Makeup Essentials for Beginners | Sinhala | Makeup ekata awashya dewal

  Рет қаралды 863,465

UMA

UMA

Күн бұрын

Пікірлер: 1 100
@dineshchaminda2384
@dineshchaminda2384 4 жыл бұрын
ඕන ඔට්ටුවක්.... මෙ තරම් සරල නිරවුල් පැහැදිලි කිරීමක් තියෙන සින්හල මේක් අප් බේසික් විඩියෝ එකක් නෑ නෑ නෑමය්.... ඔලුව මාර විදිහට නිරවුල් උනා... ඔයාට පින් පින් පින්.... ඔයාගෙ ගමන අනිවා ඉතාම සාර්තක වෙනවා. අනිවා..
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@nilushikadilrukshi4873
@nilushikadilrukshi4873 4 жыл бұрын
💜💜💜
@divyajayalath4680
@divyajayalath4680 3 жыл бұрын
ඇත්තටම❤️
@mauliakshmira3048
@mauliakshmira3048 2 ай бұрын
@mauliakshmira3048
@mauliakshmira3048 2 ай бұрын
P​
@malshakannangara7698
@malshakannangara7698 3 жыл бұрын
මේ වගේ තේරෙන්න කියල දෙන විඩියො එකක් දැක්කමයි. මං මෙක කලිනුත් බලල තියනව ගොඩක් පාරක් බැලුව ආස හිතෙනව කතා කරන විදිහට. ලස්සනයි අක්කෙ ඔයා ගොඩාක්.
@uma9764
@uma9764 3 жыл бұрын
💛🙏
@ayeshanilakshi3835
@ayeshanilakshi3835 3 жыл бұрын
Akki meke blusher plt eka kohenda gatte akka
@woranpeiris515
@woranpeiris515 3 жыл бұрын
Mamath meka hugak serayk blala thiynva..💓e katahada ahnnma Mn shanu
@danushikaaththanayka2212
@danushikaaththanayka2212 2 жыл бұрын
Akki online me badu tika ganna puluwan page ekak ho number ekak danna puluwan d
@milinilakshika7100
@milinilakshika7100 Жыл бұрын
00
@vinudisanjana6568
@vinudisanjana6568 4 жыл бұрын
ඔයා හරිම නිහතමානියි අක්කෙ.කවුරුත් ඔහොම තමන් යූස් කරන දේවල් පෙන්නන්නෑ.ඔයාට ගොඩක් පින් මේ දේවල් මෙච්චර පැහැදිලි විදියට කියලා දෙනවට...❤️❤️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@sayuriamandika6998
@sayuriamandika6998 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතී අක්කී.මම කිසිම දෙයක් නොදැන හිටපු නිසා you tube එකේ search කරහම ඉස්සෙල්ලා ම ආවේ ඔයාගේ video එක.අනේ ගොඩාක් පැහැදිලි අක්කි.ඔයා කියන විදිහට ආස හිතෙනවා.ඔයා ගොඩක් ලස්සනයි ❤️
@thuruligamage7607
@thuruligamage7607 2 жыл бұрын
මම හොයපුම වීඩියෝ එකක්🥺💖 ඒවට කියන නම් දන්නෙ නැතුව කොහොමද ගන්නෙ කිය කිය කල්පනා කරේ අනේ thank you so mutch අක්කා❤️❤️
@mihirisilva1012
@mihirisilva1012 Жыл бұрын
අද තමයි බැලුවෙ,,,ලෝබ නැතුව ඔයා හැම දෙයක් ම තේරෙන විදිහට කිව්වා ❤,ගොඩාක් ස්තුතියි නංගි
@sithariperera4324
@sithariperera4324 11 ай бұрын
මම මේකප් කරන්න දන්නේ නැහැ ..මම ලග මේ Makeup kit එකක් නැහැ ..හැබැයි ලස්සනට යන්න ආසයි නේ..ගොඩක් දේවල් ඉගන ගත්තා..හරි පැහැදිලි යි...මම මේකප් කිට් එකක් ගන්නවා..බොහොම ස්තුතියි ❤❤❤❤
@VlogswithGimi
@VlogswithGimi 2 жыл бұрын
අද තමා හරියටම mackup කරන එක ගැන දැන ගත්තේ Thank you akki ❤
@hemanthasugathapala1479
@hemanthasugathapala1479 4 жыл бұрын
හැම දේම හරි පැහැදිලි කිරීමක් කරනවා....මම දැකලා නෑ කව්රුවත් මෙහෙම කරනවා... සුභ ගමන්
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@chamudihansini9185
@chamudihansini9185 3 жыл бұрын
ඔයා තරම් හොදට පැහැදිලි කරලා නෑ කවුරුත්.thank you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@adeesharuwani7847
@adeesharuwani7847 Ай бұрын
Ahmben thmai akkige video eka bluve...godk hodta kiyla dunna harima pehedili..video eka ivra venkn kisima boring ekka tibbe na...sarlava ithamath pehediliva hodin kiyla dunna ..thanz ❤❤❤❤..digtma channel ekath ekka innva innva..jesuspihitai
@nkbzvthanage
@nkbzvthanage 4 жыл бұрын
ඇත්තමයි පුදුම විදිහට කියලා දෙන්න හැකියාවක් ඔයාට තියන්නේ ... thank & God bless you sister ..🙏❤❤❤❤
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@wadugesanjeewani6705
@wadugesanjeewani6705 Жыл бұрын
හරිම ලස්සනට ඔයා කියලා දුන්නා.කටහඬ හරිම ලස්සනයි ,ඔයත් ලස්සනයි .බුදුසරණයි .ඉදිරි ගමනට සුභ පතනවා .❤️
@ud.fashion
@ud.fashion 3 жыл бұрын
ගොඩක් ස්තුති අක්කේ මේ දේවල් හරි පැහැදිළිව , කිසිම ලෝභකමක් නැතිව අපට කියලා දෙනවට. මං අද තමයි ඔයාගේ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ. අද ඉඳන් දිගටම බලනවා මං
@uma9764
@uma9764 3 жыл бұрын
Bohoma sthuthi 💛
@samadhigunawardhana8335
@samadhigunawardhana8335 4 жыл бұрын
අක්කේ ඔයා හරිම නිහතමානී වගේම මාරයි..තව තව ලස්සන වෙන්න ඕනේ..බුදුසරණයි !!
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@sumudusumathirathna3900
@sumudusumathirathna3900 Жыл бұрын
ස්තුතියි ❤️ හරිම පැහැදිළියි. ඒ වගේම ඔයත් හරිම ලස්සනයි. ❤️😘 Smoki eye liner එකක් කරන විදියත් කියලා දෙන්න. ස්තුතියි ❤️
@madushikafernando3366
@madushikafernando3366 3 жыл бұрын
Thanks akkii❤️❤️ ඔයා කියන දෙවල් අහන් ඉන්න ආසයි😍😍
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@kanchihettiarachchi7398
@kanchihettiarachchi7398 Жыл бұрын
අද තමයි හරියටම දැන ගත්තේ මේකප් එකක් දාන විදිය ❤❤ ලස්සනට කියලා දුන්නා ❤❤
@ThiliniSilva0702
@ThiliniSilva0702 4 жыл бұрын
Thank you akki.... ගොඩාක් වටින වීඩියෝ එකක් ඒ වගේම හරිම පැහැදිලියි. මට දැනගන්න ඕනේ සම ගොඩක් අඳුරු කෙනෙක් මේකප් කරනකොට concealer වගේ දේවල් සමේ පාට ට ගලපලා ද ගන්න ඕනේ ?🤗
@uma9764
@uma9764 4 жыл бұрын
Aniwaryen nangi. Foundation amd concealer hamata galapenna ona
@AmaniAstrologyArchitect
@AmaniAstrologyArchitect Жыл бұрын
ඒක නම් හරිම පැහැදිලිව කියලා දෙනවා. මම ගොඩක් වීඩියෝ බැලුවා.. බ්‍රෂ් ගැන තේරුණේ ම නෑ. මේ වීඩියෝ එක නියමයි
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා ..ස්තුතියි ..දිල්හානි සහ ප්‍රමුදි වගෙ වට ඔයා නන්ගි ❤️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@madumaliranepura6520
@madumaliranepura6520 4 жыл бұрын
මම සාමන්‍යෙන් කරන්නෙ නිව්ඩ් ලිප්ස්ටික් එකකුයි ෆවුන්ඩේශන් ටිකකුයි විතරයි .. මම සුදු කෙනෙක්.. ඒත් අව්ල්.. මම දැකපු ලස්සනම මේකප් දාන්නෙ කටුනායක එයාර්පෝර්ට් එකේ වැඩ කරන අය .. සුපිරි...
@sadamalichandrika5803
@sadamalichandrika5803 3 жыл бұрын
අනෙ අපි මෙකප් කරලම නැ කියපු බඩු ගැනවත් මන් දන්නෙ නැ ඒ නිසා මට ගන්න ඔන බඩු ටික වෙනම මෑසෙජ් එකක් එවන්න එක්කො මගෙ comment එකට රිප්ලෙය් එකකින් ගන්න ඔන බඩු ටික මැසෙජ් කරන්න එවා ගොඩක් ගනන්ද ඔයා නම් නන්ගි පැටියො හරිම ලස්සනයි මන් හැමදාම ඔයගෙ විඩියො බලනව All the best👍❤️
@Salma22Kinigama
@Salma22Kinigama 13 күн бұрын
Oya kiyana dewal godak pehedili manika adareiii❤
@nilankadissanayake4862
@nilankadissanayake4862 4 жыл бұрын
Thank you very much !ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ඔයාට පුලුවන් නම් full time Specs පාවිච්චි කරන කෙනෙකුට makeup එකක් කර ගන්න විදිය කියල දෙන්නකෝ...please!
@ChamiKumari-ru2uq
@ChamiKumari-ru2uq Жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගෙ මේ වීඩියෝ එක.. බොහොම ඉස්තූතී නංගී.. තෙරුවන් සරණයි ඔයාට...❤️❤️❤️❤️❤️
@nadeedilrukshi2830
@nadeedilrukshi2830 4 жыл бұрын
ගොඩක් වටිනවා අක්කියෝ ඔයාගෙ මේ video එක ❤❤❤❤❤ ඔයා ගොඩක් ලස්සනයි
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@ashalucky1776
@ashalucky1776 4 ай бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරීමක් අක්කී...ලොකූ දැනුවත් වීමක් වුනා..thank you soo much akki❤
@Aruekanayaka
@Aruekanayaka 3 жыл бұрын
අනේ අක්කි අනිත් පාර price එක්කම දාන්නකො 🥺
@Nithya954
@Nithya954 Жыл бұрын
Thanks a lot I saw your video by accident and it was very helpful. I'm just beginner, This vedio very useful for me and you are very supportive. Thanks again. Love you sis ❤..
@saranageemunashinghe2965
@saranageemunashinghe2965 4 жыл бұрын
Thank you dear . Well explained . Stay safe & healthy . ❤️❤️❤️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@madushanasanka6432
@madushanasanka6432 3 жыл бұрын
Thanks akkiyoo...hodata pahadili krnw..bigginers ලට godak watinw...oy use krn ewat dala tyna nisa godk hodai 😍👍
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@neronero2154
@neronero2154 4 жыл бұрын
අනේ අක්කේ konde dai කරන හැටි video akak karannakoo
@Niroshalakmali845
@Niroshalakmali845 2 жыл бұрын
Thanks akki. Oya pahadiliwa therena widiyata, hama deyakma kiyala denawa😊 good luck 👍
@yyuuravihariyuu5055
@yyuuravihariyuu5055 4 жыл бұрын
Thank you akki ❤️❤️ your explanation is very clear ✌️❣️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@chamaranuwan3111
@chamaranuwan3111 4 жыл бұрын
Akke oya nm without makeup unt godak ලස්සනයි...Matath tibuna lokuma prasnayak tamai neat ekata finishing makeup ekk daganna eka.oya eka short & sweet vidiyata kyla dunna.onece a gain tnx ...❤ ❤
@rukshanijayawickrama2735
@rukshanijayawickrama2735 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අක්කේ ඔයාගෙ වීඩියෝ.. ❤️😘
@sureshkudaliyanage5154
@sureshkudaliyanage5154 7 ай бұрын
Mechchara clearly kiyala denawata oyata godaaak sthuthi.... Thank you 💕 very much ❤ dear..... (Vindi)
@hayafathi9215
@hayafathi9215 4 жыл бұрын
Thank you so much akki, well explained, now i really have confidence to buy make-up products and to do my own make-up, v. Useful video, love u akki💕u look so beautiful,
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@achalajayasooriya4235
@achalajayasooriya4235 3 жыл бұрын
@@uma9764 iii
@ShaliniSenanayake
@ShaliniSenanayake Жыл бұрын
Thanks you a lot for explaining how put makeup for beginners...this is so interesting and your explanation is superb..well done and good job akki...keep it up & God bless you ❤❤❤
@amasha2486
@amasha2486 4 жыл бұрын
Thank you akki.perfect video 😍
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@wasanabandara5510
@wasanabandara5510 Жыл бұрын
Best Farmasi cosmatics & Golden Rose products ....❤ Tnx uma
@dhanuwijerathna577
@dhanuwijerathna577 4 жыл бұрын
Thank u sooo much akki.I learned almost everything.you're soo pretty.💖
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@AshuNanayakkara8003
@AshuNanayakkara8003 7 ай бұрын
තැන්ක්ස් අක්කේ මේ විදියට තේරෙන්න කියලා දෙනවට❤.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@nadeeshasewwandi5972
@nadeeshasewwandi5972 4 жыл бұрын
Its wonderful lesson ❤️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@sithtiaisha2093
@sithtiaisha2093 Жыл бұрын
Adunikayanta terun ganna harima pahasui.noterena godak dewal danagatta...thanks ❤
@jayaminirathnayake
@jayaminirathnayake 4 жыл бұрын
Thank you Umaa. This is amazing.
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@chathuchathu6051
@chathuchathu6051 2 жыл бұрын
Thanks menika
@yamunapremalatha4669
@yamunapremalatha4669 Жыл бұрын
@@uma9764 ane akki mata simple mecup ekata oni monawada kiyannako. Mage pimple kalal kalu patata tiyenawa kalal tiyenawa ewa wahenna kohomda karnne monawada mata galapenne. Man talelu oily hamak tiyenne
@nilanthikumari9996
@nilanthikumari9996 11 ай бұрын
ඔයාගෙ වීඩියෝ ඔක්කොම ගොඩක් පැහැදිලියි. ස්තුතියි.
@kumudukumari98
@kumudukumari98 4 жыл бұрын
Thank you so much akki 💕💕💕
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@Kavindi-ik3dk
@Kavindi-ik3dk 4 жыл бұрын
Oya harima lassani akkiyooo oya face ekata karana tretment apith kiyla dennkooo plz 🤗🤗💖💖💖💖❤️❤️
@isharakeerthisinghe4533
@isharakeerthisinghe4533 4 жыл бұрын
Thank you so much akki♥️♥️♥️ I'm trying to do my self makeup.
@uma9764
@uma9764 4 жыл бұрын
Very good to hear 💛
@sewwandimadushani6191
@sewwandimadushani6191 4 жыл бұрын
Godak vatina video akak akki....thanks...mn mekup karanna egena ganna oyage video thamai balanne...loku udauvak mata aka..wedding aken passe mekup dalama na...kohehari giyath mekup dala gihin na kavadavath..cream akak gala thamai yanne....ath mekup karala yanna asa hithuna lagakadi edan...
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@lakshikamadhavee277
@lakshikamadhavee277 2 жыл бұрын
කියපු දේවල් පැහැදිලිව තේරුණා අක්කී😘. ඔයත් හරිම ලස්සනයි ❤️❤️
@ThilankaMadhubhashini
@ThilankaMadhubhashini Жыл бұрын
Hodata therenna kiyala denawa..godak lassanai vedio eka..mehema hodatama kiyadena vedio ekak dekkamai..thanks oyata..
@nethunethu3503
@nethunethu3503 3 жыл бұрын
Oyagen man ගොඩාක් දේවල් danaganbawa..නොදන්නා දේවල් ගොඩාක් ..ස්තුතියි
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@hashinimalsha9454
@hashinimalsha9454 4 жыл бұрын
Now realize its our english mam before two years ... 😍 Subscribed ..👍
@nadeemaramanayaka4183
@nadeemaramanayaka4183 4 жыл бұрын
Man අහම්බෙන් meka dekke.niyamai hoda පැහැදිලිව kiyala denawa.mekup gena nodanna kenekuta unath hoda pehedili kirimak.thank you dear
@uma9764
@uma9764 4 жыл бұрын
💛🙏
@anamariafernando1718
@anamariafernando1718 2 жыл бұрын
Balapu evain hodama eka. Mat dan one eva tika tika ganna gaman akki. Thanku sooooo much .
@Sheigirl
@Sheigirl 4 күн бұрын
Thank you for this video❤
@anjanakavishanka1671
@anjanakavishanka1671 Жыл бұрын
Thank you 😍❤❤❤❤❤ oya me video ekata dala thibba makeup eka marama lassanai akkiyoo❤❤
@sewwandiveerawardhana1666
@sewwandiveerawardhana1666 2 жыл бұрын
ඇත්තටම මේකප් බඩු මොකුත් මම තනියෙන් පාවිච්චි කරලානෑ.ඒත් හැමදේම ගන්න හිතන් ඉන්නවා.අනේ අක්කෙ පුලුවන්නම් ඔය ප්‍රඩක් ටිකේ නම් ටික පිලිවෙලට ලියලා දෙන්න පුලුවන්ද..ගොඩක් පින් 🥺🥺❤️
@thusharaharshani1558
@thusharaharshani1558 3 жыл бұрын
Uma akki oyage vedio balanna gatte man lagadi idala..aththtama godak watinawa me kiyala Dena dewal ...tnx..me widihata digatama karagena yanna.all the best👍👍👍
@VimalawathiVimalawathi-xi1rp
@VimalawathiVimalawathi-xi1rp Жыл бұрын
Akke kollekta kellek wage mekap danna us karanna puluwa dewal ekka vido ekak danna ...maoyage vido balana kenek❤
@Ridmi07
@Ridmi07 10 ай бұрын
Thanks you akki . ❤ I think now I can buy makeup products without any doubt.
@chalaniupeksha2087
@chalaniupeksha2087 4 жыл бұрын
Thanks akkiyo..gdk watinama vedio 1k..😍😍😍
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@himayahimaya682
@himayahimaya682 3 жыл бұрын
Thawath manussayekata lassanata inna kiyala denna hamotama be ehema kiyla denawanm kiyala denne thawath lassana kenekma thama, oyata waradinne ne akke asai oyage video bapanna mn hamadama dawasa patan ganna kalin oyage youtube chanal ekata avilla, face pack ekak balala eka man karanawa, mage muhunath agath okkoma lassanata tiyenawa oyage video balala godakk pin akke , hamadama me wage lassana video danna budusaranai akki ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@uma9764
@uma9764 3 жыл бұрын
💛🙏
@ayeshafashion8536
@ayeshafashion8536 Жыл бұрын
Simple makeup Karan vidiyat kiyala denko please thank you ❤❤
@nimsanishendri434
@nimsanishendri434 Жыл бұрын
❤❤❤ මං ගොඩක් ඉගෙන ගත්තා. ගොඩක් ස්තූතී. ❤
@jajajaja236
@jajajaja236 2 ай бұрын
Akki aththatama very easy oyage pahadili kirima ❤ thank you akki❤
@piyumiwathsala7339
@piyumiwathsala7339 7 ай бұрын
පට්ට❤ විඩියො එකක් කිසිම දෙයක් හන්ගන්නැතුව කියලා දෙනවා
@malshakannangara7698
@malshakannangara7698 4 жыл бұрын
shook oya ane.. Nawattannethuwa video danna mn balan innawa akkiyooo tnk youu pehediliwa okoma kyl denawata
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@malshakannangara7698
@malshakannangara7698 3 жыл бұрын
ආ මං කිවුවෙ කලිනුත් බැලුව කියල. මාස හයකට කලිනුත් කමෙන්ට් කරල මම 😁
@jayanisamarasinghe8544
@jayanisamarasinghe8544 3 жыл бұрын
Oya lassanata pehedili karanawa. ❤🔥☺️ puluwanm mula idan step by step makeup krn vidiya krla pennannko.
@aruwani7813
@aruwani7813 Жыл бұрын
Thank you thank yu....ada thamae therune mn monada danne kiy ala makeup gena kiyla ...godak dewaligena gattha nodamna .harima lassanata pehadili karanawa
@jemilanashifa4782
@jemilanashifa4782 4 жыл бұрын
Good job dr oya danna de thawa kenekuta kiyaladena eka aththamai godak watinawa. Oya use karana dewal pennana ekat niyamai. Hodata pahadiliwa kiyala denawa obata suba pathum🙂
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@dilsharachathumini105
@dilsharachathumini105 Жыл бұрын
Ane thankyouu akke mn godak hoya hoya hitapu vedio ekk🤭
@nawodhyawickramsinghe9952
@nawodhyawickramsinghe9952 3 жыл бұрын
අක්කි ටෝනර් කරන එක ස්ක්‍රබ් කරන එක ලංකාවේ ප්‍රඩක්ට්ස් වලින් කරන්නකෝ හරියටම 😍😍 හැමදාමත් ආදරෙයි නිරවුල් ලස්සනට කියලා දෙනවා
@uma9764
@uma9764 3 жыл бұрын
Ok
@binuliimashi411
@binuliimashi411 4 жыл бұрын
akkiyo 😘 adath godaak watina video 1kak. thnkz akki.oyt .adrei.thawath me wge wadagath video's ikmnatama oneeee❤👍oyge (face exercises) video 1ka nm godak hodai akki .👍hadawathinma ,awnkawama,danna hamdema kiyl denw oya . e dewal walin apitath hoda prathipala labila tiynwa labenwa akki❤
@uma9764
@uma9764 4 жыл бұрын
Thank you so much 💓
@binuliimashi411
@binuliimashi411 4 жыл бұрын
@Inoka Gallage ow .krl blnna wensak blganna puluwn wei .tika kalyak krnna .kiyl tiyena vidiytma.tika tika thama wenskam blgnn puluwan wenne👍🤗matath ehema thama eka paratma onama deyk hriynnea ne.krnna oyth.godak hodai face ekta
@hasinidiwyanjali5103
@hasinidiwyanjali5103 3 жыл бұрын
Oya Katha karanakota ahan Inna asai akkiii
@sandumininavodya8938
@sandumininavodya8938 5 ай бұрын
Ane gidak thak you.. hodatama pehedilii akkee❤❤
@tharudil277
@tharudil277 3 жыл бұрын
Thank u akka ඔයා ගොඩක් ලස්සනට හැමදේම කියලා දෙනවා ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@chaminipriyangika274
@chaminipriyangika274 Жыл бұрын
Godak tanx miss oyata.mama pavici karana liptiaka HUDA brand aka 21N 1. Meka hodaida .mama tikak sudui .
@ChandimaJayaweera-ry7bh
@ChandimaJayaweera-ry7bh 3 күн бұрын
ඔයා ..හරිම ලස්සනයි ..ලස්සනට කියා දෙනව
@LakminiWasalathanthree
@LakminiWasalathanthree 5 ай бұрын
කියලා දෙනව හොදට. තෙරුන් ගන්න පුලූවන්. Thanks
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my Жыл бұрын
පැහැදිලි wa Misss kiyala Denawa 🙏
@sammanisewwandika4459
@sammanisewwandika4459 3 жыл бұрын
Akkiyoo mekup krana dadiya dal mekup ek diya well ynw ne
@hiruni2403
@hiruni2403 2 жыл бұрын
Akke poundation stik ek wenuwt makeup cake ek use krnn baid Akke beauty blender ek clean krgnne khmd aye kden gtt wg
@nimeshadilhani9725
@nimeshadilhani9725 4 жыл бұрын
Attatama lassani....harima sarala vidihata katKarAnawa...
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@kasu981
@kasu981 2 жыл бұрын
Wow you are very beautiful akki❤️. ඔයා මේ video එකේ ගාලා තියෙන ලිප් colour එක ඇත්තටම ලස්සනයි. ඒ ගැන කියන්නකෝ.එකේ brand එක පැහැදිලි මදි akkiyo ඒකයි 🥰❤️❤️
@lakminiamarasekara9386
@lakminiamarasekara9386 3 жыл бұрын
Thank you ......❣️❣️❣️❣️❣️ Ape skin colour ekata match wena ewa hoyaganne kohomada kiyannako
@imalkaindeewari9576
@imalkaindeewari9576 3 ай бұрын
හරිම පැහැදිලි ❤️
@samodyasewwandi9323
@samodyasewwandi9323 4 жыл бұрын
Thankuiii akkee 😍😍 Harima wedagath oyge videos..😍😍
@himalipremalal2188
@himalipremalal2188 Жыл бұрын
Tanks oyata me wage saralawa hamdema kiyala dunnata.❤❤❤❤❤
@oshi136
@oshi136 Жыл бұрын
Oya godak lassnai lassnai akki kiyanna vachana na ❤️🥺
@GeetikaAberathne
@GeetikaAberathne Жыл бұрын
Godak hoda nangi oya kiyala dena dewal terenawa godak pin mat rupa lawanya kos ekak karanawa harima watinawa
@Darshanavlog775
@Darshanavlog775 Жыл бұрын
Vedio Eka pahadily.thank you akke.thaniyama Kara ganna try ekak denna oni.
@DilkinawodiAbekon-bz6bo
@DilkinawodiAbekon-bz6bo Жыл бұрын
හැමදේම ලස්සනට කියලා දුන්න තැන්ක්ස් අක්කි 🥰🥰🥰🥰🥰
@santhipriyadarshani2368
@santhipriyadarshani2368 Жыл бұрын
Akke licvid frundtion eka ganna thetha sponch ekenda
@ireshadilum3503
@ireshadilum3503 7 ай бұрын
තෑක්ස් ඩියර් ගොඩාක් පැහැදිලිව කියලා දුන්නට.
@nisansalasadamali356
@nisansalasadamali356 5 ай бұрын
Akki lipstick apply karana widiha kiyala dendako lip liner ekath apply karala
@lakshikaanthony3085
@lakshikaanthony3085 3 жыл бұрын
Oyanam niyamai akke.etta kiynawa..brighten cream ekak kiynnko
LONG LASTING LIPSTICK HACKS | SINHALA BEAUTY TIPS 2022
7:15
Cosmo Beauty Studio
Рет қаралды 205 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
How to choose a correct foundation
11:14
Cosmo Beauty Studio
Рет қаралды 215 М.
චතුරිකාගෙන් Simple Makeup එකක්
8:13
Offmarks Sri Lanka
Рет қаралды 365 М.
Easy Makeup Look With New VIANA Products
7:49
beauty with sumu
Рет қаралды 37 М.
SIMPLE PARTY MAKEUP TUTORIAL | සිංහල
8:03
Shamalka
Рет қаралды 783 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19