ආදරය කරන කෙනෙක් සතුටින් ඉන්නවා දකිනකොට එතන ලොකු සතුටක් තියෙනවා | Umali Thilakarathna | Mirror Arts

  Рет қаралды 21,880

Mirror Arts

Mirror Arts

Күн бұрын

Пікірлер: 116
@thlakshanimadhubashini
@thlakshanimadhubashini 3 күн бұрын
අපි වගෙ සාමාන්‍ය විදිහට හිතන පතන කෙනෙක් නෙමේ උමාලි.හැබැයි අපිට ඒ වගෙ හිතන්න බැරි එක අපෙ ප්‍රශ්නයක් මිසක් එයාගෙ අදහස් වල ගැටලුවක් නෙමේ. එයා එයාට ලැබුනු මිනිස් භවයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා ඊලග භාවයට සාමාන්‍ය ගිහි ජීවිතේක ඉදන්. ඒකත් එක්තරා සීලයක් වගෙ. බැදීම්, මිල මුදල්, ඇදුම් පැලදුම් වගෙ දේවල් එයාට වටිනාකමක් නෑ. එයා මිනිස් ජීවිතය නියම අරුත තේරුම් ගන්න උත්සහ කරගන්න ගමන්. ප්‍රාර්ථනා කරනවා ඒ උත්සහය සාර්ථක වෙන්න කියලා. ගැඹුරු දේ, නොතේරෙන දේ, අපැහැදිලි දේට ගරහන් නැතුව තමන් අකැමැති නන් මග හැර යන එක ඉතා වටිනවා. පුද්ගලිකව මං හරිම ආසයි උමාලිගෙ මේ වගෙ සංවාද අහන්න . ගත යුතු දේ බොහොයි නලු නිලියන්ගෙ ඩේලි රූටින් ප්‍රෝගෑම් වලට වඩා ❤
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 3 күн бұрын
Very true 👍
@KumudikaBalasuriya-s9m
@KumudikaBalasuriya-s9m 3 күн бұрын
100% correct.
@SasSub
@SasSub 3 күн бұрын
100%❤
@damayanthisuj
@damayanthisuj 3 күн бұрын
❤❤❤
@prakashamudaligegayanisudi1904
@prakashamudaligegayanisudi1904 2 күн бұрын
@kstvrp-56-ty
@kstvrp-56-ty 3 күн бұрын
උමාලි හරි සංකීර්න චරිතයක්. ප්‍රේමයෙන් පැරදිලා එයා හරියට විදවලා තියෙනවා කියලා හිතුනා මේක ඇහුවම ඒකෙන් recover වෙන්න. දාලා යන අය සතුටින් හිටියට අල්ලන් ඉන්න අය හිතින් ගොඩක් දුක් විදිනවා.ඒ හැම වේදනාවම යටපත් කරන් එයා ඉන්නේ කියලා පේනවා. ❤️❤️❤️❤️ උමාලිට හරියන්න ඕන කිව්වා වගේම.
@DinupathDeepika
@DinupathDeepika 3 күн бұрын
😊😢
@ThanujaGunasekara-ed1sy
@ThanujaGunasekara-ed1sy 3 күн бұрын
මම ආසම මැයි මාර ප්‍රසංගය කතාව ආසම සංචරනි කැමැතිම නිලිය මේ ඔක්කොම එකතු උනාම ලස්සන චිත්‍රපටයක් වේවි......
@NethraDewshani-b6w
@NethraDewshani-b6w 3 сағат бұрын
😂😂
@amasilva821
@amasilva821 2 күн бұрын
හැමෝම රැල්ලට දුවන කාලෙක..ඔයාගෙ ජීවිතේ නිවිලා...ඒක තමයි ජීවීතේට අවශ්‍යම...හැල්මේ දුවන හැමෝම දවසක ඔය නිවීම හොයනවා...❤
@ChamiKulatunga
@ChamiKulatunga 12 сағат бұрын
සංචරණිගෙ චරිතයට ගැලපෙනම කෙනා ඇවිත් . කතාව චිත්‍රණය වේවි අපූරුවට.❤❤❤
@sihinaahindimu
@sihinaahindimu 3 күн бұрын
ආදරනීය මනෝහරී අක්කා..ඉතාමත් කාලෝචිත ..හරවත් සාකච්ඡාවක්..ආදරනීය උමාලී..දිගු කලකින් ඔබ ඉදිරිපත් වු සාර්ථක ..,හරවත් ,ගැඹුරු ..,හා ඇතුළු හදවතින්ම ඉදිරිපත් කරමින් පෙළ ගැස්වු...හෝරාවක්..සුබ පතමි....
@Sajin1111
@Sajin1111 3 күн бұрын
ආදරෙයි උමාලි....❤❤❤❤❤හෙලුවෙන් නටන හිස් ගෑනුන්,,,ගෑනුන්ට බයේ ඉන්න හිස් පිරිමින්....ඔයාට ඉරිසියා කරනවා,,නිසැකයි❤
@ThathsaraniTheAmazin
@ThathsaraniTheAmazin 18 сағат бұрын
Very correct
@unscriptedhours
@unscriptedhours Күн бұрын
උමාලි කියන්නෙ හොද පැහැදිලි දැක්මක් තියෙන ගැහැණියක්. ඉදිරියට ජය!
@damayanthiperera2549
@damayanthiperera2549 12 сағат бұрын
Wish U success in yr endeavours,
@NisansalaMendis-sd7rj
@NisansalaMendis-sd7rj 3 күн бұрын
ගුරුවරියක් හා සමානයි... ජය වෙවා...
@irinduakash8767
@irinduakash8767 3 күн бұрын
ටිකක් සරල වෙන්න බලන්න,ඕණාවට වඩා සංකීරණ උනහමත් මේ ඡීවිතේ අමාරුයි,☺️ඔයා හොද ගැහැණු ළමයෙක් ❤
@WWSen
@WWSen 2 күн бұрын
ආදරෙයි උමාලි ❤❤ බැදීම් කියන්නෙම වේදනාවක්
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 9 сағат бұрын
ඇත්ත මමත් මේ ක්‍රමය පුහුණු කරනවා. හරිම සාර්තකයි. තනිකමක් දැනෙන්නෙත් නෑ. හැම ප්‍රශ්නයකටම උත්තරයක් ලැබෙනවා. හරිම ආදරණීයයි ...තමන් තමන්ගේ සිත සමගම කතාකරන එක. 👍👍👍👍
@Shanuu1111
@Shanuu1111 14 сағат бұрын
මං ආසයි එයා කතාකරන දේවල් අහන් ඉන්න ❤
@isheerandi2231
@isheerandi2231 4 күн бұрын
හරිම කැමති නිලියක්..හැබයි උත්තර දෙන්න ගියාම,,අහපු ප්‍රශ්නෙ අමතක වෙන තරමට,,එක දෙයින් කතාව පට්න අරන් වෙන පැත්තක දේවල් තියෙන්න්ව්
@RkRanaweera
@RkRanaweera 3 күн бұрын
ආදරෙයි උමාලි
@ashadammi6524
@ashadammi6524 3 күн бұрын
@@isheerandi2231 ow appa
@milinadazilva7374
@milinadazilva7374 3 күн бұрын
Umali your the best actor. Your are very beautiful cute ❤❤❤😘💐
@mayadevasgunawardene2770
@mayadevasgunawardene2770 4 күн бұрын
උමාලි, මම කැමතිම නිළිය❤.
@KalubowilaPerara
@KalubowilaPerara 3 күн бұрын
Umali is 💯 correct to mention about actor, Heath Ledger, and what happened to him..about de-roling.. how hard it must be to get into a character and come out from it😮
@M.Perera
@M.Perera 3 күн бұрын
You are a good actress. May you find True love soon .
@sriyaniweera
@sriyaniweera Күн бұрын
හරිම හොඳ කෙල්ලේක් උමාලී.❤❤
@MilanimilaniLg
@MilanimilaniLg 3 күн бұрын
මට දැනුන එකම දේ නම්... අමාලි නංගි... තාමත් සාරංගට ආදරෙයි....😢
@nipunprebhat8039
@nipunprebhat8039 Күн бұрын
ආමලි නෙවෙයි හුත්තියෙ උමාලි
@MilanimilaniLg
@MilanimilaniLg Күн бұрын
@nipunprebhat8039 පොඩ්ඩක් අකුරක් පැටලිලා.... කුනුහරුපයක් කියන්න තරම් දෙයක් ද....😭
@SandaliNawodya-t1y
@SandaliNawodya-t1y 13 сағат бұрын
උමාලිට තියෙන්නෙ නිවිච්ච කටහඩක් ..එයා හරි ලස්සන ,නිහතමානී ,චාම් චරිතයක් ..❤❤❤❤.ඇය දක්ශ නිළියක් ..මගේ ආසම පොත මැයි මාර ප්‍රසංගය .ඉතින් ඒ කතාවෙ චරිතයක් උමාලි කරනව කියන්නෙ ඒ කතාව සාර්තක වෙනවා
@PrasannaHerath-z3m
@PrasannaHerath-z3m 3 күн бұрын
Hari arthawath wachana tikak umali akka❤
@nathashanirodani5305
@nathashanirodani5305 3 күн бұрын
He voice breaks frequently, She suffers with a great pain and it seems that never be cured.
@Nirostastytable-nh5ud
@Nirostastytable-nh5ud 3 күн бұрын
එයා හරි ලස්සනයි අනේ
@milanhot
@milanhot Күн бұрын
උමාලි හොද කෙල්ලෙක් වෙන්න ඇති.සාරන්ග ඩිවෝස් වෙන්න ඇත්‍තෙ මේ කෙල්ල කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති නිසා වෙන්න ඇති.උමාලිත් පව් සාරන්ගත් පව් මේ කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති මමත් පව්
@SithuminiManimekala
@SithuminiManimekala Күн бұрын
උමාලි අක්කා කියන්නෙ භාවනාවක් 🥺❤
@achalapramachandra1900
@achalapramachandra1900 3 күн бұрын
ඇත්තම සංචරනී කවුද කියලා බලාගන්න ලගදිම පුලුවන් වෙයි...
@SriyaSilva-z7p
@SriyaSilva-z7p Күн бұрын
Lassanai umai oya sinamawe lassanama niliya oya natural pata
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 күн бұрын
Very talented artist. Always, does justice to any role. However, its hard to listen to a conversation with Umali. She dissects and rethinks before she spits out words. I presume, thats because she is fearful to say something that will further damage her image. Plus, Umali struggles with answering a question directly. Most of the time her answers are hit or miss.
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 3 күн бұрын
Valuable conversation God bless you both
@princess6614
@princess6614 3 күн бұрын
❤❤❤❤you both
@abherath1015
@abherath1015 Күн бұрын
අපො නෑ
@damayanthisuj
@damayanthisuj 3 күн бұрын
❤❤❤❤❤ලස්සනයි දෝනි
@AchalankaBandara-j6t
@AchalankaBandara-j6t 3 күн бұрын
Mata nam ahakadanna kisima deyak Nea.. gahata gahak hambawela wage . ❤❤
@kumariamarasinghe4468
@kumariamarasinghe4468 3 күн бұрын
Deyak pahadili kiremedi umali A-Z ma pahadili karanna oni kiyal oya hithanawa .ehema oni naha .saralawa .saranshaya vitharak kiyanna .eka oya hadaganna .oyage jevithe saralawa vidinna .me mohathe vitharak jewath wenna .athithaye jewath wenna giyoth me mohatha nathi wenawa wagema api kawadawath jewath wela ne kiyal danenawa .❤
@lineshiyaprasadini8284
@lineshiyaprasadini8284 4 күн бұрын
Umali ❤❤😍😍😍👍
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 4 күн бұрын
Strong Girl
@HanshaniPiyarathna
@HanshaniPiyarathna 4 күн бұрын
@themiracletouch8756
@themiracletouch8756 Күн бұрын
Mama matama sthuti wantha wenawa me jeewitha kaledi marenna tharam prashna awath ada wenakan kawadawath marenna hithila nathi ekata. I Love Me ❤
@pathmakanthi4053
@pathmakanthi4053 3 күн бұрын
Umali ❤❤❤❤
@Kwmane
@Kwmane 3 күн бұрын
I can relatie to u. Itbseels u r deeply in to buddhism. Then the care Free life goes away and think deeply about eveeything. Single life is best in this case because very difficult to find a matching partner.
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 2 күн бұрын
Umali kotaram daksha unat sancharanige charitheta gattu eka prekshakayinta karana aparadayak. La Pata iguru malak newe Umali. Lssana fresh nevum alut moonak ganna tibuna kiyalai mata hitenne. 😢
@dewmi0522
@dewmi0522 18 сағат бұрын
premaya durin thiyana tharamata ma premaya sundarai
@SasSub
@SasSub 3 күн бұрын
❤❤
@dilshikaariyarathne5470
@dilshikaariyarathne5470 3 күн бұрын
❤❤❤❤❤
@dilanihewawasam5925
@dilanihewawasam5925 3 күн бұрын
Both are great .....
@oshadisenanayeka670
@oshadisenanayeka670 3 күн бұрын
❤💐
@vinolytharushika8888
@vinolytharushika8888 2 күн бұрын
1:22:30 ❤❤❤
@nirmalagunewardena5101
@nirmalagunewardena5101 4 күн бұрын
UMALI DUWE HAMADAMA API OYATA GODAK ADAREI ADAREI ADAREI MAN ITALIYEN
@sousouateyat8758
@sousouateyat8758 3 күн бұрын
❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
@DinushaSandamali-e3k
@DinushaSandamali-e3k 3 күн бұрын
🎉🎉🎉
@DinushaSandamali-e3k
@DinushaSandamali-e3k 3 күн бұрын
❤❤❤❤❤❤
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Күн бұрын
Duwe adree ahasa taram.❤❤❤
@anuradhaedussuriya1346
@anuradhaedussuriya1346 14 сағат бұрын
Mal wadasatahan balana ayata me wage wadagat katabaha terna harawat katabahak❤❤
@JATHEJANISHANIKA
@JATHEJANISHANIKA 3 күн бұрын
Man kamathima niliya
@Nilmini-w2h
@Nilmini-w2h Күн бұрын
❤❤❤❤is
@kumarijayarathna3552
@kumarijayarathna3552 3 күн бұрын
මට උමාලිගේ කතාව හැම දාම ටිකක් තේරුම් ගන්න අමාරුයි නමුත් චරිතාන්ග නිලියටනම් කැමති යි නමුත් කතාව මට තේරුම් ගන්න බෑ
@sujeewaweerthunga1791
@sujeewaweerthunga1791 3 күн бұрын
Umali oyage adahas mage adahas Aka wage mama thaniyama katha karanawa
@nipunprebhat8039
@nipunprebhat8039 Күн бұрын
ටැක් ද
@ChulaniDeepika-l3n
@ChulaniDeepika-l3n 3 күн бұрын
Mewagge daruwanwa awthkseru karanna hodana outa mudusaranai puthe
@MiuriPabasara
@MiuriPabasara 3 күн бұрын
Oya novel liyaddi wage hondai oya wage adahas release krnn.samanya life eka onawata wada hihanna epa.ada dawasa jeewath wenna saralai.
@PrabaniKekulandala
@PrabaniKekulandala 5 сағат бұрын
Umali kiyanne hoda ugath buddimath adaraneeya charithayak.
@stringsandkeys2220
@stringsandkeys2220 Күн бұрын
What a Looser you are Mr.Saranga Dissasekara.If i were you I will keep her with me forever , man i love this chocolate girl ..❤ All the best Umali .❤
@Novalie850
@Novalie850 Күн бұрын
මතුපිටින් සරල බව් පෙන්වන හරිම සංකීර්න පන්ඩිත කෙනෙක් මං හිතන්නෙ උමාලි. ඒ වගෙ අය එක්ක ඉන්න අමාරුයි .
@Perfect2074
@Perfect2074 Күн бұрын
Oh really, please find out the real reason for the divorce . 😂 Saranga is not a looser, he live his best with his wife & loving kid, Saranya. Umali is the real looser who cannot keep a man like him.and talking nonsense in every interview to show how intelligent she is. But people with education really understand she don't know what is she talk. She has depression .
@DinuN-wf4rk
@DinuN-wf4rk 6 сағат бұрын
ඔයා සාරංගද? නෑනෙ.මෙතන නටන්නැතුව කටවහන් ඉන්න...මේ මිනිස්සු යන යන තැන පරන කුණු කතා ඇදල ගන්නැතුව...
@skydark871
@skydark871 4 сағат бұрын
😂​@@Perfect2074
@chathurikawushalya2285
@chathurikawushalya2285 3 күн бұрын
සංචරණි වගේ ඇදගෙන එන්න තිබුණා
@ashadammi6524
@ashadammi6524 3 күн бұрын
Apoi oluwa redenawa ahagena enna be😢😢
@SasSub
@SasSub 3 күн бұрын
Ane thin ahan inna epa Oluwa ridda ganna epa
@pasanmaduwantha241
@pasanmaduwantha241 3 күн бұрын
Oya ee tharam nugath manussyek kiyana ekai eken kiyanne puluwan nam pothak kiyawala manasa hadaganna balanna😊
@ashadammi6524
@ashadammi6524 3 күн бұрын
@@pasanmaduwantha241 ha . Mama asama niliya umali akki
@ashadammi6524
@ashadammi6524 3 күн бұрын
@@SasSub ha
@NadeemaPerera
@NadeemaPerera 3 күн бұрын
Ahanna beri aya ahanna epa good conversation ❤❤❤❤
@Nimmi-d2o
@Nimmi-d2o 8 сағат бұрын
පන්ඩ්තයි
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 3 күн бұрын
ට්‍රැක් වගේ උත්තර නම් 😂
@damayanthisuj
@damayanthisuj 3 күн бұрын
කාටද ඔයාටද ටුක්
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 2 күн бұрын
එහෙනම් අහන්න එපා , ඔයාට තේරෙන්නෙ නැතුව ඇති
@PriyanthAPriyantha-j4r
@PriyanthAPriyantha-j4r 2 күн бұрын
😅
@nipunprebhat8039
@nipunprebhat8039 Күн бұрын
නම දැක්කම වැස්සියක් වගෙ පෙනවා 😂😂😂
@manoharihewawasam
@manoharihewawasam 4 күн бұрын
@SN...752
@SN...752 3 күн бұрын
❤️❤️❤️
@asanthirathnayaka1733
@asanthirathnayaka1733 4 күн бұрын
@asanthirathnayaka1733
@asanthirathnayaka1733 4 күн бұрын
@upeshaguruge7782
@upeshaguruge7782 2 күн бұрын
❤❤❤
@asanthirathnayaka1733
@asanthirathnayaka1733 4 күн бұрын
@IndeevariNavodya
@IndeevariNavodya 2 күн бұрын
❤❤
@dayanimendis502
@dayanimendis502 2 күн бұрын
❤❤❤❤
@udjdbjdkdlhfjkfkflr8316
@udjdbjdkdlhfjkfkflr8316 4 күн бұрын
@navofernando2997
@navofernando2997 2 сағат бұрын
❤❤❤
@sajiniKokila
@sajiniKokila 3 күн бұрын
@sepalika414
@sepalika414 3 күн бұрын
@himalimarasinga6597
@himalimarasinga6597 3 күн бұрын
@dulanidhananja514
@dulanidhananja514 3 күн бұрын
@oshinijay
@oshinijay 2 күн бұрын
Watch every video closely to get clues that you can use later
3:26
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 2,4 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
හරිම  ලස්සනයි 👸🤴👰❤️#short#viralvideo
0:04
Ana's Dairy-ඇනාගේ දිනපොත
Рет қаралды 3,4 М.