Udith Menaka | Ma winda wedanawa | Dream Star Season 10

  Рет қаралды 26,095

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 149
@dreamstaroffcial
@dreamstaroffcial 3 жыл бұрын
Derana Dream Star Season 09 අවසන් තිදෙනා අතරට පැමිණි ගිහාන් බණ්ඩාර සහභාගී වූ Hot Seat වැඩසටහන kzbin.info/www/bejne/lZjWnH-BgdCGa6s
@sadunikaranaweera1708
@sadunikaranaweera1708 3 жыл бұрын
ආයේ උදිත්ට සින්දූ කියන්න නෑ කියලා මතක් උනාම...🥺😥😥 ඇයී මේ වගේ දක්ශයෝ අයින් වෙන්නේ ...🥺🥺😥 හොදට කිවුවා..💯🤗. සුබ පැතුම්...ඔයාගෙම සින්දුවක් ඉදිරියේදී අහන්න ලැබේව....🤗🤗😌
@kaviwijesinghe7720
@kaviwijesinghe7720 3 жыл бұрын
මේ තරගයේ ඉන්න ඕනෙම චරිතයක්..අයෙ සින්දු තරගෙ සින්දු කියන්න් එන්නෙ නෑ කියල මත්ක් වෙනකොට මාර දුකයි..ඔයාගේ කට හඩට ගහන්න තව හඩක් නෑ..මෙන්න දක්ශයෝ..සුපිරී උදිත්
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
තරගයේ ඉන්න ඕනම චරිතයක් උදිත් ඔබ.. ඒ ගාම්භීර හඩ ආයෙත් අහන්නත් ආසයි. තරගයේ හිටපු අහිංසක, නිහතමානී සුන්දර ගායකයා. ඔබට හැමදාමත් ආදරෙයි සහෝදරයා ! ❤
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Eeeeka eththa
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
@@nadeeshnadeesh8250 🌹😊💙
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Monavada karanne
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
@@nadeeshnadeesh8250 මම ද..
@samanthapihillanda3697
@samanthapihillanda3697 3 жыл бұрын
පුතේ...ඔයා හරිම ලස්සනට සින්දු කියන්න පුළුවන් දරුවෙක්..ගොඩක්ම දුක හිතුනා ඔයා ඉවත් වුනාට..නමුත් දුක් වෙන්න එපා..ජීවිතේ යම් පසුබැස්මට පමනයි.A/L කරලා ඉවර නැත්නම් දැන් ඒ ගැන හිතන්න..Music නවත්තන්න එපා..ඔයාගේ මුණි හඬ ආයේ අහන්න ඕන..හිත ශක්තිමත් කරගෙන ජීවිතේ ජය ගන්න..පුතේ ඔයාගේ දැක්ක අහිංසක, සරලබව හැමදාම පවත්වාගෙන යන්න,ඔයාට වරදින්නේ නැහැ..මටත් ඔයාගේ වයසේ පුතෙක් ඉන්නවා..ආදරෙයි පුතේ...
@wajiraattanayaka9563
@wajiraattanayaka9563 3 жыл бұрын
උදිත් මේ ඔයාගේ අවසානය නෙමෙයි ආරම්භයයි .ඔයාගේ කටහඩ Drem star වේදිකාව තියෙන ලස්සනම කටහඩ .අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා. පරිස්සමින් ඉන්න .බුදු සරණයි.
@wajiraattanayaka9563
@wajiraattanayaka9563 3 жыл бұрын
ආයෙත් Drem star බලන්න හිතෙන්නේ නෑ
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
නදීක මහත්තයා කිව්ව මුණි හඩ.. ඇයි ඒ හඩ ඊයේ ඉවත් උනේ. ඔබට ඊයේ අසාධාරණයක් උනේ. උදීත් ඔබ ඉතාමත් දක්ෂ තරගකරුවෙක්. ඉදිරියටම යන්න ! සැලෙන්න එපා.
@heroesbeat3213
@heroesbeat3213 3 жыл бұрын
උදිත්ගේ vote ගැන නැවත සලකා බලන්න..උදිත්ට ලොකු අසාධාරණයක් වුනා...උදිත් නිසැකවම අවසන් පස්දෙනා අතර සිටිය යුතු තරගකරුවෙක්...සුපිරි ගාම්භීර සුවිශේෂී හඩක්....
@rbshorts9539
@rbshorts9539 3 жыл бұрын
ඒක ඇත්ත..
@maxwadda2376
@maxwadda2376 3 жыл бұрын
ඔව්
@k.m.l.creators1111
@k.m.l.creators1111 3 жыл бұрын
දෙරනේ ඉන්නම ඕනි තරගකරුවෙක්
@rbmovieclips7747
@rbmovieclips7747 3 жыл бұрын
ඔව් අනේ
@sltechgamer1594
@sltechgamer1594 3 жыл бұрын
මෙයා අවසානය වෙනකන් සිටිය යුතු තරගකරුවෙක්
@PS-vx6ph
@PS-vx6ph 3 жыл бұрын
අනේ උදිත් ආයේ ඕනේ😔😔😥😥😥
@Niroshakaumini
@Niroshakaumini 3 жыл бұрын
සංගිතේ දිගටම කරන් යන්න පුතේ ඔයාට බුදුසරණයි🌷🌷🌷🌷🌷🌷
@nonstopworld1461
@nonstopworld1461 3 жыл бұрын
KZbin එකට දානකං බලාගෙන හිටියෙ . උදිත් ගෙ කොටස
@deepikamalagala5764
@deepikamalagala5764 3 жыл бұрын
උදිත් ඉස්සර උඩින්ම votes ගත්තනෙ,හරිම අසාධාරණයක් උනෙ😭,උදිත් ට තමයි සූවිශෙශිම කටහඬ තියෙන්න තරගය තුළ,උදිත් තරගය හැර යාම අපි ව කම්පාවට පත් කළා,dream star බලන්න තියෙන උනන්දුව ත් නැති උනා😭😭😭😭, උදිත් ගේ සංගීත ජිවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💯💯
@wajiraattanayaka9563
@wajiraattanayaka9563 3 жыл бұрын
ඔව් ආයෙමත් drem star බලන්න හිතෙන්නේ නෑ.
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Apth balanne. Edaa ape gedara kadulu. Godai
@kumudubalasinhage9398
@kumudubalasinhage9398 3 жыл бұрын
udith oya thamay dream star kawru kese kiwath.
@isharamadusanka332
@isharamadusanka332 3 жыл бұрын
මන් ආසම කෙනෙක් දුකයි අයින් වුන එක
@rasikajayasinha3196
@rasikajayasinha3196 3 жыл бұрын
උදිත් ඔයාගෙ voice එක ගොඩාක් ලස්සනයි ගායනය සුපිරියි කොල්ලෝ.🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳❤️💖❤️💖❤️💖❤️
@ruchiraniroshana2
@ruchiraniroshana2 3 жыл бұрын
Haththilawwe 😍🔥 supiri gaayanayak powerful hadak 🔥🔥 eeth kapunu ekata godak dukai 😥😥😢😢 oya idiriyenma idalath passata giyaanee 😢😢 mn hithuwe final yai kiyala. Kamak naa dan mona karannada 🥲 digatama sangeethe hadaaranna. Aniwarenma Lankawe dan inna melo rahak nathi sindu kiyana gaayakayan athara hadawathata danenna gayana supiri gaayakayek wenna ❤️🔥❤️
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
ලස්සනයි මට නමි ගොඩක් රස වින්දා
@deepikamalagala5764
@deepikamalagala5764 3 жыл бұрын
Udith👌👌
@udyamikulathunga734
@udyamikulathunga734 3 жыл бұрын
dflix එකෙන් අපේ votes අපි දාන්ට කලින් Auto වැටිලා තියෙන්නේ වෙන කෙනෙකුට. තවද, dflix එකෙන් vote කරන්න අපහසුයි. Top Add screen එකක් වැටෙනවා. එතකොට vote කරන්න බැහැ . මෙි දේ කිපදෙනෙකුට වුනා
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Udithva kapanna karapu deyak
@udithaimesh2377
@udithaimesh2377 3 жыл бұрын
මාරම ලස්සනයි bro❤️❤️❤️
@pavanranjula692
@pavanranjula692 3 жыл бұрын
Udith🔥❤️
@shanolidevika7198
@shanolidevika7198 3 жыл бұрын
Wonderful performance 💖💖 it was really painful to see you leave the dream star stage 😥😥 Hope to see you on stage once again. Keep on singing. You have a great talent. We'll keep supporting you Udith 🌟🌟
@rajanirupasinha5890
@rajanirupasinha5890 3 жыл бұрын
Sendu 2kama lassanii 70 dasakayat apawa gana giya oyat thanks wagam manapa oyat... bs
@Vidu38
@Vidu38 3 жыл бұрын
Woow😍😍😍 udith...super singer kenek wagema super dancer kenek neh🙊
@himaliwijeratne127
@himaliwijeratne127 3 жыл бұрын
Superb singing ❤️❤️❤️nice voice
@rasikajayasinha3196
@rasikajayasinha3196 3 жыл бұрын
නදීක සර්ගෙ දැනුම 😯🙏🙏🙏🙏🙏 අහන් ඉන්න ආසයි .
@nlsansalapriyadarshani5597
@nlsansalapriyadarshani5597 3 жыл бұрын
Oya godak lassanata sing kala malli. Good luck......
@slkids5196
@slkids5196 3 жыл бұрын
Aththatama godak lassanai❤❤❤❤💛💛💚💙💙💛🧡🧡
@kanishkasenarath7198
@kanishkasenarath7198 3 жыл бұрын
superb singing....keep it up..👍👍
@kkkkaarrm5883
@kkkkaarrm5883 3 жыл бұрын
උදිත මෙනක ලස්සනයි සීන්දුව අ
@disnakadilshan2688
@disnakadilshan2688 3 жыл бұрын
superb performance brother♥️✨final yamu aniwa💯🔥
@sadunikaranaweera1708
@sadunikaranaweera1708 3 жыл бұрын
🥺🥺😥
@surakarathnasilie3071
@surakarathnasilie3071 3 жыл бұрын
harima lassana hadak
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
👌👌👌👌සුපිරි ඉ සින්දුව ඉදිරියට යන්න ලැබේවා 👌👌👌👌🌞♥️♥️🌹
@kaveeshanimsarani6767
@kaveeshanimsarani6767 3 жыл бұрын
Anee shooi ane Hari ahinsaka patai ❤️
@ABCD-w8f
@ABCD-w8f 3 жыл бұрын
Ada kapunane😓
@harshanipatabendi2275
@harshanipatabendi2275 3 жыл бұрын
මමත් dream star බැලුවේ උදිත් නිසා , මුණි කට හඩ නිසා, කොහොමත් ඔය voting වල විනිවිද බාවයක් නෑ, මේවා බලන අපියි මෝඩයෝ
@sanjeewaniperera2619
@sanjeewaniperera2619 3 жыл бұрын
Good job udith🔥❤
@dulmi9257
@dulmi9257 3 жыл бұрын
Excellent performance and nice personality. Congrats
@slkids5196
@slkids5196 3 жыл бұрын
Udithge vote gana nawatha salaka balanna udithta loku asadaranayak wela thiyanawa..
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Taragaya Seteya yutuma Dakshayek. Marama Lassanak E... Hada.. Subapatum Obata Uthsahayen Hemeheta Edereyatama Yamu.. Mama Hadavatenma Parthana Karanava Pute Obatath RAween Kanishka Vage.. Lassana.. Sundara.. Sartaka Degu Gamanak Yamata... 👌 👌 💖 💖 ✨ ✨
@ranjanirajpaksh19
@ranjanirajpaksh19 3 жыл бұрын
❤❤❤❤❤❤ජේසුපිහිටයි කටහඩට ආසයි මූනට ආසයි ජේසුගෙ මුහුන හැඩය නිසයයි
@basnayakasumana5479
@basnayakasumana5479 3 жыл бұрын
Udith malli salenna epa sangeetha gamana oin aramba Karanna. Oyata jayama labewa. Derana kale loku asadaranayak. Kawadahari oyata Jaya labenawa idiriyatama yanna. Budusaranai. 😍😍😘😘🙏🙏🙏🇸🇬
@irenehetiarchchi5309
@irenehetiarchchi5309 3 жыл бұрын
I am very sad about you. .u have nice voice god bless. .
@RenukaSiyagani
@RenukaSiyagani Жыл бұрын
sihinah lowah ❤harimah lassanii wari niassiwo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@slkids5196
@slkids5196 3 жыл бұрын
Derana gana viswasaya paluduwenna denna epa..udith he vote nawatha balanna...pls
@lasanthikawjiewardhana6648
@lasanthikawjiewardhana6648 3 жыл бұрын
Lassana handak jaya weva
@neveeshaneveesha5138
@neveeshaneveesha5138 3 жыл бұрын
Oya thanpathwa idala anthimata apiwa adawala giya . Eth hekiyawa paraddanna ba aiye 😭😭😭😭
@a.m.m.t.e9728
@a.m.m.t.e9728 3 жыл бұрын
Wenna beri deyak ned mekaaaa oyalt ehm hithennedaaa
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Vennama beri deyak.
@shashikumara9919
@shashikumara9919 Ай бұрын
Nice voice ❤
@priyanikosgodage2268
@priyanikosgodage2268 3 жыл бұрын
Very nice
@kaviwijesinghe7720
@kaviwijesinghe7720 3 жыл бұрын
ඇත්ටටම කිවුවොත්...උදිත්..ඔයාගෙ කටගඩ නම් තනිකර භාවනාවක්..හදවතින් ම සුබ පතනවා
@RenukaSiyagani
@RenukaSiyagani Жыл бұрын
wogoodak lasani ❤❤❤❤Malli
@H.A.N.H
@H.A.N.H 3 жыл бұрын
Best performance putha ❤❤❤❤
@chathuminasathyanjana3489
@chathuminasathyanjana3489 3 жыл бұрын
💛💛💛
@dushenweerakkodi3663
@dushenweerakkodi3663 3 жыл бұрын
උදිත් තුෂාන් තමයි මේ තරගයේ තිබ්බ සුපිරි බේස් වොයිස් දෙක ඒ දෙන්නවත් කැපුවා😔😭
@nethushivimansa6070
@nethushivimansa6070 3 жыл бұрын
දෙයියනේ මේ voice එක හදවත් නිවන භාවනාවක් ..මේ කටහඬ නැතුව අපි අායේ dream star බලන් නෑ..කොච්චර අව්‍යාජ හඬක්ද මේක
@benukidahamsa5832
@benukidahamsa5832 3 жыл бұрын
Udith oyage nihadathawayatath.sanwara kamatath.nihathamani kamatath mama garukaranawa wagena respect karanawa..oya Ethan hitapu ayagen suvisheshima character ekak..obata lowa siyaluma yahapath de labenna kiyala hadawathin ma parthana karanawa...udith oya hamadama minisunge hadawathe jeewathwena charithayak...
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
Aparade kapune tharage thawa godak dura yanna ona kenek .
@shiromishiromi8592
@shiromishiromi8592 3 жыл бұрын
Niyamai
@RenukaSiyagani
@RenukaSiyagani Жыл бұрын
wo good ❤lasani❤
@RenukaSiyagani
@RenukaSiyagani Жыл бұрын
owu good udith❤❤❤
@shimishimi9038
@shimishimi9038 3 жыл бұрын
Super
@nandawatthegedara6062
@nandawatthegedara6062 3 жыл бұрын
Good luck
@sanduminiaiyshwarya5803
@sanduminiaiyshwarya5803 3 жыл бұрын
🔥👌
@yasithpasindu_01
@yasithpasindu_01 3 жыл бұрын
😍❤️
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
කුිස්තු චරිතය බලපු වගෙයි මට කොන්ඩය
@upalinavarathna3688
@upalinavarathna3688 3 жыл бұрын
👌
@shajking5092
@shajking5092 3 жыл бұрын
❤💯👌👌
@nilushaudawaththa9698
@nilushaudawaththa9698 3 жыл бұрын
Me katahada final group song eke lassana sankalanayak hadann tibba final 3 pili ganna tiyena song eke
@nalanifernado5937
@nalanifernado5937 3 жыл бұрын
❤️🙏
@nimalseneviratne4408
@nimalseneviratne4408 3 жыл бұрын
Udithta vote karanna bari prashnayk thibba mokkada eka meka hari asadaranayak
@PS-vx6ph
@PS-vx6ph 3 жыл бұрын
1.23 නදීක ගුරුගේ සර්ගේ මූන
@sasithaathapattu9044
@sasithaathapattu9044 3 жыл бұрын
පුතා හොඳ සින්දුවක් කරන්න. දෙරණ පළවෙනියා තෝරන්න කලින්.
@kanthikuwait8110
@kanthikuwait8110 3 жыл бұрын
Suba gaman
@shanolidevika7198
@shanolidevika7198 3 жыл бұрын
මේ විදියට එකම වටයක තරඟකරුවන් දවස් දෙකක ගායනා කිරීමෙන් වැඩි තරඟකරුවන් ගණනක් ඉන්න දවසෙ අයට අසාධාරණයක් වෙනවා. විනිසුරු මඬුල්ලේ මනාප මෙන්ම ජනතා මනාපත් එවිට වැඩි පිරිසක් අතර බෙදී යනවා. නමුත් දෙවන දිනයේ මනාප අඩු පිරිසක් අතර බෙදෙන නිසා පළමු දින ගායකයන්ට පැහැදිලිවම අසාධාරණයක් වෙනවා. ( x/ 5 < x/4 නිසා අවසන් 9 දෙනාගේ මේ සතියෙදිත් මේ අසාධාරණය නැවත සිදුවෙනවා.😨 )
@slkids5196
@slkids5196 3 жыл бұрын
Udithge vote nawatha ganan karanna...pls
@nimeshsaranga9959
@nimeshsaranga9959 2 жыл бұрын
😘
@aselaliyanagamage4485
@aselaliyanagamage4485 3 жыл бұрын
😭😭😭😭😭
@RenukaSiyagani
@RenukaSiyagani Жыл бұрын
unit Malli oya lasanata kuwa niyami 😂😂
@slkids5196
@slkids5196 3 жыл бұрын
Udith nathuwa dreamstar wadak ne
@ABCD-w8f
@ABCD-w8f 3 жыл бұрын
Ow paalui
@js-pm3wh
@js-pm3wh 3 жыл бұрын
@@ABCD-w8f ow ane. Aye balan na
@PS-vx6ph
@PS-vx6ph 3 жыл бұрын
ඉස්සර උදිත්ගේ vote උඩින්ම තිබුනේ,දෙරන හිතලමයී උදිත්ව කැපුවේ,මුන් ඔක්කොම එකයී අනිත් channel වගේමයී,දක්ශයාට තැන දෙන්නෑ,මුන්ගේ තරගෙකින් අංජලී ආව නිසා,මුන් අංජලීට අදිනවා,ගිය සැරේ අංජලීගෙයී දුලංගගෙයී සිංදුව,trending ආව නිසා ඒ දෙන්නගේ votes වැඩි කලා ඊයේ,අපි ගොන්නු නෙවෙයී,දෙරණ බැලුවට,පනස් දාස් ගනන් හැටදාස් ගනන් තියෙන vote විනාඩි හතරෙන් අසූපන් දාස් ගනන් වෙන්නෑ,judge board එකේ votes නැතුව‍,අපි එච්චර හරක් නෙවෙයී,දන්නේ මෙච්චරයී උදිත් කැපුවේ හිතලමයී,උදිත් ඔතන ඉන්න හැමෝටම වඩා දක්ශයී,තුශාන්ලා දිනිදුලා මොකුන්ද,උදිත් එක්ක බලද්දී,උදිත් final ඉන්නම ඕනේ ,අප්පිරියා උනා දෙරනම,දෙරනෙන් ඒහෙම කරයී කියලා හිතුවේ නෑ,ඔක්කොම tv channels එකයී උන්ට හිතුන එකාටයී උන් තැන දෙන්නේ,උදිත් මාරම දක්ශයී ඒ අලංකාර,අම්මෝ,ඒක මාර හඩක්,ඔයාලා කැපුවේ ගොඩක් මිනිස්සු ආදරය කරපු හඩක්,ඒ නිසා උදිත්ව ආයේ ගේන්න,උදිත් තරගෙට ඔනේ,උදිත් ආයේ ගත්තේ නැත්තන් දෙරණට සාප වේවී,ඒ කරපු අපරාදෙට,හෙන ගහන්න ඕනේ දෙරනට,උදිත්ට කරපු වැඩේට නම්...
@nethushivimansa6070
@nethushivimansa6070 3 жыл бұрын
අනිවාර්යෙන්ම ඔව්.යකෝ ඔීනි ගොනෙක්ට එ්ක තේරෙනවා .විනාඩි 5කට කලින් වෝට් හතලිස්ගනන් තිබිලා එකපාරට අසූපාන් දාස් එන්නෙ කොහොමද .පැයක් තිස්සේ වැටුන් නැති වෝට් විනාඩි 5න් එනවා..කාටද බං දෙරන මේ බොරු කරන්නේ..යකෝ හෙන ගහයි තොපිලට ..good perfomanse ගගා ඉන්න වුන්ව නටවන උන්ව මුන් උඩට ගේනවා ..යකෝ ඔහොම බැලුවොත් බං අමරදේවලලාත් නටන්න එපැයි..රැල්ලට යන් නැතුව තමන්ගේ අනන්‍යතාව තියාගත්තු නියම කටහඬක් තිබ්බ කෙනෙක් උදිත් කියන්නෙ🔥එ් කටහඬ නැතුව අපි අායේ drem star බලන් නෑ ..යකෝ උදිත්ට දාන වෝට් යන්නෙ වෙන උන්ට..මේකට මොකක්හරි කරන්න..අසාදාරනකම් එපා .wild card round එකකින් හරි උදිත්ව ගේන්න..මොකද කාටවත් නැති පට්ට කටහඬක් උදිත්ට තියෙන්නෙ
@nkweera8627
@nkweera8627 3 жыл бұрын
Obage kathava100% hari.meeta passe api dramstar balanneth na.hammoma oya kiyapu kathava oya vidiyatama kiyanavaa
@nethushivimansa6070
@nethushivimansa6070 3 жыл бұрын
@@nkweera8627 අනිවා ඔව්
@PS-vx6ph
@PS-vx6ph 3 жыл бұрын
@@nethushivimansa6070 ඒකනේ,දෙරණ මහා අසාධාරණයක් කරන්නේ දෙරණේ හැම් විඩියෝ එකකම උදිත්ට වෙච්ච ආසාදාරනේ දැම්මොත් අපිට මොකක් හරි කරන්න පුලුවන් වෙයී
@nethushivimansa6070
@nethushivimansa6070 3 жыл бұрын
@@PS-vx6ph අනිවා අපි එ්ක කරමු..dream star එකේ හැම එකකටම අපි දාමු
@RenukaSiyagani
@RenukaSiyagani Жыл бұрын
lasani godak Mali 😂😂attatamah ❤😊😊
@sachiniamanda5857
@sachiniamanda5857 3 жыл бұрын
දෙරණ හිතලමයි උදිත්ව කැපුවේ😡 dreamstar එපාවුණා😡😡😡
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Aiyooooo.mokada ane uneee.harima dukai una deeta.harima aradarayak uneee. Malli thamai hiru star venna one
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Harima dukai mata. Harima asadaranai
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Jaya veva udith malli
@ABCD-w8f
@ABCD-w8f 3 жыл бұрын
Dream Star😐😐💝
@benukidahamsa5832
@benukidahamsa5832 3 жыл бұрын
Udith nawatha enna..apiwadala giya neda...
@satapattu9806
@satapattu9806 3 жыл бұрын
Derana udeth wane manek kata walala.kalu gal goda dana nalekawak. Udethta une loku asadaranayak. Wagakewa uththange awadanaya yomu wewa. SMS matha tharagaya thabanawanam. Judge boad eka kumakatada. Nawatha mema tharagaya ape prathekshapa karmu. Kathai derana.
@sasithaathapattu9044
@sasithaathapattu9044 3 жыл бұрын
Udith netuwa Victor rathnayak mahathage sindu kiyala mokada une. Kiyapu 5 Denagen 4 denekma sinu waradadi eyalata ugure amaruwak awe dewa adaptation.
@chamithroshan8097
@chamithroshan8097 3 жыл бұрын
හොඳ වැඩේ
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
Ei ubata paaanda
@nethushivimansa6070
@nethushivimansa6070 3 жыл бұрын
හෙන ගහන කතා කියන්න එපා යකෝ
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
@@nethushivimansa6070 harima dukai nangi mata
@sasithaathapattu9044
@sasithaathapattu9044 3 жыл бұрын
පිස්සෝ
@nethushivimansa6070
@nethushivimansa6070 3 жыл бұрын
@@nadeeshnadeesh8250 ඔව්.. අයියා out වුන එකට මාරම අවුල් මට...පුදුම දක්ෂයෙක්
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Taragaya Seteya yutuma Dakshayek. Marama Lassanak E... Hada.. Subapatum Obata Uthsahayen Hemeheta Edereyatama Yamu.. Mama Hadavatenma Parthana Karanava Pute Obatath RAween Kanishka Vage.. Lassana.. Sundara.. Sartaka Degu Gamanak Yamata... 👌 👌 💖 💖 ✨ ✨
@tharusheroni4779
@tharusheroni4779 3 жыл бұрын
Super
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Ma vinda wedana obe
3:26
H.R.Jothipala - Topic
Рет қаралды 19 М.
Sandapana Iwasayi by Kavinda Gimhana | Dream Star Season 10
11:43
Ma Prarthana Ashawo | Bhanu Prabhasha DDS S9 (13-06-2020)
6:05