 3 жыл бұрын
kzbin.info/www/bejne/jqbNfWuqmLVpjqs මේක බලලා අපිවත් සස්ක්‍රයිබ් කරගෙනම යමුකෝ
@norniceseeya4276
@norniceseeya4276 3 жыл бұрын
ලොකු පොඩි කාටත් එක ලෙස, පෙරළි පෙරළි හිනා වෙන්න, විහිළු මල්ල කාර ගහගෙන , සීයා එනව ලංගම ඔන්න. හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න කැමති ඩුවල පුතාලා සීයව subscribe කරලා ලස්ථි වෙලා ඉන්න හොඳේ. මේ කරන්න යන්නේ අමර පන්නයේ යමර වැඩක්.. බය වෙන්න එපා! මේකෙන් කාගේවත් සරම ගැලවෙන්නේ නෑ.
@suwandinadun6725
@suwandinadun6725 3 жыл бұрын
නියමයි අනේ 😍😍😍 අලුත් එකක් එනකන් බලන් හිටියේ 🤗🤗 💝💝
@nalindaperera3200
@nalindaperera3200 Жыл бұрын
මෙ ඔයාලාගෙ අර සැමියා කියන එකාගෙ මාර පාඩ තියෙන්නෙ ...😂😂😂. අැබැයි අම්මායි දුවායි තාමා මාරැ❤❤❤
@krrishgaming2836
@krrishgaming2836 3 жыл бұрын
Ammoo niyami set eka ❤️❤️❤️😍
@thidesaweerasinghe4058
@thidesaweerasinghe4058 3 жыл бұрын
සැමිය පවු බන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🖤
@relaxingrehab5091
@relaxingrehab5091 3 жыл бұрын
Helll just perfect, ooowa hondai oita wada mongal salon client la enne 😂😂keep it up guyz grt vid
@nepawickramasinghe2592
@nepawickramasinghe2592 3 жыл бұрын
Superb guys! you guys are so good at acting!!! amazing job guys keep it up
@thinuherath5167
@thinuherath5167 3 жыл бұрын
Waiting for the behind the scene also Good luck all of u♥️💫
@SandasiMethmanthi
@SandasiMethmanthi 3 жыл бұрын
Aneee mn ඔයාලට hri ආසයි love u guys ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අම්මෝ අදත් පට්ටනෙ වීඩියෝ එක ❤️❤️❤️
@wageesharanasinghe4608
@wageesharanasinghe4608 3 жыл бұрын
Nice work guys..keep going..love you❤💯😍
@lisandisenara7372
@lisandisenara7372 3 жыл бұрын
මට ආසයි ඔයාලා වගේ යාළුවෝ සෙට් එකක් එක්ක ඉන්න.කොහෙද ඉතින්..ඉස්කෝලේ ගියේ යාළුවො එක්ක ඉන්න..දැන් ඒකත් නෑ..😅
@Chalani_Weerasinghe
@Chalani_Weerasinghe 3 жыл бұрын
After long time... good job guyz ❤️🌸
@laknadeshani6013
@laknadeshani6013 2 жыл бұрын
සුපිරියක් තමා සෙට් එකම වීඩියෝස් දාපු ගමන්ම බලනවා... සුලා අක්කි නම් මරු😂
@dilmisachinthani2997
@dilmisachinthani2997 3 жыл бұрын
Great job😍😍 specially @sula n @manula 🤣🤣🤣
@isharamadumali4252
@isharamadumali4252 3 жыл бұрын
බලන්නත් කලින් like කරා...😉 ආදරෙයි කස්ටියම...😘❤❤
@carreviews2045
@carreviews2045 3 жыл бұрын
kzbin.info/www/bejne/eHbSYZqAfdiXftk can you look
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
සුලෝ අක්කේ ❤️❤️❤️
@crazybro2597
@crazybro2597 3 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි 🤩🤩🤩
@yashodharathnayake4382
@yashodharathnayake4382 3 жыл бұрын
Shoook meanwhile 😍😍😍oyalge video super😻😻.love you all💖💖😘😘😘
@sithuminikeshiya4809
@sithuminikeshiya4809 3 жыл бұрын
මනුල අයියා තමා මන් ආසම😂😂
@melanijayasinghe8693
@melanijayasinghe8693 3 жыл бұрын
The confuse one දකිද්දිම සුලක්ඛනාව මතක් උනේ.🤣🤣🤣 එච්චරට තාත්විකයි චරිතෙට
@gsnishamani4765
@gsnishamani4765 Жыл бұрын
Sula akka thamai patt😂❤️
@dilshanekanayake5600
@dilshanekanayake5600 3 жыл бұрын
සෑහෙන කාලෙකට පස්සේ නේ............ පට්ට ඈ වීඩියෝ එක👍👍👍
@VenuraKavindalk
@VenuraKavindalk 3 жыл бұрын
Patta ❤️😁
@Anim_Studios
@Anim_Studios 3 жыл бұрын
කංචුක තාම ස්කෝලෙ යනවා කියලා දැනගත්තු අය 👇
@TharinduS305
@TharinduS305 3 жыл бұрын
kzbin.info/www/bejne/jqbNfWuqmLVpjqs මේක බලලා අපිවත් සස්ක්‍රයිබ් කරගෙනම යමුකෝ
@carreviews2045
@carreviews2045 3 жыл бұрын
kzbin.info/www/bejne/eHbSYZqAfdiXftk can you look
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
අද තමයි
@sadeekasanjeewani4209
@sadeekasanjeewani4209 3 жыл бұрын
අක්කා පටි ට
@nkcreations7593
@nkcreations7593 3 жыл бұрын
adee sirawata
@k.r.hperera8700
@k.r.hperera8700 3 жыл бұрын
Lassanai mage yalwaneiii❤️❤️❤️❤️ Adarei Hemadamath oyalata... Budu saranai
@kanishkamadusanka7183
@kanishkamadusanka7183 3 жыл бұрын
Meanwhile Guys😍😍❤ Loves U alot Set eka perfect❤👌
@prabashiima
@prabashiima 3 жыл бұрын
සුලා අක්කි මරු❤️🌸
@kavyasandamini2409
@kavyasandamini2409 3 жыл бұрын
Notification awa gman baluwa 🙂❤️
@chanultissera2163
@chanultissera2163 3 жыл бұрын
Oyalage video ekk enkn balan hitiye . Adareiiiii❤❤.kanchuka aiya chandiyek kiyala hitannawath baaa.
@vishutharun2985
@vishutharun2985 3 жыл бұрын
Addicted to the meanwhile videoes 💜️💛💙 Best of luck 🎀💚
@tharindihansini1854
@tharindihansini1854 3 жыл бұрын
Ayeeee another one🙃❤️
@esterellya2095
@esterellya2095 3 жыл бұрын
Even I don't understand their language but there is english caption. Thank you. So yeah it helped me so well. They are so creative. So funny
@atomicleaf186
@atomicleaf186 3 жыл бұрын
Same here
@hasaradevindi7747
@hasaradevindi7747 3 жыл бұрын
මං හරිම ආසයි ඔයාලට.ඔයාලගෙ අලුත් වීඩියෝ එකක් ආපු ගමන්ම මං ඒවා බලනව..
@ravidiekanayaka2625
@ravidiekanayaka2625 3 жыл бұрын
Addict wela jmne oylge vedios walata.. Superb ❤❤❤
@arunukithmina4774
@arunukithmina4774 3 жыл бұрын
ඒක පහරක් ආ ❤️❤️💪
@yasaradahanayake1061
@yasaradahanayake1061 3 жыл бұрын
Do a video for "types of teachers"😁😁
@Savodya
@Savodya 3 жыл бұрын
Waiting for next video 😁❤❤💐
@j.mkarunarathna8828
@j.mkarunarathna8828 2 жыл бұрын
Shokk ane oyla thawa videos krnna💕💕❤️
@Hasith640
@Hasith640 3 жыл бұрын
Maru maru ela 😘😘😘😘👍👍👍
@nesanduniduwara4351
@nesanduniduwara4351 3 жыл бұрын
Adath patta hode 😍
@mihiranihettiarachch6413
@mihiranihettiarachch6413 3 жыл бұрын
Sula Akki Shoiii😁 Video eka niyamai Keep it up 👍👍👍👍
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
එකක් එනකන් බලන් හිටියේ 😂👍
@user-bk1od3ee4j
@user-bk1od3ee4j 2 жыл бұрын
දවල්ට හාල් මැස්සොද කොහෙද කාලා තියෙන්නෙ😅😅🌺😅
@piyumiamani1710
@piyumiamani1710 3 жыл бұрын
Dedunu akki tv commercial ekkta innawa neda salt add ekakata.video eka niyamai 😍
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
අඩෝ වීඩියෝ එකනම් පට්ට බන් 😂❤️
@hashinisihansa5433
@hashinisihansa5433 2 жыл бұрын
Oyalge okkoma vedios dahaweni paratath blna mama😘😘😘
@lochasl2899
@lochasl2899 3 жыл бұрын
හැම වීඩියෝ එකේම දේදුනු දිහා තමා බලන්නේ 😂😂❤️
@avlegend3466
@avlegend3466 3 жыл бұрын
Aaawww 😍 Sula is soo cute here😂❤️
@kushibaby3674
@kushibaby3674 3 жыл бұрын
Oylage video serma balala thinne budusanari 😍🖤
@shashisewwandi2698
@shashisewwandi2698 3 жыл бұрын
Oyalage hema video ekak ma balala tiyenwa me para ekath Maru😍😍😍
@nickyrawwickramasinghe5201
@nickyrawwickramasinghe5201 3 жыл бұрын
My favorite fussy client . Great guys
@rashun159
@rashun159 3 жыл бұрын
Fairoza Fairooz ta thama apinam aaadare
@nilangasenanayake4706
@nilangasenanayake4706 3 жыл бұрын
Nice video . ❤️❤️Waiting for another video .
@jhonedavid4865
@jhonedavid4865 3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ පට්ට.මන් පට්ටම ආසයි ❤❤
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 3 жыл бұрын
Without thinking a second I always click on your notifications guys. ♥️
@shadowofficial913
@shadowofficial913 3 жыл бұрын
Meanwhile එකේ හැම Video එකම බලලා තියෙන අය 👍 එකක් දාන් යන්න.
@sureshchaminda4727
@sureshchaminda4727 3 жыл бұрын
math balala thiyenne hama video ekakma.mam aith hama ekakma balanawa.kochchara baluwath epa wenne na.balanna asa hithenawa.godaaaaaaaaak lassanai kattiyama
@anushakumari4446
@anushakumari4446 3 жыл бұрын
Niymaai Hemoma wenada wagema ❤️ Superb..☺️❤️
@diluparajapaksha9387
@diluparajapaksha9387 2 жыл бұрын
මන් ඔගොල්ලන්ගේ විඩියෝ ඔක්කොම බලලා තින්නේ තව දාන්න හරිම ශෝක් නියමයි සුබ පැතුම් 😍😍😍😍😍😍😍
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 3 жыл бұрын
මිනිස්සුන්ගෙ හිතේ රැදුන youtuber කෙනෙක් වෙනව මාත් දවසක
@awishkawimalaweera
@awishkawimalaweera 3 жыл бұрын
Jayawewa mchn
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 3 жыл бұрын
තෑන්ක්ස් බොක්ක ❤️
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 3 жыл бұрын
තෑන්ක්ස් මා බොක්කල video එකකුත් යනෙන ගමන් බලල යන්..
@kingasiya1202
@kingasiya1202 3 жыл бұрын
අපේ channel වලටත් subscribe ඕනේ
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
Infinix hot 9 play phone eka ganna epa gaththoth ewarai kzbin.info/www/bejne/h4vWemVnib2Wrqc adu unath salline 😥😌💚
@elysiandl
@elysiandl 3 жыл бұрын
මේකෙ නම් behind the scene අනිවා ඕනේ😍
@trishanimahalekam9741
@trishanimahalekam9741 3 жыл бұрын
Sula akka ... 😂😂😂❤️eyat thm maru charithe hmb wenne ❤️❤️😂
@spsnath
@spsnath 3 жыл бұрын
That husband scene is very suspicious. And it almost flew over my head.
Boyfriendsලා (Types of Boyfriends)
12:32
Meanwhile in SL
Рет қаралды 1,3 МЛН
Wedding එක (Types of Wedding Guests)
12:27
Meanwhile in SL
Рет қаралды 2 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 21 МЛН
අපේ 2020 අන්තිම DayOut එක!
14:06
Meanwhile in SL - VLOGS
Рет қаралды 757 М.
විනාඩි 5 (5 minutes)
4:14
Sulakkhana Herath
Рет қаралды 543 М.
GYM එක ( Types of People at the Gym )
13:08
Meanwhile in SL
Рет қаралды 1,8 МЛН
පඩි දවස (Types of People with salaries)
9:16
Meanwhile in SL
Рет қаралды 960 М.
ලෙඩ්ඩු (Types of Patients)
11:59
Meanwhile in SL
Рет қаралды 1,7 МЛН
Gaanu Ne.. (ගෑනු නේ..) #lochiquicks
5:13
Lochi
Рет қаралды 2 МЛН
මල ගෙදර (Types of Mourners)
9:28
Meanwhile in SL
Рет қаралды 2,2 МЛН
කිරි තේ (Types of Tea lovers) - Sponsored
13:43
Meanwhile in SL
Рет қаралды 2,3 МЛН
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22