දිව්‍ය ලෝකේ රෙසිපි වලින් හදන උමංදාවේ අලුත්ම දිව්‍ය භෝජන මෙන්න

  Рет қаралды 81,151

Umandawa

Umandawa

Күн бұрын

Пікірлер: 211
@himalhimal2666
@himalhimal2666 12 күн бұрын
ජීවිත කාලයටම බෙලි හා සඳුන් එකට සිටුවීමේ වැදගත්කම මෙම වීඩියෝවෙන් දැනගතෙමු ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා...🙏☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@DHAMSARANIDAYAL
@DHAMSARANIDAYAL 11 күн бұрын
රටක නායකයෙක් විය යුත්තේ මෙවැනි ස්වාමීන් වහන්සේලා වැනි අය හැම දෙනාටම ආදර්ශයක් ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
උමංදාව ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@nalvi23
@nalvi23 12 күн бұрын
වෙහෙස මහන්සිවී මේවා නිර්මාණය කර නිෂ්පාදනය කල සියළුම දෙනාට තෙරුවන් සරණයි. තව තවත් නිර්මාණශීලී අහාර නිෂ්පාදන ය කිරීමට අවශ්‍ය මානසික කායික ශක්තිය ලැබේවා.
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 12 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සැමටම 🙏🙏
@power_lion1717
@power_lion1717 12 күн бұрын
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏💙💦💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏🙏💙💦🙏🙏💙💦
@ranjanfernando7
@ranjanfernando7 8 күн бұрын
විශිෂ්ඨයි ඔබවහාන්සේ කල නිර්මාණය අතිවිශිස්ටයි ❤❤❤❤❤❤❤
@upulshantha9922
@upulshantha9922 12 күн бұрын
ඔබවහන්සේගේ කැපවීම පිළිබඳව සතුටුයි
@ranjanfernando7
@ranjanfernando7 8 күн бұрын
❤❤
@SanjeewaAriyasinghe
@SanjeewaAriyasinghe 12 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🎉
@sarathkumara8181
@sarathkumara8181 12 күн бұрын
උමන්දාවේ හදන සියලුම කැම වර්ග වරායේ ඇතුලට එයාර්පෝර්ට් එකේ ෂොප් එකකට රැගෙන යයුතු යි.එයාර්පෝර්ට් එකේ න් පිටව යන අයට හා එන අයට වරායේ නැව්වලින් එන අයට ලබා ගත හැකිවන ලෙස.තේරැවන් සරණයි .
@mithundharmanga6280
@mithundharmanga6280 11 күн бұрын
සුපිරි අදහසක්
@sarathkumara8181
@sarathkumara8181 11 күн бұрын
වරාය තුළ උමන්දාවේ අහාර පන ෂොප් එකක් ඔපන් කරන්න කලින් වරායේ අධිකාරිය තුළ ඉන්න ඉහල පෙලේ නිලධාරී මහතුන් දැනුවත් කර වරාය තුළට පැමිණෙන නවිකයන්ට නැවෙන් එළියට එමට අවසර පත ලබා දෙන්න කියා ලෝකය පුරා තියෙන නැව් කොම්පැනි දැනුවත් කරන්න ලාංකාව ට එන නැව්වල නවිකයන් ට වරායෙන් එළියට එමට අවසර පත වරාය වෙතින් ලබා දුන්නාත් නැවෙ ඉන්න කපිතන් වරයා හා නැව අයිති කොම්පැනියෙන් ඉඩ නොදෙයි. උදා දවසකට නවිකයන් 10 එළියට ඇවිත් ඩොලර් 50 ගනේ වියදම් කළේ නම් එම මුදලත් ලාංකාවේ සුළුවෙන් හරි ව්‍යපරයක් කරන අය අතට යම් මුදලක් ලැබෙනවා නේද ? උගත් බුද්ධිමත් කියන ඔබලා සිතා බලන්න .
@lahirusandun5771
@lahirusandun5771 10 күн бұрын
Kana ekek aye enne nam na. Umandawe gihilla kala balannako kema. Heathy athi.eth ewa rasa diwak thiyena kenek nam kanne na. Attatama kanna ba. Labu Nilkatarolu jam eka kala man wamane demma. Attatama waga karana dewal hondai. Eth oya lassanata pennana kema nam 60% k kanna ba. Den mata baninna epa. Kapu kattiya dannawa wisthare
@sarathkumara8181
@sarathkumara8181 10 күн бұрын
@lahirusandun5771 සමහරැන් මස් වර්ග ඉතා රසකර කයි සමහරැන් ට කරවිල පෙනවන්නවත් බැහැ. සමහරැන් එළවළු වලට කැමති නැහැ. සමහරැන් පලතුර වලට කැමති නැහැ සමහරැන් ඇට වර්ගවලට කැමති නැහැ.සමහරැ න් පැණි රස වලට කැමති නැහැ.තව සමහරැන් පෙස්ටි වලට කැමති නැහැ.සමහර මිනිසුන්ට බිත්තර මළු පෙනවන්න බැහැ.තව සමහරැන් කොපමණ ගුණාත්මක පලා වර්ග තිබුණට කැමති නැහැ.තම සමහරැන් කොල කැද ඇලජික් තව සහරැන් කිරි වලට කැමති නැහැ තව සමහරැ ජුස් වලට කැමති නැහැ. මිනිසුන් විවිධාකාර යි.ලෝකය ගොලා කරයි.අතේ ඇගිලි පහ එක සමාන නැත. එ නිසා කැම වලට දොස් නොකියන්න.
@mithundharmanga6280
@mithundharmanga6280 10 күн бұрын
@@lahirusandun5771 උමන්දාවෙන් කරන්නේ අලුතින් හිතන්න කියන දේනේ. අලුතින් ව්‍යවසායකයන් බිහි කරන්න. නැතුව උමන්දාවට ගිහින් කාලා බීලා එන එකම නෙමේ
@chinthakaekanayaka7048
@chinthakaekanayaka7048 6 күн бұрын
මං එදත් කිවුවා අදත් කියනවා දිස්ත්‍රික්ක 25 තුළ උමන්දා 25 ක් නිර්මාණය කරන්න ඔිනේ මෙික කරන්න පුළුවන් ඔබ වහන්සේට විතරයි බුදු සරනයි ....
@thissarathnayake267
@thissarathnayake267 10 күн бұрын
හැමදාම අලුත් දේවල් ඉදිරිපත් කරනවා උමංදාව ඒවා සෞඛ්‍ය ආරක්ෂිත අහාර දිනෙන් දිනම දියුණු වේවා !!!
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 12 күн бұрын
ඹබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏❤️🙏
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 12 күн бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@sahanavishka3985
@sahanavishka3985 11 күн бұрын
තෙරුවන් සරණයි ඇප කැප වූ සියලූම සම්පත්දායකයින්ට...💐💐💐💐
@SangeethTharu-b2p
@SangeethTharu-b2p 11 күн бұрын
ඇත්තටම මේ හාමුදුරුවන් කියන්නේ රටට සම්පතක් බලන්න කොච්චර සේවය ක් රටට කරනවද කියලා හොද බිස්නස් කරනවනම් .උමංදාව ට බැන බැන ඉන්නෙ නැතුව දෙයක් බලලා ඉගෙන ගෙන බිස්නස් එකක් පටන් ගන්න ගෝත්‍රික කමින් මිදෙන්න අවුරුදු 5 සවුදි ඉන්න මන් කියන්නේ ලංකාවේ මිනිසුන් කාලවත් නැති කෑම ජාතී මෙහේ තියෙනවා .ලංකාවේ තියෙන්නේ උමංදාවේ විතරයි ඒ නිසා හොද බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් දෙයක් ❤
@ITsMI1107
@ITsMI1107 11 күн бұрын
සේවය මොකක්ද හම්බ krn kna එකනේ krnne
@SangeethTharu-b2p
@SangeethTharu-b2p 3 күн бұрын
@ITsMI1107 මේ ගිහින් ඉගෙන ගන්න එතනින් අලුතෙන් වියාපාරයක් කරන්න හැම දාම වඩේ .පරාටා කොත්තු .රයිස් .ඔච්චර නේ බන් උබලා දන්නේ😂
@gayanfernando7477
@gayanfernando7477 11 күн бұрын
ස්වාමීන් වහන්සේට දිර්ඝයුෂ ලැබේවා, නිදුක් නිරෝගී සුව ලැබේවා ❤
@PamicoHomes
@PamicoHomes 11 күн бұрын
උමංදාවේ මේ උතුම් සත්කාර්‍යයට ...ගරු ස්වාමීන්වහන්සේ ඇතුලු සියලු කාර්‍යමණ්ඩලයට උතුම් රත්නත්තරේ පිහිටෙන් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏💎❤️
@mallikaan4516
@mallikaan4516 12 күн бұрын
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවෝ නේ..🙏🙏🙏🙏🙏🙏🙏
@swarnakariyawasam
@swarnakariyawasam 11 күн бұрын
තෙරුවන් සරණයි
@slback3934
@slback3934 12 күн бұрын
සිය රට දේ සිරිසැප දේ 😊😊😊❤️❤️❤️
@sisirakumaranayake6972
@sisirakumaranayake6972 12 күн бұрын
හැමෝටම ස්තුතියි ❤️❤️❤️
@RealityorDream
@RealityorDream 12 күн бұрын
නියමයි.සුභ පතනවා ❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 12 күн бұрын
උත්සාහ වන්තයෝ ජයගනී.💪🏾💪🏾💪🏾💪🏾
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 12 күн бұрын
ඒ තියෙන පිළිවෙල ඒකේ ඇතුළේ දුවන වැඩ පිළිවෙල ගැන කියන්න වචන නෑ හාමුදුරුවනේ... ඔබ වහන්සේට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕන මේ වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යන්න....!!!!
@nuwanchauranga6126
@nuwanchauranga6126 11 күн бұрын
Great ඇත්තටම උමංදාව කියන්නේ ලස්සන සුන්දර සුපිරි තැනක් තල වලින් හදන කෑම තල ගුලි තලකිරි තලතෙල්
@ajithkumara4079
@ajithkumara4079 11 күн бұрын
Next level concept 🙏🙏🙏🙏
@SangeethTharu-b2p
@SangeethTharu-b2p 11 күн бұрын
වැඩේ සුපිරි මන් වැඩ කරන්නේ සවුදි වල මගේ ජීවිතේ ට දැකලා නැති කෑම ජාති දැක්කා ලංකාවේ දැක්කේ උමංදාව වේ විතරයි ❤හැබයි අනිත් කෙනාට අවස්තාව ටිකක් දෙන්න අපේ හාමුදුරුවනේ ❤
@spk402
@spk402 11 күн бұрын
සවුදි කොහෙද ඉන්නෙ.
@SangeethTharu-b2p
@SangeethTharu-b2p 3 күн бұрын
@@spk402 රියාද් E18
@MaheshikaMaheshika-dg2zr
@MaheshikaMaheshika-dg2zr 11 күн бұрын
කතාවෙන් පමනක් නොව.. ක්‍රියාවෙන් වැඩ පෙන්වන අපේ හාමුදුරුවනේ.. ඔබට නමස්කාර වේවා.. 🙏
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 12 күн бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@susanthakumara2682
@susanthakumara2682 9 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා
@JayasiriPerera-x8q
@JayasiriPerera-x8q 12 күн бұрын
❤❤ Great Thanks ❤❤
@sumedhathejan4139
@sumedhathejan4139 12 күн бұрын
Umandawata Jayawawa 🙏🙏🙏♥️♥️♥️
@krisnhokumar6651
@krisnhokumar6651 12 күн бұрын
Theruwan saranai apehamuduruwane. Mulu ratam umandawak wewa bs
@sarangasaman1458
@sarangasaman1458 10 күн бұрын
Very Effective, Efficient works. Keep doing. 🙏 Hamuduruwo, please let others to express their ideas too.
@thamarasandanayaka2526
@thamarasandanayaka2526 12 күн бұрын
Theruwan saranai swaminwahansa❤❤❤
@jayam1429
@jayam1429 12 күн бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 👏👏👏👏👏👏👏
@THILINIWasana-o7q
@THILINIWasana-o7q 11 күн бұрын
රාජපක්ෂ රාජපක්ෂ....😂
@nimashafernando2203
@nimashafernando2203 12 күн бұрын
thank you so much❤🙏🙏🙏
@LuvintonKariyawasam
@LuvintonKariyawasam 11 күн бұрын
වෙලේ කුඹුරේ මඩ නාපු ඒකට හරියන්න ගමටම පිරිත් කියපු ගොවි පරිසරයක උපන් කෙනෙක් තමයි.සිවුරැ ඇරල පුහුණු වෙන්න දෙයක් නෑ .ලෝකයාට මෙහෙ කරන්නට චීවරය ආශීර්වාදයක්ම වේවා
@mfernando9567
@mfernando9567 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤ Obawahanse ge gathaithu de bohomai ❤❤❤❤❤
@cedrickchristiansz6506
@cedrickchristiansz6506 11 күн бұрын
Excellent ❤❤
@tysonBoss2018
@tysonBoss2018 4 күн бұрын
Me video api ta withatai pene mulu lloke ta ma penane puluwan hodai Netflix wage penane puluwan nam budusarani jayawewa ❤❤❤
@shiromimallika9179
@shiromimallika9179 12 күн бұрын
Thalai rata idi mix karala blender karapuwama uni wathura dala.fresh milk wage thamai.udeta bonna hodai
@kumarirodrigo6726
@kumarirodrigo6726 11 күн бұрын
Excellent
@ChampaKothalawala
@ChampaKothalawala 12 күн бұрын
swaminwahansa lapati bada irigu kotala wathura sini dala rada kiriekak hadaganna puluwan.manel mal danda kamata ganna puluwan.
@SudeekaFernando
@SudeekaFernando 5 күн бұрын
Diunu wuna lokaye ath dakeem ekka ape punchi rata 🇱🇰 Diunu karanna wera darana obata theruwan saranai..❤
@indusaranethmina-o8p
@indusaranethmina-o8p 10 күн бұрын
Thala eta kiri recipeya denno plz
@Ngamageramya
@Ngamageramya 11 күн бұрын
හාමුදුරුවෝ කියන හැම දෙයක්ම ඇත්ත අපේ එක ආසාවක් උමන්දාවට බලන්න යන එක තවම යන්න බැරිවුණා හාමුදුරුවනේ ඔිනම දවසක උමන්දාව බලන්න එන්න පුළුවන්ද ? ඔබ වහන්සේ රටෙි ජනාධිපති වෙනවා නමි රට සමෘද්ධිමත් වෙිවි.කිසිවෙකුට අත නොපා ලාංකීය ජනතාවට ජීවත්වීමට හැකිවෙිවි. මෙි වගේ හැම බිමි අඟලක්ම වගා කරන්න හැකිවෙිවා!
@indumathisilva6645
@indumathisilva6645 11 күн бұрын
Deergau .wewa .jaya jaya jaya
@MerinJayathilaka
@MerinJayathilaka 12 күн бұрын
Theruwansaranai 🙏🙏🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 12 күн бұрын
UMANDAWA Sri Lanka Dweepaye Pera Gamankaruwa ! Lakwasiyani Nagitwe ! Mahamunidrayan Wansege Upades Ganiw !
@ManjulaSisira-r4s
@ManjulaSisira-r4s 12 күн бұрын
Hoda wadak
@damiboy2059
@damiboy2059 7 күн бұрын
Great 🎉
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 10 күн бұрын
❤❤❤දෙවුලොව පෟතුවිය තුල නිර්මාණය කර මනුෂ්‍ය වර්ගයාට තරු පෙන්වන භාගයවතුන් වහන්සේට නමස්කාර කරමු ❤❤❤
@piritha7434
@piritha7434 12 күн бұрын
ape rate gothrikayanta nowatina lokayak watinakamak dena kaliyugaye yathiwarayano obata deegayu !!!
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 10 күн бұрын
Agriculture department ekath ekka ekathu wela wadasatahan karanna barida
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 11 күн бұрын
දේශීය ආහාර කලාවක් පොල් කිරි වෙනුවට තල ධාන්‍යය කිරි.. හඳුන් උයනක බෙලි වගාවක් මිශ්‍ර බෝග වගාවන්.. උමංදාව ජාතික ව්‍යාපෘතිය තුලින් උන්වහන්සේ මෙසේ පෙන්වා දෙන සේක. සංචාරක කර්මාන්තයේ උන්නතියට දේශීය ආහාර විවිධාංගීකරණය තුලින්..
@RuwanSrilal-xd3po
@RuwanSrilal-xd3po 11 күн бұрын
අපේ හාමුදුරුවන් ලෝකෙටම අදර්ශයක්
@XMSeniya475
@XMSeniya475 12 күн бұрын
gallatath umandawe store ekk dmuko hamuduruwane 😍😍😍
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 12 күн бұрын
රටෙ අවාසනාව නෙවෙ රටෙ මනුස්සයන් ගෙ තියෙන කමිමැලිකම ඊරිසියාව කුහකකම
@VajiraDissanayaka-l5t
@VajiraDissanayaka-l5t 11 күн бұрын
ඇත්තමයි
@rumeshtharangatharanga578
@rumeshtharangatharanga578 12 күн бұрын
Leadership 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@maya-bq4un
@maya-bq4un 9 күн бұрын
Godak kal idan yanna asa thanak kalin danwalada yanna ona
@SudeekaFernando
@SudeekaFernando 5 күн бұрын
Suwamin wahansa Oba thuma lokaya dakka. E athdakeem umandawa thulin sankalpa genath pennanawa Mulu ratatama🇱🇰 danenna hama athinma apitath lokaya dakinna ape rate 🇱🇰 janadipathi thuma OBA WUNA NAM HITHENNE MATA WITHARADA ? ❤😃
@champaratnayake7181
@champaratnayake7181 12 күн бұрын
🙏🙏🙏
@priya1736
@priya1736 11 күн бұрын
මොනව උනත් උන්වහන්සේ කියන කතාව හරියටම හරි
@pippiyage123
@pippiyage123 11 күн бұрын
Etana inna kallage Kanda nm Maru neee☺️
@LakshitaKumara-k8w
@LakshitaKumara-k8w 7 күн бұрын
Ussahaya agaya karanawa ath pol oni thanata mata nam wena dewal thibila wadak na 😢
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 12 күн бұрын
❤️❤️🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 10 күн бұрын
Good ❤️🌷🌺🌺🌼🌼💪👍
@vamfonseka421
@vamfonseka421 12 күн бұрын
😊Wasanawan 😊
@SiranthaNimalsiri
@SiranthaNimalsiri 12 күн бұрын
❤❤❤
@iranganiayabaddage792
@iranganiayabaddage792 12 күн бұрын
🙏🙏🙏🎉
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 10 күн бұрын
Karumeta hamuduruwo ngen passe kawda mewakaranne
@ruwanchandana7181
@ruwanchandana7181 11 күн бұрын
Hari watinawa mewage dewal
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 6 күн бұрын
💛🧡❤️🌷🙏😇
@nethmiperera3644
@nethmiperera3644 11 күн бұрын
👌🙏
@HiruSadu123
@HiruSadu123 11 күн бұрын
උමංදාව දවසින් දවස අලුත්වෙනව❤❤❤❤❤❤
@Pushpika-g7z
@Pushpika-g7z 11 күн бұрын
Thala kiyada?
@LahiruMudith-q5i
@LahiruMudith-q5i 12 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@sampathranasinghe9422
@sampathranasinghe9422 10 күн бұрын
වටිනා සේවය ක් 🙏🙏🙏
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 11 күн бұрын
තල පේස්ට් ම්ලදී ගන්න තිබේ ද?
@snma6976
@snma6976 4 күн бұрын
කෙසෙල් මුව fride rice, 👏
@gdsdrathnayaka
@gdsdrathnayaka 12 күн бұрын
🥛🍔🧇🍩 Sesame ,so,...tastes .. Quality above all.. thk , sesame milk and with yorget ....more delicious ..the other hs 2 best taste....The skil is to turn wt v hv into delicious meal without looking for rice,coconut or other thing dnt hv...wt we hv ,cn think prepare a taste meal..even though there are many alternatives to conut milk ,the cheapest for the ppl of ou country is conut milk ad oil.....💛💛💛🙏🙏🙏💐
@dilanmihiranga1390
@dilanmihiranga1390 12 күн бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
@bashinigunasekara7551
@bashinigunasekara7551 11 күн бұрын
❤❤🎉
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 10 күн бұрын
Anura president ta president upadeshaka lesa pathkaranna
@RSusan-g1p
@RSusan-g1p 11 күн бұрын
🔥🔥🔥🇱🇰
@sugathrathnayake6689
@sugathrathnayake6689 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb 12 күн бұрын
මානසික ව පමණක් නොව භෞතිකවද අත හැර මම කවදද උමන්දාවට පැමිණ සේවය කරන්නේ?
@lekaherath9774
@lekaherath9774 11 күн бұрын
Sadu sudu sadu Metta Metta Metta venerable sir
@RohanaSamanthaJayasekara-ll4qc
@RohanaSamanthaJayasekara-ll4qc 11 күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@premrathne5468
@premrathne5468 12 күн бұрын
Hadanna denne neha saadu.kaudoo yati Game gahanawa. Mama pelatikak hitawanna maara gemak denne.uthure yuddetath wadaa awadaanama ganna welaa thiyenne.
@IndraniBandra
@IndraniBandra 11 күн бұрын
❤❤❤🎉🎉🎉
@AmithRohan-e4e
@AmithRohan-e4e 9 күн бұрын
Hamuduruwane oya wada kara kara idala bawana karaganna, uthum cheewaraye aramuna dan oba wahanseta amathaka wela
@samaweerapura3790
@samaweerapura3790 10 күн бұрын
❤️❤️🔥🔥🔥
@chazgov1076
@chazgov1076 12 күн бұрын
Ratata baninne nethiwa weda karan yanna machan...honda business karayek
@Shipoz
@Shipoz 9 күн бұрын
nikan idagena dane gilina hamuduruwonta hodai meka balala igenaganna
@zongmobile5521
@zongmobile5521 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sarangasaman1458
@sarangasaman1458 10 күн бұрын
Innovative ideas Healthy .food.
@pabodhaerandi7336
@pabodhaerandi7336 4 күн бұрын
hamuduruwo kiywanawa wedi ara manissaya katha krddi meddata penala kiywnwa
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 11 күн бұрын
නියමයි.පොල් දැන් ලාබයිනේ
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН