Kavinda Gimhana | Derana Dream Star ( Season 10 ) Final 06 Team 01 | 11th December 2021

  Рет қаралды 173,443

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 475
@jeewanthasandaruwan9449
@jeewanthasandaruwan9449 3 жыл бұрын
TV එකෙනුත් බලලා you tube එකෙනුත් බලනවා ඒ වොයිස් එක එක trend එකක් වෙලා ඉවරයි මල්ලි ගැම්මක් තමා නියම genuine voice එකක් ඒක කිරුල නම් දිනලා ඉවරයි මල්ලි මාර් ආසාවෙන් බලන්නෙ ඔයාගෙ සින්දු ඒ වොයිස් එක පිස්සෙක් කරනවා බන් අපිව ආදරෙයි හැමදාමත් කිරුල උස්සනකන් මග බලනවා සුබ පැතුම් කොල්ලෝ ඉස්සරහටම යන් ❤❤❤❤❤❤
@dilekadileka3948
@dilekadileka3948 3 жыл бұрын
අනිවාර්යයෙන්
@samsungpro7311
@samsungpro7311 3 жыл бұрын
කිරුල දරනව පුතේ ඔයා ඔයා දැනටමත් සුපර්ස්ටාර් වෙලා ඉවරයි. බුදු සරණයි ඔයාට. ආදරෙයි ගොඩක්
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
අන්තිම සින්දුව අහද්දි ඇඟ හිරිවැටිලා ගියා කාවින්ද 🌟🥺🎤
@DulaniWarnakulasooriya
@DulaniWarnakulasooriya 3 жыл бұрын
අනේ කාවින්ද ඔයාගේ voice එක භාවනාවක්... කනට හරිම මිහිරියි... කවදාවත් එපා වෙන්නේ නැහැ
@ishanchathura6834
@ishanchathura6834 2 жыл бұрын
0
@dilekadileka3948
@dilekadileka3948 3 жыл бұрын
ටී.වී එකෙන් බලලා යූ ටියුබ් එකෙනුත් ඇහුවා තුන් පාරකට වඩා ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ පුතේ අපි ඔයාගෙ කටහඩට ඇබ්බැහි වෙලා ,ඔයා තමයි අපේ ඩ්‍රීම් ස්ටාර්
@anjanahirushan2039
@anjanahirushan2039 3 жыл бұрын
කවින්ද මල්ලි ඔයා අපේ රටට සම්පතක් . සන්ගීතයෙන් ඉහලටම යන්න . ඔය නිහතමනී කම දිගටම තියාගන්න . බුදුසරණ යි මල්ලි 🖤🖤🖤🖤🖤🖤🖤
@ruzanazaniya1892
@ruzanazaniya1892 3 жыл бұрын
Your are the dream star kavinda .superb. bayan na nahani..God bless you
@geethamala7835
@geethamala7835 3 жыл бұрын
කවින්ද පුතේ හොඳ තීරණාත්මක මොහොතක .......උපරිම උනන්දු වෙලා . අපි සියලුම දෙනාගේ සිහිනය සැබෑ කරන්න .🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏Dubai ඉඳල
@KM-qn4ze
@KM-qn4ze 3 жыл бұрын
ලංකාවෙ ගායන ක්⁣⁣ශෙත්‍රයේ නොමැකෙන සලකුණක් වෙිවා !!
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
කාවින්ද අදත් ආයේ කියලා වැඩක් නැ..සුපිරිම සුපිරියි 🥺 ඔයා තමයි කාවින්ද ඩ්‍රීම් ස්ටාර් 🌟
@thenuja2440
@thenuja2440 3 жыл бұрын
අහිංසක ම දරුවෙක් පුතේ ඔයා. අනිත් අය එක්ක හරිම ලෙන්ගතු කෙනෙක් ඔයා. අනිත් අය බලන්නේ තමන් දිනන්න.. ඔයා එහෙම නැ. ඔයා අහිංසක පුතෙක්. ඔයාට ජය පුතා. දෙවියන් ඔයාව රකිනවා පුතා.
@uppalawannawikcramasingha8434
@uppalawannawikcramasingha8434 3 жыл бұрын
කාවින්ද පුතා දිනුම අත ලග .ගිත තෝරා ගැනිමෙිදි හොදම ගිත තෝරා ගන්න .ඔබට තෙරැවන් සරණයි .
@shamalashamala6968
@shamalashamala6968 3 жыл бұрын
Harima lassanayi putha..hemadamath palamuwenma karanne u tube eken oyage geetha ahana ekayi..jayen jaya
@sakunthalasandarenu4097
@sakunthalasandarenu4097 3 жыл бұрын
ඔයා අති දක්ෂයෙක් මල්ලි පැටියො.කවුරු මොනා කීවත් අපි ඔබ සමඟයි.ඉදිරියටම යමු.අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයී❤️❤️❤️
@nallyperera1869
@nallyperera1869 3 жыл бұрын
KAVINGA, S all songs he sing very beautifully for me he is derana dream star I was soo sad when he didn't vin I love his voice kavinga one day you will be the best singer I'm sure of that
@anusharathnayake5961
@anusharathnayake5961 3 жыл бұрын
කාවින්ද අද දිනයේ ගායනයත් වෙනදා වගේම හොඳටම ඉදිරිපත් කළා👍.ලංකාවේ පමණක් නෙවෙයි මුලු ලෝකෙම රසික අපගේ හදවත්වලට කාවින්දව කාවැදිලා හමාරයි... ❤️😍😘අනේ රත්තරන් පැටියෝ ඔය ලස්සන සුමිහිරි කටහඬත්, නිහතමානීකමත්, අවිහිංසක සිනහවත්, මේ අති දක්ෂතාවයත් දිගටම රැක ගන්න.😘🤗👍 අපි ඔබ සමගයි. ජයෙන් ජයම වේවා!!! බුදු සරණයි🙏
@malaubeysingha7372
@malaubeysingha7372 3 жыл бұрын
ඔයා හරිම නිහතමානීයි.ඒ නිසාමයි, කොළඹ පමණක් නොව මුළු ලංකාවම මෙන්ම ලොව පුරාම ඔයාට මෙච්චර ජනප්‍රියත්වයක්. There's no doubt in that,..YOU ARE THE DREAM STAR 10TH '
@weeragoda8641
@weeragoda8641 3 жыл бұрын
මල්ලියේ හොද ප්‍රතිචාරයක් තියෙනවා බයවෙන්ට එපා හොද අනාගතයක් තියෙනවා දක්ස විනිස්ච මන්ඩලය තුලින් මෙි හෙළ බිමට ඹබව දක්ෂ ගායකයෙක් කරයි සුබ ගමන්
@swarnaalahakoon284
@swarnaalahakoon284 3 жыл бұрын
අනේ පුතේ ඔයා හරිම අහිංසකයි එ්වගේම හරි ලස්සණ කටහඩ ඔයාට ජයෙන් ජය..බුදුසරණයි
@anushaap855
@anushaap855 3 жыл бұрын
Mm malli kuwait wala idan congratulations 🎉🎉🎉🎉🎉🎉 mm hemadema oyage songs ahanawa
@sumedhakalpani8537
@sumedhakalpani8537 3 жыл бұрын
නියමෙටම Sing කළා මල්ලී. අවසානය දක්වාම යා යුතුයි.ජයවේවා.❤️🔥
@priyankadewasiri6593
@priyankadewasiri6593 3 жыл бұрын
Unic voice එක, කිරැළේ අයිතිකාරයා අදත් සිංදු 3 ලස්සනට කියල ගියා.
@Dr.R18554
@Dr.R18554 3 жыл бұрын
කවදාද ආයේ එන්නේ.. හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්.. ඒ අලංකාර 🎶🎼✌
@gangakumuduni5079
@gangakumuduni5079 3 жыл бұрын
ගොඩක් .ලස්සනයි .manika.oya.dinannama.ona.kollek.jaya.parthana.karanawa.jesu pihitai
@RaySuriya
@RaySuriya 3 жыл бұрын
අවසන් සටන සින්දුව පුතා අපිට අඬන්න කිව්වා. Thank you පුතා.♥️♥️
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 3 жыл бұрын
පුතා අද සනුකගෙ ගීතයක් ගායනා කළා. පුතාට මතකද පුතා සිරස වොයිස් ශ්‍රී ලංකා තරගයට සහභාගී උන වෙලාවෙ පුතාට සනුක දුන්න කොමන්ට් එක. සනුක පුතාව අගය කළා පුතාට හොදට ගායනා කරන්න පුළුවන් කියල. පුතා දක්ෂයි ඒක හැමෝම දන්නව, පුතාගෙ දක්ෂකම ද්‍රව්‍යයම දේවලට සම කරන්න බැ. පුතා ඉස්සරහට යන්නෙ පුතාගෙ දක්ෂකම නිසයි සුබ පතනවා ♥️♥️🌹🌹
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Mamath baluwa sanuka kuwa ada sanukage song akak sing kara
@katarangalarajamahawiharay2526
@katarangalarajamahawiharay2526 3 жыл бұрын
මම ගොඩක් ආසා කරන ගීතයක් ඔයා ඉතාම ලස්සණට ගායනා කරනවා මලු හදවතින්ම ඔයාට ජය පාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@jensonfenandez2515
@jensonfenandez2515 3 жыл бұрын
කීරැල හීමී කරගේන ඉවරයි පුතේ ඔයා දැන් ආඩම්බරයක් මේ හැමෝටම සතුටින් ඉන්න ආදරේයී හැමදාම ත් ❤❤
@chandimamadumali7666
@chandimamadumali7666 3 жыл бұрын
Good luck malliyoooo oya thama kirula gannama ona tharuwa
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
නැවත නැවත බලනව.ඒ හැම සැරේම අලුත් දේ හිතට එනව.ඔය වයසට ඔය කරන ප්‍රාතිහාර්‍යය හොදටම ඇති.සමහර අලංකාර,බෙල්ල ගහලයන.ඒවා.ඒත් නොවැටී රස විනාස නොකර ගැයීමම ප්‍රාතිහාර්‍යයක් පුතේ.ඇස්වහක් කටවහක් නොවේවා.
@thisarianuththara7905
@thisarianuththara7905 3 жыл бұрын
ඔයාගෙ ඔය මියුරු හඩ බාවනාවක් වගේ..ඔයාට ඒ හඩ කිරුලක්..ඔයා අති දක්ෂයෙක් ..හැමදාම ගීත ලස්සනටම ඉදිරිපත් කරනවා ..කාටවත්ම නැති හැකියාවක් ඔයාට තියෙනවා..ඔයා දිනනවමයි..දැනටමත් දිනලා ඉවරයි ...ඔයාට ජයෙන් ජයම වේවා බුදුසරණයි ..
@nuwandamith6989
@nuwandamith6989 3 жыл бұрын
අනේ.සුදු.මහත්තයෝ.සුපිරි...
@nadunibhagya4043
@nadunibhagya4043 3 жыл бұрын
ලස්සනයි කවී 😘😘😘😘කියන්න වචන නෑ... ඒක හදවතට දැනෙන voice එකක් ❤ඔයා තමයි dream star💖වෙන්නේ අනිවාර්යෙන් 😍 G❤O❤O❤D L💜U💜C💜K KAVIII❤😘ආදරෙයි❤☺️ තෙරුවන් සරණයි 🙏🏻ජයෙන් ජයම වේවා❤🙂
@shanisewwandi3656
@shanisewwandi3656 3 жыл бұрын
පින් මන්ද රංග භූමියේ ගීතය අහන්න ආසයි මේ කටහඩින්
@daisyindrani9491
@daisyindrani9491 3 жыл бұрын
පුතේ ඔයාට ලස්සන අනාගතයක් තියෙනව හැමදාමත් වගේ අදත් සුපිරි ගායනයක් ආසාවෙන් රස වින්දා පුතේ ජේසු පිහිටයි , ජයවේවා
@dilrukshidisanayaka6196
@dilrukshidisanayaka6196 3 жыл бұрын
ඔයා හින්දා තමයි dream star බලන්නෙත්.ඔයාට මිනිස්සු ආදරේ කරන්නෙ දුප්පත් හින්ද නෙමෙයි ඇත්තටම ඔයාගේ ඒ ලස්සන voice එක හින්දා ඇත්තටම ඒක නම් පිස්සුවක්.Good luck අයියේ ඔහොම යන්👍👍👍
@chathuninethsarani706
@chathuninethsarani706 3 жыл бұрын
අනේ දෙවනි සින්දුවයි තුන්වෙනි සින්දුවයි 🥺❤️...හරිම ලස්සනයි අයියේ බුදු සරනයි 🥺❤️🤗
@surangirajapaksha3273
@surangirajapaksha3273 3 жыл бұрын
harima lassanai budusaranai malli jaya prarthana karanawa
@dianasunderalingum6378
@dianasunderalingum6378 3 жыл бұрын
I watched this program from the beginning, your voice is great, For sure you will be the next dream star. (From Canada)
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Mama ayage songs tika vitharak mula idalama baluwa
@aishaalmuqbali6650
@aishaalmuqbali6650 3 жыл бұрын
Wow niyamai malliyo bs oya star 🌟 unath nathath sindu kiyanna hamadama api oyage sindu ahanne harima asaven
@nethmimadushani7996
@nethmimadushani7996 3 жыл бұрын
කාවින්ද අයියා ඔයා ලස්සනට සිංදු කියනවා ඔයාට අපි ආදරේ යි බුදු සරණයි
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Kavi👍💞🎶🎻🎤⭐aniwarai man kuwait sita kiyanna wachana naha budusaranai putuni magae awasan satna tamai ada
@malaubeysingha7372
@malaubeysingha7372 3 жыл бұрын
කවී,...කවදාද ආයේ එන්නේ...සෙනසුරාදා ...දෙනුවන් අයා බලා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්..
@razeedniza2671
@razeedniza2671 3 жыл бұрын
ඔයා දීනලා ඉවරයි පුතා .ඔයාට බුදු සරනයි පුතා .👑👑👑👑🙏🙏🙏🙏🌹🌹🌹🌹
@thiwankaanjana6741
@thiwankaanjana6741 3 жыл бұрын
ඒ සින්දු තුනනම් පට්ටෙටම කිවුවා.පට්ටම ආසාවෙන් අහන් හිටියේ.Good luck සහෝදරයා 😍💪❤
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 3 жыл бұрын
කාවින්ද පුතාගේ ගායන හැකියාව නම් නියමයි නියම කට හඩක් තියෙනවා ඔබට ජය වෙවා ඔබට මමත් කොළඹ 15 ඉන්නෙ
@lathasirilatha6655
@lathasirilatha6655 3 жыл бұрын
පුතේ හරිම ලස්සනයි මම ඔයාගේ සින්දු තෝර තෝර අහන්නේ ඇස්වහක් කටවහක් වදින්න එපා පුතාට ඉදිරියටම යන්න ලැබෙනවාමයි බුදු සරණයි
@chandrananayakkara8047
@chandrananayakkara8047 3 жыл бұрын
You are a excellent Singer. You are very talented and you have a wonderful voice. Good luck to you.
@vihangathathsarani367
@vihangathathsarani367 3 жыл бұрын
අයියේ ඔයාගේ කටහඬ භාවනාවක් අපේ dream star ඔයා තමයි අයියේ බුදු සරණයි දෙවි පිහිටියි ❤️❤️❤️❤️❤️❤️
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ ට පුතෙ
@umashathilakarathna1132
@umashathilakarathna1132 3 жыл бұрын
ඒ හැකියාව ගැන කියන්න වචන නෑ කවී.අනිවාර්යයෙන්ම මේ පාර ඩ්‍රීම් ස්ටාර් ඔයා❤ බුදු සරණයි 💗
@padminijayamanna1799
@padminijayamanna1799 3 жыл бұрын
Welldon son yor are the best of all
@kumaraamare6792
@kumaraamare6792 3 жыл бұрын
Kavinda oya thama dream star venna one
@nandawatthegedara6062
@nandawatthegedara6062 3 жыл бұрын
Kavinda good luck love from u s a🇺🇸🇺🇸
@depekadeepeeka2340
@depekadeepeeka2340 3 жыл бұрын
ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.බුදු සරණයි පුතේ..
@maithreepal4832
@maithreepal4832 3 жыл бұрын
Really super patta voice.... Great 👍 brother today songs.. super... Good luck My brother ❤️❤️❤️
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
බුදුසරණයි පුතේ ඔය කට හඩට ඇස්වහක් කට වහක් වදින්න එපා ❤❤❤
@darkshadow5110
@darkshadow5110 3 жыл бұрын
සින්දුනම් සින්දු කටහඩනම් කඩහඩ ඒක මරු අහන් ඉන්න පට්ට ආසයි😍😍😍😍
@nelumkumari3562
@nelumkumari3562 3 жыл бұрын
රට ඉන්න ඉන්න අය කොහොමද මනාප දෙන්න අනේ මගෙ චුටි පුතේ ඔයාට වරදින්නේ නැ හරිම ලස්සනයි ජයෙන් ජයම ලැබේවා මගෙ රත්තරං පුතාට ❤❤❤❤❤❤❤
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Dfilx eken
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Vote 5
@nainiewejeasundra8548
@nainiewejeasundra8548 3 жыл бұрын
ඉදිරියටත් ඔය wage ලස්සන getha tora gamna jayen jayama වේවා
@aishaa1624
@aishaa1624 3 жыл бұрын
මාත් ඉන්නෙ පිටරට .කාවින්දගෙ ගායනයට කැමතියි .👌
@shinisouda3158
@shinisouda3158 3 жыл бұрын
සුපිරි සුපිරියි අදත් මල්ලි.ඔයා තමයි ඉතින්.බුදු සරණයි .
@ushan9882
@ushan9882 3 жыл бұрын
Api pitarata idan asawen balanawa oyage song
@التواصلالتواصل-ح4ظ
@التواصلالتواصل-ح4ظ 3 жыл бұрын
Kavindage namath lassanai.hadath lassanai.oya thamai paule sakthiya.rate sakthiya.idiriyatama yanna patiya.budu saranai.
@upekshakithmini_official1
@upekshakithmini_official1 3 жыл бұрын
සුභපැතුම් කාවින්ද මල්ලී....අවසන් 5 දෙනා අතරට ඔයා තේරුන එකට හරිම සතුටුයී....තව සති කිහිපයයී... ඉදිරි වට කිහිපයත් මේ වගේම ඉහලින් ම මනාප ලබාගන්න ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ආඩම්බරයි KNC 🇳🇬 පරිස්සමින් ඉන්න හැමෝම ❤️
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Ou habai apihithuwe 1 vote labila kiyalanaha 3 weniyata vote daranata waradila daveni parakiuwe ihala vote kiyala malith dilag
@reemsilva4225
@reemsilva4225 3 жыл бұрын
You are my dream star 🌟 Kavinda...❤❤❤❤❤
@ajmanaj454
@ajmanaj454 3 жыл бұрын
තෙරුවන් සරනයි පුතා ....පරිස්සමෙන් සූදානම් වෙලා කිරැළ දිනාගන්න .....
@dedunukaushalya5526
@dedunukaushalya5526 3 жыл бұрын
Dream star eke iye baluwe oyage kotasa witharai 🤗.oya nan maru.grand final eke innama ona oya kavinda☺️
@quicktaste2560
@quicktaste2560 3 жыл бұрын
මාරයි මල්ලියා..... Best of luck මල්ලියා... ඉස්සරහටම yanna මේ ලෝකෙම දිනන්න 💞💞💞💞💞
@danushkasajith3667
@danushkasajith3667 3 жыл бұрын
Kiyanna deyak ne malliyo oya thamai dreamstar..siyalu devi pihita labewa malli...budusaranai
@omanoma8258
@omanoma8258 3 жыл бұрын
ගොඩක් ලස්සනයි පුතෙ ඔයා තාම දිනන්නෙ පුතෙ
@premalaldisanayake1175
@premalaldisanayake1175 3 жыл бұрын
මේ පස් දෙනාම දක්ෂයි. කාවින්දගේ වයසට .. ඔහු කාටවත් දෙවෙනි නැහැ . බලන් ඉන්නේ කාවින්ද අර ගෙදරට යනකම් . එකම පැතුම . ජය!
@rohinirohini6432
@rohinirohini6432 3 жыл бұрын
Kavinda harima akarshaniyai oyage voice eka .idiriyatama yanna suba pathum ..
@dduranhithrangith7758
@dduranhithrangith7758 3 жыл бұрын
You are my music hero
@samansameera1912
@samansameera1912 3 жыл бұрын
Kavinda malli oyage wois eka harima lassanai hoda gamanak yanna oyata suba pethum
@sumanasumana8529
@sumanasumana8529 3 жыл бұрын
Good luck god bliss පුතේ ඔයාට
@wasanthiku9113
@wasanthiku9113 3 жыл бұрын
අවසානය දක්වාම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා පුතේ තෙරුවන් සරණයි .
@wish864-n1b
@wish864-n1b 3 жыл бұрын
Best of the most best. ජයවේවා පුතා උඹ තමයි ඩ්‍රීම් ස්ටාර් 2021🎻🎷🎺🎸🎵🎶🎧🎤📺📻📀📼🎧🎤🎺🎷🎹🎻🎶
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
අද මං ආයෙ බලනවා.අපිට තවම ඉරිදා,දවස,පටන්ගත්තා විතරයි.දෑස්,කදුලින් තෙමෙනවා ආයෙත් දරුවෝ.සමිතාගෙ රිඇක්ශනුත් අනගියි.ඔබලා සියල්ලන්ම විශිශ්ටයින්.ඔබලාට,පින් අපේ හෙට දිනයන් සුබවාදී කරනවට.
@nikminisuji4843
@nikminisuji4843 3 жыл бұрын
You are the best my dream star
@DulaniWarnakulasooriya
@DulaniWarnakulasooriya 3 жыл бұрын
You are the dream Star.. What a wonderful voice 🥰🥰🥰
@priyantharathnayaka7235
@priyantharathnayaka7235 3 жыл бұрын
හරිම ලස්සනට ගායනාව කරා... අපේ dream star... ජය වේවා....! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@oshadhiwageesha6234
@oshadhiwageesha6234 3 жыл бұрын
ඉදිරියටම යන්න ඕනෙ ...... හරිම ලස්සනයි 😄😄
@dushanisewwandi2364
@dushanisewwandi2364 3 жыл бұрын
ඔයාට හදවතින්ම සුබ පත්නවා මල්ලී dream star කිරුළ ලබාගන්න ශක්තිය ලැබේවා දළදා සමිදු පිහිටයි
@padmakumari2816
@padmakumari2816 3 жыл бұрын
සුවර් කාවින්ද පුතා දිනනවා ඔයාට ජය නියතයි පුතේ තෙරුවන් සරනයි
@nimsara5682
@nimsara5682 3 жыл бұрын
Hemadamath vge adath supiri vidihtma sing kala kavinda. Aprade ada nadeeka sir hitiynm thmi harima comment eka denne. Athi isthram gayanayak tharunya kiyai. 😘
@a.chandrawijethunga1797
@a.chandrawijethunga1797 3 жыл бұрын
ඔයාට ජයවේවා ..තෙරුවන් සරනයි
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
Kawinda oya 💫 wenawa dakinna harima asawen inne kollo.Good luck brother .keep going .🤟
@lassanayjiwitayalassanayji3446
@lassanayjiwitayalassanayji3446 3 жыл бұрын
ගොඩක් ලස්සනයි voice එක ජය වේවා පුතා
@sameeramax7463
@sameeramax7463 3 жыл бұрын
Malli oyanam mara lassanai....budu saranai...
@Ja-ij9ns
@Ja-ij9ns 3 жыл бұрын
Kavedu 💕
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db 3 жыл бұрын
Godak lassanai gayanaya b saranai
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
Good Job done Malliya.... ✊✊✊👍👍👍 Wish you all the best for your future....😍😍😍 Love to hear your singing....✊✊
@dayapathirathna8946
@dayapathirathna8946 3 жыл бұрын
පුතේ අපි ඉන්නවා බලාගෙන මැදපෙරදිග
@චමිපාචමිපා
@චමිපාචමිපා 3 жыл бұрын
ඔයයි පුතේ කිරුළ දිනන්නෙ ඔයාට ජයෙන් ජයම වේවා මම ඉන්න සවුදිය මම හැමදාම බලනව ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි
@iranganiherth5032
@iranganiherth5032 3 жыл бұрын
,jayawewa kavenda♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰👉❤️❤️👈mama oman
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Vote karanna
@chamindhakumara2667
@chamindhakumara2667 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️👑️👑️👑️👑️♥️👑️👑️👑️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@chamindhakumara2667
@chamindhakumara2667 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@letswakeup5992
@letswakeup5992 3 жыл бұрын
කවදාද ආයෙ එන්නේ සින්දුව නම් පට්ට
@kanti7069
@kanti7069 3 жыл бұрын
Harema lassanai puthe ethen suba pathanawa edereyatama yanna theruwan saranai
@kalyanihithama2886
@kalyanihithama2886 3 жыл бұрын
හරිම.ලස්සනයි
@ushan9882
@ushan9882 3 жыл бұрын
Adarei malliyo subapathanawa oyata idiriyatama yanna
@sajeewachirantha9976
@sajeewachirantha9976 3 жыл бұрын
Kavinda aiya supar 😍
@ranmaleeperera1290
@ranmaleeperera1290 3 жыл бұрын
Great voice 😎 bro. All the best
@nainiewejeasundra8548
@nainiewejeasundra8548 3 жыл бұрын
Godak ලස්සනයි ජය වේවා
@dineshalakmali7160
@dineshalakmali7160 3 жыл бұрын
විවිධ කතා මතුවේවි...තමන්ගෙ හැකියාවෙන් දක්ෂතාවයෙන් උත්තර දෙන්න මල්ලි....💖
@nishadikoshila6348
@nishadikoshila6348 3 жыл бұрын
Aniwaryenma.hadin weda pennanna malli.oyata jaya
@p.p.3592
@p.p.3592 3 жыл бұрын
පැහැදිලිවම..නොයෙක් කතා මතුවේවි. නමුත් කාවින්ද පුතාට අහිතකර වන කිසිදු කතාවකට අවස්ථාවක් දෙන්න එපා.... please.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Kavinda Gimhana | kandulu bidak ma wenuwen | Dream Star Season 10
12:02
Kavinda Gimhana | Chuner | Blind Auditions | The Voice Teens Sri Lanka
4:58
The Voice Sri Lanka
Рет қаралды 787 М.