Udawalawa | Sri Lanka | Travel VLOG#9

  Рет қаралды 95,597

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 512
@nickleon5
@nickleon5 6 жыл бұрын
first comment eka
@nickleon5
@nickleon5 6 жыл бұрын
Aiye please Puluwannam premiere pro tutorial karannako
@guramusic1275
@guramusic1275 6 жыл бұрын
New video Update Notification එක දකිද්දි දැණුන සතුට අම්බෝ 😍😍 කියලා වැඩක් නෑ ❤️ කොච්චර ලස්සනද අපේ රට... ඔයාලා පට්ටම දෙයක් මේ කරන්නේ.. මේ videos දකිද්දි කාටද ආස නොහිතෙන්නේ..අපේ රට ගැන.. මේ වගේ සුන්දර තැන් තියෙනවද හිතෙනවා..❤️❤️ මං හිතන්නේ මේ වගේ ගොඩක් වටින Program එකක් කරන්නේ ඔයාලා විතරයි .. සුභ පතනවා තවත් මේ වගේ වටින නිර්මාණ කරන්න.👊.ඒක මුලු රටටම වටිනවා👌, ආදරෙයි ඔයාල දෙන්නටත් .. පරිස්සමෙන් 💑
@TechForevernimath
@TechForevernimath 6 жыл бұрын
*මම* *දැනට* *දැකපු* *සුපිරිම* *vlog* *වලින්* *එකක්* *නියමයි* *ඉස්සරහටත්* *මෙ* *වගෙ* *සුපිරි* *ඒවා* *කරන්න* *සුභ* *පැතුම්* 😘😘
@OmeshWickramasuriya
@OmeshWickramasuriya 6 жыл бұрын
මට තේරෙන විදියට වයිෆ් ගෙන් කසුන්ට හොද බැක් සපෝට් එකක් බැකප් එකක් ලැබෙනවා... එහෙම නොවෙන්න මේ වගේ වීඩියෝ බිහි නොවෙන්න තිබ්බා.. දෙන්න හොදට ගැලපෙනවා හොද විනෝදෙන් ඇති දෙන්නා.. සුභ පතනවා සියළු වැඩ කටයුතු සාර්ථක කරගන්න.. ඒ වගේම ආදරෙන් ඉන්න . පුළුවන් නම් දික්වැල්ල ගැන වීඩියෝ එකක් කරන්න...
@HappyHourWithMatt
@HappyHourWithMatt 6 жыл бұрын
Awesome video!! We've never been to Sri Lanka, but hope to visit one day. Where do you recommend we go?
@bosniazzz
@bosniazzz 6 жыл бұрын
KANDY / ELLA / MIRISSA / TANGALLE / LITTLE ADAM'S PEAK $ ADAM'S PEAK / DAMBULLA $ SIGIRIYA / KUMANA / GALLE / MINNERIYA / BENTOTA / HIKKADUWA / KITULGALA / UDAWALAWE / WILPATTU / NUWARA ELIYA / and many more..
@nalinakasun3013
@nalinakasun3013 6 жыл бұрын
continue >Arugambe/yala/Trincomale/ diving -hiking-safari within one day/ and more..
@chathuramadusanka7309
@chathuramadusanka7309 6 жыл бұрын
Also Colombo 🤗
@VirageVlogs
@VirageVlogs 6 жыл бұрын
@ASTROTRIP_officialL
@ASTROTRIP_officialL 6 жыл бұрын
Galle kandy mirrissa
@Tastyforzestbyayesha
@Tastyforzestbyayesha 6 жыл бұрын
උම්මාහ් ඉතිම් දෙන්නටම හැමදාමත් ආශාවෙන් බලන්නෙ. කොච්චර මහන්සියක් ගන්නව ඇත්ත ද දෙන්නම මේ ලස්සන රෑප අපේ ඇස් ඉස්සරහට ගේන්න❤️
@ishan9863
@ishan9863 6 жыл бұрын
පුලුවන්නං english subtitles දාන්න එතකොට මුළු ලෝකෙටම අපේ ලංකාව බලන්න පුළුවන් 🙏
@warunat
@warunat 6 жыл бұрын
Yes
@6789-l7b
@6789-l7b 6 жыл бұрын
හොඳ අදහසක්...👌
@vishwajithmarlon4344
@vishwajithmarlon4344 6 жыл бұрын
Good idea ....
@ravindusvlogs6800
@ravindusvlogs6800 6 жыл бұрын
honda adahadak
@chamupaunlimited-topic3022
@chamupaunlimited-topic3022 6 жыл бұрын
Good aidiyar
@thusharaunambuwa6086
@thusharaunambuwa6086 6 жыл бұрын
International standard video graphy ... Best of luck !!!
@livesteps3384
@livesteps3384 6 жыл бұрын
mechchra coments wlta reply krpu chanel ekk nm dkla na...respect you both for that...🙏🙏🙏 godak views thbbth hama ekktma reply krnwa..wena aya ehma na loku kmne views wadiweddi...😂😂 oya denna nm great 👍👍 ah thwa prshnyk...ai safari yddi mahindra ekai hilux ekai dkma gye...hilux eka supiri ne aiya 😍😍😍
@priyanbuddika8730
@priyanbuddika8730 6 жыл бұрын
Wow your travel vedio standards coming higher and higher.. keep it up..
@ravindukavishwara42
@ravindukavishwara42 6 жыл бұрын
මම දෑකල තියෙන ලන්කාවෙ වීඩියො වලින් සුපිරිම color grading තියෙන විඩියො එකක්👌😍🙏🙏
@SARALAKAMA
@SARALAKAMA 6 жыл бұрын
ඇත්තටම.. මමත්...✌️✌️👌
@shinypixel7525
@shinypixel7525 6 жыл бұрын
Awesome. quality is improving day by day. well done.
@chamarabro6502
@chamarabro6502 6 жыл бұрын
අපිනම් බැලුවෝ......ඔයාලට පෙන්නුවෙ නැතුවට......නියමයි ලස්සනයි.....hi good morning 🇱🇰🇱🇰✔✔❤️❤️
@abhiyogadayasiripathirathn8670
@abhiyogadayasiripathirathn8670 6 жыл бұрын
Excellent video as always.. we love Sri Lanka and we love wildlife and you guys displaying it beautifully😍😍😍
@snuwan
@snuwan 5 жыл бұрын
Thanks. Very informative. You are putting the drone to really good use to show us many things that are impossible to see otherwise. great job !!!
@thilinibhagya626
@thilinibhagya626 4 жыл бұрын
Aneeee me video baladdi ape rata gena maarama feeling ekak denenawa.mechchara lassana ratak neda minissu hithak papuwak nethuwa winasa karanne....English subtitle danna aiye etakota meka onama rataka kenekta balanna plwn....Oyala dennage me wede godaaaaaaaaak lassanai 😍💪....සුභ පතනවා හදවතින්ම හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා 💐
@dilshanperera3365
@dilshanperera3365 6 жыл бұрын
woooowww ekah😍😍 supirima supiri video eka dila thiyenawa adennama...niyamai aiyee....and akke
@alexlanka831
@alexlanka831 6 жыл бұрын
මේ ලංකාවේ ලස්සන දකිනකොට මගේ පුංචි සිතට නැගෙන්නේ, මම ඉන්නෙ ලංකාවෙද කියලා. එල අක්කා අයියා Superb
@rasthiyaduwa573
@rasthiyaduwa573 5 жыл бұрын
Supiri drone shot ekek thiyenawa aiye.grate work
@Mr__Food
@Mr__Food 6 жыл бұрын
1st comment! 😍 Keep up doing the good work... 😎👍
@devindu208
@devindu208 6 жыл бұрын
6:40 cinematic👌
@pk8172
@pk8172 6 жыл бұрын
😍
@Tjjayaweera
@Tjjayaweera 6 жыл бұрын
Lankawata thawath adare hithenawa. ❤ Videos wala production quality eka super 🤘
@kalpanajayakody4698
@kalpanajayakody4698 6 жыл бұрын
අලි නම් අක්කට බයේ හැංගෙන්න ඇති.. කොහොම හරි එල එල... නියමයි!
@yashodharuwanthi2613
@yashodharuwanthi2613 3 жыл бұрын
Akki and Aiya denntm godaaaak adrei...❤ Me videos blddi aththtmi pudum sthutak danenne...oylge travelling life ek witrk newei oylge adreth me videos wlin penw...eki mew blnn thw thwath asa hitenne...sthutin inn akki and aiya...godaak adrei...b.s.😘❤
@lifeisgoodshade7343
@lifeisgoodshade7343 6 жыл бұрын
Excellent quality guys..great explaining..lovely scenic views..you guys are also so funky and Hip..keep up the great work..hey wifey I think you Rock😉🤗😊
@sewmiwijesundara2099
@sewmiwijesundara2099 5 жыл бұрын
Aththatama supiri akki aiyaa.. good luck digatama karan yamuuu 😇😇😇
@dumindaudayanga1882
@dumindaudayanga1882 6 жыл бұрын
හම්මෝ... එනකම් ඉදියෙ ලස්සනයි අහ්හ්.. බුදු සරනයි අක්කටයි අයියටයි 💖💖💖
@darshanamadusanka5728
@darshanamadusanka5728 6 жыл бұрын
Vlog eke quality 1 ehema super... maath udawalawe sankapale gihin thiyanawa.. hebei oya wage dekke nehe.. aeka patta affaa.. gd luck oyala dennata digatama mehema videos karanna puluwan wewaa..
@darshana573
@darshana573 6 жыл бұрын
Hariman ලස්සනයි vlog eka...oyala harima creative akka and අයියා ...
@rondeapi6251
@rondeapi6251 6 жыл бұрын
මුල් footage 2 අම්මෝ.. මාරම ලස්සනක් තීන්නේ...... අනිත් ඒව වගේම මේකත් සුපිරිම.... Comment එක දාන්න පරක්කු උනා ටිකක්.upload කරපු දවසෙම විඩියෝ එක බැලුවා... කසුන් අයියා චමරි අක්ක... ජය වේවා...!.. රෝන්දේ විනොද්
@navodabuddhini8946
@navodabuddhini8946 6 жыл бұрын
Woow..nice video akka & aiya..great editing...And you' re both beatiful😍😍😍👍👌
@explorewithbunny3609
@explorewithbunny3609 6 жыл бұрын
Great work aiyah and akki, I really enjoyed the shots 😍❤️
@ravindurandika5362
@ravindurandika5362 6 жыл бұрын
vlog ekanam hamadama wage niyamai hamadama wage drone shots tika niyamai
@tharakachandramal7603
@tharakachandramal7603 6 жыл бұрын
Vlog එක නම් සුපිරිම😍 ............Thanks both of you and congratulations ..for 10 k viwes celebration .......
@dakshinahettiarachchi8628
@dakshinahettiarachchi8628 6 жыл бұрын
1st comment... Meka danna hitiye me level ekata enakam oyala.. excellent work..!! Colour grading is next level...!!!
@rusiruindunil7305
@rusiruindunil7305 6 жыл бұрын
Ekath pattaaa....❤️❤️❤️❤️❤️👌👌🔥 Habei podi awlk thiynwa.. Akka ara ukgas madin awilla oya widiytma hitiyda nathnm budu ammo kasanwoo kiwwda.. 🤣🤣🤣🤣🤣🤣🤣
@ravinduinduwarachandraseka7261
@ravinduinduwarachandraseka7261 6 жыл бұрын
Superb video,keep doing more, Kasun ayya i like your drone shots, those are the pics which we can use to market tourism ,and yes amazing day by the two of you. Superb content
@dileemahansani290
@dileemahansani290 3 жыл бұрын
This is my village.....thank u lot both of u to bring my village to world ❤❤❤
@ednagayathri123
@ednagayathri123 6 жыл бұрын
Really nice video.all the best.💐💐💐
@iqraz7
@iqraz7 3 жыл бұрын
what do you think jungle safari? we went in Yala. I found that complete waste of money. We spent 6-10 am but we saw an elephant, wild pig.
@nipunbandara7004
@nipunbandara7004 6 жыл бұрын
wow atthatama lassanai video eka hugak mahansi wela thiyanawa video eka karanna..mara creative well done.
@udarajinadasa6437
@udarajinadasa6437 6 ай бұрын
උඩවලව වැවේ sky view එක අපට ගොඩක් helpful උනා . ඔයාලට ගොඩක් පින්
@travelwithwife
@travelwithwife 6 ай бұрын
❤️❤️
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
Beautiful captures of Wild Animals.
@sarathamarasinghe7291
@sarathamarasinghe7291 6 жыл бұрын
Thak you අයියේ අක්කි ඇඹිලිපිටියට ඇවිත් ලස්සනට Travel with Wife කළාට.❤️
@dewmic.diwyangana
@dewmic.diwyangana 6 жыл бұрын
wow 😍 vedio ek enakam balan hitiye...superb aiya & akki...no words to explain that..international level eke vedio ekak..pattamai...wish u all the best aiya & akki😘 love u sri lanka❤
@rondeapi6251
@rondeapi6251 6 жыл бұрын
කසුන් අයියේ ඒ ෆුටේජ් ටික නං අම්මෝ සුපිරි... අක්ක නියමෙටම කතා කරනව..
@sonalidileeshiya194
@sonalidileeshiya194 6 жыл бұрын
Wow කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි video eka මෙහෙම පෙන්නද්දි අපිටත් travel කරන්න හිතෙනවා .. ඔයාලා දෙන්නට සුභ පතනවා අයියා &අක්කි
@abiya9777
@abiya9777 6 жыл бұрын
This is why we love your video❤ beautiful Sri Lanka ❤
@aaqel
@aaqel 6 жыл бұрын
These vlogs keep getting better and better!!! 😍 Keep it up guys 😘
@niharalasith2766
@niharalasith2766 4 жыл бұрын
Superb brdh cottage types,kabanas type hotel visit wlath videos danna 💕
@anujaprabashwara5167
@anujaprabashwara5167 5 жыл бұрын
Mama patta kamathi ogollo lassanata video karala thiynva. Awesome ❤️🔥
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
Oh wow...keep it up guys ♥️🔥
@sunilfernando8605
@sunilfernando8605 6 жыл бұрын
Uda Walawa video. Let's push to pass 25,000 Views. Good Luck and Best Wishes from UK.
@sunethrasauri7940
@sunethrasauri7940 6 жыл бұрын
හරිම ලස්සනයි නංගී මල්ලි .ඔයාලා ගොඩක් මහන්සි වෙලා කරන දෙ ගොඩාක් සාර්ථකයි.මගේ පුතා (12 years old )හරි ම ආසාවෙන් බැලුවා . සුභ පැතුම්
@mudithahettiarachchi7284
@mudithahettiarachchi7284 6 жыл бұрын
Complete Travel Vlog එකක්. කිසිම අඩුවක් නැහැ. හැම detail එකකම Links දාල තියෙන නිසා superb. Wish you all the best. 👌👌
@Yoshi---official.1214
@Yoshi---official.1214 3 жыл бұрын
හරිම ලස්සනයි කසුන් අයියට චමරි අක්කාගෙන් ලොකු help එකක් ලැබෙනවා .තෙරුවන් සරණයි ❤❤❤❤
@hashinixtharaka
@hashinixtharaka 6 жыл бұрын
akka and aiyya oyalage videos harima lassanai❤️❤️❤️ godak asawen youtube videos instagram pictures videos balanawa😍😘❤️ Thank You so much for making these beautiful videos... god bless you both❤️ and waiting for the next video🤗🤗😎😊😊
@madushankagunawardana6418
@madushankagunawardana6418 6 жыл бұрын
lassanayi video eka udawale dakinna puluwan then gena hodata video eka karala thibuna. dennatama suba pathanwa.
@isindusl4222
@isindusl4222 4 жыл бұрын
Aiye pls mama hobby එකක් widihata photography පටන්ගන්න හදන්නේ. Plz photography පටන්ගන්න හොඳ camera එකක් සහ ඒවා පාවිච්චි කරන widiha daala video එකක් කරන්නකෝ plz ගොඩක් udau wei. Good luck 💕💕🥺🥺
@ridmamanamperi433
@ridmamanamperi433 6 жыл бұрын
Kanna devaluth pennana 😋 ps: good work 😍
@lahirunilakma3632
@lahirunilakma3632 6 жыл бұрын
woowww....... niyamai akki & ayya..... apta me wage twa lassannnnaaaa vlogs onaa........☺☺☺☺☺☺
@kelumasiri8524
@kelumasiri8524 6 жыл бұрын
Very nice video with lots of detail. good job. we love to more.
@kazza3322
@kazza3322 6 жыл бұрын
Eka maru best of luck 👍👍😊😊😊😚😚
@CM-sf1em
@CM-sf1em 4 жыл бұрын
Wow what a wonderful shots... amazing guys..❤️❤️❤️💐💐💐
@chamilaalahakoon8885
@chamilaalahakoon8885 6 жыл бұрын
head back here after a long time... wow.... you two came a long way... i remember watching your very first videos... i knew you guys gonna be a hit someday... awesome.... keep it up guys... and good luck... :) (y)
@AdithyaGimhanaMusicforLife
@AdithyaGimhanaMusicforLife 6 жыл бұрын
You guys are daily improving. Some shot I never saw even so called movies & programs. Just "PERFECT" 👌👌👌👌👌. Best of luck guys......!!!!!!!!!
@sunilfernando8605
@sunilfernando8605 6 жыл бұрын
Simply Wow. the Wda Walawe Video passed 10,000 views within a very short period. Last night i did watch the Live video chat. ( Friday night in UK). it was interesting. Love to visit Wda Walawe. .
@AmuthuProductions
@AmuthuProductions 6 жыл бұрын
Wow wes telidrama eke location ekat mehe wage. Patta aiya oyala godak mahansi wela tiyenawa video ekata. Ela lankawada me kiyala hitenawa dakkama.
@AmuthuProductions
@AmuthuProductions 6 жыл бұрын
SD TECH ok karannm
@historyofasia992
@historyofasia992 6 жыл бұрын
superB... Keep it Up.
@agrabhashinee9084
@agrabhashinee9084 5 жыл бұрын
marama adambaray oyala denna gana e wagema sathutui aiye. Aniwa api oyala ekka hamadaama innawa puluwan uparimen support eka denawa. Yana ena gaman biman parissamin yanna dennama. Theruwansaranai dennata
@sunilfernando8605
@sunilfernando8605 6 жыл бұрын
Another Great Video. Drone shots are simply superb. Good Luck and Best Wishes from UK. Just a thought. English Subtitles will increase the number of Viewers world wide.
@DrNuwanPSYDFonseka
@DrNuwanPSYDFonseka 6 жыл бұрын
Good work encourage both of you. Keep doing great works
@chandirap
@chandirap 6 жыл бұрын
Woww!! another nice video! Your travel videos are the best!
@wenukagtx
@wenukagtx 6 жыл бұрын
Awesome ❤️ A little shaky than earlier ones. 👌
@KasunSagara
@KasunSagara 6 жыл бұрын
This one ❤️ I watched all your videos,all of them are nice but too short. But this one is superb 👍
@sumudusanjaya3936
@sumudusanjaya3936 6 жыл бұрын
Kasun aiya akka video aka fatta eth ..... lassana mage rata pennapu video akatath kemathi nethi wasalayo hath denek innawane ban kohoma hithadunnada munta mechchara lassana wedeta yakadooo..
@chamilachandu4604
@chamilachandu4604 6 жыл бұрын
සුපිරිම වීඩියෝ එකෙක් ඉදිරිපත් කිරීම විස්තර කිරීම කැමරාකරනය අඩු කාලෙකින් නියමට කරල තියනවා කියන්න වචන නෑ ජය වේවා දෙන්නටම
@ChathurangaCPM
@ChathurangaCPM 6 жыл бұрын
Patta sira habai poddak video eka diga wadi wage kohama unath patta
@MrNadeera11
@MrNadeera11 4 жыл бұрын
Aththatama harima lassanai.
@praveenabishek2017
@praveenabishek2017 6 жыл бұрын
Superb කියන්න වචන නෑ ආදරෙයි♥️
@amilaranasinghe2103
@amilaranasinghe2103 6 жыл бұрын
වාව් vlog එක මාර ලස්සනයි. video editing level එක දැන් ගොඩක් ම හොසයි. Transition එහෙම ලස්සනට පාවිච්චි කරල තියෙනවා. #Zoom_Blur ඇඹිලිපිටිය උඩවලව area ලස්සනට පෙන්නපු එකට තෑන්ක්ස්. ජයෙන් ජය..
@sunanda2582
@sunanda2582 6 жыл бұрын
English subtitle thibbanam godak watinwa..godak lassanai..suba pathanawa dennatama..❤️❤️❤️
@sunanda2582
@sunanda2582 6 жыл бұрын
ou..,mn beluwa..mage belgiam yaluwantath balanna yawannai oni une... ..mn etalata sheya kala..thank you so much...love you all..
@gmjggayan
@gmjggayan 6 жыл бұрын
Marama lassanaiiii.... Dennama lassnata karanawa ...good luck....☺☺☺
@tharangaweerasinghe8653
@tharangaweerasinghe8653 6 жыл бұрын
Lassanai. Dennatama subapathanawa idiriyatama yanna. Video eke overexposed then Tikak thiyenawa. ewa gena hithanna. Ubala dennatama Api Godak love.
@Mrflash0314
@Mrflash0314 6 жыл бұрын
Apita ahaganna bariwennama video recording hodai.oyalata barida oyala gawa thiyena cameras lens kit.voice recorder tike hamotama dakinna review ekak danna.podi ekak hari kamak naha.nokiwata hamoma kamathi ewata.well done akka and aiya.
@kevinamaratunga7565
@kevinamaratunga7565 6 жыл бұрын
Amazing cinematic, Keep up the good work
@arjithaisanka8787
@arjithaisanka8787 6 жыл бұрын
Woow! what a perfect drone shots..😀
@LifetimeTravelmates
@LifetimeTravelmates 6 жыл бұрын
Oh man... guys. You really beautifully shot the place.. awesome! We are in Sri Lanka now and the natinal park seems like a must place to visit. Any advice? Btw, liked and subscribed! 😉
@denzilwickw
@denzilwickw 6 жыл бұрын
බොහොම ලස්සනයි .... වීඩියෝ එක හොදට කරලා තියෙනවා.පොඩි යෝජනාවක් කරන්න හිතුනා.ඔබලාගේ මහන්සිය කාලයට ටව වටිනාකමක් දෙන්න .පුලුවන්නම් ඉංගිෂ් subtitle දන්න.විදෙශිකයනට ඉතා වටිනා වීඩියෝ එකක්.ඔබලාගේ අනෙක් විඩියොත් එහෙමයි.
@indulasenerath3984
@indulasenerath3984 6 жыл бұрын
nice work guys, amazing b-roll, color grading 😍😍
@rizytravelwithrizny777
@rizytravelwithrizny777 6 жыл бұрын
thanks for giving us super travelling guide and we will visit very soon
@TRAVSOME
@TRAVSOME 6 жыл бұрын
Super Cool Stuff.. Keep it up.. #travsome
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 6 жыл бұрын
ශා ශෝයී ...... උඩවලව මාත් කැමතිම පැත්තක්.... ලස්සනයි අක්කා අයියා vlog එක superb....oyala dennath lassanai .....anith aya giyata samahara welawata api yanna one place danne na ne...ekath godak hodai daganna puluwan wena eka....ikamanata thawa kohe hari yannoooo.😍😍😍....balan innawa enam onna api....බුදු සරණයි !💐💐💐
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 6 жыл бұрын
@@travelwithwife ur welcome akka aiya... me balannako akka hari puduma lokeka neda api jiwath wenne...me wage videos unlike karana ayath innawa kiyala hithaganna ba.mokakda eyalage aramuna kiyala mata hithaganna wath ba akka. Ane manda hari pudumai...😔 mona unath oyala denna hodatama wade karanawa. Keep it up....😍😍🎁💐😍😍
@sumuduchathurya4183
@sumuduchathurya4183 6 жыл бұрын
ලස්සනයි ගොඩාක්.....ආදරෙයි ශ්‍රී ලන්කා....ඔයාලට සුබ පැතුම්...
@nuwantharaka305
@nuwantharaka305 6 жыл бұрын
Editing skills next level. Feels like Benjamin Ortega's editing. Keep it up.
@nadunprabodana
@nadunprabodana 6 жыл бұрын
Superb ❤️❤️ just like watching a film 🎞 international stranded quality 😍
@saraboy77
@saraboy77 6 жыл бұрын
Wonderful vlog. Camera angles and movements are cinematic!!! Superb staff .. if you can arrange it for 10-13 minutes this would be much attractive!!
@uthpalavidhanapathirana9405
@uthpalavidhanapathirana9405 4 жыл бұрын
ආයි ගියාම සංඛපාලයේ උඩම මලුවෙ ඉදන් drone shots ටිකක් දාන්න ආයියේ😊 👍
@RuchiraPrashan
@RuchiraPrashan 6 жыл бұрын
විඩීයෝ ඒක නම් මාරම ලස්සනයි 😍 Video editing superb ❤️👍 ඇඩෙනවා 😊
@clakmal9
@clakmal9 6 жыл бұрын
Woow great effort best of luck! keep it up ....
17 things I Wish I Knew BEFORE travelling to SRI LANKA 🇱🇰
9:46
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 1,7 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 87 МЛН
UDAWALAWA SAFARI SRI LANKA 🇱🇰 (BEST DAY EVER)
26:57
Two Mad Explorers
Рет қаралды 30 М.
Sigiriya | Pidurangala | Sri Lanka | VLOG#7
12:36
Travel With Wife
Рет қаралды 280 М.
Yala Safari | Sri Lanka | Travel With Wife | Travel Vlog #22
12:01
Travel With Wife
Рет қаралды 141 М.
The Ultimate Guide to Arugam Bay Sri Lanka
25:26
Sheneller
Рет қаралды 66 М.
Grand Udawalawe Safari Resort - Travel with Chathura
21:19
Grand Udawalawe Safari Resort
Рет қаралды 14 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН