Udaya Sri - Kadulu Pirila (කඳුළු පිරිලා)

  Рет қаралды 754,118

SLTMobitel

SLTMobitel

11 жыл бұрын

Catch the latest Music Video
Udaya Sri - Kandulu Pirila(කඳුළු පිරිලා)
To activate as your mTune: Dial 74710054 from your Mobitel Phone
#YouSawItFirst from Mobitel

Пікірлер: 377
@supunishara514
@supunishara514 3 жыл бұрын
අව්රුදු ගානක් ගිහිල්ලත් 1 love එක අමතක කරගන්න බැරි උන අය ඉන්නවද 😥😥😥
@rangasrilanka..7129
@rangasrilanka..7129 2 жыл бұрын
මම ඉන්නො..මෙව අහනකොට එ කලෙ මතක් වෙනො..එකි marry කරල ලමයිනුත් ඉන්නො..
@Redmia-zk5ic
@Redmia-zk5ic 2 жыл бұрын
මමත් ඉන්නවෝ
@srilankaacadamy9469
@srilankaacadamy9469 2 жыл бұрын
👆
@pamudithachathurangaherath335
@pamudithachathurangaherath335 2 жыл бұрын
ඔව් බන් දැන් අවුරුදු 2ක් 😥
@chamithsandaruwan3453
@chamithsandaruwan3453 2 жыл бұрын
❤️😔
@indrakadffdg1768
@indrakadffdg1768 3 жыл бұрын
2021 අහනව... "උදය ශ්‍රී"...මම ආසම කරන හඬක්... ❤❤❤
@tharindumadushan4743
@tharindumadushan4743 3 жыл бұрын
අනිවා❤️🎧❤️
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
ඔවු ඒ කටහඩට අමුතු මෙවුව එකක් තියනව ❤️😁
@jeewanpradeep3175
@jeewanpradeep3175 3 жыл бұрын
🙏👍
@kalindunaveen1060
@kalindunaveen1060 2 жыл бұрын
අදත් අහමුද කට්ටිය
@hasinikamalka8164
@hasinikamalka8164 2 жыл бұрын
❤️
@user-qh7pt8ol7n
@user-qh7pt8ol7n 3 жыл бұрын
2021 අහන සෙට් එක me pathata😄😄❤❤❤
@shani4481
@shani4481 3 жыл бұрын
diyne api scl kle giye mn 1
@shani4481
@shani4481 3 жыл бұрын
10 fi dn 23 mta
@john_do3
@john_do3 2 жыл бұрын
මේ කාලේ release උනානම් million ගණන් views එන සිංදු මේවා 🥺♥️ "තාමත් අතීතේ මා නැවතිලා.. "
@MPS__xROKI
@MPS__xROKI Жыл бұрын
සිරා බං දැන් ඉන්න උං රැප් අල්ලන් දගලනො හරියට ඇහුවොත් මෙ සිංදු වලට ගහන්න සිංදු නැ 🔥🔥
@madura18
@madura18 3 жыл бұрын
2030 අහන අනාගතයේ න් ආපු සෙට් එක 😎👇
@kalanaopayangana8105
@kalanaopayangana8105 3 жыл бұрын
PISSUDA MANUSSAYO 🤣 EKALEDI MEVA AHIDA DANNETHNE 🤣
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 2 жыл бұрын
*මේ සිංදුව එද්දී මම 11 වසරේ ඒ කියන්නේ 2013 වගේ, මම යාලු උන අලුතම වගේ. ඒත් අද වෙද්දී අවුරුදු 8ක සම්බන්ධය නැවතුනා. එයා නම් කැම්පස් මට යන්න බැරි උනා. ඒත් තවම සිංදුව අහනවා, මතක ගොඩක් ඇස් ඉස්සරහ ගලාගෙන යනවා ඉතින්. මොනවා කරන්නද, දයිවය කියන්නේ ඒකට.* තාමත් අතීතේ මම නැවතිලා.... ❤ *මාස දෙකකට පසු edit කරන ලදී,* නැවතුනා උනාට නැතුව ඉන්න බෑ, නින්ද යන්නෙම නෑ, මොනවා කරන්නද දැන් ආයෙත් ඒක කරගෙන යනවා... පරණ හැගීම නම් ගන්න අමාරුයි ඒත්, පුරුද්දට ගලාගෙන යන්න දීලා බලාන ඉන්නවා... *2022/07/30 18.50* *නැවතත් update කරන්න උනා හිතවතුනි, ඒ සම්බන්ධය දිගටම පවත්වගෙන යන්න බැරි තැනටම ආවා, දැන් ඒක නවත්තලා මාස කිහිපයක් වෙනවා. ජීවිතේ සෑහෙන දේවල් ඉගෙනගත්ත ආදරයක් ඒක...* *ඉතින් ලබැදිය තුටින් සමු ගමු,* *අතීතය අපි ලගම රැකගමු,* *දෝත දෑරූ ඒ හීන බිම ලමු,* *මිහිරි මතකය සිතින් සමරමු...*
@vishmithashyamal8257
@vishmithashyamal8257 2 жыл бұрын
ඔයාගෙ දක්ෂතාවය කැම්පස් එකේ නෙවෙ තියෙන්නෙ හොදට හොයන්න එතනින් එහා ගමනක් ඔයාට ගිය හැකි අයියේ
@sweeteditz5399
@sweeteditz5399 2 жыл бұрын
Me to bro
@r.n.pranaveera2572
@r.n.pranaveera2572 2 жыл бұрын
මට ඒකෙ අනෙක් පැත්ත.2013 මම උසස්පෙළ මේ සිංදුව එද්දි.මම කැම්පස් ගියා.අවුරුදු 5 ක කතාව අවසන් වුණා.මේ සිංදුව අහම්බෙන් ඇහුණත් මම ගොළුයි.
@r.n.pranaveera2572
@r.n.pranaveera2572 2 жыл бұрын
@Thiwanka Prasad 🙏❤️😔
@uk-zx7qz
@uk-zx7qz 2 жыл бұрын
💔💔💔😖😖
@shashipraboth125
@shashipraboth125 3 жыл бұрын
හෙට අනිද්දට අවුරුදු 8 ක් වෙනවා. මාරම ආස ගායකයෙක්. ආදරෙයි උදය අයියේ❤️❤️
@Baki_hanma_25
@Baki_hanma_25 Жыл бұрын
Class එකේ ඉන්නකොට අහම්බෙන් වගේ පාරෙ එහා පැත්තෙ කඩේක සද්දෙට මේ සින්දුව යනව අහුන. එක පාරටම අවුරුදු 10ක් ආපස්සට ගියා වගේ දැනුන🙂❤️ ශනික පොතේ පිටිපස්සෙ නම ලියා ගත්ත ගෙදර ඇවිත් අහන්න ඕනෙ කියල❤️ අඩෝ ඒ කාලෙ කොච්චර ලස්සනද බන් 😭❤️
@dilekasenarathne1169
@dilekasenarathne1169 Жыл бұрын
මමත්💔
@sanjeewatharu
@sanjeewatharu 4 жыл бұрын
2020 ahana set eka me pathata ??,,🤣
@Shamiya0
@Shamiya0 4 жыл бұрын
Inno
@pulindushehara6129
@pulindushehara6129 4 жыл бұрын
🙌
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
✋✋
@sebastyanjansan365
@sebastyanjansan365 4 жыл бұрын
good
@chathuwaofficial1145
@chathuwaofficial1145 4 жыл бұрын
😁
@dilshanwickramanayake9231
@dilshanwickramanayake9231 Жыл бұрын
ඒ කාලේ boot එකේ රහ විදින්න දුන්න සුපිරිම සිංදූ ඈ... 😅😅😅😊
@sampathdilshan3687
@sampathdilshan3687 3 жыл бұрын
හිතකින් ද යන්නේ අද හිනහිලා තාමත් අතිතේ මා නැවතිලා 😥❤️😥❤️sssss
@rohiniarumugam8770
@rohiniarumugam8770 4 жыл бұрын
ලස්සන සින්දූ වක්.අමතක නොවන හිත ඉල්ලන..
@videoeditor-wz3gt
@videoeditor-wz3gt 2 жыл бұрын
දෙන් අඩන 😭 සින්දුවලට වඩා ඉස්සර තීපු විරහා ගීතවල මාර තේරුමක් තීනෝ 😘😌😌😌❤️🤟
@chanindudilshara5947
@chanindudilshara5947 2 жыл бұрын
ආසම මුලින් යන Music Part එකට 2022 Anyone 🙂💗
@Amila9082
@Amila9082 2 жыл бұрын
දැන් තියෙන ගෑනු ඉල්ලලා අඩන වැලපෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද තාමත් අහනවා බලනවා හිතට වදින සින්දු ඒ අතීතයේ තාම ජීවත් වෙනවා කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ අතීතයට ආදරෙයි හැබැයි අද කාලේ වෙන දෙයක් තමයි මේ සින්දුවෙන් කියන්නේ
@ranukaviduranga1275
@ranukaviduranga1275 2 жыл бұрын
2022 වෙලත් තවත් බලන මම ✊❤️
@Rasi990
@Rasi990 3 жыл бұрын
අම්මෝ ඒ දවස් වල hit 💚
@user-fw6py9sq8j
@user-fw6py9sq8j 2 жыл бұрын
අවුරුදු ගානකට පස්සේ ආයෙත් 2022 බලන්න ඕන කියලා හිතුනා. සිංදුවත් එක්ක අතීතෙට ආපහු යනවා.කොච්චර ලස්සන සුන්දර ජීවිතයක් ඉස්සර තිබුනද.අද වෙද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා ❤️❤️
@thenuka12
@thenuka12 2 жыл бұрын
Aniwaren bm
@gfhxgcgchvh2217
@gfhxgcgchvh2217 9 жыл бұрын
හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා..... තාමත් අතීතේ මා නැවතිලා........ ගොඩාක් ලස්සනයි සිංදුව..
@madushankaathukorala7158
@madushankaathukorala7158 10 жыл бұрын
කඳුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිඳු හිත පෑරිලා ඔබම සොයලා රැයම ගෙවිලා සිහින අවතැන්වෙලා හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා රතුපාට වෙරළේ පා පොඩි තියා පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා තාමත් අතීතේ මා නැවතිලා යළි නො එන සෙනෙහේ මග හමුවෙලා මට ගැයුව ගීතේ ඔහු හා ගයා හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා තාමත් අතීතේ මා නැවතිලා
@nimeshabandara353
@nimeshabandara353 3 жыл бұрын
2021අහනවා කියන්නෙ අපි සුපිරි බූටි කාරයො ඇ
@KasunIshara
@KasunIshara 2 жыл бұрын
ඉස්සර TV එක ඉස්සරහට වෙලා ආසාවෙන් අහපු සින්දු ❤️😞
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 3 жыл бұрын
2020 ඔක්තෝම්බර් 14න් පස්සෙ බලන අය කෝ ????
@poornimarathnayaka5377
@poornimarathnayaka5377 3 жыл бұрын
16 blnne 😁😁😁
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 3 жыл бұрын
@@poornimarathnayaka5377 Heee😌🔥
@ravindu5874
@ravindu5874 3 жыл бұрын
18
@sagarikasandamali8231
@sagarikasandamali8231 3 жыл бұрын
මොකද යකු මෙ කෙල්ල අර කොල්ලව අතාරින්නෙ..අරච්චර ලස්සන ගේකුත් තියනවා කොල්ලගෙ.අවුලකුත් නැ.මෝඩ මැටි අලයක්නෙ..🤣.. සිංදුව මරු.ඒ වචන ටික.🖤😍
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
Ow lassana geyak thiyenan wena monada oni neh?
@sagarikasandamali8231
@sagarikasandamali8231 Жыл бұрын
@@ashanmaynard4085 අනේද කියන්නේ සල්ලි ටිකක් තිබ්බම ඇතිනෙ 😅
@rkomax9750
@rkomax9750 3 жыл бұрын
2021 අහන්නෙ කවුද ? ...
@anupamaindunil2870
@anupamaindunil2870 3 жыл бұрын
API innooo
@n....5559
@n....5559 3 жыл бұрын
🥰🥰
@erangashamal5832
@erangashamal5832 2 жыл бұрын
යලි නොඑන සෙනෙහේ මග හමුවෙලා ....මට ගැයුව ගීතේ ඔහු හා ගයා.. හිත කින්ද යන්නේ ඔබ හිනැහිලා තාමත් අතීතේ මා නැවතිලා ☘️☘️☘️☘️❤️
@kaveeshamalavipathirana
@kaveeshamalavipathirana Жыл бұрын
දසුන්ව බලන්න මේ සින්දුව බලන මම 🥺🥺🥺🥺❤️❤️❤️❤️
@PasinduWanniarachchi
@PasinduWanniarachchi 10 күн бұрын
Ko dasun
@hiransandeepa5639
@hiransandeepa5639 2 жыл бұрын
උදය ශ්‍රී.. ගැම්මක් තමා ❤️
@SaJJaA
@SaJJaA 2 жыл бұрын
2022 මෙ කොනට 🥺❤️🥀
@amandasandamini6406
@amandasandamini6406 2 жыл бұрын
2022 මේ සිංදුව අහන සෙට් එක කෝ 🥰
@ruwanthaariyarathna338
@ruwanthaariyarathna338 3 жыл бұрын
2021 අහන අය සින්දුව රස විදිනව වගේම හශිනි ගෝනගල අක්කවත් අමතක කරන්න එපා 😁😅🤣🍌
@dilangawijewardana7003
@dilangawijewardana7003 2 жыл бұрын
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා..තාමත් අතීතේ මා නැවතිලා...❤️❤️
@sadusewmini4928
@sadusewmini4928 2 жыл бұрын
2021 thama hadawate ati song ekak udinma 😍
@tjgamage
@tjgamage 2 жыл бұрын
ආසම එකක් අදටත් අහනවා 2021 September 04 11.11 PM
@funnylife2730
@funnylife2730 2 жыл бұрын
2022 ahana kattiya me konata enna 🥺❤️💔
@chamilkasewwandi904
@chamilkasewwandi904 2 жыл бұрын
මමම නැති කර ගත්ත මගේම ආදරේ ගොඩක් මතක් වෙනවා මේවා අහද්දී
@yoshani_
@yoshani_ 2 жыл бұрын
2021 😌❤
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
තාමත් අතීතේ මා නැවතිලා....💞
@kalumfernando3557
@kalumfernando3557 11 жыл бұрын
patta sinduwa..meke inna boy suriya arana film eke podi hamudurowonta hitapu podi eka,,,
@vivonspathirana2696
@vivonspathirana2696 2 жыл бұрын
2022 තාමත් ආස සින්දුවක් ❤️
@sankhinirasha9174
@sankhinirasha9174 2 жыл бұрын
2022 දිත් අහනවා. ඒ තරම් ආසාවෙන් අහපු සින්දුවක් මේ.😍😍🥰
@user-ng8yz3by2t
@user-ng8yz3by2t 2 жыл бұрын
ඒ කාලෙ මගෙ ක්‍රශ් එක...💞
@udarajeewantha3734
@udarajeewantha3734 2 жыл бұрын
2021ත් අහනවා 🥰❤️
@lakshikaweerasinghe4039
@lakshikaweerasinghe4039 2 жыл бұрын
Feeling better
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
2021 ❤️
@lfgg886
@lfgg886 2 жыл бұрын
ඒ කාලෙට ආයෙ යන්න ඇත්නම් 😳
@prasannaperera715
@prasannaperera715 4 жыл бұрын
හැබැහින් ද කියුවේ ඔබ මගේ තමා....... තාමත් අතීතේ මා නැවතිලා......
@methira
@methira 2 жыл бұрын
Lassana sinduwa
@djthiwa7347
@djthiwa7347 3 жыл бұрын
තාමත් ආසම සින්දුවක් 🙂
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
😂😂😂
@dilinithusharika9665
@dilinithusharika9665 3 жыл бұрын
😂😂😂
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Hammata mahinda lokkath ahanawada 😂
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
ආඅ මරා ... දැන් රට කෑව ඇති නේද .. 😭😭😭😂🔫
@saduni7492
@saduni7492 3 жыл бұрын
තාමත් අතීතේ මා නැවතිලා....😂
@erangashamal5832
@erangashamal5832 2 жыл бұрын
හැබහින්ද කීවේ ඔබ මගෙ තමා , තාමත් අතීතේ මා නැවතිලා ........❤️☘️
@user-xj3zn1oq7h
@user-xj3zn1oq7h 2 жыл бұрын
2022 අහන්නෙ මෙක
@oshankavindu2763
@oshankavindu2763 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්
@geekwithpesh4698
@geekwithpesh4698 4 жыл бұрын
2020 carfew time
@thiwankapathiran9574
@thiwankapathiran9574 2 жыл бұрын
2021:11:27🤟❤️
@saduminasadumina8076
@saduminasadumina8076 2 жыл бұрын
2022 අහනවා 💖💖💖
@arunaherath441
@arunaherath441 2 жыл бұрын
මේවා අපි මුලින්ම ඇහැව්වේ කැසට් පීස් වලින්
@indrakadffdg1768
@indrakadffdg1768 2 жыл бұрын
තාමත් අතීතේ මා නැවතිලා.... ❤❤❤❤❤❤30/03/2022
@thushanmadusanka764
@thushanmadusanka764 2 жыл бұрын
තාමත් අතීතේ මා නැවතිලා....🎧❤️🙏☝️
@niharanethmini7621
@niharanethmini7621 Жыл бұрын
Udaya ayyage voice eka nam harima lassni pahadiliyi 🥰🥰🥰
@sankhadewapriya792
@sankhadewapriya792 2 жыл бұрын
2022 thama ahanawa ❤️🤟😍❤️
@heartbeat1744
@heartbeat1744 Жыл бұрын
Pattama sinduwak Udayasri 🤩🤩🤩 2023 dith number 1
@pcboom2897
@pcboom2897 Жыл бұрын
අදත් ඇහුවා🥺❤️🔥
@sandaliamaya3173
@sandaliamaya3173 Жыл бұрын
අදටත් ආසාවෙන් අහන සින්දු... ගොඩක් ආසයි අයියේ ඔයාගේ voice එකට.. 😘❤️🥰
@vihangafernando3257
@vihangafernando3257 8 ай бұрын
හිතකින්ද යන්නෙ ඔබ හිනැහිලා 🥀
@lokkasway7637
@lokkasway7637 2 жыл бұрын
Udaya aiya a kale thma pattama
@GTXSUPER-sg6ik
@GTXSUPER-sg6ik 3 жыл бұрын
2022 අහන අය කවුද
@nadil1mviews1hourago95
@nadil1mviews1hourago95 Жыл бұрын
1.15 දැනුත් අහනවා😍
@chamimanchanayaka1512
@chamimanchanayaka1512 4 жыл бұрын
2020?
@Dil.creation
@Dil.creation 2 жыл бұрын
අතීතයක්🥺❤
@merinamihiri1479
@merinamihiri1479 10 жыл бұрын
dassa ge acting nam superb...................... a good song
@RanjithRanjith-vv4fs
@RanjithRanjith-vv4fs 4 жыл бұрын
Hi💘💘💘💘👊
@roshanbandara3050
@roshanbandara3050 3 жыл бұрын
2021 set ek koo
@chathu6669
@chathu6669 2 жыл бұрын
අදටත් අහන සින්දූ🥺❤️2021
@shehandissanayake7674
@shehandissanayake7674 2 жыл бұрын
මාර විදිහට අතීතෙට යන්නෙ ❤ යන්න බැරි ආසම කාලෙ 🥲
@gimhanedirisinghe6074
@gimhanedirisinghe6074 2 жыл бұрын
2021අහන අය කෝ
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
2021.10.8 ❤❤❤
@s.hansika9698
@s.hansika9698 2 жыл бұрын
මාරම ලස්සනයි අනේ ❤
@wedakabandara7032
@wedakabandara7032 11 жыл бұрын
Udaya naiwa cntgrte wadak naa..cntgrt natiwa udaya wadak naa...siraawatama.....
@buddhikasenadhira311
@buddhikasenadhira311 2 жыл бұрын
තාමත් ආසයි මේ 🎶
@fathimarihana3662
@fathimarihana3662 2 жыл бұрын
ලස්සනයි
@vishmithashyamal8257
@vishmithashyamal8257 2 жыл бұрын
2050 අහන උන් ගැම්මෙන් ලයික් එකක් දාන් යමු
@sachinthahimahansa8081
@sachinthahimahansa8081 2 жыл бұрын
2022.02.14. ජොයින්ට් එකක් ගහල තනියම අහන ගමන් .😊😊☝️❤️❤️
@sanjeewaj8419
@sanjeewaj8419 2 жыл бұрын
godak lssna song akak.thmath asi ahnna.
@primusv9770
@primusv9770 2 жыл бұрын
කඳුළු පිරිලා - දෙනෙත තෙමිලා - සිනිඳු හිත පෑරිලා ඔබම සොයලා - රැයම ගෙවිලා - සිහින අවතැන් වෙලා හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා කඳුළු පිරිලා - දෙනෙත තෙමිලා - සිනිඳු හිත පෑරිලා රතුපාට වෙරළේ පා පොඩි තියා පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා හැබැහින්ද කිව්වේ ඔබ මගෙ තමා? තාමත් අතීතේ මා නැවතිලා කඳුළු පිරිලා - දෙනෙත තෙමිලා - සිනිඳු හිත පෑරිලා යලි නොඑන සෙනෙහේ මග හමුවෙලා මට ගැයුව ගීතේ ඔහු හා ගයා හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා? තාමත් අතීතේ මා නැවතිලා කඳුළු පිරිලා - දෙනෙත තෙමිලා - සිනිඳු හිත පෑරිලා ඔබම සොයලා - රැයම ගෙවිලා - සිහින අවතැන් වෙලා හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා කඳුළු පිරිලා - දෙනෙත තෙමිලා - සිනිඳු හිත පෑරිලා
@user-yp3jr5eb8t
@user-yp3jr5eb8t 3 жыл бұрын
හිතකින්ද යන්නේ ඔබ හිනෙහිලා 😔😔😔ලස්සනයි ❤️❤️
@chandihansa
@chandihansa 3 жыл бұрын
Still love this song..in 2021/04/08 in Accra. Ghana..Hasini Gonagala got married a few years ago as I remember in 2018 or 2017 now in Australia. She is from a good family with good background and studied in Stafford international school Colombo.a very talented dancer who did a great job in Sirasa dancing star with Dushyanth Weeraman..
@gayashangunarathna5490
@gayashangunarathna5490 Жыл бұрын
2012 1st love එක පටන්ගත්තේ... තාමත් මට අමතක කරන්න බෑ....තාමත් මං තනියම...එයා මැරි කරන්න ඉන්නේ...මේ සිංදුව ලිවුමකත් ලිවා මතකයි.😥
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 Жыл бұрын
එච්චර කාලයක්??? දැන් ඉදන් අව්රුදු 11 නේ... තාමත් එයා මතක් වෙනවාද???😮😮😮😮
@hazarimz5928
@hazarimz5928 3 жыл бұрын
Wov what a beautiful song, Ì love it..
@xcodes376
@xcodes376 4 жыл бұрын
Me sinduwa hamadama mathka hitinne kella kollata vda vadimal hinda. Patta song ekak. I love this ever.. 💟💟💟💟
@maithrisilva8985
@maithrisilva8985 3 жыл бұрын
Na kollavadimal
@shasikalarashmi2877
@shasikalarashmi2877 3 жыл бұрын
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා❤
@slyoutubemashup7189
@slyoutubemashup7189 2 жыл бұрын
Me- goosebumps ,where did u come from😉🖤
@dilumkesh1570
@dilumkesh1570 11 жыл бұрын
Superb aiya digatama taniyema essarahata yanna...all the best
@-jdmadu
@-jdmadu 3 жыл бұрын
2021 අහන කට්ටිය කො
@kushinidanushki6900
@kushinidanushki6900 Жыл бұрын
❤️👀
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
මම ආසම කරන හඬක්..
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
2021 න් පස්සෙ අහන අය 🌝
@hirunipiumika7209
@hirunipiumika7209 11 жыл бұрын
athatama gdak lassani.
@Tiktokwhite
@Tiktokwhite 4 ай бұрын
2024 meka ahana un innawada
@nelujayasena4909
@nelujayasena4909 9 жыл бұрын
Awesome song...really like
@dhananjayanethsara9343
@dhananjayanethsara9343 2 жыл бұрын
2022 අහන්නේ 🥺❤... පොඩි කාලේ මාත් ආසම සින්දුවක්‌
@allredy1177
@allredy1177 3 жыл бұрын
Best voice udaya Sri.❤️🤟❤️
@gayanthanuwan752
@gayanthanuwan752 2 жыл бұрын
ගොඩක් lassana kata hadak 2021 ahanne
Thanikama Huru Denetha Pura -  Udaya Sri [www.hirutv.lk]
3:16
Hiru TV LIVE
Рет қаралды 1,1 МЛН
UDAYA SRI - Mage Heenaye ( මගෙ හීනයෙ ) Official Video
3:51
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 115 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,1 МЛН
Amathala Aye Amathala - Udaya Shree [www.hirutv.lk]
4:05
Hiru TV LIVE
Рет қаралды 701 М.
Hadaganna Me Hitha - Centigradz  ( Official Music Video - Full )
3:35
Idikatu Thudakata - Charudh Goonerathna
4:35
Music.lk
Рет қаралды 335 М.
Mage Heenaye - Udaya Sri  | www.hirutv.lk | Official Video (HD)
3:42
Thahanamda Hamuwanata - Rose Alagiyawanna New Sinhala Songs 2014
4:05
Kadulu Pirila - Udaya Sri [www.hirutv.lk]
3:46
Hiru TV LIVE
Рет қаралды 166 М.
Lengathu Hitha - Noel Raj - www.Music.lk
3:33
Music.lk
Рет қаралды 1,7 МЛН
Udaya sri nonstop. Secret kalhara. උදය ශ්‍රී nonstop.
5:09
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 29 МЛН
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 1,1 МЛН
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 72 М.
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 2,4 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1,3 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,2 МЛН