සබඳතා අනවශ්‍ය මිනිසුන් | Types of people you should stop being friend with | @alokaalighttolife

  Рет қаралды 5,631

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

This video is about සබඳතා අනවශ්‍ය මිනිසුන් | Types of people you should stop being friend with | @alokaalighttolife
This video includes -
This is a story that unveils the power of choosing our friends wisely and embracing selflessness.
අපේ මිතුරන් නුවණින් තෝරා බේරාගෙන පරාර්ථකාමී බව වැළඳ ගැනීමේ ශක්තිය ගැන කියවෙන කතාවකි.
======================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
✅ සාකච්ජා | Conversations
• සාකච්ජා | conversations
✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
• සතිපට්ඨාන සූත්‍රය | සත...
✅ Guided Meditation
• Guided meditation
=======================================
⭕ KZbin channel-
/ @alokaalighttolife
=======================================
☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
☸️ SHARE this video with someone else who needs to hear this message.
☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
☸️ If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
Thanks for watching 😊😊😊
#zenkatha #සෙන්කතා #zenstory #zenstoriessinhala #zenbuddhism #zenwisdom #සෙන්දහම #sinhalazenkatha

Пікірлер: 51
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
නරක යාලුවෝ දැනෙන්නෙ නැතිවෙන්න හලන්න නම්, තමන්ගේ අරමුණු වලට focus එක දෙන්න. 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@Asterbell
@Asterbell 9 ай бұрын
අනේ අහන්න ඔය යාලුවෝ 5 දෙනා වගේ නම් තමන්ගේ පවුලේ අය , අවුරුදු ගාණක් එකට ඉදලා ගොඩගැහුනු නරක මතක තිබුනත් තාමත් තමන්ගේ අම්මව තාත්තව අතරින්නේ කොහොමද ? තනියම ඉන්න විදිහක් නෑ තවම teenage කෙනෙක් මම . මම හිතන්නේ අපේ තාත්තා Narcissist කෙනෙක් , අම්මා narcissist collapse , මම Depression වලට බෙහෙත් ගන්නවා . Depression නිසා A/L කරන්න බැරි වුනා මට . මම බින්දුවටත් පහලට වැටිලා ඉන්නේ . මම මොකක්ද කරන්න ඕනේ ?
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
@@Asterbell අනෙක් video වල උත්තර තියෙනවා.
@Rtvbbh1
@Rtvbbh1 8 ай бұрын
​@@Asterbell oya me parada exam liynne
@Rtvbbh1
@Rtvbbh1 8 ай бұрын
​@@Asterbell sahodara sahodariyo innawada
@dineshdhananjaya3836
@dineshdhananjaya3836 9 ай бұрын
අන්තිමට හිටපු යාලුවා ලග මේ ගති ලක්ශන සේරම තිබුනා...හොදටම වැඩ ටික ගත්තට පස්සෙ ශොට් එක ලැබුනා ගානට..හැබැයි එයාට පින්සිද්ද වෙන්න මේ චැනල් එක follow කරනවා...ඒ වේදනාව නැති කරගත්තෙ සිහියෙන් ජීවත්වීම , වර්තමානයට අවදිවීම උතුම් ගති ලක්ශනය ජීවිතය ට පුරුදු කරගත්තට පස්සේ...මෙහෙනින් වහන්සේ ට බොහොම ස්තුති මේ දේ ලෝකෙට කියලා දෙනඑකට
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
😊 දිගටම සතිය පුහුණු කරන්න..
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
විශේෂයෙන් ම තරුණ දරුවන්ට ඔබවහන්සේ මේ ලබා දුන්නේ වටිනාම උපදේශනය ක්. හැබැයි ඔය විදියේ අය තමන්ගේ ගෙවල් ඇතුලේ ත් නෑදෑයො අතරත් ඉන්නකොට මොනතරම් අපහසුවක්ද ඒ අත්දැකීම ඇති අය තමයි ඒ ගැන දන්නෙ .බුදු සරණයි
@janithkumara5637
@janithkumara5637 Жыл бұрын
ඇත්තමයි
@Jasmin6Aathviha
@Jasmin6Aathviha Жыл бұрын
Eyalath toxic nam oya kramaya karamaa tika tika duras wewi... Habai ehema wenne hondatai
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
අද සමාජය තුළ නිවැරැදිව පෙනෙන දෑක්මක් මෑණීයන් මැනවින් පැහැදිලි කිරිම හරවත්, ස්තූතියි.
@lakshawarnakulasooriya1909
@lakshawarnakulasooriya1909 Жыл бұрын
ස්තූතියි. කරුණු කාරනා කියාදීම ඉතාමත් පැහැදිලි මෑණියනි. උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා...🙏
@padminig.5619
@padminig.5619 Жыл бұрын
ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක්...🙏🙏🙏
@user-gm1xr6qe5s
@user-gm1xr6qe5s 9 ай бұрын
මෙ පස්දෙනාම මට හිටියා මෙහෙනින්වහන්ස .ඔබ වහන්සේ ට පින් සිදු වෙන්න එයාල හාලුනා.අද මම පාඩුවෙ ඔබ වහන්සේ කියා දුන් මග යන වා .ඔබ වහන්සේට උතුම් නිවන පතමි තෙරුවන් සරනයි 🌷🌷🌷සාදු සාදු සාදු 🌹🌹🌹💙💖💗
@NelumLanka
@NelumLanka 2 ай бұрын
තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා පින්වත් මෙහෙණින් වහන්ස නමස්කාර වේවා
@user-ze5pz9rd2o
@user-ze5pz9rd2o 13 күн бұрын
🌸🙏🌸🙏🌸🙏🌸 සුපින්වත් මෙහෙණින් වහන්ස
@NelumLanka
@NelumLanka 2 ай бұрын
බොහොම ස්තුතියි වටිනා පැහැදිලි කිරීමක්
@samanthikajayalath-bd3me
@samanthikajayalath-bd3me Жыл бұрын
very useful❤❤❤❤thank you very much
@charigekalapriya4873
@charigekalapriya4873 7 ай бұрын
Thanks Thanks budu saranai Dawe phitae 🙏🙏🙏
@arachchillagesubasinghe3941
@arachchillagesubasinghe3941 Жыл бұрын
Sadu...sadu.. pinsidu weva obthumiyata.
@User.84252
@User.84252 Жыл бұрын
🙏🙏🙏🙏
@_BLUEZ_666
@_BLUEZ_666 Жыл бұрын
Blann gtt dwse idn godk dewl igen gtta me api dann hitpu budhudhm neme hodt kiyl denw yluwek wage samaje wen hamdektm uththr thiyenw hby mew api wen kenekt kiwwoth hithnne pandithayi kiyl🙂🖤
@Rtvbbh1
@Rtvbbh1 10 ай бұрын
Aththa
@POSTPONED659
@POSTPONED659 Жыл бұрын
Obata bohomathma pin maniyani 🙏 api ta me jeewithe godak vatinava. Me upades Raththaran.
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 7 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@SuperErosh
@SuperErosh Жыл бұрын
Thank you so much.
@mirashadarshani
@mirashadarshani 9 ай бұрын
සාදු සාදු..🙏 බෙහෝම පිං
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Teruwan saranai meheninwahansa🙏🙏🙏🙏
@Jasmin6Aathviha
@Jasmin6Aathviha Жыл бұрын
🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 8 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@SleepyCorn-dl3bm
@SleepyCorn-dl3bm 7 ай бұрын
Mama me ath dakimata hodinma muhuna pala inna kenek.. mamath hamathissema uthsaha karanne yahapathwa jewathwenna ..balan inna bari ayagodak ath una ninda apahasa kala..hodata innawa wage penakota aye kittu wenna balanawa....adareta nemey wattanna..
@madhubhashinisomarathne6540
@madhubhashinisomarathne6540 Жыл бұрын
උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි! බොහොම පිං 🙏🪷💚
@Raviproducts-z8r
@Raviproducts-z8r 6 ай бұрын
💜
@dineshaadhikari7530
@dineshaadhikari7530 8 ай бұрын
Theruwan saranai, Mage samiyage paul paraisarya thula me hamadema thibuna. Badala giya 1dawase indalama apita godak karadara awa. Auruda 2k vitara mamai babai ape gedara giya. Mahaththaya api inna paththen job ekak hoyan api lagata enna godak try kara. Api ai eyawa balala yanna enakota godak dewal wela thibuna. Mage mahaththya godak hoda kenek . Paule aya eyawa awasthawadi vidiyata pavichch karanawa. Eth api ape uthkam itu kala. Namuth a ayata ona ape pawula wen karala mahaththyawa a ayalagata ganna. Mahaththyage salary ekama eyalata ona. Aurudu 5k giyamai danaganna labune a aya apiwa wen karanna huniyam karala kiyala , babawa nathi karanna bandana badala, idamata gedarata yksa bandana badala, mage mahathayawa beragathe kadak mahansi wela. Mawa marenna dewal karala thibuna. Godak aduru jeewethayak gathkare. Danatath yamyam dewal wenawa . Api dan rent ekata wenama geyak aran inne. Api mage mahathayage pawle ayagen athwela inne. A ayagen ath wennath ona lan unoth vinasayak uthukamakwath itu karanna ba. A ayagen wenwenna ona. Monawidiyatada.
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@jagathabeywickrama7513
@jagathabeywickrama7513 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 9 ай бұрын
💐🙏
@skwarakapola1107
@skwarakapola1107 8 ай бұрын
💐💐💐🙏🙏🙏
@user-xh5oc7ny3d
@user-xh5oc7ny3d 9 ай бұрын
💯
@sasu.hhvhjk
@sasu.hhvhjk Ай бұрын
mahanin wahansa maga amma oya kiyana laksana thiyana kanak amma mama diunu wanawata kamath na mahattaya mata adaran innawata kamathi na maga lamai igana gannawata kamathi na aunata ammata hama dama mama karana amma mata hariyata wanaskam karanawa mama oba wahansaga dasana ahanawa amma mata dirga kalayaka sita ma da karanawa mama waira karanna darmaya samaga giwath wanawa
@galappaththiguruge7701
@galappaththiguruge7701 6 ай бұрын
මෑණියෝ ., ඔබ වහන්සේ මුණගැහෙන්න පුළුවන් කොහොමද ?
@alokaalighttolife
@alokaalighttolife 6 ай бұрын
ඊ-මේල් කරන්න
@PriyanthiHemamala-zp6bq
@PriyanthiHemamala-zp6bq 8 ай бұрын
🎉🎉❤
@PosasASASD
@PosasASASD Ай бұрын
🌷:🙏🙏🙏🌷
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 8 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@Hansanasandaru123
@Hansanasandaru123 2 ай бұрын
🙏🙏🙏
@user-xh5oc7ny3d
@user-xh5oc7ny3d 9 ай бұрын
💯
@upulwickramasinghe160
@upulwickramasinghe160 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 3 ай бұрын
🙏🙏🙏
@vimansha1421
@vimansha1421 7 ай бұрын
🙏🙏🙏
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 52 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН