UMARIA - MANDA PAMA (Plain tea යයි සිංදු දෙකයි)

  Рет қаралды 153,272

UMARIA

UMARIA

Күн бұрын

Пікірлер
@vishwayapura7025
@vishwayapura7025 3 жыл бұрын
දෙය්යෝ දුන්නු තෑග්ගක් ඔය Voice එක උමාරියා ....මගේ ආසම ගායිකාව..
@chandranirajapakse2292
@chandranirajapakse2292 3 жыл бұрын
Magath
@isurusampath2293
@isurusampath2293 3 жыл бұрын
Bhm K
@GaweshakaSeriSara1224
@GaweshakaSeriSara1224 3 жыл бұрын
කිසිම මියුසික් එකක් නැතුව උනත් විදින්න පුලුවන් ලෝකෙම හොල්ලන්න පුලුවන් මාරම ශක්තිමත් හඩක්... පරිස්සම් කරගන්න අක්කා ඔය හඩ තව පරම්පරා ගණනකට..ඇස් වහක් කට වහක් නම් වදින්න එපා...ඒ තරම් ඒ හඩ රටට ආඩම්බරයක්♥️ලංකාවෙ දක්ෂයින් අතලොස්ස අතරින් මං දකින දක්ෂම ගායිකාව ඇය.. දවසක ඇය ලංකාවෙ නම ලෝකයේම ඉහළින් රදවාවි.🤘🏻🤩🎤🥇@UMARIA
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
එකඟයි...😊
@chandranirajapakse2292
@chandranirajapakse2292 3 жыл бұрын
Aka atha
@sadamaliabekon4041
@sadamaliabekon4041 3 жыл бұрын
Atta
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
Ammoh ek nm athth
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
ඔය voice එකට පුදුම විදිහට පිස්සු වැටිලා ඉන්නෙ.
@CallofThePlanet
@CallofThePlanet 3 жыл бұрын
උමාරියාට වගේම "ගිටාර් මල්ලිටත්" දෙන්න හොඳ අත්පොලසන් නාදයක් 😍👏👏👏
@Zainab-eh9pv
@Zainab-eh9pv 3 жыл бұрын
👏👏🏼
@thusithagunathilake7190
@thusithagunathilake7190 3 жыл бұрын
👏👏
@nirmalasirikith1467
@nirmalasirikith1467 3 жыл бұрын
Atta eya nm marama talent🥺😍
@chamakadesilva
@chamakadesilva 3 жыл бұрын
❤️❤️
@sadamaliabekon4041
@sadamaliabekon4041 3 жыл бұрын
🥳🥳🥳🥳
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
මම කැමතිම දක්ෂම ගායිකාවක්..
@blackpinkfangirl3473
@blackpinkfangirl3473 3 жыл бұрын
Yes
@amalliyanage884
@amalliyanage884 3 жыл бұрын
නංගී. Program එකම බැලුවා මනූගේ.... ඇග හිරි වැටෙනවා live singing වලට......... ඇත්තටම international යන වැඩක් ඕනී.......ආදරෙයි ආදරෙයි❤️❤️❤️❤️ පෙර පිනයි මහන්සියයි දෙකම නිසායි මෙහෙම හඩක් පිහිටන්නේ🙏🏼🙏🏼❤️❤️
@anushaliyanage7485
@anushaliyanage7485 2 жыл бұрын
Yessss
@merandafrancis8731
@merandafrancis8731 3 жыл бұрын
පෙර පිං නිසා තමයි මෙවනි මිහිරි හඩක් පිහිටන්නෙත් ❤️😘
@pasanliyanage2994
@pasanliyanage2994 3 жыл бұрын
නෑ...මේක එයා ගොඩ නගාගත්ත දක්ශතාවය
@Inkzu
@Inkzu 3 жыл бұрын
@@pasanliyanage2994 ithin ai ubata bari ehema godnaga ganna 🖕🤣oya pina nisa apu voice ekk
@nethminivihanga7613
@nethminivihanga7613 3 жыл бұрын
@@pasanliyanage2994 Pissu katha kiyanna epa,kalawa pihitanne pinakata
@nimanishere
@nimanishere 3 жыл бұрын
මොනව කියන්නද, අපේ ලමයින්ට ආඩම්බරෙන් කියන්න පුලුවන් ලංකාවේ හොදම ගායිකාව උමාරියා කියලා.. එදාට එයාලත් ඔයාගෙ සින්දු පිස්සුවෙන් වගේ අහයි ❤️❤️❤️
@champikaillawatura7550
@champikaillawatura7550 3 жыл бұрын
Just like me 😇😂😂
@chandranirajapakse2292
@chandranirajapakse2292 3 жыл бұрын
Hm
@Shikaridesilva
@Shikaridesilva 3 жыл бұрын
ආගමක් මේ හඩ මම ඒ ආගම අදහන බැතිමතෙක්😍😍❤️😊
@hashitha6958
@hashitha6958 3 жыл бұрын
හත්තිලව්වයි.හෙඩ්සෙට් දාගෙන අහන් හිටියේ.අර හෝව් ගාපු පාර කන නෑ වගේ.😁. හැබැයි ඒක මරු ❤
@wayne4440
@wayne4440 3 жыл бұрын
සිංදුව කියන ගමන් ඒක විදින්න හැමෝටම බෑ.❤❤🇱🇰
@dfhettiarachchige
@dfhettiarachchige 3 жыл бұрын
මට හිතාගන්න බෑ උමාරියා මම මොනවද කියන්න ඕන කියල...... ඒ දක්ෂතාවය..... දන්නෑ කොහොම වැලිව් කරන්නද කියල. ඇත්තෙන්ම ඔරිජිනල් සෝන්ග් එකට වඩා මම ආසයි ආදරෙයි. කී වතාවක් ඇහුවත් විඳින්න විඳින්න ආසයි. මනූ..... වාසනාවන්තයි. ඒ ගේය පද උමාගෙ හඬින් අපිට දෙන්න ලැබීම. නිදුක් නිරෝගී බව ලැබේවා
@anneperera..7553
@anneperera..7553 3 жыл бұрын
A very popular opinion : *Umariya is the music* *Industry*
@MovieFad
@MovieFad 3 жыл бұрын
අක්කා ඇවිත් මට බැන්නත් ආසවෙන් අහන් ඉන්නෝ මන් නම්....😍😍
@namalprasanna761
@namalprasanna761 3 жыл бұрын
හදවතේ ගායිකාවක් ! හදවතින්ම ආදරේයි ❤. ලෝකේටම එකයි👍👍👍music නැතුව උනත් අහන් ඉන්න පුලුවන්.
@danushkanirmal407
@danushkanirmal407 3 жыл бұрын
Umaria is my music religious. Mage hithe number 01 female singer. Ane akke aniwaryen ape ratata keerthiyak genna . Api oya ekka. Keep it up.
@sarruwvikarsha43
@sarruwvikarsha43 3 жыл бұрын
Wow...!! මෙවන් කටහඬක් ❤
@sampaththusara3885
@sampaththusara3885 3 жыл бұрын
Mama kamathima දක්ශම ගායිකා umaria akki song ekanam super api hamoma oyata ආදරෙයි mama yenumi movinya 👌😍😘😍👌😍😘😍👌😍😘👌
@sampaththusara3885
@sampaththusara3885 3 жыл бұрын
Mama kamathima ගායිකාව දක්ශම ගායිකා umaria akki api hamoma oyata ආදරෙයි 😘😍👌🤟😘
@chamiladhamayanthi2564
@chamiladhamayanthi2564 3 жыл бұрын
අක්කි ලස්සන කට හඩක් තියෙන්නේ all the best 😜😜😜😜🤪🤪🤪😛😛😛😛😛🥰🌉🌉🌉😛😉😍🤣😂🤩😀
@sriyanilmini5163
@sriyanilmini5163 3 жыл бұрын
Mihiri. Gambeera. Voice Eka.. excellent dear budu saranay
@rukshandilanka4204
@rukshandilanka4204 3 жыл бұрын
මමත් කැමති umariyata සින්දු වලටත්
@shamilakalanka392
@shamilakalanka392 3 жыл бұрын
She is an actually awesome singer.She shows her amazing talent by singing 'Manda Pama' in live.Though someone says anything Keep it up akki.God bless you 🤗🥰
@weerasinghesujitha
@weerasinghesujitha 3 жыл бұрын
මම හිතුවේ අලුත් සිංදුවක් කියලා. හරිම ලස්සනයි 😍❤️
@Sugi170
@Sugi170 2 жыл бұрын
You are super talented. Loved your performance. The guitarist is fantastic too
@chamakadesilva
@chamakadesilva 2 жыл бұрын
❤️
@surenimadurangi5258
@surenimadurangi5258 3 жыл бұрын
No words to say.her voice.👌👌👌( හිස සිදී ගියත් ඔබවම පැතුවා...//)❤️
@Achini993
@Achini993 3 жыл бұрын
English වලින් song එකක් කරන්නකො මුලු ලෝකෙටම පෙන්නන 🤓🤓❤️❤️❤️
@anushaliyanage7485
@anushaliyanage7485 2 жыл бұрын
Yes that what I want her come to USA (las Vegas)😍
@Harley_Quinn_19d
@Harley_Quinn_19d 3 жыл бұрын
Umaria is my favourite singer in Sri Lanka....
@kanishkapalliyaguru5980
@kanishkapalliyaguru5980 3 жыл бұрын
Bar chords මරුවෙක් ගිටාරිස්ට් නම් 😍😍😍
@chamakadesilva
@chamakadesilva 3 жыл бұрын
Thanks bro❤️❤️
@kanthidodangoda3405
@kanthidodangoda3405 2 жыл бұрын
Umariya oyage voice aka ta gahanna voice akak thawama lankawe nehe a tharamatama patta voice akak mage asama gaikawa asama voice aka budu saranai punchi umariya
@salesrrncompany7955
@salesrrncompany7955 3 жыл бұрын
Beautiful voice ❤️love you Umaria
@ahinsanathmi6390
@ahinsanathmi6390 3 жыл бұрын
ගෝඩක් අදරේයි උමරියා අක්කි❤️
@chandranirajapakse2292
@chandranirajapakse2292 3 жыл бұрын
My favorite Umaria singer l Love you ❤️❤️❤️
@motivationforlife1581
@motivationforlife1581 3 жыл бұрын
ගොඩාක් ආදරෙයි උමාරියා අක්කී.... ඇත්තටම වොයිස් එක woww
@kovidamineth5614
@kovidamineth5614 3 жыл бұрын
That guitarist 👍✊
@chamakadesilva
@chamakadesilva 3 жыл бұрын
❤️❤️
@rajusenanayake417
@rajusenanayake417 Жыл бұрын
Umari ❤❤
@kamineyiresha358
@kamineyiresha358 3 жыл бұрын
What a marvelous voice..😍❤️❤️
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
මොනවා කියන්නද ඉතිං.. මේ රට කන්නේ අපේම ජන්ද වලින් යවන කාලකන්නි.. මේ මිනිස්සු රට වෙනුවෙන් අලාව වෙනුවෙන් කොච්චර දේවල් කරනවද? තෙරුවන් සරණයි ... ආදරෙයි ❤️❤️🌹🌹
@sivakumardanisan9763
@sivakumardanisan9763 3 жыл бұрын
Pitch perfect, great control in your voice when going to high notes and such an inspiration @umaria 😇😊
@oniandbuddy1412
@oniandbuddy1412 3 жыл бұрын
Mage fav female singer ❤️ e voice ekanm 🔥
@adinushamaduranga4198
@adinushamaduranga4198 3 жыл бұрын
Perfect song😍. My favourite singer😍
@CNimeshChamath
@CNimeshChamath 3 жыл бұрын
Woow..what a magical voice
@thisisnature7071
@thisisnature7071 3 жыл бұрын
කෝච්චුමාරියා 💙❤️
@maleeshakavindi4080
@maleeshakavindi4080 3 жыл бұрын
Love this acoustic version of Manda Pama 😍😍😍😍
@lasithalalanka9559
@lasithalalanka9559 3 жыл бұрын
මාරම ලස්සනයි සිංදුව යි ඔයයි
@Pansilunadun2009
@Pansilunadun2009 2 жыл бұрын
My fav singer ❤😍❤
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 3 жыл бұрын
Manda Pama Manda Pama Niyamai Umariya Akki ⭐🌟💖❤️💓
@vaseekaranjasminan2296
@vaseekaranjasminan2296 3 жыл бұрын
First Sri Lankan voice i love much.
@champicasiriwardhana69
@champicasiriwardhana69 3 жыл бұрын
Excellent ...උමරියා ...
@ErandiJayasinghe
@ErandiJayasinghe 3 жыл бұрын
Enjoyed it very much! Feel much better without any visual interaction.
@A_BHIKKHU
@A_BHIKKHU 3 жыл бұрын
"මේ දකින හීනේ ඉන්නයි ආසා"...දකින හීනෙට ආස අපි ඔක්කොම මෝඩයෝ මේ ලෝකේ. "අපි මවපු ලොකේ වරදක්".......ඔක්කොම වරදක් තමයි මේ ලෝකේ...
@Wild_edits-c5s
@Wild_edits-c5s 3 жыл бұрын
I love your songs more than enything. KEEP IT UP. GOOD LUCK AND STAY SAFE AT HOME.
@samankalhara7846
@samankalhara7846 3 жыл бұрын
Niyamai umariya oyage sinidu sayane TM sir ekka kiyana eka. Mekath maru. Man kalin hithuwe oyage boru show witharai kiyala. Sirawatama original widiyata ma kiyanawa. Patta gathi. Low pitch eka ekapara enakota poddak aulda . Mata hithun deyak.man harida waradi da danne na. What ever patta gathi
@SN_MUSIC_SINHALA
@SN_MUSIC_SINHALA 3 жыл бұрын
Mama asama gaikava Umariya woww
@champikaillawatura7550
@champikaillawatura7550 3 жыл бұрын
Nice programme. True story akki , we all know that you are very very strong girl 💪.As a country we are all proud to have someone like u in SL 🎖️️🇱🇰. We will help you to reach your goal as much as we can 😇. WE ARE WAITING ..🎉️❤️❤️😘😍
@rashmipabodha5529
@rashmipabodha5529 3 жыл бұрын
Thats' a great voice 😍 Its really amazing , I hope that voice continues to be that way ♥️ God bless you akkah 🤗♥️♥️
@sriaanprabhakara3222
@sriaanprabhakara3222 3 жыл бұрын
So beutiful ..sister ....🎶🎶🎶🎶🎶🎶
@jagathbandara5297
@jagathbandara5297 3 жыл бұрын
සුපිරි අනේ ගොඩක් අසාවෙන් අහන් හිටියේ තෙරුවන් සරණයි
@tharakadissanayaka94
@tharakadissanayaka94 3 жыл бұрын
Superb 🔥🔥🔥🔥🔥 amazing voice ..!
@wasanthimunasingha25
@wasanthimunasingha25 2 жыл бұрын
Manu aiya kiwa ...liwa kiyala
@kushankanadeera1861
@kushankanadeera1861 3 жыл бұрын
Best singer in sri lanka.💗
@malrasi144
@malrasi144 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි උමා අක්කා ඔයාගේ වොයිස් එක 😍🥰🥰🥰🤙👏👏
@user-gy7rw4hu8y
@user-gy7rw4hu8y 3 жыл бұрын
Wow wow wow... Umaria...
@rusiragayan4420
@rusiragayan4420 3 жыл бұрын
Maru maru umariya 👍👍👍
@gayanjayasingha4768
@gayanjayasingha4768 3 жыл бұрын
ඒ Voice එක..💓 හදවත ගලවලා දෙන්න හිතෙනව අක්කේ... 🤩 අපේ අයුශත් අරන් ජිවත් වෙන්න..
@BEATNEX
@BEATNEX 3 жыл бұрын
ගිටාර් play එක උමාරියට ගැලපෙන්නෙ කිරියි පැනියි වගේ❤️❤️❤️❤️
@chamakadesilva
@chamakadesilva 3 жыл бұрын
❤️❤️
@sunethpabuddha2386
@sunethpabuddha2386 7 ай бұрын
best version😍😍😍
@apuruwishwaya6732
@apuruwishwaya6732 3 жыл бұрын
හරිම ලස්සනයි 😍😍
@prabodhidahanayake9817
@prabodhidahanayake9817 3 жыл бұрын
එ් voice එක......wow😍😍
@_rdsaheed
@_rdsaheed 2 жыл бұрын
beautiful voice beautiful song 😍😍😍🤩🤩
@ashlauren446
@ashlauren446 3 жыл бұрын
I still remember the day i got viral coz of this song on my bff engagement...whenever i heard this i wanna give a punch to myself and asking why did you did that ???still favorite ❤🔥
@Chethi773
@Chethi773 3 жыл бұрын
My favorite❤️ god bless you 🙏
@Vohara_Kannangara
@Vohara_Kannangara 3 жыл бұрын
Mama kamathima දක්ෂ ගායිකවක් ❤️❤️❤️❤️❤️
@ypkarunawantha4570
@ypkarunawantha4570 3 жыл бұрын
Man godakkkk asaiiii almariya akkita..lankawata sampathakkkk theruwan saranaiii akkiyoooo
@Nimalweerasinghe1970
@Nimalweerasinghe1970 3 жыл бұрын
Love you so so so so so much mam, i like your voice sooooo much and i like this song too,🤗🤗🤗🤗🤗🤗🤗❤
@rominafernandez1132
@rominafernandez1132 2 жыл бұрын
Wowwwwwww amazing voice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Bro-ut1ss
@Bro-ut1ss 3 жыл бұрын
ඇග හීතල වෙලා ගියා... වොයිස් එකට ❤️❤️❤️
@harshipaboda4768
@harshipaboda4768 3 жыл бұрын
Superb amazing voice😍❤️ Umariya akki😘
@Malshapremathilaka1021
@Malshapremathilaka1021 3 жыл бұрын
Kiyanna vachana ne umaria akkii.😘maru.patta👍👍👍🔥 Math kemathi oya vage artist kenek venna Ekanm ithin heenayakma vei.☹️🖤😥 I❤️❤️you and your voice 🥰🥰
@Rasaa_vlogs
@Rasaa_vlogs 3 жыл бұрын
❤️❤️❤️ loving singer ❤️❤️❤️
@Malshapremathilaka1021
@Malshapremathilaka1021 3 жыл бұрын
❤️❤️❤️🥰 My wonder woman 🙂
@srimalisri3106
@srimalisri3106 3 жыл бұрын
උමාරියා 💗❤❤
@rosanjueedrosanjueed5255
@rosanjueedrosanjueed5255 3 жыл бұрын
Wow ...excellent ...umariya....sis
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
WOW SUPERB 🤗🤗🤗👌👍❤️❣️💕💚💜️💛❣️💕💚💞🔥🔥🔥🔥🔥
@kamalranasinghe3727
@kamalranasinghe3727 3 жыл бұрын
Woww umariya what a marvelous voice you got 😍
@shalukagiamhan2526
@shalukagiamhan2526 3 жыл бұрын
Wow.... Budusarani obata
@Findnowiq
@Findnowiq 3 жыл бұрын
Eka mul ekata wada lassanai...amuthuma feel ekak thiyenawa🖤🎸🎵
@Flower_crush..
@Flower_crush.. 3 жыл бұрын
akki oyaga sindu asama asai😘
@bandara-wb7br
@bandara-wb7br 3 жыл бұрын
Harima lassanai akki oyage song eka shooi 😍😍😘
@senuli769
@senuli769 2 жыл бұрын
I LOVE SONG AND UMARIYA AKKA
@kingofthenewworld6956
@kingofthenewworld6956 3 жыл бұрын
මේක අලුත් විදියකින්..ඒකත් මරැ
@Angela-wp4oz
@Angela-wp4oz 3 жыл бұрын
ලස්සනයි අක්කියෝ.....
@kusaltopabasara4166
@kusaltopabasara4166 3 жыл бұрын
Amazing song and voice umaria anty.
@Inkzu
@Inkzu 3 жыл бұрын
Kawda yko anty🖕
@shashaashley9408
@shashaashley9408 3 жыл бұрын
@@Inkzu eka thama 😅
@rajithamadushanka484
@rajithamadushanka484 3 жыл бұрын
Oyawa wattanna hadanne digatama yanna akke
@rajithamadushanka484
@rajithamadushanka484 3 жыл бұрын
❤️
@aneeshahimali293
@aneeshahimali293 2 жыл бұрын
My Dreamy-queen ❤🥺
@vinukawalawage
@vinukawalawage 3 жыл бұрын
Live singing wow akki! Almost the original version 🌟 Those Aalap parts! #විනුක_වලවගේ
@upamaliindika3338
@upamaliindika3338 3 жыл бұрын
Wow umariya
@tjventure2021
@tjventure2021 3 жыл бұрын
Mind blowing..
@waddafuniture7026
@waddafuniture7026 3 жыл бұрын
Woooow lassanai 👌🏻👌🏻👌🏻❤
@BEATNEX
@BEATNEX 3 жыл бұрын
මූ ගිටාර් මරනවනේ❤️❤️❤️නියමයි ගිටාර් ගහන ඩයල් එක❤️
@chamakadesilva
@chamakadesilva 3 жыл бұрын
❤️❤️
@thevirics
@thevirics 3 жыл бұрын
Umaria akke, can u sing mata heenayak wela obe oya adare song... i like to hear that song from ur voice❤❤❤❤❤❤❤❤❤
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Hiru Mal (හිරු මල්) - Ruwan Hettiarachchi ft Umaria
4:45
Ruwan Hettiarachchi
Рет қаралды 11 МЛН
Милана Хаметова & Milana Star - ЛП ( Премьера клипа 2022 )
2:19
Милана Хаметова
Рет қаралды 11 МЛН
Ұланғасыр Қами - Ямахау (Қызыл Раушан 2)
3:41
Жандос Қаржаубай - Көзмоншағым
2:55
Qanay & ALI Otenov - Lolly (Music Video)
2:59
AAA Production
Рет қаралды 87 М.