LONG LASTING LIPSTICK HACKS | SINHALA BEAUTY TIPS 2022

  Рет қаралды 188,044

Cosmo Beauty Studio

Cosmo Beauty Studio

2 жыл бұрын

#cosmobeautystudio #chathusilva #chathuvlogs #sinhalabeautytips #srilankanbeautyyoutuber
බොහොම ස්තුතී මගේ වීඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා.අමතක කරන්න එපා වීඩියෝ එක පහලින් ඔයාගේ ධනාත්මක අදහස Comment Section එකේ සටහන් කරන්නත්.ඒවගේම තාම මගේ චැනෙල් එක SUBSCRIBE කරලා නැත්තන් දැන්මම SUBSCRIBE කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click කරන්න එතකොට මන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට Notification එක එවි.
For Bussiness Promotions please email me on cosmobeautyst@gmail.com
My Social Media-
Instagram - www.instagram....
Facebook-https: / chathuvlogs

Пікірлер: 210
@nadeemalshapriyanjila1774
@nadeemalshapriyanjila1774 2 жыл бұрын
බ්‍රෑන්ඩට් ලිප්ස්ට්ක් අරන් මටත් මේ ප්‍රශ්නෙ තිබ්බා. ඇයි තියෙන්නෙ නැත්තෙ කියලා..දැනුයි තේරෙන්නෙ ඒක ලිප්ස්ට්ක් එක්ේ වරදක් නෙමෙයි කියලා 🤦...Thank you ❤️
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
මගේ තොල් දෙක කලුවුනා Janet ඒකේ Lip balm ඒකට ඇත්තටම ජාරාවක් කැවා මගේ තොල් දෙක. Viana ඒකට තමා හරි ගියේ
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 2 жыл бұрын
viana lip balm ekath godak hondai me tike mage eka iwara wela
@dilhara675
@dilhara675 2 жыл бұрын
Ane ow mageth. Viana eka godak hodai
@dilhara675
@dilhara675 2 жыл бұрын
@@diltharu7538 oreng eka hodai darling
@akshalaakshala3681
@akshalaakshala3681 2 жыл бұрын
@@dilhara675 viana lip bam eke price kiyanna puluvanda
@achinisamarasinha3621
@achinisamarasinha3621 Жыл бұрын
Mageth kalu una.eylge lip bam mara suwadai.suwada vithrak tika walawak giyama nikan veslin suwada enne
@sriyanihewage6037
@sriyanihewage6037 2 жыл бұрын
හොදින් පැහැදිලි කරලා දෙනවා..... වෙනත් ඒවා බලද්දි තේරුනේ කාලය දීර්ඝ කර ගෙන විකාර තමයි කියන්නේ .... ඔයා අහන්න පුළුවන් විදිහට ලස්සනට පැහැදිලිව කියනවා.... ඔයත් ඉතින් ලස්සනයි නේ.....
@jesminsherin6844
@jesminsherin6844 2 жыл бұрын
hair extension ganath vedio ekak danna puluwanda akka.hair extension clip eka gana ehema.konde adu ayata eka godak wadagath wey
@sajinihansini3129
@sajinihansini3129 2 жыл бұрын
අක්කි Bride කෙනෙක්ට මේකප් කරන වීඩියෝ එකක් කරන්නකෝ ..ඔයාගෙ ගොඩක් වීඩියෝස් මන් හරිම ආසාවෙන් බලනවා.
@Suji-Vlogs-37
@Suji-Vlogs-37 2 жыл бұрын
මරු ඔයාගෙ පැහැදිලි කිරීම. හුගක් වීඩියෝ බැලුවා එකක්වත් සෙට් නැහැ ඔයාගෙ චැනල් එක තමා සෙට් උනේ 🥺
@piumianuththara4041
@piumianuththara4041 2 жыл бұрын
වටිනවා ගොඩාක් ..ඔයාට ස්තුතියි අක්කේ ❤️❤️❤️
@crongegmz7621
@crongegmz7621 2 жыл бұрын
Hi Akki, I am Hirushi. I just find your youtube channel and now I have watched many of your amazing videos . Thanks for all the important info you share with us. I do have something to ask you. I have relaxed my hair previously and my now natural hair is back. Now I prefer temporary relaxation whenever I go out. I would like to know about products that I can use before relaxing as a protector for my hair. I am in Canada so, I would prefer if I can find those products here. Thanks!
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
හොය හොයා හිටිය video එකක්👍👍🌹🌹Thank you
@lakmalichathurangani3604
@lakmalichathurangani3604 2 жыл бұрын
අනේ අක්කේ ,,,,මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා . මාව එක පරටම මහත් උනා. ඒ එක්කම පියයුරු ටිකක් ලොකු වෙලා, ඒ නිසා ලස්සනට අදුමක් අදින්නත් අමාරුයි . අනේ අක්කේ ලොකු උදවුවක් මට පියයුරු අඩු , ( කුඩා ) කර ගන්න පුළුවන් විදිහක් කියන්නකො..
@yashodharathnayake9470
@yashodharathnayake9470 2 жыл бұрын
hormone problem ekam venna athi
@lakmalichathurangani3604
@lakmalichathurangani3604 2 жыл бұрын
@@yashodharathnayake9470 බේත් ගන්න ගියා ඩොක්ටර් කිව්වේ කෑම අඩු කරන්න කියලා . දන්න හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් කියන්නකො ඔපරේශන් හරි කරන්න
@pihuansari1774
@pihuansari1774 2 жыл бұрын
Coffee bonna nitharama
@yashodharathnayake9470
@yashodharathnayake9470 2 жыл бұрын
@@lakmalichathurangani3604 ehema ekk na oya hormone blnce krgnna ethkta niknma hri ynva
@yashodharathnayake9470
@yashodharathnayake9470 2 жыл бұрын
aga mhnsi krnna bth piti vrga sini nithrama knna epa folic acid ekai calcium ekai vitmin d eka b12 ekai gnna
@hiranthisenapala5469
@hiranthisenapala5469 2 жыл бұрын
Chathu, can u pls do a product review of Viana Youth Radiance Range. Thank you
@DiliniHerath-vj3ej
@DiliniHerath-vj3ej Жыл бұрын
තොල් කලු වෙන්නේ නැති හොඳ lipstick brands මොනවද අක්කි.?
@ireshaerandathee7516
@ireshaerandathee7516 2 жыл бұрын
Akke..... kenekge skin colours walata match wena widiyata make up products choose karana wadiya gana video ekak karannako...thaniyama products thora gena thaniyama make up kara ganna hati kiyala dennako..
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා ලස්සන වීඩියෝ එකක් ගොඩක් අලුත් දේ ඉගෙන ගත්තා අක්කා ඔයාට ගොඩාක් ස්තූතියි ❤️❤️😘
@niroshadamayanthi5446
@niroshadamayanthi5446 Жыл бұрын
Godak isthuthi math hari prashnayak hitiye oka..akki oya hama deyak ma kiyala denawa ..godak isthuthi
@dilshanisandeepani3532
@dilshanisandeepani3532 2 жыл бұрын
Akki tan skin ekakata match wena hoda brand ekaka lipstick colours tikak kiyanna ko
@sanjayadissa6424
@sanjayadissa6424 2 жыл бұрын
Ane akki godak watin video ekak .. thank you so much this video and love you .. I'm Madhu .. thawa deyak man akkige video serama balanwa very clear and perfect therum ganna pahasu vidiyta hamadema kiyala denwa thank you 💕 thawa deyak akki tikak kettu wela wage lassana wela 🥰
@amaliamali1680
@amaliamali1680 2 жыл бұрын
Thank u අක්කි.ගොඩක් වටිනවා අක්කි මේ video එක
@sujeewajayasoma5442
@sujeewajayasoma5442 3 ай бұрын
Thank you very much Ms. excellent explaining .
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
Thank you so much akki man dance karanna make up karala iwara unama ikmanin 💄 yanawa... dan ekata visadumak hambuna...
@danudileepadanudileepa6352
@danudileepadanudileepa6352 2 жыл бұрын
අක්කා, ඔයාගෙ beauty clinic එක තියෙන්නේ කොහෙද . ඒ ගැන විස්තරයක් කියන්නකෝ... Please
@chandimasamaraweera328
@chandimasamaraweera328 2 жыл бұрын
Gluta diamond whitening body lotion eka hodada.Made in thailand ekai .Godak kal use kala.Mukuth prshna na.Thailnd brand hoda naha kiyala ahala thiyanawa rasadiya adangui kiyala.Ekai dangnna ona
@chathurisevana1396
@chathurisevana1396 Жыл бұрын
Akki viana eke ena 8 hours lipstick colors and matte liquid lipstick colors gana video ekak karanna please
@tajmiprageesha4719
@tajmiprageesha4719 Жыл бұрын
6y6
@navee7422
@navee7422 2 жыл бұрын
Tanks akke godak watina video ekak ❤❤❤❤
@ashiaishu5375
@ashiaishu5375 2 жыл бұрын
Mm use krnneth huda beauty eke liquid lipstick ek.ek godak hodai
@slgoodyt1101
@slgoodyt1101 Жыл бұрын
මමත් ආසයි ලස්සනට ඉන්න ඒත් මුදල් ප්‍රශ්න නිසා හැමදේම යටපත් කරන් ඉන්නො
@IwithIro2
@IwithIro2 5 ай бұрын
Podi ganatath hoda product tiynw dr
@m.d.bandara7290
@m.d.bandara7290 2 жыл бұрын
Thanks for the valuable video❤ Can u please do a video about how to do fake nails please
@kasuniudeshika417
@kasuniudeshika417 2 жыл бұрын
godak sthutie akkkiyoooo. 😍😍😍😍😍😍❤❤❤❤❤ akki
@Mihiraavi
@Mihiraavi 2 жыл бұрын
Mm me gena hoya hoya hitiye ethakotama akki me video eka daala Thank you so much akki 😍😘❤️
@dinushibamunusinghe663
@dinushibamunusinghe663 8 ай бұрын
අක්කෙ, ලිප් බාම් එක ගාලා, ලිප් ලයිනර් එකත් සම්පූර්ණ ගාලාමද ඊට පස්සෙ ලිප්ස්ටික් එක ගාන්න ඕන, ලිප් බාම් එක ගාලා, ලිප් ලයිනර් එක ගාන්නෙ නැතිව ලිප්ස්ටික් එක ගාන්න හොද නැද්ද.
@designfashion547
@designfashion547 2 жыл бұрын
Important vdo darling girl❤ today im first 👏👏
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 2 жыл бұрын
❤️❤️❤️
@navindiwinshika562
@navindiwinshika562 2 жыл бұрын
අක්කි හරිම වටිනා විඩියෝ එකක්
@minuminu6466
@minuminu6466 2 жыл бұрын
Akki plz reply teeth walata hoda supplement monawada tiyenne kiyala kiyannko plz
@rasanyawishminia9972
@rasanyawishminia9972 2 жыл бұрын
Akke shaving update tips ekk v ekk gnnko
@lakeeshalakeeshalakeesha1061
@lakeeshalakeeshalakeesha1061 4 ай бұрын
Wow ane nangi oya lipstik ekA gnna puluwan vidihak kiynnko
@saliyamendis1490
@saliyamendis1490 2 жыл бұрын
Prime ekk use krla bb cream ekk apply krnna puluwnda akki
@indikasanjeewani718
@indikasanjeewani718 2 жыл бұрын
ඔයා තවත් ලස්සන වෙලා .... ගොඩක් හොදයි ඔයා
@rashisadaruwani348
@rashisadaruwani348 2 жыл бұрын
අක්කෙ කොන්ඩෙ කල් කරන්න ගාන ක්‍රිම් එක මොකද්ද.අනෙ reply kranna pls
@user-im9rh9ug9f
@user-im9rh9ug9f 8 ай бұрын
අක්කි තොල් කලු වෙනවට පාවිච්චි කරන්න හොද දෙයක් කියන්නකො
@seetha.wijayalathaamarasur3614
@seetha.wijayalathaamarasur3614 Жыл бұрын
පැහැදිලි කිරීම. වෙනුවෙන් ස්තූතිය. පුදකර. සිටිමි ..
@samindunavodya8490
@samindunavodya8490 2 жыл бұрын
Sook vedio eka super akka 😍❤️
@methmasanindi2205
@methmasanindi2205 3 ай бұрын
Akki lip gloss aka gana පොඩ්ඩක් danuwath karannako
@upalikumarathunga3927
@upalikumarathunga3927 Жыл бұрын
Akki mage mune kurula thiyanawa. Mata swabha ceylon acni and brightning night cream eka hari yaida?
@prathibhagunasekara3954
@prathibhagunasekara3954 2 жыл бұрын
Viana eke lip bam ekai oriflame eke lipstick ekakui use karata kmak nedd akki
@nadeekasandamali4552
@nadeekasandamali4552 2 жыл бұрын
Akki plz mekata answer ekak denna. Api පාවිච්චි krana products wenas unata kamak nadda,e kiyanne face wash,day and night cream,face mask,toner e wage dewal ekama brand ekakin ganna onida,nattam wena wena brand walin gattata munata haaniyak wenne nadda.
@shakilajayaweera6224
@shakilajayaweera6224 2 жыл бұрын
අක්කේ මගේ ලිප් දෙකේ උඩ කොටස black යට තොල brown මේකට වුසන්දුමක් කියන්න. Brown එක නම් අවුලක් නෑ. එත් උඩ කොටස balck නිසා ලිප්ස්ටික් ekak ගැවම කැතයි. අනික මන් ටිකක් කලුයි ඒඅ නිසා ඩාර්ක් colour ekak use කරන්න ba. යකින්නක් wage වෙනවා ethakota. 🤣🤣🤣🤣 උපදෙසක් දෙන්නකෝ මොකද කරන්න ඕනි කියලා ❤❤
@kushithathimali
@kushithathimali 2 жыл бұрын
Brown colors ගාන්න එතකොට ශේප්.
@lakmali3445
@lakmali3445 2 жыл бұрын
ගොඩක් වටිනවා 👍
@damithishantha6912
@damithishantha6912 2 жыл бұрын
Hoda lipstick gena video ekak krnnako akki
@uthpalauthpala5740
@uthpalauthpala5740 2 жыл бұрын
Akke manamaliyak wenn inn kenekta pawichchi krnn hoda sama pahapath wena tablet ekk kiyannkoo
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 2 жыл бұрын
neocell glow metrix with Now vit c 1000
@uthpalauthpala5740
@uthpalauthpala5740 2 жыл бұрын
Thnkz akkiyoo 🥰🥰🥰 godaaak adarei oyt 😍😍💗💗
@theshipansilu7271
@theshipansilu7271 2 жыл бұрын
Akki oyage nails aththama awada harima lassanai akki
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 2 жыл бұрын
Thank you akka 👍👍❤️❤️😍😍💚💚
@darshikasathsarani8085
@darshikasathsarani8085 2 жыл бұрын
Miss rose liquid matte lipstick එක මං use කරන්නේ.ඒකත් ගොඩක් වෙලා තියා ගන්න පුලුවන්.මටත් තොල් දෙක වේලෙන ප්‍රශ්න තියෙනවා.මේ ක්‍රමය අත් හදා බලන්නම් ගොඩක් ස්තූතියි 🙏🙏
@thiyashagaurika1886
@thiyashagaurika1886 2 жыл бұрын
ගොඩක් ස්තුති අක්කේ. ❤️
@nethuahinsa9811
@nethuahinsa9811 2 жыл бұрын
Thibba lokuma gataluwak math e lip bam eka ganne thanks akki
@diliniaponsu2283
@diliniaponsu2283 2 жыл бұрын
Hiii akki...mama inne Dubai wla.mat use krna plwn fairness cream akak recommend krna plwnda.mage face aka oily and pimples, whiteheads tynwa
@slgoodyt1101
@slgoodyt1101 Жыл бұрын
ඔයා හරි ලස්සනයි හරියට සංජීව නී වගෙ
@vonduvondu3917
@vonduvondu3917 2 жыл бұрын
Godak Watina vidiyo akak akka thankyou..💗💗💗💗
@kalpasahanpriya6090
@kalpasahanpriya6090 2 жыл бұрын
Akki tattoo video ekk karannako
@sanjeewanisomarathna9984
@sanjeewanisomarathna9984 2 жыл бұрын
චතූ මට කියන්න පුළුවන් ද කුමාරිකා ෂැම්පු ගැන ටිකක්.....හොදයිද කියලා.
@apsaramaduwanthi1019
@apsaramaduwanthi1019 2 жыл бұрын
Akki miss rose lips tic brand eka hodaida .......eka matt colour ekak anee mata kiyannko akki e brand eka hodaida kilya plzz akki🙂
@rusenanayake6993
@rusenanayake6993 2 жыл бұрын
Epaa. Eka hoda na. Viana ganna
@Mikibeauty1997
@Mikibeauty1997 2 жыл бұрын
Thanks akki ❤❤❤ very useful
@sewmiauththara7434
@sewmiauththara7434 2 жыл бұрын
Akki kojie san soap ek gn krnnko plz
@madushisathsarani8246
@madushisathsarani8246 2 жыл бұрын
මේකප් එකක් දවල් වෙලාවට දාගෙන ඉදිද්දි මේකප් එක දිය වෙන්නෙ නැති වෙන්න කොහොමද මේකප් එක දාන්නෙ කියලා දෙන්නකෝ 🥺
@madukarajaguru378
@madukarajaguru378 8 ай бұрын
Godak vatinava akke me vidio ekath😊😊
@annsanjeewani299
@annsanjeewani299 2 жыл бұрын
After 40 age scrub is suitable for body ( one a week) or tell me how to mantin the skin
@mihiriyashodha9119
@mihiriyashodha9119 2 жыл бұрын
Akke godak wel tiygnn puluwan lipstick kiynnko brands ekka
@JayV9791
@JayV9791 2 жыл бұрын
Akki, lipstick gana hamawelema lips scrub karanna onida?
@Stfishhub
@Stfishhub 2 жыл бұрын
Vaslin lip bam eka hodaida
@susinichamika8429
@susinichamika8429 2 жыл бұрын
MN Hoya Hoya hitpu video ekaka. thank u akki
@navindiwinshika562
@navindiwinshika562 2 жыл бұрын
අක්කී මේ lipstick colour eka තලෙලු සමකට ගැලපෙනවද..lipstick eka light coral.........???
@saliyamendis1490
@saliyamendis1490 2 жыл бұрын
Cream ekk face wash ekk kocchra kaalayak eka digta use krnna hodada?aurudu gaank use krta kmk nadda?
@isharadilrangi4880
@isharadilrangi4880 2 жыл бұрын
Akki ane MN konde colour ekak kra MN e colour ekata kamathi na.krata passe godak vadi vage e colour eka mta puluvanda ayeth e colour eka yavala black krnna
@nethu1159
@nethu1159 2 жыл бұрын
Thank you akki
@piuminilu5407
@piuminilu5407 2 жыл бұрын
අක්ක, jordana brand එකේ ප්‍රඩක්ට්ස් ගන්න තියෙනවද?
@xmibaby5763
@xmibaby5763 Жыл бұрын
අනේ මගේ තොල් නිතරම ලේ එනකමි පැලෙනවා , සීතල වැඩි කාලෙට .බණ්ඩාරවෙල ඉන්නෙ, ඒකට පාවිචිචි කරන්න දෙයක් කියන්නකො
@FashionTubewithSandu
@FashionTubewithSandu 2 жыл бұрын
Akke hoda makeup product ganna puluwan sites and pages kiyannako. Hoda contour sticks ehema ganna.
@bhagyamadhuhansi1764
@bhagyamadhuhansi1764 2 жыл бұрын
Thank you akki ♥️♥️
@Prashanii
@Prashanii 2 жыл бұрын
Thanks akki😍❤️
@SamsungA-kj9bu
@SamsungA-kj9bu 2 жыл бұрын
Beautiful dear
@arunikadilhani7216
@arunikadilhani7216 2 жыл бұрын
Thanks akki.❤
@isurisenarath9240
@isurisenarath9240 2 жыл бұрын
Thank you so much akki ❤❤
@kaushalyasubashini9894
@kaushalyasubashini9894 2 жыл бұрын
Viana products ganne thiyenne koheda... oya code eka kiyala onama shop ekakin ganna beh ne 🤕❤
@luna8073
@luna8073 2 жыл бұрын
viana web site eken pluwan
@sajidhayf4112
@sajidhayf4112 Жыл бұрын
Dark skin ayata kohomadha lipstick dhaanne dark lip ta?? Ea lip dark eka peannethuwa!!
@samirasampath7703
@samirasampath7703 2 жыл бұрын
Lips bam nathuwa vaselin petroliam jel gawata kamak nadda
@Hiru822
@Hiru822 2 жыл бұрын
Lipstick vitharak neme, total makeup look 1ma lassanai
@himaligunarathna908
@himaligunarathna908 2 жыл бұрын
ගොඩක් ස්තූතියි...❤️❤️❤️
@harshichandrasekara8353
@harshichandrasekara8353 2 жыл бұрын
viana product order karanna kohomada
@miyurushan1291
@miyurushan1291 2 жыл бұрын
Matee Liquid lipstic eka lip eke gawama gum ekak wage alenawada .
@parkbabymochi2894
@parkbabymochi2894 2 жыл бұрын
Lip oil එකක් පාවිච්චි කරන්නේ මොකටද කියලා දෙන්න පුලුවන් ද?😊❤️
@nishanwijasinga6304
@nishanwijasinga6304 Жыл бұрын
Thanks Akki ❤️✨️
@hirunideshani6123
@hirunideshani6123 2 жыл бұрын
Wedagth vedio ekk..❤️💫
@nilanila3981
@nilanila3981 2 жыл бұрын
වටිනම වීඩීඕ එකක් අක්කේ
@thushanthibandara6195
@thushanthibandara6195 Жыл бұрын
Viana product den ganna nehene.. ganna puluwan thenak kiyanna puluwan da
@tsk4895
@tsk4895 2 жыл бұрын
Lip balm gewama digatama use krnna oneda mn ahala thiyanw akke use karma digatama use krnn one kiyala naththn lips kalu wenwd
@lakmali272
@lakmali272 2 жыл бұрын
Mn oyage video okkoma beluwa food challenge ekak karamuda api
@poojaneemalaweeraarachchi5995
@poojaneemalaweeraarachchi5995 Жыл бұрын
Thank you miss 🙏🙏
@MAHAYA-vm3zr
@MAHAYA-vm3zr 2 жыл бұрын
sis mata laight pink liftik eakak kiyanna plz natural lyp pink wage penna
@shani5147
@shani5147 2 жыл бұрын
Akki plz ane godak oyata man comment kara kara kiuwa me video eke dala thiyena eye makeup eka wage ekak karala pennana kiyala. Reply karanneth na akki oya. Plz nude color hai glitter eye makeup ekak hari karannko. Oyage parana video ekath baluwa mn.
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 2 жыл бұрын
man me wage looks tutorial karala athi darling
@ashaerandi7775
@ashaerandi7775 2 жыл бұрын
Thank u dr..❤
@upekshairu658
@upekshairu658 2 жыл бұрын
Thnk you... 😘
LIP CARE ROUTINE | Sinhala Beauty Tips 2022
9:57
Cosmo Beauty Studio
Рет қаралды 61 М.
EASY WAY TO DO EYE LINER | SINHALA BEAUTY TIPS 2022
8:51
Cosmo Beauty Studio
Рет қаралды 126 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,7 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 54 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 18 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Best Long Lasting Lipsticks 2023
8:30
beauty with sumu
Рет қаралды 74 М.
Liquid Lipstick Tips & Tricks
6:09
Cosmo Beauty Studio
Рет қаралды 99 М.
BASIC MAKEUP PRODUCTS
14:44
Cosmo Beauty Studio
Рет қаралды 73 М.
තලෙළු සමකට | Brown Skin ගැලපෙන - Simple Glam Makeup
12:24
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,7 МЛН