Plain tea යයි සිංදු දෙකයි | සොරි, අපි ඒ ගැන කතා නොකර ඉමු... | Ridma Weerawardena | EP 20

  Рет қаралды 182,919

MANU

MANU

Күн бұрын

Пікірлер: 1 600
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
රිද්මව ඔන්න රිද්ම ව ගෙනාවා .. රිද්ම කියන්නේ රැකගත රැකගත යුතු සුපිරි ගායකයෙක් ,ඒ වගේම හිත හොඳ තරුණයෙක් ❤️🏆️🌏⚡. වැඩේ බලන්න පුළුවන් තරම් share කරන්න ....✅🙏❤️🏆️ බොහොම ස්තූතියි ළඟින් හිටපු ඔබ හැම දෙනාටම .
@sachiniweerakkody3623
@sachiniweerakkody3623 3 жыл бұрын
👍👍😍😍😍
@kovilinduupadhya8399
@kovilinduupadhya8399 3 жыл бұрын
🎶🎸🎶🎸
@sahannimesha886
@sahannimesha886 3 жыл бұрын
🌎❤
@sltravelduo
@sltravelduo 3 жыл бұрын
❤️🔥
@sau8050
@sau8050 3 жыл бұрын
❤😘🔥
@pathumkavishka9762
@pathumkavishka9762 2 жыл бұрын
මනුරන්ග ඔබ මම ගරු කරපු චරිතයක් . ඔබ දැන් කලාකරුවෙක් නෙවේ. ව්‍යාපාරිකයෙක්
@ridmaw
@ridmaw 3 жыл бұрын
Thank you for having me on the show Manu aiya. And Thank you all for watching and enjoying 😊🙏❤️
@jayampathisamarathunga6708
@jayampathisamarathunga6708 3 жыл бұрын
❤❤❤🥰🥰🥰
@nethmikarunarathna1949
@nethmikarunarathna1949 3 жыл бұрын
❤️❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️✅🌏 Thanks bro
@shafiazeez7047
@shafiazeez7047 3 жыл бұрын
Always stay humble . No one can replicate your voice brother ❤️
@sachiniweerakkody3623
@sachiniweerakkody3623 3 жыл бұрын
👍👍 wish ur all the best.. ! Grackle 🐦🐦 stay safe ❤️❤️
@SupunPereraMusic
@SupunPereraMusic 3 жыл бұрын
ආදරෙයි ♥️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥❤️
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
Next ඔයා තමයි supun අයියේ 😁😍❤
@shenmusic6512
@shenmusic6512 3 жыл бұрын
ඔයත් ඕනි 😍
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
Next episode ❤️🔥💫🙏
@avishkamadhusanki7917
@avishkamadhusanki7917 3 жыл бұрын
Next episode ekta ayya oni 😎
@everythingishere16
@everythingishere16 2 жыл бұрын
මේ episode එකේ comments බැලුවම තමයි තේරුනේ මොනතරම් ගායකයො බිහිඋනත්, මොනතරම් ගීපද රචකයො බිහිඋනත්, මොනතරම් සංගීත අධ්‍යක්ෂකවරු බිහිඋනත්, චරිත අත්ලගේ කියන පරිපූර්ණ සංගීතවේදියාට මිනිස්සු මොනතරම් ආදරේ කරනවද සහ චරිත අත්ලගේ මිනිස්සුන්ගෙ හිත් වල සදාකාලිකවම රැව් පිලි රැව් දෙන චරිතයක්ද කියල...
@hasangashamodi4299
@hasangashamodi4299 2 жыл бұрын
Hariyatama hari
@gamikarasanjana
@gamikarasanjana 2 жыл бұрын
aniwa e manussayata oni nam USA vala music industry eke job ekak karannath thibba.
@artificiallife3436
@artificiallife3436 2 жыл бұрын
අනිවාර්යයෙන්ම..❤❤❤❤
@kelumjjs
@kelumjjs 2 жыл бұрын
අනිවා මචන් අපි චරියට පට්ට ලව්.
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
චරිත කියන්නෙ ⭐❤️
@chathurangaedirisinghe
@chathurangaedirisinghe Жыл бұрын
චරිත කියන්නේ highway road එකක් රිද්ම කියන්නේ ඒ road එකේ ලස්සනට චරිතගෙන් අහගෙන වාහනය පැදපු කෙනෙක්💕 චරිතට පුලුවන් ඕනම වාහනයක් පාරට දාලා ලස්සනට drive කරන්න කියලා දෙන්න.
@raveenmunasinghe5489
@raveenmunasinghe5489 Жыл бұрын
මම දකින විදියට, රිද්ම කියන්නේ එක කටහඬක් විතරයි. ඒක චරිත කුවේණි concert එකේදී පෙන්නලා ඉවරයි.(ළගඳී තිබුණු concert එකේ). චරිත එක්ක ඉතින් රිද්මට හැරෙන්නවත් බෑ. ඒක ඉතින් මොලේ කල්පනා කරලා බලන්න ඕනේ. මුන් දෙන්නා නිකන් කපටි නරි දෙන්නෙක් වගේ සල්ලි වලට පෙරේත. කටින් කයිය ගහලා ගොන් part විතරයි. Campus ශිෂ්‍යයෙක් එක්ක පාසලක 1 වසරේ පොඩි කොල්ලෝ දෙන්නෙක් වගේ මානසික මට්ටමක් තියෙන ඩබලක් චරිත එක්ක බලද්දී. චරිත එක්ක බලද්දී ඇත්තටම රිද්ම ගැන පුරසාරම් දොඩවලා වැඩක් නෑ. චරිත අත්තලගේ පිටිපස්සෙන් සෑහෙන පිරිසක් නිරායාසයෙන් ගොඬනැගිලා ඉවරයි. ඒක වෙනම ලෙවෙල් එකක්. නාදගම මුලින් රසයක් තිබුණත් කරේ රත්තරන් බැඳගත්තු කටුස්සෝ වගයක් වගේ විතරයි. කාලයක් යද්දී නිකන්ම පුස් වෙඩිල්ලක් වගේ දිය වෙන. කොහොම උනත් සංගීතයට හරිම වටිනාකමක් දෙන තැන රසිකයන් ඉස්සරහට පවති. හරියට ලංකාවට බිහි වුනු චරිතගේ සංගීතමය ලෝකය වගේ.❤
@HAworld2002
@HAworld2002 2 жыл бұрын
මොන දේ උනත් චරිත තමා මේ හැම දේම මැවුම් කාරයා එයා තමා වැඩ්ඩා ඒකේ ආයේ කතා දෙකක් නෑ♥️
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
Yes ❤️
@gamikarasanjana
@gamikarasanjana Жыл бұрын
anev
@isurujeewantha5043
@isurujeewantha5043 Жыл бұрын
Yes
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 7 ай бұрын
Aniwarenma ❤️❤️
@gayan5731
@gayan5731 5 ай бұрын
@vividheer9754
@vividheer9754 3 жыл бұрын
කේමදාස මාස්ටර්නුයි අමරදේව මහත්තයත් කාලයක් තරහා වෙලා හිටියලු..ඒ වගේම චරිතයි රිද්මත් ඉක්මනින් ආයේ ප්‍රශ්න විඳගෙන අලුත් නිර්මාණයක් කරනකන් බලන් ඉන්නවා❤️
@charakaperera9249
@charakaperera9249 3 жыл бұрын
ඒ ප්‍රශ්නය දෙන්නා මියයනකන්ම තිබ්බා බ්‍රෝ.
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 2 жыл бұрын
@@charakaperera9249 නෑ. හසන්ත ITN එකේ දොරමඬලාව වැඩසටහනකට ඒ දෙන්නටම ආරාධනා කරල තිබ්බ. ඒත් ඒ දෙන්නට දෙන්න ඒක දැනං ඉඳල නෑ. Programme එකට කලිං හම්බුනාම තමා දෙන්න කතාකරල ප්‍රශ්නෙ විසඳගෙන තිබ්බෙ
@andun_s
@andun_s 3 жыл бұрын
6:35 - දෑත දරා 16:34 - යන්නම් මතකෙන් 27:40 - Channa Mereya
@D3V1L_3
@D3V1L_3 3 жыл бұрын
Thnq Bro ❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🌏❤️
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
Thankuuu 😍😍😍
@mohommadsirisena6598
@mohommadsirisena6598 3 жыл бұрын
Thank u ❤
@madushankagunawardana6418
@madushankagunawardana6418 3 жыл бұрын
Thank
@thrindumadhushan5077
@thrindumadhushan5077 2 жыл бұрын
ඇත්තටම...අපි රිද්ම අයියව දැන ගන්නේ චරිත අයියාගෙන්...ඒ දෙන්නා දෙකට උනොත් අපිට අය කුවෙණියේ...නාඩගම් ගීය වගේ සිංදු අහන්න බැරි වෙයි..🖤
@charakaperera9249
@charakaperera9249 3 жыл бұрын
රිද්මගේ Peak එක තිබ්බේ චරිත එක්ක.මම නම් අදටත් විශ්වාස කරන්නේ නාදගමට වඩා කුවේණි ඉන්නේ ගව්ගානක් ඉහලින්.එච්චරයි මගේ මතය
@vijinithilakarathne4809
@vijinithilakarathne4809 3 жыл бұрын
Ow eka nm aththa♥️
@buddhimacharuni5541
@buddhimacharuni5541 3 жыл бұрын
Ow eka nam aththa... Ridama Charitha combination is the best..
@everlasting8678
@everlasting8678 3 жыл бұрын
Charitha laginwath tiyanda ba mu. Eth itin gayaka tama hodatama kare kiyala hitana un inna lankawane meka. 😆
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 3 жыл бұрын
එකඟයි🔥💪
@Белинда-р3у
@Белинда-р3у 3 жыл бұрын
Absolutely YES!
@anomamapa8718
@anomamapa8718 14 күн бұрын
චරිත් රිද්ම ඔබ දෙදෙනා එකතු උනොත් ගොඩක් දුර යන්න පුලුවන් අපේ සිංහලයාගේ තිබෙන ජාන ලක්ශනයක් තමා කුහක කම ඊර්ශ්‍යාව වගේ පහත් ලක්ෂණ. දක්ෂ කම හැකියාවන් තිබුනත් වැඩි දුර යන්න බැරි ඒකයි
@janiduramanayake6594
@janiduramanayake6594 3 жыл бұрын
චරිත රිද්ම මවපු,රිද්ම ඒවාට පණදීපු,අපි ඒ රිද්ම තුළ ජීවත් වුණු කාලේ ආයේ එනවනම්…හැගීම්වලට කොදුරන ඒ හඩට ඉඩදියන් රිද්ම අපිව සනසන්න.ලස්සන වැඩකින් ආයේ අපිව හොයන් එන්න.එතකන් අපි ඉන්නවා බලාගෙන.Best of luck Ridma Ayya
@kelumjjs
@kelumjjs 2 жыл бұрын
ආයි චරිත රිදමට සින්දු කරන එකක් නැහැ . චරිතගෙ මෙලඩි කවුරු කිව්වත් පට්ට. රිද්ම වැඩේ නා ගත්තා.
@t_s_j7310
@t_s_j7310 Жыл бұрын
මොනා උනත් කුවේණි එකට ගහන්න concert එකක් නම් ලොවෙත් නෑ.... නාදගම කියන්නෙ නම් තනිකරම හොර ගුහාවක්...
@isurangashashipriya3999
@isurangashashipriya3999 7 ай бұрын
චරිතට රිද්මලා හදන්න පුළුවන් උනත් රිද්මට චරිතලා හදන්න බෑ... My Fav Charitha Attalage ❤
@freeinternet8500
@freeinternet8500 3 жыл бұрын
මනුරංගයගේ නාඩගමක් නිසා අපිට තිබ්බ හොදම Concert එක නැති උනා . මනුරංගා බැලුවේ Famous සෙට් එක සෙට් කරගෙන වෙනම ගෙමක් ගහන් කරන්න, චරිතගේ Concert එක බලපු නිසා මම කියන්නේ . එක වෙනම level එකක් . ඒ music එක වෙන වෙන තැන් වල ගහලා චොර කරනවට වඩා හොදයි මෙක කරපු එක . කවදත් ඉන්නේ චරිතගේ පැත්තේ . ( චරිතට රිද්ම ලා ඕන තරම් හදන්න පුලුවන් රිද්ම ට චරිතලා ව හදන්න බෑ ...✌️ )
@christinperera4717
@christinperera4717 3 жыл бұрын
✌ ගායකයෝ නම් ඕනේ තරම් බිහි වෙයි ඒ ත් චරිත වගේ Musician කෙනෙක් හැදෙන්න නම් තව සැහෙන කාලයක් යාවි ....
@samithadayas1141
@samithadayas1141 3 жыл бұрын
මනුරංග දැන් මනුරන්ගන වෙලා ඉන්නේ. අනුකම්පා ව ගන්න චුට්ටක් සීන් එකක් ඇඩ් කරගෙන එයාලා තමයි හරි කියලා මෙතනත් නාඩගමක් තමයි කරන්නේ..
@djsaga689
@djsaga689 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මනුර්ංග ඇරියා ඒ සෙට් එකට
@charakaperera9249
@charakaperera9249 3 жыл бұрын
දෙන්නා එකතු වෙලා වැඩ කලේ.ඒ කාලේ තමයි හතර කේන්දරේ එන්නේ.අපරාදේ.සල්ලි පස්සේ ගියාම අපි තමයි අසරණ වෙන්නේ.චරිත සල්ලි පස්සේ යන කෙනෙක් නෙවෙයි .ඒත් නිර්මාණයේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා
@shamodudayanga7055
@shamodudayanga7055 2 жыл бұрын
aniwren❤ charitha thawa one tharam un hadai .habai ridma charitha ekka hitiya nm loku gamanak ynna thibba
@naduni3275
@naduni3275 Жыл бұрын
මේ මනුරංග කියන මනුස්සයා නම් හරිම කපටියි . ඌ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා මදිවට චරිතගේ පැත්තට කෙලින්ම වැරැද්ද දානවා 😣
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
True
@thilinimali2805
@thilinimali2805 10 ай бұрын
ඔව් කපටි
@NayaniDilshani
@NayaniDilshani 6 ай бұрын
ඔව් නරියෙක් ඌ
@lakmalarchchige1381
@lakmalarchchige1381 5 ай бұрын
නරියෙක්ම තමා
@dildiaries8047
@dildiaries8047 3 жыл бұрын
රිද්ම මොන ප්‍රශ්න තිබ්බත් හැමදේම විසදගෙන ඉදිරියේදී දවසක Charitha එක්ක කුවේණි Cinematic Live in Consert එකේදී ඔබ සියලු දෙනාවම බලාපොරොත්තු වෙනවා ❤️. ඒ වගේම නාදගමත් ❤️ ශ්‍රී ලාංකීය ගුණාත්මක සංගීතය නව මානයකින් Trending කරවපු ඔබ සියලු දෙනා හැමදාමත් ලංකාවේ music industry එකට අවශ්‍යයි
@imashdilhara5393
@imashdilhara5393 3 жыл бұрын
උන දෙවල් හරියටම නොදන්නවා උනාට, අයේ කුවේණියක් තියාගන්න පුලුවන් වේවා..❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@wathsalaherath8132
@wathsalaherath8132 3 жыл бұрын
'යන්නම් මතකෙන් ' හැමදාම අහන සිංදු list එකේ තියනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති මරුම සිංදුවක්. ❤️❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🌏💯
@sadeerahansi475
@sadeerahansi475 2 жыл бұрын
"චරිතට රිද්මලව ඕන තරම් හදන්න පුළුවන් වුනාට රිද්මට චරිතලව හදන්න බෑ.." (2)🤐✋
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
Yes
@gamikarasanjana
@gamikarasanjana Жыл бұрын
anev
@lifeekatahelp
@lifeekatahelp Жыл бұрын
අටුව කඩලා පුටුව හැදුවා. වඩුවා මනුරංග.
@Ramsey.001
@Ramsey.001 Жыл бұрын
​@@lifeekatahelp redda tamai 😂
@lifeekatahelp
@lifeekatahelp Жыл бұрын
@@Ramsey.001 nice name 🧐
@djsaga689
@djsaga689 3 жыл бұрын
මනුලා තමයි චරිතගේ සෙට් එකට කෙලලා දැන් උපාසක ටොක් දෙන්නේ
@minutemastery1989
@minutemastery1989 3 жыл бұрын
This is what i heard too!!!!
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
ඔව් බං... රවී jay මොකක වත් නැහැ බං දැන්... kuweni crew ekenuth ain wela😭😭😭😭😭😭
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@100mcreations6 සිරා ද?? එතකොට කවුද බන් concert එකේ රැප් කියන්නෙ... රිද්මයි, රවීයි නැතුව කුවේණි concert එක අසම්පූර්ණයි.
@sampath-kuruppu
@sampath-kuruppu 2 жыл бұрын
සිරා කතාව 😕
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
True 😥
@obinsimoni5417
@obinsimoni5417 Жыл бұрын
Charitha is a Genius! Singers/ performers should respect intellectual property rights of the music composers.
@enchanted7425
@enchanted7425 Жыл бұрын
මනුරංගයා ඒකට බැනලා තියෙන ඒවට ඇරෙන්න අනිත් ඔක්කොම කමෙන්ට් වලට ලයික් දාලා තියෙනවා යසයි යසයි 😂😂
@madhuthathsarani6990
@madhuthathsarani6990 2 ай бұрын
Ow musalaya😂
@chathurangalaksahan6912
@chathurangalaksahan6912 3 жыл бұрын
මෙහෙමයි කුවේණි කියන්නේ charithage concert eka pothaka cover page eka wage deyak.cover eka copy karala wena poth gahna eka සදාචාරාත්මක na ne. මුලට ගරැ කරන්න orna❤️ tharaha maraha amthaka karala hoda dewal isrhata apita ගෙන්න
@MyLucaBoy
@MyLucaBoy 3 жыл бұрын
ලෝකෙම අවදානය ගත්ත , ආදායම ගැන හිතන්නේ නැතිව සුපිරිම සන්ගීත අත්දැකීමක් මිනිස්සුට දුන්න කුවේනි වගේ කොන්ස්ට් එකක කියන ගීත පිරිසකගේ බඩගෝස්තරය රැකගන්න හන්දියක් හන්දියක් ගානේ කිය කිය යද්දී නඩු නොදැම්ම නම් නේ පුදුමේ.කුවේනි කියන්නේ music experiment එකක් මිනිස්සුන් එක්ක බෙදාහදාගැනීමක්. අන්න ඒකයි වෙනස.
@the_horizon_page
@the_horizon_page 3 жыл бұрын
එකඟයි👍😍
@ruwanperera6156
@ruwanperera6156 3 жыл бұрын
අපේ කට්ටියට ඕනේ ඉක්මනට ප්‍රසිද්ද වෙන්න . ඉක්මනට ලේසියෙන් සල්ලි හොයන්න. හැමතැනකම මුහුණ දාගන්න. ඔව්වා තමයි දැන් ඉන්න ඈයෝ කලාව කියලා කියන්නේ. බොහෝ කට්ටියට චරිත වගේ අයව ඇලජික්. ඉතින් මොනවා කරන්නද.
@nishmisamindya5236
@nishmisamindya5236 3 жыл бұрын
💯👍👍
@MNmusic1122
@MNmusic1122 3 жыл бұрын
100%එකගයි..
@pubuduskw
@pubuduskw 3 жыл бұрын
ඇත්තටම චරිතට, තලංගම මහත්තයට ප්‍රශ්ණේ තියෙන්නෙ ආදායම ගැන නෙමෙයි. එයාලගෙ නිර්මාණ වල Quality එක ගැන.කියල කියලත් ඒ ගැන කිසිම තැකීමක් නොකරම නීතිය ඉදිරියට යනව හැර වෙන මොනව කරන්නද??
@chathuranathunga463
@chathuranathunga463 3 жыл бұрын
"ගිම්හානේ තුහින ගෙනා ඔබෙන් මා නිවෙමි සදාකල් හිදිමි " රිද්ම කියන සිංදු වලින් ලස්සනම කොටස ❤️ වෙනම ලෝකෙකට අරන් යන කටහඩක් ✨
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@o046
@o046 3 жыл бұрын
Owwwwwwwww😱😱😱🙊🙊🙊🙊
@udanigunarathne6693
@udanigunarathne6693 3 жыл бұрын
දෑත දරා ගීතයේ මම ආසම කොටස...
@thebookworm235
@thebookworm235 3 жыл бұрын
❤❤❤
@nethuv4951
@nethuv4951 Жыл бұрын
රිද්ම අයියගෙ කටහඬ magical voice එකක් හැමවෙලේම හිත නිවන. ගමන නවතින්නැත්තම් ඒ ඇති .මට ඒක ඇහුනම මතක් උනේ Harry Styles ව. Band එක නැති උනත් එයාගෙ solo career එක හොඳට කරගෙන යනව. ඒත් ජීවිතේ පුංචිම හරි උදව්වක් කරපු මිනිස්සුන්ව අමතක කරන්න එපා. ලංකාවෙ මේ වගේ දක්ශ artist ල හරි අඩුයි. ඉතින් බෙදෙන්නැතුව ඔයාල එකතු වෙලා ලස්සන නිර්මාණ කරන්න. ආදරෙයි❤
@anonymouslunaticz
@anonymouslunaticz 3 жыл бұрын
ගොඩක් අය අද වෙනකොට Ridma ව Charitha ව දැනගෙන හිටියට මේකෙ ඇතුලෙ තියෙන කතාව දන්නෙ නැතුව ඇති Ridma & charitha colab වෙන්නෙ කොහොමද කියලවත්, 2013 දි P&G එකෙන් FB එකේ music competition එකක් කරනවා ඒකෙන් දිනන්නෙ රිද්ම වීරවර්ධන ❣️එයාව තෝරාගන්නෙ charitha attalage & Ranil gonawardana එතකොට ඒකට අදාල තෑග්ග උනෙ තමන්ගෙම track එකක් P&G එක විසින් රිද්මට කරල දෙන එක ... ඒවැඩේ බාර දෙන්නෙ Charitha attlage & ranil gonawardana ගෙ helian studio එකේ එතකොට පලවෙනි Song එකේම Copyrights,royalty බෙදී යාමක් වෙලා නෑ.. agreement එකකින් ඒව බෙදිලා නෑ කියන්නෙ 100% ඒක අයිති තනු නිර්මාණ කරුට සහ ගී පද රචකයාට.. ඉන් පස්සෙ තමයි රිද්ම ආයෙත් චරිත එක්ක වැඩ කරලා තියෙන්නෙ ඒතන මොන වගේ Agreement එකක් යටතෙ වැඩේ සිද්ද උනාද කියල දන්නෙ නෑ.. But leaglly ගීතයක සම්පූර්ණ අයිතිය තියෙන්නෙ ගීතයේ නිර්මාණ කරුවන්ට මොකද lyrics,melody කියන්නෙ එයලගෙ බුද්දිමය දේපල... බොහො දුරට මෙතන මේ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ Rights නැතිව ඒව violate වෙන විදියෙ දේවල් වෙලා තියෙන නිසා.. Ridma වගේම supun උත් charitha එක්ක creations කරා එයත් නාද ගමේ preform කරනවා but එයාට issue එකක් නැත්තෙ එතන rights ඔවුන්ට අවශ්‍ය පරිදි බෙදිල ගිහින් තියෙන නිසා වෙන්න ඕන.. මොන දේ උනත් Ridma කියන්නෙ මාරම Tallentd singer කෙනෙක් ❣️ Charitha කියන්නෙ මාරම පරාසකයට විහිදුන හැකියාවන් තියෙන producer කෙනෙක්..❣️ P&G interview එකක Clip එකක් - fb.watch/7aumMnmyJl/ - මේ video එක බැලුවම තේරෙයි charitha & ranil , ridma ව competition එකෙත් තෝර නොගත්තානම් අද ඒ එක සින්දුවකවත් ridma ගෙ හඩ නොතිබෙන්න තිබ්බා..- But මේ ඔක්කොම අපේ කලාවට මාරම වටින creators ලා ❣️🔥
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@prageethsilva3823
@prageethsilva3823 2 жыл бұрын
Nadagamin issuwa ekai une .talent unath creative wenna bha katwath Paw ithin art eka business unama penwa neda wena dewal .meya trending yai meka lankawane😂😂
@prageethsilva3823
@prageethsilva3823 2 жыл бұрын
@Mahith Rajapaksha ehema tmai wela tyenne dan ekane pandurakata pain gahuwama manurangala wage un inne
@kaveeshafernando280
@kaveeshafernando280 3 жыл бұрын
කෝම උමත් රිද්ම+ චරිත කියන්නෙ හිත නිවන භාවනාවක්..යම් ප්‍රශ්නයක් තියෙනම් විසදෙ ගෙන ආයෙම ඒ දෙන්නවමඑකම ස්ටේජ් එක්ක දකින්න තමා මන් නම් ආස.😇ඒම දවසක් එනකල් බලාන ඉන්නවා..මෙච්චර හදවත් දිනාගත්තු චරිතවත් රිද්මවත් වැරදී දෙයක් කරා කීලා හිතන්න අමාරුයි..කතා කරන කෙන වැරදී හො නිවැරදීවත් කතා නොකරන කෙනා වැරදී හෝ නිවැරදී කෙනවාට් කරන්න්න් බෑ..ඉතින් බලාන ඉන්නවා මේ සුසංයොගයට..චරිත❤️රිද්ම❤️අධිමාත්‍රාවන්...
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@madushirandini4397
@madushirandini4397 3 жыл бұрын
රිද්ම මම මේ මහපොළවෙ දැකපු නිහතමානීම මනුස්සයෙක්... නාදගම කියන්නෙ මම විදපු සජීවී දිව්‍යමය අත්දැකීමක්.. සින්දු නැතිවෙයි ඒත් මතක ඉතුරුවෙයි.. ස්තූතියි මනූ 💝
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@rvekanayake6529
@rvekanayake6529 3 жыл бұрын
Ridma has a voice that speaks to the heart & He is talented.But Charitha is the best music composer i can feel.There is no doubt about that.I really like the Charitha' s vision.If every artist thinks like charitha, art in Sri lanka will be at the top
@king-kt4lz
@king-kt4lz 3 жыл бұрын
අපි නෑ කියුවෙ නැහැනෙ මචන්☺
@rasikasagara4204
@rasikasagara4204 3 жыл бұрын
රිද්ම චරිත සුසංයෝගය දිගටම ඕනී එකට වැඩ කරනකොට ⁣ප්‍රස්න එනවා තමයි ඒත් මේ දෙන්නා එකට ඉන්න ඕනී දෙන්නෙක් එහෙම උනා නම් දෙන්නාටම දිගු ගමනක් යන්න පුලුවන් වගේම අපිටත් ඉතා හොද නිර්මාණය බලාගන්න පුලුවන්
@piumichathurangi100
@piumichathurangi100 3 жыл бұрын
දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්....හදවතට දැනුනු ලස්සනම ලස්සන සිංදුවක් .හිත නිවන ඒ කටහඩ 😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
👍❤️
@abilashshanuka1688
@abilashshanuka1688 3 жыл бұрын
රිද්ම අයියාව ගෙනාවට ගොඩක් ස්තුති මනූ අයියේ ගොඩක් ස්තුතී..ආදරෙයි ගොඩාක්❤.රිද්ම අයියව ගෙන්නනකල් ඇගිලි ගැන ගැන හිටියේ..ගොඩක් ස්තුතී..❤🌎
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏
@dinushichamalika5531
@dinushichamalika5531 3 жыл бұрын
දෑත දරා කියන සින්දුව මට නම් භාවනාවක් ❤️ හරිම ආදරෙණීය හිතට දැනුන ගීතයක්.
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏
@thathsaraniherath6611
@thathsaraniherath6611 3 жыл бұрын
Bollywood වලට ගැලපෙන හඩක්. රිද්ම, සුපුන්, ධනිත්, දිනේශ් 😍 මේ හැමෝටම තියෙන්නෙ හිත නිවන කට හඩවල්.. භාවනාවක් වගේ. නාදගම බලන්න එන එක ලොකුම හීනයක් ❤😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
Aniwa 🔥💫
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/aYbXiGSGhLhom9E
@jaydx6984
@jaydx6984 3 жыл бұрын
මනු අයියා, Special episode එකක් අරන් එන්නකො සිංදුවක / නිර්මාණයක කතෘ අයිතිය සම්බන්ධ එකක්...ඒකේ මුදල් කොහොමද බෙදෙන්නේ, අයිතිය කොහොමද බෙදෙන්නේ, එය භාවිතා කරන්න පුළුවන් ආකාරය සහ නීතිමය පැත්ත වගේ දේවල් එක්ක...සමාජේ ගොඩක් අය මේ සම්බන්ධව හරියට දැනුමක් නැහැ...හැමෝටම නිවැරැදිව දැනගන්න special episode එකක් ගේමු
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
Aniwa කරන්නම්
@hansinawodya7412
@hansinawodya7412 3 жыл бұрын
ow eknm. hodi thmi.. 💪
@suchinthaweerawardane2238
@suchinthaweerawardane2238 3 жыл бұрын
මනුරංග, ඔබේ අද්දැකීමක් ගීතයක් වෙලා රිද්මගේ හඬින් අපිට අහන්න ලැබෙන්නේ කවදාද?
@thisurijay1175
@thisurijay1175 3 жыл бұрын
මේ තරන් backfire උන program එකක් මම දැක්කමයි. මොනවා උනත් රිද්ම කියන්නෙ unique කටහඩක් තියෙන ගායකයෙක්. ඒක හොදටම අදුරගත්තෙ චරිත. ඒකනෙ එයා රිද්මව industry එකට ගෙනාවෙ. කුවේණි concert එකේ ආයෙ රිද්මව දකින්නෙ වෙන්නෙ නැත්තන් ඒකට හරිම දුකයි. ඒත් ඉතින් olympic තියෙද්දි අවුරුදු උත්සවේ දුවන්න යනවා නම් ඒක රිද්මගෙ කැමැත්ත. අන්තිමට කියන්න තියෙන්නෙ "you create your own fate by your actions" කියලා තමයි
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@prageethsilva3823
@prageethsilva3823 2 жыл бұрын
Meyala dena Podi chun ekata kolla rawatuna 😂😂
@kelumjjs
@kelumjjs 2 жыл бұрын
චරිත වගෙ unique අය එක්ක වැඩ කරන්න පින නැහැ. කුවේණි කියන්නේ ලන්කාවේ තිබුන no.01 concert එක. ඒකට චරියා මහන්සි වෙලා තිබ්බ හැටි බලන්න ගිය එවුන් දන්නවා.එහෙම එකේ රිද්ම කරපු වැඩේ පට්ට කැතයි. චරිත , කස්සට සෙට් වුනොත් මේක මාරම තැනකට යාවි. අනිවා හිතනකොටත් පිස්සුවක්.
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
Yes
@tharindurm
@tharindurm 3 жыл бұрын
කවදා හෝ නාදගමක් නැරඹීමට තිබූ ආශාව මෙතනින් නවතමි.
@king-kt4lz
@king-kt4lz 3 жыл бұрын
yep it's good
@thanoojijayasena1076
@thanoojijayasena1076 Жыл бұрын
Agreed
@isurujeewantha5043
@isurujeewantha5043 Жыл бұрын
Yes
@nethulirandika6421
@nethulirandika6421 Жыл бұрын
Atthtama ow math aswen hitye nagama blnna ynna dwsa , dannam onii nh epa una me program ekn
@kavindasachin8750
@kavindasachin8750 9 ай бұрын
@jayalath1624
@jayalath1624 3 жыл бұрын
දවසක් එයි රිද්ම අයිය මෙහෙම කියන "මම එක තැනකදි ගොඩාක් වැටුන.හැබැයි මන් එතැනින් ආයි මුල ඉදන් නැගිට්ට.ඒක නිසයි මන් අද මේ තැන ඉන්නෙ කියන."එදා වෙනකන් මාත් ඉන්නවා ඔබ එක්ක.Good Luck 👣💕💕💕
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥
@priyangaprathibha6724
@priyangaprathibha6724 3 жыл бұрын
මේක තමයි ගින්දරම කොමෙන්ට් එක
@BK-dd4mp
@BK-dd4mp 10 ай бұрын
😂
@chamarashalinda7390
@chamarashalinda7390 3 жыл бұрын
මෙහෙමයි, ගායකයාට ගීතය ප්‍රසංග වේදිකාවේ කියන්න විතරයි අයිතිය තියෙන්නේ. ඉතින් ඒ කියල එන ආදායමෙන් සින්දුව ලියපු කෙනාටයි සංගීත අද්යක්ෂකටයි ගෙවන්න ඕන. ඉතින් අපේ රටේ එහෙම කරන්නේ නැහැ ගොඩක් උන්. ඉතින් සංගීත අද්යක්ශකලා ගීත රචකයෝ හැමදාම දුප්පත්. ඉතින් රිද්ම විරවර්ධනත් ඔය දේම කරන්න ඇති. එහෙම නැතිව කවුරුත් නඩු දාන්න හේතුවක් නැනි. ඔය ගීත වල වැඩි අයිතිය තියෙන්නේ චරිතට අත්තලගෙට. මොකද නිර්මාණයේ වැඩි හරියක් කරලා තියෙන්නේ චරිත. එතකොට ලියල තියෙන්නේ චන්ද්‍රසේන තලංගම. producer චරිත. චරිතගේ නිර්මාණ හොදට අද්‍යනය කරොත් පෙනෙයි කාගේ නිර්මානාත්මක හැකියාවද ගිතයේ වැඩිපුර තියෙන්නේ කියල. කුවේණි වගේ සින්දු චන්ද්‍රසේන තලංගම ලියලත් අවුරුදු ගානක් චරිත වෙනුවෙන්ම තියාගන හිටපු lyrics. ඉතින් සාධාරණය හැමෝටම හිමිවිය යුතුයි. ඉතින් කුවේනියට අයිති සින්දු ටික නාධගමට අරගන ගියහම කොතනද අසාධාරණය වෙලා තියෙන්නේ? Edit: සතුටුයි comment කියෙව්වම. චරිතට අත්තලගෙට free campaign එකක්. මේක නිසා soundcloud ගියා. කුවේණිය චරිතගේ හඩින් ඇහුව. අව්සන චරිත දැවැන්තයෙක් වේවි. ඒ වගේම දුකයි ලංකාවේ Music industry එක ගැන. Music industry එකේ සදාචාරය ගැන. :( රිද්ම විරවර්ධනට ආදරය කළා. නමුත් අද තේරුම් ගත්ත මගේ ආදරය තිබී ඇත්තේ "කුවේනියට" මිස රිද්මට නොවන බව. කෙසේනමුත්, රිද්ම ඔබගේ ඉදිරි සංගීත ගමනට ජය! පුලුවන්නම් "කුවේනියට" නැවත ගොඩ වෙන්න. එතන තමයි ඔබගේ තැන
@amandaarachchige2197
@amandaarachchige2197 3 жыл бұрын
ඇත්තටම free campaign එකක්. මගෙ ආසම ගායකයා රිද්ම නිසයි මම මේ interview එක ඇහුවෙ. මේකෙන් පස්සෙ තමයි මමත් කුවේණි චරිතගෙ කටහඩින් ඇහුවෙ. ඒ වගේම share වෙලා තියන link වලින් චරිතගෙ interviews ඇහුවා. ඇත්තටම චරිත කියන්නෙ දක්ශයෙක් විතරක් නෙමෙයි හොද දැක්මක් තියන කාටවත් මඩ ගහන්නෙ නැතුව මතයක් ප්‍රකාශ කරන්න පුලුවන් පුද්ගලයෙක් කියලා මට තේරුනෙ මනුරන්ගගෙ මේ interview එකට පින් සිද්ද වෙන්න
@rohanpeiris4153
@rohanpeiris4153 3 жыл бұрын
ඒ කනේ මම මුලින්ම බැලුවේ comments . මනුරංග/රිද්ම නෙවෙයි comment thread එක පුරාම ඉන්නේ චරිත.
@dedunubalasooriya6544
@dedunubalasooriya6544 3 жыл бұрын
Oya hariytama hari...charitha❤
@kasunchandima93
@kasunchandima93 3 жыл бұрын
හොයාගන්න බැරි උනානේ link එක දාන්නකෝ චරිතගෙ voice තියන සින්දුවේ.
@herathlaal1521
@herathlaal1521 3 жыл бұрын
@@kasunchandima93 ඒ link මේකේ දාන්න විදිහක් නැහැ delete වෙනවා. චරිතගේ අතලගේ ගේ FB එකට ගිහින් 2020 මාර්තු මාසයේ ඒවා බලන්න. එතැන් තියෙනවා sound cloud link
@HAworld2002
@HAworld2002 2 жыл бұрын
ආයේ කුවේණි යක් තියෙන්න ඕනි එතකොට තමා බලාගන්න පුලුවන් චරිත ගෙ වැඩ ❤️
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
Are you guys on track to purchase the tickets on the 14th Feb? 🔥
@ChethiyaMuthugala-lf1wl
@ChethiyaMuthugala-lf1wl Жыл бұрын
මේ පාර කොහොමද නේද මචන් දුන්නු සැප ❤ මුන්ට රිදෙන්න ඇති හොදටම❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
kzbin.info/www/bejne/ZmjdZaydp89qhZI සන්තුෂ් වීරමන් ගේ ලයාන්විත හඬින් ගීත හතරක් සමඟ "ප්ලේන්ටියයි සින්දු දෙක" රසවිදින්න. දැන්ම බලන්න share කරන්න❤️
@chamikabandara9833
@chamikabandara9833 3 жыл бұрын
මට මානසික පීඩනයක් ආපු වෙලාවට රිද්ම අයියගෙ සිංදුවක් අහනවා එතකොට ඒ පීඩනය කොහෙන් ගියාද හොයා ගන්න බෑ meditation music කොච්චර ඇහුවත් නැති අමුතුම feeling එකක් ඒ හඩ ඇතුලෙ තියෙනවා හරියට නිකන් ඒ හඩ භාවනාවක් වගේ රිද්ම අයියට තවත් හොඳ නිර්මාණ කරන්න සුභ පතනවා ❤️
@prabakumari4413
@prabakumari4413 3 жыл бұрын
Loving voice❤❤❤රිද්ම....😘සුපුන්වයි චරිතවයිත් ඕන😍🙏🙏🙏🙏😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@awishkawimalaweera
@awishkawimalaweera 3 жыл бұрын
Thank You For Ridma's Episode. Please Invite to the KANCHANA ANURADHI in Next Episode .
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥❤️🔥
@sachinthakajayakody195
@sachinthakajayakody195 3 жыл бұрын
රිද්ම අයියට එයාගෙ පරණ සින්දු live sing කරන්න බැරි වුණාට අපි තාමත් හැමදාම අහන්නෙ..විදින්නෙ රිද්ම අයියගෙ ඒ සින්දු තමයි...💕
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@vishmikaushika8764
@vishmikaushika8764 Жыл бұрын
@ishararajapaksha748
@ishararajapaksha748 3 жыл бұрын
රිද්ම අයියා කියන්නේම රිද්මයක්...භාවනාවක් වගේ...❤ ප්‍රාර්ථනා කරන්වා ඉක්මනින් ඒ ප්‍රශ්න විසදෙන්න කියලා. 🙏 🙏 🙏
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥
@kaveesharashmitha2684
@kaveesharashmitha2684 3 жыл бұрын
ගොඩක් අය කොමෙන්ට් කරලා තිබුනා චරිත අතලගේ එක්කත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා. ඔය කියන ප්‍රශ්න ගැන කතා කරයි කියලා වෙන්නත් ඇති. සමහරවිට එයාගේ රසිකයෝ නිසා වෙන්නත් ඇති. චරිත අතලගේ ගේ නිර්මාණවල රසිකයෙක් මමත්. හැබැයි මමනම් කැමතියි චරිත අයියා මේ වගේ YT ප්‍රෝග්‍රෑම් වලට එන්නේ නැතුව තමන්ගේ නිර්මාණ වැඩක් කරගෙන ඉන්න කෙනෙක් වෙනවානම්. ගැටළු තියනවානම් සුදුසු විදිහකට ඒ ඒ ආයතන මට්ටමින් විසදා ගන්න.
@chamathpreg5201
@chamathpreg5201 3 жыл бұрын
අනිවාර්යයෙන්...මොනවා කතා කලත් කැමති එවුන් ෂෝයි කියයි ඔයා සුපිරියි කියයි . කැමති නැති එවුන් මොකක් හරි කෙහෙම්මලක් දොඩවයි. youtube ප්‍රෝග්‍රෑම් වල තියන කොමෙන්ට් බැලුවම පෙනෙනවා ඒවා කොච්ච්ච්ර විහිලුවක්ද කියලා..
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
අනිවා
@kaveesharashmitha2684
@kaveesharashmitha2684 3 жыл бұрын
kzbin.info/www/bejne/a5OppqaNedCUjKs
@amalchamoda1353
@amalchamoda1353 3 жыл бұрын
අනිවාර්යයෙන්ම . මෙව්වා නිකම් ෂෝ විතරයි. මෙව්වාට ඇවිත් කරුණු පහදන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ අවශ්‍යම තැන්වල අවශ්‍ය දේ චරිත කියලා තියනවා. ඒ interviews හොයාගෙන කැමති කෙනෙක් බැලුවා නම් ඉවරයි.
@livemusic992
@livemusic992 3 жыл бұрын
Eka aththak.. Charitha aiya me wage dewal walata anne na, enna onith na, Eya kiyanna oni dewal kalinma kiyala thiyenne...
@isurujeewantha5043
@isurujeewantha5043 Жыл бұрын
මේක බලන බලන පාරක් පාරක් ගානේ මාරම දුකක් එක්ක තරහහක් එන්නෙ, නොබල ඉන්න බැරි ridma කියන්නෙ ඇත්තටම දක්ශයෙක් but ridma නැති කර ගත්තෙ එයාට සුදුසුම තැන, මේ ගූ මනුරන්ගය නිසා අසාවෙන් බැලුව kuweniye අයේ ridma, supun, dinupa දැක ගන්න බැරි වුන එක ගොඩක් දුකයි. ඉස්සර මේ ගූ .manurangaya කියන්නෙ ආස කරපු චරිතයක්, දැන් නම් මූව පේන්න බෑ 💩, නැවත මේ අය kuweniye දැක ගන්න තිබුනොත් හොදටම ඇති. ❤❤😢
@ravi12312
@ravi12312 3 жыл бұрын
දැන් කාලේ ඉන්න ගායකයන්ගෙන් ආසම ගායකයෙක් ❤❤❤❤❤
@kushandilpa9943
@kushandilpa9943 3 жыл бұрын
දන්න විදිහට ලංකාවේ වර්තමාන music industry එකේ අයිතිකාරයෝ කියලා හිතන් ඉන්න පිරිසක් ඉන්නවා, මෑත ප්‍රවීනයෝ ...ඔය අතරම ගායකයන්ව ඉත්තන්ට තියාගෙන ඉන්න දෙතුන්දෙනෙකුත් ඉන්නවා...දන්න විදිහට චරිත අතලගේ කියන චරිතේ ඒ කියපු අයට යට උනේ නෑ...ඉතින් අර අය ඔක්කෝම එකතුවෙලා චරිත වටා හිටපු සෙට් එකටම දැම්මා ඇමක්...ඒක ගොඩක් අය ගිල්ලා..රිද්ම, රවී අයියත් ඇතුලුව...ඒකෙන් තාවකාලික පසුබෑමක් තිබුනත් චරිතගේ ස්ථාවරත්වය නැති කරන්න බෑ කියලා හිතෙන්නේ... ඒකෙන් රිද්ම වැටුනෙත් නෑ...මොකද රිද්ම තමන්ගෙ ගමන කල්පනාවෙන් යන නිසා
@everlasting8678
@everlasting8678 3 жыл бұрын
Sakura malen ee seratama uttara dila tiyanawa kiyala mata hitenawa
@pawanigunarathne8092
@pawanigunarathne8092 3 жыл бұрын
Ravi jay ekka mokdda prshne?? 🥺
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
@@everlasting8678 Sakura, Duwe wage songs charitha thaniyama sing krnn hethu mewa thama. E wagema e aluth songs walin Ridma, Ravi wage singers la ge voice apita ahnn labune nathi hinda thama mn hithanne ewa anith sindu tharam hit une naththe. Galana ganga, Kuweni wage.
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
Music industry eke godak ayata charitha wa dirawanne nathiwa athi. Kenek thamanta wada super genious kiyala danunawa e manussaya wattanna puluwan tharam try karanawa .habayi charitha kiyanne ehema wattanna puluwan kenek newe.
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
ලස්සනයි රිද්මගේ කටහඩ සුබ පැතුම් ....ලස්සනයි වැඩසටහන
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⚡❤️
@RoshanThenuwara
@RoshanThenuwara 3 жыл бұрын
Be glad that you did songs with the living legend!
@sansaladasanayake
@sansaladasanayake Жыл бұрын
♥️♥️♥️ තමන් ලග නැති තව තව දේවලුත් එකතු කරගෙන ඒ දේවල් ඉගෙන ගෙන ඉදිරියට යනවනම් රිද්ම අද මීටත් වඩා ලොකූ තැනක ඉදියි.
@sau8050
@sau8050 3 жыл бұрын
අනේ ගොඩක් ගොඩක් ගොඩක් පින් මනු අයියේ රිද්මව ගෙන්නුවට.... මේ එපිසෝඩ් එක එනකම් පෙරුම් පුර පුර හිටියේ...දැන් සුපුන් අයියව තමා ඕනේ ❤😘
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⚡🔥❤️
@lashinisandeepani8143
@lashinisandeepani8143 Жыл бұрын
බුවහහ්හහහ්හා🤣🤣🤣🤣🤣
@kavisamaraweera4002
@kavisamaraweera4002 3 жыл бұрын
අයිතිවාසිකම් කොහොම උනත් මේ ප්‍රශ්න හැම එකෙන්ම වෙන්නෙ අපේ රසවින්දනයට පහර වදින එක... ඒ නිසා ඉක්මනට මේ දේවල් විසඳිලා තවත් ලස්සණ නිර්මාණ එනවනම් හොඳයි හැමෝම එකතු වෙලා. අපි බලාගෙන ඉන්නවා.❤❤❤❤
@tharukahiran
@tharukahiran 3 жыл бұрын
Parting away with Charitha is a huge mistake 🤯 Charitha is LEGENDARY 💯❤️ hope things will settle 👍🏼
@king-kt4lz
@king-kt4lz 3 жыл бұрын
I don't think so bruh .. actually it's good for ridma...
@mkravinath7074
@mkravinath7074 2 жыл бұрын
@@king-kt4lz Udaya Dewamaulle මහත්මයාගේ FB එකේ තියෙනවා සින්දුවක් ලියන කෙනා - music හදන කෙනා සහ singer ගැන. මේ වගේ දේවල් කියවලා නොදන්නා දේවල් දැනගන්න පුළුවන්.. "පෙම් කවක් ලියූ නුඹ" කියන සින්දුව ගැන දමපු විස්තරයක්. එතන තියෙන කොමෙන්ට් සහ අදහස් කියවලා බලන්න. අපි කැමති උනත් අකමැති උනත් ඕනෙම දෙකට නීතියක් රීතියක් තියනවා.
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
8:01 කොච්චර ඇහුවත් මදි ඒ කොටස😍 #ගිම්හානෙ_තුහීන_ගේනා_ඔබෙන්_මා_නිවෙමි_❤️🥺
@imashagimhani6609
@imashagimhani6609 3 жыл бұрын
මනූ අයියා ගොඩක් thanks රිද්ම අයියාව ගෙනාවට. 🤝හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරවලා දාලා හිතක් නිවන්න එ හඩට පුළුවන් . 😍 හවසට ප්ලෙන්ටියක් බොන ගමන් මේ හඩින් සිංදුවක් අහනකොට දැනෙන්නේ වෙනම feeling එකක්. මහන්සිය දුක තරහ හැමදේම නැති වෙනව. 🙏 සංගීත ශේස්ත්‍රයට ලොකු මෙහෙවරක් කරන ඔයාල දෙන්නටම Good luck ❤🙏
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@Vishdj1
@Vishdj1 3 жыл бұрын
හොඳටම කෙලවලා උපාසක වගේ රඟපාන්න අපේ උන් මාර දක්ෂයි.😁🤣
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
😅කාටද කිව්වෙ
@Vishdj1
@Vishdj1 2 жыл бұрын
@@HP-hu8rw උපාසක ට 🤣
@whatappstatussinhalasongs5008
@whatappstatussinhalasongs5008 2 жыл бұрын
Ekanam eththa.mekata mula ammathak una.lokukama oluwata gehuwa..
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
Ow 😁
@sanduvisachinthya1911
@sanduvisachinthya1911 3 жыл бұрын
Ridma, Always looking forward to see your songs
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
✅🙏
@nimalihewawasam8559
@nimalihewawasam8559 3 жыл бұрын
Ridma has a very soulful voice. It's beyond beautiful.
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@senurianuththaraalgewathth4698
@senurianuththaraalgewathth4698 3 жыл бұрын
වැඩසටහන හරිම ලස්සනයි මනුරංග අයියේ.රිද්ම අයියගෙ අළුත් ගීත එකතුව එනකම් මග බලන් ඉන්නවා අපි ඇයි අපි රිද්ම චරිත කියලා බෙදාගෙන එක එක පැත්තට කමෙන්ට් දාන්නේ? ඒ දෙන්නා වගේම තව බොහෝ දෙනෙක් එකතුවෙලා කරපු කුවේණි, නාඩගම් ගීය, සංසාරයේ මා,මොන ආලවන්ත කම් දෝ වගේ තව ගොඩක් නිර්මාණය අපි භාවනාවක් වගේ අහපු සිංදු.ඒවගේ තව නිර්මාණ අවශ්‍යයි අපිට.අපි ප්‍රාර්ථනා කරන්න ඕන මේ ප්‍රශ්න විසදිලා රිද්ම චරිත සංකලනය ඉදිරියට අහන්න දකින්න ලැබෙන්න කියලා විතරයි.නැතුව දෙන්නා බෙදාගන්න එක නෙමෙයි. රිද්ම අයියේ ඔයාට සුභ පතනවා තව අපි නිවන නිර්මාණ බිහි කරන්නට.
@dilanisenevirathne3798
@dilanisenevirathne3798 Жыл бұрын
ඒ voice එක නම් පිස්සුවක්😍
@k.m.h.mishadi2905
@k.m.h.mishadi2905 3 жыл бұрын
ඉක්මනටම පරන සිංදු ටික කියන්න ලැ⁣බේවා❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
✅❤️
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
"දෑත දාරගෙන මිලියන ගානක් ගියා" මනු අයියාට කොහෙන් එනවද මන්ද මේ නිර්මානශීලී කතා ශෛලිය 🌟🌟
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@achinifernando7702
@achinifernando7702 3 жыл бұрын
දෑත දරා සිංදුවට මම හරිම ආසයි. ඒත් කනගාටුවට කාරනාව මේ ලමයා මේ සිංදුව කියන්නේ කියලා දන්නේ අද. Congratulations ඉස්සරහට තියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕනේ. ❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@saheliweerasinghe3859
@saheliweerasinghe3859 3 жыл бұрын
Next චරිත අතලගේ ගෙන්නන්න👍❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏
@saheliweerasinghe3859
@saheliweerasinghe3859 3 жыл бұрын
@harry ඇයි මොකෝ අවුල ..?
@saheliweerasinghe3859
@saheliweerasinghe3859 3 жыл бұрын
@harry 😂😂 ජරාව පාග ගන්ඩ ඇස් වහගෙන ද බැලුවේ..?
@MyLucaBoy
@MyLucaBoy 3 жыл бұрын
මචන් මනුරන්ග, මේ ගැන කතා කරන්න අකමැති උනත් ඔයගේ වැඩසටහනේ නේ ඒ ගැන කතා උනේ. අකමැති නම් ඒ කෑල්ල කපලා පබ්ලිශ් කරන්න තිබුනා නේද? අනික් පාර්ශවයටත් මේ ගැන අදහස් ඇති. ඒ ගැනත් වැඩසටහනක් කරන එක ඔයාගේ යුතුකම. ලන්කාවේ ගොඩක් අය කොපි රයිට්ස් ගැන අදහසක් නෑ. මේ වීඩියෝ එක නිසා රසික ජනතාවගේ ඔලුවට චරිත ගේ නමට වගේම කුවේනි කොන්සට් එකට නරක කලු පැල්ලමක් එකතු කරලා නාඩගම ඉහලට උස්සා ගැනීමක් වගේ?
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
මෙයත් නාඩගමේ මාස්ටර් කෙනෙක් තමයි. ප්ලෑන් කරල කරපු ප්‍රෝගෑම් එකක් බව පැහැදිලියි.
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
@@chalanidhanushika5945 නාදගම නම් කලින් තිබුනද කොහෙද, ඒත් පස්සේ තව කට්ටිය එකතු වෙලා, බිස්නස් එක නැගල ගියානේ, ඕස්ට්‍රේලියාවෙ එහෙම කුණු කොල්ලෙට මේ සිංදු කියලා තිබුනා. සංවිධායකයන් ටික ගොඩ.
@Белинда-р3у
@Белинда-р3у 3 жыл бұрын
That's accurate!
@kaveesharashmitha2684
@kaveesharashmitha2684 3 жыл бұрын
@@xtreme_lk youtube කාරයෝ කරන්නෙත් තමන් කැමති මිනිස්සු ගෙනල්ල කැමති කැමති දේවල් කියවන එක තමයි. ඕවයින් වෙන දේවල් බලාපොරොත්තු වෙනවනම් බලන මිනිස්සුයි මෝඩ. පුළුවන් නම් මේ situation එකත් තව බිස්නස් එකක් කර ගනියි. චරිතගේ සින්දු කියපු රැප් කරපු අනෙක් අයවත් ගෙන්වයි. වචන දෙක තුනක් අල්ලලා hedlines දැම්මම වීව්ස් කොම්න්ට්ස් තියෙයි. චරිතගේ නම නොකියා කුවේණි කියයි නාඩගම් ගීය කියයි හීනමකා කියයි රාධවනී ගැන කියයි.. චරිතගේ fans අපිත් ඇවිත් කොමෙන්ටු කොටයි. මෙයා ගොඩ. නිකම්ම.. නාඩගමක් නෙවෙයි දැන් ලංකාවේ ගොඩක් දේවල් විගඩමක් වෙලා තියෙන්නේ. මොකද හැමෝම වගේ සුපිරි පරි පොරවල් නේ...
@RameshEdirisinghe
@RameshEdirisinghe 2 жыл бұрын
@@kaveesharashmitha2684 aththak
@ashanisewwandi8902
@ashanisewwandi8902 3 жыл бұрын
හදවතේ සියුම් තැන් වලට කා වදින ලස්සන නිවන හඩක්,...😍😍😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥
@nou270
@nou270 3 жыл бұрын
Celibrity Crush Ridma ayya😎✌️ superb❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
✅🏆️
@vishmikaushika8764
@vishmikaushika8764 Жыл бұрын
රිද්ම සහ චරිත එකම වේදිකාවක ආයෙත් ඉන්නවනම්..🥺❤
@sewminiperera7379
@sewminiperera7379 3 жыл бұрын
යන්නම් මතකෙන්❤️✨️ So nice. Much love ridma
@smfly7309
@smfly7309 2 жыл бұрын
ලංකාවේ උන් හිතන් ඉන්නෙ ගායකයා සිංදුව කියනවනම් සිංදුව අයිති ගායකයට කියලා. පස්සේ හිතුන හිතුන තැන්වල ඒක ගායනා කරනව. සිංදුවක අයිතිය තියෙන්නේ එහි නිර්මාණකරුවට මිසක් ඒකෙ ගායකයට නෙමෙයි. මේ රිද්ම සුපුන් කරන වැඩ නිසා අපට කුවේණි කොන්සර්ට් එකත් බලන්න නැති වුණා. නීතියකට අවනත වෙන්න දන්නැති මිනිස්සු එක්ක ආයෙ වැඩ කරන්න එපා චරිත. ❤️ අඩුම තරමෙ තමන්ට එන්න පාත් එක හදල දුන්න මනූස්සයටවත් ගරු කරන්න දන්නැති අය එක්ක වැඩ කරන්න එපා.
@mishmack131
@mishmack131 Жыл бұрын
Aniwa
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
Yes 👍
@gamikarasanjana
@gamikarasanjana Жыл бұрын
atta sirawatama😪🥲
@thilinsmsnoj
@thilinsmsnoj Жыл бұрын
👍
@theboniyaa1847
@theboniyaa1847 3 жыл бұрын
ඒ කට හඩ ගැන නම් කියන්න දෙවල් ඔන්නැ😍 ඒ තරම් පට්ට වොයිස් එකක් තියෙන්නෙ
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@creativeclub3210
@creativeclub3210 3 жыл бұрын
වැරදියි නේද වැඩේ . ඔබ මේ කෙනා ට පක්ෂපාතී වුනා . රිද්ම ඔබලාගේ එකට වැඩ කරන කෙනෙක් නිසා ඒ ක කමක් නැහැ කියමුකෝ. යුටියුබ් චැනල් එකත් ඔබගෙනෙ. තමන්ගේ ගේ චැනල් එකේ ඕනේ විදිහට දේවල් කරන්න පුළුවන් තමයි. ඒ ත් නීතිමය ගැටළු තියන තැනකින් එක පැත්තක් විතරක් ගෙනත් ඔහොම කතා කලාම හොඳද...කොහෙද ඔබලාගේ කලාවේ සදාචාරය ,මාධ්‍ය සදාචාරය, මනුස්සකම් වගේ ඔබලාම කතා කරන වචනවල තේරුම් කෝ.....නීතිමය ගැටළු තියනවා කියලා කියනවා . එගමන්ම කියනවා අපි මනුස්සයෝ ඔව්වා අරගෙන යන්නේ නැහැ මෙව්වා ජනතාවගේ දේවල් කියලා...ඇත්තටම එහෙම නම් මෙතෙන්ට ඇයි ඔබ ඕවා අරගෙන ආවේ...ඔබලා නිවැරදියි කියලා මිනිස්සුන්ට පෙන්වන්න නේද...ඇත්තටම නිවැරදි නම් ඔහොම කරන්න ඕනෙද....
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
සමාවෙන්න ඔබ වැරදි දෙයක් වැරදි විදියට අර්ථකථනය කරනවා . චැනල් එක මගේ .මට ඕනේ නම් මේ ප්‍රශ්නය මීට වඩා දිගට කතා කරන්න තිබුණා .මීට වඩා විස්තරාත්මකව කතා කරලා බොහෝ දේවල් ඔයාලට කියන්නත් තිබුනා .නමුත් මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ . ඒ හින්දා තමයි මේ මට්ටමෙන් මේ ප්‍රශ්නය කතා කළ නතර කළේ . නීතියට ගරු කරන නිසා තමයි නීතිය තියෙන ප්‍රශ්නය එලියට අරන් සම්පූර්යෙන්ම කතා නොකළේ . එහෙම ගරු කරන්න අනිත් කට්ටියට කියන්න . මට චරිත සහ රිද්ම සම්බන්ධ ප්‍රශ්න අදාල නැත . මං ඇහුවේ ඇහුවෙ කට්ටිය පරණ සින්දු කියන්නෑ කියලා අහනවා ඒකට හේතුව විතරයි .
@creativeclub3210
@creativeclub3210 3 жыл бұрын
@@MANURANGA ප්‍රශ්නයක් බාගෙට කතා කලාම ඊට වඩා තවත් ප්‍රශ්න ඇති වෙනවා නේද... සම්පූර්ණ කරන්නපුලුවන් නම් වටිනවා. අදාළ අනෙක් පාර්ශවයනුත් එක්ක ගන්න පුළුවන් නම් වැදගත් නේද..
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
මේ ප්‍රශ්නය බාගෙට කතා කරලා නෙවෙයි .මේ කිව්ව ටික ඔයාලා දන්නවනේ . හරිම සරලයි .රිද්මෙට එයාගේ පරණ ගීත ටික ප්‍රසංගවලදී හෝ ඕනෑම තැනකදී භාවිතා කිරීමට නොහැකියි .ඒකට අනිත් කාරණා එළියට ගැනීමට නොහැකි එකට නීතිමය කටයුත්තක් තිබෙන නිසා .ඉතින් මේකෙ ප්‍රශ්නෙක භාගයක් කතා කරල නෙවෙයි අපි කවුරුත් දන්න ටික තමයි කතා කරේ . මේ කාරණාව පැත්තක තිබුනත් වැඩසටහනට සහභාගි වීමට සංගීතවේදියකු ලෙස චරිත ට ආරාධනා කිරීමට කැමැත්තෙමි .
@denethrajapaksha7968
@denethrajapaksha7968 3 жыл бұрын
මෙතන නීතිමය ප්‍රශ්නය මොකද්ද කවුද සම්බන්ධ කියලා කතාකරේ නෑනේ. කිසිම කෙනෙක්ගෙ චරිතෙට හානියක් උනෙත් නෑ.ප්‍රශ්නය ඇවිල්ලා ඇයි පරන සිංදු නැත්තෙ කියන එක පිළිතුර නීතිමය ප්‍රශ්නයක් ඒක වැරදි විදිහට දකිනවනම් ඔයාගේ කෝණයේ වැරැද්දක් තියෙන්නේ 😊
@creativeclub3210
@creativeclub3210 3 жыл бұрын
@@denethrajapaksha7968 This is the nature of the places where humans live . It's called SOCEITY. කෙනෙක් තැනකට ගිහින් කතා කරන දෙයක් කිව්වේ කාටද මොකටද කියලා ඒ ජීවත් වෙන මිනිස්සු දන්නවා. ඒ කට නමක් ගමක් කියන්න අවශ්‍යම නැහැ. මෙතන තිබෙන කොමෙන්ටු වැඩි හරියක් ඒ ගැන නේද. ඒ ඇයි ....ඔබ කැමති නම් 20.50 සිට 23.10 කොටස නැවත සවන් දෙන්න. ඒ කොටස මෙහි සම්බන්ධ අනෙක් පාර්ශ්වය ට ත් අදාළ නිසායි මේ කොමෙන්ටු වල වැඩිහරියක් ඒ ගැන තියෙන්නේ.
@MegaKushani
@MegaKushani 3 жыл бұрын
💐💐💐💐🥰🥰🥰 හිත් නිවන හඩවල් හැමෝටම පිහිටන්නේ නෑ. ඒත් රිද්මට කිසි අඩුවක් නැතිවම පිහිටල.... හරිම ආදරණීයයි
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🔥
@premwithanachchi6361
@premwithanachchi6361 3 жыл бұрын
"ගිම්හානේ තුහීන ගේනා" කොටස රිද්ම ට ඇරෙන්න වෙන මොන මනුස්සයෙක්ටවත් කියන්නබෑ එච්චර ලස්සනට ! පුදුම කටහඬක් 😥❤️👍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥
@devindawarnakulasooriya914
@devindawarnakulasooriya914 2 жыл бұрын
Sirama kthwwa
@dmi1707
@dmi1707 Жыл бұрын
🤎charithata puluwan..💯
@dhansen7569
@dhansen7569 3 жыл бұрын
බලන් හිටපුම එපියක්... සුපිරි බ්‍රො.. 🔥🔥🔥 මනු අයියෙ.. නිසල් ගමගේවත් ගේමුකො. වැඩිය සද්දයක් නැති සුපිරි ඩයල් එකක්.
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
ANIWA
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
මගෙ ආසම ගීතය "" සංසාරයේ මා "" ❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 3 жыл бұрын
💛
@Anonymous-ci6ew
@Anonymous-ci6ew Жыл бұрын
Ridma is no one without charitha. Charitha is the real genius.
@dinithisranasingha
@dinithisranasingha 3 жыл бұрын
අනේ නියමයි මනු අයියේ😍. හරිම සුහද කතා බහක්, අපිත් එකතු වෙනවා වගේ හැගීමක් දැනෙනවා 💕. රිද්ම අයියා එනකම් හිටියේ🤗. සුපුන් අයියවත‍් එක්කන් එන්න ♥️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@vinuraabeyrathne5885
@vinuraabeyrathne5885 3 жыл бұрын
සුපිරි.. චරිත අත්තලගේ සෙට්ටකෙටම ආදරෙයි 😍 @2021
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏
@imraotales
@imraotales 6 ай бұрын
කට හඬ ලස්සනයි.. පරණ කුණු ගොඩක් නිසා අනික් දේවල් ගැන කියලා වැඩක් නෑ.. දැන් මේ කතා බහ දැක්කේ. අනික් පාර්ශ්වය බොහොම වැදගත් විදියට පැහැදිලිව උත්තර දීලා තිබ්බා එකම ප්‍රශ්නෙට.. බදාගන්න අයිති කරගන්න ඕන නෑ කිව්වට එහෙම නැති අයිතියක් ඇති කරගන්න ගිය නිසයි මේ ඔක්කොම උනේ කියලා පිට ඉඳන් බලන අපි වගේ සාමන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ. කොහොම උනත් අවුරුද්දකට පස්සේ හැම දෙනාම එකතු වෙලා කරපු හැමදෙයක්ම ලස්සනයි වෙන වෙනම වගේම එකතුවෙලා ත් හොඳ දේවල් එළියට එනවා නම් සතුටුයි අපිට ❤
@princydayas6643
@princydayas6643 3 жыл бұрын
මම හිතන විදිහට මේ කට්ටියගේ නීතිමය ගැටළු විසදිලා රිද්මලාට වගේම තව තව වෙනත් ගායක ගායිකාවන්ටත් චරිතගේ සින්දු ගයන්න ලැබෙනවානම් හරිම අපූරුයි. ඒ විතරක් නෙවෙයි ඕනෙම කෙනකුගේ සිංදුවකට එහෙම cover versions හැදෙනවා කියන්නේ හැමෝටම ලොකු චාන්ස් එකක් ලැබෙනවා දෙයක් කරන්න. වගේම ආදායමක් ලබන්නත්. අලුතෙන් සංගීතය හදාරපු අයම කොච්චර නම් ඉන්නවද හොඳ සින්දුවක් හදාගන්න බැරුව. ඒ වගේ අයට එහෙම cover songs කරන්න චාන්ස් එකක් තියනවානම් වඩා හොඳ තත්වයක් ඇතිවෙයි. වෙනත් රටවල වගේ පිළිවෙලකට මුදල්මය ගනුදෙනු සිද්ද වෙන ක්‍රමයක් ලංකාවේ හදෙනවා නම් ප්‍රශ්න අඩු වෙලා අපේ පරණ ලස්සන සින්දු එක එක හඬවල් වලින් අහන්න පුළුවන් වේවි. ඕනෙම කෙනෙකුට තමන් කැමති කෙනෙකුගේ cover version එක අහන්න පුළුවන් එතකොට. ඒ කට ඉතින් music feild එකේ අය නීතිමය දේවල් ගැන හොඳින් දැනගෙන අවබෝධයක් තියෙන්න අවශ්‍යමයි. පරණ සින්දු උනත් කව්රුත් වැඩිය ගායනා නොකර න එව්වා කොච්චර තියනවද. අදාල නිර්මාණ අයිති කාරයොන්ට ගෙවීම් ලැබෙනවානම් ඒ ඒ අය වුනත් කැමැති වෙයි අලුත් අයට නැවත ගායනා කරන්න දෙන්න.අලුතෙන් එන සින්දු කියන්න පුළුවන් අයට ත් එය ලොකු අවස්ථාවක් වෙයි. තනි තනිවම නඩු කියන්න සිද්ද වෙන නිසා අපේ උදවියට ගොඩාක් දේවල් මඟ ඇරිලා තියෙන්නේ... field එක දියුණු කරන්න තියන අවස්ථා ත් නැති වෙනවා.. ඉන්දියාවේ එකම සින්දුව ට කොච්චර cover songs තියනවාද. ඒ ඒ හඬට කැමති කෙනෙක් ඒ ඒ අයගේ covers අහයි. හැමෝටම මුදලකුත් ලැබෙයි. ඒ තත්වයට ලංකාවේ music industry එක හැදෙනවානම් හොඳයි ,
@rohanpeiris4153
@rohanpeiris4153 3 жыл бұрын
good idea.
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
👍👍
@dammikaangela2067
@dammikaangela2067 3 жыл бұрын
princy dayas අදහස් ටික වටිනවා..... නීතිරීති පවතින සහ ක්‍රියාත්මක වන , මිනිස්සු එකිනෙකාට ගරු කරන සහ අන්‍යෝන්‍ය සහයෝගය අගය කරන සමාජයක් තිබිය යුතුයි.
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
පිට රට වල covers කරන්න ගායකයා ගෙන් අවසර ගන්න ඕනේ නැහැ 💫
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@100mcreations6 සිරා බන් මාත් ඒක තමා බැලුවෙ මොන මගුලක්ද ඒ කියල
@lehanjayasooriya5935
@lehanjayasooriya5935 3 жыл бұрын
මනුරංග අයියේ මුලින්ම කියන්න ඕනේ ඔයාගේ මේ වැඩේ ගොඩාක් හොඳයි.මේ වගේ වසංගත අවස්ථාවන් තියෙන කලෙක මේ වගේ හරි රසවින්දනයක් අපිට ලබා දෙන එකට ඔයාට ගොඩක් ස්තුතියි.හැබැයි අයියේ කියන්න ඕනේ දේ කෙලින් කියන්න ඕනේ.මම විශ්වාස කරන විදිහට චරිත අයියා නැත්තං අද රිද්ම වීරවර්ධන කියලා චරිතයක් ජනතාව අතරේ ඇතිවෙන්නෙ නෑ.මම පුද්ගලිකව දැකලා තියෙන ප්‍රතිපත්තිගරුක නිහතමානී මිනිසෙක් තමයි චරිත අයියා.අපි කව්රුහරි පුද්ගලයෙක් එක්ක නිර්මාණ කටයුත්තකට සම්බන්ධ වෙනවා නම් අපට එහි තියෙන නීතිමය තත්වය ගැන හොඳ අවබෝධක් තිබිය යුතුය යන්නයි මගේ මතය.ඒ වැනි අවබෝධයක් තිබ්බා නම් අද මෙවැනි තත්වයකට රිද්මට මුහුණ දෙන්න සිදුවන්නේ නැත.
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
චරිත❤️
@maheshsitarist
@maheshsitarist 3 жыл бұрын
රිද්ම චරිත සුපුන් වගේ තවත් අය ඉන්නවා සනුක වගේ අයත් ඒ සියලු දෙනාව ලංකාවට වටිනා සම්පත් ඔවුන් එකිනෙකා ඉතාම මහන්සියෙන් හා කැපවීමෙන් සංගීතය කරමින් දිව්‍යයමය දෙයක් විදිහට සළකන අය කියලා මට දැනුණ දෙයක්. ලංකාවේ සංගීතය ඉහලට ඔසවා තබන්නනට මේ සියලු අයගේ දායකත්වය අවශ්‍යයි. ඔයවැනි ඇති වී ඇති සියලු ප්‍රශ්න තාවකාලිකයි හොදින් විසදෙයි...! ප්‍රශ්න ඇතිවීමට හේතු හොදින් අධ්‍යයන කිරීමෙන් විසදුම් ලැබේවි. සියලු දේ හොදින් විසදේවි. මනුරංග ඔබත් ඒසේමයි අති දක්ෂයෙක්...! සුබපතනවා සියලු දෙනාටම....! ❤️
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
You are also doing an amazing job, thank you. ❤ ❤❤
@nk-fe4fq
@nk-fe4fq 3 жыл бұрын
Charithawa gennako❤️‍🔥
@C424c424
@C424c424 3 жыл бұрын
මේක බලල කට්ටිය තීරණය කරන්න ඔබ වැඩ කරන තැනට ඔබව අත්‍යවශ්‍යමද කියල ..😄😄🤭🤭🤭
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@yu12769
@yu12769 3 жыл бұрын
Buddimath kathawak
@C424c424
@C424c424 3 жыл бұрын
@@yu12769 ❤❤👍👍👍🙏🙏🙏
@anurajayampath9521
@anurajayampath9521 3 жыл бұрын
Ambooo me episode eka enakan godakkal balanhitiya 💕thank you soo much manu ayye❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@niluah
@niluah 3 жыл бұрын
Super songs Ridma, waiting for a song about the one queen I suggested and hope will inspire you one day to sing about
@gstarasterisk
@gstarasterisk 3 жыл бұрын
This is great...! Supun තමයි ඕන දැං ඉතිං 🤞
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏
@Life_Kami
@Life_Kami 3 жыл бұрын
Supunwath gemu nee❤️
@dinesharavinth3947
@dinesharavinth3947 3 жыл бұрын
අනේ ආයෙත් චරිත එක්ක එකතු වෙන්න
@pubuduni8952
@pubuduni8952 3 жыл бұрын
All I see is Zero-Attitude and humbleness .. Stay Blessed as always both of you!! 💖
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥
@avishkamadhusanki7917
@avishkamadhusanki7917 3 жыл бұрын
එනකන් බලං ඉදපු එපිසෝඩ් එකක් 🤗 සුපුන් අයියාවත් ගේන්නකෝ මනු අයියෙ 🤗
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@C424c424
@C424c424 3 жыл бұрын
දෑත දරාගන ලස්සනට ගායනා කරනව ..👍👍👍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🌏💯
@rathnaweerakumara2891
@rathnaweerakumara2891 3 жыл бұрын
I think CHARITHA should be thankful to MANU ,Regarding this free campaigning for him..😄😆😉
@sasinirathnaweera4013
@sasinirathnaweera4013 3 жыл бұрын
@harry Charitha is not a celebrity chaser. But here he was promoted.
@dupawo1229
@dupawo1229 3 жыл бұрын
චරිත කියන්නෙ කවුරුත් promote කරන්න ඕනෙ කෙනෙක් නෙමෙයි බන්.නාදගම කරන්න වෙන්නෙ නෑ ඒ මනුස්සයා අර සිංඳු ටික හැදුවෙ නැත්නම්.. එහෙම බැලුවම කව්ද thanks කරන්න ඕනෙ කියලා තේරෙනවනේ..
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
Yes 😁 .free promotion ❤️
@samathasami5716
@samathasami5716 Жыл бұрын
රිද්මට කටහඬ ලැබුනාට බුද්ධිමත්කම ලැබිලා නැහැ. චරිත එක්ක එකතුවෙලා දිගටම වැඩ කළා නම් ලස්සන ගමනක් තිබුනා. කපටි මිනිස්සු එක්ක එකතුවෙලා තමන්ට තිබුණු ලස්සන ගමනක් අතරමඟ සවුත්තු කරගත්තා..
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 Жыл бұрын
Ow 😥
@gamikarasanjana
@gamikarasanjana Жыл бұрын
sira
@himaladesilva94
@himaladesilva94 Жыл бұрын
මොකද්ද ඇත්තටම උනේ? දන්නෙ නැති නිසා අහන්නෙ
සුපුන් පෙරේරා සමග මතක පද  Mathaka Pada
50:25
Mathaka Pada - මතක පද
Рет қаралды 24 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 1,9 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН