University එකක් සහ Degree එකක් හරියට තෝර ගන්න හැටි - How to select a degree (in Sinhala)

  Рет қаралды 7,534

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 132
@masterpiece3608
@masterpiece3608 Жыл бұрын
Skip කරන්නේ නැතුව බලන්න හිතෙන KZbin එකේ තියෙන එකම videos ටික 🥺❤️‍🩹
@ddmpraveen3167
@ddmpraveen3167 11 ай бұрын
අයියා Cs , It degree ගැන තව පොඩ්ඩක් වැඩිපුර විස්තර කරන්ඩ පුළුවන් ද ..(.Ex - cs වලින් cyber security data science Software engineering වගේ side වලට යන්ඩ පුළුවන් කියනවා නේ ඒ වගේ දේවල් ගැන විස්තරයක් )
@MasterX8887
@MasterX8887 Жыл бұрын
අවශ්‍ය පිළිතුර පැහැදිලිවම ලැබුනා❤😌
@thisuradhananjaya9057
@thisuradhananjaya9057 25 күн бұрын
Electronics & computer science කැලණිය ගැනත් පොඩ්ඩක් කියල දෙන්නකො අයියෙ
@amanividanage
@amanividanage 4 ай бұрын
Ayye engineering ynna pluwn nm eekata gihim CSE yna ekada directly CS ma yna ekada recognition eka wadi
@ydastudio
@ydastudio Жыл бұрын
UCSC Information Degree is updated with more programming concepts. Highly recommended with self study
@umeshmadhusankha6562
@umeshmadhusankha6562 Жыл бұрын
Can you please answer me few questions brother? I am thinking about applying it over the CS degrees of other universities (like japura CS) , the Z score is morethan enough to enter the IS course, but i need to make sure i will not regret my decision at a future day! So if you could answer me, it is a great help!! 1) Is there a good job market with that degree? 2) About how much salary is earned by a entry leveler? (UCSC Professors said, one student who graduated recently has gone to a basic salary of 5lakhs, is it the normal range?) 3) If i wanted to switch in between careers like cybersecurity or software engineering, will it be possible to do a masters degree with the BSc in IS degree? Should i have to fill some gaps to do so? 4) Finally, is there a good chance to migrate if i complete the degree? Thank you! 🌟
@ydastudio
@ydastudio 11 ай бұрын
​​​@@umeshmadhusankha6562 1)yes with your interview skills 2)only 25 undergraduates have chance to follow hons degree if you have enough gpa its possible. In 3rd yr 2nd semester all CS and IS graduates have internship no favouritism. 3)IS degree covers lots of business modules. 4)its possible with higher gpa If you passionate about BA role I highly recommend this. For SE role there are some people who works in reputed companies. If you have good gpa with first class with programming skills opportunities are yours.sorry for late reply
@ThilankaIsuru
@ThilankaIsuru 4 ай бұрын
​@@umeshmadhusankha6562 Hi what degree did you choose ? CS or IS ? I'm also curious about IS and I'm gonna choose it as my first choice. If you choose IS can i know some information about it ??
@umeshmadhusankha6562
@umeshmadhusankha6562 Жыл бұрын
දවස් ගානක් හොයලත්, කල්පනා කරලාත් ගන්න බැරි උන දෙයක් මේ විනාඩි 20න් ගත්තා.. ගොඩක් ස්තුතියි අයියේ 🙏❤.. ඒ වගේම උත්තරයක් හොයාගන්න බැරි උන ප්‍රශ්නයක් තවමත් තියෙනවා, BScHons (Computer Science) කියන degree එකෙයි, BCompHons (Computer Science) කියන degree එකෙයි වෙනස මොකක්ද?
@HexCoder
@HexCoder Жыл бұрын
ගොඩාක් වෙලාවට අවුරුදු 3 degree එක Bachelor of Computer Science. අවුරුදු 4 degree එක Bachelor of Science in Computer Science එකක්.
@umeshmadhusankha6562
@umeshmadhusankha6562 Жыл бұрын
@@HexCoder අනිත් uni වලිං (colombo,kelani,jaffna) දෙනවා කියලා තියෙන 4years degree එක BSc Hons CS.. ඒත් ජපුරෙන් දෙන 4years degree එක දාලා තියෙන්නේ BComp Hons (CS) කියලා.. (69 page, campus book) එහෙම බලනකොට ජපුරේ degree එක වෙනස් නිසාත්, ගොඩක් jobs වලට BSc ඉල්ලන නිසාත් course එකට apply කරන්න බයයි වගේ අයියෙ.. මට ජපුරේ මේ degree එක apply කරනවාද නැද්ද කියලා හිතාගන්න බෑ, තව පොඩී පැහැදිලි කිරීමක්, පුලුවන්නම් 🙏..
@HexCoder
@HexCoder Жыл бұрын
මේකට SLQF එක බලන්න වෙනවා. www.ugc.ac.lk/attachments/1156_Sri_Lanka_Qualifications_Framework.pdf පේන විදියට 4 years නම් දෙකම එකයි. නමුත් course content වෙනස් වෙන්න පුළුවන්. ඒක ගැන බලන්න.
@umeshmadhusankha6562
@umeshmadhusankha6562 Жыл бұрын
@@HexCoder ❤🌟🙏
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
😁 ඕනෙම දෙයකට කාලාන්තරයක් තිස්සෙ සංවේදිව තමන්ගේ අවශ්‍යතාවයට දේවල් අධ්‍යනය කරන්ට සහ UPDATE වෙන්ට, එතකොට ක්ෂණිකව ගාල් කරන්ට පොදුවේ රජයක තීරණය කරපු දේ ඔව් ලේසි ආයේ වෙන වෙන දේවල් අවශ්‍ය නෑ මේක ඔයා කරනවනං අපි මේක දෙනවා ඒ මානසිකත්වය පිටින් ගියාම දෙයක් තනියම හොයාගන්ට තේරෙන්නෙ නෑ ඇත්තටම තේරෙන්නෙ නෑ නෙවෙයි පුරුදු නෑ, ඒකයි අදාල දේවල් තමන්ගෙ අවශ්‍යතාවයට කරන්ට හොයන්ට ඕනෙ සහ බහුතරය කරනවා මාත් කරනවා බහුතරය නෑ මාත් නෑ වෙනුවට ඇයි ලෝකේ දේවල් පවතින්නෙ එහෙනං ඇයි එය පැවතිය යුත්තෙ තව දුරටත් එහෙනං මිනිසුන්ගෙ අවශ්‍යතාව අවසානයේ භාණ්ඩයක් හරි සේවාවක් හරි කොහොමත් සපයන්නෙ මූලිකවම මම එයට සෘජුව හෝ වක්‍රව දායක වෙන කාර්‍ය කරලා මානසික ශ්‍රමය උපාධියක් ගත්තම දීලා වැටුප හෝ ලාභයක් උපයන්නෙ කියන එක තේරෙනවනං 👌👌 කවුරු කීවත් මොනවා නැති උනා හෝ තියෙනවා අවශ්‍යතාවන් මිනිසුන්ට ලෝකේ තියෙනවනං ඔයා ඒක සපුරන දෙයක් කරනවනං යථාවත්කාලීන වෙනවනං ඒක එක්ක තොරතුරු දත්ත එක්ක ගන්න නිගමන තාක්ෂණය එක්ක, 👌👌 මම පවති සරලව ඒක තේරුම් අරන් RELAX එකෙ කරන දේ කරනවා.. හැබැයි ඔයා සහෝදරයා .. BSc or B computing තාම හොයනවා සහ ඒකක නමක තාම හිරවෙලා ඔව් දෙක වෙනස් වේ මට වෙනස් නොවෙන්ටත් ඵලය නාමය වෙනුවට ගන්ට පුලුවන් විදියටත් 👌👌👌
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k 3 ай бұрын
අයියෙ moratuwa Information Technology and Management degree එකට ලංකාවෙ වගේම පිටරටත් හොද පිලිගැනීමක් තියනවද ❤
@pasindupabasara1293
@pasindupabasara1293 2 ай бұрын
Thyenawa. Math ekata damme.
@Kaviiisha
@Kaviiisha 11 ай бұрын
aiye SE degree karana ayata MSc karanna ba kiyanne attada.....like, batchlor of SE degree eka karana ayata...eeka batchlor of science degree ekak noweda.....BScSE vs BSE degree deke wenasa mokkd??
@vidurangadissanayake6987
@vidurangadissanayake6987 Жыл бұрын
අයියේ software engineering වලට වඩා data science & ai වලට job opportunities ලංකාවේ industry එකේ අනාගතයේදී වැඩි වේවිද
@HexCoder
@HexCoder Жыл бұрын
මට ඉතිං අනාගතේ කියන්න අමාරුයි. නමුත් AI වලට jobs නම් වඅඩි වෙයි. Software Engineering වල තියෙන demand එක වැඩි jobs? kzbin.info/www/bejne/Z4i9pIyfhdmKp9k
@MrNoOne-lh5zl
@MrNoOne-lh5zl Жыл бұрын
අයියේ UCSC Japure වගේ හැමෝන්ටම 4 year computer Schience Honours Degree එක කරන්න හම්බෙන්නේ නෑනේ එතකොට 3 year general එකකින් degree එක ඉවර කරන අය කොහොමද අර 4 year qualification එක හදාගන්නේ මම දැකලා තියනවා job vacancies වල 4 year bachelor degrees ඉල්ලනවා සමහර වෙලාවට especially migrate karanna job offers hoyaddi
@ydastudio
@ydastudio Жыл бұрын
Masters karala yanna puluwn neh🤔
@HexCoder
@HexCoder Жыл бұрын
ඒකට match කරන්න එක්කෝ Masters degree එකක් කරන්න ඕනේ, එහෙම නැත්නම් industry experience පෙන්නන්න ඕනේ.
@Sanuli2003
@Sanuli2003 Жыл бұрын
හැබැයි post graduate diploma එකක් කරාම next NVQ level එකට යන්න පුලුවන්
@ilmairshan
@ilmairshan 3 ай бұрын
@@MrNoOne-lh5zl ethakota 3 years hons degree ekak karana eka valid nedda bro?🤔
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k 3 ай бұрын
අයියෙ open university එකෙ degree වලට පිටරට හොද පිලිගැනීමක් තියනවද
@himadhG
@himadhG Жыл бұрын
Matama kiwwa vage thibuna 😢
@hashinikavindhya977
@hashinikavindhya977 Жыл бұрын
හොය හොය හිටපු video 1 thanku aiye ❤
@abdulazeez2222
@abdulazeez2222 Жыл бұрын
Thank you very much ayye, you did a great job classifying into 3 types.♥♥. Now I have a understanding where Im standing.
@ApoorwaKaumadi
@ApoorwaKaumadi 25 күн бұрын
Cyber security engineering degree eka gana oni ayye
@jsen5889
@jsen5889 Жыл бұрын
sir, Germany Government university එකක CS නැත්තම් applied CS bachelor degree එකක් කරන්න (3 - 3.5years), A/L maths කරලා තියෙන්න ඔනෙද? මන් university page එකට ගියාම තිබුනේ A/L ඕනෙ කියලා විතරයි. මන් A/L වලට business studies, Accounting, ICT kale (හැම එක්කටම C result එක) මොකද lankaවේ හැම uni එක්කම private uni පවා A/L maths S3 ඉල්ලනවා 😢
@HexCoder
@HexCoder Жыл бұрын
ඒක නම් අදාල university එකෙන්ම තමයි අහන්න ඕනේ.
@mohamadmuneef7536
@mohamadmuneef7536 11 ай бұрын
Superb .... Niyamaiiiiii❤️❤️👍
@yashwinminruk
@yashwinminruk Жыл бұрын
Thank you very much Mr. Praneeth !
@mathsexperts4901
@mathsexperts4901 8 ай бұрын
Lankawe danata tiyena Master Degree gana video ekak karanna puluwanda CS, IT side ekata adalawa. Ewaye value ekak tiyenawada.
@rumindukavishka3012
@rumindukavishka3012 Жыл бұрын
mee video eke 4 years ago dekkanam UCSC CS nokara Kelani SE karanawa aiyee🫥
@Lakshithasandakelum216
@Lakshithasandakelum216 Жыл бұрын
Aiyya ehm kiynn hethuw mkkd ? ucsc demand degree ekkne .
@rumindukavishka3012
@rumindukavishka3012 Жыл бұрын
@@Lakshithasandakelum216 yep. Degree eke patta demand. But theory tamai godak.. patricle subject walata wada.. saralawa pattata kata padam🥹
@romioone
@romioone 5 ай бұрын
​@@rumindukavishka3012Cs krl se wl projects krnn brid
@thisuradhananjaya9057
@thisuradhananjaya9057 25 күн бұрын
Software engineering j'pura / electronics & cs මේ දෙකෙන් වැඩිපුර demand එකක් තියෙන්නෙ මොකේටද අයියෙ. ?
@HexCoder
@HexCoder 21 күн бұрын
Software Engineering වල තියෙන demand එක වැඩි jobs? kzbin.info/www/bejne/Z4i9pIyfhdmKp9k
@tharinduminiruwan7842
@tharinduminiruwan7842 Жыл бұрын
සුපිරියක් 💗
@sonalfernando7042
@sonalfernando7042 Жыл бұрын
Thank you video ekata,Sir danata lankawe cs,se or it degree karana ayata karanna puluwan international valid professional courses thiyenawada danaganna kamathi.👍🤘
@HexCoder
@HexCoder Жыл бұрын
Cloud certifications, and CCNA.
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
Thank you so much Aiye❤️❤️❤️ for sharing your knowledge with us. Geat Job❤️🔥💪
@KavinduHasantha270
@KavinduHasantha270 10 ай бұрын
Thank you hexcoder 🎓❤🌟
@mr_sapu
@mr_sapu Жыл бұрын
Thank you Praneeth Aiya thank you so much!🔥❤️✨️
@nimeshamadhushan
@nimeshamadhushan Жыл бұрын
Thank you ayye❤️
@the.headhunter
@the.headhunter Жыл бұрын
Ayye godak watinawa meka nn ❤
@user-nisaldamsika
@user-nisaldamsika Жыл бұрын
aiye external digree ganath puluwan nm video ekak dannako.ewa godak ewa 3 year ethakota api kohomada ehema ekak karala thawa qulification hadaganne kohomada? wage
@HexCoder
@HexCoder Жыл бұрын
Work experience!!!
@hashirhasmy1042
@hashirhasmy1042 Жыл бұрын
QA filed eka gena karanna. Manual and automation demand in software field
@anuruddhasenarath6304
@anuruddhasenarath6304 Жыл бұрын
Thank you for valuable informations
@insist1754
@insist1754 Жыл бұрын
Supriiiiii bro🎉🎉🎉🎉🎉
@isuruvirajith8149
@isuruvirajith8149 10 ай бұрын
External degree genath video ekak krnnko ayye
@Sanju_Gimhan
@Sanju_Gimhan Жыл бұрын
Very helpful brother.. Thank you ! ✌
@livemusiczone4968
@livemusiczone4968 Жыл бұрын
ICBT eka Institute ekakda?? eka hodaida sir??
@HexCoder
@HexCoder Жыл бұрын
ඒකෙන් දෙන degree ගැන හොයලා බලන්න.
@j.v.g.ransika634
@j.v.g.ransika634 Жыл бұрын
Moratu univercity eke ai degree eka gana aiyage idea ek mokadda ?
@HexCoder
@HexCoder Жыл бұрын
Degree එකේ content එක නම් හොඳයි වගේ.
@RacingGrip
@RacingGrip Жыл бұрын
Sir Cyber Security ganath video ekak karanna puluwnda
@wild_encount
@wild_encount 4 ай бұрын
මම ආස මට ගැලපෙන්නෙ නම් CS , SE ඒත් z එක මදි නිසා මට කරන්න වෙන්නෙ ITM ,IS ...ඒ ඩිග්‍රී කරල cs se වල ජොබ් වලට යන්න බැරිද ?
@HexCoder
@HexCoder 4 ай бұрын
පුළුවන්. තනියම ගොඩාක් ඒවා ඉගෙන ගන්ක වෙයි ඉතිං.
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k 3 ай бұрын
ඔයා A/L වලට මොනාද කරේ
@cricnoc9297
@cricnoc9297 11 ай бұрын
Aiyee financial mathematics & applied statistics degree eken apita ganna puluwan chance monada mn asa AI pattat et mata awe oka mta oii degree eka follow krla AI pattat path ekak hadaganna puluwn weida
@HexCoder
@HexCoder 11 ай бұрын
හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala) kzbin.info/www/bejne/f3yrpHV6m6l6qcU
@isuruvirajith8149
@isuruvirajith8149 10 ай бұрын
Ayye it wlata sambandayk nethi denata job ekak krna kenekta IT feld ekta enter wenna IT job ekak hoygnna vidiya gena pehedili krla video ekak gennako. Job eka krna gmn IT industry eka gena igena gena IT side ekta ena vidiya gena 😊
@HexCoder
@HexCoder 10 ай бұрын
වෙන job එකක ඉඳං IT වලට එන හැටි - Changing jobs to IT (in Sinhala) kzbin.info/www/bejne/pJeTfHl8Z5WHpdk
@diaryofjays
@diaryofjays Жыл бұрын
😌❤thank you aiye
@hasithapramoda4828
@hasithapramoda4828 10 ай бұрын
Technology walin karana BICT Degree eka hodada?
@WildTripBook07
@WildTripBook07 10 ай бұрын
Sir SLTC eke DAIT Degree Program ek khmd..( Degree in Applied IT)
@HexCoder
@HexCoder 10 ай бұрын
වීඩියෝ එකේ කිව්වා වගේ මට ඕවාට recommendations දෙන්න බැහැ. 😬
@wathsaladissanayake-ho3mq
@wathsaladissanayake-ho3mq Жыл бұрын
Django video series akak karannako
@HexCoder
@HexCoder Жыл бұрын
Django දන්නේ නැහැ. 😬
@oshada-o6e
@oshada-o6e Жыл бұрын
Cyber security gana video ekak one ❤
@nipunmilinda
@nipunmilinda Жыл бұрын
Please do a video for Kubernetes aiye ! ❤
@supunsenadhipathi3240
@supunsenadhipathi3240 Жыл бұрын
@sanduninethmini1105
@sanduninethmini1105 Жыл бұрын
Hodtm therun..thanks 😌
@AvishkaMalinga-fn9dp
@AvishkaMalinga-fn9dp 3 ай бұрын
IJSE kiyl institute ekk cs degree ekk denw ek hodaid
@HexCoder
@HexCoder 3 ай бұрын
ලංකාවේ Institutes වලින් දෙන "degrees" හොඳයි ද? - "Degrees" from Sri Lankan institutes (Sinhala) kzbin.info/www/bejne/o4XRno1trbudl5o
@shehan6408
@shehan6408 10 ай бұрын
Aiye topup degree ekak karana eke disadvantages thiyenawada.
@HexCoder
@HexCoder 10 ай бұрын
දන්නේ නෑ. හොයලා බලන්න වෙනවා.
@rusanthkichcha3178
@rusanthkichcha3178 6 ай бұрын
SLTC university IT good da plz reply
@sankawarapitiya1011
@sankawarapitiya1011 Жыл бұрын
Does anyone have some idea about UCSC, IS degere program?
@HexCoder
@HexCoder Жыл бұрын
මොකද්ද දැන ගන්න ඕනේ?
@Zbeats-Z
@Zbeats-Z Жыл бұрын
Game development පැත්තට යන එවා තිනවාද ලන්කාවෙ..🤔
@HexCoder
@HexCoder Жыл бұрын
සමහර degree වල game development තියෙනවා.
@Zbeats-Z
@Zbeats-Z Жыл бұрын
@@HexCoder ❤️
@gloryofcricket2586
@gloryofcricket2586 3 ай бұрын
@@Zbeats-Z Kelaniya SE eke Game Development walata wenama domain ekak thiyenawa ❤
@DeeghayuBathiya
@DeeghayuBathiya Жыл бұрын
Aiye degree chech karadedi degree name ekath campass namath danena one නේද?
@HexCoder
@HexCoder Жыл бұрын
ඒක බලන website එක අනුව වෙනස් වෙනවා. පොඩ්ඉක් බලන්න.
@DeeghayuBathiya
@DeeghayuBathiya Жыл бұрын
@@HexCoder aiye open university 4 years sowtwear bacholor degree hoyaganena bane,habai campass ekanam H+/H_ kiyala thiyene,eka ugc approveth ekeka
@HexCoder
@HexCoder Жыл бұрын
එහෙනම් ඉතිං job වලට apply කරලාම තසයි බලන්න වෙන්නේ.
@DeeghayuBathiya
@DeeghayuBathiya Жыл бұрын
​@@HexCoderaiye mn thama degree karanena aran na aiye එතකොට කොහොමද application danene job walata
@sskdodangoda7234
@sskdodangoda7234 Жыл бұрын
BSc(Honer) IT & BA (Honer) IT deke wenasa mokakda aiye?
@HexCoder
@HexCoder Жыл бұрын
Depends on the university. Usually BSc. is a science degree, BA is usually means an Arts degree.
@GameRZ-su8nt
@GameRZ-su8nt Жыл бұрын
Theory ❤
@ChamikaGimhani
@ChamikaGimhani 11 ай бұрын
Sir, IS degree eka hodaida sir piligannawada 😢😢
@HexCoder
@HexCoder 11 ай бұрын
මම නම් පිළිගන්නවා 😅
@Messi10forever......
@Messi10forever...... Жыл бұрын
bit eka gana mokd hithenne ayye. recognized da
@HexCoder
@HexCoder Жыл бұрын
වීඩියෝ එකේදි කිව්වා වගේ මට degree programs recommend කරන්න බැහැ. BIT කියන්නේ external degree එකක් නිසා ඒකේ පිලිගැනීම අඩු වෙන්න පුළුවන්. ඒ ගැන ටිකක් හොයලා බලන්න.
@hasithapriyadarshana227
@hasithapriyadarshana227 Жыл бұрын
Google career certificate වල පිලිගැනීමක් තියෙනව නේද?
@HexCoder
@HexCoder Жыл бұрын
ටිකක්. Course එකක් විදියට හොඳයි, හැබැයි ඒක diploma එකක් වත් degree එකක් වත් නෙමෙයි.
@hasithapriyadarshana227
@hasithapriyadarshana227 Жыл бұрын
@@HexCoder ලංකාවෙ කෝස් වලට වඩා පිලිගැනීම හොදයි නේද
@HexCoder
@HexCoder Жыл бұрын
ඔව්, ටිකක්. හැබැයි ඉතිං ඒක course එක අනුව වෙනස් වෙනවා.
@hellow52522
@hellow52522 Жыл бұрын
ආසම computer science වලට but A/l technology වලින් කලෙ.. technology වලින් government , private වත් cs යන්න බැ a/l maths ඉල්ලනවා..ucg approve නැති 3year degree කරන්න පුලුවන්..4 year ugc approve එවට a/l maths ඉල්ලනවා..3 years එක කරන එක වැඩක් නැද්ද
@HexCoder
@HexCoder Жыл бұрын
UGC approved degree එකක් කරන්න! Software Engineering degree එකක් කරන්න පුළුවන් ද කායලා බලන්න.
@hellow52522
@hellow52522 Жыл бұрын
@@HexCoder ඔව් bsc software engineer ugc approve කරන්න පුලුවන්..ඒක කරන එකද හොද නැත්තම් government bict කරල පස්සෙ msc computer science කරන්නද..msc කරන්න 4 years ict degree එකක් ඉල්ලන්නෙ..(moratuwa)
@HexCoder
@HexCoder Жыл бұрын
හොඳ මොකද්ද කියලා ඔයා තමයි තීරණය කරන්න ඕනේ.
@prasadmaduranga9656
@prasadmaduranga9656 Жыл бұрын
අය්යෙ open university eke software engineering degree ek khomd ?
@HexCoder
@HexCoder Жыл бұрын
ඒවා external degrees. මම මේකේදි කිව්වේ internal degree ගැන. External degree වලට තියෙන පිළිගැනීම ටිකක් අඩුයි.
@anurajayasinghe5523
@anurajayasinghe5523 Жыл бұрын
@@HexCoder ayiye open university eke SE degree eka external ekak neweyi internal ekak
@tst8926
@tst8926 Жыл бұрын
@@HexCoder අයියේ Open university එකේ Software engineer එක internal නේද? දන්න විදිහට නම් ඒක Internal degree එකක්.🙄
@yasiruakalanka
@yasiruakalanka Жыл бұрын
​@@HexCoderaiye eka internal honours degree ekak
@HexCoder
@HexCoder Жыл бұрын
ආ, සමා වෙන්න ඕනේ. දැන මම ලංකාවේ තියෙන degree programs ගැන වැඩිය දන්නේ නැහැ. එහෙනම් university එකේ සහ degree එකේ පිළිගැනීම ගැන බලන්න වෙනවා.
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
@sanudivebro4353
@sanudivebro4353 Жыл бұрын
Mru
@Sanju_Gimhan
@Sanju_Gimhan Жыл бұрын
අම්මෝ ගොඩ කාලෙකින්.. 🤓 video එක බලලා තව comment එකක් දාන්නම්.. 😌
@lamidurathnayake
@lamidurathnayake Жыл бұрын
Colombo eke bit eka watenneth 3 weni bucket ekata neda..
@HexCoder
@HexCoder Жыл бұрын
නැහැ. ඒක external degree එකක්. ඒ නිසා ටිකක් පිළිගැනීම අඩුයි.
@amerdyne8791
@amerdyne8791 Жыл бұрын
aiyye IIT computer science kohomada?? @@HexCoder
@HexCoder
@HexCoder Жыл бұрын
වීඩියෝ එකේ කිවුවා වගේ, මට degree programs ගැන recommendation දෙන්න බැහැ.
@AvishkaMalinga-fn9dp
@AvishkaMalinga-fn9dp 3 ай бұрын
Icet kiyl institute ekk thiyenw ek hodaid
@AvishkaMalinga-fn9dp
@AvishkaMalinga-fn9dp 3 ай бұрын
Ek dr.nirodh kiyl sir kenek krnne
@HexCoder
@HexCoder 3 ай бұрын
ලංකාවේ Institutes වලින් දෙන "degrees" හොඳයි ද? - "Degrees" from Sri Lankan institutes (Sinhala) kzbin.info/www/bejne/o4XRno1trbudl5o
@deshanpinsara3058
@deshanpinsara3058 Жыл бұрын
Thnx aiye..❤
@kushanmadusha2974
@kushanmadusha2974 9 ай бұрын
😍
@NN.195.
@NN.195. Жыл бұрын
Thank you aiye ❤❤❤❤
@oshanravindu9234
@oshanravindu9234 Жыл бұрын
@Dunith_Munasinghe
@Dunith_Munasinghe Жыл бұрын
@NadunMadawala
@NadunMadawala Жыл бұрын
😍
@PasanUdara-jq7nl
@PasanUdara-jq7nl Жыл бұрын
adooo
OUSL - BED Primaryy Education Degree - 2023
1:02:58
supun molligoda
Рет қаралды 4,3 М.
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 16 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,2 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 16 МЛН