No video

පොල් පැණි එක්ක අඟුරු ආප්ප කන්න නම් ඉතිං උමංදාවටම එන්න වෙනවා -

  Рет қаралды 132,712

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 445
@incrediblemoments2021
@incrediblemoments2021 7 ай бұрын
උමන්දාව පරිශ්‍රය තුල මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස වැඩපිළිවෙළක් සකස් කරන්න පුලුවන් නම්..හුගක් වටින දෙයක් හාමුදුරුවනේ..🙏🙏
@Alex955G
@Alex955G 8 ай бұрын
මේවගේ හිතන්න පුලුවන් වැඩකරන්න පුලුවන් මිනිස්සු ටිකක් දවසක මැරෙන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න තිබුනා නම් මට ඒ ඇති ❤😢
@damayanthiperera726
@damayanthiperera726 9 ай бұрын
මුන්වහන්සේගේ වැඩසටහන් නම් ඉතා වටිනවා
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
😁😁😁
@pottaniyaAramaya
@pottaniyaAramaya 8 ай бұрын
ඔහොම යමු රටේ පිබිදීම අතලඟයි. උන්වහන්සේ මේ කරන මෙහෙය කියා නිම කළ නොහැකියි 🙏🙏🙏
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
@@pottaniyaAramaya ගොයිතැන් කටරොලු බේකරි නිෂ්පාදන 😁😁😁
@tharinduvirajmadhusankhape7694
@tharinduvirajmadhusankhape7694 8 ай бұрын
අළුත්ම දේ හැමදාම දෙනවා ඔබවහන්සේගේ මූලිකත්වයෙන් වන වැඩපිළිවෙළ අනර්ඝයි
@spk402
@spk402 9 ай бұрын
හොද වැඩ සටහනක්, ජීවිත වලට වටිනා දහමක්,දේශනා කරල, එතනින් නොනැවතී ලස්සන ආර්ථික වැඩපිලිවෙලක් මුලු රටම හදුන්වල දීලා,, ‍රටට මේ කරන ආද්‍යාමික සහ ආර්ථික වැඩ පිලිවෙලට මුලු රටම එකතු විය යුතුයි. කවුරු විවේචන,අපහාස,කරත් උන්වහන්සේගේ දර්ශනය,දැක්ම,අභියෝග දරාගෙන නොනවතින ඉදිරියට යන ගමන තුල මේ ලංකාව ලෝකයේ දිවුනු රටක් වනව නිසැකයි.. හැමෝම උන්වහන්සේ වටා එක්වෙමු. පෙල ගැහෙමු.
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 9 ай бұрын
ඔබ වහන්සේට නිගා කරන චිවර දාරියෝත් ඉන්නව ඔබ වහන්සේගේ දිගු ගමන් මම අසිරිපතමී
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
මේත් චීවරධාරියෙක් තමයි
@pottaniyaAramaya
@pottaniyaAramaya 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ බන නොතේරෙන මෝඩ මිනිස්සු මේ වගේ දේවල් කියන එක ගැන පුදුමයක් නෑ
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
@@pottaniyaAramaya😁😁😁 දෙය්යා නෑ දිව්‍ය ලෝක නෑ ඒත් උමං ගුහාවෙ විෂ්ණු දෙය්යා ඉන්නවා තව ගොඩක් දේව රූප පොඩ්ඩක් කටරොලු විෂ්ණු ගෙන් අහල කියන්න මොකක්ද ඒ අපභ්‍රංශෙ😁😁😁
@pottaniyaAramaya
@pottaniyaAramaya 8 ай бұрын
@@NiroshaInduruwage රහත් හිමි නමකට අපහාස කරන පව් කාරයන්..
@DaraDara-un7bb
@DaraDara-un7bb 9 ай бұрын
විශ්වකර්ම නිර්පාකයෙක් ඔබවහන්සේ. රටේ ජනයා වෙනුවෙන් තියෙන අපරිමිත ලෙන්ගතුකම ඇත්තටම හරිම පුදුමයි ස්වාමින් වහන්ස..කෑ ගහලා බැනලා එලවලා ටොකු ඇනලා ගුටි දීල අපිට යමක් කියාදෙන කෙනෙක් ඉන්නවනම් ඔහුයි සැබෑ ගුරුවරයා..ඔහුයි සැබෑම හිතෙෂිවන්තයා..වෙහෙස මහන්සිය නොබලා ඔබවහන්සේගේ කරන මේ උතුම් මෙහෙවර අගය කිරීමට වචන මදි..ඔබවහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා.🌸🌸🌸🌸🌸🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sanjayafernando4534
@sanjayafernando4534 8 ай бұрын
රටේ ගව සම්පතටම හොදයි 😂😂😂😂
@chamilkaheshan
@chamilkaheshan 8 ай бұрын
😂😂😂😂
@ShashikaRangani-bg3yt
@ShashikaRangani-bg3yt 2 ай бұрын
Mokakda mahansiya?wasse themiigana wada karanne godak durata hamudaawe ape ranwiruwo.ehema nathnam rata yanna Inna Aya sahathikayak wenuwen wena mahansiya.umandawa athulata gihin balanna ethakota therey.hamuduruwange dakma hoday.nishpaadanawala adika Mila wideshikayanta witharak wadi unaanm hoday.saamanya kenekta hamuduruwange Mila ganann walata chocolate 1k wath layekuta aran denna be
@power_lion1717
@power_lion1717 9 ай бұрын
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි
@user-pr1ex4lr4x
@user-pr1ex4lr4x 7 ай бұрын
❤❤❤පෙර නොඇසු නොදුටු ආහාර❤❤❤හා පෙර නොඇසු දහමක්❤❤❤පුබ්බේ අනනුස්සේසු ධම්මේසු❤❤❤පෘතුවියට හා සත සහස්සි ලෝකයට විසුරුවා හරින❤❤❤ජගත් ගුරු ශ්‍රි සමන්තභද්‍ර බුදුන් වහන්සේට සෙංකඩගල රාජකිය ශ්‍රි දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු ❤❤❤අපගේ නමස්කාරය වේවා❤❤❤නමාමි බුද්ධං ගුන සෙගරං තං❤❤❤සාධු❤❤❤සාධු❤❤❤සාධු❤❤❤
@pamudikodikara3136
@pamudikodikara3136 8 ай бұрын
(බුදු දහම ගැන පසෙක තබා හිතන විට) මේ කරන සමාජ මෙහෙවර ඉතාමත් විශිෂ්ටයි මේ දේවල් ලංකාව පුරාම ව්‍යාප්ත වේවා 🤍 දේශීය දේ රැකේවා අපේ ස්වාභාවික දේ ලෝකයටම බෙදා හැරේවා හැමෝටම බුදුසරණයි 🤍🥰
@renuka243
@renuka243 8 ай бұрын
උමංදාවට කවදා හො එනව පින්වත් සුවාමින්වහන්සෙට බොහොමයක් පින් .තෙරුවන් සරණියි
@kumarwanigasekara1908
@kumarwanigasekara1908 9 ай бұрын
බලන්න නිවන් මාර්ගය පෙන්වා දෙන අපූර්ව ....😢
@sumedhathejan4139
@sumedhathejan4139 9 ай бұрын
කව්රැ මොනවා කිවත් රටට අලුත් දේවල් හදුන්වා දෙන්නේ ඔබ වහන්සේ පමණි.ඔබ වහන්සේ මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@vishwakamma9142
@vishwakamma9142 9 ай бұрын
බුක්ති විදින්නෙ පිටරට උදවිය
@kumaralanka6735
@kumaralanka6735 9 ай бұрын
​@@vishwakamma9142umbala vagee pin baththu innakan ehema tamai
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
😁😁😁 ඔච්චරයි නේද ආවෙ බුක්ති විදින්න 😂 තව ඉස්සර හට ඔය තරම් වත් නෑ 😂
@malajayasinghe7372
@malajayasinghe7372 8 ай бұрын
මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
@malajayasinghe7372
@malajayasinghe7372 8 ай бұрын
මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
@AchinthaG
@AchinthaG 8 ай бұрын
Respect 💎 දේශපාලනේ වෙනයි වැඩ වෙනයි... ❤❤❤
@slback3934
@slback3934 9 ай бұрын
බොහොම සතුටුයි 🙏🙏🙏🙏❤️❤️❤️
@senasamarasinghe7525
@senasamarasinghe7525 9 ай бұрын
කවුරැ මොනා කිවිවත් ඔබවහන්සේ ගේ මග පෙන්විම නිවැරැදි යි🙏🙏🙏
@sanjayafernando4534
@sanjayafernando4534 8 ай бұрын
රටේ ගව සම්පතටම හොදයි 😂😂😂😂
@chamilkaheshan
@chamilkaheshan 8 ай бұрын
😂😂😂
@pottaniyaAramaya
@pottaniyaAramaya 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 8 ай бұрын
උමන්දාව දිඋනුවෙන් දිඋනුවට පත් වේවා. ආඩම්බරයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. ❤️🙏🙏🙏👍
@athulajanakalal2194
@athulajanakalal2194 9 ай бұрын
ජයවේවා . හෙල දෙරන ජන ජයතු ජයමන්ගලානි.
@krisnhokumar6651
@krisnhokumar6651 9 ай бұрын
Theruwan saranai ape hamuduruwane.derigau lebewa bs
@kushanbimsara6103
@kushanbimsara6103 9 ай бұрын
දීර්ගායුශම ලැබේවා.
@sahanmendis4310
@sahanmendis4310 9 ай бұрын
බණ කියන එක සීමා කරලා මිනිස්සු න්ට නව නිශ්පාදන හුරු කරන එකම ඇති....❤
@sanjayafernando4534
@sanjayafernando4534 8 ай бұрын
රටේ ගව සම්පතටම හොදයි 😂😂😂😂රහත් වෙලාලු 😂😂😂😂
@pottaniyaAramaya
@pottaniyaAramaya 8 ай бұрын
අනිවාර්යෙන් මුන්වහන්සේ ජාතියටම ආඩම්බරයක්. තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏
@thanujalakmini4725
@thanujalakmini4725 9 ай бұрын
හිතා ගන්න බෑ . ඇත්තටම ඔබ වහන්සේ කව්ද කියලා ( *අහස සේ ඔබ අනන්තයි* *පොළව සේ ඔබ අනන්තයි* ) 💙 රාවණ වෙනුවෙනුත් ඉඩ තියෙනවාද 🤔 11:50
@ccsl6890
@ccsl6890 8 ай бұрын
Samanna manussayek wenasa siurai keteri katai.😂😂😂
@thanujalakmini4725
@thanujalakmini4725 8 ай бұрын
@@stevemadden5961 ඉඩ තියෙනවනම් ගෙදර ගෑණිගෙන් අහලා ගහ ගන්න ( හොද නෑනොවෑ දොස් කියන්න.ගැබුරු දහමක් රකින ගෞතම බුද්ධ ශ්‍රාවකයන්ට)
@PM-ui2ul
@PM-ui2ul 9 ай бұрын
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේ නිවන් මග වඩා, ජීවිතය සාර්ථක කරගෙන, සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!
@gootomy4807
@gootomy4807 9 ай бұрын
Muge monawada soduru ban. Patta wachalayane meka. Pal horane. Muta sodurui kiyanawanam ara buddhism in english channel eke hamuduruwanta mokada kiyanne 😂😂😂 Anna soduru hamuduruwaru. Mulu lokaema adaraya karana. Mun nikan hal keeli.
@kumaralanka6735
@kumaralanka6735 9 ай бұрын
​@@gootomy4807umbala vagee kalakanni innakan ehema tamai hitanne
@user-mv1yp6lj1v
@user-mv1yp6lj1v 8 ай бұрын
උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
නිවන් කොහෙද උමාං ගුහාවෙ 😂 කටරොලු වගාව තමයි 😂
@gootomy4807
@gootomy4807 8 ай бұрын
@user-mv1yp6lj1v Samanthayata nemeyida molevamaruwa tiyenne.😍😍😋😋😋😋 Mahanayaka hamuduruwaru laga gan kabarayo wage bada gagena taman kara weradiwalata samawa illanne mata pissu hindada pisso. 😍😍😍 Wereddak nokaranam, buduth welanam, idapanko sinhaya wage nikan pinpiyo wennetuwa. Ubath ekai ube hora rahata pitodoowe horath ekai dennama saiko pinpiyo. Mahanayaka laga netta puke samantayage. 🥳🥳🥳🥳😋😋😋 Pau ban ube budu sadu, mahanayaka laga baluwenawa.
@family.srilanka
@family.srilanka 9 ай бұрын
වැඩසටහන නම් ඉතා වටිනවා 🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 9 ай бұрын
තෙරුවන් සරණයි සැමටම ,🙏🙏🙏 වටින දෙයක් , පුහුණුවීම් වලට කොහොමද ඉල්ලුම් කරන්නේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏,
@romeshshan7157
@romeshshan7157 8 ай бұрын
ස්තුතියි හාමුදුරුවනේ 🙏🙏🙏
@ishani5290
@ishani5290 9 ай бұрын
Budusaranai ! Thunuruwan saranai ! 🇱🇰🌱🌏❤️💐💯🏆🌞🎊
@gootomy4807
@gootomy4807 9 ай бұрын
Meka Budu wela neda. Ei budu saranai kiyanne. Eka gelapenne ne neda
@nuwangodakanda1344
@nuwangodakanda1344 8 ай бұрын
රටට වැඩක කරන මනුසයෙක් ❤
@madusankakurera1218
@madusankakurera1218 9 ай бұрын
ඉතාම වටිනා වැඩක් ,ආඩම්බරයි අපෙ ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@sanjayafernando4534
@sanjayafernando4534 8 ай бұрын
රටේ ගව සම්පතටම හොදයි 😂😂😂😂රහත් වෙලාලු 😂😂😂😂
@pottaniyaAramaya
@pottaniyaAramaya 8 ай бұрын
වැඩක් කරන්නේ නැතුව කයිය ගහ ගහ ඉන්න ජෙප්පෝ 🐂🐂
@thaalamathra
@thaalamathra 7 ай бұрын
නිදුක් නීරෝගී සුව ලැබේවා ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට 🙏🙏🙏🙏❤️❤️❤️
@prasadmadusanka4786
@prasadmadusanka4786 8 ай бұрын
හැමදාම අලුත් අදහසක් ලබන වසරේ පොල් ආශ්‍රිත ප්‍රදර්ශනයක්, ඒ වගේම සැතපෙන පිලිම වහන්සේ පුදුම අධිෂ්ඨානයක් කැපවීමක් ඔබ සියලු දෙනාගේම…… මේ‍ සියලු දේවල් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාටම ලැබේ‍වා…..🙏🙏🙏
@BEACHSANDCASTLE
@BEACHSANDCASTLE 9 ай бұрын
Agriculture without chemicals & innovative production for healthy minds and body . ❤
@amithaebert5415
@amithaebert5415 9 ай бұрын
තෙරුවන් සරණ යි ඔබතුමා ඇතුළු සැමදෙනාට ම.
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 9 ай бұрын
ජය වෙිවා
@isharainutube
@isharainutube 9 ай бұрын
තෙරුවණ් සරණයි අපේ ස්වාමීන්වහණ්ස 🙏🏼🙏🏼🙏🏼🇱🇰
@sumedhathero739
@sumedhathero739 9 ай бұрын
තෙරුවන් සරණයි ☸️
@kanchananawarathna2511
@kanchananawarathna2511 8 ай бұрын
Theruwan saranai obawahanseta.deergausha labewa!!!🙏🙏🙏
@alokasriviharaya9803
@alokasriviharaya9803 9 ай бұрын
වචන,නැතුව,නිරුත්තර විය භාග්‍යවත් වූ සමිදානන් හට මාගේ නමස්කාරය වේවා🙏
@ccsl6890
@ccsl6890 8 ай бұрын
🦬🦬🦬🦬🦬🦬🦬
@pottaniyaAramaya
@pottaniyaAramaya 8 ай бұрын
සාදු සාදු.. මුන්වහන්සේට රට දුනන්නම් ලංකාව ස්වයංපෝෂිත රාජ්‍යයක් වෙනවා සත්‍යයි
@user-tu4ru8dl2p
@user-tu4ru8dl2p 8 ай бұрын
Huhu
@visalandlasimax876
@visalandlasimax876 8 ай бұрын
තොපි වගේ හරක් මේ රටේ තාම ඉන්නවා නේද තනකොල කන එකෙක් උනත් ඔය තරම්ම ගොබ්බ නැහැ . ඕකට වල් ඌරෙක් දීපන් එතකොට තවත් හොද කෑමක් හදයි.
@visalandlasimax876
@visalandlasimax876 8 ай бұрын
@@pottaniyaAramaya බොගේ ඈටේ දිහු රට නෙමෙ.
@knilmini665Z
@knilmini665Z 8 ай бұрын
රට රටවල් වල ඉඳන් බයිලා ගහන අයට wada රට ගොඩ නගන්න වෙහෙස වෙන ඔබ වහන්සේ matanam උතුම් ......
@gootomy4807
@gootomy4807 8 ай бұрын
Emak kapu maluwage katawak wage neda oka. 🐠🐠🐠🐠🐠😏😏😏😋😋 Emata ahuwena malu hitanne ane mata kanna denawane me deewaraya kiyala. Kocchara deyakda mata karanne kiyala. Podi maluwa kanna denne loku maluwa baganna nemeida koluwo. Poddak agamata karana haniya karanna epa kiyala samanta horata Poddak kiyanna berida. Eka mahanayaka laga bada ganne niyatawiwarana gannada 2wani parata buduwenna. 😍😍😍😍😄😄😉😉😉😉😉😋😋😋😋
@gootomy4807
@gootomy4807 8 ай бұрын
@@stevemadden5961 pitidoowe eka jathaka karapu eunge weredda. Aniwaryaen wanathe , maligawatta, mudukku , adu kula type tama itin. Ewa rahath unat emamai Sakkili type 😉😉😉😉😉
@rangarox40
@rangarox40 9 ай бұрын
Oba wahanseta mona tharam ninda karath awaman karath oba wahanse ratata karana sewayata apita penawa... Oba wahanseta niduk nirogi suwa labewa...idiri gamanata ashirwada karanawa...😍😍😍😍😍👍👍👍👍
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 9 ай бұрын
නිකං කකාඉන්න එවුන්ට ඉරිසියාව පුපුරනවා.
@jayam1429
@jayam1429 9 ай бұрын
මොකා මොනවා කීවත් , හිමියණි ඔබ වහන්සේ රටට, ජාතියට සම්පතක් ... ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjayafernando4534
@sanjayafernando4534 8 ай бұрын
රටේ ගව සම්පතටම හොදයි 😂😂😂😂රහත් වෙලාලු 😂😂😂😂
@dineshpriyadarshana7242
@dineshpriyadarshana7242 8 ай бұрын
ඇයි මයින්ද මාත්තයා 💚💚
@sanjeewabandara2953
@sanjeewabandara2953 9 ай бұрын
සා නියමයි
@aniebatagoda1523
@aniebatagoda1523 9 ай бұрын
මේ රට යලි ගොඩගන්න අප්‍රමාණ වෙහෙස මහන්සියක් දරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@sanjayafernando4534
@sanjayafernando4534 8 ай бұрын
රටේ ගව සම්පතටම හොදයි 😂😂😂😂
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
@@sanjayafernando4534 ඒකත් දැං සෑහෙන අඩුයි ඔහොම යං 🤣
@chamilkaheshan
@chamilkaheshan 8 ай бұрын
😂😂😂😂
@chandraalwis3874
@chandraalwis3874 8 ай бұрын
හරක් ඉන්න රටක්
@pottaniyaAramaya
@pottaniyaAramaya 8 ай бұрын
ජෙප්පා ෆෝම් වෙලා නේද
@nilminimalani2078
@nilminimalani2078 9 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Oba wahanseta deergaayu Saha neroge sampath labewar theruwan saranai ape Suwarmin wahansa 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lpcookingshow1703
@lpcookingshow1703 9 ай бұрын
Supiriyak ❤❤
@Srilankaculturedance
@Srilankaculturedance 9 ай бұрын
ලංකාවේ ගොඩක් ඉන්නේ කුහක මිනිස්සු යතාර්ථය තේරෙද්දි කලකිරීමක් විතරඉ ඉතුරු වෙන්නේ තෙරුවන් සරණයි
@user-mv1yp6lj1v
@user-mv1yp6lj1v 8 ай бұрын
උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව
@lasanpeiris492
@lasanpeiris492 8 ай бұрын
Budusaranai !!!
@ranjanik9774
@ranjanik9774 2 ай бұрын
Menna niyama helayo obala tamai pera mage maubime udara weda kala minisun💐🌿🌳💜💚🇱🇰
@RavindraMadushanka-bn1vc
@RavindraMadushanka-bn1vc 9 ай бұрын
Umandawa
@lasathfernando8010
@lasathfernando8010 3 ай бұрын
උමන්දාව පරිශ්‍රය තුල මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස වැඩපිළිවෙළක් සකස් කරන්න පුලුවන් නම්..හුගක් වටින දෙයක් හාමුදුරුවනේ..
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthipathirana5475
@jayanthipathirana5475 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏theruwan saranai
@anurasududewage7819
@anurasududewage7819 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏.
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 2 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@MadushanMadushanmadu-hw6hl
@MadushanMadushanmadu-hw6hl 5 ай бұрын
Mamat giya harima lassni pilwelwai godak watina tank umandwa ❤
@nayananandani8281
@nayananandani8281 8 ай бұрын
ඔබවහන්සේ නිරෝගී සතුට්න් දිගුකල් ජිවත් වේවා...හොඳ ආහාර නිර්මාණ හා බුදුසසුන රැකගන්න මහන්සි ව්ම.සිංහලයන් ගේ ජ්යග්‍රහණයක් ලෙස දකිම් එත් බුදුදහම වෙනස් නොකර දේසනා කර අපේ කම රැකගනිමු...දිර්ගායුෂ වේවා ...ඔබවහන්සේට
@darshaniwijayaratne600
@darshaniwijayaratne600 9 ай бұрын
Very interesting
@cganel7800
@cganel7800 9 ай бұрын
🙏🙏🙏
@galindadahanayaka5991
@galindadahanayaka5991 9 ай бұрын
Dont be jealous such a goodeeds ❤
@suniladiya9995
@suniladiya9995 8 ай бұрын
රට මේ තරම්වත් හුස්ම ගන්නේ, ඔබවහන්සේ නිසා හැම දෙනාට ම මහත් වූ ශක්තියක්.
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
😁😁😁
@chamilkaheshan
@chamilkaheshan 8 ай бұрын
😂😂😂
@visalandlasimax876
@visalandlasimax876 8 ай бұрын
ඔලුවේ ගූද බොල.
@dineshukwatteandbusinessst3415
@dineshukwatteandbusinessst3415 7 ай бұрын
පක
@ashendimalka4664
@ashendimalka4664 8 ай бұрын
ඔබවහන්සේ නිවැරැධි ධර්මයත් වියාප්ත කලානම් විශිශ්ටයි......🙏☸️
@hungrylionasmr8807
@hungrylionasmr8807 8 ай бұрын
Good job ❤🎉
@jayasiriperera9548
@jayasiriperera9548 9 ай бұрын
Good work
@padmadahanayake8768
@padmadahanayake8768 9 ай бұрын
Saadu..saadu...🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹 ❤❤
@chinthakakodituwakku9166
@chinthakakodituwakku9166 9 ай бұрын
Well done !!!!!!!!!!!!!
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 9 ай бұрын
උමංදාවේ ආලෝකය..ආදර්ශයට...ගන්න.විශේෂයෙන් තරුණ ..පරපුරක් වෙතටයි.. මහා පරාර්ථකාමී සේවයක්..
@user-mv1yp6lj1v
@user-mv1yp6lj1v 8 ай бұрын
උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව
@mariyanchantany6110
@mariyanchantany6110 8 ай бұрын
❤❤❤❤❤❤❤Budu saranai
@ranidas5788
@ranidas5788 8 ай бұрын
Umandawe seyalumadanatama theruwansaranae
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 9 ай бұрын
Theruwansaranai❤
@buddikaprasanna5659
@buddikaprasanna5659 9 ай бұрын
Oba wahanseta koitharam baninawade etha oba obe gamana Nathara karanna epa ape un inne kala adeta wela Nidiyanna kala kani / බුදුසරණ ❤❤❤❤
@kasuntharaka4713
@kasuntharaka4713 9 ай бұрын
Oba wahanseta mage nammaskaraya wewa
@kapilasuraweera5193
@kapilasuraweera5193 8 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙන්න් ඕන .රටෙ ජනතාව වෙනුවෙන් කරන කැප කිරීමට .
@jayanidesilva8067
@jayanidesilva8067 9 ай бұрын
Me suwamin wahanse karanne hoda weda. Viwechanaya karanawata wada agaya kara utui. Wenath baudda rata wala suwamin wahanse lath meveni dewal karanawa. Jatiyak wenuwen karana me wedayata sammanayak denna kiya mama athigaru janadipati tumagen ella sitinawa.
@ajjj772
@ajjj772 8 ай бұрын
1948 සිට ලංකාවේ හිටපු නායකයන් සියලු දෙනාම මෙවැනි වැඩ කලේ පිටරටකින් ණයට මුදල් අරන් ඉතින් ඒක රටේ දියුණුවක් කියන්න බැහැ මොකද අපි ණය කන්දරාවකට යටවෙලා. දැන් ඉන්නේ ඒව එකතු වෙලා ගෙවන්න බැරි තත්ත්වයකට. එහෙම බලනකොට ලංකාව ලෝකෙට ණය නොවී මේ වගේ වැඩක් කිරීම ලොකු දෙයක්. ඊට ගරු කළ යුතුයි නායකත්වයට ඉතා සුදුසුයි. හැබැයි භික්ෂුවක් වශයෙන් පිරිසුදු බුද්ධාගම විකෘති කිරීම හරිම අප්‍රසන්නයි. ඒ වගේම සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි දේවල් කිරීම අනවශ්‍යය. ගිහියෙක් හැටියට මෙවැනි දේවල් කරන්න පුළුවන්නම් පුරාණ කාලයේ හිටපු රජෙක් වගේ කෙනෙක්. හැමතිස්සෙම අපි නිහතමානිවී අපක්ෂපාතී සාධාරණ සිතා බැලිය යුතුය. විශේෂයෙන් මෙය තමන්ගේ ඡන්දය භාවිතාවේදී සැලකිය යුතුය එහෙම නැත්නම් මේ රට ගොඩ ගැනීමක් නැත.
@Teng-q3q
@Teng-q3q 8 ай бұрын
❤ honda wadak
@udineudini8167
@udineudini8167 9 ай бұрын
Ake nam atheme thmai
@janaabandara2295
@janaabandara2295 8 ай бұрын
Sadu sadu sadu!!!
@inokamadampage7307
@inokamadampage7307 9 ай бұрын
Satuti ape hamuduruwane ❤❤❤
@iranganiayabaddage792
@iranganiayabaddage792 9 ай бұрын
🙏🙏🙏 🎉❤
@ChithralekaArachchige
@ChithralekaArachchige 8 ай бұрын
Ohoma hri rata gana hithanne oba wahanse pamanai❤
@santhakumara7773
@santhakumara7773 Ай бұрын
OBa wahanse jatiyata mini pahanak🕯Apage namaskaraya wewa!!!!!!
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 9 ай бұрын
අධ්‍යාත්මික දියුණුව, භෞතික දියුණුව, මෙන්ම සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍ය මත් පරපුර ක් බිහි කිරීමට ඔබ වහන්සේ කරන්නා වූ මෙහෙවර රටේ පාලකයන්, නිලධාරීන් ට මෙන්ම අනිකුත් ආගමික ස්ථාන වල පූජ්‍ය පක්ෂය ටත් මෙය ඉතා වැදගත් පණිවිඩයක් වේව්! ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@user-mv1yp6lj1v
@user-mv1yp6lj1v 8 ай бұрын
උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව
@manjulapriyadarshani5636
@manjulapriyadarshani5636 9 ай бұрын
රට ජාතිය ගොඩනඟන්න , මෙරට system change එක කරන්න පුළුවන් එකම කෙනා උන්වහන්සේ පමණයි . දැන් බොහෝ පිරිසක් නව නිර්මාණ විදිහට කෑම බීම ඉදිරිපත් කරනවා උන්වහන්සේගේ සංකල්ප ප්‍රයෝජනයට අරන්. විය යුත්ත වෙමින් පවතිනවා.❤❤❤
@user-mv1yp6lj1v
@user-mv1yp6lj1v 8 ай бұрын
උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 8 ай бұрын
yako buddagama kanna epa@@user-mv1yp6lj1v
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 9 ай бұрын
මට හිතෙන්නෙ මේ හාමුදුරුවන් විවේචනය කරන හාමුදුරුවරුන්ට ඇත්තේ ඉරිසියාවක් කියලා
@earnersclub7024
@earnersclub7024 8 ай бұрын
😍😍
@harshagamage624
@harshagamage624 8 ай бұрын
ඔබ වහන්සේගේ කයිය වගේම වැඩ තියෙනවා අනිත් උන්ගෙ කයිය විතරයි වැඩ නෑ ඔබ වහන්සේට දීර්ඝායු වේවා
@harshagamage624
@harshagamage624 8 ай бұрын
@@stevemadden5961 පා කෝ ඕනම මිනිහෙක් වැරදි කරනවා ඇති නමුත් අනිත් වැරදි කරන මිනිස්සුන්ට වඩා මේ මනුස්සය උතුම් කිසිම වැරැද්දක් කරලා නැති කිසිම දෙයක් කළ නැති උඹත් ඒ වගේ කටින් කයිවාරු ගහන හුත්තිගේ පුතෙක් තමයි යකෝ බලපං කරලා තියෙන දේවල් තොපි පුක දෙන දේශපාලනඥයෙක් වත් ඔහොම කරලා තියෙනවද පකෝ අනුන්ට මඩ ගගහා ඉන්නැතුව කුඹුරක් කොටහක් අඹුඩ ගහගෙන ගොන් ප***
@raveeshahasini7948
@raveeshahasini7948 9 ай бұрын
Uthum himi namak budusaranai
@akedusl9983
@akedusl9983 8 ай бұрын
🙏🙏🙏🙏
@sugathbandara6680
@sugathbandara6680 9 ай бұрын
Theruwan saranay 🙏 Awasaray Ape hamuduruwane 🙏 Chhewarayak dagatthu samahara hamuduwo yay kiyaganna boru ganinnannansela wenuwata oba wahansege maga penwea ithamath watina kalochitha pilithurak Loku hamuduruwanyay kiyaganna Putuwa labenakal balasitina sahaharak nayakakaradinta lokuma hisaradayak unu oba wahansege maga penweema apita mahath pala genena watina sampathaki Kalakanni KZbin karayintada pradhana mathrukawak unu oba wahansege maga penweema mama hitanne KZbin karayintada Dan Dan hondatoma hathi watila athi Oba wahansege maga penweema mulu lankawema gaman maga wenas karana margayama wethwa 🎉🎉🎉
@SumeerakumaraHadunge
@SumeerakumaraHadunge 9 ай бұрын
Api garu karanawa
@niroshanwickramaarachchi316
@niroshanwickramaarachchi316 9 ай бұрын
Ekama de aye aye kiyavannathuva.. Othana thiyana vadagath Deval vadipura pennananm plz.. Godak asai balanna...
@prabhajayarathna2904
@prabhajayarathna2904 9 ай бұрын
❤🌹
@Lovelycreative2002
@Lovelycreative2002 8 ай бұрын
❤️❤️
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 9 ай бұрын
ඔබ වහන්සේගේ වැඩපිළිවෙල දැනටමත් දිනල හමාරයි.. කාලය ගතවෙන්නේ ඒ දිනුමේ කොටස්කාරයෝ වැඩිවෙන්න. ඒක හිමින් සැරේ වුණත් වෙන එක නවත්තන්න දැං කාටවත් බෑ... ❤❤❤
@user-mv1yp6lj1v
@user-mv1yp6lj1v 8 ай бұрын
උඹල වගේ උන් මුලුරටටම පිලිලයයක්; හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න. දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
ඔය තරමින් වත් නෑ ඊ ලගට 😂
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 8 ай бұрын
එහෙමෙයි ??? 😅😅😅
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
😁😁😁
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 8 ай бұрын
ඔයාලගේ ඔලුවේ තියෙන මෝඩ අදහස් අපේ ඹලුවල නම් නෑ.. උන්වහන්සේ කරන දේ කාටත් ප්‍රතිඵල දායකයි. ඒ හින්ද ඒ වැඩපිළිවෙලට කැමතියි. හැම දෙයක් ම සාම්ප්‍රදායික කුහක ඇහෙන් බැලුවොත් කවදාවත් හොඳක් දකින්න බෑ කාගෙවත්.. @@conormcstretcher2599
@gayanijohn4776
@gayanijohn4776 9 ай бұрын
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි
@rachelperaud1945
@rachelperaud1945 8 ай бұрын
Concept එකනම් පට්ට.
@randikadayan2112
@randikadayan2112 8 ай бұрын
🙏💛
@thisarutheekshana42
@thisarutheekshana42 8 ай бұрын
❤🙏
@TheMawi1988
@TheMawi1988 9 ай бұрын
Please take up KANTHALE SUGAR FACTORY and develop that. Thank you from France
නිවනේ ඇරඹුම "දාන මාන"
4:19:44
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 10 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,6 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 121 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 12 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
උමංදාවට ජිම්  එකක් #umandawa
17:00
කාගම_සිරිනන්ද_හිම්. #@kagama_sirinanda_himi_@#
14:09
Roshan sandaruvan SL bodu hada ....
Рет қаралды 9 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,6 МЛН