රුසියාවේ යටත්වීමේ ඉල්ලීමට යුක්‍රේනය එරෙහි වෙයි/රුසියානු ගුවන් කදවුරකට ප්‍රහාර-Ukraine Russia updates

  Рет қаралды 34,229

LankaAnews

LankaAnews

Ай бұрын

‪@LankaAnewsvideo‬ - භූ දේශපාලනයේ සියළු තොරතුරු ගෙන එන විදෙස් පුවත් පිරි යූ ටියුබ් නාලිකාව.- / lankaanewsvideo
මාධ්‍යවේදී අමල් අල්මේදා සමඟ
www.lankaanews.com
Voice by Amal Almeda ( Radio & web Journalist)
ඉදිරිපත් කිරීම - අමල් අල්මේදා
අප සමග සම්බන්ධවීම සදහා E Mail : amalnews2008@gmail.com
KZbin : / lankaanewsvideo
Face Book - / lankaanews24
#lankaanews #ලංකාඒනිවුස් #amalalmeda

Пікірлер: 77
@LankaAnewsvideo
@LankaAnewsvideo 29 күн бұрын
සත්‍ය දර්ශන හා මූලාශ්‍ර සහිත විදෙස් පුවත් සඳහා ලංකා ඒ නිව්ස් නරඹන්න. kzbin.info
@d.a.s.abeysinghe8828
@d.a.s.abeysinghe8828 29 күн бұрын
යුක්‍රේනයේ ජනාධිපති ඉල්ලගෙනම තමා කන්නේ.
@lionsgeek
@lionsgeek 29 күн бұрын
සුපුරුදු පරිදි යුක්‍රේනෙ කනකොට යුකියො ටික හොයාගන්නත් බැ 😂😂💔
@nirmalchamara5126
@nirmalchamara5126 29 күн бұрын
Podak hitahan podi ako ubalta lagadima hambawei supri kamak
@lionsgeek
@lionsgeek 29 күн бұрын
@@nirmalchamara5126 ammo ha loku ayye 😂
@trytopro1373
@trytopro1373 29 күн бұрын
​@@nirmalchamara5126එතකන්ද මේ හැංගිලා ඉන්නෙ 🤣🤣🤣🤣
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 29 күн бұрын
සෙලෙස්කි රටෙි ජනතාව ගැනවත් සිතල සටන් විරාමයට කැමති උනානම් ඉවරනේ.රුසියාවට ජය වේවා ❤❤❤🇷🇺🇷🇺🇷🇺
@wijayabandara9810
@wijayabandara9810 29 күн бұрын
යටත් වෙන්න එපා ලෝකේම විනාශ කරන්න
@googlesecuritycamara4784
@googlesecuritycamara4784 29 күн бұрын
පිස්ෙස්ක්😢
@niroshirashikani2991
@niroshirashikani2991 29 күн бұрын
පුකට්යාට හැදිලා තියෙන්නේ ඇමෙරිකානු බිතිකාව 😂
@KumanjaniWijesingha-ru2qr
@KumanjaniWijesingha-ru2qr 29 күн бұрын
හ ... පවූ නේ 🤣🤣🤣🐃
@sumithbandara8959
@sumithbandara8959 29 күн бұрын
නලුවෙක් කල හරියක්
@LahiruKanishka-fk7dn
@LahiruKanishka-fk7dn 29 күн бұрын
ඔව් සෙලාට නැත්නම් ඩොලර් බිලියන ගානක සුට් කේස් හම්බෙන්නේ නෑනේ
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 29 күн бұрын
විකට නලුවෙක් යුක්‍රේනය විනාශ කරගෙනම යන්නෙ
@pererafrank6470
@pererafrank6470 29 күн бұрын
ඔය යුද්දේ තනිකරම බොරුවක්..😂😂 ටිකක් හිතන්න මෙයාලා ඔය යුද්දේ ගැන සැලසුම් කරේ මීට වසර 10 ට කලින්...ඔය යුද්දෙට සටන් rekawak තිබෙනවා ඒ line එක ඒ rekawa ඉක්මවා යන්නේ නැහැ කියලා පුටින් 2022 ජනවාරි 2 ලෝක niyashtika බලවතුන් සමග පැවැත්වූ sakacvhawedi එකඟ උනා..එසේම yukrena ජනපති zelenzchi ව මරන් නේ නැහැ කියලා එක්සත් ජාතීන් ගෙ සංවිධාන යේ මහලේකම් ට පුටින් විසින් පුද්ගලිකවම පොරොන්දුවක් ද දීලා තියෙන්නේ ....
@suvinduyehan2516
@suvinduyehan2516 29 күн бұрын
ආ frank යාලුවා
@munasinghefernando7864
@munasinghefernando7864 29 күн бұрын
දැනට රුසියානු හමුදා අත්පත් කරගත් ප්‍රදේශ සිතියමකින් පෙන්වන්න.ස්තුතියි .
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 29 күн бұрын
තුම්මුල්ල චැනල් එක බලන්න
@amilachinthaka8622
@amilachinthaka8622 29 күн бұрын
තුමිමුල්ල චැනල් එක බලන්න
@Thilinaprabashwara
@Thilinaprabashwara 29 күн бұрын
එහෙනම් විහින් විනසවෙයල්ල
@lakshmanwitharana39
@lakshmanwitharana39 29 күн бұрын
සෙලෙන්කියට දැන් හිතෙනව ඇති කරගත්ත දෙයක් කියලා
@GunasenaMaharaba
@GunasenaMaharaba 29 күн бұрын
❤❤❤ thanks
@rohanawijayarathna2857
@rohanawijayarathna2857 29 күн бұрын
Rusiyawata jaya wewa
@Trcrokyyoutube
@Trcrokyyoutube 29 күн бұрын
පුටින් ගහනව දැන් ඇතිද අහනව සෙලෙන්කිය මදි කියනව පුටින් ආයෙ ගහල අහනව දැන් ඇති ද සෙලෙන්කිය මදි කියනව සෙලෙන්කියට ඇති කියනකම් ගහනව 🤣🤣🤣 සෙලෙන්කිය රටයි අහිංසක සෙබලු ටිකයි බිල්ලට දීලා බලාගෙන ඉන්නව 🤣🤣🤣
@Qualcomm-Tensor
@Qualcomm-Tensor 29 күн бұрын
😂😂😂 මොලේ තරම 😂😂
@hemanthaperera575
@hemanthaperera575 29 күн бұрын
සම්පූර්ණ ඇත්ත කතාව ඔය ටිකිරි මොල තියෙන එවුන්ට ඕවා තේරුම් ගන්න බෑ 😅😅😅
@Trcrokyyoutube
@Trcrokyyoutube 29 күн бұрын
@l.m.sriransapradeep.4253 හරකො උබට මොලයක් නැද්ද 🤣🤣🤣 උබේ ගැනිට හම්බුන ලමය උබ වගේ නොව්නම උබ මොකද කරන්නෙ ඉස්සෙල්ලාම අහනව නේද ලමයයගෙ තාත්ත කව්ද කියල ඒත් කියන් නැත්නම් එකක් දෙකක් ගහල අහනව නේද ඒත් කිව්වෙ නැත්නම් තව ටිකක් ගහල අහනව මිසක් දිගටම ගහ ගහ ඉන්නෙ නැනි පො ..... yo 🤣🤣🤣🤣
@Trcrokyyoutube
@Trcrokyyoutube 29 күн бұрын
@hemanthaperera575 පට්ට මී හරක් කියල වැඩක් නැ ඔය හරක්ට
@user-ur6cm2gc7u
@user-ur6cm2gc7u 29 күн бұрын
පුටින් ඉදිරියේ සියල්ලට දන ගහන්න වෙනවා..
@niroshirashikani2991
@niroshirashikani2991 29 күн бұрын
උබලා වගේ ගොබ්බ වහල්ලුන්ට විතරයි 😂
@Pixel94hhjkkk
@Pixel94hhjkkk 29 күн бұрын
😂ඇමෙරිකාව බලන් ඉදියිද?😂😂
@ashensenarathna1921
@ashensenarathna1921 29 күн бұрын
පුටින් ඉදිරියේ දන ගහන්න තරම් රුසියාව ප්‍රබල රටක් නෙවෙයිනේ.😂 යුදමය බලයක් තිබ්බත් සමහර පැති වලින් ප්‍රබලම රටවල් 50 ඇතුලෙවත් නෑ.
@Trcrokyyoutube
@Trcrokyyoutube 29 күн бұрын
@Pixel94hhjkkk ඇමරිකාවට බලන් ඉන්නව ඇරි කරන්න දෙයක් තියද 🤣🤣🤣
@Pixel94hhjkkk
@Pixel94hhjkkk 29 күн бұрын
@@Trcrokyyoutube ඇමෙරිකාව කරපු බොහොම දේවල් තියනව ලෝක ඉතිහාසෙ..පොඩ්ඩක් පරිශීලනය කරලා බලන්න.😌පොත් පත්තර ඕන වෙන්නෑ..ගූගල් යූ ටියුබ් search කරලා බලන්න පුලුවන්..තව සෝවියට් බිදවැටිච්ච ඒවා..සෝවියට් හැම අතටම කැඩිලා රටවල් ගනනාවක් වෙච්ච විදිය එහෙමත් ඒකෙම search කරල බලන්න.😂😂
@neelsanjaya8966
@neelsanjaya8966 29 күн бұрын
Palaweni kena mama
@nalindausamarawikrama9299
@nalindausamarawikrama9299 29 күн бұрын
Almeda goda kalekin❤
@chandi6066
@chandi6066 29 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@PushpaJayasinha-um5so
@PushpaJayasinha-um5so 29 күн бұрын
❤❤❤
@ClarenceP-se9tb
@ClarenceP-se9tb 29 күн бұрын
බටහිර ලනු කාලා සෙලෙන්ස්කි කනව කෑමක් ලොවෙත් නැතිවෙන්නම
@ishancharuka701
@ishancharuka701 29 күн бұрын
@nalindanalaka3906
@nalindanalaka3906 29 күн бұрын
💖💖💖🇷🇺🇷🇺🇷🇺💖💖💖
@hansikamanodya1801
@hansikamanodya1801 29 күн бұрын
1st
@user34557
@user34557 29 күн бұрын
ත්‍රස්තවාදී පුටින්ට වචනයකින් හරි උදවුකරන පුද්ගලයෝ කියන්නේ පුටින් අපේ රටේ යුද්ධයට උදවු කළා කියලා අනෙක් රටවල් කෑලිවලට කඩලා ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදවු කරන එක සාධාරණයි කියලා.. වෙනත් රටක සම්පත් ඉඩම් කොල්ලකන එක සාධාරණයි කියලා.. ඕනෑම රටක් කැමති නැහැ තවත් රටක් තමන්ගේ භුමිය අල්ලාගෙන එහි සම්පත් කොල්ලකනවට. එක එහෙම සාධාරණයි නම් චීනය ඉන්දියාව වැනි රටවල් ලංකාවේ කොටස් කොටස් රනිල්ගෙන් ගද්දි ඒවාට එරෙහි නොවී කට පියාගෙන හිටියනම් හරිනේ. මොන මගුලටද ඒ මිනිහට බනින්නේ රටේ සම්පත් විකුනනවා කියලා. එහෙම බනින පුද්ගලයෝ තමන්ගේ රටේ සම්පත් වෙනත් රටකට නිත්‍යානුකුලව විකුණන්න හදද්දී උද්ගෝෂණ කරනවානම් , යුක්රේනයේ ඇති ඉඩම් කොල්ලකන පුටින් ත්‍රස්තවාදියාට යුක්රේනය විරුද්ධ විය යුතු නැද්ද. අපේ රටේ සම්පත් අපිට වටිනවා වගේම් යුක්රේනයේ සම්පත් යුක්රේනයට වටිනවා.
@DARKKRAD-47
@DARKKRAD-47 29 күн бұрын
😅😅😅😅😅😅😅😅යුක්රේනයට රුසියාවට විරුද්ධ වෙන්න එපා කියලා අපි කිව්වෙ නෑනේ.අපි කිව්වෙ රුසියාවට සහය පලකරනව කියල විතරයි😅😅😅😅😅😅
@princerajitha5919
@princerajitha5919 29 күн бұрын
Russia 🇷🇺 jayawewaaaaaah
@nalakaperera2462
@nalakaperera2462 29 күн бұрын
💪🇷🇺
@Induwaraudaranga2
@Induwaraudaranga2 29 күн бұрын
යුක්කෙය😂😂😅
@HashanMahesh-tm3ju
@HashanMahesh-tm3ju 29 күн бұрын
මොහොමඩ් පුඩින් මේ යුද්දේ දිනන්දි රුසියාවේ එක පිරිමියෙවත් නැති වෙයි 😂😂😂
@RathnaweeraDuminda
@RathnaweeraDuminda 29 күн бұрын
Ukiyonm kohomath ithuru nha.. NATO ekka satnakta sanchitha thiyan inne.. welawata balagnna puluwan wei ubata..
@Trcrokyyoutube
@Trcrokyyoutube 29 күн бұрын
මෙහෙත් පිරිමි අඩුයි දැන් උබ වගේ පො yo ඉන්නවනෙ 🤣🤣🤣
@rahulrathnayake1104
@rahulrathnayake1104 28 күн бұрын
Russiawe 100 million innawa ekata Ukraine 30+million inne 😂
@HashanMahesh-tm3ju
@HashanMahesh-tm3ju 28 күн бұрын
@@rahulrathnayake1104 මචන් රුසියන් ගනිකවෝ ගැන තව විස්තර ටිකක් හොයල කියන්න හරිද 😊
@susanthasenarathna1123
@susanthasenarathna1123 28 күн бұрын
රැසියාවට ජය වේවා
@sandeepanitharuka105
@sandeepanitharuka105 29 күн бұрын
කතා විලාශය හරි නැහැ.වැඩදාන්න ගිහින් ගූ කරනවා
@TxRx-sw4of
@TxRx-sw4of 29 күн бұрын
🇷🇺🇷🇺☢️🚀👍👍
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 29 күн бұрын
MUTA KELINNA SHOT DUNNANUM HARI,RUSIYAWATA JAYAWEWA
@SameeraPR84
@SameeraPR84 29 күн бұрын
Ukraine ❤🇺🇦🇺🇸🇪🇺🇬🇧🇫🇷🇩🇪🇮🇹
@wimalrajapaksha890
@wimalrajapaksha890 28 күн бұрын
Zelensky gobbayek . රටවල් දෙකේම අහිංසක තරුණ ජීවිත දැනට ma කොපමණ marunada? Europeans countries වලින් දුන්න සල්ලි nam වෙනත් රටවල් වල zelenskya තැන්පත් කරලා ඇති . අන්තිමට පැනල yavi . අහිංසක මිනිස්සු aparade duk විඳින්නේ
@SadunWickramarachchi-pt4sk
@SadunWickramarachchi-pt4sk 29 күн бұрын
slava ukraine…🇪🇺🇮🇱🇯🇵🇳🇿🇳🇴🇱🇰🇺🇸🇬🇧
@rohanawijayarathna2857
@rohanawijayarathna2857 29 күн бұрын
gahanna oni kudu wenna Ukraine ta
@samserasinghe3109
@samserasinghe3109 29 күн бұрын
Katawath jaya naha .okkoma paradai
@asidisi6082
@asidisi6082 29 күн бұрын
යෙ නියමයි. සෙලෙන්කි මහත නම් සැබැ විරයෙක්. යුක් රෙනය කවදවත් රුසියවට යටත් වෙනෙ නැ සෙලෙන්කි මහත ඉන්නකන්. රුසියවට තමයි ලගදිම යුක් රෙනයෙ කොන්දෙසි පිලිගෙන නිරයුද වෙල යුක් රෙනයට යටත් වෙන්න වෙන්නෙ. ලගදිම රුසියනු බුමිය යුක් රෙනයට ඇද ගන්න එක ස්තිර වෙ. එක කටවත් නවතන්න බැ. ජයම වෙව යුක් රෙනයට.
@niroshanvijithdelankage3981
@niroshanvijithdelankage3981 29 күн бұрын
😂😂😂😂
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 29 күн бұрын
😂කිසි දිනෙක සැබෑ නොවනා සිහිනය 😆දැන්😴ඇහැරියන්.....😨
@nalindanalaka3906
@nalindanalaka3906 29 күн бұрын
-😂😂😂😂😂
@mapasudarshana
@mapasudarshana 29 күн бұрын
අනිවාර්යයෙන්ම මාලුමාවට ජයවේවා 🕛❌🕛❌🕛❌💪💪
@Pixel94hhjkkk
@Pixel94hhjkkk 29 күн бұрын
😮ඔව්..ඇත්ත..රටත් රටවල් දහයකට පහලවකට කඩන්න වෙයි ආයෙ...සෝවියට් කැඩුනා වගේ😮👍😌
@threeshannethsara2718
@threeshannethsara2718 29 күн бұрын
😂😂😂😂🇱🇰🇺🇦🇮🇱♥️🇱🇰🇺🇦🇮🇱♥️🇱🇰🇺🇦🇮🇱♥️
@user-rx6sq7gv2o
@user-rx6sq7gv2o 29 күн бұрын
UKRAINA PRESIDENT 🐃 🐃 🐃 🐃 🐃 🐃 🐃 🐃 😅😅😅😅
@amaldissanayake3323
@amaldissanayake3323 29 күн бұрын
Mad ukran🐂🐂🐂🐂🐂🐂🐂🐂
@klennyfernando8454
@klennyfernando8454 29 күн бұрын
රුසියාව අවුරුදු 2ක් තිස්සේ ගහනවා අල්ල ගත්ත ලබ්බක් නෑ ..ගැහැවා කියන වවිදිහට හරි නම් යුක්‍රේනක් නැතිව තියෙන්නේ ඕනේ ..නමුත් ඖටින්ගෙත් කයිවාරු ඉදිරියේදී හෙකිවෙලා ලෝකේන්ම පීචං වෙයු..ඉක්මනින් සාමයේ මාවත තෝරගෙන විසද ගත්තිත් යෑම බේරා ගන්න පුලුවන් ..දෙරටටම ..
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 46 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 87 МЛН
Why the EU is About to Impose a Hard Border in Gibraltar
9:42
TLDR News
Рет қаралды 567 М.
The Rock
8:58
Shotgun BomBom
Рет қаралды 76 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН