දවසකට පොල්ගෙඩි ලක්‍ෂ තුනක්! - ඩොලර් ගලන ලංකාවේ කර්මාන්තශාලාව

  Рет қаралды 490,814

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 1 100
@samanthipathirana2876
@samanthipathirana2876 2 жыл бұрын
මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා.තවත් මෙවැනි සාර්ථක ව්‍යාපාර ලක්ෂ ගණනින් මේ රට තුළ බිහි වේවා ! මගේ රටේ සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ! තෙරුවන් සරණයි
@chandraalwis3874
@chandraalwis3874 2 жыл бұрын
ඊලගට චන්දෙ ඉල්ලුවහම චන්දෙ දිලා 🙏🙏 කියපන් බං තොපි වගේ ගොං හරක්
@chandraalwis3874
@chandraalwis3874 2 жыл бұрын
@jasdasdaosasdoasdasd මට පක්ෂයයක් නැහැ ඔතන ඉන්නේ රාජපක්ෂ හිතවාදි එයාලට පොහොර දෙනව හැම පහසු කමක්ම තියනව එවුනට දුප්පත් මිනිහට මොකුත්නැහැ සියුර දාගත්තට බුදුහමුදුරැවන්ටත් අපහසයක් සොරි
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 2 жыл бұрын
@@chandraalwis3874 අල්විස් බූරුවො .රෙනකොට ගූත් එක්ක උබේ මොලේ යයි.😕😖
@chandraalwis3874
@chandraalwis3874 2 жыл бұрын
@@janakaveerasinhe5976 පල හුත්ති යන්න
@dumindaudaya1657
@dumindaudaya1657 2 жыл бұрын
@@chandraalwis3874 pala guu jeppa....
@hemakusumalatha932
@hemakusumalatha932 2 жыл бұрын
අපගේ ස්වාමීන් වහන්සේට තව තවත් රටට සෙවය කරන්න හැකි වෙවායි පතමි
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@bernardlakmal3546
@bernardlakmal3546 Жыл бұрын
ඒ ගෙම්බා මොනවා කලාටද බන් නිවන් යන්නේ , ඌ හෙන කාලකන්නි යෙක් ,,, ඕකා හැමදේම නිකන් කරගන්නේ ,, සත පහක් ඕකට වියදම් වෙන්නෑ
@Interstellar1982
@Interstellar1982 3 ай бұрын
​@@bernardlakmal3546මේ වගේ කාලකණ්ණි උන්ට මොන රටක්ද.පාඩුවේ තියන දෙයක් කාලා පඩුවේ ඉන්න හාමුදුරුවනේ ..මුන්ට කොටිම ගහන්න ඕනි අර ඉස්සර කිව්වා වගේ.අමු සක්කිලි මුන්.දෙයක් අගයන්න බැරි කුහක මිනිස්සු.
@udaradinuranga979
@udaradinuranga979 2 жыл бұрын
දිනෙන් දින මිනිස්සුන්ට ඇස් කන් පෑදිලා මොලේ පෑදෙනවා ඉස්සර බැනපු මිනිස්සු දැන් ඔබ වහන්සේව දකිනවා හරිම සතුටුයි මුලු ලෝකයක්ම ඔබ වහන්සේව දකීවී ❤️
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@danushkapradeep4879
@danushkapradeep4879 Жыл бұрын
Ow mamath banna nodanna kamata.dan ape hamuduruwanta godak pin sidda wenawa apita ham dema kiyala dunnata
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
අනේ හලො මු යුරියා සමන්ත සාසනය කන කළු සල්ලි මුදලාලි මෙයා ගේ ඩොලර් පිටරට ඇති ඇයි ඔිවටගන් බෙහෙත් ගේන්නේ නැත්තෙ මෙයා රාඡපක්ෂ රනිිල්ගෙ බලල් අතක්
@udaradinuranga979
@udaradinuranga979 Жыл бұрын
@@ashokawijetunga5131 අනේ ගොබ්බයෝ සාසනය කෙසේ වෙතත් උබ වගේ උන් රටට බරක් වෙලා තීන එක ගැන හොයපන් ඇයි ඒම වෙලා තිනෙ කියල පිස්සු ගොනෙක් උබෙ ඔය ප්‍රාතමික ඔලුවෙන් එලියට එන්නෙ ප්‍රාතමික අදහස් ඇරෙන්න වෙන මුකුත් බලාපොරොත්තු වෙන්න බැ කියල තෙරෙනවා ගෙදර ඉන්න දෙමව්පියන්ට සලකල ඉදපන් මුලින් ගොනා එක එකාට බැන් බැන ඉන්නෙ
@garvindesilva4176
@garvindesilva4176 Жыл бұрын
When we have people like you, these idiots could thrive and that is the only reason they are still doing these. it is time for you to get out from the well I know this Khakadaya verry well when he was in Waliwaththa temple Galle Ask him to pay damages to the woman and his child
@chamaradayasri
@chamaradayasri 2 жыл бұрын
මෙම ආයතනයේ පොල් කිරි නිශ්පාදනය කරන යන්ත්‍රය නිශ්පාදනය කරන්නෙ Multitech Engineers අපේ ආයතනය... පිට රටින් යන්ත්‍ර ගෙන ඒම නවතා අපේ රටේම අපේ නිශ්පාදනය කරන අපේ ආයතන Multitech Engineers💪💪💪 අපේ ශක්තිය
@shanikawickramasinghe6510
@shanikawickramasinghe6510 2 жыл бұрын
අනිවාම පාදෙණිය ටයිප් බයියෙක් 🤣🤣🤣
@kevinjohn6139
@kevinjohn6139 2 жыл бұрын
Number eka denda puliwan da ??
@slshortvideoclip
@slshortvideoclip Жыл бұрын
Plz connect nb
@senevirathnasp9262
@senevirathnasp9262 Жыл бұрын
Contact number ?
@Funnyclipsgltirstloranxo
@Funnyclipsgltirstloranxo 10 ай бұрын
Chinese parts😂😂
@slback3934
@slback3934 2 жыл бұрын
සිරිලක දේ සිරිසැප දේ 😍😍 අපේ දේ අපට වවටිනවා 😍😍 රටක් දියුණු වන්නේ එම රටේ නිශ්පාදන තුලින් 😍😍
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
ලංකාවට ඩොලර් පොම්ප කරන ආයතනයට මුලුහදවතින්ම සම්මානීය ප්‍රනාමය ❤ ජාතියක් වශයෙන් අගාධයෙන් ගොඩඑන්න ධෛර්යය පිරිනමන සන්ත භද්‍ර යතිවරයානන්ට ගෞරවනීය නමස්කාරය⁣ 🌹 🌹 🌹
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
මේ අයිති අයට හෙට ඉදල ආදායම් බදු වැඩිකරයිද දන්නෙ නැහැ නේද?
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 2 жыл бұрын
@@swarnamallikarachchi5398 වැසියන්ට මොනව වුවත් මුදල් ඇමතිට හරි ජොලි ඇති
@H100R-w8n
@H100R-w8n Жыл бұрын
🤣 ඇට දෙක තමා සමන්තයගෙ
@ragimunasinha1148
@ragimunasinha1148 Жыл бұрын
​@@swarnamallikarachchi5398 hi😊9 Hu 12:29
@nishanthisilva304
@nishanthisilva304 2 жыл бұрын
සුභ පැතුම් ආයතනයට!අපේ හාමුදුරුවන්ට නිරෝසුව ලැබේවා .මේක තමයි අරගලය කියන්නේ .
@udaradinuranga979
@udaradinuranga979 2 жыл бұрын
මේක තමයි අරගලේ ❤️
@samurdhiarunalla762
@samurdhiarunalla762 2 жыл бұрын
ඇත්තටම මේක්ස් කලයුතු අරගලය GREATE WORK
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
හරිම ආඩම්බරයි අපේ රටේ ( දුෂිත පාලකයින්ගේ දහසකුත් එකක් අවහිරතා මැදත්) මෙවැනි වටීනා ව්‍යාපාරිකයන් සිටීම ගැන. තව තවත් සාර්ථකම වේවා!!!
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
මෙයා රාඡපක්ෂ රනිිල්ගෙ බලල් අතක් උන්ගෙ කළු සල්ලි තියෙන්නේ මෙයා ලග ඇයි රැටෙන්නෙ
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 2 жыл бұрын
හරිම සතුටුයි . සියරට දේ හැම සැපදේ.ජයෙන් ජය. ස්වාධීන අරගලය .🤗
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@sujathawijerathna3801
@sujathawijerathna3801 2 жыл бұрын
දකින්නත් සතුටුයි තව තවත් දියුණු වෙිිවා මෙිිවා පෙන්වීම ගැන ඔබ වහන්සේට බෙහෙවින් පින් ලැබෙිිවා !!!
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@anularajakaruna5645
@anularajakaruna5645 Жыл бұрын
Budusafanae
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 2 жыл бұрын
ඔබ ආයතනය තව තවත් දියුණු වේවා !!!!!. මෙවන් නිශ්පාදන හදුන්වාදි අප නිරන්තරයෙන් දිරි ගන්වන ඔබ වහන්සේට මාගේ නාමස්කාරය වේවා !!!!!....
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 2 жыл бұрын
ඇත්තෙන්ම හරිම සතුටුයි ! මේ වගේ ව්‍යාපාරික මහතුන්ගේ කටයුතු සාර්ථක වේවා ! ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@kumariekanayaka3275
@kumariekanayaka3275 2 жыл бұрын
මෙම කර්මාන්තය ගැන හරිම ආඩම්බරයක් දැනෙනව.මේ අපේ රටේ නේද කියල.ජය වේවා ඔබ සැමට
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@sunalikanchana4201
@sunalikanchana4201 2 жыл бұрын
ඔබතුමලාට නිදුක් නිරොගි සුවය ලැබී ..දිනෙන් දින මෙම ව්‍යාපාරය දියුණුවටම පත්වේවා ...ඔබසැමට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා ...අපේ රටට යහපතක්ම වේවා ..
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@nirmanirathnayaka6227
@nirmanirathnayaka6227 Жыл бұрын
ඇත්තටම ලංකාවේ දුර්වල තැන්වලට වඩා මේ වගේ වැඩ කිරීමේ හැකියාවන් පෙන්වලා දීම ගොඩක් වටිනවා
@wtathula9928
@wtathula9928 Жыл бұрын
මෙතෙක් කාලයකදි අප නොදන්නා දේශීය කර්මාන්තය සොයා අගයක් ලබා දුන් ඔබවහන්සේට මාගේ නමස්කාර චෙිවා !!!
@avindusamadhi
@avindusamadhi 2 жыл бұрын
දේශීය ව්‍යාපාර සාර්ථකෙන් සාර්ථකයටම පත්වේවා 🙏 දාඩිය මහන්සියෙන් වැඩකරන සියලු දෙනාට තෙරුවන්සරණයි 🌸🙏🌸
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️ මෙකෙන් පෙන්නුවෙ නැත්තං දන්නෙත් නැ ⁣ඔහෙමෙ එකක් තියනවා කියලා 🙄
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මේ රටේ ලස්සනම brands මම දැක්කේ උමංදාවෙන්. ඒ bransds වලට තව අලුත් ඒවා එකතුවෙනවා දකිද්දී පුදුම සතුටුයි අපේ ස්වාමීන් වහන්ස..
@exe4771
@exe4771 2 жыл бұрын
ඇත්තටම සතුටුයි මේ වාගේ ආයතන ලක්ෂ ගානණන් බිහිවෙන්න කියලා ප්‍රර්තනා කරනවා..මේ ලංකාව ගොඩදාන්න 🎉❤
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
හදවතින්ම සුභ පැතුම් ❤❤ඔබ තුමා ඇතුළු සේවක මඩුල්ල ට ත්‍රිවිධ රත්නයේම සරණයි දිනෙන් දින දියුණු වේවා සාර්ථක වේවා ලෝකයේ මේ නම බැබලේවා ❤❤❤ගොඩක් ගොඩක් ආඩම්බරයි පිට රට ඉන්න ශ්‍රී ලංකික අපි හරි ම සතුටුයි
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
@@sampathk1212 සම්පත් සර් ගොඩක් හොද අදහස් ටිකක් ඉක්මනින් සමාජ ගත කරන්න මී හරක් තමයි දවසක තණකොළ කන මිනිස්සු න් ට බත් දෙන්නේ අනේ මේ වචන තුලම තියෙන්නේ තරහ පලිගන්න අනේ දෙවියනේ මේ වගේ අය ඉන්න රටක් ඒ තමයි ජාතියේ පියා අපේ ස්වාමින් වහන්සේ
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
@@malikakumudu6903 ජාතියේ පියා තම්යි වතාවක් තමන් රහත් උනා කියලා ජනතාවට කීවේ. 🙈 ඊට පස්සෙ නුවර ගිහින් මහනායකට වැඳලා සමාව අරන් නම වෙනස් කරලා රාජපක්ස හොරුන්ට හේත්තු උනේ .... 😬
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
​@@sampathk1212 👍👍
@indranigamage4247
@indranigamage4247 Жыл бұрын
@@ashokawijetunga5131ජාතියේ පිනට පහළ වූ ඔබතුමන්ට අපගේ ප්‍රණාමය දින දින දියුණු වේවා!
@konarakarunarathna6561
@konarakarunarathna6561 2 жыл бұрын
නියම ව්‍යවසායන් ....ආඩම්බරයකි ලක් මව බබලවන්න....තව තවත් දිරිය ශක්තිය ලැබේවා ...💗💗💗
@darshanadarshana5152
@darshanadarshana5152 2 жыл бұрын
තෙරුවන් සරණයි තව තවත් දිනෙන් දින දියුණු වෙවා ....... වැඩ නොකර කයිය ගහන අයට ආදර්ශයක්
@suwarank9065
@suwarank9065 2 жыл бұрын
තෙරුවන් .සරනයි .පින්වත් .ස්වාමීන් වහන්සේට ..ඇත්ත ටම.ආඩම්බරයක් .ජය වෙවා .බුදු සරනයි .🙏🙏🙏
@sameerabro..5267
@sameerabro..5267 2 жыл бұрын
මේක තමයි ලන්කාවට දැන් අවශ්‍ය,,මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා..ඔබවහන්සේට ගොඩක් පින් ජාතිය අවදි කරනවාට..
@niroshansamararayaka2724
@niroshansamararayaka2724 2 жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා හරිම සතුටුයි.
@himaliteacher1145
@himaliteacher1145 2 жыл бұрын
හරිම සතුටුයි හැමෝම ට සුභ පැතුම්.
@thanujalakmini4725
@thanujalakmini4725 2 жыл бұрын
💗 *මෙච්චර වටින ගෞරවණීය මිනිස්සු ලංකාවේ ඉන්නවා දකිද්දී හරිම සතුටුයි, ආඩම්බරයි* 💗 ✨ මොකක්ද මේ රටෙ තියෙන අධ්‍යාපන ක්‍රමය: (උසස් අධ්‍යාපනය ලබන ළමයින්ට මේ වගෙ වීරයො නොපෙනෙන්නත්, රෝහණ විජේවීර වැනි ත්‍රස්තවාදී මැරයන් වීරයො වගෙ පේන්නත්)
@chandraalwis3874
@chandraalwis3874 2 жыл бұрын
😂😂😂😂😂
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
මැදමුලන මහ හොරා සහ උගේ යූරියා සමන්ත තමයි ජනතාව ගොනාට ඇන්දවීමේ කලාවේ පිකාසෝලා. මේ වැඩසටහන බලන ගොඩක් අයට මේ හොර ගනයා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට තමයි ඒක කරන්නෙ. 🤣🤣🤣 ඌ ගැන සැකයක් / අහිතක් නොහිතන විදියේ වෙනස් වෙනස් කාලීන සමාජ ගැටලු සහ මාතෘකා තමයි ඌ ජනප්‍රිය වීම සඳහා අරන් එන්නේ. 😅
@thanujalakmini4725
@thanujalakmini4725 2 жыл бұрын
@@sampathk1212 😷 ඊයා...ඔයා නාකි රැව්ලගෙ කෙනෙක් නේද ???? ( ඔයාගෙ replie එක හරියට පනුවො පිරුණු පිළුණු වෙච්ච බත් මුලක් වගෙ🤮) දැන්වත් ඔය රැන්පිටින් හිතන එක නවත්වන්න. රැනට ඕනෙ විදිහට හිතුවට කැත වෙලා තියෙන්නෙ සම්පත් කියන නම.
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
😂😂😂😂😂😂යුරියා සමන්ත
@upuljayasinghe6224
@upuljayasinghe6224 Жыл бұрын
denume tharamata kanagatuwemi
@wckfrenando7303
@wckfrenando7303 2 жыл бұрын
අනේ හාමුදුරුවනේ ඔබවහාන්සේට ගොඩාක් පින් මේ වගේ වැඩසටහන් අපිට පෙන්නවනවාට ඇත්තටම දියුණු වෙන්න මේ වගේ රැකියාව කොච්චර හොඳ ද
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
බුදුසරණයි එසේම වේවා අපේ හාමුදුරුවනේ 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@lakshmikv4346
@lakshmikv4346 2 жыл бұрын
ාමි වාගේ ආයතනයක් ලංකාවෙ තිබෙනබව දන්නෙත් මෙ විඩියෝඑක බැලුවමයි මෙි ආයතනයේ වැඩකරන සියලුම සේවක මහත්ම මහත්මින්ටත් අධිපතිතුමාටත් එම කාර්ය මන්ඩලයට ත් දිර්ගායුෂ ලැබෙිවා අපේ හාමුදුරැවන්ට ත් බොහොමපින් බුදුසරනයි
@niroshanzoysa6369
@niroshanzoysa6369 2 жыл бұрын
දිනෙන් දින දියුණුවට පත්වේවා තවත් රැකියා දහස් ගානක් දෙන්න ලැබේවා ....ජය වේවා .......!
@malikaa7749
@malikaa7749 2 жыл бұрын
මේ වගේ දේවල් රටට පහදමින් ඉදරියට යන ඔබ වහන්සේට සහ ඒ සියඵ දෙනාටම හැමදාමත් ශක්තිමත් සිතක් ඇති වේවා බුදු සරණයි
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
ගොඩක් වටිනවා
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණින් හදවතින්ම සුභ පතනවා. හරිම සතුටුයි.මෙයයි අප රටට අවශ්‍ය.දියව් දියව් නෙමෙයි ක්‍රම සහ විදි හොයපියව් කියා නව අරගලයකට පෙරට යන්න. බුදු සරණයි.
@shakilamalki8510
@shakilamalki8510 2 жыл бұрын
ජයෙන් ජය...පිටරට වල දුක් විදින්න ඕන නෑ.අපේ ජාතිය ශ්‍රමය විකුනන්න ඕන නෑ....අපේ මිනිස්සු දක්ශයි.ඔබලගේ ආයතනය තවත් දියුනු වේවා
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
මෙහෙමයි මම මේක කිහිප වතාවක් කියල තියෙනවා .මේ වගේ කර්මාන්තශාල දහස් ගනනින්,ලක්ශ ගනනින් මේ රටේ හැදෙන එක හොදයි.ඒ වගේම ඩොලර් ලක්ශ ගනින් විදේශ විනිමය එනවා මේවා අපනයනයෙන්.ඒ ඔක්කොම හරි ඒත් ප්‍රස්නය ක් තියෙනවා . මේ වගේ කර්මාන්තශාල වැඩ කරන සාමාන්‍ය සේවකයන් ට ගෙවන්නේ ඉතාම අඩු මුදලක්,වැටුපක්. පුලුවන් පවතින් භාන්ඩ සේව මිලත් එක්ක ඒ ආදයමෙන් අවම විදියටවත් ජීවත් වෙන්න අමාරුයි ..ඒක නිසයි අපේ ශ්‍රමිකයන් ,වැඩ කරන්න පුලුවන් කොල්ලො කෙල්ලො පිටරටවලට යන්නේ. කොරියාව,රුමේනියා ව, මැදපෙරදිග වගේ රටවල අපේ ශ්‍රමිකයන් යම් සැලකියයුතු වැටුපක් ගන්නවා. යම් මුදලක් ඉතිරි කරන්න පුලුවන්. ඉතින් මේ වගේ කර්මාන්තශාල දහස් ගනන් දැම්මට ලංකාවේ ශ්‍රමිකයන් රට තුල රදවා ගන්නනම් වැටුප් ප්‍රස්නය විසදිය යුතුයි .ඒක ලොකු වැඩක් .ආයතන හිමිකරුට තනියෙන් කරන්න බැහ. රාජ්‍ය තමයි මේක කරන්න ඕනි..
@Noname-zz4hb
@Noname-zz4hb Жыл бұрын
ජයවේවා! රටට ආඩම්බර යක් 👍👍
@sarathkumara8181
@sarathkumara8181 2 жыл бұрын
ඔබ තුමා වැනි උගත් බුද්ධිමත් මහතුන් බිහි වේවායි පුර්ථනා කරනවා .දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා බුදු සරණයි .
@amilaictad
@amilaictad 2 жыл бұрын
ආඩම්බරයි .... ආයතන ප්‍රධානි තුමනි , ඔබතුමා විශිෂ්ටයෙක්... ඔබ්මාට්ගේ ගෞරවය ... ❤️
@isurusuraj4031
@isurusuraj4031 2 жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි
@sadunishara9511
@sadunishara9511 2 жыл бұрын
ජයවේවා දන්⁣කොටුවේ ජයින්දි එස්ක්පොර්ට් එකෙත් විඩිඔ එකක් කරන්න හාමුරැවනේ සම්පත් මහත්තයා ගේ
@rasikanilanthi7459
@rasikanilanthi7459 2 жыл бұрын
අඩමිබරයි හාමුරැවනේ මේවා දැනුවත් කරනවාට අපේ රටේ ගොන්නුවගයක් ඉන්න වා උන්ගේ ඔලුව පැදේයිද බලන්න මේවා දිනේන් දින හොය හොයා දැනුවත් කරන්න ඔබ වහන්සේට සත්තිය දහිරිය ලැබේවා රට වෙනුවෙන් සැහෙන්න වෙහෙසෙනවා අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@prasad1534
@prasad1534 2 жыл бұрын
හොද දෙයක් රටට පෙන්නපු සිරිදම්ම හිමිට ගොඩක් පින්
@dharmaarachchige3445
@dharmaarachchige3445 2 жыл бұрын
සිරිදම්ම හිමි නොවෙයි යකෝ. ශ්‍රී සමන්තබද්‍ර මුනීන්ද්රයාණන් වහන්සේ නොහොත් සමන්තබද්‍ර රහතන් වහන්සේ.
@zuulazuula9797
@zuulazuula9797 Жыл бұрын
හරිම සතුටුයි, මුලු හදවතින්ම ආශීර්වාද කරනවා, දවසින් දවස දියුනුවෙන් දියුනුවට පත් වේවා!! මුලු ලෝකෙම ජයගෙන රටට සෙතක් වෙන්න ඔබතුමන්ලට පුළුවන් වේවා ! ජේසු පිහිටයි !
@poojapathmi1021
@poojapathmi1021 2 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි ..මේ අදහස ක්‍රියාත්මක කරපු මෙහි අදිපතිතුමන්ට සහ කාර්‍යමංඩලයට ගොඩාක් ස්තූතියි අපේ උමන්දාවේ හාමුදුරුවන් වහන්සේ ට..🙏හැකිනම් මේ ආයතනයේ දුරකතන අංකය ලබාදෙන්න ..ජයවේවා .ව්‍යාපාරය සාර්ථක වේවා ..තෙරුවන් සරණයි සැමට ..🙏💪💪❤🌹🙏
@samanthisamanthi7563
@samanthisamanthi7563 2 жыл бұрын
ජයවේවා ...අපගේ ශ්‍රී ලංකාව උමන්දාවක්ම වේවා ....
@madushaashan8294
@madushaashan8294 2 жыл бұрын
කතාවෙන්ම තේරුම් ගන්න පුලුවන් සේවකයන්ට හොදින් සලකන හොද මහත්මයෙක් කියල..බුදු සරනයි සර් 💪💪💪✊
@Victor-op2gz
@Victor-op2gz Жыл бұрын
හරිම සතුටුයි , මේ අලුත්ම නිශ්පාදන ගැන!! මේ වටිනා ආයතනයට ජය වේවා! සියලුම පාසැල් දරුවන්වට මේ ස්තානය පෙන්වන්න ඕනේ. එවාගේම විදේශ සoචාරකයින්ටත් මෙය කදිම ස්තානයක් අපේ රටේ සම්පත් පෙන්වන්න👍👍
@paulmemanuel6568
@paulmemanuel6568 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ හා තෙරුවන් සරණ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා. ඒ වගේම චිරාත් කාලයක් මේ මිහිපිට වෙසෙන මුළු මහත් සත්වයාට මිණිපහනක්ම වේවා. සාධු !සාධු !සාධු! 🙏. 🙏. 🙏.
@kusumsamanthi8587
@kusumsamanthi8587 2 жыл бұрын
සිරිදම්ම ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා !ඔබවහන්සේ තමයි අනාගත දියසෙන් කුමාරයා ,මෙවන් ආයතන තවතවත් බිහිවේවා ! රට බාරයි නුඹට පුතේ🙏🙏🙏
@prasadperera9919
@prasadperera9919 2 жыл бұрын
ස්තුති ස්වාමීන්වන්ස ඒ වගේම මෙවැනි දේශීය නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇගයිමකට ලක්කර හිමිකාරිත්වය වටිනාකමක් දී ඔවුන්ව දිරිමත් කර අපේ දේවල් වලට වටිනාකමක් දිම. මෙම ආයතනය හිමිකාරිත්වය දරන මැතිතුමා ගේ නිහතමානීකම සහ දක්ෂ නිළධාරින් , අවංක සේවකයෙන් නිසා ආයතනයේ දියුණුවෙි රහසයි ❤️
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
මෙන්න කරන වානමි වියාපාර මෙම වියාපාරය දිනෙන් දින හැමදාම දියුනු වෙිිවා සාර්ථක වෙිිවා මෙිවගෙ වටිනා වියාපාරය ට රජයෙන් වුපරිම සහයෝගය දෙන්න ඕනි මෙවන් මිනිස්සුන් රටට සම්පතක් ගරු සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ රත්තරන් රටට ජාතියට හැමදාම හොඳ දේවල් කියලා මිනිස්සුන් දිරි ගන්න නවා ඔබ වහන්සේ ට ඒ පිනම ඇති නිවන් දකින්නට තෙරැවන් සරණයි 🙏🌹🏵️🏵️🏵️🙏
@malanidingiriya7197
@malanidingiriya7197 2 жыл бұрын
අහන්නත් සතුටුයි ඔබ සැමට ජයවේවා සෙත් වේවා තෙරුවන් සරණයි 👍👍👍👍👍
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
හරිම සතුටුයි මේව හැම මාධ්‍ය කම පෙන්නන්න ඕනි අපේ රටේ මිනිස්සු බලගන ඉන්නෙ හැමදේම පිටරටින් ගේනකම් අපේ රට දියුණු කරන විදිය ගැන හිතන්න මේ හොදම උදාහරණයක් ,ඔබගේ ආයතනය දිනෙන් දින දියුණු වේවා !!!තෙරුවන් සරණයි !!!
@wasa.9753
@wasa.9753 2 жыл бұрын
So happy to see this kind of things in Sri Lanka! What a blessed country! New Ceylon!!! 🇱🇰❤️
@msshyama9406
@msshyama9406 2 жыл бұрын
මමත් හරිම ආසාවෙන් සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ විඩීයෝ නරබනව හරිම වැදගත් වූ නිර්මාණ රැසක් ලොකයට හදුන්වා දී තිබේනව ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@mwnarayana3054
@mwnarayana3054 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා ❤️🙏❤️
@rajgunesekara6868
@rajgunesekara6868 2 жыл бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්සේ ඉටුකරන මෙම ප්‍රායෝගික ප්‍රචාරනය මුලු මහත් ශ්‍රී ලාංකීය ජනතාව ධෛර්යමත් වීමට තරම් හේතු වාසනා වේවා🙏
@mayanthayomal8603
@mayanthayomal8603 2 жыл бұрын
😂😂 මූට මැඡික්
@feadl5011
@feadl5011 2 жыл бұрын
@@mayanthayomal8603 ගොන්නු වගේ කෑ ගගහා සිස්ටම් චේන්ජ් ඉල්ලන මෝඩයොත් එක්ක බලද්දි මේවා මැජික් තමා!😁😁
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 2 жыл бұрын
@@mayanthayomal8603 වෙල් මුගටියෙක්.🦍
@dumindaudaya1657
@dumindaudaya1657 2 жыл бұрын
@@mayanthayomal8603 moda besikage putek... pau thope amma... aids check karapannn😂😂😂😂😂
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
අනේ මෙහෙමත් ගොන්නු ඉන්න රටක්
@amithaebert5415
@amithaebert5415 2 жыл бұрын
ඔබවහන්සේට ගොඩාක් පින්. මේ වගේ ස්ථාන රටට ලෝකයට පෙන්නන එක.හරිම ආඩම්බරයි.දිනෙන් දිනම දියුනු වේවා.
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 2 жыл бұрын
තව තවත් මේ වියාපාරය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!🙏🙏🙏🙏
@familytonemusic6065
@familytonemusic6065 2 жыл бұрын
මේ වගේ තව දහස් ගණනක් ව්‍යවසායකයෝ බිහිවෙන්නෙ ඕනෙ. හාමුදුරුවෝ හරිම කැපවීමෙන් වැඩ කරල තියනවා . තෙරුවන් සරණයි.
@chamidudesilva272
@chamidudesilva272 2 жыл бұрын
දැන්වත් නැව් එනකන් බලන් ඉන්නේ නැතුව තමන්ට පුළුවන් දේ කරන්න සුදානම් වෙමු 💪පෙල ගැසෙමු 💪සන්නද්ද වෙමු 💪 ඔබ වහන්සේට 🛐ජේසු පිහිටයි ☸️බුදු සරණයි !.
@dharmaarachchige3445
@dharmaarachchige3445 2 жыл бұрын
එකයි එහෙනම් අර මීගමුවෙ (පුංචි රෝමයෙ ) හොඳ අඩි කාරයෙක් කියල තියෙන්නෙ, "බුදු වෙන්න ඕන මිනිහට ඇන ගැහුවා" කියල.
@dammihashi5451
@dammihashi5451 Жыл бұрын
Ane..wasanawan... Matath.....atana......wadakaranna..labunoth..........************
@jayam1429
@jayam1429 2 жыл бұрын
හරිම සන්තෝෂයි ... තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා ! එතුමන් ඇතුළු සේවක, සේවිකාවන් ප්‍රමුඛ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුව ශක්තිය ධෛර්ය , දීර්ඝායුෂ ලැබේවා ! හිමියණි ඔබ වහන්සේටත් ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
අපේ රටේ සම්පත් වන මෙම ආයතන දිනෙන් දිනම දියුණු වේවා ! ඔබවහන්සේට පින් මේ දේවල් සොයා බලා සමාජ ගත කරනවට ! 🙏
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා රටේ තවත් දහස් ගානකට රැකියා ලැබේවා මේ අයිතිකාර මහත්මිය හා ඇතුළු සියලු දෙනාටම යෝධබල යෝධ ශක්තිය ලැබේවා අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට බොහොම පින් මේ පෙන්නුවට🙏🙏❤️❤️
@alwayseditingmrupe2913
@alwayseditingmrupe2913 2 жыл бұрын
සුභ පැතුම් ඔබ සියලු දෙනාටම
@rositakurukulasuriyalage5795
@rositakurukulasuriyalage5795 2 жыл бұрын
Great. Ane hamuduruwane oba wahanseta pin
@madusankakurera1218
@madusankakurera1218 2 жыл бұрын
විදෙස් ගත වෙලා ඉන්න අපි පාවිච්චි කරන්නෙ ඔබ තුමාලා හදන පොල් කිරි තමා ,හදවතින්ම සුබ පතනවා දියුණුවෙන් දියුණුවට පත්වෙවා 👍🙏🙏
@kalyanamithra2750
@kalyanamithra2750 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි තව තවත් දියුණු වේවා!
@WonderBites-D
@WonderBites-D 2 жыл бұрын
ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ කෙනෙක් ලංකාවේ ඉන්න එක ගැන නැවත වරක් මම ආඩම්බර වෙමි ❤
@bhadrakanthi8223
@bhadrakanthi8223 2 жыл бұрын
තවත් පියවරක් දැක බලා ගැනීමට සැලසු අපේ හාමුරැවනේ ඔබවහන්සේට තෙරැවන් සරනයි
@prasangikakariyapperuma8287
@prasangikakariyapperuma8287 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තියන දැක්ම මෝඩ දේසපාලුවන්ට පහල වේවා .... මගේ පැතුම ....
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏
@deepadammika9446
@deepadammika9446 2 жыл бұрын
අපේ රටේ සම්පත්. හරිම. ආඩම්බරයි සතුටුයි ගොඩක් 🙏🙏🙏❤
@seneni1235
@seneni1235 2 жыл бұрын
ඔබ වහන්සේ මේවා අපට පෙන්වීම අපගේ ස්තුතිය හා නමස්කාර ය බුදු සරන වේවා ....
@nimmiburhan7206
@nimmiburhan7206 2 жыл бұрын
Yes we'll done good job God bless.you all
@hashikakavishan5409
@hashikakavishan5409 2 жыл бұрын
මගෙ මුල්ම රස්සාව කරෙ මේකෙ..සතුටුයී..❤
@anomashrayanthi4444
@anomashrayanthi4444 2 жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි යහපතක් ම වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@lionelranasinghe4945
@lionelranasinghe4945 2 жыл бұрын
හරිම සතුටුයි. රටේ දැයේ දියුණුවට මග කියාදෙන මෙවන් සම්පත් අගයමු රැකගමු
@Bigtunaofficial
@Bigtunaofficial 2 жыл бұрын
දවසක මමත් පටන් ගන්නව මේ වගේ ලොකු බිස්නස් එකක්❤️❤️❤️
@nawaladhammananda8718
@nawaladhammananda8718 Жыл бұрын
ඔබ වහන්සේ මේ කරන හඳුන්වා දීම , දිරිගැන්වීම හරි ම වටිනවා , හාමුදුරුවනේ.
@neilperies8225
@neilperies8225 2 жыл бұрын
මේවැනි video වලින් ඔබවහන්සේ රට වාසියට කරන උනන්දුව හරිම වටිනවා. බොහොම පිං !
@dammikacooray4123
@dammikacooray4123 2 жыл бұрын
Jaathidrohi video karana u tube kaarayanta Kane paarak!
@cckk7704
@cckk7704 2 жыл бұрын
ඔබවහන්සේටත් ආයතනයේ සියලු දෙනාටත් සියලු දෙවි පිහිට ලබාදෙත්වා
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 2 жыл бұрын
Congratulations to alllllllllllllllllll 💐👏❤ We proud of you...👏💪🤜🤛👊✊❤🇱🇰 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
@kuwaitcity9597
@kuwaitcity9597 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි ආඩම්බරයි ඔව් අනිවාර්යෙන්ම රජයේ ඵ් ආයතනයට උදව් කරන්න ඕන තෙරුවන් සරණයි අල්ලා හ් දෙවි පිහිටයි ජයවේවා
@mallikadahanayake3033
@mallikadahanayake3033 2 жыл бұрын
තෙරුවන් සරණයි!🙏🌹❤️
@rajivasanka7427
@rajivasanka7427 2 жыл бұрын
සුපිරි සියලු දෙනාටම බුදු සරනයි
@dhananjaya.n.deshapriya9417
@dhananjaya.n.deshapriya9417 2 жыл бұрын
ඔබතුමාල වගෙ අය තව ලංකාවෙ පහල වෙන්න ඕනෙ..අනිවාර්යයෙන් මමත් ඔය වගෙම බිස්නස් කරනව..ලංකාවට ඩොලර් ගේන්න මමත් පුලුවන් උපරිමයෙන් වැඩ කරනව..💙
@damayanthiperera3499
@damayanthiperera3499 2 жыл бұрын
මෙම දැනුවත් කිරිමට ඉතාමත් වටිනා අව්දියකදි පැවත්ව්ම කාලොචිතයි .ස්තුතියි ජයවේවා
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
ඉතාමත් වටිනා මෙහෙවරක් ඔබ වහන්සේ රට වෙනුවෙන් ඉටු කරනවා.මෙවන් කම්හල් අප රටේ තිබෙනවා දැකීමත් ඉතා පුදුමයි.පොඩි අදහසක් හාමුදුරුවනේ.එනපාර ලංකාවේ ඇමරිකන් තානාපතිනියත් යුරෝපයේ,රටවලින් කීපදෙනෙකුත් හොද විශය දැනීමක් හා ඉංග්‍රිසි දැනීමක් අයෙක් සමග ගොස් මේ කම්හල ඔවුන්ට පෙන්වන්න.ලෝකයේ ලොකුම සුපර්මාකට් ජාලය තමයි Walmart කියන්නෙ.ඇමරිකාවේ ඒ සුපර් මාකට් වල ඔය,පෙන්වපු සියලුම දේවල් විකුනනවා.ඒත් ඒවා එන්නෙ තායිලන්තය,පිලිපයින්,මැලේශියාව වියට්නාමය වගේ රට වලින්.ඉදහිට ලංකාවෙන් යවපු පොල්තෙල් මා මිලට අරං තියෙනවා.මගේ පුද්ගලික අත්දැකීම නම් ලංකාවේ පොල් කිරි,පිටිකල පොල් කිරි ,පොල් වතුර ආදියේ රස සහ ගුනාත්මක බව වැඩියි.ඒ නිසා අපිට මෙවන් කම්හලක නිශ්පාදන එවන් විශාල සුපර්මාකට් ජාලයකට අලෙවි කරන්න ලැබුනොත් මෙවන් පැක්ටරි 10ක උනත් නිශ්පාදන යවන්න පුලුවන්.
@garvindesilva4176
@garvindesilva4176 Жыл бұрын
Are you really living in US I doubted because if you are you will not write the above for the saffron wearing womaniser
@mostalk9677
@mostalk9677 Жыл бұрын
@@garvindesilva4176 පුද්ගලයාගේ පුද්ගලිකත්වය,මට අදාලම නෑ.ඒත් මේ කරනදේ අගය කල යුතුයි.ඔබ මා ජීවත් වන රට ගැන තැවෙන්න එපා.මාත් මනු සතෙක් මෙලොව වසන.මෙවන් නිශ්පාදන ඇමරිකාවට යැව්වොත් විශාල ලබයක් සහ මාකට් එකක් හදාගන්න පුලුවන්.එයයි මා පැහැදිලි කලේ
@garvindesilva4176
@garvindesilva4176 Жыл бұрын
@@mostalk9677 Thanks for the reply, but I only wanted to say this saffron wearing idiot does not deserve to called Oba Wahanse
@mostalk9677
@mostalk9677 Жыл бұрын
@@garvindesilva4176 සිවුරයි චරිතෙයි පැත්තට දාලා වැඩේ ගැන,තාර්කිකව හිතන්න.ඔබටත් උන් වහන්සේ කියන්න හිතේව්.මං උමන්දාවෙ වීඩියෝ සේරම වගේ බලල තියෙනවා.ඒකයි මේ මතයේ ඉන්නෙ.
@garvindesilva4176
@garvindesilva4176 Жыл бұрын
Thanks for the reply Hope you have seen his Uria video too Have you ever thought how he acquired such a wealth Thakadiyek Sivrata muwawela minissu gonata andannawa
@harithacooray9670
@harithacooray9670 Жыл бұрын
මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා.තවත් මෙවැනි සාර්ථක ව්‍යාපාර ලක්ෂ ගණනින් මේ රට තුළ බිහි වේවා ! මගේ රටේ සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ! තෙරුවන් සරණයි Swaminwahansa.. you are doing great job..
@sriyanilatha3814
@sriyanilatha3814 2 жыл бұрын
Congratulations 👏👏👏👏👏👏👏 good luck good job Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
ගොඩක්ම. ආඩම්බරයි. අපේ ගම. තේරැවන් සරණයි ස්වාමින් වහන්ස. ඔබ තුමාට ගොඩක්ම පින් ගමේ ජනතාවගේ ඡිවන උපාය ඔබගේ අයතනය.
@piyuminisansala9795
@piyuminisansala9795 2 жыл бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම් ඇත්තෙන්ම මම දන්න තරමින් උමන්දාව දිහා බලලා කෘෂිකර්මය ආශිත ආර්ථිකයකට ගොඩක් තරුණයන්ගෙ නැඹුරුවක් තියෙනවා. කාර්මික නැඹුරුවක් වෙනුවෙනුත් අපේ රටට හයියක් වෙන්න ඔබ වහන්සෙට දිර්ඝායුශ ලැබෙවා
@shanthisagarika1734
@shanthisagarika1734 Жыл бұрын
ඇත්තමයි..වෙන රටවල් වල තියෙන දේවල් වලට වඩා මේ සුරපුරයක් බදු අපේ මහ පොලොවේ ...හැදෙන දේවල් වලින් මේ ඩොලර් ගේන්න..දායක වී සිටින පුංචි ම කෙනාටත් මගේ උත්තමාචාරය...ජයවේවා..ස්වාමීන් වහන්සේ ..දරන්නේ අපමන වෙහෙසක් ..මේ ජරාජීර්න ක්‍රමය වෙනස් කරන්න..දීර්ගායූවේවා..තෙරුවන් සරනයි ..
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
සැබෑ අරගලකරුවෝ 👍
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤️🙏❤️🙏❤️🙏🙏🏽🌹🌹🌹🌹❣️❣️❣️🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸
@rohanjayasiri-rssinternati630
@rohanjayasiri-rssinternati630 2 жыл бұрын
We are Really Proud of you Mr Mangala ❤ 👏 Your Helping to County also Neighbors .Providing job opportunities to Neighbour Village lot's of Yong girls and boys to make their economic success .
@randikadayan2112
@randikadayan2112 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@ranjanik9774
@ranjanik9774 2 жыл бұрын
Jayen jayama wewa 🙏 etuma atulu siyaluma sewaka mandalayata🙏 tawath nawa nishpadana hadunwa deemata hakiwewa hadawatinma Suba Patanawa 💕💕💕🇱🇰
@suneethagallage4359
@suneethagallage4359 2 жыл бұрын
ජයවේවා . ඔබතුමාගේ වියාපාරය ට. වැඩිදියුණු වේවා .
@kumarisilva4286
@kumarisilva4286 2 жыл бұрын
හරිම සතුටුයි
ධනය මවන උමංදාවේ ළූණු වගාව
8:43
Siri Sadaham Ashramaya
Рет қаралды 50 М.
Cocomate - NDC Export (Pvt) Ltd.
5:25
Gayan palihawadana
Рет қаралды 29 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
24:46
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 2,1 МЛН