ප්‍රායෝගික අධ්‍යාපනය නැතුව කුඩුවලට ඇබ්බැහිවීම නවත්වන්න බෑ!

  Рет қаралды 102,771

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 443
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ඉස්ලාම්, දමිළ, කතෝලික ජනසමාජවල දරුවන්, වැඩිහිටියන් මුන්වහන්සේගේ වැඩපිළිවෙළ සමඟ එකතු වෙනවා දැකීම බෞද්ධයෙක් විදියට මට කියාගන්න බැරි තරම් සතුටක්. උන්වහන්සේ සිදුකරන්නේ සියලු ජාතීන් සමගි කරන වැඩපිළිවෙළක්. රටක් දියුණු කරන මාර්ගයන් කියාදීමක්. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක්.
@chefgastronomygastronomy2700
@chefgastronomygastronomy2700 2 жыл бұрын
සිව්රක් පැලදගත් ඔබතුමාගෙ බෞද්ධ දෙය හා සුඛවිහරණ ජීවන ක්‍රමය පසකලා, තරැණ සමාජයට , ලක්රටෙ කෘෂිකර්මය අතින් දෙන පණිවිඩය , ඉදිරි දැක්කම හා ලක්වාසීන්හට හිගමනෙ / දේශපාලුවන්හට අතනොපා ව්‍යවසායකයෙක් වීමෙ වටිනාකම නිතර නිතර පෙන්වන කියාදෙන ඔබතුමාගෙ එම පැතිකඩට ගොඩක් පිං හා සදා ආචාර කරමි 🙏💕🇱🇰💕🌎
@buddhimarajapaksha4821
@buddhimarajapaksha4821 2 жыл бұрын
එකඟයි
@azeemsimai
@azeemsimai 2 жыл бұрын
Mama Muslim awankenma hoda wedak karanne math harima asawen inne balanna yanna jathi aagam beda awasya nehe mewata obathumata godak pin mewata kepavena ekata man kiyanne Muslim school wala lamainuth genihin pennanna ona mewa
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
@@azeemsimai 🙏🙏🙏🙏🙏
@abc9552
@abc9552 2 жыл бұрын
@@azeemsimai TV
@nawaladhammananda8718
@nawaladhammananda8718 Жыл бұрын
හාමුදුරුවනේ, මේ දරුවන්ට ලබාදෙන පාඩම හරි ම වටිනවා .
@pradeepikaroshini8749
@pradeepikaroshini8749 2 жыл бұрын
ස්වාමින් වහන්සේ මෙි රට හදන්න ගන්න මහන්සියක්,,තව,තවත් ශක්තිය ලැබෙිවා 💐💐💐
@krishanthaindunil7945
@krishanthaindunil7945 2 жыл бұрын
Pohog
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
You can't lecture them , their are lecture by doctor zakir Naik , he visited sugathadasa stadium also for preach . He ban to enter India by Indian state national security. According Bible Palestine was Jewish land but before second world war Palestine is Islamic nation . 634 A.D prophet Muhammad ( Nabithuma) invade Jewish land Palestine kill Jewish men ( kaibar war - during anti Israel protest Muslim chant about this war ) then Jewish females without considering the age all became s#x slave , these brave women poison lamb leg gave to prophet Muhammad as food & killed prophet Muhammad in Jerusalem , According Islam Jerusalem city is the third holy site in Islam where prophet Muhammad went heaven. Real story is Jewish women avenge prophet Muhammad for their Jewish men. Al Aqua mosque in Jerusalem is the third holy site in Islam . Sri Lanka Al Aqsa mosque situated in vavuniya - Mannar road .
@sunilranaweera572
@sunilranaweera572 2 жыл бұрын
මෙතැන බුද්ධාගමේ පංසලක් කියලා හිතන්න එපා ..ගොඩක් ස්තුතියි හිමියෙනි..ඒ වචන ටිකට .
@sadu9459
@sadu9459 2 жыл бұрын
තව උමන්දාවන් 3ක් තිබ්බනම් අපේ රටට දේශපාලකයින් ඔනි වෙන්නෙ නෑ....ස්වාමීන් වහන්සෙගේ මේ වැඩ පිලිවල තව තවත් සාර්තක වේවා...
@mohamedibraheem8354
@mohamedibraheem8354 2 жыл бұрын
Rata puraama mewage " UMANDAWA" Udaawunoth mulu ratama goda .atleast one in a district ....its a pilot project for the nation by Umandawa swaameen wahanse...SAMANBADRA. Dheergaausa wewaa!
@luxurydream2600
@luxurydream2600 2 жыл бұрын
@@mohamedibraheem8354 yes brother 👍
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
ඔබවහන්සේ ලංකාව දියුණු කරන්න දෙන උපදෙස් ,දැනුම උදාහරණ ...ඉතා ප්‍රායෝගික බුද්ධිමත් අදහස් ...හරිම වටිනවා ....
@desh111
@desh111 2 жыл бұрын
උබලා මෝඩ හරක්
@prasadlakmal4114
@prasadlakmal4114 2 жыл бұрын
සෑම පාසල් දරුවෙක්ම රැගෙන යා යුතුම ස්තානයක් අපෙ හාමුදුරුවන් අපේ රටට කරන සේවාව කොපමනද කියල හැමෝම තෙරුම් ගන්න ඔනෙ ❤❤
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
ජාති ආගම් කුල නිකායවල් පක්ෂ විපක්ෂ බේද අත ඇරලා මනුෂ්‍ය වර්ගයා ගේ වාසනාවට විශ්වය විසින් මේ පින් බිමේ පහල වූ මහා මුණි වරයානන් වහන්සේ සමග එක්වී බෞතික හා ආධ්‍යාත්මික ලෝකය ජය ගනිමු මහනුවරත් උමන්දාවේ දිගුවක් ආරම්භ කරමු මේ මහා මෙහෙවර ඔස්සේ මනුෂ්‍යත්වය දේවතවය හරහා විමුක්තිය දක්වා මෙහෙය වමු..ඒ සදහා සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා තෙරුවන් සරණයි ..
@jayantharathnamalala466
@jayantharathnamalala466 2 жыл бұрын
සියළු සත්වයෝ සුවපත් වෙත්වා. ඇති හැකි අය, නැති බැරි අයට, හැකි හැමවිටම, උදව් කරත්වා.
@abiya5531
@abiya5531 2 жыл бұрын
අපේ හමුදුරුවනේ ඔබ තුමා කියන දේ දේශපාලකයන් ලාබය නිසා කපටි කමට ඔබට සවන් නොදෙයි. මිනිසුන් මෝඩකමට සහ කම්මලිකමට ඔබතුමාට නින්දා කරමින් සිටි ,අවබෝධයක් ඇති කෙනා ඔබ සමග සිටිමින් දියුණුව කරා යයි සියලුදෙනා මේ දෙසුම වටහා ගනීවා මාගෙ ප්‍රාර්තනාවයි
@nuwanweerasinghe5698
@nuwanweerasinghe5698 2 жыл бұрын
Ou ..aniwaryenmaaa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Obatumage adahasa hariyatama hari ! Budusarani
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 2 жыл бұрын
උමන්දාව නවත්වන්න සමහර අය උත්සාහ කළා.. ඒ හැම ප්‍රයත්නයක් ම තියෙද්දි ම උමන්දාව තමන්ගේ ගමන සාර්ථක ව ඉදිරියට යනවා.. මෙතෙන්දී ලොකු සතුටක් ඇති කරගන්න ඕනේ අපි පක්ෂපාතී වුණ දෙයක් සාර්ථක වෙන නිසා නෙවෙයි. මේක අනුගමනය කළොත් රටේ දියුණුව "සක්කරයගේ පුතා වයිමටවත්" නවත්වන්න බැරි වෙන නිසා.. ❤️❤️❤️🙏🙏🙏👍👍👍
@jayam1429
@jayam1429 2 жыл бұрын
සියලු ජාතීන්ට සාමකාමි දැවැන්ත පනිවිඩයක් හිමියණි ඔබ වහන්සේ මේ දුන්නේ ... හරිම සන්තෝෂයි , හදවතින්ම සුභ පතනවා , සියලු ජනතාවටම යහපත් දවසක් උදා වේවා ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 2 жыл бұрын
අපේ රටේ අධ්‍යාපනය ප්‍රාථමික අවස්ථාවේ සිටම වෙනස් විය යුතු කාලය එළඹ තිබේ. අධ්‍යාපනය තුළින් ප්‍රායෝගිකව වැඩක් කළ හැකි පිරිස් බිහි කළ යුතු ය. ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ උත්සාහය සාර්ථක වේවා!
@chutichuti9068
@chutichuti9068 2 жыл бұрын
හරිම අපූරුයි අපේ හාමුදුරුවනේ දේන ඔවදන් ජාතිබේද නැතුව ඔනම කෙනකුට ඕවදන් දේනවා තේරැවන් අපේ හමුදූරැවනේ
@lahiru7929
@lahiru7929 2 жыл бұрын
ඔබ වහන්සේට යහපතක්ම වේවා ! නිරෝගී සුවයම වේවා! 🙏 කරන සේවය ⁣ගෞරවනීයයි...ඔබ වැනි දක්ෂයින් තව තව බිහිවේවා 🙏
@roshansef276
@roshansef276 2 жыл бұрын
හරිම අපුරැයි සුවමින් වහන්ස් හරිම ලස්සනයි ❤❤
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
අපි ඉස්කෝලේ ගිය කාලේ මුල්ම විශය කෘෂිකර්මය .අළුත් පරම්පරාවට ෆෝන් එකෙන් තොර ලෝකයක් නැහැ .ඔබවහන්සේට පින් මේ දේවල් පැහැදිලි කර දෙනවට.
@lakshmikv4346
@lakshmikv4346 2 жыл бұрын
ඔබවහන්සේ ගන්නාමෙම උත්හාසය රට ගොඩනැගිමට සහ මෙම දරැවන්ට යහපත උදාාකිරිමට සාර්ථක වෙිවා බොහොමපින් මෙමදේශනයඅහල දරැවෝ යහපත්වෙිවා
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
You can't lecture them , their are lecture by doctor zakir Naik , he visited sugathadasa stadium also for preach . He ban to enter India by Indian state national security. According Bible Palestine was Jewish land but before second world war Palestine is Islamic nation . 634 A.D prophet Muhammad ( Nabithuma) invade Jewish land Palestine kill Jewish men ( kaibar war - during anti Israel protest Muslim chant about this war ) then Jewish females without considering the age all became s#x slave , these brave women poison lamb leg gave to prophet Muhammad as food & killed prophet Muhammad in Jerusalem , According Islam Jerusalem city is the third holy site in Islam where prophet Muhammad went heaven. Real story is Jewish women avenge prophet Muhammad for their Jewish men. Al Aqua mosque in Jerusalem is the third holy site in Islam . Sri Lanka Al Aqsa mosque situated in vavuniya - Mannar road .
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 2 жыл бұрын
හරිම සතුටුයි මේ එකමුතුව මුළු රටේම ඇතිවෙන්න ඕන ජාතියක් ලෙස අපි නැගීසිටින්න ඕන එකා මෙන් මුළු රටම එදාට මේ රටම ලොව අංක එක දේශපාලිනිකව පාට පක්ෂ ජාති ආගම් ලෙස බෙදී වෙන් උන නිසා තමයි මේ රට වලපල්ලට ගියේ .
@malishasadaruwan7937
@malishasadaruwan7937 2 жыл бұрын
පියල් මහත්තයා .. ඔබ තුමාට මාව මතක ද ...
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
You can't lecture them , their are lecture by doctor zakir Naik , he visited sugathadasa stadium also for preach . He ban to enter India by Indian state national security. According Bible Palestine was Jewish land but before second world war Palestine is Islamic nation . 634 A.D prophet Muhammad ( Nabithuma) invade Jewish land Palestine kill Jewish men ( kaibar war - during anti Israel protest Muslim chant about this war ) then Jewish females without considering the age all became s#x slave , these brave women poison lamb leg gave to prophet Muhammad as food & killed prophet Muhammad in Jerusalem , According Islam Jerusalem city is the third holy site in Islam where prophet Muhammad went heaven. Real story is Jewish women avenge prophet Muhammad for their Jewish men. Al Aqua mosque in Jerusalem is the third holy site in Islam . Sri Lanka Al Aqsa mosque situated in vavuniya - Mannar road .
@azeemsimai
@azeemsimai 2 жыл бұрын
Aniwarren aiye jaadi aagam beda ethikarala thama me rata wettuwe API Muslim unata apith asai ape rata hoda thenakata enawa balanna Sri Lanka wa tharam sundara ratak. Loke kohewath ne. ape hamuduruwanta thawa thawath shakthiya lebewa Kiya prarthana karanawa
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
@@polytech7862 these are fact not insulting like history of Pakistan how Hindustan divided into two country.
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
I did my ancestral obligation by simply put in comments. Asiatic lion land & native hela ethnic give birth to Sinhala ethnicity, I just highlighted the threat to it existence, best example is so called Aragalaya , Sinhala ethnicity became victims of phycological warfare in social media then carried young Sinhala generation foolishness through those ideologies from Social media. Core of economic collapse lied on wrong economic policies which import every goods without production in Sri Lanka which drive by tiny political party support to form government with 113 parliament members. Those tiny political parties vote based is import business communities mainly Muslim & Tamil . You will witness in Colombo pettah
@island48
@island48 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. බොහෝ කාලයක් දැවැන්ත නිර්මාණ කිරීමට යෙද බල ශාක්තිය ලැබේ වා..
@printstudio9853
@printstudio9853 2 жыл бұрын
අගනා මෙහෙවරක්.....ජයෙන් ජයම වේවා...!!!😍😍
@murasoolkappar
@murasoolkappar 2 жыл бұрын
Good job 👍
@Creativesrilk
@Creativesrilk 2 жыл бұрын
ඇත්ත අපෙ Ebay selling කියන්නෙ බොහොම හොද වැඩක් අපෙ හාමුදුරුවනේ... හාමුදුරුවනේ...තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවනේ. හොදම බුදු දහම අපෙ හාමුදුරුවනේ මේ දේශනාකරන්නෙ...
@ireshaudyangani844
@ireshaudyangani844 Жыл бұрын
පටන් ගන්න ඕනේ මෙතනින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ හරි දේ හරියටම කරනව .තෙරුවන් සරනයි .ඔබ වහන්සේට දීගායු වේවා
@BULJANS
@BULJANS 2 жыл бұрын
අපි දැන් ඔක්කොම ඔබ වහන්සේගේ ෆෑන්ස් ලා වෙලා ඉන්නෙ. 😍
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
You can't lecture them , their are lecture by doctor zakir Naik , he visited sugathadasa stadium also for preach . He ban to enter India by Indian state national security. According Bible Palestine was Jewish land but before second world war Palestine is Islamic nation . 634 A.D prophet Muhammad ( Nabithuma) invade Jewish land Palestine kill Jewish men ( kaibar war - during anti Israel protest Muslim chant about this war ) then Jewish females without considering the age all became s#x slave , these brave women poison lamb leg gave to prophet Muhammad as food & killed prophet Muhammad in Jerusalem , According Islam Jerusalem city is the third holy site in Islam where prophet Muhammad went heaven. Real story is Jewish women avenge prophet Muhammad for their Jewish men. Al Aqua mosque in Jerusalem is the third holy site in Islam . Sri Lanka Al Aqsa mosque situated in vavuniya - Mannar road .
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
​@@dilshab1075 brother gave a very good analogy
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
Singlish type nokara kadden damma . Islamic. Minimaruek nabithuma kiynne , agam Pracharaya krnna
@anudelthalawa8093
@anudelthalawa8093 2 жыл бұрын
ගෞරවනීය මුණින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@mayasri609
@mayasri609 2 жыл бұрын
උමංදාව නාමය සැමදා බැබලේවා
@idunilindrajith
@idunilindrajith 2 жыл бұрын
වටිනාම සංවාදයක් අධ්‍යාපන යේ වෙනස් විය යුතු පැත්තක් ලස්සනට කතා කරනවා❤️❤️
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ මේ තමයි අවශ්‍ය ම දේ නිදුක් වේවා නිරෝගී වේවා දීර් ගා යු ෂ ලැබේවා ඇස් දෙකට දකින්න ලැබීම හරි ම සතුටුයි එක ම ජාතියක් එකම රටක් ❤❤❤
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 2 жыл бұрын
සමහර කුහකයින්ට මේවා අජීර්ණයි.
@jayathissajayathissa3088
@jayathissajayathissa3088 2 жыл бұрын
ඔබ වහන්සේගෙ කතාව සමිපුර්න ඇත්ත
@chandrapushpalatha430
@chandrapushpalatha430 Жыл бұрын
Teruwan saranai oba වහන්සේ ge උත්සාහ සාර්ථක wewa ratata ජයවේවා
@thanujalakmini4725
@thanujalakmini4725 2 жыл бұрын
යහපත් සිතුවිලි වලින් අනාගත පරපුර පෝෂණය කරන සමන්තභද්‍ර ස්වාමින් වහන්සේටත් ඒ සඳහා ළමයින්ව යොමු කරන ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් අපගෙ ගෞරවය 💐🙏👍
@krishanthaindunil7945
@krishanthaindunil7945 2 жыл бұрын
Desapalanaya nokalanam owa piliganna thibba kade noya
@thanujalakmini4725
@thanujalakmini4725 2 жыл бұрын
@@krishanthaindunil7945 ඔයාලා ඔය පුරුද්දට කඩෙ යන කතාව කියන්නෙ ( පොඩ්ඩක් හිතලා බලන්නකො ඔය 225 ඇතුළෙ කඩෙ යන්න තරම් වටිනා කෙනෙක් ඉන්නවාද කියලා)
@pradeepmadushanka228
@pradeepmadushanka228 2 жыл бұрын
ගොඩක් hodai ape හාමුදුරුවෝ karana wada දිගටම යමු api ennawa oba වහන්සේ rate නායකත්වය ganna man ellanne echarai tharuwan saranai
@pemawathi6769
@pemawathi6769 2 жыл бұрын
අපි හැමෝම එකතු වෙන්න ,ඉදිරියට යන්න
@vindyakelum90
@vindyakelum90 2 жыл бұрын
ආගම් ජාති බේදයකින් තොරව ඔබ වහන්සේගේ මේ පරිශ්‍රමයට අප සැමගේ ප්‍රනාමය. අප රට ජාතියේ ගැලවුම්කරු ඔබ වහන්සේයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@desh111
@desh111 2 жыл бұрын
උබලා මෝඩ හරක්
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Budusarani Obatumata
@lotteryresult792
@lotteryresult792 2 жыл бұрын
ජයෙන් ජය
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 2 жыл бұрын
කිසිදු භේදයකින් තොරව සමස්ථ විශ්වයට ම පොදු දහමක් දේශනා කරන්නාවූ ඔබවහන්සේ අපේ කාලයේ බුදුන් 🙏 , ඔබවහන්සේගේ සියලු උපදෙස් හරියාකාරව තේරුම් ගන්න හැකියාව ඇති සැමට ලෝකය දිනන්නටත් ,අධ්‍යාත්මික ව දියුණුවට පත් වන්නටත් මාර්ගය උදාවේවා 🙏🙏🙏🙏 ! ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@sanjusun3074
@sanjusun3074 2 жыл бұрын
Ponna Poko gihin mirikapan atee
@khemaharshanee1878
@khemaharshanee1878 2 жыл бұрын
මේ ක්‍රමයනම් සුපිරිම සුපිරියි
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
ජය ❤️❤️❤️🙏🙏🙏
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජාතීන් අතර සමගිය නැති කරන්නේ පර දෙසපාලුවන් අපි සමගි වේන්න ඔනි
@dilipkarunathilaka6779
@dilipkarunathilaka6779 2 жыл бұрын
වෙන්න ඕන දේ වෙමින් පවතිනව කියල දැනෙනවා ඔබ වහන්සේට තවත් ශක්තිය ලැබේවා!
@panaduresarananda6455
@panaduresarananda6455 2 жыл бұрын
මේ Video එක නැරඹීමෙන් පසු, ඔබවහන්සේ පිළිබඳව මෙතෙක් මා දැරූ මතය වෙනස්විය.දූෂිත දේශපාලකයන් විනාශකළ අපේ මේ සුන්දර මාතෘභූමිය සෞභාග්‍යය කරා ගෙනයාහැකි යමෙක් ඇත්නම්, ඒ ඔබවහන්සේ බව දැන් ඉතා පැහැදිලිය .තෙරුවන්සරණයි ! ! !
@sarathchandra9893
@sarathchandra9893 2 жыл бұрын
ඇත්තමයි අපේ හාමුදුරුවනේ අපි පාසල් යන කලේ වෙනම පීරියඩ් දෙකක් තිබුනා කෘෂිකර්මාන්තය හා අත් වැඩ කියලා. ඒවා ඔක්කොම මෙ සක්කිලි දෙසපලුවෝ නැති කලා. උන්ට ඕනේ අපේ මිනිස්සු අනුන්ට අතපාන හිගන ජාතියක්‌ කරන්න. එතකොට නේ උන්ට හොරා කන්න පුළුවන්. ඔබවහන්සේ ගැන බොහොම සතුටුයි. දීර්ඝායු වේවා බුදුසරණයි.
@kalpanimanodi9674
@kalpanimanodi9674 Жыл бұрын
Ane දෙවියනේ wenas wewa me paper krnda kata padam kranda ugannana adyapane kiyana sapaya.daruwawa wayasa 10idala hema dema puluwan kenek kranda puluwan තත්වයක් uda වේවා.දක්ෂ නිර්මාණ කරුවන් bihi wewaaa!!
@chaturanuwan1257
@chaturanuwan1257 2 жыл бұрын
හාමුදුරුවෝ කියන කතා හරියටම හරි දිර්ගායුෂ ලැබේවා කියා මා එක සිතින් පුර්ථනා කරමි තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@mtnation7916
@mtnation7916 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ .!
@formycountry373
@formycountry373 2 жыл бұрын
සතුටුයි ❤ රට ගොඩගන්න ගන්න උත්සහාය අගෙ කරනවා 🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 8 ай бұрын
UMANDAWA Lakmawage pera gamankaruwa! JAYAGAMU SRI Lanka
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
WOOOW..THUMBS UP APE HAMUDURUWANE..
@samilco
@samilco 2 жыл бұрын
We all are humans! This lesson has to be taught to everyone in our country! These young gentlemen and ladies seem to be impressed by this honest approach! Everyone should listen to this venerable!
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
🙏🏻☸️Jayawewa ape haamuduruwane🌹 budusaranayi.☸️🙏🏻
@thasansithsara7565
@thasansithsara7565 2 жыл бұрын
හාමුදුරුවනේ ඔබ ගෞතම බුදුන්ද සරණ යන්නේ. එහෙම නැත්තම් මේ හොර රහතද
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
@@thasansithsara7565 siyalu bikshuun puddha puththrayoo misaka bikshu unwahansela hoo kaalen kaaleta ena charitha passe yana aya nemeyi.
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
බුදුසරණයි 🙏 ජයවේවා !
@udeniherath8794
@udeniherath8794 2 жыл бұрын
හදවතින්ම අගය කරනව අපේ හාමුදුරුවනේ 👏💪 තෙරුවන් සරණයි 🙏🙏
@punisher5982
@punisher5982 2 жыл бұрын
සැම ජාතියකටම පිහිටක් නියමයි හාමුදුරුවනේ 💪💪💪💪👍👍🙏🙏
@western727
@western727 2 жыл бұрын
what thero said about the murunga is true. I went to Walmart supermarket in the U.S.A and saw about half kilo of murunga powder packet. price at $17.Raw murunga 1 LB is about $5.00. Sri Lanka got super food everywhere and people complain about the malnutrition
@mohamedhadji7031
@mohamedhadji7031 Жыл бұрын
🙏🙏🙏 Budu saranai. I respect the speech. 🙏🙏🙏
@ayeshnonis
@ayeshnonis 2 жыл бұрын
ඇත්තටම මේ පාඩම් කරලා විභාග කරන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ ළමයි පොතේම ඉඳීමෙන් වෙන්නේ හැම දෙයක්ම රටින් ගෙන්නගන්න සිදුවෙන එක කිසිම දෙයක් දෑතේ රැකියාවක නිරත වෙන්න දන්නේ නෑ දෙමාපියන්ගේ ආභාෂයෙන් සමහර දරුවෝ ඉගෙන ගන්නවා එහෙම නැති ළමයා අසරණ වෙනවා අපිව වහල්ලු වගේ තියාගන්න තමයි මේ අධ්‍යාපන ක්‍රමය අපට හුරු කළ තියෙන්නෙ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@hihl1000
@hihl1000 2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@romeshshan7157
@romeshshan7157 2 ай бұрын
සුපිරි ❤❤❤
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Oba vahanse vagaa thava akkanak sitiyoth lankava hodama ratak wavi tharuvan saranai davi pihitai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu
@hameedhameed2186
@hameedhameed2186 2 жыл бұрын
කියල නිම නිමකරන්න බැරි වටිනා උපදෙස් ටික 👍🏽👍🏽👍🏽
@sumithperera6933
@sumithperera6933 2 жыл бұрын
Ape hamuduruwanta thawath me rate minissunta diyunuwa kara geniyannata sakthiya labewa!!!!budusaranay hamuduru wane🙏🙏🙏
@nishanidahamsi1361
@nishanidahamsi1361 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@rohanasunnath5986
@rohanasunnath5986 2 жыл бұрын
හොඳ වැඩක් හාමුදුරුවනේ 🌞🌎🎁
@ishangeeth8247
@ishangeeth8247 2 жыл бұрын
මම ඉන්නෙ අසනීපෙන්. ඒ නිස මගෙ අවුරුදු 12පුතාට සිද්ද උනා මන් වෙනුවට ගෙදර හුගක් වැඩ කරන්න උනා. එයා මේ වෙනකොට ගෙදර අතු ගානව අස් කරනවා වගා කරනවා. උයන වැඩට උදව් වෙනවා. කඩේ යනවා වගේ ගොඩක් වැඩ කරනවා. එත් මන් හුගක් මානසිකව වැටිල උන්නෙ මගේ පුතා වැඩ කරන නිසා. ඒත් දැන් මට හිතෙනවා මගේ අසනීපෙ නිසා හරි මන් පුතාව ගෙනිහින් තියෙන්නෙ හරි පාරෙ. අද මගේ මිදුල දකිද්දි මිනිස්සු පුදුම වෙනව. මිදුල පුරා ලස්සනට එලවලු වවල තියෙන්නෙ. ඒව ඔක්කොම කරන්නෙ මගේ පුතා.
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 2 жыл бұрын
මම අවු 7දි ඉව්වා. ගෙදරට බඩු ගෙනාවා ගෙදර දොරේ හැම වැඩක්ම කරා අමිමා අසනිප උන නිසා. පිරිමි ළමයෙක් වෙලත්. ජිවිත අත්දැකිම් වටිනවා.
@romeshshan7157
@romeshshan7157 2 ай бұрын
අනිවාර්යෙන් 🙏🙏🙏
@MandawalaHimi
@MandawalaHimi 2 жыл бұрын
We all are humans! This lesson has to be taught to everyone in our country! These young gentlemen and ladies seem to be impressed by this honest approach! Everyone should listen to this venerable! Mandawala Hamuduruvo
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 Жыл бұрын
මේක මාර වටිනවා
@hameedhameed2186
@hameedhameed2186 2 жыл бұрын
ඇත්තම කතාව ඉස්කෝලේ අතුගන්න දෙමාපියෝ යන්න ඕනා ඉතින් කොහොමද ළමයි අනාගතයට හුරුවන්නේ 👌🏿👌🏿👌🏿
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
පිට රටවල වගේ හැම දේම ලමයිටම කරන්න දෙන්න ඕන කටින් ඉගෙන්නුවාට විතරක් මදි මෙහෙමයි කරන්නේ කියලා
@nethmiperera3644
@nethmiperera3644 2 жыл бұрын
ජයෙන් ජය 👍
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 2 жыл бұрын
ආණ්ඩුව කරවන පාලකයෝ පාසල් පදනම් කරගෙන ප්‍රායෝගිකව දරුවන්ට,ගුරුවරුන්ට,මෙම කටයුතු අනිවාර්ය කළයුතුයි.
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
You can't lecture them , their are lecture by doctor zakir Naik , he visited sugathadasa stadium also for preach . He ban to enter India by Indian state national security. According Bible Palestine was Jewish land but before second world war Palestine is Islamic nation . 634 A.D prophet Muhammad ( Nabithuma) invade Jewish land Palestine kill Jewish men ( kaibar war - during anti Israel protest Muslim chant about this war ) then Jewish females without considering the age all became s#x slave , these brave women poison lamb leg gave to prophet Muhammad as food & killed prophet Muhammad in Jerusalem , According Islam Jerusalem city is the third holy site in Islam where prophet Muhammad went heaven. Real story is Jewish women avenge prophet Muhammad for their Jewish men. Al Aqua mosque in Jerusalem is the third holy site in Islam . Sri Lanka Al Aqsa mosque situated in vavuniya - Mannar road .
@dreamgirl8961
@dreamgirl8961 2 жыл бұрын
@@dilshab1075 Ane thope Zakir 🤢🤮🤮mahaloku olu Sudda karana hathikara 🤬 Aran Pala thope ithihase methana Renne nathuwa💩🤢🤮
@sahanmendis4310
@sahanmendis4310 2 жыл бұрын
අපි එකතු වෙමු...💪 ...
@yasminpackeerally8257
@yasminpackeerally8257 2 жыл бұрын
Very very good. May God bless you with long long life for educating our future generation. Thanks
@lalithprelis8679
@lalithprelis8679 2 жыл бұрын
Ven sir appreciate your effort enlighten young generation in their personal development
@Sanjubro-k3s
@Sanjubro-k3s 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට ජය ❤️🌹
@CuteNatureGirl
@CuteNatureGirl 2 жыл бұрын
ධර්මය පිළිබඳ සමහර කරුණු කාරණා එක්ක ඔබ වහන්සේ සමග එකග නෑ.... 😌✌️. හැබැයි ඔබ හොද ව්‍යවසායකයෙක් සහ හොද වැඩපිළිවෙළක් තියන කෙනෙක්. මහණකමට නොගැළපීම පමණයි තියෙන්නේ.... ✌️😌. මම ඒ පැතිකඩින් ඉතා අකමැති කෙනෙක් වුණත්, හොද දේ හොදයි කියන්න ඕනි කවුරු කළත්. උපේක්ෂාවෙන් දකින්න ඕනි දේවල් අපි. බොහොම හොද වැඩක්. ධර්මය විකෘති කරන එක සහ අවභාවිතයත් නැවැත්තුවා නම් ගොඩක් වටිනවා හාමුදුරුවනේ... ☸️❤
@Abdullah_xx_legend
@Abdullah_xx_legend 2 жыл бұрын
U r the MAN sir... always respect u.
@mopmop178
@mopmop178 2 жыл бұрын
Ape රටට ජයවේවා busaranaii devipihitai
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 жыл бұрын
බුදුසරණයි
@vainhacks3575
@vainhacks3575 2 жыл бұрын
Great work ❤🔥
@wmlakmali1169
@wmlakmali1169 2 жыл бұрын
Ape sinhalayo oba wahanse prathikshepa keranakota me daruwo obata garukeranawa.mun tama me rata hadanne ekanam 2k na daruwane...adambarai.
@arunithabeywardhana5116
@arunithabeywardhana5116 2 жыл бұрын
මේ ගොවිපලට අපිත් ගියා. සෑහෙන ලොකු ගොවිපලක්..
@japanhub7004
@japanhub7004 2 жыл бұрын
Respect dibble salute
@deejay909
@deejay909 2 жыл бұрын
මම මේ කල්පනා කලේ මේවා බල බල වෙල් මුගටියයි නාකි රැවුලයි පට්ට අමාරුවෙන් ඉන්නවා ඇත්තේ.. 🤣🤣
@MYMALegalAwareness
@MYMALegalAwareness 2 жыл бұрын
Really very good work
@shenaledu
@shenaledu 2 жыл бұрын
ඇයි බං මේ හාමුදුරුවො කියන දේ තේරුං ගන්න තරම් මිනිස්සුන්ට මොලේ නැත්තෙ 😢
@Writer476
@Writer476 2 жыл бұрын
හාමුදුරුවෝ කියන එක 100% ක් හරි ඒත් මේ හාමුදුරුවෝ කියනවනේ එයා බුදුහාමුදුරුවෝ කියලා
@shenaledu
@shenaledu 2 жыл бұрын
@@Writer476 අපිට අදාල නෑනේ ඒක..අදාල දේ විතරක් ගත්තනම් හරිනේ
@slback3934
@slback3934 2 жыл бұрын
මතු බුදුවන සමන්තබද්‍ර බෝධි සත්වයෝ , උන්වහන්සේ මාර්ගපල ලාබි බික්සුවක් , බලන්න උන්වහන්සේගේ දහම , තවමත් ලාංකික බික්සුවකට අබියෝග කර පරාජය කල නොහැකි දේශනාවක් , අපරාජිත නොසැලෙන බෝදිසත්වයානන් වහන්සේ නමක් 🙏🙏🙏🙏
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 2 жыл бұрын
@@Writer476 හොද දේ විතරක් ගන්න. වැරදිම හොයන්න උපන් කොනක්.
@Writer476
@Writer476 2 жыл бұрын
@@jayanthaedirisinghe4256 ඔයා කොහොමද කියන්නේ මන් වැරදිම හොයන්න උපන් කෙනෙක් කියලා දැන් බලන්න මන් මගේ comment එකේ හාමුදුරුවෝ කිව්ව දේට එකග වෙච්ච එක ඔයා දැක්කේ නෑ හැබැයි මන් ඊට යටින් ලියලා තියෙන එක තමා ඔලුවට ගියේ ඔයාගේ එතකොට ඔයත් කරලා තියෙන්නේ ඒ දේමයි නේද
@chirathdesilva5694
@chirathdesilva5694 2 жыл бұрын
one of the greatest visionary
@sanath-ml9rw
@sanath-ml9rw Жыл бұрын
Teruwan saranai oba samata
@ramaniwickramaratne8974
@ramaniwickramaratne8974 2 жыл бұрын
Budu saranayi sarthaka wewa thawathawath
@chithranalani1843
@chithranalani1843 2 жыл бұрын
Oba wahansege wada piliwelta math asai siyaluma daruwan obawahansege pamulata genawith danuma laba dunnata pin
@pathirathnadissanayaka6750
@pathirathnadissanayaka6750 2 жыл бұрын
ඔබවහෙන්සේගෙ ජය රටේ ජයයි.
@kasuntharaka4713
@kasuntharaka4713 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwanta..
@neranjanj1
@neranjanj1 2 жыл бұрын
දහම ගැන කතා නොකරමි,කෘෂිකාර්මික පැත්තෙන්,කලමනාකරණය පැත්තෙන් මුන් වහන්සේගේ සේවය හැකියාව අගයමි...
@molingunasekara7725
@molingunasekara7725 2 жыл бұрын
Oba wahanse hamoma avadikala daruwanta nawa panak laba dunna. Oba wahanse ratata hari sakthiyak. Mewa tawatawath diyunuwen diyunuwata path wewa lanka mathawa sawbaggayen pirunu ratak wewa. Samage kusa gini niwewa. Thunuruwange asirwadaya oba samata labewa.
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
සියළු දරුවෝ අපේ ඔබ වහන්සේ මේ කරන දෙයින් මිනිසුන් තුළ දණාත්ම සිතුවිලි වර්ධනය වෙනවා එයින් භේද බින්න නැති වෙනවා
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
Booruwange saha pakis booruwange es padana ape hamuduruwo... Theruwan saranai all. $$ Lankawe daruwange adyapanaya sampoornayenma wenas wiya yuthui. Eththa hamuduruwane
@deshan8540
@deshan8540 2 жыл бұрын
Wiya uthuma deya mekai.....🙏🙏🙏🙏
@dananjayawijesekarage3142
@dananjayawijesekarage3142 2 жыл бұрын
Theruwan saranai Oba wahanseta
@maheshchinthaka6193
@maheshchinthaka6193 2 жыл бұрын
බුදුවරු පිළිම වලින් දුටුවට ජීවමාන බුදුවරයෙක් මා දුටුවෙමි. 🙏🙏🙏
@nuwansrilaldesigns
@nuwansrilaldesigns 2 жыл бұрын
🤣
@shawnboy85
@shawnboy85 2 жыл бұрын
Yako ohoma wihilu karanna epa. Pana yanawa
@thinkerdemetri2326
@thinkerdemetri2326 2 жыл бұрын
Tho Baudhdhada?
@dreamgirl8961
@dreamgirl8961 2 жыл бұрын
🐃🐃🐃kdaa??? Thooo
@padinirupasinghe1321
@padinirupasinghe1321 2 жыл бұрын
පිලිමෙන්ජිවමාන බුදුන්දකින්න තමාගේමනසින්දැකින්න ඔනි එමතියෙදි හමුදුරැවන්ටබනිනේ
@psy_boothaya
@psy_boothaya 2 жыл бұрын
Sirawa hamuduruwo kiyana godak dewwal aththa. Paudgalikawa kamathj naa yam heethu nisa. Namuth hamuduruwo kiyana godak dewal practically aththa.
@Muhammad-oj9xg
@Muhammad-oj9xg Жыл бұрын
If English Subtitles also added we other language speaking peoples can understand 😕
ධනය මවන උමංදාවේ ළූණු වගාව
8:43
Siri Sadaham Ashramaya
Рет қаралды 45 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
ඩොලර් මවන උමංදාවේ කෙසෙල් !
13:41
Siri Sadaham Ashramaya
Рет қаралды 160 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН