උමංදාවෙන් ඇසෙන හදවතේ කතාව - Dr Mubarak heart talk

  Рет қаралды 87,984

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 170
@relaxingsl1413
@relaxingsl1413 2 жыл бұрын
උමන්දාවෙන් සියල්ල අතහරින්නම කියන්නෙ නැතුව සතුටින් ජීවත් වෙන්නත් ප්‍රායෝගික දේවල් කියා දෙනවා ඇත්තටම නියමයි ලංකාව වගේ රටක හොඳ බුද්ධිමත් දේකට තියෙන්නෙ උමන්දාව විතරයි වගේ මට හිතෙන්නෙ🤭❤️
@manorimanamperi3796
@manorimanamperi3796 2 жыл бұрын
මුබාරක් වෛද්‍යතුමන් කළ දැනුවත් කිරීම් ජනතාවට සිදුකරන විශිෂ්ට සේවාවකි. මේ අවස්ථාව සලසාදුන් හාමුදුරුවන් වහන්සේටත් , වෛද්‍යතුමන්ටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරනයි 🙏
@rotumbasaradahimi
@rotumbasaradahimi 2 жыл бұрын
අපේ රටට නිසි මග පෙන්වීමක් කරන නායක හාමුදුරුවන්ට හා වෛද්‍යතුමාට ගොඩක් පින් අනිත් උදවියත් සමග...මිනිස්සුන්ගේ ඇස් පෑදෙමින් ඇත.
@wtathula9928
@wtathula9928 2 жыл бұрын
අපව දැනුවත් කිරිමට සහය දුන් ස්වාමීන් වහන්සේ ඇතැතුුලු සැමදෙනාටම අපගේ පුනාමය පුදකර සිටිමු.🙏🙏🙏
@nethmiamanda8722
@nethmiamanda8722 2 жыл бұрын
ඔබ වහන්සේ මේ කරන මෙහෙවරට ගොඩාක් පින් 🙏🙏🙏
@amilajayarthna2725
@amilajayarthna2725 2 жыл бұрын
ඔබ වහන්සේගේ විසින් මේ කරන්නා වූ මේ වන් වැඩ සටහන් මගින් සමාජයට සේවාවකි....ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙනවා
@chamudib6730
@chamudib6730 2 жыл бұрын
අපෙ හමුදුරැවනේ ඔබ වහන්සෙට ගොඩාක් පින් මේ වැඩසටහන බලන්න මටත් පුලුවන් උනා මම පපුවේ අමරැව හැදිල ඉස්පිරිතාලෙ ⁣ඉදල ගෙදර අවේ අද ගොඩාක් දනුවත් උනා මේ වැඩ සටහනින් මටත් සිනියි කොලෙස්ටරෝල් චේක් කරන්න කිව ඩොක්ටර් ඔබටත් ස්තුතියි පැහැදිලි කිරිම ගැන
@manindikakankanamge8892
@manindikakankanamge8892 2 жыл бұрын
ආගමික සංහිඳියාව සහ සෞඛ්‍ය වර්ධනය 2 in 1 Well done Dr.Mubharak Thank you for the very clear instruction .
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
මුස්ලිම් කෙනෙක් ගෙන්වීම බොහොම හොඳ ආදර්ශයක් දකුණේ සමහර අය විශේෂයෙන්ම වැඩිහිටි මන්ද බුද්ධික පිස්සු හැදුන අනගාරික ධර්මපාල හිමි අනුගාමික, පිස්සු හැදුන මහා සොහොන් සමහර අනුගාමීන්, පිස්සු හැදුන සමහර බොදු බල සේනා අනුගාමීන් ඒ සමහරක් අය කියන්නේ බවුද්ධයෙකුට පමණයි දියුණු වෙන්න පුළුවන්! පින්කරන්න පුළුවන්! කියල, රට සම්පූර්ණයෙන්ම අයිති බවුද්ධයෙකුට පමණයි අනෙක් අයට අයිතිම නැහැ කියල කියවා ඒ වගේම බවුද්ධ නායකයෙකුට පමණයි හොඳටම පාලනය කරන්න පුළුවන් කියල සමහර වැඩිහිටි බවුද්ධයන් කියනවා රටේ නිදන් ගන්න සියයට 99ක් බවුද්ධ වෙන්න ඔන කියල කියනවා, හිංඳු අයට, මුස්ලිම් අයට, ක්‍රිස්තියානි අයට, ලෝකේ ඔනෑම නිදානයක් ගන්න පුළුවන් කොච්චර බූතයන් හිටියත් ක්‍රිස්තියානි, බවුද්ධ,හිංඳු,දෙමළ,මුස්ලිම් පාට පක්ෂ බේද නැතිව උමන්දාවේන් කිසිදු රැවටීමක් නැතිව බුදුදහම වගේම අනෙක් සියලුම ආගම් දියුණු කරමින් ආදර්ශයක් සපයන්න අවශ්‍යයි අඩුම තරමින් මොනතරම් බයිලා ගැහැව්වත්, කොච්චර උඩ පැනත්, කොච්චර කෑගැහැවත් තිස්තුන් කෝටියක් දෙවියන් නොමැතිව උමන්දාවත් රටත් ආරක්ෂාවෙන්නේම නැහැ සැබෑ යතාර්තය තුලින් ඇත්ත ඇති සැටියෙන් දකින්න අවශ්‍යයි අඩුම තරමින් බාලම පරම්පරාව වැඩි හිටි පරම්පරාව තමගේ පුද්ගලික සිතුවිලි පමණයි පිලිගන්නේ 225 නැවත නැවත ඔන කිව්වොත් කාටවත්ම එක වලක්වන්න බැහැ.
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
@Kasura I කෙටියෙන් කියන්න තවම ලෝකේ එකට භාෂාවක් නැහැ.
@sam27127
@sam27127 2 жыл бұрын
ඉතාම වැදගත් දේවල් ජීවිතයට කියා දෙන්නෙ උමණ්දාවෙන්ම තමා ❤️🙏🙏🙏
@jayam1429
@jayam1429 2 жыл бұрын
මිහිපිට පුන්‍යවන්ත දෙවියන් ... හැමෝටම ස්තුතිය පුදන අතර තුණුරුවන්ගේ ආශීර්වාදය ද ප්‍රාර්ථනය කරනවා .... ඒ භාග්‍යයවත් වූ ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
@kanthiperera6932
@kanthiperera6932 2 жыл бұрын
ලොු්කසත්වයා වෙනුවෙන් කරන මෙහෙවර ගැන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය🙏🙏🙏
@udenidunusinghe8927
@udenidunusinghe8927 2 жыл бұрын
🙏🙏🙏🙏
@vijaihewage5824
@vijaihewage5824 2 жыл бұрын
වෙද්ය තුමාට බොහොම පින්..දීර්ඝායුෂ වේවා
@udeniherath8794
@udeniherath8794 2 жыл бұрын
හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏 වැඩක් කරන මිනිස්සුන්ගෙ වැරදි හොය හොයා යන අය මේ වගේ ආදර්ශමත් වැඩක් කරනවනම් කොච්චර හොඳද . බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මේ වගේ වැඩසටහන් තව තවත් ගේන්න ස්වාමීන් වහන්ස. හරිම වැදගත් අද මේ කරපු පැහැදිලි කිරීම. වෛද්‍යවරයා ඇතුළු පිරිස විසින් හෘදය වස්තුව පිළිබඳවත් සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳවත් සිදුකළ දේශනය සමස්ත සමාජයටම ලොකු දැනුවත් කිරීමක්
@palagasinghekodetuwamkuara9385
@palagasinghekodetuwamkuara9385 2 жыл бұрын
Me tamai mehebata dewewaru
@PrasadPrasad-ik5ov
@PrasadPrasad-ik5ov 2 жыл бұрын
Dr mubarak is an one of most talented doctor in sri lanka for the heart deseas.
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
මුස්ලිම් කෙනෙක් ගෙන්වීම බොහොම හොඳ ආදර්ශයක් දකුණේ සමහර අය විශේෂයෙන්ම වැඩිහිටි මන්ද බුද්ධික පිස්සු හැදුන අනගාරික ධර්මපාල හිමි අනුගාමික, පිස්සු හැදුන මහා සොහොන් සමහර අනුගාමීන්, පිස්සු හැදුන සමහර බොදු බල සේනා අනුගාමීන් ඒ සමහරක් අය කියන්නේ බවුද්ධයෙකුට පමණයි දියුණු වෙන්න පුළුවන්! පින්කරන්න පුළුවන්! කියල, රට සම්පූර්ණයෙන්ම අයිති බවුද්ධයෙකුට පමණයි අනෙක් අයට අයිතිම නැහැ කියල කියවා ඒ වගේම බවුද්ධ නායකයෙකුට පමණයි හොඳටම පාලනය කරන්න පුළුවන් කියල සමහර වැඩිහිටි බවුද්ධයන් කියනවා රටේ නිදන් ගන්න සියයට 99ක් බවුද්ධ වෙන්න ඔන කියල කියනවා, හිංඳු අයට, මුස්ලිම් අයට, ක්‍රිස්තියානි අයට, ලෝකේ ඔනෑම නිදානයක් ගන්න පුළුවන් කොච්චර බූතයන් හිටියත් ක්‍රිස්තියානි, බවුද්ධ,හිංඳු,දෙමළ,මුස්ලිම් පාට පක්ෂ බේද නැතිව උමන්දාවේන් කිසිදු රැවටීමක් නැතිව බුදුදහම වගේම අනෙක් සියලුම ආගම් දියුණු කරමින් ආදර්ශයක් සපයන්න අවශ්‍යයි අඩුම තරමින් මොනතරම් බයිලා ගැහැව්වත්, කොච්චර උඩ පැනත්, කොච්චර කෑගැහැවත් තිස්තුන් කෝටියක් දෙවියන් නොමැතිව උමන්දාවත් රටත් ආරක්ෂාවෙන්නේම නැහැ සැබෑ යතාර්තය තුලින් ඇත්ත ඇති සැටියෙන් දකින්න අවශ්‍යයි අඩුම තරමින් බාලම පරම්පරාව වැඩි හිටි පරම්පරාව තමගේ පුද්ගලික සිතුවිලි පමණයි පිලිගන්නේ 225 නැවත නැවත ඔන කිව්වොත් කාටවත්ම එක වලක්වන්න බැහැ.
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 жыл бұрын
ගොඩක් පිං Dr හොද පැහැදිලිකරිමක් කරා ❤
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්‌. ගොඩක් ස්තුතියි doctor. ස්තුතියි. ස්වාමින් වහන්ස. 🙏🙏🙏
@nicknick2675
@nicknick2675 2 жыл бұрын
Dr. මුබාරක්, ඔබට බොහොම පින්
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 2 жыл бұрын
නියම වැඩසටහන.. ❤❤❤
@hasiniyamasinghege1396
@hasiniyamasinghege1396 2 жыл бұрын
මව්බිමේ දෙවිවරු.🌹
@nayanavithanage2690
@nayanavithanage2690 2 жыл бұрын
ඔබ ගුණ නිම කල ෙනාහැක හිමියනි🙏🏿🙏🏿🙏🏿
@pinky5958
@pinky5958 2 жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක්. හැමදෙනාටම පිං 🙏
@bandaramanikelokuwithana3938
@bandaramanikelokuwithana3938 2 жыл бұрын
තෙරැචන් සරනයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏
@sunithaperera902
@sunithaperera902 2 жыл бұрын
🙏🙏🙏 ස්වාම්න් වහන්සේ ඇතුලු සියලුම දෙනාටම පිංසිදුවේවා !!!🙏🙏🙏
@desilvaceylon5767
@desilvaceylon5767 2 жыл бұрын
A great speech by Dr. Mubarak
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට, ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@marianfernando2896
@marianfernando2896 2 жыл бұрын
ඔබ tumata ගොඩාක් pin අපිව දැනුවත් කාලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@fazilrizmy6981
@fazilrizmy6981 2 жыл бұрын
Dr.මුබාරක්ට ෙගාඞාක් පිං! ෙම උපෙදස් තව තව ෙවනත් නාලිකා වලත් කරන්න .ෙමවැනි කරැනු එකින් එක සරලව ්කටි්යන් ,අවසය කරනය පමනක් තව තව අනික් you tube Chanel වල කරන්න.ෙම කරැනුම ෙම විදිහටම කලානමි සියලු ෙදනා ෙලාක වාසින් සුවපත් ෙවිවි .ෙඩාක්ට මුබාරක්ට ෙගාඩාක් ස්තුති
@thanujalakmini8596
@thanujalakmini8596 2 жыл бұрын
*Budu guna ananthai e anantha budu gunayata mage namaskarya wewa* 💐💐💐🙏🙏🙏
@kasunitharaka5248
@kasunitharaka5248 2 жыл бұрын
doctor lassanata hemadema pehedili karanawa.godak watinawa eka .thank you.ape thaththatath hart attect ekak thiyanawa .
@nalingunawardena5082
@nalingunawardena5082 2 жыл бұрын
Excellent & Thank you. Simple and everyone to understand easily, Better than First world country specialist explanation.
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
ඉතාමත්ම හොද වැඩ සටහන් හාමුදුරුවරුනෙ. හැම අතින්ම දැනුවත් වෙන එක සහ කරන එක හරිම වටිනවා .අපේ රටේ පාලන ක්‍රමයට අනුව ආකල්ප අනුව තමුන් ගැන තමුන්ටම බලා ගන්න වෙනවා . මොකද එංගලන්තයේ වගෙ රටවල හැම කෙනෙක්ම Doctor කෙනෙක් ලග register වෙන්න ඕනි . හැම අවුරුද්ද කම blood test එක අනිවාර්යයෙන්ම කරන්න ඕනි .ශරීර අපහසු තාවයක් තිබ්බොත් ඉක්මනින් ම blood test කරනවා . අපේ රටේ නොමිලේ අධ්‍යාපනය ලබලා දීලත් ඒ අයගෙන් විය යුතු රාජකාරිය හරියට ඉටු නොවෙන බව තමයි පෙනෙන්නේ . ගමේ hospital එකක් අවට වුනත් private බෙහෙත් දෙන තැන් බොහොමයි .ඒ කියන්නෙ බොහොමයක් මිනිස්සු අසනීප බව . නිරෝගී ජනතාවක් බිහි වෙන්න නම් විශාල ආකල්පමය වෙනසක් අවශ්‍යයි . ඔබ වහන්සේ ඒ දේ පටන් ගෙන තියෙනවා . ඒ තමයි නිරෝගී කමට උත්තරය .
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි හාමුදුරුවනේ 👍👍👍🙏
@ranuranu529
@ranuranu529 2 жыл бұрын
Istuti teruwan saranai mewan wada shatahanakin danuwat kalata dirgauasa 🙏🙏🙏🙏🙏❤❤❤❤kuweat
@sunethrasooriyaarachchi2832
@sunethrasooriyaarachchi2832 2 жыл бұрын
වටිනා දෙසනයක් බොහොම ඉස්තුතියි
@shiranthiwithanage8341
@shiranthiwithanage8341 2 жыл бұрын
obata godak pin hamuduruwane me wage wadasatahan idiripath kirima
@upulsamantha1752
@upulsamantha1752 2 жыл бұрын
හාමුදුරුවනේ ගොඩක් පිං umNdawat 🙏🙏🙏
@asirirajapaksha4647
@asirirajapaksha4647 2 жыл бұрын
වටිනා වැඩසටහනක්
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
තෙරුවන් සරණයි! හොද දැනුවත් කිරීමක් 🙏
@dhammikathushara5431
@dhammikathushara5431 2 жыл бұрын
අද සාකච්ඡාව හරිම වැදගත්
@truth1840
@truth1840 2 жыл бұрын
maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!!💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@dorinanika6307
@dorinanika6307 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏samajyata adarshmat yahapat de penwadun oba wahanseta..teruwan saranai
@malaniweerasekara2995
@malaniweerasekara2995 2 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.!
@jenniferlawrence6977
@jenniferlawrence6977 Жыл бұрын
May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤
@pradeepm138
@pradeepm138 2 жыл бұрын
ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා බොහොම ස්තුතියි 🙏
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
උමන්දාව කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ හදවතයි මහනුවර සිට ඒ ලස්සන හදවතට බද්ධ වෙමු.පිනත් කුසලයත් ඇත්තන්ට මේ හදවතට බද්ධ විය හැකිය. . ලෝකයට බුද්ධ ආක්ඤා චක්‍රය පතුරුවා හරින සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා .නමාමි බුද්ධං ගුනසාගරං තං .සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@mnmshashee2400
@mnmshashee2400 Жыл бұрын
Thank you Dr
@senarathbandara4430
@senarathbandara4430 2 жыл бұрын
ඉතාමත් හොඳ වැඩ සටහනක්
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
යහපතක් වෙවා වෛද්‍යතුමනි....🙏🙏🙏
@dammalankarathero4732
@dammalankarathero4732 2 жыл бұрын
Ithaa watinaa deesanayak ape hamuduruwanta digaausa weewa
@rasikakumaranayake5720
@rasikakumaranayake5720 2 жыл бұрын
හරිම වැදගත් තොරතුරු .
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 2 жыл бұрын
A very important and educational program! Thank you all
@nadeeworld5925
@nadeeworld5925 2 жыл бұрын
හරීම වැදගත් වැඩසටහනක්
@vlogs-සාෂා
@vlogs-සාෂා 2 жыл бұрын
Many thanks💐
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Thank you oba thumata oba wahansata b.s
@විමලාවති
@විමලාවති 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තේරුවමිසරනයියහපතක්මවේවා 🙏🙏🙏
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
Bohoma Sthuthi Siyalu Denaatama Godak Watinaa Wadasatahanak.
@dilharasamaranayake8557
@dilharasamaranayake8557 2 жыл бұрын
Treruwansaranai ape hamuduruwane ...
@ashanawa4755
@ashanawa4755 Жыл бұрын
Good discussion.
@thamarasandanayaka2526
@thamarasandanayaka2526 2 жыл бұрын
Janathawa wenuwenma kapawena maha munindrayano❤🙏🏻❤🙏🏻❤🙏🏻
@asirirajapaksha4647
@asirirajapaksha4647 2 жыл бұрын
අප මාතෘභූමිය ගොඩනැඟිය හැකි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැබෑ යතිවරයෙකි.
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
මුස්ලිම් කෙනෙක් ගෙන්වීම බොහොම හොඳ ආදර්ශයක් දකුණේ සමහර අය විශේෂයෙන්ම වැඩිහිටි මන්ද බුද්ධික පිස්සු හැදුන අනගාරික ධර්මපාල හිමි අනුගාමික, පිස්සු හැදුන මහා සොහොන් සමහර අනුගාමීන්, පිස්සු හැදුන සමහර බොදු බල සේනා අනුගාමීන් ඒ සමහරක් අය කියන්නේ බවුද්ධයෙකුට පමණයි දියුණු වෙන්න පුළුවන්! පින්කරන්න පුළුවන්! කියල, රට සම්පූර්ණයෙන්ම අයිති බවුද්ධයෙකුට පමණයි අනෙක් අයට අයිතිම නැහැ කියල කියවා ඒ වගේම බවුද්ධ නායකයෙකුට පමණයි හොඳටම පාලනය කරන්න පුළුවන් කියල සමහර වැඩිහිටි බවුද්ධයන් කියනවා රටේ නිදන් ගන්න සියයට 99ක් බවුද්ධ වෙන්න ඔන කියල කියනවා, හිංඳු අයට, මුස්ලිම් අයට, ක්‍රිස්තියානි අයට, ලෝකේ ඔනෑම නිදානයක් ගන්න පුළුවන් කොච්චර බූතයන් හිටියත් ක්‍රිස්තියානි, බවුද්ධ,හිංඳු,දෙමළ,මුස්ලිම් පාට පක්ෂ බේද නැතිව උමන්දාවේන් කිසිදු රැවටීමක් නැතිව බුදුදහම වගේම අනෙක් සියලුම ආගම් දියුණු කරමින් ආදර්ශයක් සපයන්න අවශ්‍යයි අඩුම තරමින් මොනතරම් බයිලා ගැහැව්වත්, කොච්චර උඩ පැනත්, කොච්චර කෑගැහැවත් තිස්තුන් කෝටියක් දෙවියන් නොමැතිව උමන්දාවත් රටත් ආරක්ෂාවෙන්නේම නැහැ සැබෑ යතාර්තය තුලින් ඇත්ත ඇති සැටියෙන් දකින්න අවශ්‍යයි අඩුම තරමින් බාලම පරම්පරාව වැඩි හිටි පරම්පරාව තමගේ පුද්ගලික සිතුවිලි පමණයි පිලිගන්නේ 225 නැවත නැවත ඔන කිව්වොත් කාටවත්ම එක වලක්වන්න බැහැ.
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
@@ricardoperera9880 අල්ලාහ් සුකබ්බර්!🤣 මක්කං පෙට්ටිය වටේ රවුමක් ඇවිද්දාම ඔක්කොම රෝග සුව වී අල්ලාහ් සුකබ්බර් ගාවට යන්න පුලුවන්!🤣🤣🤣 තව නබි මාමායි කන්‍යාවෝ 72ක් එක්ක ආතල් එකක් ගන්නත් පුලුවන්!🤣🤣🤣
@Pree777pree
@Pree777pree 2 жыл бұрын
ස්තුතියි
@namalmadusanka3179
@namalmadusanka3179 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane godak pin me rata wenuwen karannau sewawata.
@dammikamalani9281
@dammikamalani9281 2 жыл бұрын
Teruwan saranay oba wahanse etulu siyaluma denata nirogi wewa suwapat wewa dirgau wewa
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 2 жыл бұрын
Thank somuch
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
garuthara svamin vahanselata marga namaskaraya wevaaaa vaidya varunata godaak pin maa karana vada pilivala godaak vatinavaa tharuvan saranai davi pihitai sadu sadu sadu
@MohammedAli-xw6tz
@MohammedAli-xw6tz 2 жыл бұрын
As a Muslim we are really happy to see him there
@chandra2838
@chandra2838 2 жыл бұрын
Watenama deasanawak theruwan saranai siyalu deanatama
@NoyelPriyantha-hd7xm
@NoyelPriyantha-hd7xm 9 ай бұрын
Umandawata Budu saranai
@kasunrandilu0090
@kasunrandilu0090 2 жыл бұрын
තෙරුවන් සරණයි
@gayanijohn7810
@gayanijohn7810 2 жыл бұрын
Thank u for this video.
@kasuntharaka4713
@kasuntharaka4713 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwanra
@eamarasiri3563
@eamarasiri3563 Жыл бұрын
🙏🙏🌻🙏🙏
@sarathmuthukude8750
@sarathmuthukude8750 2 жыл бұрын
Obawani mahathwarun thawa bihiwewa obata Alla dewipihitai
@Lakmalkumara
@Lakmalkumara 2 жыл бұрын
තෙරුවන් සරනයි වෛද්‍යතුමනි
@tiron5700
@tiron5700 2 жыл бұрын
ඒ සියල්ල පාලනය කිරීමට අවශ්‍ය තමා කෙරෙහි විශ්වාසය තමා තුළින්ම තමා දොස්තර කෙනෙක් වීම කංසා ශාක වැනි ශාක මේ සියල්ල පාලනය කරනවා කිසිම විටක අවශ්‍ය නෑ ඔය දේවල් control කිරිමට ජීවිතය කියන්නේ ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් පිළිගන්න පුළුවන් මානසික ශක්තියක් ආත්ම ශක්තියක් තමා තුළ ඇති කර ගැනීම කියන්නේ තමා කවුද කියලා මේ ආයතන 5 තුළ ඇති රසය ගුණය වින්දනය තමා තුළින් තමා අද්දියන කිරීම තුළ චේතනාව සුබවාදීව තනවා දිව තියා ගැනීම තුන් ලෙඩක් දුකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් මාර්ගයක් අපි තුළින්ම අපට දීලා තියෙනවා ඒක විශ්වාසයක් තමා කෙරෙහි ඇති කරගන්නා ඒකට අවශ්‍ය මානසික ශක්තිය ආත්ම සක්තිය පමණයි අවශ්‍ය!
@RamithD
@RamithD 2 жыл бұрын
Perfect advices
@Kshuthilakawardana7268
@Kshuthilakawardana7268 2 жыл бұрын
අපෙ හමුදුරොවො නම් නියමයි. මිනිස්සු වටහාන් කරන් ඉන්නෙ විදිය තමා අවුල...
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
Harima wedagath
@sasanthaseneviratne2557
@sasanthaseneviratne2557 2 жыл бұрын
🙏🙏🙏🙏
@ramanigunathilaka7268
@ramanigunathilaka7268 2 жыл бұрын
පන්සලකින් උගත් නියම වැඩසටහන
@rumeshom313
@rumeshom313 2 жыл бұрын
සමාජයේ තියේන තව වැරදි මතයක් තමයි බෙහෙත් ගොඩක් බොන්න හොද නෑ ගොඩක් කල් බෙහෙත් බොනකොට අතුරු ආබාද එනවා කියලා ලොකු වැරදි මතයක් තිනවා......එක ගැන විඩියො එකක් කරානම් වටිනවා
@kamalasarojini9553
@kamalasarojini9553 2 жыл бұрын
Budu saranai
@piyalwanigasuriya4824
@piyalwanigasuriya4824 2 жыл бұрын
අපේ රහතන් වහන්සේ
@chandrakanthi3162
@chandrakanthi3162 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💘💕💘💕💘💕💘💕💕💕💕💘💕💕💘💕💘💕💕💘 mama cyprus.
@anurabatepola1474
@anurabatepola1474 2 жыл бұрын
He is a god 🙏
@roh1230
@roh1230 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🙏🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@champakothalawala5229
@champakothalawala5229 2 жыл бұрын
Athigawrawaniya swaminwahansa kayika manasika ledaroga walata waydaya widyawen wisadum sewwoth apagemusesathama iwaray.namuth ledaroga darmaya samaga galapala darmayen wisadum sewwoth satha pahak wiyadamnaa.
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
නියම වැඩක් කරනවා
@mohamadisham8420
@mohamadisham8420 2 жыл бұрын
🙏🙏🙏🤲🤲🤲
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 2 жыл бұрын
🙏🏻 ❤️
@ishankamapatuna1558
@ishankamapatuna1558 2 жыл бұрын
❤️👏
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
මුස්ලිම් කෙනෙක් ගෙන්වීම බොහොම හොඳ ආදර්ශයක් දකුණේ සමහර අය විශේෂයෙන්ම වැඩිහිටි මන්ද බුද්ධික පිස්සු හැදුන අනගාරික ධර්මපාල හිමි අනුගාමික, පිස්සු හැදුන මහා සොහොන් සමහර අනුගාමීන්, පිස්සු හැදුන සමහර බොදු බල සේනා අනුගාමීන් ඒ සමහරක් අය කියන්නේ බවුද්ධයෙකුට පමණයි දියුණු වෙන්න පුළුවන්! පින්කරන්න පුළුවන්! කියල, රට සම්පූර්ණයෙන්ම අයිති බවුද්ධයෙකුට පමණයි අනෙක් අයට අයිතිම නැහැ කියල කියවා ඒ වගේම බවුද්ධ නායකයෙකුට පමණයි හොඳටම පාලනය කරන්න පුළුවන් කියල සමහර වැඩිහිටි බවුද්ධයන් කියනවා රටේ නිදන් ගන්න සියයට 99ක් බවුද්ධ වෙන්න ඔන කියල කියනවා, හිංඳු අයට, මුස්ලිම් අයට, ක්‍රිස්තියානි අයට, ලෝකේ ඔනෑම නිදානයක් ගන්න පුළුවන් කොච්චර බූතයන් හිටියත් ක්‍රිස්තියානි, බවුද්ධ,හිංඳු,දෙමළ,මුස්ලිම් පාට පක්ෂ බේද නැතිව උමන්දාවේන් කිසිදු රැවටීමක් නැතිව බුදුදහම වගේම අනෙක් සියලුම ආගම් දියුණු කරමින් ආදර්ශයක් සපයන්න අවශ්‍යයි අඩුම තරමින් මොනතරම් බයිලා ගැහැව්වත්, කොච්චර උඩ පැනත්, කොච්චර කෑගැහැවත් තිස්තුන් කෝටියක් දෙවියන් නොමැතිව උමන්දාවත් රටත් ආරක්ෂාවෙන්නේම නැහැ සැබෑ යතාර්තය තුලින් ඇත්ත ඇති සැටියෙන් දකින්න අවශ්‍යයි අඩුම තරමින් බාලම පරම්පරාව වැඩි හිටි පරම්පරාව තමගේ පුද්ගලික සිතුවිලි පමණයි පිලිගන්නේ 225 නැවත නැවත ඔන කිව්වොත් කාටවත්ම එක වලක්වන්න බැහැ.
@sri7935
@sri7935 2 жыл бұрын
❤❤❤
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kokilaedirisinghe6491
@kokilaedirisinghe6491 2 жыл бұрын
වට්නා වැඩ සටහනක් .
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 2 жыл бұрын
❤️❤️🙏🙏
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉❤❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
❤️🙏🙏🙏🌻🌻🌼🌻🌻🙏🙏🙏❤️
උමංදාව සදහම් දේශනාව
34:10
Umandawa
Рет қаралды 62 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН