ඔයාගෙ සමට සහ මුහුණේ ගැටළුවට ඕයාට ම ගැළපෙන්න face masks හදන විදිය​ 16 custom DIY face masks

  Рет қаралды 25,777

UMA

UMA

Күн бұрын

💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
💛 මගේ හැම වීඩියෝවක් ම බලන්න මේ link එකට යන්න 👇
• Beauty Culture
/ @uma9764
💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
◾Instagram : / uma_vlogger
◾Facebook: / kavindya.uma
#uma #shinewithuma #beautytipsbyuma #staybeautiful #keepglowing #loveyourself #skingoals #hairgoals
#youtuber #socialinfluencer #srilankanyoutuber #beautyinfluencer #beautyyoutuber #skincare #facemask #DIY #skintype #facepack

Пікірлер: 109
@wijesundaradiluka2369
@wijesundaradiluka2369 2 жыл бұрын
හැමදාම ත් හොදම දේ හරි ම විදිහට අපි ළග ට අරන් එන ඔයා ට හුගක් ස්තුතියි ❤❤❤අද video එක ත් හරි ම වටිනවා 😘😘😘හැමදාම ත් හිනා වෙලා ලස්සන ට ඉන්න වගේම ඔයා ගේ හැම වැඩ කටයුත්ත ක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ම සුභ පතනවා ❤❤❤
@nasikthaheed8131
@nasikthaheed8131 2 жыл бұрын
ස්තුති අක්කා. මම ආසාවෙන් බලනවා ඔයාගේ vedios ටික. ගොඩාක් පිං. Pigmentation සදහා කොහොමද treatement කරන්න ඕනි කියලා vedio එකක් දැම්මනම් ගොඩාක් හොදයි, හා දවස පුරා කොහොමද මුහුණ පෙහෙපත් ව තියාගන්න කියලා vedio එකක් දැම්මනම් ගොඩාක් හොදයි.
@cs7514
@cs7514 3 күн бұрын
Ane akki oyage ewa aththatama wada karanw . Puluwnnm yati thol mahatha bawa adu karannath exscice tikak kiyannamko . Please 😢😢😢😢
@shanthipandithage7433
@shanthipandithage7433 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ මම බලනව, ස්තූතියි ඔබතුමියට 💐 මගෙ මූන කෙට්ටුයි, ඇග ගානට මහත තියනව, හැබැයි මූනට පිරිපුන් බවක් එන්නැහැ, කම්මුල් බැහැල ගිහින් මම බලාපොරොත්තු වෙනව ඔබතුමියගෙන් විසදුමක්.
@samudrikaherath5294
@samudrikaherath5294 Жыл бұрын
හොඳ video එකක්, සරලව පැහැදිලි කලා, බොහෝම ස්තුතියි. අවුරුදු 55 ඉහළ අයට හරියන විදිහට make-up එකක් කරන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද? එහෙම නැත්නම් ඔබ විසින් කලින් ඉදිරිපත් කල ආකාරයට කලාට කමක් නැත්ද වඩාත් highlight නොවන විදිහට ස්තුතියි.
@umaya1150
@umaya1150 Жыл бұрын
Hi princess 💚 akki the ordinary ake gycolic acid toner eka hodada ? Skin ekata ?
@weera1111-no1cw
@weera1111-no1cw Жыл бұрын
🙋🙋අපි ගාන whitening cream eken කට වටේ අදුරු පැහැ ගැන්වුනු ස්ථානත් සුදු වෙනවා ද Akki?
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 2 жыл бұрын
Aparade konde kepuwe konde thiyeddi godaaakma lassanai
@Blueberry_Reel
@Blueberry_Reel 2 жыл бұрын
Is palladio makeup brand good?
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
හරිම පැහැදිලි thaks lot dr🌹
@menuhansikahansika1026
@menuhansikahansika1026 2 жыл бұрын
අක්කේ අත් වල,කකුල් වල සම රැලි වැටිලා. අයේ හොදට හදාගන්න මසාජ් එකක් හරි මොනවා හරි කියලා දෙන්නකෝ ඉක්මනටම😔
@thanuthanuja5373
@thanuthanuja5373 2 жыл бұрын
Oya koheda gihin hitiye godak dawasakin video ekkak aran avin thank you akki 😊
@NadeeshaniLiyanage
@NadeeshaniLiyanage Жыл бұрын
Akki mge mune pimples enw godaaak.. mona betha use krth kisima prathipalayak nh 😪 pimple walata hoda face mask ekk kiynnko mune pimple marks kalu welaa ..
@piyumihansika3979
@piyumihansika3979 2 жыл бұрын
Attatama godak watina video ekk akki❤️ dry face skin ekakata hoda cream ekak kyannako akki
@lekamwasamketh3163
@lekamwasamketh3163 2 жыл бұрын
අක්කී තොල් වල කෝමාරිකා ආලේප කරන එක හොඳ නැද්ද?
@sansala..45
@sansala..45 2 жыл бұрын
ගොඩක් දවසකට පස්සේ වටිනා දෙයක් අරන් ඇවිත් Thank you අක්කා 🥰❤️
@uma9764
@uma9764 2 жыл бұрын
Thank you 💟
@dinushasewwandi3666
@dinushasewwandi3666 2 жыл бұрын
Akke VI-JOHM eke saffron and gold cream eka hodaida
@piyumirathnayake2759
@piyumirathnayake2759 2 жыл бұрын
Akki...face eke red colour nerves penna ganne ai...ekta treatments monwd..😥
@munasindisanayaka900
@munasindisanayaka900 2 жыл бұрын
Hello dear mata podi deyak danaganna ona.please man hithanwa reply karai kiyala oyage glow collagen eka dapu video ekata man comment kara mata reply nha mata eka laba ganna pulunda ? Thamath e product thuyenwada please kiyanna thank you ❤️
@PravindayaHeshani
@PravindayaHeshani 6 ай бұрын
Ane akki kiynnko mune kalu laa walata hoda cream ekk nata wayasa 20 😢
@chathu_24
@chathu_24 2 жыл бұрын
Akke konde yana ekat gedaradi krnn puluwn monahri kiynnko.nalala depaththe konde godk ynw
@mallikadayakanthi2728
@mallikadayakanthi2728 2 жыл бұрын
Godak godaaaak watina wadagat video ekak oyata godak sthutyi
@boxerforlife6470
@boxerforlife6470 Жыл бұрын
හරිම වටිනව නන්ගි...
@salanivihara3641
@salanivihara3641 2 жыл бұрын
Akke vayasa aurudu 22 kenek collagen tablet aka gaththata kmk ndda
@sewminijayathissa6514
@sewminijayathissa6514 2 жыл бұрын
අම්මෝ ගොඩක් කාලෙකින්.වටින වීඩියෝ එකක් ❤️❤️❤️
@uma9764
@uma9764 2 жыл бұрын
💛💛💛
@dushyanthimalshika1746
@dushyanthimalshika1746 2 жыл бұрын
අක්කි,රෑ නිදාගන්න කලින් මූනෙයි, අත් වලයි, කකුල් වලයි Olive Oil ගාලා නිදාගන්න එක හොඳයිද? Benefits තියෙනවද?
@uma9764
@uma9764 2 жыл бұрын
Ou
@slrasikapriyadarshani1532
@slrasikapriyadarshani1532 2 жыл бұрын
Oli oil walate kalu wenawade
@chamodirashmi4486
@chamodirashmi4486 2 жыл бұрын
Akke mn rata inne multan mutti kiyna eka hoyagnna bh mge mune godk gedi thiynw ekt wena deyk kiynnko multan mutti kiyna eka wenuwata wenadeyk gnna barida akke
@thiliniariyarathna9620
@thiliniariyarathna9620 2 жыл бұрын
Ane plz strobbery skin EKTA tritmun ekak tiynwanm kiynnko plzzzz
@ishiniumayanga2323
@ishiniumayanga2323 Жыл бұрын
Akki hoda day creams gena video ekak karannako
@hirunihansani1001
@hirunihansani1001 Жыл бұрын
Akki මම කවමදාවත් මුණට කිම් වර්ගයක් use කරලා නැ ,මට වයස 21 මට කිම් use කරන්න බයයි මට සුදු වෙන්න ඔන නැ එත් මම කැමති පැහැපත් ව මුන තියා ගන්න ,ඉතිම් අක්කි කියන්න කෝ කිම් එකක් use karanawanm mokda හොද
@ashanimaheshika2172
@ashanimaheshika2172 2 жыл бұрын
Normel skin eka thiyane..rose water wenuwata wena adeshakayak use karana barida..thanks me wage vatina dewala apita genawata...
@airairangani5188
@airairangani5188 2 жыл бұрын
Adarai.hemadama.budu.saranAi.menika
@indunilkumari1746
@indunilkumari1746 2 жыл бұрын
Akki make up video ආයෙත් ගේන්නකෝ.ගොඩ දවසක් බලන් ඉන්නවා .ඔයාගේ make up video වලට ගොඩක් ආසයි.හැමදේම සරලව කියල දෙනවා.❤️
@uma9764
@uma9764 2 жыл бұрын
බොහොම ස්තූතියි 💛
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 2 жыл бұрын
අක්කී makeup එකක් කරද්දී primer එකක් use කරනවනම් අපි foundation එකක් වෙනුවට BB cream එකක් ගෑවොත් ඒ makeup එක ගොඩ වෙලා තියාගන්න පුලුවන්ද?
@ahinsaahinsa5271
@ahinsaahinsa5271 2 жыл бұрын
Thank you akke.. 😇 hair cut eka lassanai....
@Sha-2000-u4p
@Sha-2000-u4p Жыл бұрын
Neck wrinkles welata treatment please
@sithararanasinghe7406
@sithararanasinghe7406 2 жыл бұрын
Thank u akki බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ආරක්ෂිතව ඉන්න අක්කෙ ❤️❤️
@uma9764
@uma9764 2 жыл бұрын
Thank you 💟
@jerusharathnayake5528
@jerusharathnayake5528 2 жыл бұрын
Akki, oya dan use kerene sunscreen eke mokakda? Âne please lankawe produce kerene hoda sunscreen brand ekak kiyanne?
@sanduniwasana7011
@sanduniwasana7011 Жыл бұрын
Ane akki mm loku strees ekakain inne.mge skin eka dry..dn pimple godk avith kalin thibune ne..Mt kiynawda hoda face wash ekakui face cream ekakui..Fairness wenna mt oni marks nethiwa
@rashmisewwandi8192
@rashmisewwandi8192 Жыл бұрын
pregnancy stretch marks walata mokuth nedda 😊😊😊
@KumariSundara-ii2vl
@KumariSundara-ii2vl Жыл бұрын
Godak thanks nangii
@maduwanthimaduwanthi9976
@maduwanthimaduwanthi9976 2 жыл бұрын
As yata rali wanawata mokoda karanna tikata yatath rali wanawa..podo uda dasak dannako...please daer.
@shyaayt2104
@shyaayt2104 2 жыл бұрын
Hair removal soap එකක් හදන හැටි කියලා දෙන්නකෝ
@virajrukshan1939
@virajrukshan1939 2 жыл бұрын
Akke fresh an waiting krim eka hodada kiyannako
@tharushiapsara8090
@tharushiapsara8090 Жыл бұрын
Thank you ❤❤
@chamarapriyanga6300
@chamarapriyanga6300 Жыл бұрын
Ai akke video genne naththeee...
@kavi__girl7530
@kavi__girl7530 2 жыл бұрын
අනේ අක්කි මහත් වෙන්න මොනාහරි supliment ගැන වීඩියෝ එකක් කරන්නකො.🥺හැමතැනම හොයනවා තාම හම්බුනේ නෑ🥺
@jeewanijayasekara
@jeewanijayasekara 2 жыл бұрын
ගොඩාක් කාලෙකින්..thank you akke
@uma9764
@uma9764 2 жыл бұрын
💛💛💛
@faslanrilwana3597
@faslanrilwana3597 2 жыл бұрын
Akke pimpls mark ekatai nahaye thiyena bakckhads remove karanna hodarq cream ekak kiyannako .mata thiyenne oil scene ekak..
@uma9764
@uma9764 2 жыл бұрын
Oily skin ekata sudu handun, aloe gel hodai.
@faslanrilwana3597
@faslanrilwana3597 2 жыл бұрын
@@uma9764 thank u akkiyo
@gagunisanganagagunisanagan9705
@gagunisanganagagunisanagan9705 2 жыл бұрын
මගෙ මුනෙ වයිඩ් හෙඩ්ස් තියනවා අක්කී, එතකොට මගෙ මුනෙ අදුරු වෙලා කිසිම ගොලො එකක් නැ . එක නිසා මං මෙකට අමුද්‍රව්‍ය තුනක් පවිච්චි කරාට කමක් නැද්ද , මී පැනී,මුල්තානි මිට්ටි , ඔරෙන්ජ් පවුඩර්
@anusharathnayake5961
@anusharathnayake5961 2 жыл бұрын
Akki mata thiyenne oily skin ekak but aloe gel use karama acne enawa
@uma9764
@uma9764 2 жыл бұрын
Rose water dala balanna a wenuwata
@ishara369
@ishara369 2 жыл бұрын
Konde kapuwe aiee?
@dinushikafernando9628
@dinushikafernando9628 2 жыл бұрын
Godak kalekin akka ❤️
@uma9764
@uma9764 2 жыл бұрын
💛💛💛
@hiruhimasha5840
@hiruhimasha5840 2 жыл бұрын
Woww akki godk lassanyiii ❤️
@uma9764
@uma9764 2 жыл бұрын
Thank you so much 💓
@Samu_21_
@Samu_21_ Жыл бұрын
Ai akki දැන් vedios දාන්නෙ නැත්තේ ..මේ අවුරුද්දට එක vedio එකක්වත් නෑ 🥺
@uma9764
@uma9764 Жыл бұрын
Dannam lagadima 😍
@Samu_21_
@Samu_21_ Жыл бұрын
@@uma9764 Hali akki 😘❤️
@chamodhilakshani6707
@chamodhilakshani6707 Жыл бұрын
Ane akki vedio danne nththe ai den
@kushanirukshana861
@kushanirukshana861 2 жыл бұрын
Nomarl skin ekat mokakd hoda marks eka
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
Adee hair cut eka 😍😍
@uma9764
@uma9764 2 жыл бұрын
💛💛
@sunethrakumari7355
@sunethrakumari7355 2 жыл бұрын
Thanks.
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 2 жыл бұрын
Thanks dr
@dilmihirushika8508
@dilmihirushika8508 2 жыл бұрын
Konde lassanai 🥰🥰
@uma9764
@uma9764 2 жыл бұрын
Thank you so much 💓
@Puminduimansha10
@Puminduimansha10 2 жыл бұрын
නංගියෝ හාල් පිටි හදද්දී හාල් පොගන්නේ නැතිවද කොටන්න ඕනි
@faslanrilwana3597
@faslanrilwana3597 2 жыл бұрын
Plz reply ekak denna akkiyo
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
Hi akkiyoooo❤️❤️😘😘
@uma9764
@uma9764 2 жыл бұрын
Hi 👋
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 2 жыл бұрын
අ⁣ඩෙ අක්කි කෝ කොන්ඩෙි .😃
@asokadamayanthi7814
@asokadamayanthi7814 2 жыл бұрын
Konnde kapuvada
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
😍👍👍👍
@mayurumayuru7150
@mayurumayuru7150 2 жыл бұрын
Kohed hitiye akkiyo
@uma9764
@uma9764 2 жыл бұрын
😁😁😁
@sithararanasinghe7406
@sithararanasinghe7406 2 жыл бұрын
Multhani mitti kynne monwda akki khda gnna thynne
@menolisathsarani8241
@menolisathsarani8241 2 жыл бұрын
Bheth bdu kdawalwal,oye creams ehm gnn tynne ewage gnn tynwa...mn use krn nisa kiuwe..
@sithararanasinghe7406
@sithararanasinghe7406 2 жыл бұрын
@@menolisathsarani8241 ok thank u ❤️❤️😊
@menolisathsarani8241
@menolisathsarani8241 2 жыл бұрын
@@sithararanasinghe7406 multhani mitti dala use krn pcks tynwa...ekak balala use krala blnn gdk godai...❤️
@sithararanasinghe7406
@sithararanasinghe7406 2 жыл бұрын
@@menolisathsarani8241 ok thank u dr 😊😊❤️
@dushyanthimalshika1746
@dushyanthimalshika1746 2 жыл бұрын
ඔයා ලංකාවේ නෙවේද ඉන්නේ අක්කියෝ 🤗
@uma9764
@uma9764 2 жыл бұрын
Na nangi
@daglassenaka8124
@daglassenaka8124 2 жыл бұрын
🥰🥰
@ddulanjali5146
@ddulanjali5146 2 жыл бұрын
අම්බෝ සෑහෙන දවසකින්
@uma9764
@uma9764 2 жыл бұрын
💛💛💛
@jananichamalka3418
@jananichamalka3418 2 жыл бұрын
❤️❤️❤️
@uma9764
@uma9764 2 жыл бұрын
💛💛💛
@shakilamalki8510
@shakilamalki8510 2 жыл бұрын
කොන්ඩේ කැපුවාද අනේ
@zeronvrdie43
@zeronvrdie43 2 жыл бұрын
නිකට දෙපැත්ත පිරෙන්න Exercise නැද්ද 😥
@uma9764
@uma9764 2 жыл бұрын
Dala thyenne
@zeronvrdie43
@zeronvrdie43 2 жыл бұрын
@@uma9764 link
@hirunihansani1001
@hirunihansani1001 Жыл бұрын
අක්කේ oyage number eka denako
@ddulanjali5146
@ddulanjali5146 2 жыл бұрын
අනේ ඔයා කොන්ඩේ කැපුවද අක්කේ
@uma9764
@uma9764 2 жыл бұрын
Ouuu
@ddulanjali5146
@ddulanjali5146 2 жыл бұрын
@@uma9764 😕😕😕😕
@shanthifatung4993
@shanthifatung4993 2 жыл бұрын
Mewa boru ane minissu rawattanna epa
@jerusharathnayake5528
@jerusharathnayake5528 2 жыл бұрын
Hi akki oya tropical elegance product eke face eketa apply kerenewada?
@himani8544
@himani8544 2 жыл бұрын
♥️♥️♥️
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Nugasewana | Athkam |2025-01-09|Rupavahini
15:04
NUGASEWANA
Рет қаралды 20 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН