සතුට උපයන රහසක් | Uncovering a simple secret to happiness | zen stories-12 | @alokaalighttolife

  Рет қаралды 11,035

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 57
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
සතුට යනු, බොහෝ කැපකිරීම් කරල ළඟා විය යුතු එකම ගමනාන්තය නොවෙයි... හැම හැඟීමක් ම මානව ජීවයට එකසේ වැදගත්... ......................................................... ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. .........................................................
@deepachandanee2584
@deepachandanee2584 10 ай бұрын
මගේ ජීවිතයේ මට හමුවුණ වටිනාකම channel එක . ප්‍රශ්න ගොඩකට මුහුණ දෙමින් අඩමින් ජීවිතය කලකිරීමෙන් ඉන්න වෙලාවක අහම්බෙන් මේ පින්වන්ත මෙහෙනින් වහන්සේගේ කටහඬ අහන්න ලැබුනා .ටිකෙන් ටික හිතේ සැන්සීම ලබා ගන්න උත්සාහ කරනවා ගොඩාක් පින් පින්වත් මෙහෙනින් වහන්ස 🙏🙏🙏🙏
@buddhiherath20
@buddhiherath20 11 ай бұрын
මේ කතා හරි අමුතුයි.මං කවදාවත් මේ වගේ කතා අහල නෑ.හරියට ප්‍රස්ථා පිරුළු වගේ.කියන දේට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා.ගොඩක් දේවල් මේ වගෙන් උගන්වනවා.වර්ථමානයේ ජීවත් වෙන්න මං ඉගෙන ගත්තෙ පුරුදු පුහුණු වෙන්නෙ මේ වීඩියෝ බලල❤
@nuwanchathurangab.kulaseka3635
@nuwanchathurangab.kulaseka3635 9 ай бұрын
තෙරුවන් සරණයි...
@ruvinikarodrigo5018
@ruvinikarodrigo5018 Жыл бұрын
බොහොම ස්තුතියි මෙහෙණින්වහන්ස, හරිම විද්‍යාත්මකයි ඔබවහන්සේගේ දේශනා. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මම🙏
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
මෙවැනි වීඩියෝ තවත් අපට ලබාදීමට ඔබ වහන්සේට හැකියාව ලැබේවා .ඔබට තෙරුවන් සරණයි. 🙏🙏
@inonil309
@inonil309 Жыл бұрын
ඔබ වහන්සේ මට ශක්තියක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gbawijesekara1702
@gbawijesekara1702 10 ай бұрын
ප්‍රඥාව වර්ධනය වන්නේ මෙලෙසිනි. තැන තැන නොදූවා ,සතිය තුල කාලය ගතකලොත් ජය ගත හැක.පින්
@kmb5807
@kmb5807 3 ай бұрын
ආත්මීය හඬ
@manel2343
@manel2343 10 ай бұрын
harima watinawa jaya wewa
@p.meewala1211
@p.meewala1211 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 7 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@amashaishadi5833
@amashaishadi5833 Жыл бұрын
සාධු..!සාධු..!!සාධු..!!!🙏🙏🙏
@_BLUEZ_666
@_BLUEZ_666 Жыл бұрын
Mewa thama trending ynn one🖤
@_ANUWA_
@_ANUWA_ Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏....
@indraniherath3266
@indraniherath3266 5 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@PriyanthiHemamala-zp6bq
@PriyanthiHemamala-zp6bq 10 ай бұрын
I,agree,❤❤
@dpk146
@dpk146 9 ай бұрын
Thank you
@dpk146
@dpk146 9 ай бұрын
Good video ❤
@sarangajayaweera2453
@sarangajayaweera2453 10 ай бұрын
❤❤❤
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 4 ай бұрын
🙏
@jayanthathunga6864
@jayanthathunga6864 8 ай бұрын
🙏🙏🙏🙏
@Hyperlex2012
@Hyperlex2012 Жыл бұрын
සාධු සාධු සාධු !!!
@neelrajapaksha-fb2mx
@neelrajapaksha-fb2mx 11 ай бұрын
තෙරුවන් සරණයි
@kalpanikaushalya2948
@kalpanikaushalya2948 Жыл бұрын
මෙහෙනින් වහන්ස, ඊර්ශ්‍යාව වගේ හැගීම් හිතට ආවම අපි මොකක්ද කරන්න ඕන?
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
ආධුනිකයෙක් විදිහට ඒ සිතුවිල්ල මුලින්ම අඳුනගන්න..සතිය තියන්න. එතකොට එහි ස්වභාවය ඔබට අත්දකින්න පුළුවන් වෙනවා. ඒ හරහා ඉස්සරහට යන්න පුළුවන්
@chamudithadisanayake5833
@chamudithadisanayake5833 10 ай бұрын
​@@alokaalighttolife ඊර්සියාවෙන් හිත පිචිචෙනව එ්කට මොකද කරන්නෙ
@d.m.chandralatha
@d.m.chandralatha 9 ай бұрын
❤🙏❤
@raveengoonathilake8739
@raveengoonathilake8739 Жыл бұрын
සාදු.... සාදු.... සාදු....
@gaminikuruppu6721
@gaminikuruppu6721 11 ай бұрын
ස්තූතියි
@ramyajithanissanka6955
@ramyajithanissanka6955 Жыл бұрын
සාදු සාදු සාදු
@anu7430
@anu7430 Жыл бұрын
සාදු සාදු සාදු!!! 🙏🙏🙏
@jagathabeywickrama7513
@jagathabeywickrama7513 Жыл бұрын
🙏🙏🙏❤
@LasanthaChudith
@LasanthaChudith 9 ай бұрын
🙏🙏🙏 thanks ❤❤❤
@champikadsilva
@champikadsilva 6 ай бұрын
කොල්ලා නොකියා පුතා හෝ ලමයා කිවා නමි ගොඩක් ලස්සනයි
@alokaalighttolife
@alokaalighttolife 6 ай бұрын
එකම දේ හැමෝටම ලස්සනට පේන්නෙ නෑ. එක එක්කෙනාට පේන ලස්සන අනූව බණ කියන්න ගියොත් අපිට බණ කියන්න බැරි වෙනවා. මං බණ කියන්නෙ මගෙ විදිහට. කැමති කෙනෙකුට අහන්න පුලුවන්.
@kasunchathuranga1137
@kasunchathuranga1137 5 ай бұрын
වචන අල්ල ගන්න එපා වචන වල තේරුම ගන්න තෙරුවන්සරණයි 🙏🌼
@janakaabayasekara
@janakaabayasekara 3 ай бұрын
සෙන් කියන්නේ බාසාවක් නෙවෙයි තියුණු ඉගැන්වීම් ක්‍රමයක් ,ඒක කොහොමත් වෙනස් බුදුසරණයි ❤
@sureshfonseka4404
@sureshfonseka4404 3 ай бұрын
කාටවත් ඕන විදියට බන කියනවා නෙමේ, වචන නිවැරදිව හැසිරවීම දේශනයක් කරන කෙනෙකුගේ වගකීමක්.
@MADUMADAVI-jl5bm
@MADUMADAVI-jl5bm 11 ай бұрын
🌺🌺🌺🌺🌺🌺🌺
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 ай бұрын
අපූරුයි ..තෙරුවන් සරණයි
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
😊😊
@januthihirupama1589
@januthihirupama1589 11 ай бұрын
thnk u❤
@isurianuruddhika4485
@isurianuruddhika4485 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
❤️😊🙏
@RuhiniDananjana
@RuhiniDananjana 10 ай бұрын
💫🍃🍃🍃🍃❤🍃🍃🍃🍃💫
@madhubhashinisomarathne6540
@madhubhashinisomarathne6540 Жыл бұрын
❤🪷🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 10 ай бұрын
🙏🙏🙏
@kusumhk9979
@kusumhk9979 11 ай бұрын
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nimmiherath899
@nimmiherath899 11 ай бұрын
❤❤❤
@nilurathnayaka5811
@nilurathnayaka5811 Жыл бұрын
🙏🙏🙏
@skwarakapola1107
@skwarakapola1107 Жыл бұрын
🙏🙏🙏
@anomavaidyarathne6789
@anomavaidyarathne6789 Жыл бұрын
🙏🙏🙏
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
🙏
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 16 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 132 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 2,8 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН