ඒයි...... first year

  Рет қаралды 160,678

University of Kelaniya

University of Kelaniya

Күн бұрын

Пікірлер: 456
@kumarasinghe-zq2go
@kumarasinghe-zq2go 6 ай бұрын
අපිත් කැම්පස් එකට ගියෙ ගොඩක් බයෙන්.. සීනියර්ස්ල දකිනකොටත් බිම බලාගෙන ඉක්මනට එතනින් අයින් වෙනවා.. එයාලගෙ ලගින්වත් යන්නෙ නැති තරමට බයයි... ඒත් exam ලං වෙනකොට තමයි කැම්පස් එක ඇතුලෙ තියන ඇත්තම සහෝදර බැදීම දැක්කෙ... 3rd yearsලගෙ උදව්වෙන් 2nd yearsල සති ගනන් මහන්සි වෙලා නෝට් හදල, ප්‍රශ්න උත්තර එක්ක tute හදල, 1st year අපිට ඒව මුල ඉදන් උගන්වල අපිව exam වලට යවනවා.. හොස්ටල් වල ප්‍රශ්න, ඇකඩමික් ප්‍රශ්න, ළමයින්ගෙ ආර්ථික ප්‍රශ්න වෙනුවෙන් පවා මැදිහත් වෙන ලස්සන සහෝදර බැදීමක් තියන තැනක් තමයි "ආදරණීය කැලණිය" ♥️ සමහර මිනිස්සුන්ගෙ comments බලල හිත් අවුල් කර ගත්ත නංගිල මල්ලිල ඉන්නවනම් ඔයාලට මේ කියන්නෙ, හොදට ඉගෙනගෙන ඔයාලත් එන්න ඔයාලගෙ හීන වෙනුවෙන්..🥰 මේක ජීවිතේ ලබන්නම ඕනි සුන්දර අද්දැකීම් වලින් පිරුණු හරිම සුන්දර තැනක්....❤
@ariyagnanaudaththawa4263
@ariyagnanaudaththawa4263 Ай бұрын
Kelaniya❤
@Jayani9945
@Jayani9945 Ай бұрын
මාත් campus යන්න ගොඩක් ආසයි ඒ වුනාට ගොඩක් අය කියනවා රැග් කරනවා කියලා 🙂නිකම් කව්රුහරි මොනාහරි කියද්දි ඇඩෙන මට රැග් කරනවා කිව්වම ගොඩක් බයයි🥺ඔයා ඕක කිව්වායෙන් පස්සෙ ඒ බය නැති වුනා🥺❤
@AVsFan2022
@AVsFan2022 2 жыл бұрын
රැග් එක හොඳයි මානුෂීය මට්ටමේ තියෙනකල්. මානසික ලෙඩ්ඩු රැග් දෙන්න ගත්‍තට පස්සෙ තමයි චොර උනේ. රෙදි නැතුව ඉන්නයි, වමාරල කන්නයි වගේ වනචාරී මානසික මට්ටමේ එවුන් ඔතනට ගියායින් කෙල උනේ. නැත්නම් කැම්පස් එක කියන්නෙ පට්ට සුන්දර තැනක්.
@PraveenZV
@PraveenZV 2 жыл бұрын
@@anurawijethunga8479 එහෙමත් ඇයි ඉතින්
@PraveenZV
@PraveenZV 2 жыл бұрын
@@anurawijethunga8479 ow eka atta hbi. Dn maha jara widihta ne okoma wene
@mixarts4965
@mixarts4965 2 жыл бұрын
Kelaniya kiyanne ape amma... apiwa hadapu thana.. giyapu nathi un kohomada ewa gana danne... boruwa thama hamatahanama. ..
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
@@mixarts4965 anivaranma ❤️❤️ kalaniya kampas aka kiyanna sundarama thanak ❤️
@celienarunali
@celienarunali 2 жыл бұрын
100%
@stefannethan
@stefannethan 2 жыл бұрын
වීඩියො එකට විතරක් සීමා නොවී.ඇත්තටම කැම්පස් ඇතුලෙ ඔහොම ඉන්න තියනවනන් කොච්චර හොද්ද
@අච්චාරු-ජ2ල
@අච්චාරු-ජ2ල 2 жыл бұрын
මේ වගේ අමාරු කාලෙක ලමයින්ට නිදහසේ ඉන්න දීපියව්..අදින රෙද්ද ඉදන් උන්ට උවමනාවට අදින්න කෝමටවත් ඕන් නෑ..නිදහස් අධ්‍යාපනය නිදහසේ බුක්ති විදින්න දීපියව්..සුන්දර උනත් අසුන්දර උනත් කෝමටවත් රැග් එපා..🔥
@pramithvlogsl9381
@pramithvlogsl9381 Жыл бұрын
මේකේ කමෙන්ට් දැක්කම මේ දේ අනිවාරෙන් කියන්න හිතුනා... මමත් කැළනියේ 1st year... කැම්පස් එක ඇතුලේ තියන Safety මාරයි. වචන වලින් කියන්න බෑ... කෙල්ලොන්ට කොල්ලොන්ට හැමෝටම ඒ වගේ... එලියෙ සමාජෙ මිනිස්සුන්ගෙ ඔලුවෙ තියනවා වගේ දෙයක් ඇත්තටම නෑ... එහෙම දේවල් එකක් දෙකක් වෙලා ඇති... හැබැයි අපි නම් එහෙම දෙයක් විදලා නෑ... ඇවිල්ලම විදින්න මේ සුන්දර ජීවිතය... නිදසස් අධ්‍යාපනය සදාකල් දිනේවා....
@madubashini8663
@madubashini8663 2 жыл бұрын
මේක ශූටින් කරන දවසෙ මම කැලනිය කැම්පස් එකේ 😁😁😁😁
@sithmiadhikari7799
@sithmiadhikari7799 2 жыл бұрын
🤭
@Dedu-x8e
@Dedu-x8e Жыл бұрын
Kelaniya campus eke art z core eka kohomada
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 9 ай бұрын
😂 adheee
@SLHELPER-hb2bw
@SLHELPER-hb2bw 7 ай бұрын
ඉතින්
@mytamilclassinsinhala
@mytamilclassinsinhala 3 ай бұрын
🌹🌹🌹
@phwanigasinghe4680
@phwanigasinghe4680 Жыл бұрын
කැම්පස් යන්න බයෙන් ඉන්න අයගෙ බය නැති කරන ලස්සන vedio එකක්
@sadeepamihiranga5195
@sadeepamihiranga5195 2 жыл бұрын
ස්කෝලේ කාලේ හිටපු මෙලෝ රහක් නැති ගොං සිමයියො තමයි කැම්පස් ගිහින් හෙන පොරවල් වෙන්න දගලන්නෙ.
@daywithkalana4369
@daywithkalana4369 2 жыл бұрын
යන්න බැරි උන උන් හිත නිවාගන්න කියන කතාව 🥲
@sadeepamihiranga5195
@sadeepamihiranga5195 2 жыл бұрын
@@daywithkalana4369 අපිත් කැම්පස් යනවා බං හැබැයි ඔහොම රගන්නෙ නෑ පල්ලෙහා උන්ට වද දිදී...
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
@@daywithkalana4369 කැම්පස් එකේ ඉන්නෙ බං මං දැනුත්, යන්න බැරි උන් නෙවෙයි කියන්නෙ, කැම්පස් එක ඇතුලෙ ඉන්න අපි කියන්නෙ, රැග් දිදී රගන්නෙ පින්නෙයො
@janithweerasekara7991
@janithweerasekara7991 2 жыл бұрын
ඔව් බං. මුන් ගෑනුන්ට ගහලා පොරවල් වෙන්න යන්නේ.
@tradedragon2971
@tradedragon2971 2 жыл бұрын
@@daywithkalana4369 😂😂😂උබ කොහොමද බල්ලෝ campsd ndd kiyl comment eken hoyl blnne😂.. Ape uoc ❤️ eke nm rag aththem nthi thrm rag wlt kmthi nthnm ape ekt wren
@lahirudhanapala4044
@lahirudhanapala4044 2 жыл бұрын
හොඳ රැග් නරක රැග් කියල රෙද්දක් නෑ.නිදහසේ ඉගෙන ගන්න තියෙන්නෝනි එක එකා කියන විදියට ඉන්න පිස්සුද .
@Hirushanachintha
@Hirushanachintha 2 жыл бұрын
ඉස්කෝලෙ යද්දී තියෙන ඇදුමක් ඇදන් යන්න, සෙරෙප්පු දාන් යන්න... රැවුල නොකපා යන්න... යකෝ පිනාට ඕන විදියට යන්න ඕනද 🤔🤔🤔 අපිව රැග් කරනවා අර නිල ඇදුමම ඇදන් එන්න කියල 🤓🤓 මේ වගේ කාලෙක වියදමත් වැඩී.. සිසුන්ට නිදහස දියව් 😢😢😢😢
@malishamadubasini4439
@malishamadubasini4439 2 жыл бұрын
@lahiru 😂😂😂🙌
@Writer476
@Writer476 2 жыл бұрын
අනේ බ්න් උබ campus ගිය එකෙක් නම් ඕම කියන්නෑ 😂
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
@@Writer476 palayan yako yanna. Kisima kenek aasa naa thawa kaatawath oni widihata inna. 😏
@Hirushanachintha
@Hirushanachintha 2 жыл бұрын
@@Writer476 🤣🤣🤣 උබ ගිහින් නෑ එච්චරයි තේරෙන්නේ 🤣🤣
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
ඌ රැගට තමයි ආවේ ඉන්ග්ලිෂ් සකොලොජි මොකක්ද කිව්වා ගමන් බය උනා 😂.
@fdd6086
@fdd6086 2 жыл бұрын
අනිත් එක French 🙂
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
මාත් කැළණිය කැම්පස් එකේ තමයි , අපි නං ඔය රගපාන කෙල්ල වගේ දාඩිය දාගෙන මැරෙන්න දගලන්නෑනෙ බං සින්නෙක්ව දැක්කම...එනවා lec ඉන්නවා යනවා ආතල් එකේ😂😂..උන් පාඩුවෙ ඉන්න තාක් කල් අපිත් පාඩුවෙ ඉන්නවා, කැම්පස් එන්නෙ මිනීමරලා හිරේ යන්න හිතාගෙන නෙවෙයි ඉතිං 😂
@anurawijethunga8479
@anurawijethunga8479 2 жыл бұрын
හරියට හරි ❤️
@anurawijethunga8479
@anurawijethunga8479 2 жыл бұрын
සද්දේ දාගෙන ඉන්න සින්නෝ කියන්නේ සමාජෙන් කොන් වෙච්ච ජාතියක් ඔකුන්ව පිට සමාජේ ගනන් ගන්නේ නෑ එකේ වෛරය තියෙන්නේ
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
ඒක තමයි ගොබ්බ කම කියන්නේ බයවෙලා ඉදපන් දාඩිය දාගෙන දුවපන්😂😂.. කැම්පස් එකක් කියන්නේ lec ඉන්නවා යනවා ආතල් එකේ ඉන්න නෙවයි😂. එකයි ලංකාවේ ඒවා චොර වෙලා තියෙන්නේ දැන්.
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
@@harshakumara970 🤪😂
@bi_comdidul
@bi_comdidul 12 күн бұрын
😂 රැග් එක සුන්දර මතකයක් වෙන තරමට පරිනත වෙන්නත් ඕන පුතා
@jlsk6085
@jlsk6085 2 жыл бұрын
රැඩිකල් කියලා හිතන් ඉන්න පුහු මානසික බයියන්ගේ හිතසුව පිනිස මෙසේ ඉදිරිපත් කරමු😂😂😂😂😂😂
@naughtytippy2683
@naughtytippy2683 2 жыл бұрын
රැග් කරපු එවුන් ගොබයියන් පහසුවෙන් හදුනාගත හැකි ක්‍රමය
@amilaindunil646
@amilaindunil646 2 жыл бұрын
අම්මෝ 😂😂😂😂😂🙆
@milankrathnayeke
@milankrathnayeke 2 жыл бұрын
😂
@sherinanuruddhika863
@sherinanuruddhika863 2 жыл бұрын
😁
@martinmax2102
@martinmax2102 Жыл бұрын
Amoo ammo උපසස්ංකුචිය .... ජේස්ට උත්ට්මයන්ට කිචි ඇති 😂😂
@thiranyaranadheera1314
@thiranyaranadheera1314 2 жыл бұрын
Let's win people with live.. කොහෙද බං ආදරයක් එතන 😂😂😂😂 බයිට් කරලා බුලි කරලා ලේන්සුවක් දික් කරාම ඇයි යකො තොට ඕක excuse me nangi,lensuwa wetila thibuna කියල දීලා යන මංගල්ලෙක යන්න බැරි කියල සෙරෙප්පුවෙන් ගහන්නේ 😂😂😂 Is this like an official page?
@dvilish3632
@dvilish3632 Жыл бұрын
It is an official one. They just want to cover up all of their bloody rags inside the campus lmao
@SheharaFernando-jb4tl
@SheharaFernando-jb4tl Жыл бұрын
@@dvilish3632 frr so lame
@sureshabeyweera6733
@sureshabeyweera6733 6 ай бұрын
Sira kathawa
@ambe2001
@ambe2001 2 жыл бұрын
අධිපතිවාදීයි, පසුගාමියි, ගෝත්‍රිකයි. නවක වදය ආදරය නිසා කරන දෙයක් ලෙස පෙන්නන්න හදන බොලඳ උත්සාහයක්. රංගන හැකියාව නම් හොඳයි හැබැයි.
@tharushipramodya8670
@tharushipramodya8670 Жыл бұрын
මාත් කැලනියේ. රැග් කියලා දෙයක් අපිටත් තිබ්බා.. හැබයි අපිට ඒකේ කියලා දුන්නේ සහෝදර බැදීම්, ලස්සන මතක ගොඩක්. මං දන්නේ නෑ කලින් අයට කොහොමද කියලා.. හැබයි අපිට තිබුනේ අත්දැකීම් ලස්සන මතක ගොඩාක් එකතු කරපු අපි ආදාරේ කරන රැග් එකක්. ඇත්තටම අයියලා අක්කලාට අපිත් බය වුනා..අපි ඒයාලා එක්ක කතා කරද්දි තේරුනේ..එයාල අපිට උදවු කරෙ එයාලා එක්ක යන්න නේවේ..එයාලා පහු කරගෙන එයාලට වඩා ඉස්සරහට යන්න.. ❤️❤️
@dvilish3632
@dvilish3632 Жыл бұрын
Rag kala kiyanne monw d krnne
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
දැන් ඉතින් o/l ලුත් පේල් වෙලා ගම්වල කුඩු ගංජා කෙල කෙල ඉන්න කාලකන්නි රැග් ගැන නම් කතාකරන්ඩ එන්ඩ එපා✋✋✋✋. මොකද කැලණිය කැම්පස් එකේ රැග් නවත්තල තියෙන්නේ. බලාගෙන යනකොට රැග් ගැන ගොඩක්ම අමාරුව තිබිල තියෙන්නේ රැග් කාපු උන්ට නෙමේ ගම්වල ඉන්න කාලකන්නි කුඩ්ඩොන්ටනේ😂😂😂😂😂😂
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
ඔව් අනේ ..කැලණිය ඇති රැග් එකක් නැ ...ඒක නොදන්න අය තමයි බනින්නෙ ...🤣🤣 අපිටනම් සිසන් කාලේ තමයි සුන්දරම දැන් මතක් වෙද්දී අනේ ඒ කාලෙට ආයෙත් යන්න තියෙනවන්ම් කියලා හිතෙනවා ...❤️
@ravihash6892
@ravihash6892 2 жыл бұрын
😄😄😄 ado giypu api supiriyt innw...wssktwth cmps ekkt gihin nthi au thm methn walalenne...
@saduni-h1o
@saduni-h1o Ай бұрын
Eka nam atta
@tradedragon2971
@tradedragon2971 2 жыл бұрын
Ape cmps eke nm jara rag n uoc❤️ me wge පින්න මානසිකත්ව නැති seniors lbenn pink thiyenn one
@ChethiyaIduwara
@ChethiyaIduwara 6 ай бұрын
ලංකාවෙ අධ්‍යාපන රටාවෙ තියන්නෙ විනය විතරයි ඉස්කෝලවල කුඩු විතරයි ගහන්නැත්තෙ හැබයි කොන්ඩෙ පොඩ්ඩක් වැවිලා තිබ්බම මරන්න හදනවා රැග් දෙන උන්ට දෙකක් ඇන්නම ඉස්කෝලෙන් කේස් දානවා එපා වෙලා තියන්නෙ 😢💔
@wkjwihiwdbgwd7974
@wkjwihiwdbgwd7974 2 жыл бұрын
රැග් කියන එක කොහොමටවත් ඕන නෑ.මම නම් කිසිම මිනිහෙක්‍ට අනවශ්‍ය ගරුත්වයක් දෙන්නෑ.මම ඒලෙවල් කරන ළමයෙක් මම කැම්පස් ගිය දාක මම ඔය නිවහල් චින්තනයට මග අහුරන සංස්කෘතිය වෙනස් කරනවා මම විතරක් නෙවෙයි නූතන පරම්පරාවේ ලමයි ඔක්කොම එහෙමයි.අපි ඔක්කොම ගුරුවරු ඔක්කොම ළමයි කියන මතයේ මම ඉන්නේ.
@KingLionVK
@KingLionVK 2 жыл бұрын
Ow aniwarenma ...habayi garu karanna one thanadi garu karanna one hari ayata..
@pramudhithajayanjana6446
@pramudhithajayanjana6446 Жыл бұрын
❤❤❤
@victornikiforov2259
@victornikiforov2259 Жыл бұрын
Count me in too brotha.. අපි මොකටද කොහෙවත් යන නිවට මානසික රෝගීන්ට දණ නමන්නේ. අපි මහන්සි වෙලා එන්නේ ඉගෙනගන්න මිසක් අසහනකාරී පරපෝෂිතයින්ගේ සිත් සනසවන්න නෙමේ..
@sathsarapremawardhna
@sathsarapremawardhna Жыл бұрын
aniwaryen ban@@victornikiforov2259
@Pasindu-jl4xh
@Pasindu-jl4xh Жыл бұрын
oya A/L kalada reply ona
@ama4076
@ama4076 2 жыл бұрын
මටත් ආව රැග් දෙන්න ගිය කාලේ ඒකේ අයියා කෙනෙක්ම යාලු උනා මං දැන් අයියට හැමදාම රැග් දෙනවා
@Mahzan
@Mahzan 2 жыл бұрын
🤣
@sayurijayalath3377
@sayurijayalath3377 2 жыл бұрын
😂
@xgamer660
@xgamer660 Жыл бұрын
අයියට පුක දීපන්
@ama4076
@ama4076 Жыл бұрын
@@xgamer660 මෝඩ නූගතෙක්😂💔
@Nikila._.Sandaruwan
@Nikila._.Sandaruwan Жыл бұрын
අඩෝ පවුබන් එච්චර පලිගන්න ඔනීනැ
@travelly8498
@travelly8498 Жыл бұрын
අපි කොතනට කොහොම ගියත් යන පළවෙනි දවසෙම අපිට කිසිම තැනක් ෆිට් වෙන්නෙ නැහැ.ඇත්තටම සමාජානුයෝජනයට හුරු කිරීමම රැග් වශයෙන් අර්ථකථන කරනවා නං.අපි හැමෝම කොහේ ගියත් මුල් කාලෙ රැග් කනවා.සමාජයෙ ජීවත් වන සාමාන්‍ය මිනිස්සුන්ට සාපේක්ෂවට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තුල ඇති එඩිතර කම,නායකත්ව දැරීම් ගුණාංග ඇති වන්නේ නිසගයෙන් නෙමේ.යම් විශ්ව විද්‍යාලයක එයට අනන්‍ය වූ සංස්කෘතියකට භාෂාවකට හුරු වීම උදාහරණයට ගෙන ඕනෑම පසුබිමකට හුරු වීම නායකත්ව වැනි ගුණාංග මේ සමාජානුයෝජනය මගින් ඔප් නංවන නිසා වේ.සැබැවින්ම එවැනි මගකට තම සහෝදර සහෝදරියන් පෙළඹවිය නොහැකිනං ලොකු අඩුවක් යැයි පේනේ.නමුත් හිංසනය පිටු දැකිය යුතුය.පරණ කතාවක් ඇත හැඳි නොගා හදන හොද්දයි නොගහ හදන ලමයයි එක වගේ කියලා.ඉතින් හැඳි නොගෑ හොද්දකින් ලද හැකි උපරිම ප්‍රයෝජනය බඩේ අමාරුව හදා ගැනීම පමණක්මද😶
@victornikiforov2259
@victornikiforov2259 Жыл бұрын
විශ්ව විද්‍යාලය යනු හුදෙක් අධ්‍යාපනය හා ඒ හා සබැඳි අත්දැකීම් ලබා දීමට බැදී සිටින ආයතනයක් පමණක් බවත්, අසහනයෙන් පෙළෙන සිමයියන්ගේ ඇගේ අමාරු අනිත් මිනිස්සුන්ගෙ පිටින් යැවීමට බැදි හරක් ගාලක් නොවන බවත් කරුණාවෙන් සළකන්න.. වෙන රටවලත් මිනිස්සු university/ college යනවා, ඉගෙනගන්නවා ඒත් එහෙ ඔය අනවශ්‍ය මල විකාර රැග් නෑ. කෝ ඉතින් ඔය රැග් නිසා බිහිවෙච්ච නායකයෝ ? අපි අර අරගල කාලේ සත්තු වගේ හැසිරෙනවා දැක්කේ ඒ අයද ? ලංකාවට දෙවියන්ගේම පිහිටයි එහෙනම්.. අවුරුදු 18 ක් තිස්සේ ගෙදර, පාසල, සමාජය හරහා හැදිච්ච නැති කෙනා, කොහෙවත් යන අසහනකාරයෙක් රැග් කරා කියලා හැදෙයි කියලා හිතන්න නම් අමාරුයි. ඔක්කොටම කලින් ඒ මිනිස්සු හැදිලා ඉන්න ඕන..
@dhanagaming003
@dhanagaming003 2 жыл бұрын
Noice joke video 👍🤧 අර අච්චර කැලණියේ රැග් ගැන දාල.තියෙනවා ආදරණීයන් බලා.ගමුලු 😂 රැග් කරලා මානසික ව වද දෙන් උන්ට විදවල මැරියව් කීයක් මැරුවද ඕකුන් එපා 🙂
@anurawijethunga8479
@anurawijethunga8479 2 жыл бұрын
රැග් දීල ලමයින් ට ඉගෙන ගන්න එක එපා වෙන මට්ටමටම වද දෙන උන්ට කර්මයෙන් return එක එයි,හෙනම ගහනවා
@hasidilshara4859
@hasidilshara4859 2 жыл бұрын
Apith kelaniye 1st year. hebei apita nam rag kiyala deyak ne.
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
Kalaniya kampas akanm rag na habai ..
@senuriyasara8150
@senuriyasara8150 2 жыл бұрын
Ek thamai math first year .rag na Monada me media wla yana boru katha.
@chamilananda1446
@chamilananda1446 2 жыл бұрын
I love my university..... You take me on this journey in my life... Thanks a lot to my elders in the faculty of science. You never make us fear... you help us to be successful. You made this change in the science faculty many years back. Thanks again
@kavindugimhan95
@kavindugimhan95 2 жыл бұрын
science eke kellanta ehema aulk ndddda.loku rag denna neda.lingika athawara wge ewa na neda
@prasanaprasana3776
@prasanaprasana3776 2 жыл бұрын
Eke rag na
@prasanaprasana3776
@prasanaprasana3776 2 жыл бұрын
Science faculty wala
@ama4076
@ama4076 2 жыл бұрын
@@kavindugimhan95 math med fac ehema prashena naha..podi podi ewa tiye loku prashena nemai..satutin inna puluwan kalayak..
@Induwari_Athapaththu
@Induwari_Athapaththu Жыл бұрын
මේ ෆිල්ම් එක ගන්න වෙලාවෙ මම කැලනිය කැම්පස් එකේ හිටියෙ අබියෝගතා පරීක්ෂණයට ගිහින් 😊 හැබැයි මට කැලනිය ආවෙ නෑ වෙල්ලස්ස ාඅවෙේඑත් මම කැලනියට ගොඩාක් අදරෙයි
@rasikalogy
@rasikalogy 2 жыл бұрын
බුදු අම්මෝ ඒ ගෑල්ළමයාගේ සායේ දිග....!!!
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 2 жыл бұрын
😅
@user-xf2tj3te3i
@user-xf2tj3te3i Жыл бұрын
😆😆😆
@Hirushanachintha
@Hirushanachintha 2 жыл бұрын
ඉස්කෝලෙ යද්දී තියෙන ඇදුමක් ඇදන් යන්න, සෙරෙප්පු දාන් යන්න... රැවුල නොකපා යන්න... යකෝ පිනාට ඕන විදියට යන්න ඕනද 🤔🤔🤔 අපිව රැග් කරනවා අර නිල ඇදුමම ඇදන් එන්න කියල 🤓🤓 මේ වගේ කාලෙක වියදමත් වැඩී.. සිසුන්ට නිදහස දියව් 😢😢😢😢
@jdyisouifu1371
@jdyisouifu1371 2 жыл бұрын
ගොන් logic
@Hirushanachintha
@Hirushanachintha 2 жыл бұрын
@@jdyisouifu1371 හොඳට ඉගෙනගන්න නාසා එකට යන්න බුද්ධිමත් බවක් ඔයාට තියෙන්නේ , ඒකේන් ප්‍රයෝජනයක් ගන්න.. 👌
@induwara8971
@induwara8971 6 ай бұрын
Atta bn
@jlsk6085
@jlsk6085 2 жыл бұрын
😂😂😂katha karana heti dekkahama baya hithenawane anika bima wetichcha rupial 500 denna ochchara radical part danna onada😂😂 nawaka wadaya kiyanne pissuwak nawaka wade godakma thiyenne irisiyawai thamun lokka kiyala penna ganna thiyena uwamanawai
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
කවදාවත් කැම්පස් ගිහින් නැති උන රැග් ගැන කියවනවා😹 නිව්ස් වල පෙන්නන රැග් නෙවෙයි කැම්පස් ඇතුලෙ තියෙන්නෙ😹 ගොබ්බ වෙන්න එපා
@jlsk6085
@jlsk6085 2 жыл бұрын
@@mycraft4316 ehenam e pennanawa aththe wadakagara wennethi 😂😂 ridila wage
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
@@jlsk6085 මෙහෙමයි උබ උබලා කැම්පස් නොගියට අවුලක් නෑ කැමපස් යන සීනියර් කෙනෙක්වත් අදුරනවා ඇතිනෙ නේ😹 එහෙමත් නැත්තම් උබලගෙ පවුල් පරිසරෙ හිතාගත හැකි😹 එහෙම එකෙක්ගෙන් අහපන් රැග් ගැන😹 රැග් රූල්ස් වල ඉදන් කියලා දෙයි
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
@@mycraft4316 ඉතින් යකෝ කැම්පස් ගිය උන්නෙ කියන්නෙ උන්ට කරප් දේවල්. උන් සියදිවි නසා ගත්තෙ නිකන්ද? අර ඔලුව කුඩු වෙන්න කම්පියුටර් එකකින් ගහල මැරුවෙ උබ ඒව දැක්කෙ නැද්ද?
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
@@coolslogentertainment1697 අනෙ මේ බන් උබ හිතන්නෙ එක කැම්පස් එකකට කී දෙනෙක් යනවා කියලා දාහක් ගියොත් 5ක් මැරෙයි😹 ඒක තමයි මෙච්චර වෙලා කිව්වෙ පොන්නයො නිව්ස් යන රැග් නෙවෙයි ඇතුලෙ තියෙන්නෙ කියලා ඒක සීනියස්ලට අනුව වෙනස් වෙනවා😹 එකෙක් නිසා හැමෝම කුනු වෙනවද 😹 එහෙනම් උබ නිසා උබෙ අම්ම කී දෙනෙක් එක්ක #කලා තියෙන්න ඕනද?
@srilankaneagles8417
@srilankaneagles8417 Жыл бұрын
සහෝදරත්වයේ සංකල්පය වපුරමු 😊😊😊😊😊😊
@kavijay99
@kavijay99 2 жыл бұрын
Wow what a talente that guy has! it dose not look like he is acting! the delivery of the dialogues, his facial expressions, his body language was so perfect! Wow!!! whoever was that guy, he should seriously become an actor! If he is not a one already, that is! He sure is gifted!The girl too! her acting was impressive! Loved her facial expressions!! Nicely done video too nothing was misplaced well done! Loved the massage!
@sandalifernando3609
@sandalifernando3609 2 жыл бұрын
Yes the guy is an actor. Indeed talented.
@rumeshperera
@rumeshperera 2 жыл бұрын
Thilan Warnajith 😊
@SheharaFernando-jb4tl
@SheharaFernando-jb4tl Жыл бұрын
no the girl was acting so awkward
@a_v_s_h_k_a8975
@a_v_s_h_k_a8975 2 жыл бұрын
ඒයි..🙋මීට වැඩිය හොදායි
@HasanthaDissanayakeHasu
@HasanthaDissanayakeHasu 2 жыл бұрын
කැලණියට වෙච්චි දෙයක්.. අපි සිනමාව ඉගෙනගෙන එතනින් එළියට ගිහින් ඒ නමට වටිනාකමක් දෙද්දී ඒකේ නිල යූටියුබ් නාලිකාවේ දාන මෙහෙම නිල ගොන් ජෝක් වීඩියෝ දකිද්දී මුලින් හිනා ගිහින් පස්සේ ඇ⁣ඬෙනවා..
@mytamilclassinsinhala
@mytamilclassinsinhala 3 ай бұрын
මගේ සරසවි මෑණියෝ දිගුකල් සැර්දේවා...
@sakunthalakarunarathna6026
@sakunthalakarunarathna6026 2 жыл бұрын
අත උස්සලද කැම්පස් ආවෙ කියලා අහන 1 හැම කැම්පස් සීනියස් කෙනෙක්ගෙම කටෙි තියෙනවා වගේ
@Hello-sd9dl
@Hello-sd9dl 2 жыл бұрын
සිරාවටම😂😂😂
@sashinimadushika3622
@sashinimadushika3622 2 жыл бұрын
Ou ane
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
මොකද්ද එකේ තේරුම
@isuru5858
@isuru5858 2 жыл бұрын
@@Hello-sd9dl මොකක්ද ඒකෙ තේරුම
@uma9106
@uma9106 2 жыл бұрын
Siramai 😂
@kashmikaakash
@kashmikaakash 2 жыл бұрын
කිසිම රැග් එකක් අනුමත කරන්න එපා. ගොන් ජෙප්පන්ගේ වැඩ. උගේ අම්ම්ගේ ආදරය. යකෝ ඕක ඔයා කෙල්ලව බය කරන්නේ නැතුව ඕයිට වඩා හොඳට කරන්න බැරිද. කාලකන්නි . ගහන්න ඕනේ මැරිලා වැටෙන්න.
@jeewanlakshitha9161
@jeewanlakshitha9161 2 жыл бұрын
let's win people with love❤❤
@saduubasnayake5253
@saduubasnayake5253 2 жыл бұрын
ඇතුලෙ එවුන්ටවත් නැති රැග්නෙ මේ එලියෙ උංට තියෙන්නේ😂😂😂
@imeshasadamali8301
@imeshasadamali8301 2 жыл бұрын
Ekane ane eliya eunta mara reg
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n 2 жыл бұрын
ලේන්සුව වැටුනම කෙල්ලෙක්ගේ මෙහෙම පඩ ශෝ දෙන්න එපා. නම ගම අහන්න එපා .දීලා දාපන්..මේ වීඩියෝ එකම හැරැස්මන්ට් එකක්...ගොන්නු කියලා මරන්න ඇයි..😂😂😂
@dilansasanka1979
@dilansasanka1979 2 жыл бұрын
Limit එකට කරන ඕනේ දෙයක්🤟
@yoyogirl001
@yoyogirl001 2 жыл бұрын
❤️adarei UOK🙏
@swcreation2989
@swcreation2989 2 жыл бұрын
ටික දවසකින් ඒ අයියයි නංගී කොක්ක ගහලා කැලණි පන්සලේ පඬුරක් බඳිනවා දැක්කම..... නංගිව රැග් එකෙන් බේරගෙන එක දාගන්න හිටපු අයියලා :- 🙄🙄😏ශකබුම්
@NoName-qe4yl
@NoName-qe4yl 2 жыл бұрын
😂💔
@navinjayasundara7248
@navinjayasundara7248 2 жыл бұрын
Campus eke apita rag eken kisima awlak wela na..... Mamath 1st year..... Mentally awl giya un hitiyoth thama prashna wenne.... Ehema prashnayak apita na.... ❤💪
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
Kohomatath thawa kenekwa control karana eka loku pawak.
@geethma194
@geethma194 2 жыл бұрын
ehmd💀
@pesandugunarathna1888
@pesandugunarathna1888 2 жыл бұрын
නිකං සුදු හුණු ගාන්න ඕනෙනෑ ළමයින්ට පාඩුවේ ඉන්නදීපන්
@FISHCUTTER75
@FISHCUTTER75 2 жыл бұрын
😎 සිත නිවන කතා
@gihanbandara9019
@gihanbandara9019 2 жыл бұрын
😂😂
@singleman4u
@singleman4u 2 жыл бұрын
කැම්පස් එකක් දැකලවත් නැති මෝඩ හැහ්ත ගොන් කමෙන්ට් හලලා ඉතින්... මොනා කරන්නද. 😅😅 ගොන්කමනෙ. මේක සිරාම කතාවක්. දැං සීනියර් අයියලා කියන්නෙ මේ වගේ තමා. රෑක කෙල්ලෙක් තනියෙන් යනවනං පරිස්සමෙන් ඇරලවලා උනත් එනවා... 💖💖
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
අනේ හුත්තො උඹ විතරද කැම්පස් ගිහින් තියෙන්නෙ..අපිත් කැම්පස් තමයි..district rank දාලා කැම්පස් ආපු උන් අපි..රගන්නෙපා ගනං ගන්නෑ😂
@singleman4u
@singleman4u 2 жыл бұрын
@@dynamite9615 ඉතින් මට පුකද. 😅
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
@@singleman4u පුක වගේ නෙහ්..රගනො වැඩී ටිකක්..ඇට දෙක පුක වටේ එතිලා රෙවෙන්න දෙන්නෙ රැග් කරන හුත්තලා මූනට අහු උනොත්😂
@singleman4u
@singleman4u 2 жыл бұрын
@@dynamite9615 😅 දීපන්කෝ... බලන්න.. මනෝ පාරක් ඇති සෑහෙන ලොකුවටම.. 😅😅
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
Aralawala kese wethath...
@RB-ot8yp
@RB-ot8yp 2 жыл бұрын
😂😂 මරු joke video එක.
@dhanuhewa1050
@dhanuhewa1050 2 жыл бұрын
රැග් ගැන හෑලි ලියන්නෙම කැම්පස් එකකට යන්න බැරි වුන සෙට් එක තමයි..අරහෙන් මෙහෙන් කියන දකින ඒවා දැකලා කතාවක් හදා ගෙන සමාජ මාධ්‍ය වල දඩ හෑලි ලියනවා..දෙයක් පිලිබද දන්නේ නැතුව එක්කෙනෙක් දෙන්නෙක් කියන දේවල් වලින් ඒවා ගැන අදහස් දෙන්න යන එකම නොදැනුවත්කමයි..ඒවගේම තමයි රැග් එකක් කියන්නේ මොකක්ද,ඒකේ අරමුණ දන්නේ නැතුව අමානුෂික වද දෙන සයිකෝ සෙට් එකයි දෙකම ගෝත්‍රිකයි..සුළුතරය හා බහුතරය කියන්නේ දෙකක්..ඉතින් බාගෙට දන්න සුළුතර මතය පිලිගන්වාද බහුතර මතය පිලිගන්වාද යන්න තමන්ට අයිති කාරණයක්..⁣ඒක කෙසේ වෙතත් රැග් කෑවත් නැතත් ලංකාව සමාජයට එක් වෙනවා කියන්නේම ලොකුම රැග් එකක් තමයි..කැම්පස් රැග් ගැන නොසැන කතා කරන පිරිස ලාංකික ජන සමාජයෙන් දඩ දේශපාලනයෙන් නිරායාසයෙන් මනුස්සයෙක්ගේ ජීවිතයට,බලා⁣පොරොත්තු වලට දෙන රැග් එක ගැන හෑලි ලිව්වොත් නරකද 😎✌️
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
ඔය ජරා රැග් දෙන එකට මමත් විරුද්දයි. හැබැයි දැන් ඔය කැම්පස් එවුන්ට බැන බැන ඉන්න උන්ගෙන් බහුතරේ කැම්පස් යන්ඩ බැරිඋන එවුන්. උන්ට තියෙන්නේ ඉරිසියාව.
@dhanuhewa1050
@dhanuhewa1050 2 жыл бұрын
@@Arrow-2002 කොහොමත් කාලෙකට වරක් රජය විලි වහගන්න දාන මේ ටොෆියට හැමදාම ලාංකික සබුද්ධිමත් ජනයා අහු වෙනවා..උන් මෙච්චර දේවල් කරලත් නෑහුනා වගේ ඉන්න බුද්ධිමත් ජනතාව ඉන්න රටක් සැමදා ජයෙන් උදාරයි නේද මිත්‍රයා..අපි පැත්තකට වෙලා බලන් ඉමු මේ පිටපත් දිහා 😎✌️
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
@@dhanuhewa1050 අනිවාරෙන් අනිවාරෙන්. මේ රටේ කුණු දේශපාලුවෝ පන්නල රට හදන්ඩ උත්සහයක් ගත්තා. හැබැයි දැන් තමා තේරෙන්නේ උන්ව පන්නල විතරක් වැඩක් නෑ රටේ මිනිස්සුන්ගේ මොලත් හැදෙන්ඩ ඕනේ කියල. මේ රට හදන්ඩ බෑ මෝඩයෝ ඉන්නකන්. පුළුවන් තරන් ඉක්මනට පිට රටකට පැනගන්ඩ ඕනේ.👍👍👍👍
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@dhanuhewa1050
@dhanuhewa1050 Жыл бұрын
@@6z999හොදට නැවත කියවන්න කියලා යෝජනා කරනවා. මේ මාතෘකා පිලිබද සංවාද විසංවාද ඇති වීම ⁣හොද ලක්ෂණයක්. 👍
@binas5647
@binas5647 Жыл бұрын
Campus eke rag na ane, dn apith 1st year. Mona rag ekakwath na. Joliye inne 😜
@shashii871
@shashii871 Жыл бұрын
හොඳ ආදර්ශයක් අවසනේදී💖💖💖💖💖💖💖
@SIX-T
@SIX-T 2 жыл бұрын
අපිව එලෙවල් කරන්ට අලුත් ස්කෝලෙට ආවට පස්සෙ රැග් කරා.ජොලි වැඩේ හැබැයි ඒකත්
@SIX-T
@SIX-T Жыл бұрын
@@6z999 ඔව්.
@SIX-T
@SIX-T Жыл бұрын
@@6z999 ඔච්චර තමා ඉතින් උබලට පුලුවන් 😂😂
@pastelfromgreece9603
@pastelfromgreece9603 2 жыл бұрын
oii rag, bullying anammanam igenaganna tanakata awashyama deyak neme. topialata anith ayata karadara karala hoda "athal" tama one. yako ehenam pala club ehekata.
@ajiproduction2739
@ajiproduction2739 Жыл бұрын
Wow I m really like that love
@mariacallas6287
@mariacallas6287 11 ай бұрын
Conclusion : never go to a "government shit"
@anujauthsara1062
@anujauthsara1062 2 жыл бұрын
kattiyakata sahenna ridila wage ekane kawadawath nathuwa mehema content awe
@malithiindira7479
@malithiindira7479 2 жыл бұрын
දැන් කාලේ campus වල ඔච්චර හොඳ rag නෑ
@vinuvinaya976
@vinuvinaya976 Жыл бұрын
අම්මෝ first year kale mthk una 😂😂😂😂😂😂😂😂 eketh athal ekk thyy psse mthk weddi
@sumedhamunasinghe4566
@sumedhamunasinghe4566 2 жыл бұрын
Campus ynda bari un un itin rag walt bana bana innwa😆😆.giypu un ,inn un dnnwa oya kiyn trn prashn campus eke na kiyl.
@chamothchamoth8593
@chamothchamoth8593 2 жыл бұрын
එතකොට කැම්පස් වල රැග් එක දෙන්නේ පිටරට උන්ද 😂😂
@jayashanfernando835
@jayashanfernando835 2 жыл бұрын
hama tanama naha bn rag
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 2 жыл бұрын
නැ ඔයාලා නේ අපිව රැග් කරන්නේ.
@cricket4967
@cricket4967 2 жыл бұрын
Kelaniye thiyena ewa rag da bn 😆
@kingepisode605
@kingepisode605 2 жыл бұрын
ගොබ්බ උන් කැම්පස් ගියම තමා චොර උනෙ කැම්පස් . මෙක උන්ට පෙනෙන්න ඔනි 👍
@nuwanudayanga9215
@nuwanudayanga9215 Жыл бұрын
ළමයි මානසිකව වැටෙන දේවල් නම් අනුමත කරන්ට බැ හැබැයි 😐
@parakramaperera1866
@parakramaperera1866 2 жыл бұрын
Wonderful great story thank you
@1stmiracle
@1stmiracle 10 ай бұрын
Me inne solli pokuru drama eke eka ne😂
@freethinkerglobal2041
@freethinkerglobal2041 2 жыл бұрын
Ya it’s good drama but the reality is ........,.........,,,😂
@gayanajithwijethunge7123
@gayanajithwijethunge7123 2 жыл бұрын
තිලාන් අයියා.... ❤
@TLUPMx
@TLUPMx Жыл бұрын
රැග් අඩුම කැම්පස් මොකක්ද කියලා කවුරුහරි කියන්නකො 🥲
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
කොළඹ කැම්පස් එක
@aurora0534
@aurora0534 Жыл бұрын
ජපුර. කොලඹ රැග් නෑ කෙලින්ම බෙල්ලට ඇන්නා 😢😢
@NeviKaru
@NeviKaru 9 ай бұрын
මොරරුවෙත් නෑ
@piumirajakaruna9392
@piumirajakaruna9392 2 жыл бұрын
If this is the way they ragging students why they committed suicide?
@sachiniba6110
@sachiniba6110 2 жыл бұрын
හෙන ගොන් පාර්ට් එකක් වගේ 😂
@ninjaGhost34786
@ninjaGhost34786 Жыл бұрын
Ane bn rag rag gaga walalenne nathuwa private dapn rag kiyana ewa prwahna nm..Math private damme wena mukuth hinda nemei moratu awe nathi unoth kiyala karumetama peri awe eka ekata oluwa namanna mn kamathi na mn ekai private damme kisi awlak na anik un thama dedara mn 1st sem exam ekath liwwa
@amathilakarathna8450
@amathilakarathna8450 2 жыл бұрын
Thorane pata ahuwma thabili pata kiuwa eka mathk una ...antimata,💕
@dulminirathnakumari1423
@dulminirathnakumari1423 2 жыл бұрын
Man duburu patai kiwa..thawa monada pata thibbe ahuwama..thawa pata deka thunak kiwa..aye gihin hodata balan waren kiwa...2015 /2016 batch eka...😀😀😀😀
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
Aioyoo man 3 parak giya thorana pata balan anna 🤣🤣
@asankaniroshan.5828
@asankaniroshan.5828 3 ай бұрын
❤❤❤
@ushanianandika5931
@ushanianandika5931 2 жыл бұрын
Ane apitth mehema athithayak thibunane
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Thank for information
@perera2005
@perera2005 Жыл бұрын
ඇයි වැට මාර පොලු නැද්ද😂
@Bluere190
@Bluere190 7 ай бұрын
අනේ කව්රු හරි කියන්න කෝ ජපුර කැම්පස් එකි රැග් තියෙනවද 😢
@kavinduwimalasooriya4356
@kavinduwimalasooriya4356 2 жыл бұрын
😂mehema wenawanm bariya😂
@5ofamazing186
@5ofamazing186 2 жыл бұрын
😂😂😂 මරු මරු ඔල්වරසන්
@idea-one9337
@idea-one9337 2 жыл бұрын
හඩා හිනැහෙමි🙄
@madugamage5681
@madugamage5681 2 жыл бұрын
Ane matath campus yanna thibunanm😞😥😥
@gimhanikk3134
@gimhanikk3134 2 жыл бұрын
Oyata puluwan😊
@daywithkalana4369
@daywithkalana4369 2 жыл бұрын
කැම්පස් යන්න බැරි උන ගොඩක් උන් කීවෙම කැම්පස් ගෝත්‍රිකයි කියලා ඒ අතර මෙහෙම කමෙන්ට් එකකට රිප්ලයි නොකර ඉන්න බැරි උනා..චාන්ස් එක තියෙනවා හැමෝටම..ටාගට් හදාගෙන වැඩ කරපන් කට්ට කාගෙන..අහින්සක ව හිනාවෙන්න පුලුවන් ඉක්මනට ❤️
@madugamage5681
@madugamage5681 2 жыл бұрын
@@daywithkalana4369 eth mama job ekak karno denuth.mage hodada yaluwa campus giya.ita passe Mata godak Duka hithuna campus yanna beri una ekata eth mage yaluwa campus giya ekata Mata godak sathutui🥰💗
@thari7074
@thari7074 2 жыл бұрын
Oyata aniwarema pluwn. Try kranta dear.❤️❤️
@ravihash6892
@ravihash6892 2 жыл бұрын
@@madugamage5681 oya try krnn..ek wenm jiwithyk ..hmotm vidinn bari..ape baj eke innw ek lmyek ey hmudwt gihin aurudu 5k idl ...it psse ain wel awith exam liyl cmps awith....e nisa try krnn kohom hri...hmotm lbenne nthi chans ekk ek
@thilinimadhushika5898
@thilinimadhushika5898 7 ай бұрын
@tbssathsars
@tbssathsars Жыл бұрын
මාත් අනිවාරෙන්ම යනව ❤️
@sathsaraniweerasingha4688
@sathsaraniweerasingha4688 2 жыл бұрын
නියමයි...🥰🥰🥰🥰🥰🥰
@sathyani001
@sathyani001 2 жыл бұрын
ගොන් කතා,තනියෙන් කෙල්ලෙක්ව රැග් කරන්නෙ නෑ..ඒක සාම්ප්‍රදාය නෙමෙයි ⁣රැග් එක ගැන හරියට දන්නෙ නැති ගොබ්බ ඔස්තාර්ලගෙ කතා තමා මේවා
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
පුකට වැටමාර පොලු බස්සල කොල්ලො ගහන එකද තොපේ සම්ප්‍රදාය?😂
@TharinduHimash
@TharinduHimash Жыл бұрын
😘😍♥️
@rusiraindrachapa8397
@rusiraindrachapa8397 2 жыл бұрын
Patta creative video එකක්
@chamindaRuwan-x9y
@chamindaRuwan-x9y 12 күн бұрын
2.25 😢❤❤❤❤
@kushaniprabodika3516
@kushaniprabodika3516 Жыл бұрын
Ammooo😂😂😂
@sanjikaharshani8041
@sanjikaharshani8041 Жыл бұрын
Janu eke polish karaya neda me
@avindyadevindi7842
@avindyadevindi7842 2 жыл бұрын
❤️🔥❤️
@SureshMaduwantha-u9b
@SureshMaduwantha-u9b 3 ай бұрын
ඉතින් ඔච්චර නටන්නැතුව ලේන්සුව දෙන්න තිබ්බනෙ 😂
@RepresentBy3zero
@RepresentBy3zero 2 жыл бұрын
Dream 🔥😍
@dimuthunawin
@dimuthunawin 2 жыл бұрын
dakapu lassanama video ek..campus ehka... mehm thama wenna oni...
@BLACKstar-yy3vw
@BLACKstar-yy3vw 2 жыл бұрын
Wow
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
ඇත්ත ඕකනම් වෙනම season එකක්.
@rashmikasadaruwan9960
@rashmikasadaruwan9960 2 жыл бұрын
Ane campus gya eune hena mole un thma loku kiyla hithn inne maha loku campus kryo...oya maha loku eun ara loku putu wala inna nildari una eka thma me kela wela thiyne.
@fdd6086
@fdd6086 2 жыл бұрын
ලොකු පුටු වල නිලදාරී කැම්පස් ගිහින් නෑ යකෝ බලප්න්කෝ දේශපාලකයන් ඕකුන්ගෙන් හතරෙන් එකක් වත් කැම්පස් ගිහින් නෑ අනික කැම්පස් උන්ගේගේ හෙන මොලයක් තියේ තමා කැම්පස් කියපු උන් තමා උබ ඔය අද කොට කොට ඉන්න 4න් එක හදලා තියෙන්නෙත් 😂😂 youtube එක හදලා තියෙන්නෙත් කැම්පස් ගියපු උන්ම තමා
@rashmikasadaruwan9960
@rashmikasadaruwan9960 2 жыл бұрын
@@fdd6086 ow e mehe campus wla neme gye
@rashmikasadaruwan9960
@rashmikasadaruwan9960 2 жыл бұрын
@@fdd6086 ehe campus eunt oya nawaka wada pkwl na
@geethanjaliekanayaka9656
@geethanjaliekanayaka9656 2 жыл бұрын
Gon athal pro max😆
@HansaniSewwandi-fd2it
@HansaniSewwandi-fd2it Жыл бұрын
Math kelaniye. E unata api nm nidahase innwa apita kamathi adumak adan api gihin athal eke lech idala enwa 😅
@Anuradha-rathrathna1
@Anuradha-rathrathna1 Жыл бұрын
which faculty
@dahamisandeepani4556
@dahamisandeepani4556 2 жыл бұрын
Ane pav
@jontyjay8644
@jontyjay8644 2 жыл бұрын
❤️❤️
@pasindumalaka8610
@pasindumalaka8610 2 жыл бұрын
අම්මො මේවනෙ ජෝක්😂😂 LOL LOL
@dinethasahan9777
@dinethasahan9777 2 жыл бұрын
Good work ♥️♥️♥️
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,8 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 11 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
ලේ පෙරාගෙන එන වන අලියාගේ කතාව
8:21
Road of Elephant - අලි පාර
Рет қаралды 1,5 М.
රැග් එක  ( How to deal with ragging )
19:04
Prof. Wasana Maithree Herath
Рет қаралды 147 М.
අප්පච්චී | Appachchi - Short film
12:47
Cinema lk
Рет қаралды 671 М.
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,8 МЛН