KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නදීශා හේමමාලි - හිතට එකගව ඇත්තම ඇත්ත /- NADEESHA HEMAMALI - ABSOLUTE TRUTH ! 🤜🌷
28:22
ඇමති ලාල්කාන්තට යක්ෂාවේශ වෙයි ඔයා මට උගන්වන්න එන්න එපා කොහොමද ඇමතිගේ සද්දේ වෙන දේ බලාගෙන ඉන්න
17:50
Каха и дочка
00:28
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Chain Game Strong ⛓️
00:21
උදාරි වර්ණකුලසූරිය - හිතට එකගව ඇත්තම ඇත්ත /UDARI WARNAKULASOORIYA- ABSOLUTE TRUTH ! 🤜🌷
Рет қаралды 120,547
Facebook
Twitter
Жүктеу
2000
Жазылу 419 М.
Kalum Wijesooriya
Күн бұрын
Пікірлер: 490
@idona905
Жыл бұрын
හරිම ප්‍රසන්න ලීලාවකින් දෙන්නම වැඩ සටහන ඉදිරිපත් කලා. ඇය ස්වාධීන අවංක ගැහැනියක් ලෙස මම දැක්කා. ඇය ගෝටා, රනිල් හා අනුර ගැන දුන්න උත්තරයට තමයි මම වඩාත් කැමැති. කැලුම් මගෙන් ඒ ප්‍රශ්නය ඇහුවා නම් මගෙත් උත්තරය ඒක. ඇය ඔසරියට හරිම ලස්සනයි. ඇයි සාරි අඳින්න අකැමැති. බලමු කැලුම්ගෙ සාරිය ඇඳලා ගන්න පින්තූර. වෙනදා අහන ප්‍රශ්නවලට වඩා වෙනසක් තිබුන නිසා හොඳයි. හරිම සැහැල්ලුවකින් නරඹන්න පුළුවන් ඔබේ වැඩ සටහන්. ජය! 🌹
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා අදහසට 🙏💐
@nimalwijekon4825
Жыл бұрын
Aghhhqq1a
@cfam9028
Жыл бұрын
2
@ricardoperera9880
Жыл бұрын
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන
@chethaninivarthana4773
Жыл бұрын
❤
@C424c424
Жыл бұрын
උදාරි සාරිවලට අකමැති උනාට උදාරි ලස්සනම සාරිවලට තමයි සුමති සම්මාන උළෙලේදී ඇය ලස්සන කළු කැන්ඩියන් එකකින් සැරසිලා හිටිය හරිම ලස්සනයි ...අදත් වැඩසටහන හරිම ලස්සනයි කැළුම් අය්යෙ ..👍👍👍❤❤❤❤
@sachiniruwanthika7981
Жыл бұрын
ඔව් මමත් දැක්කා 😍😍👌
@geethasg1668
Жыл бұрын
ස්😂ැඓ🎉🎉ව්🎉ඒසෙවෙ232🎉
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🙏💐🙏💐🙏💐
@baymax2000
Жыл бұрын
Lbba thamai 😂😂 mini skirt ekta ita wada 100gunayak lassanai ❤
@powerbutton6305
Жыл бұрын
සරලවම ඇය තමා නුදුරු දිනෙක සිනමාවේ නිලි රැජින වෙන්නේ ..... ඒක පැහැදිලියි .. සුභ පැතුම් උදාරි 😍😍😍😍😍😍😍😍😍
@wijayanthaherath1991
Жыл бұрын
ආසම චරිතයක්...බොද මීදුම් නිසා හිතේ හොදටම සටහන් උනා අක්කේ ඒ කාලේ ඉදන් ඔයාව..සාරන්ග අය්යත් එහෙමමයි..2023 ත් බලලා ඒ මතක අලුත් කරගත්තා..ඔබට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා..❤️❤️❤️❤️
@rasikanamali6058
Жыл бұрын
කවද හරි ඇත්තටම මුණ ගැහිලා කතා කරන්න ආසම කෙනෙක්. ගොඩක් අසාවෙන් ඉන්නේ, ඇයව දකින්න, ඇය සමග කතා කරන්න. ඔයා සාරියට ගොඩක් ලස්සනයි, කළු ඔසරිය ගොඩක් ලස්සනයි ඔයාට. ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා. බුදුසරණයි...!!🙏❤️💐
@nayanthidesilva8660
Жыл бұрын
හිතට එකගව කීවොත් උදාරි මහත්මිය කියන්නෙ ලන්කාවෙ සිනමාවෙ සහ නාට්‍ය කලාව තුල මෑත කාලය තුල බිහි වු ලස්සනම, දක්ශතම, ප්‍රසිද්ධම සහ වෘත්තීය තුල සාර්ථකම නිලිය වෙ. ඒ වගෙම ඇය වාසනාවන්ත මවක් බිරිදකි. ඇයට සාර්ථක ජීවිතයකට සුබ පතනවා! කැලුම් මහත්මයා බොහොම ස්තුතියි ඔබ සතු හැකියාවන් භාවිතා කරමින් හොද සාර්ථක youtube නාලිකාවක් පවත්වාගෙන යාම ගැන.
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි නයන්ති 🙏💐🙏💐🙏
@kumudumali2973
Жыл бұрын
හිතුවෙනම් ගොඩක් ආඩම්බරයි වගේ කියලා හරිම නිහතමානි නිලියක් ලස්සනයි දක්ශයි . තෝරගන නිර්මාන කරනවා වගේ. මරු ප්‍රොගෑර්ම් එක කැලුම් අයියෙ හිනා උනා ගොඩක්. ❤❤ ශලනිත් එක්ක ලොකු බැදීමක් තියනවා වගේ දෙන්නම දක්ශයි. ජනප්‍රිය . ලස්සනයි.
@KanthiFernando-qs2hs
9 ай бұрын
Jim he
@manujaharshani124
Жыл бұрын
ආයෙ සැරයක් බැලුවා....හරිම ලස්සනයි උදාරි......බැලුවට ඇති වෙන්නෙ නෑ......ආදරෙයි....ආදරෙයි.....ගොඩා........ක්❤️❤️👍👍
@thanthulageudani6548
Жыл бұрын
සංසලා කියන චරිතෙට මම හැමදාම ආසයි බොද මීදුම් නාටය නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ එතරම් එයා ලස්සනට ඒකේ රගපානවා උදාරි කියන්නේ ගොඩක් නිහතමානි දක්ශ නිලියක් මම පොඩි කාලේ ඉදන්ම ආසම නිලියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ
@anomapriyadarshani4084
Жыл бұрын
ඇය හරිම නිරහංකාරයී , ආදරනීයයී, සුන්දරයි , 💞
@dilanisamanmali1233
Жыл бұрын
ඒ කාලේ සංසලාට ආස නෑ..ඒත් දැන් හරිම බුද්ධිමත් ලස්සන ගුණ යහපත් කෙනෙක්...❤️❤️
@iyanthiperera
11 ай бұрын
උදාරිට මේකප් අනවශ්යයි. සැබෑ ලස්සන හොඳටම ඇති. ඔයාගේ රඟපෑම් විශිෂ්ඨයි. තනි තටුවේ අනෝමා ජනාදරීගේ අපූරු හෙඵ චරිතේ ප්රතික්ෂේප කිරීම ඊටත් වඩා අති විශිෂ්ඨයි. තමන්ගේ ගෞරවය හැමදාම හොඳින් රැකගෙන දක්ෂව රඟපාන්න හැකිවෙන් සුභ පතනවා!
@kalumwijesooriya
11 ай бұрын
👌👍👍🌺
@ayeshanilmini1039
Жыл бұрын
උදාරි, මං ඔයාගේ ගොඩක් interv... බලනවා. ගොඩක් ප්‍රිය කරන නිලියක්. ඒ වගේම ඔබගේ ඔය සරල, චාම් සහ සංවර කමට ඔබ තවත් ලස්සනයි 💖💖වැඩසටහන ගොඩක් ලස්සනයි කැලුම්. ඔබටත් ගොඩක් ස්තුතියි ❣️❣️තව තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය, වාසනාව ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි දෙදෙනාටම 🙏🙏
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි අයේෂා 🙏💐
@gamagehemamali635
Жыл бұрын
මමත් ආසම කරන නිළිය තමයි උදාරි බොරු පොශ් කතා නෑ උදාරිට මොකටද makeup makeup කරන කිසිම නිළියක් ලස්සනත් නෑ මේකප් එක ගැලෙව්වාම බලන්න ඕනේ ඔයාලගේ ලස්සන හරිම අවංක කෙල්ලෙක් අහන හැමදේටම අවංකවම හරියට කෙලින්ම උත්තර දුන්නා මේ වගේ ම උදාරී කියන්නේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් කැලුම් ටත් උදාරිට තෙරුවන් සරණයි🙏❤
@kalumwijesooriya
Жыл бұрын
බොහොම. ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@gayurijayasooriya9456
Жыл бұрын
හිතුවට වඩා ගොඩක් ගොඩක් ගොඩක් නිහතමානී නිරහංකාර නිලියක් 🥺🥺🥺🥺
@CookingWithKuma
Жыл бұрын
උදාරි මහත්මිය බොහොම අවංක කෙනෙක් ඇයට තෙරුවන් සරනයි
@businessstrategyconsultanc8818
Жыл бұрын
ඔබට සුභ උදෑසනක් කැලුම් මහත්මයා.වැඩසටහන නම් හරිම විනෝදජනකයි.ස්තූතියි ඔබට. මේ අහපු ප්‍රශ්ණ වලදි නම් උදාරී හරිම අවංකයි කියලා තේරුණා.මං හිතන්නේ උදාරී හරිම සන්තෝසෙන් හිටියේ.රටේ සිනමාවේ අනාගතය වෙනුවෙන් අපි ආරක්ෂා කරගත යුතු රංගන ශිල්පිනියක් ඇය.ඔබට බොහොම ස්තුතියි කැලුම් මහතා .🙏🙏🙏
@kalumwijesooriya
Жыл бұрын
🙏🙏🙏🙏💐💐💐
@purni9266
Жыл бұрын
උදාරි හරිම ලස්සනයි... මං දැකපු හොඳම රගපෑම් තිබුනෙ සංසාරණ්‍ය අසබඩ සහ number 9 කතා දෙකේ.
@tara-cz8sy5uu3b
3 ай бұрын
කසාද ජීවිතය අවුරුදු 6 පරතරයක් කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි උදාරි අක්කෙ ,මමයි මගෙ මහත්තයගෙ වයස පරතරය අවු, 21 😊 ඔයා හරිම සංවර කාන්තාවක් , ගොඩක් ආදරණීය චරිතයක් ❤❤❤❤
@jmadikari1825
Жыл бұрын
කැලුම් ලස්සනට වැඩසටහන කරනවා බලාගෙන ඉන්නත් ආසයි උදාරි හිනාවෙනකොට හරීම ලස්සණයි ❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@chitrakonari6522
Жыл бұрын
උදාරීගේ ආනාගතයට සුබ පැතුමි
@renukakapugamage4221
Жыл бұрын
අනේ කැලුම් ඊලග interview එකට නිල්මිණි කෝට්ටෙගොඩ මහත්මියව ගේන්නකෝ...ඔබ අසන ඇතැම් විනෝදකාමී ප්‍රශ්න වලට ඇය දෙන අමුතු උත්තර අහන්න හරිම ආසයි ...
@Lgo-d6g
9 ай бұрын
අහම්බෙන් දැක්කෙ අවුරුද්ද කට පස්සේ මෙ වැඩසටහන.උදාරිට මාර ආදරෙයි ♥️♥️♥️ ලංකාවේ ලස්සනම ,drama වල දකින්න ආසාම නිළිය.💞💞💞💯
@kalumwijesooriya
9 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏💐
@Monster601byd
Жыл бұрын
ඒ කාලේ මගේ ක්‍රෂ් එක. ආදරෙයි උදාරි අක්කා කැලුම් අයියා ලස්සනට වැඩසටහන කරනවා ❤️❤️❤️❤️
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි 👍💐
@preethikasenavirthne8503
Жыл бұрын
මේ වගේ සරල, නිහතමානී, ආදර්ශවත් නිළියක් බිහි වෙන්න ඇත්තේ ඇයගේ තාත්තා නිසා වෙන්න ඇති.අපි හරිම ආස කරන කෙනෙක්.
@amaraliyanage3097
10 ай бұрын
❤❤❤❤
@Don-px1fe
Жыл бұрын
පායා එන්න හිරු සේ , බොද මීදුම් බලපු කාලේ ඉදන් ලංකාවේ දැකපු ආසම පෙනුම තියෙන නිළිය , දැන් නම් රංගන හැකියාවත් ගොඩක් දියුණුයි
@asokafernando6177
Жыл бұрын
Thanks
@kalumwijesooriya
Жыл бұрын
💐💐💐💐💐
@jayanthameegama5196
Жыл бұрын
උදාරි ශලනිට වඩා ගොඩක් ලස්සනයි ස්මාර්ට්.
@reanukekarunarathne5626
Жыл бұрын
අනිවාරෙන්
@sanju4866
Жыл бұрын
එ් නිසා නේ ඉතින් ශලනිට වඩා උදාරිට ෆිල්ම් ලැබෙන්නේ...ශලනිට තියෙන්නේ edit ලස්සනක්
@Danie5828
11 ай бұрын
උදාරිට තියෙන්න්ම අමුතුම චාම් ලස්සනක්
@sumudubhashini5573
9 ай бұрын
ආසම දෙදෙනෙක් උදාරි ඔයා හරිම ලස්සනයි වැදගත් කැලුම් සර් ඔයාටත් ඒක අදාලයී දෙදෙනාටම තෙරුවන් සරනයි සියලු යහපත උදාවේවා ❤❤
@kalumwijesooriya
7 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@kanchanaMihirani-d8k
7 ай бұрын
කමෙන්ට් බැලුවම තේරෙනවා කිසිම කෙනෙක් අප්‍රසාදය පල කරලා නැහැ, ඉස්සරහටත් ඔහොමම ආදරයක් ජනතාවගෙන් ලැබෙන්න කියලා සුබපතනවා. කැලුම් ගේ හොදම වැඩසටහන අද
@kalumwijesooriya
7 ай бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷💐🙏
@VithanageAmilasampath-kl2xw
20 күн бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි හැමදාම ලස්සනයි උදාරි.ගොඩාක් නිහතමානි කාගෙවත් හිතක් රිද්දන්නෙ නැති කෙනෙක්.බුදු සරණයි 🙏🙏🙏
@arunamanju4709
Жыл бұрын
සන්සලාට ආදරේයි ❤️ උදාරි අක්කෙ ඔයාලාගේ පවුලට සුභ පැතුම් කැලුම් අයියෙ ඔයා වයසට යන්නැ වගෙයි දැකපු දා ඉදන් එක වගෙ සුභ පැතුම් අයියෙ
@kalumwijesooriya
Жыл бұрын
බොහොම පිං 😂😂🙏🙏🙏
@sumudubhashini5573
9 ай бұрын
ආසම දෙන්නෙක් උදාරි ඔයා හරිම ලස්සනයි වැදගත් කැලුම් සර් ඔබත් එහෙමයි ආදරෙයි දෙදෙනාටම ❤❤❤❤❤
@HasalakaTV
Жыл бұрын
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
@powerbutton6305
Жыл бұрын
කවද හරි ඇත්තටම මුණ ගැහෙන්න කැමතිම කෙනෙක් ...
@kanchanaMihirani-d8k
7 ай бұрын
නිහතමානී, පිළිවෙලට ඉන්න, ලස්සනම, ගොන් වැඩ නැති, සෝබන නැති, අනුන්ගේ මිනිස්සු බදාගන්නේ නැති, රංගනයට උපරිම සාදාරනයක් කරන ආදර්ශමත් චරිතයක්
@kalumwijesooriya
7 ай бұрын
🌷🌷🌷🌷👍👍👍👍
@nilanthirajasingha2142
Жыл бұрын
හරිම ලස්සනයි කැලුම් මහත්මයා මේ වැඩසටහන මෙහෙයවනවා. ඒ වගේම ගොඩාක් ආදරේ කරන චරිතයක් උදාරි . එයා හරිම ලස්සනට උත්තර දුන්නා බුද්දිමත් විදියට උත්තර දුන්නා .
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐👍
@surangiperera771
Жыл бұрын
She's so cute... So innocent... Kelum Aiya.... another wonderful episode... Enjoyed every bit of it......♥️
@kalumwijesooriya
Жыл бұрын
Thank you so much Please share this video
@asokaranjani4621
Жыл бұрын
අනේ සාරිය අඳින්න අකැමැති වෙන්න එපා ඔයා ගොඩක් ලස්සන සාරිය ට මම ඉන්නෙත් සිංගප්පූරුවේ කවදාවත් දැකලා නැහැ දකින්න හරි ආසයි
@dilanisamanmali1233
Жыл бұрын
උදාරි ඔයා සතුටු වෙන්න අකුරක් නෑර කියන එහෙම සැමියෙක් ඉන්න එක ගැන..ඔයා එයාට හොද මදිද මන්දා..🥰🥰
@Brima-jf2nt
4 күн бұрын
ගොඩක් dawal කියන්න ne ඔයා ගොඩක් හොඳ නිහතමානී kanak budu sarani❤❤❤❤❤
@limassolpolimithiya7970
Жыл бұрын
මම ගොඩක් කැමති නිළියක් අදරේ ❤️❤️❤️ තෙරුවන් සරණයි
@ManelPerera-r5q
23 күн бұрын
ඇතතටම ඔව් උදාරි ඔයාහරිම ලස්සනයි ඔයා හරිම න්හත මානි ඔයාට තියෙන්නෙ චාම් ලස්සන පෙනුමක් බුදු සරනයි ඔයාලට ,
@kalumwijesooriya
22 күн бұрын
🌷🌷🌷🌷👌🌷
@upalisamarasinghe7827
Жыл бұрын
ලස්සන උදාරි සමග ලස්සන පිලිසඳරක්.කැලුම් ,බොහෝම ස්තුතියි .
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි
@dushanthathsara9109
Жыл бұрын
ගොඩක් ලස්සන වැඩසටහනක්. උදාරි අක්ක හැමදාමත් එක වගෙයි. හැමදාමත් සතුටින් ඉන්න ඕනෙ. ජය. ❤️
@kalumwijesooriya
Жыл бұрын
බොහොම පිං
@srisingsong9521
Жыл бұрын
හොඳටම program එක කරනවා.ආසම නිළිය..දෙන්නටම wish කරනවා
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි
@sanjaneeherath2543
Жыл бұрын
හරිම නිරහංකාර ලස්සන නිලියක් .. උදාරිට ලස්සනම සාරිය ඇය අදින්න අකමැති උනාට...ස්තූතියි කැලුම් ඔබට මුවගට සිනහවක් ගෙනෙන program කරනවාට 🙏
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි සංජ්නී
@anjaleefernando7266
Жыл бұрын
අම්මෝ උදාරි ඔයා. 😍😍😍 අපි හස්බන්ඩ් බොරු කිව්වාම මරා ගන්නෝ.😂😂😂😂 ඇත්තම කියනවා. සුභ පතනවා ඔබට.💐💐💐💐💐 අනේ..හ් ශාරුක් ඔයාට ඇහෙනවද. උදාරි ඔබට පනිවිඩයක් කියනවා. 😍 අම්මෝ ඔයා අහන ප්‍රශ්න දෙය්යෝ. 🙃🙃🙃🙃🙃🙃 මරු මරු
@kalumwijesooriya
Жыл бұрын
😂😂😂👌👍
@AchalaSanjeewani-ef2mm
5 ай бұрын
ලස්සන උදාරිව ආදරෙන් මතක් කලා කියන්න කැලුම් අයියෙ.බුදුසරණයි.❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
5 ай бұрын
💐💐💐💐👌
@HH-fs3pz
Жыл бұрын
මෙකප් මෙකටද උදාරිට ලඝ්ඝනයි🎉🎉🎉🎉🎉
@melaniramanayake1284
Жыл бұрын
මම කැමතිම නිළියක්.කැළුම් හරිම ලස්සනට වැඩසටහන කරනවා.සුභ පැතුම්
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි මෙලානි🙏💐💐💐
@leninasokapiyasiri
Жыл бұрын
මම අලුත් අය අතරින් ආශා නිලියක්. අයීයෝ කැලුම් මහත්තය ගෙනියන මූදල් ගනන අහන්න එපා. 😉, ලස්සන වැඩ සටහනක් අදත් ඔයාගෙන් අපට ලැබුන. Thanks a lot. 🙏🏻 දෙන්නටම වාසනාවන්ත අනාවක්. ජේසු පිහිටයි 🙏🏻
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් ඔබටත් තෙරුවන් සරණයි
@isushadmini3939
Жыл бұрын
KZbin එකේ මොනතරම් programs නරබලා commet නොකර හිටියත් ඔයාගේ programs නරබලනම් commet ekk නොදා යන්න හිතෙන්නෙම නැහැ.මොකද ඔයා ගොඩක් දක්ශ හොද නිවේදක මහත්මයෙක් නිසාත් ඔයාගේ වැඩසටහන් වල තියන මේ අමුතුම සුන්දරත්වය ඒ කොලිටි එක නිසා..😊අද වැඩසටහනත් superb.මම ගොඩක් සතුටු වුනා..මම ගොඩක් ආස රංගනශිල්පිනියක්..මොකද මේතාක් තමන්ගේ රංගන් ජිවිතයේ තමන්ගෙ දක්ශතාවයන්, ගැහැනියකට වටිනම තමන්ගෙ චරිතය රැකගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන වැදගත් රංගනශිල්පිනියක් නිසා.. ඔයා ඇයව මොනතරම් ආමරු ප්‍රශ්න අහලා අමාරුවෙ දැම්මත් වෙන youtube chanells වල වගේ අනුන්ගේ කුනු, ගොසිප් අහලා අමාරුවේ නොදැම්ම එකටනම් respect කරන්නම් ඕන..ගොඩක් chanells තමන්ගේ programs රසවත් කරගන්න කුනු ගොසිප් මාකට් කරත් ඔයා ආරදිතයතයගෙන් ප්‍රේක්ශක අපට හරවත් දේ ලබා දීල ඔයා හැමදාමත් ඔයාගේ වැඩසටහන් වලින් ඔප්පු කරන්වා ඔයාගේ වැඩසටහන් වල තියන මේ වැදගත්බව හා කොලිටිය...හදවතින්ම සුබ පතනවා දෙදෙනාටම ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා කියලා...බුදු සරනයි..🙏🙏💐💐💐❤❤❤💔💔💔
@kalumwijesooriya
Жыл бұрын
බොහොම පිං ආදරනීය නංගී හැමදාමත් වගේ කරන මේ ආදරනීය ඇගයීමට .. මට හරිම වටිනවා තෙරුවන් සරණයි 🙏💐
@lankikapanditharatne
Жыл бұрын
Enjoyed the interview very much.She is really really beautiful. Thank you very much Kalum.stay blessed 💐💐💐🙏🙏🙏
@kalumwijesooriya
Жыл бұрын
Glad you liked it💐💐💐
@madhudharmaratna9076
Жыл бұрын
Lovely conversation with this talented young lady. I wish her all the best! Thanks Kalum for another beautiful presentation 💐🙏
@kalumwijesooriya
Жыл бұрын
Thank you too💐
@chitrakonari6522
Жыл бұрын
සර්ට නීදුක් නීරෝගී දීර්ඝායු වේවා
@kalumwijesooriya
Жыл бұрын
බොහොම පිං
@warshawarsha4571
Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි .උදරි
@chanakatrickstips6530
Жыл бұрын
හරිම ලස්සනයි උමාලි තිලකරත්න අක්කත් වැඩසටහනකට ගෙන්නන්න
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐 මම ඇයට කතා කළා. ඇය KZbin එන්න කැමති නැහැ වගේ.. ඒක ඇයගේ කැමැත්ත මට පිටිපස්සෙන් ගිහින් කරදරයක් වෙන්න බැහැ.. කොයි තරම් දක්ෂ උනත් ,කොයි තරම් ජනප්‍රිය උනත් කිසිම කෙනෙක්ව වදකලරලා බලෙන් අරන් එන්න මට කිසිම උවමනාවක් නැහැ.. ඒක නිසා ඇයව ගෙන එන්න හැකි වෙන එකක් නැහැ. සමාවෙන්න🙏
@sudhunoonaalagiyawanna231
Жыл бұрын
අනිවාර්යයෙන් ම කැලුම් අයියේ උමාලි උදාරි කියන්නේ ම කලා කෙතට පායපු පසලොස්වක සද වගෙ....වටින සම්පත් දෙකක් මම නම් කැමතියි ම නිලියො දෙන්නා තමයි
@dilanisamanmali1233
Жыл бұрын
@@kalumwijesooriya ඒ තරම් ඉදිමෙන්නට හොද නෑ...සාරංග ඉවත් වන්න ඇත්තේ ද උමාලි ගේ ඒ දැඩි සිතුම් පැතුම් ර්ලු වැඩි නිසා වෙන්න පුලුවන්
@nayomithilini2689
Жыл бұрын
@@dilanisamanmali1233 eka nam atta.me wage kenak katha karalath umalita anda bari wenda aya mona thram udagu kenak wenda onida.
@powerbutton6305
Жыл бұрын
@@dilanisamanmali1233 eka thama aththa
@thilakabh4565
Жыл бұрын
සතුටුයි උදාරිව මේ වැඩසටහන තුළින් දකින්න අවස්ථාව ලබාදුන් නිසා ස්තුතියි කැළුම්
@kalumwijesooriya
Жыл бұрын
🙏🙏💐💐💐
@lakshmanperera8872
Жыл бұрын
ශලනි තාරකාව ගෙන්නකෝ අයියගේ වැඩ සටහන බලන්න මම ගොඩාක් ආසයි. හරිම නිහතමානි කෙනෙක් කැලුම් අයියේ ඔයා .ඔයාට ලස්සන අනාගතයක්
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි නංගී මම ඇයව ගෙන එන්න උත්සාහ කරන්නම්කො
@asokaranjani4621
Жыл бұрын
ලාංකීය සිනමාවේ පුංචි තිරයේ දක්ෂතම නිළිය
@anusham4315
Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා.ලස්සනයි වැඩසටහන
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි
@rasikanamali6058
Жыл бұрын
Udari warnakulasooriya my favorite actress 👍❤️ you're the best 👌💛🥰💕
@kumariwithanage6656
9 ай бұрын
Udarige පිළිතුරු හරිම perfect.
@kalumwijesooriya
9 ай бұрын
👌👌👌👌
@chamikadewarathna
Жыл бұрын
පූජාට පස්සෙ ලංකාවෙ ඉන්න ලස්සනම නිලිය.....හරිම අව්‍යාජයි.
@nmanju8666
Жыл бұрын
👍💐හරිම ලස්සන වැඩසටහනක්...
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@purna2464
Жыл бұрын
කැලුම් සර්.Feb 18 සුගතදාසේ තිබ්බා iva pra කැම්පස් එකේ ඉවෙන්ට් එකට මාත් ආව.සර් ලස්සන්ට එක නිවේදනය කරා.❤️❤️
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐
@mddamendadamenda
2 ай бұрын
jayan jayama wawa udare samada sathuten enna dadanama 9:19 lassnata wada satahana ederepath kala dadanatama ❤❤❤
@nihalperera8913
Жыл бұрын
wow amazing talanted lady , we like her acting ,and smile ,, very plesent girl ,, Almighty god blessing you and your family abadanley ❣️❣️🌷🌷🙏🙏🙏🙏🙏(london )nihal ,nadi nimila ,rose and ,douglas
@januwijesinghe
Жыл бұрын
නිහතමානී සුන්දර චරිතයක් akki oya😍😍
@kalumwijesooriya
Жыл бұрын
👌💐
@marianfernando2896
Жыл бұрын
ආදරණීය නිළියක් උදාරි adarei godak දුව .♥️ කැළුම් godak darsha නිවේදනයක් jesu පිහිටායි බුදු සරණයි ♥️
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐🙏
@manelpremarathna3569
Жыл бұрын
සුභ දවසක් මල්ලි...අද අපිට නිවාඩු නිසා උදෙන්ම වැඩසටහන බැලුවා..හරිම විනෝදජනකයි..අපිට උදේ පාන්දරම මාර සතුටක් ලැබුවා හිනාවුණා කඳුළු ආවා..දවස පටන් ගන්න දුන්න උත්තේජනයට බොහොම ස්තූතියි..ඒ වගේ මම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක්..අද වැඩසටහනට අවංකවම ඇයි ඒ ජීවයක් දුන්නා කිව්වොත් නිවැරදියි..නිහතමානීව විනෝදජනක ව..ඇත්තම ඇත්ත කතා කළා ...බොහොම ස්තූතියි කැළුම් මල්ලි අදත් ලස්සන වැඩසටහනක් අරන් ආවට දෙන්නටම ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි❤❤
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏💐🙏💐
@socelasocela1697
Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@littlespice1234.
Жыл бұрын
Wena niliyakgen ahuwa nam bag ekata daganna 4 monada kiyala boru sobaneta kiyai sunscream ekai face wash ekai kiyala. Udari marama practical a athin baladdi. Harima natural ❤
@saralarangani7807
Жыл бұрын
අතිවිශිෂ්ඨ රංගන ශිල්පිනියක් නිහතමානි කම ලස්සන බුදුසරණයි
@sumisumi6512
Жыл бұрын
Salanita wada godak lassana wedagath daksha niliyak 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@kalumwijesooriya
Жыл бұрын
😉😉😉
@anjanakurppu3984
Жыл бұрын
උදාරිට සුබ පැතුම් ! කැලුම් ඔයාටත් ස්තුතියි !❤❤
@kalumwijesooriya
Жыл бұрын
👌💐💐
@Preethika.322
Жыл бұрын
හිනාවෙලා පන ගියා...."එයා ඇත්තම නොකියා ඉදල හිටල බොරුවක් කියනවට මම කැමතියි. මොකද ඒ දේ එයා මගෙනුත් බලාපොරොත්තු වෙනවනේ..මම ඒකට කැමති නෑනෙ. මං කැමති එයාව සනසන බොරු කියන්න 🤣🤣..අම්මෝ උදාරි ඔයා මේ කියන්නෙ ඇත්තම ඇත්ත අමුවෙන්ම 🤣🤣 උදාරි කියන්නෙ හරිම Simple, හරි Open කතා කරන කෙනෙක්. එයා හරි respectable character එකක් තියෙන කෙනෙක්. කැලුම් ත් ඉතිං හිතල හිතල හරි විනෝදාක්මක ප්‍රශ්න ගොඩක් අරන් ඇවිත් උදේන්ම අපිව හිනස්සන වා 😁 කේන්ති යන හුගක් Husband ලා පිටු පස තියෙන්නෙ family එක ගැන තියෙන අධික සැලකිල්ල, හරියටම හරි දේ විතරක් කරන්න තියෙන උවමනාව, තමන්ගේ family එක හොදින්ම ඉන්න ඕන කියන ඕනෑකම සහ එලියට නොදාන නොපෙන්වන පවුලට තියෙන අධික ආදරය කියලයි මට නම් හිතෙන්නෙ. තාත්ති ඔබව කුල කාන්තාවක් ලෙසින්ම ලෝකෙට දීල.උදාරි ඔබට ඉදිරියටත් මේ වගේම පොළවේ පය ගසා සිටීමේ ගුණය පවතීවා. ❤️💐
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි සෙනුකි💐💐💐
@ChathurangaMadushan-s3x
10 ай бұрын
Thawamath jivithaya thula dakina lassanama kena🥰🥰🥰🥰🥰
@kalumwijesooriya
10 ай бұрын
💐💐💐
@chandrikaperera6969
Жыл бұрын
ලස්සන නිහතමානී නිළියක කැළුම් oyath සුබපැතුම් 💐💐💐
@kalumwijesooriya
Жыл бұрын
🙏💐💐
@RoyRoy-ww5xl
9 ай бұрын
God bless you and family ❤❤❤
@kalumwijesooriya
9 ай бұрын
🌺💐💐
@bhagyajayasinghe1893
Жыл бұрын
උපේක්ෂා ස්වර්ණමාලිව ගෙනවන්න. හිතට එකගව ඇත්තම ඇත්ත කියාවි ඇය.
@kalumwijesooriya
Жыл бұрын
මම උත්සාහ කරන්නම්
@danadana4643
Жыл бұрын
උමාලි තිලකරත්න අක්කාව ගේන්නකෝ❤️
@supunperera8600
Жыл бұрын
Ow
@RoadtoSuccessSL
Жыл бұрын
Ow ane
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි මම ඇයටකතා කළා එන්න කැමති නැහැ වාගේ කොයිතරම් අයට මම කැමති වුනත්, ඇය කොයිතරම් දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මට බැහැ එහෙම යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ ඒ නිසා ඔබේ ඉල්ලීම ඉටුකරන්න මට නොහැකි වේව්` මට සමාවෙන්න 🙏
@SathsaraniSamarawickrama
9 ай бұрын
මං හරි ආසයි උදාරිට❤
@kalumwijesooriya
9 ай бұрын
👌💐👌💐
@deepanikaluarachchi1410
Жыл бұрын
She is pleasant, Kalum you are doing well. Nice prasanting. We love 💓 you so much Kalum.
@kalumwijesooriya
Жыл бұрын
Thanks a lot DEEPANI 🙏💐👍
@lakamalagedayani6626
Жыл бұрын
ආදරණීයයි උදාරි කැලුම් ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@malanimalani774
Жыл бұрын
,මම ආසම කරන නිලිය හරිම ලස්සනයි මෙ ප්‍රො ග්‍රම් එක නියමය කෙලුම් අයයෙ
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@manujaharshani124
Жыл бұрын
එදත් ,අදත්,හෙටත් මගේ ප්‍රියතම නිළිය....හැමදාම ආදරෙයි ...උදාරි.....❤️❤️❤️❤️🌹🌹🌹🌹
@kalumwijesooriya
Жыл бұрын
👍💐💐💐💐
@buddikathennakoon6397
Жыл бұрын
මිට පස්සේ උදාරිගේ පස්සෙන් යනවා 😁😁 බෑග් එක පරිස්සම් කර ගන්න උදාරී 😏 කැමතිම ආස චරිතයක් උදාරි කියන්නේ .. හරිම ආදරණීයයී ❤️🙏🙏
@kalumwijesooriya
Жыл бұрын
😂😂😂👌👌👌
@evodiamartin6506
Жыл бұрын
She is really pleasant ❤
@udaraishan8527
Жыл бұрын
Very interesting conversation ❤️😊✨️
@kalumwijesooriya
Жыл бұрын
Glad you think so!
@AsankaVithanage-r5g
2 ай бұрын
නිහතමානී රරoගන ශිල්පිනියක්
@sumudurandima7613
Жыл бұрын
කැළුම් මහත්මා සුභ දවසක් 😍🙏 ලස්සනම නිලියක් උදාරි මමත් සිංගප්පූරුවේ ඉන්නේ මෙච්චරකල් දැකලා නැහැ. වාසනාවන්ත අනාගතයක් ඔබට උදාරි කැළුම් මහත්මා 😍👍
@kalumwijesooriya
Жыл бұрын
බොහොම ස්තුතියි 🌺🌺🌺🌷
@sujaniherath3105
Жыл бұрын
Hi udare api oyata godak adarei.eka hodai udare yaluvo ate during tiyaganna vadath hodai eka . thank you brother kalum. may God bless you 2.
@kalumwijesooriya
Жыл бұрын
Thank you so much 💐
@madushadharmadasa9120
Жыл бұрын
අනෝමා ජනාදරී , චාන්දනී සෙනෙවිරත්න ,නදී කම්මැල්ලවීර ,දුලීකා මාරපන, සුජානි මේනකා පුලුවන් නම් මේ අයවත් ගෙන්වන්න කැලුම්..!
@kalumwijesooriya
Жыл бұрын
නදී කම්මැල්ලවීර - හදවතින් හදවතට/ NADIE KAMMALLAWEERA - HEART TO HEART WITH KALUM ! 🌷 kzbin.info/www/bejne/mIfddn9nmrh6m9U
@madushadharmadasa9120
Жыл бұрын
@@kalumwijesooriya බොහොමත් ස්තුති ..!
@sanssiriwardana2376
Жыл бұрын
අනෝමා ජනාදරී කියන්නෙ අර fb එකෙ naked nude photos දාගෙන හෙලුවෙන් නටන නාකි ගෑනිද ? ඒ වගේ ජරා පහත් ආසාවන් තියන ගෑනු ගෙනල්ලා මේ u tube channel එකම spoil කරගන්න කැලුම් අයියට පිස්සුවක් නෑ 😂😂
@madushadharmadasa9120
Жыл бұрын
@@sanssiriwardana2376 කලා කරුවන්ගේ පෞද්ගලික ජීවිතය ඔවුන්ගේ නිර්මාණ වලට අදාල කරගෙන බලන්ඩ එපා සහෝදරිය. ඔවුන්ගේ කලා නිර්මාණ පමනක් විදින්න පුරුදු වෙන්න. මම හිතන්නේ නෑ කැලුම් මහත්මයත් ඔයා වගේ පටු විදියට හිතනවා ඇති කියලා 😂
@sanssiriwardana2376
Жыл бұрын
@@madushadharmadasa9120 පෞද්ගලික නං නෑ ඔක්කටම පේන්න public එකේ තමා හෙලුවෙන් නටන්නෙ 😂😂😂 අනේ නිකං යනවද පාඩුවෙ
@C424c424
Жыл бұрын
ඇත්තටම චාමික කරුණාරත්නව ගේන්න බැරිද කැළුම් අය්යෙ ..🤔🤔🤔😁😁😁👍👍👍
@kalumwijesooriya
Жыл бұрын
මම ඔහුව පෞද්ගලිකව දන්නෙ නැහැ නංගී
@C424c424
Жыл бұрын
Husband බොරු කියනවට කැමති wife කෙනෙක් දැක්කමයි..😁😁😁
@kalumwijesooriya
Жыл бұрын
😂😂😂😂👍
@dilikakodippily7286
Жыл бұрын
Really enjoyed the show..its beautiful...
@kalumwijesooriya
Жыл бұрын
Glad you enjoyed it
@PiyasenaChandana
Жыл бұрын
Kemathima niliya very good and very beautiful
@Dilushi10
Жыл бұрын
I really enjoyed😘👍🤣
@kalumwijesooriya
Жыл бұрын
Glad you enjoyed
@surangapathiraja-sm8kl
Жыл бұрын
Nihathamani niliyak.adare😘😘
@yamunaranaweera7926
Жыл бұрын
උදාරි මන් කැමති නිලියක් ජීවත් වෙන විදියට ගොඩක් කැමති ආදරෙන් සුබ පතනවා
28:22
නදීශා හේමමාලි - හිතට එකගව ඇත්තම ඇත්ත /- NADEESHA HEMAMALI - ABSOLUTE TRUTH ! 🤜🌷
Kalum Wijesooriya
Рет қаралды 100 М.
17:50
ඇමති ලාල්කාන්තට යක්ෂාවේශ වෙයි ඔයා මට උගන්වන්න එන්න එපා කොහොමද ඇමතිගේ සද්දේ වෙන දේ බලාගෙන ඉන්න
News Center
Рет қаралды 6 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
46:35
Nugasewana | සොදුරු පවුල - උදාරි වර්ණකුලසුරිය සමග සුජිත් විජේරත්න | 2022-12-06 |Rupavahini
NUGASEWANA
Рет қаралды 463 М.
23:17
Danuට කියන්න! | ශලනි තාරකා (Danuta kiyanna! Shalani Tharaka) Trailer
Lankadeepa
Рет қаралды 112 М.
39:57
මාව අපයෝජනයට ලක්වෙයිද කියලා අම්මා බයවුණා! බලහත්කාරකම් ගැන උදාරි කතා කරයි! | Udari Warnakulasooriya
Rangana De Silva
Рет қаралды 105 М.
21:06
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 1,6 МЛН
23:00
රෙකෝඩිං මැද්දට ආපු ෆිල්ම් ඩිරෙක්ටර් නිසා පබෝදාගෙ ඇත්ත පැත්ත එළියට|ඔයා කියන දේ මං කොහොමද මෙතන කරන්නෙ|
Harindra Jayalal
Рет қаралды 309 М.
15:50
බන්දු සමරසිංහ tech with anu
tech with anu
Рет қаралды 1 МЛН
19:08
🔴නීතිපති ධුරයේ තවත් ඉන්න පුලුවන්ද?මේක බලපතලයි.රජයට ඇගිල්ල දික්වන්නේ.නීතිඥ මනෝජ් නීතිපතිට සැරට අමතයි.
The Life Traveler
Рет қаралды 937
31:04
තාත්තා කියලා තියෙන්නේ "මගේ දුව රූපසුන්දරියක් කරනවා" කියලා | MA BALA KALE Ft. Udari Warnakulasooriya
Neth FM
Рет қаралды 10 М.
52:27
නිල්මිණි තෙන්නකෝන් - හදවතින් හදවතට/ NILMINI THENNAKOON -HEART TO HEART WITH KALUM ! 🤜🌷
Kalum Wijesooriya
Рет қаралды 165 М.
26:32
සේමිණි ඉද්දමල්ගොඩ - හිතට එකගව ඇත්තම ඇත්ත /SEMINI IDDAMALGODA - ABSOLUTE TRUTH ! 🤜🌷
Kalum Wijesooriya
Рет қаралды 186 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН