ඕනම ප්‍රශ්ණයක් විසඳන සුපිරි පරිඝණකයේ අභිරහස

  Рет қаралды 45,687

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh Жыл бұрын
නියමයි අපේ හාමුදුරුවනේ,, මේ රටේ ලොකු ලොකු සම්බන්ධතා තියෙනවා කියලා කයිය ගහන අයියලාට ඔබවහන්සේ නියම පාඩමක් උගන්නන්නේ
@mudaligemudali2944
@mudaligemudali2944 Жыл бұрын
😄😄😄😄😄
@nevakevaa
@nevakevaa Жыл бұрын
බුදුහාමුදරුවෝ දේශනා කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ යැපෙන ප්‍රතිගාහක හාමුදුරුවන් වන අය දායකයන්ට සාධාරණයක් වෙන විදියට ඔවුන්ට පිනක් සිදුවෙන විදියට බොහොම සිල්වත් විදියට ජීවත් වෙන්න කියලා එච්චර මිනිස්සු ගැන නිහතමානීව බලපු බුදුහාමුදරුවන්ට ගරහනවා මේම හාමුදුරුවෝ.ඇත්ත තමයි තමන්ගේ ශාසනේ දවසක විනාශ කරලා දානවා කිවෙත් පැවිදි වෙසින් එන අයමයි කියලාත් දේශනා කලානේ.ඒවා තමයි දැන් පටන් අරන් තියෙන්නේ
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
​@@mythbuster4712උබෙ කැත අම්මට කෙලින්න බල්ලො වත් එන්නෑ බන් මෙතන උබෙ අම්මට මිනිස්සු හොයන්නැතුව තමනුත් පිරිමියෙක් වෙන්න පතන්න පොන්නයෙක් නොවි ❤
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
මේයා කරන්නේත් ඩිල් එකක් එක තේරේන්නේ නැති ගොං හරක් ඉන්නව ලංකාවේ 😂😂😂😂😂😂
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
,අති පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gj8795
@gj8795 Жыл бұрын
@@mythbuster4712 මෙතන ගොබ්බ කොමෙන්ට් දාන්නෙ නැතුව උඹගේ හැබෑම තාත්තා කවුදැයි කියල හොයාගනිං කොල්ලො.
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
​@@mythbuster4712උබේ අම්මා බල්ලො පස්සෙ යන වෙලාව බලලා බල්ලොන්ට ගහන්න ගලුත් අරං හොරෙන් බලන් ඉන්න ගමන් යූටියුබ් එන්නැතුව අසරණ බල්ලොන්ට ගල් නොගහ උබේ අම්මට ගල් ගහලා බල්ලො ටික බේරගනින් දැන් වත්...😂
@asalanka898
@asalanka898 Жыл бұрын
ඇත්තටම හාමුදුරුවෝ බොරු මගුල් කියවන සුදත්තට වඩා ගොඩාක් හොද දේවල් කරනවා කියලා මට හිතෙනවා...හමුදුරුවොන්න්ට ගොඩාක් පින් 🙏🏻
@asalanka898
@asalanka898 Жыл бұрын
හාමුදුරුවෝ හරිම උගත් සුදා ගොන් හරකෙක් 😂
@igcas
@igcas Жыл бұрын
සුදා ගේ නිකන් බොරු කයිය විතරයි.
@jayam1429
@jayam1429 Жыл бұрын
බොහොම සන්තෝෂයි ... ඔබ වහන්සේ හරිම ලස්සනට ලෝකය ගලපා ගන්නවා .. ඇත්තටම ඒක හරිම ආශ්චර්‍ය්යක්... හැමෝටම ඒ ශක්තිය ලැබෙන්නේ නැහැ ... එතුමන්ට බොහොම ස්තුති ... උතුම් තුණුරුවන්ගේ සරණ ලැබේවා ... හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunitasunita2771
@sunitasunita2771 Жыл бұрын
තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 Жыл бұрын
හාමුදුරුවන් ට මුළු ලෝකේම මාරම සමබන්දතා ගොඩාක් තියෙන්නේ
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
​@@mythbuster4712​​@mythbuster4712 උබේ අම්මා බල්ලො පස්සෙ යන වෙලාව බලලා බල්ලොන්ට ගහන්න ගලුත් අරං හොරෙන් බලන් ඉන්න ගමන් යූටියුබ් එන්නැතුව අසරණ බල්ලොන්ට ගල් නොගහ උබේ අම්මට ගල් ගහලා බල්ලො ටික බේරගනින් දැන් වත්...😂
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
ඔබ වහන්සේ දේශනා කළ සත්‍යය දැන් අැත්තක් ව් අැත.හිම්යනි,මම සැමදාම නමස්කාර කරන්නෙම්.🙏🙏🙏❤❤❤
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Жыл бұрын
ජයවේවා බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@haZhing
@haZhing Жыл бұрын
මාර්ග දෙකක ගිය අය අද එකතුවෙලා, ලස්සන මොහොතක්. සර්ව සාධාරණ කෘතිම බුද්ධියකින් දුවන රටක් හදන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
@gj8795
@gj8795 Жыл бұрын
@@mythbuster4712 මෙතන ගොබ්බ කොමෙන්ට් දාන්නෙ නැතුව උඹගේ හැබෑම තාත්තා කවුදැයි කියල හොයාගනිං කොල්ලො.
@sanjaya6687
@sanjaya6687 Жыл бұрын
රනිල කැලේ මේ හාමුදුරුවන්ට තියෙන සම්බන්දතා දැක්කහම
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Sambandhatha vitharak nevi rata diyunu karanna puduma uvamanawak thiyenawa. Eka thiyenna ona ayata eka nehe😢
@senisaelvitigala5598
@senisaelvitigala5598 Жыл бұрын
Eka athitha
@tharindudarshana5809
@tharindudarshana5809 Жыл бұрын
රනිල් මොන පකෙක්ද බන් නාකි හුකන්නල, වැදගත්කමක් වත් කියනවද 😂 රටෙම ඉන්න සක්කිලි ඉන්න තැනක් පර්ලිමෙන්තුව
@nalinvideocreation2171
@nalinvideocreation2171 Жыл бұрын
අනිවා
@tharindudarshana5809
@tharindudarshana5809 Жыл бұрын
@@nalinvideocreation2171 උන්ගෙන් කිසිදෙයක් බලාපොරොත්තු වෙන එකෙ තෙරුමකනැ කතාකරන වචනවත් තෙරුමක්නැ🤷
@alokasriviharaya9803
@alokasriviharaya9803 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ සමිදානන්ට මාගේ නමස්කාරය වේවා🙏
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Жыл бұрын
කවුරු කොහොම මෝනවා කිව්වත් අපෙ රටෙ මිනිස්සුගෙ ර්‍මෝල ගෙඩි ටිකක්වත් දැන් හැදිලා ඇති ඔබ වහන්සේ නිසා කියලා මම හිතනවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@gj8795
@gj8795 Жыл бұрын
@@mythbuster4712 මෙතන ගොබ්බ කොමෙන්ට් දාන්නෙ නැතුව උඹගේ හැබෑම තාත්තා කවුදැයි කියල හොයාගනිං කොල්ලො.
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
ලොකු, පොඩි කාටත් වටිනා පාඩමක්! රටේ අනාගත පරපුරට කවදත් යහපත උදා කිරීමට ඔබ වහන්සේ කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් අප සැමගේ නමස්කාර ය වේවා බුදු හිමියනි!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@LayanMaduka
@LayanMaduka Жыл бұрын
Microbiology උපාදියක් කරල Engineering උපාදියක් කරල PHD එකක් කරපු මෙතුමා නම් සුපිරි වැඩ්ඩෙක්
@sandaru972
@sandaru972 Жыл бұрын
😂
@hansa2001
@hansa2001 Жыл бұрын
අපෙ උන්ගෙ අවුල ඔක.වර්ණනාව නෙමෙයි එයා කියන කතාව ගන්න ඔලුවට
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
බඩගින්නෙද ඉන්නෙ පොන්නයා 😂
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
ඔබ වහන්සේගේ උසස්බව,උගත්කම සහ දැණුවත්බව දියවන්නා මඩමේ ඉන්න 225 න්, එක හාල්පාරුවෙකුට හෝ වසර 70 ක් පමණ රට කාපු එකෙකුට හෝ තිබුණානම් අපිත් අද නෝර්වේ
@dinudilhara2614
@dinudilhara2614 Жыл бұрын
​@@mythbuster4712​​@mythbuster4712 උබේ අම්මා බල්ලො පස්සෙ යන වෙලාව බලලා බල්ලොන්ට ගහන්න ගලුත් අරං හොරෙන් බලන් ඉන්න ගමන් යූටියුබ් එන්නැතුව අසරණ බල්ලොන්ට ගල් නොගහ උබේ අම්මට ගල් ගහලා බල්ලො ටික බේරගනින් දැන් වත්...😂
@jayalathmadhurasinghe9933
@jayalathmadhurasinghe9933 Жыл бұрын
ලංකාවේ තමයි ඇත්තටම සුපිරි මොල තියෙන වැඩ්ඩෝ ඉන්නේ ඒත් අපේඋන් දන්නෑ ඒකෙන් වැඩක් ගන්න. ඉගෙනීම විතරක්ම නෙවේ බලන්න මෙතුමා සිංහල භාෂාව උනත් හසුරුවන අපූරුව. අපේ හාමුදුරුවනේ මේ වගේ අය මේ වගේ දේවල් පෙන්වලා මිනිස්සුගේ ඇස් පාදන්න වෙර දරන එකට ඔබ වහන්සේට ගොඩක් පිං
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
අපේ රටේ දේශපාලුවන් ගෙයි ලොකු ලොක්කන්ගේ රෙදි ගැලවෙන්නම කිව්වත් හාමුදුරුවනෙ අපෙ රට මෙහෙම වෙන්න ලොකුම හේතුව ආකල්ප පිළිබද ගැටලුව කියලයි මම හිතන්නේ.නෝර්වේ වල ළමයි ගැන කියවුන කතා වලින් ඒ බව පැහැදිලියි. මෙරටෙ දක්ෂ දරුවන්ට නිසි මග පෙන්වීමක් අදටත් නැහැ. හරිම දුකයි.ඔබවහන්සෙ වගෙ හිතන අය මුල් පුටුවලට ආවොත් තත්වය වෙනස් වෙවි.මෙතෙක් කල් ජනතාවගෙ වියදමෙන් ශිෂ්‍යත්ව අරගෙන රට ගිය රජයෙ නිලධාරීන් මොනවද මෙරටෙ යහපතට ගෙනත් දීලා තියෙන්නෙ. සියල්ලම දන්නෝ දනිති.දේශපාළුවොයි රජයෙ නිලධාරිනුයි ලාභෙට ජනතාවට කුණු බෙදන අමන මාධ්‍යකාරයොයි මෙ රටට වගකියන්න ඕන.කව්රු බැන්නත් ඔබ වහන්සෙ රටට ආදර්ශයක්.
@sangeeththumbaliyadda1449
@sangeeththumbaliyadda1449 Жыл бұрын
ජයම වේවායි
@upali42
@upali42 Жыл бұрын
Venerable thero. The service you are doing for the betterment for the country is enormous. 😊
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
සැමට සුව අත්වේව
@SameeragayanDaswin
@SameeragayanDaswin Жыл бұрын
හැමදාම ආදරෙයි හාමුදුරුවනේ
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 5 ай бұрын
❤❤❤පෟතුවිය ඇගිලි තුඩින් ගත් දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු අසිරිමත් ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ❤❤❤බුදුන් ප්‍රමුඛ සිවුවනක් පිරිසේ ස්පර්ශය ලැබුවාවුද❤❤❤පල්ලේගුන්නැපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර පුර්වකව සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@thusarapahalawattha6354
@thusarapahalawattha6354 Жыл бұрын
හාමුදුරුවෝ සුපිරි වැඩක් ❤❤❤❤❤
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
නියමයී මේරට ටත් වාසනාව ලැබේවා
@rangarox40
@rangarox40 Жыл бұрын
Umandawata hamadama adare aya ko balanna😍😍😍
@epleblomst91
@epleblomst91 Жыл бұрын
ලංකාව ගොඩ ගන්න මේවගේ මොලයක් අවස්යයි හාමුදුරුවන්ට උමන්දාවේ සිට රට පාලනය කරන්න ජනතාව බාර දුන්නනම් මුලු ලෝකයම උදව් අරන් රට ගොඩදායි 🙏🏻🙏🏻 අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා 🙏🏻🙏🏻
@DMFutureWorld-5417
@DMFutureWorld-5417 Жыл бұрын
දිගටම vlog දාන්න හාමුදුරුවනෙ අපි කැමතියි බලන්න
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
තාක්ෂණික ලොව සමග එක්ව...යෑම... තම දියුණුවට... යොදා ගන්න.
@terrencewijeratne6197
@terrencewijeratne6197 Жыл бұрын
dear ven samanthabadra you are spot on in this matter. you should become part of a future team responsible for improving sri lanka.
@suddaofficial5414
@suddaofficial5414 Жыл бұрын
අපේ රටේ ජනාධිපති කරන්න ඔනේ මේ හාමුදුරුවන් වහන්සේව...❤️
@sajithperera3218
@sajithperera3218 Жыл бұрын
ubala wage harak thamai gotabyawa genawe. puluwan nam me gon harakawath ekata dapan echcharai dan adu
@The_Phoenix716
@The_Phoenix716 Жыл бұрын
echcharay madi
@lalincostha8669
@lalincostha8669 Жыл бұрын
Ow akata API ksmathi ape rata baraganna muniduni.ape jathiya goda Danna...
@sajithperera3218
@sajithperera3218 Жыл бұрын
@@lalincostha8669 ඔන්න තව හරකෙක්
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
තෙරුවන් සරනයි ජයවෙිවා
@priyaniwijesinghe1808
@priyaniwijesinghe1808 Жыл бұрын
Excellant !
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
අපෙ රටෙ කෙනෙක් ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. හාමුදුරුවන් ගෙ හැකියාව සහ හාමුදුරුවන් සතු සම්බන්ධතා භාවිතා කරලා රටට වෙනුවෙන් මිනිස්සුන්ට හරි දෙ ඉගැන්වීම ගැන නම් අපෙ ගෞරවය ඔබ වහන්සේ ට ලැබෙනවා.
@chanakachathuranga2059
@chanakachathuranga2059 Жыл бұрын
ඔබ වහන්සේ වගේ අයයි ජනාධිපති වෙන්ඩ ඕන මේ රටේ
@wasanaadikari4504
@wasanaadikari4504 Жыл бұрын
Hamuduruwane uddika premarathna ,,mahathata me rata goda ganna teruwan saranaii
@udeniherath8794
@udeniherath8794 Жыл бұрын
හදවතින්ම අගය කරනව 👏👏💪💪 අපේ හාමුදුරුවො රට ගොඩ දාන්න කරන වෑයම හරි පුදුමයි ..ඔබ වහන්සේට බොහොම පිං 🙏.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@kasuntharaka4713
@kasuntharaka4713 Жыл бұрын
Maha munindrayananta namaskara wewa...
@wtathula9928
@wtathula9928 Жыл бұрын
Jathiya awadiara rata godagannata darana uthsahayata obawahanseta apage namaskaraya wewa 🙏🙏🙏
@kishanthaabeysinghe6662
@kishanthaabeysinghe6662 Жыл бұрын
සත්‍ය වශයෙන්ම විශ්ලේෂණය සහිත දැක්මක් තිබීමේ අවශ්‍යතාවය මැනවින් පැහැදිලි වෙනවා. දැන්වත් ශ්‍රී ලාංකික ජනතාවගේ නුවණැස අවදි විය යුතු කාලයයි. මෙවැනි මාර්ගෝපදේශකත්වයක් ලබා දීමට ඇප කැප වෙන පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ පිරි නීරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි!
@gothamirajapakse535
@gothamirajapakse535 Жыл бұрын
nuba wahanseta mage namaskaraya wewa
@anushasenevirathne1627
@anushasenevirathne1627 Жыл бұрын
මොකද කියන්නෙ හාමුදුරුවන්ට රට බාර දීලා බලමු කියන අය like එකක් දාන්න
@athulajanakalal2194
@athulajanakalal2194 Жыл бұрын
ජයවේවා . ශ්‍රි ලන්කා.
@PIXELvoiz
@PIXELvoiz Жыл бұрын
man mechchara kalekata meh hamuduruwo kiyana katha ganan gatte naha habai dan thama therenne apitai pissu kiyala. Thanks for nice video.
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
දැන් දම්මික පෙරේරා මැතිතුමා දරුවන්ට නොමිලේ කොම්පියුටර් දැනුම ලබාදෙනවා 🌹🌹🌹එතුමාත් රටේ දරුවන්ට විශාල සේවයක්‌ කරනවා
@DaiyaBoys
@DaiyaBoys Жыл бұрын
🤩
@gayantoty4102
@gayantoty4102 Жыл бұрын
මු දන්සලක් දිලා එකෙනුත් සල්ලි හම්බකරනවා
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
@@gayantoty4102 උනේ දන්සල් දීල හරි රටට වැඩක් කරනවා උබ මොනවද රටට කරල තියෙන්නේ පොන්ස්
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
@@gayantoty4102 රටට සේවයක්‌ කරන එකෙක් ඇතොත් හදවතින්ම අගයපන් පොන්ස්
@gayantoty4102
@gayantoty4102 Жыл бұрын
මි හරකෝ එක දන්සලක් නෙමේ .නමට දන්සලක් ..උබ දන්න පුක ගිහින් බලපන් උමන්දාවේ .ආගම කන මුසල හොරුන්ට කඩේ යන කොලු සමන්තයාට කඩේ යන උබ රාජ්පක්ෂලාගෙ ගු කන වෙසිගෙ පුතෙක් නේද
@disnaadikari9601
@disnaadikari9601 Жыл бұрын
ඔබ වාහාන්සේට අපගේ උත්තමාචාරය
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 Жыл бұрын
Excellent,the best program I ever seen
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
IT උමන්දාවක් රටට අවශ්‍යයි
@dilanipriyanka6341
@dilanipriyanka6341 Жыл бұрын
අපේ රටත් ශස්‍රික රටක් කරමු ගරු ස්වාමීන් වහන්ස. පිට රටවල්වලින් ණය දෙනතුරු බලා නොඉද.
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Supiri😊
@rohanasunnath5986
@rohanasunnath5986 Жыл бұрын
මාර හාමුදුරුවෝ නියම වැඩක්
@VajiraDissanayaka-l5t
@VajiraDissanayaka-l5t Жыл бұрын
මිනිහෙක් කවුද කියලා දැන ගන්න පුලුවන් ලග ඉන්න අයත් එක්ක ඔබවහන්සේට බනින අය ට මේවා දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ උන් රටට වැඩක් කරන්නෙත් නැ උන්ට වැඩක් කරගන්නෙත් නැ මඩ විතරයි ගහන්නේ දන්නෙම නැතිව උන්ගේ අතත් මඩ ගෑවෙනවා
@lakshmikv4346
@lakshmikv4346 Жыл бұрын
හාමුදුරැවනෙ මෙි වගේ දේවල් අපේරටෙි යහපත උදෙසාදැනුම ලබාගැනුමට කැමති ලමුන්ට ලබාදිමට පිලිවෙලක සකස් කරන්න පුලුවන්ද
@gpakrockz
@gpakrockz Жыл бұрын
Niyama server farm ekak ne 😊datacenter eka supiri 🎉🎉🎉🎉
@Crazyexplanation
@Crazyexplanation Жыл бұрын
මෙ දෙවල් දැන් ඉන්න පොඩි උන්ගෙ ඔලුවලට දාල එතනින් පස්සෙ genaration සෙට් එකවත් ගොඩ දාගන්න දැන් මේව බලන teenage කට්ටිය වැඩේට බහිමු❤
@dilumkuma5482
@dilumkuma5482 Жыл бұрын
Good
@samanthavidanage2193
@samanthavidanage2193 Жыл бұрын
Awasarai ape haamuduruwane mewara janaadhiphathi waranayata obawahanseta idhripath wenna beridha rataka paalakayek unahama semadeyak genama podi ho awabodayak thibiya yuthumai eweni prayogika awabodayak thibenne obawanseta witharamai ape haamuduruwane budhu saranai
@erangaasiri2787
@erangaasiri2787 Жыл бұрын
kathawa aththa habai
@jayasundarajanitha119
@jayasundarajanitha119 Жыл бұрын
wow
@hasitharathnayake5726
@hasitharathnayake5726 Жыл бұрын
225i maha ekai elawala hamuduruwowa path kra nan eka thamai me siywase krpu hodama theerima wenne❤❤❤wena moka hitiyth meka hadanna ba hadenneth na
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
ANIWARYENMA
@pasindurandula6576
@pasindurandula6576 Жыл бұрын
Hamudutuwane program tika lassanai.. lankawe aya mewa dakinna one..
@neelafernando-r7v
@neelafernando-r7v 9 ай бұрын
දැනුම දියවු.දැනුම දියාවු.
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Diyaw apata kalakanni tirisan minisun inne lokenma ape rate pamanai kawadawath me rata hadana dennenati kuhaka hatta minisunta as arawanna oba wahanse karana utum kriyawata mage pranamaya 💐
@induniledirisingha7385
@induniledirisingha7385 Жыл бұрын
ඒ ඉන්ජිනියර් අවසාන විනාඩි ගානේ කිව කතාව තරැනයෙක් විදියට අහද්දි එහේ රටේ තරැනයින් ගැන ඇග හිරිවැටුනා..මෙහෙත් පාුයෝගිකව තරැනයින්ට එහෙම රස්සා කරල වියදම් කරන්න රට අරන් යන්න දෙන්න ඕන..ඇත්තටම එතකොට සිකරටි එකකට වියදම් කරද්දි හිතනව මේක හම්බ කරන්න මම කොච්චර මහන්සි වුනාද කියල..වටින විනාඩි කිහිපයක්..
@chandrikawelivita7503
@chandrikawelivita7503 Жыл бұрын
ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ රට developed country එකක්. බහුතරයක් ලමයි මෙහෙත් රස්සා කරනවා මේ කාලෙව්. හොයලා බැලුවනම් බලාගන්න පුලුවන්. අවුල තියෙන්නෙ wage එකක් නැ රස්සාවේ තරමට. මෙ රටවල minimum wages තියනවා. ඒවා ඒ ලමයින්ට ජිවත් වෙන්න වාහනයක් ගන්න tution fees වලට උනත් ඇති. මෙහෙ අය පැය ගානක් මහන්සි වෙලා හෙව්වත් මාසෙකට හොයන්න බැ . අඩුම ආහර වියද්මවත්. ඒකට රටක් දියුනු වෙන්න ඔනේ. මේ රටෙ ඉන්න හිගන දෙශපාලකයො ටික්ත් එක්ක මේ රට ඔවා ගැන හිතන එක තෙරුමක් ම ණ. මෙහෙන් ගියානම් මෙහෙ අයට තියන ඉල්ලුම හොදටම හොයාගන්න පුලුවන්
@nuwanchamara8768
@nuwanchamara8768 Жыл бұрын
හාමුදුරුවන් වහන්ස ,අනිත්කෙනා කතාකරන එක ඉවර වෙනකන් ඉදලා කථා කරානමි තමයි ගොඩක් හොද එතකොට කතාකරන කෙනාට බධාවකින් තොරව තමන් ගේ අදහස කියන්න පුලුවන්නෙ
@hettiarapriyanga9849
@hettiarapriyanga9849 Жыл бұрын
මේ වගේ හිතන දකින හොඳ දේ අගය කරන කෙනෙකුට අපේ රට බාර දුන්නොත් මුළු රටම රටේ බාගයකට හරි නැවත පණ දෙන්න පුළුවන් නේද
@kumarakumara1001
@kumarakumara1001 Жыл бұрын
🙏💐💐💐💐💐💐🙏
@indumathisilva6645
@indumathisilva6645 Жыл бұрын
Ape .rare .ජනාධිපති .වෙන්න .ඕනෑ . Oba වහන්සේ .වැනි මිනිස්සු budusaranai jaya
@sandaru972
@sandaru972 Жыл бұрын
niyama basai golayai😂
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@bindu492
@bindu492 Жыл бұрын
🌸
@liyanagenirmal6281
@liyanagenirmal6281 Жыл бұрын
🌼
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 Жыл бұрын
🙏💖
@sriyaniramya2033
@sriyaniramya2033 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
🙏💛
@matchmaker3257
@matchmaker3257 Жыл бұрын
100 % agreed regarding Mahapola...there should be a mechanism to recover the funds given during the student period. Atleast after they get in to a job & become more financially capable. Mahapola was a great benefit to all students while at university & its their duty to pay it back to government so it can be used for more of such needs.
@coffecoding
@coffecoding Жыл бұрын
Yes correct we received a 5000rs of Mahapola which more than enough for a person to buy food, transport, clothes, and pay boarding feeses, and even maintain a whole family. There should be a mechanism to control that.😂
@isharainutube
@isharainutube Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
🙏☸❤🙏☸❤
@pradeepikaroshini8749
@pradeepikaroshini8749 Жыл бұрын
❤ ❤❤❤❤❤❤❤❤❤
@pushpajayawardama04
@pushpajayawardama04 Жыл бұрын
❤❤❤❤❤
@-hadahanafernandz9099
@-hadahanafernandz9099 Жыл бұрын
Harima sathutui bs jp oba depalatama
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
🙏🙏🙏 🎉 ❤
@nelum6229
@nelum6229 Жыл бұрын
🙏🙏🙏
@SwarnaKanti-pb3bh
@SwarnaKanti-pb3bh Жыл бұрын
🎉🎉🎉
@salorsilvar5908
@salorsilvar5908 Жыл бұрын
Attama oya pinta wayasaka minisuntwath salli dena eka nathara krnna oni .. me kala kanni deshapalakyo pinta . Salli dila unge pewethma hada gen thiyenne eka wens krnna oni .. ape karumeta oba wahanse wage denuma thiyen aya udata enne ne siura dan mama budun gaga pissu kelinwa .. meka ape rate karumawal ethin .. attama dukai ..?oba wahanse e Technology ekath ekk krna weda attama marama agaemak krnna watinwa ..
@renukaweerasingha8815
@renukaweerasingha8815 Жыл бұрын
👍👍👍👍👍
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
අපෙ රටෙි පාලකයෝ රැකියාවක් නෙවෙි කරන්නෙ ජනතාවට ජන්ඩි පාටි දානවා පාලක නිලඩාරින්ගෙ වැරදි රටෙි ගමනා ගමනය හරියට නැති රටක්
@imaluvin
@imaluvin Жыл бұрын
@isu_craz
@isu_craz Жыл бұрын
karnawa wensak dwsaka lagadima ❤
@sasilawijekoon8426
@sasilawijekoon8426 Жыл бұрын
Mewage technologies lakawata labadenna hemadenama support eka denna ........
@tharindudarshana5809
@tharindudarshana5809 Жыл бұрын
🙏🙏🙏💖💖💖💖💖🌻💖🌹🌹♥️
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 Жыл бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@Secrettour-f5p
@Secrettour-f5p Жыл бұрын
Mmm
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Rate Palakayo...Rata vinasa kale nathi nam... Mehema venne nane..😢😢😢
@ChanukaDilshan-g3g
@ChanukaDilshan-g3g Жыл бұрын
Anee mee hu…. Tooo
@truthvadan2144
@truthvadan2144 Жыл бұрын
මොකා මොනවා කීවත් අපේ හාමුදුරුවෝ වැඩ්ඩෙක් 🙏🏾🙏🏾🙏🏾
@janakajj2704
@janakajj2704 Жыл бұрын
pansal walata wela pinbath gilinawata wada jatiyata me eage panividayak dela me sirilankawe moda minisunta mewa practical penalaa dena oba wahansela wage aya tamay dan ona
@ushanthakumarasamaraweera4884
@ushanthakumarasamaraweera4884 Жыл бұрын
May be he try to fight for next year presidential election i like it❤
@thusharachandana8543
@thusharachandana8543 Жыл бұрын
♥️👍👍👍💯💯♥️♥️👍💯💯👍
@gayanlakshitha9825
@gayanlakshitha9825 Жыл бұрын
Ekane mahindala diunu une
@සත්යපාල-ච3ල
@සත්යපාල-ච3ල Жыл бұрын
වැසි වස්සන්න වැසි පිරිත තියනවා. වැහි නවත්තන්න පිරිතක් ලියන්න අමතක වෙලා.වැස්සෙන් රටටම බබා හම්බවෙලා නිසා බබාලා හම්බවෙන යට කියන අංගුලිමාල පිරිත කියුවට කමක් නැද්ද ? එහෙම නැත්තනම් මුනින්ද්‍රයාණනි ලියපු එකාට කියලා වැහි නවතන පිරිත අලුතින් ලියන්න බැරිද ?
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
22:54
Travel With Chatura
Рет қаралды 362 М.
උමංදාවට ජිම්  එකක් #umandawa
17:00
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41